'' සුද්දෙක් ඔබ අමතයි...''

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  3 роки тому +9

    අපගේ දෙවැනි චැනලය 3 Minutes - SEPAL AMARASINGHE
    එන්න අප සමග එක්වන්න...
    ua-cam.com/video/K0Pbuj15kbM/v-deo.html

  • @sadeepprabodha7066
    @sadeepprabodha7066 3 роки тому +461

    ජිවිතේ අනතුරේ දමන් කරන වැඩේට හිස නමා ආචාරය.

    • @prabathchandika6317
      @prabathchandika6317 3 роки тому +5

      ඔව් සහතික ඇත්ත

    • @gunashaik1627
      @gunashaik1627 3 роки тому +2

      Bs oyat

    • @udsi1234
      @udsi1234 3 роки тому

      Sahathika aththa. Obata dirgaayu sepal mahathmaya 🙏🙏🙏

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 3 роки тому

      ... ඔව්... සහතික ඇත්ත...! 👌 ....
      සේපාල් අමරසිංහ මහත්මයා ඔබට ජයෙන් ජය වේවා ......!

    • @SuperNimanka
      @SuperNimanka 3 роки тому +2

      ඔබතුමා හොඳට කරුණු ඉදිරිපත් කරනවා නමුත් ඔබතුමා කියන NOTA එක විසඳුමක් ලෙස දකින්නේ නෑ, කලයුත්තේ 225න් රටට අවම හානිය ඇති පිරිසක් සහ රටට ආදරයක් ඇති අලුත් පිරිසක් තෝරා ගැනීමයි. (ඔබ කලයුත්තේ එම තෝරා ගැනීමට මග පෙන්වීමයි) NOTA එක පිළිගෙන, තීරණයක් ගන්න බැරි අවස්ථාවක් හදලා තවත් රට අසරණ කරන්න නොහැකි. රාජ්‍ය පාලනයට රජයක් අවශයි. වයසින් මුහුකුරා ගිය ඔබට විධායකයේ වැදගත් කම තේරුම් ගත හැකි විශ්වාස කරමි, හැඟීමට වඩා බුද්ධිය.

  • @jagathrajapaksha8631
    @jagathrajapaksha8631 3 роки тому +301

    දැන් ලොකු ආකර්ෂණයක් තියෙනව මේ වැඩසටහනට.ඉදිරියටම යමු සර් ජයවේවා

  • @sampathmaduranga6443
    @sampathmaduranga6443 3 роки тому +226

    පුලුවන් තරම් සේපාල මහත්තයාව අදුන්වලා දෙන්න ඒකයි අපි කරන්න ඔනි මේ වෙලාවේ. අපි වෙනස් කරමු මේ ශ්‍රි ලංකාව. ස්තුතියි සේපාල මාමේ ❤️❤️❤️

    • @prabathchaminda5422
      @prabathchaminda5422 3 роки тому +7

      Harima watinewa oyage adehase. Sepalge video shear maranne. FB danne

    • @vipclub9787
      @vipclub9787 3 роки тому +2

      @@prabathchaminda5422
      හිරු ගෝටා. Deal
      දෙරණ මහින්ද. Deal
      සිරස සජිත්. Deal
      Deal! Deal! Deal!

    • @thusharaamaratunga8061
      @thusharaamaratunga8061 3 роки тому +1

      ඔව් පුතා අගය කරනවා ඔයාගෙ
      අවබෝධයට.

    • @sampathmaduranga6443
      @sampathmaduranga6443 3 роки тому

      @@thusharaamaratunga8061 thank you ❤️❤️

    • @sampathmaduranga6443
      @sampathmaduranga6443 3 роки тому

      @@vipclub9787 ඇත්ත මිනිස්සු මුලා කරනවා උන් ඔක්කොම

  • @mr.sureshraja4836
    @mr.sureshraja4836 3 роки тому +383

    රාජපක්ෂ පවුල ශ්‍රී ලංකාවට ශාපයකි

    • @sajis8701
      @sajis8701 3 роки тому +15

      Danda terune malli,

    • @autohubuae549
      @autohubuae549 3 роки тому +18

      100000% ක් මගෙත් ප්‍රාර්ථනාව මේ සාපෙන් රට ගලවගන්න ජනතාව පාරට බහින්නම ඔනී

    • @shringrassy
      @shringrassy 3 роки тому +12

      අනේ මන්දා අපේ මිනිස්සු කවදා හැදෙයිද හැමදාම ජාතිය ආගම විකුණන් කන එකම පවුල ... රටේම මිනිස්සු අපා දුක් විදනවා ... මේ පවුලට ඇන්දෙන මිනිස්සු එමටයි

    • @dineshwp1390
      @dineshwp1390 3 роки тому +4

      mun okkoma elola danna ona...kalakanni palakoyo..rajapaksha kiyana evun marunata passe perethayo velat ei..

    • @kanthikalupahana9052
      @kanthikalupahana9052 3 роки тому

      Nodakin nodoomakin

  • @teamwork9031
    @teamwork9031 3 роки тому +284

    වෙලාව ආවම සේරම එකතු වෙලා මුන්ගෙ ''ජාතිය'' අමතමු !

    • @nanduladasith552
      @nanduladasith552 3 роки тому +11

      munwa pannalama danna onaa

    • @artxartx6498
      @artxartx6498 3 роки тому +7

      Aniwaren

    • @PoliTricks_Sri_Lanka
      @PoliTricks_Sri_Lanka 3 роки тому

      aniwa apith ekana ekatathiyala amathanna

    • @madushikumudumali6523
      @madushikumudumali6523 3 роки тому

      An8waryen

    • @lemonthantirige349
      @lemonthantirige349 3 роки тому +1

      ජාතිය නෙවේ සහෝ පාළකයන් වන
      උන්ගේ හතරවරිගෙම ජාතකේ...මුළු රටේම ජනතාව උදේ හවා අමතම්න් සිටී.

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  3 роки тому +146

    හිතවත් ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යාවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811

    • @jeewanandawarnasooriya669
      @jeewanandawarnasooriya669 3 роки тому +7

      දෙන්නම් කො.. 👍👍

    • @nalinthamel6699
      @nalinthamel6699 3 роки тому +2

      Next month sure.

    • @nalinthamel6699
      @nalinthamel6699 3 роки тому +1

      Need full name with surname.

    • @jayaweera4752
      @jayaweera4752 3 роки тому +1

      Nota wenuwen api hamoma daayaka unoth,future eka kohoma weida Mr Sepala.
      Pahadili karanawanm agayakota salakami.

    • @chandralaljayasinghe5490
      @chandralaljayasinghe5490 3 роки тому +1

      10 වැනිදාට දෙනවා ඔබට ජය පතනවා දිර්ඝායුෂ

  • @imaluvin
    @imaluvin 3 роки тому +110

    බලාපොරොත්තුවෙන් හිටපු කතාවක් 🙏❤️

    • @calistafernando1713
      @calistafernando1713 2 роки тому

      කොපමණ කථා කලත් වැඩක් නෑ
      දැන් ඔබලා අපි එකතුවෙමු මේ වල් බල්ලෝ එලවමු

  • @arachannel5084
    @arachannel5084 3 роки тому +169

    ඉමෙල්ඩා මාකොස්. (Imelda Marcos) ලැජ්ජයි. බැති ගීත් එපා වුනා.

  • @mohamedakram6969
    @mohamedakram6969 3 роки тому +122

    රටේ බහුතරයක් හරකුන්ට මීට වඩා පැහැදිලිකිරීමක් කොරන්ඩ කව්‍රෘවත් නැහැ ,ස්තුතියි සේපාල් මහත්මයා 🙏

    • @ensys1000
      @ensys1000 3 роки тому +2

      the irrefutable truth!....... The clearest evidence is that "හරක්" do not have a concept of "guilt". They blame others, monks or the politicians they themselves appointed.

  • @nalakadus
    @nalakadus 3 роки тому

    ඔබ තුමාට මෙවන් හෙලිදරව් කිරීම් වලට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි

  • @msaliyanandana4279
    @msaliyanandana4279 3 роки тому +12

    නියම කතාව සර් ඉදිරියටම යමු අපිත් ඔබසමගයි මොල ටික හොදමු.

  • @dilanigee1551
    @dilanigee1551 3 роки тому

    ගොඩක් සතුටුයි සේපාල් මහත්මයා දැන් මේ මගට පැමිණී අය ගොඩක් ඉන්නවා.ගොඩක් සතුටුයි.ජය වේවා 👌👌👌👌👌👌👌👌💪💪💪💪💪💪

  • @sasika9388
    @sasika9388 3 роки тому +28

    ඉදිරියටම යමු ජය වේවා ලාංකික ජනතාව අතර මෙම නාලිකාව තව තවත් වර්ධනය වේවා චන්දය භාවිතා කිරීමට යන පිරිස මින් කිසිවෙකු නොවේ වැඩි වැඩියෙන් ඡන්ද පත්‍රිකාව තුළ සටහන් කරන පිරිස ලංකාව තුළ වැඩි වෙවා

  • @brownskingirl3755
    @brownskingirl3755 3 роки тому +7

    " ස "ගේ කතාව අහපු නැති මං සන්නා සර්ගේ කතාවයි මේ කතාවයි ඇහැව්වා නියමයි .👍👍👍

  • @priyankamenik885
    @priyankamenik885 3 роки тому +273

    මම නම් දැනගත්තා සෙපාල් මහත්මයා නන්දසෙනට අමතයි කියලා

  • @mskfernando1171
    @mskfernando1171 3 роки тому

    සේපල් මහත්තයෝ් අපි ඔබට සදා නය ගැතියි,, මෙි ගන්නා වැැයම අහිංසක මහජනතාව වෙනුවෙන් බව අපි දනිමු.. ඔබට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 3 роки тому +107

    පාහරො 225 ම ප්‍රතික්ෂේප කරලා ටකරමටයි බත් පැකට් එකටයි කඩෙ යන වහල්ලුන්ගෙන් තොර ලන්කාවක් ඕනෙ

    • @roselanka9004
      @roselanka9004 3 роки тому +1

      👍👍👍👍👍👍

    • @ilandarideva2
      @ilandarideva2 3 роки тому +3

      එය අපට කළ හැකියි. දැනටමත් ඇවසි නම් ජවිපයට එය කළ හැකියි. ජනතාව පාරට බහින්න බලාසිටින්නේ. නමුත් ඒ අයට එවැනි දෙයක් කිරීමට උවමනාවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය රැකීමටවත් ඔවුනට උවමනාවක් නැහැ. එය ඔවුන් කීපවරක්ම ඔප්පුකර හමාරයි. එවැනි තවත් අවස්ථාවක් පසුගිය දිනක අපි දුටුවා. කිහිප වාරයක්ම අන්ත ලෙස පැරදී කුජීත වූ රනිිිල් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කාළය ඉක්ම ගොස් නීතිවිරෝධීව පාර්ලිමේන්තුවට එන අවස්ථාවේ කිසියම්ම විරෝධයක් නොපා නිශ්ශබ්දව සිටීම.විදේශිකයකු අපරටේ මහ බැංකුවේ සභාපති ලෙස පත් කොට, එහි වූ ජනතා ධනය භිය සැක නැතිව මංකොල්ලකාපු මිනීමරු සොරෙකුට පාර්ලිමේන්තුවට පහසුවෙන් එන්න ඉඩ ලබා දීම අපහසුවෙන්ම හෝ අපි අමතත කරමු! (අනුරගේ කටින් පමණක් පාර්ලිමේන්තුව දෙවනත් කරණ) එවැනි පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට එද්දී ජනතාව වෙනුවෙන් සටන් කරනවාය කියන මේ වංචනික නායකයිනට තම පක්ෂයේ ජාම බේරා ගැනීමට කියා හෝ "බැංකු හොරා එනවෝ" කියලවත් කියන්න බැරි වුනා නම් එවන් නායකයින් රාජපක්ෂලා, පේමදාසලාගේ ගොඩේම නොවෙයිද? සිතීම ඔබට බාරයි. මේ හේතුව නිසාමයි අපි කියන්නේ නාගානන්ඳ මහතා ගෙගෙඑන ව්‍යවස්ථාව මඟින් මේ එන ඔක්කොම සොරුනට විරුද්දව දියහැකි සහ ඇති එකම පිළිතුර එයයි කියලා.

  • @ranjanjayathilaka92
    @ranjanjayathilaka92 3 роки тому +59

    හැමදාම බලනවා,,,NOTA...

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 роки тому +6

    Mahththyo mun viyaru Vela inne
    Parissamen inna.
    God protect you
    God bless you.

  • @sarathjayawardena8794
    @sarathjayawardena8794 3 роки тому

    ජනතාව දැනුවත් කර අවදිකරවීම ගැන ඔබතුමන්ට අපේ ප්‍රණාමය.

  • @nk3479
    @nk3479 3 роки тому +163

    සහතික ඇත්ත කතාව. රාජපක්ෂහොරැ පලවා දැමිය යුතුයි.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 роки тому +6

      UNP is also useless.

    • @raveenmaduranga9661
      @raveenmaduranga9661 3 роки тому +1

      Kawda genne🤣🤣🤣

    • @sajis8701
      @sajis8701 3 роки тому +3

      Hemoma eka vage akatu venvanm ai beri, igypththuve kala vage

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 роки тому +2

      225ම හොරු.

    • @lalivith508
      @lalivith508 3 роки тому

      රාජපක්ෂල විතරක් නෙවෙයි මෙ පාර්ලිමෙන්තුවෙ ඉන්න ඔය හැත්ත බුරැත්තම. කොහොමත් පවුල් පරමිපරා වලට මෙ රට ලියල දිලා නැහැ. තාත්තා නිසා පාර්ලිමෙන්තුවෙ ඉන්න හැම පුතාම එලවදාන්න.
      සජබ ත් එකයි. එයාගේ කථාත් ලංකාදීපේ පොඩි එකාගේ ලියුම වගේ.
      කොහොමනමුත් සේපාල මහත්මයා ඔබ ප්‍රවෙසමි විය යුතුයි. වාහනයක්වත් ඇගට එවන්න බැරිනැහැ.නැතිනමි වෙඩිවර්ෂාවක්වත් තියාගන යයි එමනිසා ඔබ එලිමහනේදි කරන program වලදි මුලික කර ගන්න ආරක්ෂාවට. ඔබට බුදුසරනයි!

  • @janaka900
    @janaka900 3 роки тому

    සුපිරි කතාව ගත්තු උදාහරණත් මරේ මරු
    මාකොස් ගෑණිට සමානයි ප්‍රේමදාසගෙ ගෑනි සහ අප්පච්චිගෙ භාර්‍යාව

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 роки тому +6

    සේපාල් මහතා නිදුක් නීරෝගී වෙිවා.

  • @sripaligunadasa5544
    @sripaligunadasa5544 3 роки тому

    විටින් විට ඉදිරිපත් කරන ඔබගේ අදහස් ඉතා කාලෝචිතයි. ජනතාවගේ ප්‍රශ්න කෙසේ වෙතත් රාජපක්ෂ පරම්පරාව රජ සැපෙන්.

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 роки тому

    ඔබගේ වැඩසටහන් ගොඩක් අර්ථවත් සහෝදරයා බුදුසරණයි දීර්ගායු !

  • @sugathva29
    @sugathva29 3 роки тому +10

    සුපිරියටම පෙලගැස්සුවා මහත්තයෝ...විශිෂ්ටයි..

  • @lakiperera1068
    @lakiperera1068 3 роки тому

    Sepaal මහත්තයො ඔබතුමා ගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝ i ඕනෙම කෙනෙකුට හද පත් ලට vadinawa

  • @blindman3972
    @blindman3972 3 роки тому +3

    ආදරෙයි ඔබට. කියන දේවල් හරියටම පොයින්ට් එකට කියනව. 500% agree. පරිස්සම් වෙන්න. දෙවියෝ රැකදෙත්වා. බුදසරණයි!

  • @geshguna3111
    @geshguna3111 3 роки тому +2

    Love it Mr A, well said !
    My exact sentiments.
    පුදුමෙ, ලංකාවේ මිනිස්සුන්ට ඕවා තෙරෙන්නෙ නැති වීම.
    මෙය අධ්‍යාපන ක්‍රමයේ මූලික අඩුවක් ලෙස පෙනෙන්නේ.
    සිතීමට හා ආත්මශක්තිය නොමැති බව.

  • @indikamaura6811
    @indikamaura6811 3 роки тому +8

    ලක්ෂෙට ආසන්නයි...💐. මෙත් මල් පිබිදේවා.....

  • @thamariamarasinghe160
    @thamariamarasinghe160 3 роки тому

    obata thunruwane pihitai... thawama deviwaru ethi...melowa...obala araksha wewa...

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 роки тому +7

    Good explanation 👍

  • @rohangodahewa283
    @rohangodahewa283 3 роки тому +1

    It's great to share your knowledge for ordinary people.

  • @emanside3519
    @emanside3519 3 роки тому +8

    මමනන් කියන්නෙ Online අධ්‍යාපනය නිසා ගොඩක් ගම් වල ජනතාවට පවා අන්තර්ජාලය අත්දකින්න ලැබීම වාසනාවක්,දැනුම ලබාගෙන මේ ලෝකෙ ගැන හොද අවබෝධයක් ගත්තට පස්සෙ ඔය දේශපාලුවන්ට මිනිස්සු ව පාලනය කරන්න හරි අමාරුවෙයි මේක ඇත්තක්💪🇱🇰🙏
    සේපාල් අන්කල් ඔබට තෙරුවන් සරණයි 🙏

  • @prabathchandika6317
    @prabathchandika6317 3 роки тому

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට

  • @pradeeparuna3711
    @pradeeparuna3711 3 роки тому +54

    සේපාල් මහත්තයා දැන් ඉදල පටන් ගමු ඉදිරියට ගේන්ඩ ඕන නායකයා ගැන කතාකරන්ඩ..නැත්න්ම් කොහේ හරි ඉන්න එකෙක් වීරයා කරල කරලියට බහින්ඩ කලියෙන්

    • @prabathchaminda5422
      @prabathchaminda5422 3 роки тому +2

      Api oyage adehasete Thanks

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 3 роки тому +4

      අවුරුදු 20 සිට 40 දක්වා තරුණයින් සහ තරුණියන් ප්‍රදාන පක්ෂ තුන අතහැර ලංකාවට නීතිය රජ කරන විවස්තාවක් නිර්මාණය කරන්න ඕන සංවිධාන ගත වෙලා, ආර්ථිකය, අද්‍යාපනය, සව්ක්ය, වැනි සියලුම ශේෂ්ත්‍රවලට ප්‍රතිපත්ති හදන්න ඕන, ඉන් පසු පත් වෙන ආණ්ඩු පක්ෂයටයි, විරුද්ද පක්ෂයටයි, සමාජ බලපැමක් කර එය සම්මත කර ගන්න ඕන, මම කෙටියෙන් පැහැදිලි කලේ, මෙය පුළුල්, වැඩක්,

    • @ravindumirihana2784
      @ravindumirihana2784 3 роки тому +2

      අන්න හරි. බොරුවට දැං ඉන්න සෙට් එකටයි කලින් හිටපු අයටයි වෛර කර කර වීඩියෝ කරලා වැඩක් නෑ. වෛරය වැපිරීමක් විතරයි වෙන්නේ. කට්ටියක් සිංහල බෞද්ධ කම හරහා මිනිස්සු රවට්ටනවා. අනිත් අය ඇමරිකන් ඩ්‍රීම් එක පෙන්නලා මිනිස්සුන්ව රවට්ටනවා. මේ වගේ වීඩියෝ වලින් ඔය කියන ක්‍රම දෙකටම නැතුව වෙනත්ම විදිහකට මිනිස්සු රවට්ටනවා. ඒ තමයි මිනිස්සුන්ගේ හිත් වල තියෙන ඉතාම ප්‍රාථමික සත්ත්ව වනචාරී ලක්ෂණ වෙච්ච වෛරය, දුෂඨකම, ඉරිසියාව සහ කුහකකම අවුස්සලා ඒකෙන් මිනිස්සුන්ව අන්දනවා. ඕක මුලින් පාවිච්චි කලේ JVP එක. සමහර මිනිස්සු ඒවා විශ්වාස කළා. රටට වෙච්ච සෙතක් නෑ. දැන් ඒකම මෙයාලා කරනවා. ආණ්ඩුවේ නොවී ඉන්නතාක් කල් නිර්දෝශීකම ගැන, අවංකකම ගැන, දක්ෂකම ගැන පොර ටෝක් දෙන්න, බණ කියන්න ලේසියි. මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔය කියන වැරදි ටික නැති, විනය ගරුක නීති ගරුක ඇමරිකා‍වෙ වගේ සිස්ටම් හදන්න පුලුවන් තරුණ නායකයින්ව ගේන්නකො ඉස්සරහට. අපි මුලින්ම ගිහිං චන්දෙ දෙන්නම්. NOTA කියන එක Option එකක් නෙවෙයි. ඒකෙන් රට විනාශ වෙනවා. අස්ථාවර වෙනවා. රටට කෙළ වෙලා මේක වෙන රටකට භාර දෙන්න ඉන්න එකෙක්ට නම් NOTA හොඳ ඇති.

    • @dineshwickramasinghe6397
      @dineshwickramasinghe6397 3 роки тому +1

      I also agree that there must be a person to change this traditional politics.

    • @සමීන්සමරසිංහ-ඳ5න
      @සමීන්සමරසිංහ-ඳ5න 3 роки тому +1

      සහතික ඇත්ත කථාව, මෙි තමයි නියම ජනතා ආමන්ත්‍රණය...

  • @lahiruruwan6667
    @lahiruruwan6667 3 роки тому

    ඔබ කියන දේවල් තේරුම් ගැනීමට හැකි තරම් මේ රටේ මිනිස්සු ගේ බුද්ධිමත් බාවය පිලිබද ප්‍රශ්නයක් ඇත , තේරුම් ගැනීමට පරිකල්පන ශක්තිය දියුණු වේවා !

  • @jayaweerasamarasinghe684
    @jayaweerasamarasinghe684 3 роки тому +14

    ඔබේ ඉදිරිපත් කිරීම් ආකර්ෂණීයයි ලගන්නා සුදුයි සුබ ගමන් සුහදයාණෙනි

  • @chamilakz9739
    @chamilakz9739 3 роки тому

    Huge respect to you Mr.sepal for your services to all sri lankan citizens. Proud of you and will be with you...💙

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 3 роки тому +65

    Meh රටේ අසරණ මිනිසුන්ව දාලා යන්න එපා. Api එනවා ඔබ තුමා සමග .......

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому

      මෙහෙ ම්නිස්සු වෙනුවෙන් කතා කලාට , ම්නිස්සුන්ට කිසිම උවමනාවක් නැහැ , අවසානේ මේ ම්නිස්සු හිරෙ යනවා,
      ඉතින් ගොඩක් දෙනා අවසානේ ගන්නේ මේ තීරනය තමයි , නැත්තන් ජිව්ත අවදානම ත් වැඩ් යිනේ..

  • @dayani4579
    @dayani4579 2 роки тому +1

    Obe.katha.hari.watinawa.aththa.kathawa.oba.thumage.kiyanna.ba.egolla.hari.dassai.ewa.karanna.raJa.pakssalage.hati.

  • @කැසට්පිස්පිස්සෝ

    සුද්දෙක් නෙවේ වැද්දෙක් ඔබ අමතයි... අපරාදේ අපේ කාලය ලොකයේ විනාඩ් 69 ක් ජාතිය ඇමතු ජනපති ...

    • @ensys1000
      @ensys1000 3 роки тому +4

      සුද්දයි වැද්දයි මාන පරාසයක දෙකෙලවර තබා ඔහේ කරන්නේ වැද්දා අඩුම මිම්මේ තැබීමයි. ඔහේ වැද්දං ගැනවත් සුද්දං ගැනවත් නොදන්නා බාලයෙක් බව පැහැදිලිය​.

    • @pushpamaduranga6319
      @pushpamaduranga6319 3 роки тому +4

      wadi nayakaya mahathek, lakshapathi avilla hoda adarshayk una. wadi nayakayata Samana nokaranna.

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 3 роки тому +8

      වැද්දට අපහාස කරන්න එපා bro... ඒක වැරදි... කම්බ හොරෙක්, විහිළුකාරයෙක් වගේ එකක් කියන්න

    • @roselanka9004
      @roselanka9004 3 роки тому +1

      Loka warthawak

    • @sriveg145
      @sriveg145 3 роки тому +1

      Pissek

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 роки тому

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @supunsadamal398
    @supunsadamal398 3 роки тому +32

    මුන් හිතා මතා දැනුවත්ව ම අපේ රටේ මෙහෙම තත්ත්වයක් හැදුවා.ඒ ගියසැරෙ පාස්කු සිද්ධිය වගේම මේ සැරේ වැටුන ආර්ථිකය ගොඩ ගැනීමට බැසිල්ට පාර හදන කොන්ත්‍සාත්තුවක්

  • @anandaasokagallage7800
    @anandaasokagallage7800 3 роки тому

    අපිව නිරන්තරයෙන්ම දැනුවත් කරන ඔබතුමාට බොහාම පින් .ජයවේවා

  • @nandasharjah4548
    @nandasharjah4548 3 роки тому +6

    Oba tumage wada satahan man Hari asawen balanne harima wadagath oba tumata theruwan saranai.

  • @yamunaseneviratne6212
    @yamunaseneviratne6212 3 роки тому

    පරිස්සමෙන් මහත්තයෝ...
    ඊලග ඉලක්කය ඔබ විය හැකියි.
    . ඒත් මාධ්‍යවේදීයෙක් ලෙස ඔබ කරන මෙහෙවර ට හිස නමා ආචාරය ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @difer5602
    @difer5602 3 роки тому +151

    උගේ කතාව මම තාම බැලුවේ නැ.තේරුමක් නැ...

    • @roselanka9004
      @roselanka9004 3 роки тому +3

      👍👍

    • @maheshkumara996
      @maheshkumara996 3 роки тому +3

      Mama baluweth na :D

    • @pahanpinsara3828
      @pahanpinsara3828 3 роки тому +4

      mamath ehemai u jathiya amathuwa nemei

    • @sunilrodrigo324
      @sunilrodrigo324 3 роки тому

      NANDA. SENA. GEY. KATHAWA. unlike wedyi .2:1. anupathayata. Namath Prabhakara. saharan wikunanawa

  • @champadesilva7771
    @champadesilva7771 3 роки тому +1

    විවරනය අතිවිශිශ්ටයි සර්...ලකුනු සීයෙන් සීයයි
    ..

  • @krishanthawijesinghe8754
    @krishanthawijesinghe8754 3 роки тому +5

    Supar supar කතාව 👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indukaathapatthu1336
    @indukaathapatthu1336 3 роки тому

    වටිනා වචන කීපයක් ස්තුතියි සේපාල් මහත්තයා

  • @akweerasinghe3917
    @akweerasinghe3917 3 роки тому +10

    Sir good explain.wow Good bless to you.l am from Qatar.

  • @methisgechristoper2460
    @methisgechristoper2460 3 роки тому

    අනිවාර්යෙන්ම සේපාල් සර්ව ඔහුගේ පණිවිඩය ජනතාව අතරට ගෙනියන්න ඕන පුලුවන් තරම් ලංකාවේ වහල් මිනිසුන්ව ගලවන්න

  • @dulanmadushanka3130
    @dulanmadushanka3130 3 роки тому +3

    ගොඩක් හොද අදහස් ..ඔබ තුමත් අර ඩබල් ගේම කරයෝ දෙන්න වගේ වෙනස් වෙන්න එපා ...non of the above එක හරි හොද policy එකක් ...මේ drama දැකලා දැන් මේ දෙශපලුවන්ගේ වැඩ එපා වලා Mr. Sepala ....
    මට පුද්ගලික හිතනවා ඔබ කිසිම පක්ෂයකට ගැති නොවෙන කෙනෙක් බව...කෙලින් ගමනක් යමු..වෙනස් වෙන්න එපා...non of the above' ...සමජ ගත කරමූ....ඔබට තෙරුවන්සරනයි ....

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 3 роки тому

    නියමයිනේ ඔබතුමා ge පැහැදිලි කතාව ජයවේවා .👍👍👍

  • @sandracrutchley6915
    @sandracrutchley6915 3 роки тому +14

    Good morning mr. sepal everything you say is very true l thank you for your good work stay safe god bless you 😎😎👌

  • @anurajayamaha3195
    @anurajayamaha3195 3 роки тому

    ආඩම්බරයි සහෝදරයා ඔහොමම ඉදිරියට යමු. අපේ රටේ මිනිසුන්ට යමක් ඒත්තු ගන්වන්න ටිකක් අමාරුයි තමා උත්සාහය අතඅරින්න එපා ඉක්මනින්ම ප්‍රතිඵල ලඟාවනු ඇති මිනිසුන් යථාර්ථය තේරුම් ග්නීවි.

  • @kalanidon9518
    @kalanidon9518 3 роки тому +9

    Among the many other programs that do the same thing without a hitch, this program is a taste bud full of knowledge! Sad to not have this everyday !!!

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 3 роки тому +1

    Super speech very nice

  • @kalanied5240
    @kalanied5240 3 роки тому +5

    You are right! As soon as I saw it, I wondered if an American pattern had been copied. But the presidents of the United States come out of the White House on special occasions and deliver live speeches outside. Among the many other programs that do the same thing without a hitch, this program is a taste bud full of knowledge! Sad to not have this everyday !! Thanks Sepal!!!!

  • @sameeraaluthgama4758
    @sameeraaluthgama4758 3 роки тому

    බොහොම ස්තූතියි සේපාල මහත්මයා අපිව දැනුවත් කලාට 👀🙂

  • @jayaniduprabhath618
    @jayaniduprabhath618 3 роки тому +4

    සවිඤ්ඤාණික බුද්ධිමතුන් ලක්ෂෙට තව ටිකයි.ජයවේවා👍

  • @niharahameed7290
    @niharahameed7290 3 роки тому

    Sepal Ranasingha ,Nagananda kodithuwaku, best politicians in Sri Lanka. So lankawata hoda kalayak lebenda onanag srilankikayon siyalaudenama ekathuwela athwal bedagena meyala ekka gamag karanda...oyalata , oyalage daruwolatath hoda anagathayak thibei.....may God bless you.....

  • @jayanthakamani3833
    @jayanthakamani3833 3 роки тому +80

    මහින්ද ගෝටා බැසිල් රනිල් නාමල් චමල් මේ නාකි ටිකයි උන්ගෙ පුත්තුයි එකෙකුටවත් චන්දයක් දෙන්න හිතන්නවත් එපා

    • @chuti9041
      @chuti9041 3 роки тому +2

      Munta wahal වෙච්චි mi harak thawama innawa

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 3 роки тому +2

      රනිල්ට ළමයි නැති නිසා බය වෙන්න දෙයක් නෑ

    • @chamindadias4387
      @chamindadias4387 3 роки тому +1

      ඇයි සජිත් ඌත් එපා. මොනා දන්නවටද රටක් පාලනය කරන්න තරම්.

    • @shantinim274
      @shantinim274 3 роки тому

      හම්මෝ...ආය මුන්ට දෙන්නෙ ගොං තමයි

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 3 роки тому +1

    අපිට ඇත්ත හරියටම තේරුම් කරලා දෙන්න ,ඔබතුමා වැනි අය අපට අවශ්‍යයමයි.ඒනිසා පරිස්සමින් .තෙරුවන් සරණයි ඔබට.

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 3 роки тому +9

    Excellent as always gentleman 👌

  • @ggurusinghe4947
    @ggurusinghe4947 3 роки тому

    ජය වේවා තෙරුවන් සරණයි

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 3 роки тому +25

    ජාතිය ඇමතිම කරන වෙලාවෙ අපේ එවුන්් කලෙ කොහොමත් දෙමවිපියන්. අමතන එක.

  • @kumara6550
    @kumara6550 3 роки тому +1

    ඔබ තුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත ගෝඨා කතා කරනකොට මම දැක්ක ගොඩක් අය ගෝඨාගෙ අම්ම තමයි මතක් කරේ

  • @reginolperera1978
    @reginolperera1978 3 роки тому +115

    සුද්දෙක් නෙවෙයි හම්පඩයෙක් ලස්සනට තිබුන අපෙ රට විනාශ කෙරුවා

    • @PouliVik
      @PouliVik 3 роки тому

      ලස්සනට තිබ්බ රට? 🤣🤣

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 3 роки тому

      Muu suthek nevi - muu para sinhalayek.

  • @asiriperera8737
    @asiriperera8737 3 роки тому +1

    අපගේ ප්‍රනාමය

  • @anuralaksiriperera6126
    @anuralaksiriperera6126 3 роки тому +36

    සේපාල මහත්තයෝ මුන් බලේ තියාගන්න ඕනෑම දෙයක් කරන කාලකන්නි බෙිබිලයි හාමුලයි ටිකක් මෙිපාර මුන් එලවලම දාමු

  • @mahindaamarasinghe3598
    @mahindaamarasinghe3598 3 роки тому

    Great,,,,,,, Mr Sepal,,,,,, I think you are paying off your debt to your mother country puting your life at risk,,,,,,,,making awareness of public of what's happening around is priceless merit at this moment ,,,,,,keep on doing,,,,,,we're always with you by heart,,,,,long live!!!!!!

  • @sinhasinha6706
    @sinhasinha6706 3 роки тому +6

    පරිස්සමෙන් මහත්තයෝ ...දන්නවානේ මේ රටේ වෙන දේවල්..තෙරුවන් සරණයි .

  • @zawahiranaufer5793
    @zawahiranaufer5793 3 роки тому

    Mr. Sepal obata siyalu devirekavaranai ......... obe jeewathaya rekadevaa................. really appreciate your endeavour to enlighten the nation .......... it definitely NOTA and none other than NOTA. hope the countrymen will realise it sooner than later ...............

  • @jagathrajapaksha8631
    @jagathrajapaksha8631 3 роки тому +141

    එනකන් බලන් හිටියෙ.මුන් වගේ එවුන්නෙ රට කරන්නෙ කියල හිතෙනව මෝඩ හැත්ත

  • @bishrulshafi998
    @bishrulshafi998 3 роки тому

    No words to appreciate u. Mr.sepal u r the our future. God bless u

  • @krishperera5050
    @krishperera5050 3 роки тому +102

    දීයසෙන එනෝ, ජුලි 6 පාර්ලිමේන්තු වට (?)රට බේරගන්ඩො 😜😜😜😜
    අම්මා ගේ වස්තරේ තමයි කීයන්න තීයෙන් නේ 😠😠😠😠😠😠😠😠😠😠.

    • @ilandarideva2
      @ilandarideva2 3 роки тому +1

      එයට නිදහසේ ඒමට නීතියෙන් නම් ඉඩ නැහැ. වෙනත් ූඨ දෙයක් කර පැමිණියොත්ස මිස.

    • @lathishaleti1618
      @lathishaleti1618 3 роки тому

      වස්තරේ

  • @kolithamendis2780
    @kolithamendis2780 3 роки тому

    👍 🙏
    ස්තූතියි සේපාල් මහත්මයා.
    අපූරු යි

  • @damn3716
    @damn3716 3 роки тому +13

    සේපාල් ඔයාගෙ background scenery එක ඊට වැඩිය නියමයි 😁

  • @jagathkumara6174
    @jagathkumara6174 3 роки тому +2

    niyama pinthura galapeema , good very good . superb .wonderful. mr sepal

  • @isurulandage2672
    @isurulandage2672 3 роки тому +6

    Went to my childhood. August was my favourite.

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 роки тому

    ඔබට තෙරුවන් සරණයි.

  • @krishan1667
    @krishan1667 3 роки тому +26

    ජාතියක් ජම්මයක් නැති එකෙක් ජාතියක් අමතයි

    • @maheshpiyankara6085
      @maheshpiyankara6085 2 роки тому

      ඕකව..ජාතක.කරපු..එකා..පිම්පියෙක්..නොදකින්..නොදෝමකින්

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому

    තෙරැවන් සරනයි

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 роки тому +40

    කලා වැ⁣වේ ජලය මදි මේ පෙරේතයන්ගේ මඩ හොදන්න.

    • @pushpamaduranga6319
      @pushpamaduranga6319 3 роки тому +1

      thisamharama wawa haranne eka wennathi.

    • @pushpamaduranga6319
      @pushpamaduranga6319 3 роки тому +1

      thisamharama wawa haranne eka wennathi.

    • @sunilperera9945
      @sunilperera9945 3 роки тому

      ඔයාගෙ මඩ හෝදන වැඩේට කරදරයක් වෙන එකක් නෑ.සට්ටඹි කම carry on.බලාගන හාර හාර ඉදල අන්ත දැන් ගිහින් permission ඉල්ලනවලු.

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 роки тому +1

    මිනිසුන් ගේ මනස නිරවුල් කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වේවා .

  • @cfdProptrader
    @cfdProptrader 3 роки тому +21

    ඔයා තමා headline හොදටම කලේ .

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 роки тому

    ඔබට ජය වේවා

  • @ruwannissanka6734
    @ruwannissanka6734 3 роки тому +35

    කන්දක් විලිළමින් බිහකළ දියසෙන් වෙනුවට ආවේ දියබරියෙක්

    • @shringrassy
      @shringrassy 3 роки тому +2

      🤣🤣🤣 නියම සතා

  • @sarathdayananda993
    @sarathdayananda993 3 роки тому

    Great Great Great Thank you so much

  • @SumalinPerera
    @SumalinPerera 3 роки тому +76

    ඉමෙල්ඩා = හේමා පේුුමදාස සහ ශිරන්ති රාඡපකෂ ...

    • @mahindaabepema9695
      @mahindaabepema9695 3 роки тому +1

      Mun Thun denama thamanta saamaanya jeevithee karanna beri deeval Kara gannava

    • @shiranthi116
      @shiranthi116 3 роки тому +1

      ජලනි බැරි වෙලාවත් ආවොත්, ඔය සේරටම හපන් වෙනවා

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 роки тому

      පියානෝගෙ නෝන අමුතු නැටුම් නැටුවෙ

  • @nihalwedagedara3428
    @nihalwedagedara3428 3 роки тому

    Jayawewa saththa aththa katha karanne parissamen budusaranai

  • @skchannel9916
    @skchannel9916 3 роки тому +5

    ඔබතුමා හැමදාමත් සත්‍ය කතාකලා ජනතාවට ඒකත් ලොකු ගැමිමක් පරිස්සමට ඉන්න මිණිමරැ රාජපක්ෂලාගෙන්

  • @judefernando5176
    @judefernando5176 3 роки тому

    ඔබතුමාගේ කතාවනං සහතික ඇත්ත

  • @srehanblocks5705
    @srehanblocks5705 3 роки тому +57

    ගෝඨාභය කියන්නේ ප්‍රභාකරන්ටත් වඩා භයානක මිනිහෙකු

    • @taniyaleon3681
      @taniyaleon3681 3 роки тому +5

      Gotabaya lawa prabhakaran ta samana karanna apa. Please...mokada prabhakaran fight kale thamange jathiya wenuwen. Me sakkili monawa da karanne? Jathiya wikunala hari sepa widinna hadanne. Me family aka ratata sapayak.

    • @krudesh9337
      @krudesh9337 3 роки тому

      Prabhakaran wa sinhala minissu thrasthawadhiya kiyay hebai damila minissu kawadawath kiyanna! Ohu ta loke inna wisala damila pirisa aderei!!!

    • @mssfareeda1731
      @mssfareeda1731 3 роки тому

      @@taniyaleon3681 true

  • @ziyadx4786
    @ziyadx4786 3 роки тому

    මම එ වෙලාවෙ T.V වහලා ඔබතුමා ට ස්තුතියි පරිස්සමෙන්

  • @p.g.nishshanka2892
    @p.g.nishshanka2892 3 роки тому +53

    දැන් තාප්ප වල චිත්‍ර අවපැහැ වෙලා තියෙන එකේ ආයෙ ගේමුද චිත්‍ර රැල්ලක්. මාතෘකාව nota... බහුතරයක් දැනුවත් කිරීමට හැකි වේවි එතකොට.

  • @Gmnks91
    @Gmnks91 3 роки тому

    Respect you sepal අමරසිංහ