Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අක්කෙ ගොඩාක් ලස්සනයි.මේ තමයි මගේ ආස විදිය.බලනකොට මට විතරද අමුතු ලස්සන හැගීමක් එන්නෙ හිතට...🍃💚
Thank you nangi 🥰🌸
Nice asthetic vibe room ❤🥰💐
Thank you 🥰
Iassanai
Ane marama ලස්සනයි ❤❤❤ akki
Thank you so much nangi🥰🌸
Wow😇Such a beautiful room💚
Thank you so much 🥰🌸
Wooo nice sis beutiful room..❤
Thank you so much 💖
අනේ විඩියෝ එක නම් ගොඩාක් ලස්සනයි අක්කේ indoor please care කරගන්න විදිය ගැනත් විඩියෝ එකක් ගේන්නකෝ ❤❤❤
තෑන්ක් යු නංගා. ඉක්මනින් වීඩියෝ එකක් ගේන්නම් එ් ගැනත්🥰
@@HimeshiThisara thank you akki පුලුවන් ඉක්මනින් ගේන්න. මමත් indoor plants ගොඩාක් හදලා තියනවා අලුතින් 💗💗
@@HimeshiThisara අනේ ඔව් අක්කි ඉක්මනින් ඒ ගැන video එකක් ගේන්න ❤❤❤
@@LiyanageRenuka-kt4kr එන මාසෙ ගේනවා වීඩියෝ එක 🥰
@@HimeshiThisara අනේ thank you akka 😘
Wow you are so creative
🥰🌸
ඇත්තටම මාර ම ලස්සන යි මගෙ room එක් හදන්නත් idea ටිකක් මම ගත්ත ❤😊
Thank you 🥺❤
හරිම ලස්සනයි❤
තෑන්ක් යු ❤
👍👍oyag room eka lassanai...Harim neat..✌
Beautiful 🌱✨
Thank you 😊💛
Woow ලස්සනයි
thank you 🥰
Woow😮❤
🥰
Oya wall art decoration ekata transparent sheet gatte kohenda?
Anuradhapura shop ekakin
8:29 dear e plant ek mokkdh ?
Creeping Charlie (Pilea nummulariifolia)
Wowwww 💙🥺
ඇත්තටම ලස්සනයි අක්කේ.මරු මටත් ආසා හිතුනා.අනේ අක්කේ ඇදට උඩින් අර ප්ලාන්ට් එල්ලන්න හදපු එක හරියට පෙන්නකෝ .එකක් හදන විදිය විඩීයෝ එකක් ගේන්නකෝ.අක්කේ මම දන්න විදියට නම් ලකි ප්ලාන්ට් විසයි .එක ගැන පොඩ්ඩක් බලන්නකෝ ඇද ලග තියගනා හොද නැද්ද දන්නේ නෑනේ
තෑන්ක් යු නංගි කමෙන්ට් එකට🥰. අැදට උඩින් එල්ලලා තියන එක , ලස්සනට තියන කාලයක් තියාගන්න පුලුවන් බරින් ටිකක් අඩු අත්තක් ගන්න. එ්ක වහලෙට සෙට් කරන්න පුලුවන් හයිය වයර් වගෙ දෙයක් ගන්න. ඊට පස්සෙ සෙට් කරලා කැමති විදියට ඉන්ඩෝ ප්ලාන්ට් සෙට් කරන්න. මම නම් ගත්තෙ වැල් වගෙ යන වර්ග දෙකක්. එ්ක වතුර පුරවලා බොතල් එල්ලලන්න පුලුවන් වෙන්න හදලා එ්කට දැම්මා. බෝතලේ පේන එක කැත නිසා මං හදා ගත්ත ඩ්‍රීම් කැචර් දෙකක් එක වැහෙන්න එල්ලුවා
ලකී ප්ලාන්ට් විස කොල කඩලා කැවොත්. පොඩි අය ඉන්නව නම් තියන්න හොද නැ. මෙයා මගෙ රෑම් එකේ අවුරුදු 2ක් දැන් ඔතන ඉන්නවා කාටවත් කරදරයක් නැ😊
Me serama wall art photo frame walada gahala thiyenne nangi nathnm black gumtape gahala transparent sheet dalada. Kohomada eka kare
Tape gahala transparent sheet dala tiyenne akke
❤😍
❤❤🎉
🌷🌷🌷
Oya tniyen bord welda inne
නෑ මම ඉන්නෙ ගෙදර
Hrima lassnyi
Thank you 🥰🌸
😂how Sad
මාලු ටික නම් මැරෙවි 😢 ඔහොම පොඩි ඉඩක තියලා
Itipandam hadan vidiha kiynnko
පොඩි ජෑම් බොතලයක් අරන් එ්කෙ මුඩිය අනිත් පැත්ත හරවලා පහන් තිරයක් දාන්න පුලුවන් වෙන්න හදා ගන්න. ජෑම් බොතලේට සුවද එන ඔයිල් වර්ගයක් , පොල් තෙල් දාලා පත්තු කරන්න පුළුවන්. ඉටි දාලා හදන්නත් පුලුවන්
Thanks akkiyo
OyGe gama kohed😮😊
Mama Anuradhapura

😂how
Sad