Ape weradda... horu kiyala dana dana avurudu 20k 30k, ekama ekta vote karala parliament ekata yawana eka. We R to be blamed!!! Yaka will tell us what hppens to aussie politicians if they act like our ones..
JOb ekak karala lankawe nam goda yanna beha bro. But business ekaka karala monthly 10-15 lak wage lankwe hoyaganna puluwan nam aussie yanna one neha( for financial freedom)
Uba suprima charithe .heta exam uni ake me video aka baluwa gaman mara gammak enne me ratin yanna ona kiyala padam kereno anewa ano bro.thawa video ona godark night time data walin download karala balanne🤍
aththatama dukai ape rata gana nam.... Aussie yanna ona hamadema thibilath thama innawa. :( ... Great video bro. Keep going. Aluthen ena ayatath gemak gahaganna lesi widiye ideas tikak dala video ekak karanna. godak ayata wadagath wei kyala hithanawa
Keep it up bro... I freaking love watching your dope content and I lived in Aus myself (Melbourne to be specific) and this sure does bring back a lot of wonderful memories.
Tks for the informative video. Can you pl share information on below areas if a family intends to come to Adelaide on student visa. 1. Children education cost 2. Health related costs 3. Any other specific areas of costs 4. Any work restrictions for the spouse of the student Tks
I don't know about other states in USA, but here in California if it's an emergency no one is asking for your insurance. it is a right to get the correct treatment regardless your immigration status, insurance status etc.
One of the best videos about Australian way of life for a migrant. Really liked the way you explained about the council facilities for residents. Keep up the good work. All the best
great job Y, good to give all an idea of the overseas experience and what to expect if they wish to move. Just a note, Medicare may be free initially when you become a resident, but it is also a contribution of the tax payer which is distributed as a welfare payment.
I really appreciate what you're doing man! We were raised in a boxed fashion without any exposure to what's out there and all the opportunities a developed nation has to offer. I only learned that when I came to AU for my PhD. I feel pity for fellow Sri Lankans. Unknowingly, they are exposed and exploited by those in power.
Thank you so much for your compliments and encouragement ❤️❤️❤️ sometimes few people are getting mad when we publishing these kind of videos🙄 Keep in touch 👊🍻👍👍🙏
@@Yakagewada I'd have felt the same agony and frustration sometime back. But when I saw how it is and the value in return for education/effort it changed everything. Looking forward! Cheers :)
Hello.thank you very much for your detailed all videos and very helpful.can you please brief about the problem if snakes in australia.how it affects life of people specially who are having kids .when you see a snake in your garden ?? Please make a video about it or comment thanks
Ayya video ekak karanna puluwanda australia wala PR system eka wenne khomada, eka eka job categories walata differentiate wena widiha a wage. Masters walata australia enawa nan PR pathway eka khomada? and study visa nathuwa degree eken passe Work karanna awoth PR process eka wenne khomada a wage idea ekak denwada please.
First time video එකක් බැලුවේ අයියේ මේ channel එකේ 👊😌❤️ Explain එක ගැනනම් කියන්න වචන නැ, අති සුපිරි 💪👊❤️ බොක්කෙන්ම කිව්වොත් පට්ට 👊 Now you have an another member on this channel 👊❤️ Be safe bro 👊
අපි Australia ඇවිල්ල යකා අයියව Adelaide Council member කෙනෙක් කරන්වා අපිට මේ කරන උදව් වලට 😍😍 අපේ ජාතිය බලවත් කරමු කොහොමහරී 😁😁😁♥️
අපෝ මට බැහැ ඔය සුදු සරම් ඇදගෙන ඔවට යන්න. ඕස්ට්‍රේලියාවේ ඉර එලිය ත් වැඩියි 😂😂😂
අපි නෙවෙයි බ්‍රෝ යන්න ඕනේ ඔයාලා වගේ තරුණ පරම්පරාව... එකට හොදට ඒ සම්බන්ධ දේවල් ඉගෙන ගන්න ඕනේ💯💥🙏🙏🙏👍👍👍👍 ජයම වේවා 🍻
🤣🤣🤣🤣😂😂
මමත් ඕස්ට්‍රේලියාවෙ. හැමදාම උදේ බස් එකට නැග්ගම මට මතක් වෙන්නෙ අපේ අම්මව. පොළට ගිහිල්ල බඩු මල්ල අරගෙන ලේලන්ඩ් බස්වල තැලිල පොඩිවෙල මිරිකිල අපිව පෝෂණය කරපු අම්මව 😥😥. අදටත් ලංකාවෙ අම්මල එහෙමයි. ඕස්ට්‍රේලියාවෙ සුපර් මාකට් එකට ගිහින් බඩු මල්ලක් අරන් බස් එකේ කෝච්චියෙ කරදරයක් නැතුව ගෙදර එන්න පුලුවන් කකුල් දෙකම නැති රෝද පුටුවක් විතරක් තියෙන මනුස්සයෙක්ට උනත්... කවද්ද අපේ ලංකාව හැදෙන්නෙ😥
ඉස්සර ට්රෑම් තිබුන රටක්, බෙන්ස් බස් දුවපු රටක්.. ජපන් කාර් ටැක්සිවලට තිබුන රටක්.. දැන් වෙලඳ නැවු දෙකක් තිබුනට ඉස්සර ලංකාරාණි,ලංකාසිංහ,ලංකාසාගරිකා,ලංකාකීර්ති,ලංකාදේවි,ලංකාකල්යාණි,ලංකාකාන්ති, කියල මුහුද හොල්ලපු නැවු තිබුන රටක්😥 අතීතෙ සුද්දා කැලේට යද්දි අපි රට කැටයම් කපපු කැසිකිළි වැසිකිළි තිබුන රටක්.. සුද්දා නාන්නවත් දන්නෙ නැති කාලෙ කලුගල් විදල වතුරමල් තිබුණු රටක්. සුද්දා ඩයිනමයිට් හොයාගන්න කලින් කලුගලක් ජීවමාන පිළිමයක් කරන්න පුලුවන් වැඩ්ඩො ඉඳපු රටක්.. ලංකාවෙ කොල්ලො දෙන්නෙක් ඉන්දියාවට වහල්කමට අරන් ගියපු තරහට ඉන්දියාවට ගිහින් එහේ රජමාලිගාවෙ එවුන්ට වාඩි උන තැන්වල මලමුත්‍රා යන්න වැඩ පෙන්නල අරන් ගිය උන් දෙන්නත් එක්ක තව විසිහතරදාහක් අරන් ආපු ගජබා රජු වගේ උත්තමයො ඉඳපු රටක්.. දැන් රටේ හොඳ හයිය තියෙන කොල්ලො ඔක්කොම ලංකාවෙන් ගිහින් පිටරටවල. කොතනද වැරදුනේ.. සාප වේවා රටට මෙහෙම කරපු එවුන්ට. පවුල් පිටින් හැඳිගෑවිලා යන්න ඕන
😢😢😢බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට 💯👍🙏
කුවේණිගෙ ෂාපය
🥺🥺🥺
@@Shortatshot5028 කවදාවත් රට කන එවුන්ට මෛත්‍රී කරන්න එපා. උන් දකිද්දි ඇඟේ මාලු නටන්න ඕන. දුටුගැමුණු රජතුමා එළාර රජතුමාට මෛත්‍රී කරා නම් මොකද වෙන්නෙ... මෛත්‍රී කරල දමනය කරන්න අපි රහත් වෙලා නැහැනෙ. මෛත්‍රී කරන්න ඕන තැන මෛත්‍රී කරන්න. වෛර කරන්න ඕන තැන වෛර කරන්න
@@Shortatshot5028 පිස්සු බල්ලෙක් උඹව කන්න පැන්නොත් උඹ මෛත්‍රී කරනවද නැත්නම් පොලු පාරක් ගහනවද.... හැම වෙලාවෙම බුදු බණ සිහිවෙනව නම් හොඳයි. ඒත් එහෙම වෙන්නෙ නෑනෙ. මොකද අපි සාමාන්‍ය මිනිස්සු නිසා. බුදු බණ ගාවගන්න එපා බන් හැමදේටම
මේවා බලද්දි අපි ඉන්නෙ රටකද කියලා හිතෙනවා. නූගත් දේශපාලුවන්ට බලය දීම නිසයි ලංකාව විනාස උනේ
නූගත් නෙවෙයි.....පට්ට හොර කපටි දේශපාලකයින්.....
Nugath desapaluwo Australia weth hitiya. Paul Keating kiyanne Aust Agamath!!! Namuth digriyak naa, namuth wada!!
ඔව් උසස් අධ්‍යාපන සුදුසුකම් තිබුණා කියල හැමෝටම හොඳ පාලකයෙක් වෙන්න බැහැ 👍👍
a kathava nam aththa
Ape weradda... horu kiyala dana dana avurudu 20k 30k, ekama ekta vote karala parliament ekata yawana eka. We R to be blamed!!!
Yaka will tell us what hppens to aussie politicians if they act like our ones..
ඔව්, මෙයා කියන්නේ ඇත්ත... මොකද මමත් ඉන්නේ වික්ටෝරියා වේ... මිනිස්සු මාරයි.... දේශපාලනය ජරා නෑ ලංකාවේ වගේ... අවුල්්ඇති.. හැබැයි මිනිස්සුන්ට දැනෙන්න කිසිම ජරා වැඩක්කරන්න මේේ මේ මිනිස්සු..... ඒ කියන්නේ සුද්දෝ හොඳයි කියන එක නෙමෙයිේ ............... හොඳ සිස්ටම් එකක් තියෙනවා කියන එකයි
ගොඩක් ස්තුතී , මේ වගේ වැදගත් තොරතුරු වලින් අපිව දැනුවත් කරාට. හරි ලස්සන රටක් , ලස්සන Video එකක්
Thank you so much brother ❤❤❤❤❤Keep in touch,, Jayama wewa 🙏🙏🙏🙏👍👍👍
හිතෙ කොනක තිබුනා ඔස්ට්‍රේලියාවේ එන්න එත් ලොකුවට ආස උන් නැ අයියගෙ videos බලන්න පුරුදු උනාම හිතෙ කොනක තිබුන ආසාව මගෙ ලොකුම හිනෙ උනා ❤️😍 කොහොම හරි අනිවා ඔහෙ එන්න ටමා try එක ❤️😍
නියමයි නියමයි බ්‍රෝ👍👍👍💥💥 මේ වීඩියෝ ඔක්කොම කරන්නේ ඔයාලාව motivate කරන්න තමයි. අනිවාර්යයෙන්ම එන්න පුළුවන් 💯💥👍👍උනන්දුව විතරයි ඕනේ👍
See you soon in Australia 🇦🇺🍻
@@Yakagewada අනිවා අයියෙ කොහොම හරි එනවා 😍❤️
පට්ට ❤️💥💯👍 ජයම වේවා 🙏🙏 see you soon in Australia 🇦🇺🍻
@@Yakagewada 😘😍❤️
බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට එන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නේ අපට වෙන ක්‍රමයක් නැති නිසා ලක්ෂ විස්සකින් විතර යන්න මටයි පුතාටයි සී ගැන පැහැදිලි කිරීමක් කරලා දෙන්න මහත්තයෝ බුදු සරණයි
Compare කරල වීඩියෝ එකක් දාන්න බැරිද... sydney , melbourne , adelaide , canberra , brisbane තව මෙතන නැති ඒව හරි... මීට වඩා හොද areas හරි... තව student visa ඇවිත් pr ගන්න ලේසි towns එහෙම ගැන... ලොකු උදව්වක් ❤️
Ehema ekak karamu. Thank you so much for the idea
@@Yakagewada thank you sooo much ❤️
Video eken දුන්න information ටික මාරම වටිනව අයියෙ පට්ටම thanx (creative video and දැන් mic eka supiri)
Thank you so much brother ❤️❤️❤️ ඔයාලා දෙන සහයෝගය සහ feedbacks නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් 💥💪🙏🙏👍👍❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍🍻
විශිෂ්ටයි පුතා අගයකරමි ජයවෙවා ඔබට ,🙏🇱🇰
බොහොම ස්තුතියි ❤🙏
ඔබටත් ජයම වේවා 🙏🙏
@@Yakagewada Qqqqqnqł
Aussi වල campus එකක් ඇතුලට ගිහින් පෙන්නන්න බැරිද යකා අයියා.
මේ video එක මරු ❤️.
Bro
Public transport gana karapu video eke thiyenawa Flinders Uni eka athula
Pattama watina video ekak aiye hama ekakma balanawa digatama
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
Atthatama agaya kanawa oba gana samajaya danuwath karana me pinen obata siyalu katayutu sarthaka wewa theruwan saranai
Best video. Good facilities Thank you your video. 🇱🇰🇱🇰💐
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
Patta. Waraddak kiyanwa newei eth video eka piliwelata thiynwa nm godak hodai. Eka theme eka thanin thana kiyanwta wada ekta kiyna eka hodai. Mona unath wade niyamai.
බොහොම ස්තූතියි 👍❤️❤️❤️❤️❤️🙏🙏 එකම දේ එකදිගට යද්දී boring වෙන නිසා තමයි ඒ විදිහට උත්සාහ කාලේ 👍
Ettatama yka ayye supiriy video eka ....api inne ratakada kiyla hitenwa. ..mewa dakinakota...ettatama jiwithe widinna nm hoda ratakata ynnama wnwa....aniwa enna tmai try eka...jaya wewa yka ayye...👍👍👍😍😍😍😍
අපිට ඉපදුණු තැන වෙනස් කරන්න බැරි වුනාට ජීවත්වෙන්න ඕන රට තෝරාගන්න පුළුවන් උනන්දුව තියෙනවනම්. 👍👍🙏🙏🔥❤️ජයවේවා
ලංකාවට වැඩියෙන්ම ආදරේ කරන අය ඉන්නේ එංගලන්තෙ, ඇමරිකාවෙ, ඔස්ට්රෙිලියාවෙ වගේ රටවල. ලංකාවට ඇත්තටම ආදරේ මිනිස්සු මෙහෙ ඉන්නැ. ඒ අය ලංකාවට තියන ආදරේ වැඩිකමට රට යනවා. ගිහින් ඒ රටවලට තියෙන ඉදිරිගාමි හරපද්ධතීන් භුක්තිවිදිමින් ලංකාවෙ පසුගාමී දේශපාලන ප්රොඡෙක්ටි වලට හුරේ දානවා. ඒ සැබැ දේශප්‍රේමයයි. #fact 🙏
Agree.mama eka Europe dakapu deyak
Good sound. Good knowledge. Continue like this program. You have good future. Budusaranai
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ඉතාම සුන්දරයි කියලා මට හිතෙනවා
දැනුවත් කරන ඔබ ඉතාම සොඳුරුයි 🙏💖
ලස්සනයි ගොඩක් වැදගත් දේවල් ගොඩයි නියමයි ජයවේවා ඔයාට
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
මුලින්ම යකාගෙ වැඩට ස්තුතියි කියනවා මේ කරන මෙහෙවරට. මේ video එකයි, මෙකෙ comments ටිකයි දැක්කම මට පොඩි කතාවක් මතක් උනා. මම Australia වල ඉන්න කෙනෙක්ගෙන් ඇහුවා ලංකාවද හොඳ Australia හොඳ කියලා. ඒ මල්ලි Australia හොඳයි කීවා. මම හේතුව ඇහුවා. මෙහෙ හැමදේම හරිම ලේසි කීවා. සල්ලි ගෙවන එක ලේසිලු, transport ශෝඅක්ලු. Online banking තියනවලු. ගොඩාක් අයගෙන් ඇහුවොත් ඔන්න ඔය ටික තමයි කියන්නෙ. Technology දියුණුයිලු. ඒත් ඔය දේවල් ලංකාවේ නැතිව නෙමෙ නේද. හරි, නෑ කියමුකො. ඒ දේවල් නෑතිවත් අපි අපෙ වැඩ ටික කලා නේද. හරි එහෙනම් මොකක්ද තියන හොඳ? මිනිස්සු නිති පිලිපදින්වා, පාරෙ නීති ගරුකව එලවනවා කියයි. ඒත් ඇත්තටම එහෙම කරනවද? නෑ. Australia මිනිස්සු මාර්ග නීති වලට බය නෑ. ලොකු දඩ ගෙවන්න බය නෑ. මෙහේ speed limit තිබුනට ඒවා පිලිපදිනවද? නැත. හොරකම් නැත්ද? අපෝ තියනවා. එහෙම බැලුවොත් Australia ඇති හොඳක් නෑ නේද? ඔව් ඇත්තටම ඔව්. මෙහේ ලමයි බහුතරය ගුරුවරුන්ට ගරු කරන්නෙ නෑ. සමහර මෙහෙ අය ලංකාවේ මිනිස්සුගෙ අවංකක්ම දැකලා පුදුම වෙනවා. මොකද ඒ අය එහෙම නෑ. කෙටියෙන් කීවොත් තමන්ගේ මව් රට තමයි ලස්සනම රට. එහෙනම් ලංකාවට කෙලවුනේ ඇයි. අපි සුද්දගෙ රට දැකලා ඒක ශොක් කියලා හීන දැක්කා. රට විනාශ කලේ අපිමයි. පාලකයො නෙමේ.
ඔයාට එහෙම හිතෙනවානම් ඒ විදිහ ඔයාට හොදයි නම් එච්චරයි. ඒක ඔයාගේ මතය
කව්ද මල්ලි මැ 😂😂
JOb ekak karala lankawe nam goda yanna beha bro. But business ekaka karala monthly 10-15 lak wage lankwe hoyaganna puluwan nam aussie yanna one neha( for financial freedom)
@@QubitTechnologies ඇත්ත. ඔයා හරි. ඒත් ඔයාට හිතෙන්නේ නැද්ද අපේ වියදම් ගොඩක් බොරු සෝබනෙට යොදන්නෙ කියලා. අද ගොඩාක් අය රට ගිහින් මොකද කරන්නේ? Apple phone, lap, luxury car ගන්න එක නේද. ඒක සම්පුර්නයෙන් ගෙවලා ගන්නෙ නෑ. එක්තරා විදිහකට ණය වෙලා තමයි ගන්නේ. එතකොට රට එවිල්ලා තියෙන්නත් ෂෝබන ජීවිත ගත කරන්න.මම රට යන්න එපා කියන්නේ නෑ. ගිහින් බලන්න, හිතන්න.
@@Yakagewada රාජපක්ෂලගෙ ගූ කන වහලෙක්.🤣🤣🤣🤣🤣
හරිම වැදගත් කාලීන චැනල් එකක් මේක බලලා වත් අපේ උන් හැදෙනවා නම් ලොකු දෙයක්.😁
බොහොම ස්තූතියි ඔබට ❤️❤️❤️👍👍👍 ජයම වේවා 🙏🙏
බලනවා,එහෙත් හැදෙන්නෙ නැති එක තමයි පුශ්නය.
මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරල කොහොමහරි ඕස්ට්‍රේලියා යන්න තමා අදහස තියෙන්නේ ,ඒක මේ වීඩියෝ බලන එකෙන් තවත් වැඩි වුන .තැන්ක්ස් මෙහෙම අපිව motivate කරනවට .අනිවා ඔස්ට්‍රේලියා එනවා.
නියමයි නියමයි බ්‍රෝ ❤️❤️❤️💥💥🙏🙏👍👍 ජයම වේවා 💪💪👍👍🍺🍺
@@Yakagewada Brother how can i contact you? .Godak asawen hitiye aussie enna ☺️♥️ mata details poddak damaganna oni megana
Apr telegram group eken Enna
@@Yakagewada giye me link plz
t.me/joinchat/2YfVCvp986Q4NGM1
නියමයි bro vides ටික.
Video එක තව ටිකක් දිග වැඩි උනත් අවුලක් නෑ.තියෙන ඒව ඔක්කොම පෙන්නන්න.
ජයවේවා bro.
🙏🙏🙏
Thank you so much brother ❤️❤️❤️❤️❤️ keep in touch 👍👍🙏🙏
ජයවේවා 🙏🙏🙏👍👍👍
අවුරුදු 3ක විතර බබෙක් අරන් ආවොත් එයාලාට daycare වල වෙනස් කම් වෙනවාද .
ගොඩක් අය එහෙම කියනවා .ඒක ඇත්ත ද.
අනේ උත්තරයක් දෙන්න ..පින්
Uba suprima charithe .heta exam uni ake me video aka baluwa gaman mara gammak enne me ratin yanna ona kiyala padam kereno anewa ano bro.thawa video ona godark night time data walin download karala balanne🤍
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥🙏
Exam එක හොදට කරන්න. Wishing you all the best 🙏
අයියේ තව ඔහේ වාහන මිල ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ 🙏🙏🙏
Thawa ekak karmu bro
thank you
Jaya wewa ❤🙏👍❤
@@Yakagewada 🙏
ලබා දුන්න වැදගත් තොරතුරු වලට සතුතිය . පුලුවන් නම් රැකියවල් අනුව අදායම් ත්ත්වය ගැනැත් පොදු අදහසක් දෙන්න...
ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
නියම vlog එකක් අයියා... සුපිරි ❤️ guns and roces my favorite 🔥❤️
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
adelaide නගරය ගැන තොරතුරු ඉදිරිපත් කළාට ස්තුතියි ඕස්ට්‍රේලියාවෙ නං යාලුවෝ ඉන්නවා ඥාතීන් ඉන්නවාසහෝදරයෙකුත් ඉන්නවා රට හොඳයි කියලාකියනවා මිසක් තොරතුරු දැනගන්න බෑ ඔබ වගේ " ප්‍රථම වතාවට මේ වීඩියෝව බැලුවේ
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
ayye oyage UA-cam Chanel ekanam apita mara wadagath ekak. thank you for video.
Thank you so much brother... oylage sahayogaya digatama one 🔥🍻👍💯❤
@@Yakagewada aniwarenma sahayogaya denawa bro hodata wade karagena yanna
ජයම වේවා 💯💥🍻❤️❤️🙏🙏👍👍
අනේ අපි දැන්වත් හොද රටකට යටත් කර ගන්නව නමි අපේ ළමයින්ටත් හෙටක් තියේවි.අපිට නමි කොහොමත් එකයි දැන්.අපි දුක් මහන්සියෙන් ඉගන ගනිද්දි හිතුවෙ අපිට සතුටින් ඉන්න ලැබෙයි කියලා එ්ත් දැන්......එ් සතුට ...?
ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් සහ ක්‍රිකට් clubs ගැනත් vedio එක්කක් කරන්න පුළුවන් ද ??????????????????
ඒ ගැන වීඩියෝ එකක් කරමු බ්‍රෝ ❤️❤️👍👍🙏🙏🙏
මොනා උනත් අපට අපේ රට හොදයි නිදහසේ ආතල් එකේ අපේ විදිහට ඉන්න පුළුවන් වෙන තැනක් කොහෙද කවදාවත් වෙන රටක් එක්ක අපේ රට සසදන්න බෑ අපේ විදිහ එකක් ඔසී විදිහ එකක් කවදාවත් ලංකාව ඔසී වෙන්නෙත් නෑ ඔසී ලංකාව වෙන්නෙත් නෑ .ඔය හොදයි කියලා ඉන්න රටවල අය ලංකාවට ඇවිල්ලා යන දවසේ බෑග් ඇරලා බැලුවානම් ඇත්ත බලාගන්න පුළුවන් ඒ නිසා කවදාවත් ලංකාව සසදන්න එපා වෙන රටක් එක්ක මොන ප්රශ්නය තිබ්බත් ඒ අපේ රට ලේ වලින් බැදිච්ච අපේ රට❤❤❤❤
යකෝ.. තමන්ට ඕන දේවල ලන්කාවෙ ඉදන් කරගන්න අමාරුනම්.. ලන්කාවෙ ඉන්න එකේ තේරුමක් තියනවද.. ඔයා නිදහසේ අතල් එකේ ඉන්නකෝ... හැමෝම ඔයා වගේ නෙමෙයිනේ.. තමන්ටම කියල අරමුනු තියනවනේ.. ඒව කරගන්න ලන්කාවෙ ඉදන් අමාරුයිනම් ලන්කාව බදාගෙන ඉදල වැඩක් තියනවද...නාකින්ට තවත් රට කන්න දීල... මැරුනට පස්සෙත් ලේවලින් බැදල තියගනින් ලන්කාව.. 🤣🤣💔
Oya hari. Eth ape minisunta oka therenne ne
මේහ්.. ඔහෙ දේශගුනේ. කොහොමද.. ගොඩක් රස්නෙයිද.. සීත කාලයක් ඒම තියනවද...කියන්නෝ...
Very informative video 👍
මරැ ටෝක් තියෙන්නෙ boring නැ video super 🔥🔥
යකාගේ අයියහේ හීනය..ඒක මරු..ඕසිවල ජනපදයක් හදමු😍😍😍
නියමයි නියමයි බ්‍රෝ 💥💥❤️❤️❤️💯💯👍👍🍻🙏🙏🙏
@@Yakagewada යකා අයියේ හැමදේම සලකලා ඔයා කියන්නකෝ ඕසි ද?කැනඩා ද? ජර්මන් ද ලංකාවේ කෙනෙක්ට ජීවත් වෙන්න හොදම?(ජොබ්,දේශගුණය,ඉතිරිකිරීම්,ජිවත්වීමේ පහසුව)..1,2,3 පිළිවෙළට පෙළගස්වන්නකෝ.ප්ලීස්..අතරමන් වෙලා ඉන්නේ හිත හිත
Germany අතහරිමු.. භාෂාව නිසා ඉහළ තනතුරු වලට යන්න බැහැ.
අනිත් දෙකින් pr ගන්න වඩා ලේසි කැනඩාව. කැනඩාව සීතලයි
හැබැයි ලංකාවේ අය වැඩියෙන් හොඳ තැන්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. හොඳ දේවල් ලබාගන්න ටිකක් අමාරුයි.
මම නම් කැමති ඕස්ට්‍රේලියාවට
@@Yakagewada thnks යකා අයියේ😍ඕසිවල ජීවිතේ entertaining පැත්ත කොහොමද? යුරෝප් රටවල වගේ ලේසියෙන් රට රටවල ඇවිදින්න පුලුවන්ද?🤔🤔
ඔව් ලේසියෙන් වීසා ගන්න පුළුවන් ඔන්ලයින් ම
Australia එන්න පොඩි ආසාවක් තිබ්බා යකාගේ vids බලලා ඒ ආසාව තවත් වැඩි උනා 😨, btw *keep it up, good luck and sray safe*
නියමයි නියමයි බ්‍රෝ 💯💪🔥🍻see you soon in Australia 🇦🇺👍
Mtth loku ashawak tynwa kawadahari Australia wge ratakata enna.Me videos eththatma niyamai . Hugak informative.Keep it up.Good job.🤗❤️
Thank you so much brother.. Aniwaryenmma enna one .. jayawewaa
mekath balanna
ua-cam.com/video/mgJE8CQ2mVA/v-deo.html
@@Yakagewada This is the first time share my idea with UA-camr.Actually i m so happy about it.Thank you for your response.🤗
you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻
aththatama dukai ape rata gana nam.... Aussie yanna ona hamadema thibilath thama innawa. :( ... Great video bro. Keep going. Aluthen ena ayatath gemak gahaganna lesi widiye ideas tikak dala video ekak karanna. godak ayata wadagath wei kyala hithanawa
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
well, explain thanks.
Keep it up bro... I freaking love watching your dope content and I lived in Aus myself (Melbourne to be specific) and this sure does bring back a lot of wonderful memories.
Hi Chiran
Glad to hear from Melbourne.
Thank you so much for your compliments and encouragement.
Keep in touch 👊🍻👍
ජයවේවා 🙏💥💯👊🍻
@@Yakagewada... haha definitely bro... ජයවේවා!
Aththamai api godak aasai meewa denaganna dekaganna oyata godak thank.
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
අයියේ පුලුවන් නම් Vedio එකක් කරන්න පුලුවන්ද Bio medical degree එකකට australia වල තියෙන job catacory ගැන ❤️ පුලුවන් නම් ගොඩක් හොද දෙයක් ❤️🙏🙏🙏 ඔයා කරන vedio අපිට ගොඩක් වටිනවා 🙏🙏❤️
ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
@@Yakagewada Thanks 😍❤️
18:43 ඇමෙරිකාවෙ සෞඛ්‍ය සේවය ගැන කියපු දේ නම් නිවැරදි නෑ. මම ඉන්නෙ ඇමෙරිකාවෙ. ඒ නිසා මෙහෙ සෞඛ්‍ය සේවය ගැන මට හොඳ දැනුමක් තියෙන නිසා මේ ගැන කියන්නේ. මෙහෙ තියෙන නීතියට අනුව ලෙඩෙක් ආවොත් ඉන්ෂුවරන්ස් තිබ්බත් නැතත් බෙහෙත් කිරීම අනිවාර්යයි. ඉන්ෂුවරන්ස් නැත්නම් බෙහෙත් කරන්නෙ නෑ කියන එක සම්පූර්ණයෙන්ම බොරුවක්. බෙහෙත් කරාට පස්සේ බිලක් හැදෙනවා. ඉන්ෂුවරන්ස් තියෙන කෙනෙක් නම් තමන්ගේ ඉන්ෂුවරන්ස් ප්ලෑන් එක අනුව මුළු බිලෙන් යම් ප්‍රතිශතයක් ගෙවන්න ඕන. ඉන්ෂුවරන්ස් කම්පැනි එක ඉතුරු මුදල ගෙවනවා. ඉන්ෂුවරන්ස් නැති කෙනෙක්ට නම් බිල හැදෙද්දි සම්පූර්ණ ප්‍රතිකාර සහ වෙනත් ගාස්තු ඇතුලත්ව තමයි බිල හැදෙන්නේ. ඒ නිසා මුළු මුදලෙම වගකීම ඒ පුද්ගලයාට. හැබැයි එතනදිත් ඔහුට අවස්තාව තියෙනවා යම් යම් සහන ලබා ගන්න. ආර්ථික මට්ටම ගොඩක් අඩු කෙනෙක් නම් බොහෝ විට කලෙක්ෂන් ඒජන්සි එකක් මගින් බිල ගෙවනවා. මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නේ. මගේ නෝනට පලවෙනි බබා හම්බ වෙන්න ඉද්දි ඉන්ෂුවරන්ස් නැතුව තිබ්බ කාලයක් තිබ්බා. ඒ කාලෙ ආපු කිසිම බිලක් අපිට ගෙවන්න සිද්ධ වුනේ නෑ. ඊට පස්සෙ ඉන්ෂුවරන්ස් හම්බ වුනාට පස්සෙ වුනත් පවුලේ මුළු ආදායම සලකල බලල ඒ බිල් ඔක්කොම ඉන්ෂුවරන්ස් එකෙන් 100%ක් කවර් වුනා. අපේ බබාල දෙන්නම හම්බ වෙන්න හොස්පිටල් බිල යන්න ඇති $150000 ට වැඩිය. ඒකෙන් සත පහක්වත් අපි ගෙවල නෑ.
නියමයි යකා 😍💥
ජයම වේවා ❤️❤️❤️💥💥💯💯👍👍👍🙏🙏🍻
Nice work! really informative.
Thank you so much ❤️❤️❤️👍👍🙏🙏 keep in touch 👍👍👍
Thnx ayye mama australia enna inne tecnical cause ekk karala ♥️
Wishing you all the best 👍 See you soon in Australia 🇦🇺
ඕස්ට්‍රේලියා ආව කියන්නේ සුපිරියටම ගේමක් ගහල සල්ලි හම්බ කරන්න පුලුවන 🇦🇺💗
Tks for the informative video. Can you pl share information on below areas if a family intends to come to Adelaide on student visa.
1. Children education cost
2. Health related costs
3. Any other specific areas of costs
4. Any work restrictions for the spouse of the student
Tks
Thank you so much for ideas 🔥💯👍 we'll work on these topics
I don't know about other states in USA, but here in California if it's an emergency no one is asking for your insurance. it is a right to get the correct treatment regardless your immigration status, insurance status etc.
Glad to hear that 👍
Australian health care system is one of the best in the world. US system is pretty bad
Niyamai yaka... supiri...
Thank you so much brother ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍👍
Yakagewada.. oya ohe krana rassawa,koi kaleda awe,kiyak viyadam unda enna,mulinma avith kapu ktta..e gena vedio ekk oni......😀
Ehema ekak karamu.. owakiyala thiyenawa ape groups wala
Valuable vdo brother !
Thank you so much brother
keep in touch
විඩියෝ එකක් ඔනෙ ඉඩම් ගන්න හැටි පදිංචියට, ජොබ් හොයාගන්න හැටි, pr ගන්න මොනාද ඔනෙ සුදුසුකම්,ජිවන වියදම නොර්මල්
Anith videos karamu.. meka balanna
ua-cam.com/video/xOLo8JgHdjI/v-deo.html
නියමයි expleration එක....
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
Thanks for the informative video.😍👍🙏. What are the best cities to migrate in Australia. Looking for suggestion in next videos with pros and cons.🙈
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
Check this out
ua-cam.com/video/xE4JE-3mHB8/v-deo.html
Superb.. thanks for this video..❤️🥂
you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻
One of the best videos about Australian way of life for a migrant. Really liked the way you explained about the council facilities for residents. Keep up the good work. All the best
Thank you so much broader❤️❤️ keep in touch👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
Good peofeamme. Thank you
you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻
good.keep it up brother
Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍
වැඩේනම් සුපිරි පුලුවන්නම් වීඩිඹ් කරනවිට එම පලාතේ සෘතු භේදය උෂ්ණත්වය වර්ෂාපතනය ගැන සඳහනක් කරන්න. අපි හිතන් ඉන්නේ සුද්දො ඉන්න රටවල් කිව්වාම සීතලේ ගැහෙන හිම කඳු තියන ලස්සන පලාත් කියල
බොහොම ස්තුතියි ඔබගේ අදහාස් දැක්වීමට..
වටිනා කාරණයක් ඉස්මතු වුනේ.. ඔව් ඉතින් සුද්දෝ ඉන්නවා කිව්වම මතක් වෙන්නේ හිම වැටෙන රටවල්.. හැබැයි ඔස්ට්‍රේලියාව එහෙමම නෙවෙයි.. මෙන්න මේක බලන්න ua-cam.com/video/K6jzfl-QpOA/v-deo.html
great job Y, good to give all an idea of the overseas experience and what to expect if they wish to move. Just a note, Medicare may be free initially when you become a resident, but it is also a contribution of the tax payer which is distributed as a welfare payment.
Thank you so much brother ❤️❤️❤️❤️❤️ keep in touch 👍👍🙏🙏
ජයවේවා 🙏🙏🙏👍👍👍
Landscaping job walata tiyana place kohomada
I really appreciate what you're doing man! We were raised in a boxed fashion without any exposure to what's out there and all the opportunities a developed nation has to offer. I only learned that when I came to AU for my PhD. I feel pity for fellow Sri Lankans. Unknowingly, they are exposed and exploited by those in power.
Thank you so much for your compliments and encouragement ❤️❤️❤️ sometimes few people are getting mad when we publishing these kind of videos🙄 Keep in touch 👊🍻👍👍🙏
@@Yakagewada I'd have felt the same agony and frustration sometime back. But when I saw how it is and the value in return for education/effort it changed everything. Looking forward! Cheers :)
Studying law is changing now... may be a plan as you said
💯💯💥💥👍👍👍🙏🙏❤️
පැහැදිලියි. මට Ausi එන්න ඕනේ. Please help.
අනිවාර්යෙන්ම පුළුවන් උනන්දුව තියෙනවනම් 👍👍 ජයම වේවා 🙏🙏❤️❤️👍👍
Aiya mth asi austrliya yna.pluwanda udu krna
අර skill migration වීඩියෝ එක කෝ?
ළගදීම කරමු ❤️💥💪🙏💯
Ane yaka aiye mamath aussi inne but mata rassawa Naha company eka wahuwa Mata wena rassawak hoyaganna ona wena vedio ekak karanawada
මොන field එකෙන්ද
අයියේ මගේ Bsc එක ඉවරයි ලබන අවුරුද්දේ.හිතාගෙන ඉන්නේ Msc කරන්න ඔසී එන්න හිතුවෙ.ටිකක් විස්තර කියන්න පුලුවන්ද
මොනවා ගැනද?
Tutorial for youtube video editing pls😄
ආහාර මිලදී ගැනීම්,වගාවන්කෙරෙන අන්දම ඒවාත් දාන්න.
ලංකාව එහෙම තිබුන රටක් කාටවත් වහල් නොවී,
P R nathi ayata education and helth kohomada
සමහර වීසා වලට free
Maru Yaka bro...😁😃
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
ලංකාවෙ වගේ O/l and A/l exam 2 ක් තියනවද ඔහෙ?
well done ayye. good video.
Thank you so much brother ❤️❤️❤️❤️❤️ ජයම වේවා 🙏🙏🙏👍👍
Tell me which country is bettert Australiya or New Zealand ?
ලංකාවෙදි degree 1 complete කරලා Australia වලට student visa දාගෙන එන්න පුළුවන්ද?. නැත්තම් මෙහෙදි degree 1 complete කරලා ඉවර වෙලා ඔහෙට එන්න ලේසි විදිහ මොකද්ද?.....
පුළුවන් ඉක්මනට එන ඒක හොදයි. හැබැයි masters වලට වීසා sure
@@Yakagewada Marketing කරේ.. digital marketing වලට වගේ chances තියේනවද?
අහ් තව එකක්.. IELTS අනිවාරෙන්ම කරන්න ඕනි නේද degree 1 english medium උනත්?
AL English medium කරලා තියෙනවනම් Australia වලින් ප්‍රශ්ණයක් නැහැ. ඒත් IELTS නැත්නම් ලංකාවෙන් වීසා reject වෙන්න තියෙන ඉඩ වැඩියි
@@Yakagewada අහ් හරී... thank you❤️
Hi brother PR eka hadaganna kochara kal yanawada and kohomada hadaganne!? Thank you ❤️
ua-cam.com/video/xOLo8JgHdjI/v-deo.html
Subscribe button akata ridenna gahanna gihin phone akath biduna
🤣🤣🤣❤️❤️❤️❤️🙏🙏🙏💯💯🍻
Hello.thank you very much for your detailed all videos and very helpful.can you please brief about the problem if snakes in australia.how it affects life of people specially who are having kids .when you see a snake in your garden ?? Please make a video about it or comment thanks
brother nice. when you come visit in europe?
Thank you so much brother ❤️❤️❤️ .. we'll visit maybe after covid-19 fully controlled 🙏👍👍👍
@@Yakagewada ok
ලන්කාවෙ කෙල්ලො ද හොඳ ඕස්ට්‍රේලියාවේ කෙල්ලො ද හොඳ ඒ පිළිබඳව විඩිඕ එක්කක් කරන්න පුළුවන් ද ????????
මෙහෙ ඇවිල්ලම බලන්න...💥💥👍👍
@@Yakagewada ඒ ගැන මට විතරක් හොඳ reply එක්කක් දාන්න පුළුවන් ද ???????
ටෙලිග්‍රෑම් එකෙන් එන්න
Ayye Australia wala pharmacist lata pr ganna leaida? Masters in pharmacy kaloth pr pathway eka amaruida?
Astrazenica(indian) vaccine gahla inna ayata australia enn barida? Restricted d?
Oyage you tube very valuable I like very much.
Ayya video ekak karanna puluwanda australia wala PR system eka wenne khomada, eka eka job categories walata differentiate wena widiha a wage. Masters walata australia enawa nan PR pathway eka khomada? and study visa nathuwa degree eken passe Work karanna awoth PR process eka wenne khomada a wage idea ekak denwada please.
Hello , if sri lankan students apply for TAFE courses , does the australian immigration issue visa for international students
බුදුසරණයි ඔයාට
ඔබටත් බුදු සරණයි 🙏
ඔන්න අයියාගේ channel එක subscribed කරා , අය්යා හැම comment එකකටම reply කරලා තියෙනවා,,අනිත් channel වල එහෙම නැහැ , keep it up bro,, මගේ husband ausi එන්න ඉන්නෙ working visa, australia වල government school වලට කිසිම ගාණක් pay karanna ඕනේ නැද්ද , private school & government school අතර quality වෙනසක් තියෙනවද ?
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
ඔව් ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා.
ලංකාවේ වගේ හොඳ government schools තියෙනවා.. ඒ වගේම ලාභෙට තියෙන වැඩක් නැති private schools තියෙනවා
Thank you for information, from sydney.
Glad to hear from Sydney ❤️❤️❤️ keep in touch 👍👍👍🙏🙏🙏💥💥🍻
Match එකක් බලන්න ගියොත් video එකක් දාන්න. 😀❤️
Dan ithin ape Cricket kammuthuyi neda 😢😢😢
@@Yakagewada hmm.. 😪
First time video එකක් බැලුවේ අයියේ මේ channel එකේ 👊😌❤️
Explain එක ගැනනම් කියන්න වචන නැ, අති සුපිරි 💪👊❤️ බොක්කෙන්ම කිව්වොත් පට්ට 👊
Now you have an another member on this channel 👊❤️
Be safe bro 👊
Thank you so much brother ❤️❤️❤️❤️❤️ ඔබගේ නිහතමානී අගය කිරීම ගැන බොහොම සතුටුයි🙏🙏 ජයම වේවා ❤️❤️❤️👍👍🙏🙏🍻💥💥
Great !. Very informative video👍. By the way where about Adelaide u live?
Are you in Adelaide?
ඔහේ ප්‍රසිද්ධම ක්‍රීඩාව මොකක්ද
Footy කියල සෙල්ලමක් තියෙනවා. ඒක ඕස්ට්‍රේලියාවේ විතරයි තියෙන්නෙත්
cricket ground එකක rugby ගහනවත් වගේ ටිකක්
Malli metharm pahasukam thieadi way oya bada poddak adukaragannako putha please
🤣🤣🤣 සිරාවටම.. තාම ට්‍රයි කරනවා.. බලමු 👍👍👍🙏🙏
යක්කුත් දන්න දේවල් අමිමපා.
😂😂😂❤👍🙏🍻
අයියෙ australia වල හිම වැටෙන්නෙ කොයි කොයි city වලටද
Victoria and New South Wales අතර තියෙන කඳු මුදුන් වලටයි. Tasmania වල පළාත් වලටයි
@@Yakagewada wooww😳🥺
@@Yakagewada අයියේ මාවත් ගන්නකෝ ඔහෙට🙃😍
අනිවාර්යෙන්ම පුළුවන් උනන්දුව තියෙනවනම් 👍👍 ජයම වේවා 🙏🙏❤️❤️👍👍