මහා පටිච්චසමුප්පාද ධර්මදේශනය | ඉතාම සරලව තේරෙන සිංහලෙන් | Hasalaka Seelavimala Thero | Sinhala Bana

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 60

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 9 днів тому +5

    සාදු සාදු සාදු ඉතාමත් අනර්ඝ සුපැහදිලි කිරීමක් !! උතුම් නිර්වානයම හමුවේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏!!!

  • @PushpaAbeygunawardhana
    @PushpaAbeygunawardhana 9 днів тому +4

    Sadu sadu sadu Pinwath Swaminwahanseta mage namaskaraya wewa.

  • @Mala42822
    @Mala42822 9 днів тому +5

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤

  • @kularathnesl
    @kularathnesl 9 днів тому +3

    අනිවාර්යෙන්ම අපේ පින්වත් ස්වාමීන් වහන්ස! සාදු.සාදූ..සාදු....

  • @MalaniEdirisinha-o4x
    @MalaniEdirisinha-o4x 9 днів тому +4

    පින්වත් ගෙෘරවනීය ස්වාමින් වහන්ස නිදුක් නීරෝගි සමිපත්තිය දීර්ගායු ශ ලැබෙිවා ශිු සද්ධර්මය දේශනා කරනචාට ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා
    ❤❤❤❤❤

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda8405 9 днів тому +2

    Sadu 🎉 sadu 🎉 sadu 🎉

  • @farhanaqadir1733
    @farhanaqadir1733 9 днів тому +8

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @indrajayanthi6793
    @indrajayanthi6793 9 днів тому +11

    ❤❤නිවන් මගට පාර කියන අපෙ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ සම්බුදු ගුණ බලයෙන් කුශල් දම් රැස්වෙවා උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස කායික මානසික ශක්තිය ලැබේවා🎉🎉🎉🎉

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 9 днів тому +2

    Sadu sadu sadu 🙏🏻

  • @ramanivithanage4166
    @ramanivithanage4166 8 днів тому +1

    පින්වත් ගෞරවණීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 9 днів тому +3

    Pinwath suwamin wahanseta deergau wewa uthum chthurarya sathya awaboda wewa sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉

  • @RanjaniKarunarathna-y9l
    @RanjaniKarunarathna-y9l 9 днів тому +1

    OBAVAHANSETA NAMASKARA KARAMI.🎉🎉🎉

  • @demunisenanayake8359
    @demunisenanayake8359 7 днів тому +1

    Sàdu 👏 Sadu 👋 Sadu 👏!!!
    Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!

  • @MuksMukarr-wv7mq
    @MuksMukarr-wv7mq 9 днів тому +2

    🌹🌹🌹🌺

  • @SandyaEkanayaka-qk5pd
    @SandyaEkanayaka-qk5pd 9 днів тому +1

    🙏🙏🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 9 днів тому +2

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @Priya84.
    @Priya84. 9 днів тому +1

    🙏🙏🙏🙏

  • @utharabope3891
    @utharabope3891 9 днів тому +2

    💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 8 днів тому +1

    Sadu Sadu sadu. Me. Bawaye ma Niwanin. Sanasewa. Oba. Wahanse

  • @5Gmobile5Gmobile-d1r
    @5Gmobile5Gmobile-d1r 9 днів тому +2

    Sadu,sadu,sadu

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 9 днів тому +2

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 9 днів тому +3

    ගරැ පිංවත් ස්වාමින්වහන්සේ දේසනා කරන දර්මය මට අසන්නට ලැබුනේ සුලු කාලයකදි වුවත් මම හරිමග යනවාද දහම අවබෝධ වෙලාද කියා මගේ දැනුම හරිහැටි තේරැමි අරගෙන දැන් මම බාහිරින් දකින ඇසෙන දේත් මනසිව් දකින ඇසෙන දේත් ඊටත් යටින් යන කිසිම දේකට සමිබන්ධ නැති දුක් සෝක ලස්සන අවලස්සන කිසිවක් නොමැති හිස් අවකාසය දෙස බලන්වටත් එතන වැඩිපුර රැදෙන්නටත් බලනවා එතන දුක් විදපුවා සැප විදපුව කියල ආසම දේ කියල එතන නැ හිස් අවකාසයේ................අප ඉපදෙනවිට තිබු ප්‍රභාස්වර හිස් තැන ඉදෙස බලා ඉන්නවා.එතැනට අකුනුනොවදින දුක් අදෝනා නැති ඒ කිවෙි කිසිම දේකට හසු නොවන අවකාසය දෙස බලන්නට පුරැදුවුනා

  • @malanidealwis2101
    @malanidealwis2101 9 днів тому +1

    🎉🎉🎉

  • @SmsBandara-hg4oe
    @SmsBandara-hg4oe 8 днів тому +1

    Sadu Sadu Sadu

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 9 днів тому +2

    පටිච්චසමුප්පාද අනුලෝම වශයෙන් ද; ප්‍රතිලෝම වශයෙන් සහ අවසානයේ
    අනුලෝම -පටිලෝම වශයෙන් සජ්ඣායනා කිරීම බෝධි වන්දනා වලදී කළ යුතු උතුම් අංගයක්.එහෙත් බොහොමයක් බෝධි වන්දනා වලදී මෙම උතුම්ම අංගය යොදා නොගැනේ.

  • @kalyanidias3478
    @kalyanidias3478 9 днів тому +1

    Background movements in the screen is very distracting and disturbing. Search for the negative impact of the vibrating lights on one's mental condition. Please advise those who are preparing these videos.

  • @samanekanayaka1736
    @samanekanayaka1736 9 днів тому +2

    🙏🙏🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha 9 днів тому +2

    🙏🙏🙏

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un 8 днів тому +1

    🙏🙏🙏