MY ROOM TOUR 🎀 |මගේ පුංචි කැලෑව 🪴🌵🌱

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ •

  • @ShanikaJayathissa_
    @ShanikaJayathissa_ 6 місяців тому +6

    අක්කෙ ගොඩාක් ලස්සනයි.මේ තමයි මගේ ආස විදිය.බලනකොට මට විතරද අමුතු ලස්සන හැගීමක් එන්නෙ හිතට...🍃💚

  • @darshi_vlogsD
    @darshi_vlogsD 8 місяців тому +4

    Nice asthetic vibe room ❤🥰💐

  • @uvinduisivara7488
    @uvinduisivara7488 6 місяців тому

    Ane marama ලස්සනයි ❤❤❤ akki

  • @PiumadaDewhara
    @PiumadaDewhara 6 місяців тому

    Wow😇Such a beautiful room💚

  • @AyanRafah
    @AyanRafah 7 місяців тому

    Wooo nice sis beutiful room..❤

  • @sujeewadharmapriya1861
    @sujeewadharmapriya1861 8 місяців тому

    අනේ විඩියෝ එක නම් ගොඩාක් ලස්සනයි අක්කේ indoor please care කරගන්න විදිය ගැනත් විඩියෝ එකක් ගේන්නකෝ ❤❤❤

    • @HimeshiThisara
      @HimeshiThisara  8 місяців тому +2

      තෑන්ක් යු නංගා. ඉක්මනින් වීඩියෝ එකක් ගේන්නම් එ් ගැනත්🥰

    • @sujeewadharmapriya1861
      @sujeewadharmapriya1861 8 місяців тому +1

      ​@@HimeshiThisara thank you akki පුලුවන් ඉක්මනින් ගේන්න. මමත් indoor plants ගොඩාක් හදලා තියනවා අලුතින් 💗💗

    • @LiyanageRenuka-kt4kr
      @LiyanageRenuka-kt4kr 8 місяців тому

      ​@@HimeshiThisara අනේ ඔව් අක්කි ඉක්මනින් ඒ ගැන video එකක් ගේන්න ❤❤❤

    • @HimeshiThisara
      @HimeshiThisara  8 місяців тому +1

      @@LiyanageRenuka-kt4kr එන මාසෙ ගේනවා වීඩියෝ එක 🥰

    • @LiyanageRenuka-kt4kr
      @LiyanageRenuka-kt4kr 8 місяців тому

      @@HimeshiThisara අනේ thank you akka 😘

  • @pramodaweerasekara4743
    @pramodaweerasekara4743 8 місяців тому +2

    Wow you are so creative

  • @tharushiprabodya8348
    @tharushiprabodya8348 8 місяців тому

    ඇත්තටම මාර ම ලස්සන යි මගෙ room එක් හදන්නත් idea ටිකක් මම ගත්ත ❤😊

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 8 місяців тому

    හරිම ලස්සනයි❤

  • @supipisewwandi5102
    @supipisewwandi5102 9 місяців тому

    👍👍oyag room eka lassanai...Harim neat..✌

  • @heshydiaries
    @heshydiaries 7 місяців тому

    Beautiful 🌱✨

  • @ChamiDisanayaka
    @ChamiDisanayaka 8 місяців тому

    Woow ලස්සනයි

  • @EkanayakaManeeshakavindi-uq9ke
    @EkanayakaManeeshakavindi-uq9ke 8 місяців тому

    Woow😮❤

  • @RasuniNimansa
    @RasuniNimansa 6 місяців тому

    Oya wall art decoration ekata transparent sheet gatte kohenda?

  • @Chama-t5y
    @Chama-t5y 8 місяців тому +1

    8:29 dear e plant ek mokkdh ?

    • @HimeshiThisara
      @HimeshiThisara  8 місяців тому +1

      Creeping Charlie (Pilea nummulariifolia)

  • @Retro_vibes92
    @Retro_vibes92 8 місяців тому

    Wowwww 💙🥺

  • @rashmiudara8098
    @rashmiudara8098 8 місяців тому +7

    ඇත්තටම ලස්සනයි අක්කේ.මරු මටත් ආසා හිතුනා.අනේ අක්කේ ඇදට උඩින් අර ප්ලාන්ට් එල්ලන්න හදපු එක හරියට පෙන්නකෝ .එකක් හදන විදිය විඩීයෝ එකක් ගේන්නකෝ.අක්කේ මම දන්න විදියට නම් ලකි ප්ලාන්ට් විසයි .එක ගැන පොඩ්ඩක් බලන්නකෝ ඇද ලග තියගනා හොද නැද්ද දන්නේ නෑනේ

    • @HimeshiThisara
      @HimeshiThisara  8 місяців тому +1

      තෑන්ක් යු නංගි කමෙන්ට් එකට🥰. අැදට උඩින් එල්ලලා තියන එක , ලස්සනට තියන කාලයක් තියාගන්න පුලුවන් බරින් ටිකක් අඩු අත්තක් ගන්න. එ්ක වහලෙට සෙට් කරන්න පුලුවන් හයිය වයර් වගෙ දෙයක් ගන්න. ඊට පස්සෙ සෙට් කරලා කැමති විදියට ඉන්ඩෝ ප්ලාන්ට් සෙට් කරන්න. මම නම් ගත්තෙ වැල් වගෙ යන වර්ග දෙකක්. එ්ක වතුර පුරවලා බොතල් එල්ලලන්න පුලුවන් වෙන්න හදලා එ්කට දැම්මා. බෝතලේ පේන එක කැත නිසා මං හදා ගත්ත ඩ්‍රීම් කැචර් දෙකක් එක වැහෙන්න එල්ලුවා

    • @HimeshiThisara
      @HimeshiThisara  8 місяців тому +2

      ලකී ප්ලාන්ට් විස කොල කඩලා කැවොත්. පොඩි අය ඉන්නව නම් තියන්න හොද නැ. මෙයා මගෙ රෑම් එකේ අවුරුදු 2ක් දැන් ඔතන ඉන්නවා කාටවත් කරදරයක් නැ😊

  • @chathurikahasarangani9144
    @chathurikahasarangani9144 8 місяців тому

    Me serama wall art photo frame walada gahala thiyenne nangi nathnm black gumtape gahala transparent sheet dalada. Kohomada eka kare

    • @HimeshiThisara
      @HimeshiThisara  8 місяців тому

      Tape gahala transparent sheet dala tiyenne akke

  • @janithisansala4029
    @janithisansala4029 7 місяців тому

    ❤😍

  • @VishmithaWithanage
    @VishmithaWithanage 4 місяці тому

    ❤❤🎉

  • @katatarasata3950
    @katatarasata3950 7 місяців тому

    🌷🌷🌷

  • @Rose-xo8mx
    @Rose-xo8mx 8 місяців тому

    Oya tniyen bord welda inne

    • @HimeshiThisara
      @HimeshiThisara  8 місяців тому

      නෑ මම ඉන්නෙ ගෙදර

  • @shashinimadu8531
    @shashinimadu8531 9 місяців тому

    Hrima lassnyi

  • @H.dPriyantha
    @H.dPriyantha 12 днів тому +1

    😂how
    Sad

  • @divineguidance7558
    @divineguidance7558 2 місяці тому

    මාලු ටික නම් මැරෙවි 😢 ඔහොම පොඩි ඉඩක තියලා

  • @shashinimadu8531
    @shashinimadu8531 9 місяців тому

    Itipandam hadan vidiha kiynnko

    • @HimeshiThisara
      @HimeshiThisara  9 місяців тому

      පොඩි ජෑම් බොතලයක් අරන් එ්කෙ මුඩිය අනිත් පැත්ත හරවලා පහන් තිරයක් දාන්න පුලුවන් වෙන්න හදා ගන්න. ජෑම් බොතලේට සුවද එන ඔයිල් වර්ගයක් , පොල් තෙල් දාලා පත්තු කරන්න පුළුවන්. ඉටි දාලා හදන්නත් පුලුවන්

    • @shashinimadu8531
      @shashinimadu8531 9 місяців тому

      Thanks akkiyo

  • @RathnaKanthi-n5t
    @RathnaKanthi-n5t 8 місяців тому

    OyGe gama kohed😮😊