tony M- Music Production

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 138

  • @pathmasiribandara4718
    @pathmasiribandara4718 2 роки тому +25

    මේ තමයි කලාකරුවන් අගය කරන නිහතමානී කලාකකරුවෙක් .ජයවේවා ඔබතුමාට

  • @lakshmanhilmi3144
    @lakshmanhilmi3144 Рік тому +7

    කතාව ඇත්ත අයිවෝ.ඉතාම හොද නිහතමානි. මහත්මයෙක් දක්ෂයෙක් ඒකාලෙ කරන්න ඕනෙ දේ උපරිම කලා ..
    මගෙ ආසම එදා මා එක්කත් වැඩ කරපු බේස් ගිටාරිස්ට් තිලක් ඩයස් .අර්නි පීරිස් .මේරියන්ස් චමින්ද .මාලන් .ඇතුලු අද බොහෝ දක්ශයෝ ඉන්නව අපි කාටවත් ගරහන්න හොද නෑ ...

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 Рік тому +5

    ❤ අනිවාර්යයෙන් සර් ස්පිරි කාතාව ❤

  • @margingalaxy9826
    @margingalaxy9826 8 місяців тому +3

    අයිවෝ අයියා මාර නිහතමානී චරිතයක්. ඕන කෙනෙක්ට හිස නමාලා ආචාර කරලා කතා කරන්නේ ❤

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 3 роки тому +16

    සත්‍යවාදී ප්‍රකාශයක්. හරිම තර්කානුකූලයි. ඔබගෙ විග්‍රහය හරි වටිනවා. අපි අනිවාර්යෙන්ම ප්‍රවීණ යන්ට ගරුකළ යුතුයි. ආධුනිකයන්ට මෙය හොඳ පාඩමක්. සංගීතය විතරක් ඉගෙන ගත්තට මදි. ඔබ දෙන අවවාදත් අපිට හරිම වටිනවා...
    ඔබටත් ඔබගෙ පවුලෙහි සැමටත් ලැබුවාවු අවුරැද්ද සුබ ම සුබ වාසනාවන්ත වසරක් වේවා...!

  • @indikaprasadhi4167
    @indikaprasadhi4167 2 роки тому +2

    ඔබට ජය වේවා .. අගය කරමි

  • @sameerasampath2969
    @sameerasampath2969 Рік тому +5

    පැරනි artistලගෙ සිංදු music තවමත් අපි ආසාවෙන් අහන්නෙ එයාලගෙ කැපවීම දක්ශථාවය මහන්සිය නිසා.දැන් අයට වගේ එයාලට තාක්ශනය අඩු කාලවලත් උපරිම රහට අපිට හොඳ නිර්මාන හොඳ වාදන දුන්න කියන්නෙ එකෙන්ම එයාලට සම කරන්න බෑ කාටවත් කොපි කරත්❤❤❤

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 5 місяців тому +1

    budu saranai ❤ obathumiyata

  • @arunashantha613
    @arunashantha613 3 роки тому +2

    Kathawa 100% wedagath hari deyak sir.. obata ස්තූතියි , ජය වේවා

  • @kasunsithara3649
    @kasunsithara3649 3 роки тому +19

    ඔබේ කතාවට ස්තුතියි.
    අයිවෝ ද මෙල් කියන්නෙ ලන්කාවෙ මිනිස්සුන්ගෙ ලේ වලට ප්ලේ කරපු ප්ලේයර් කෙනෙක් .ඔහුගෙ හැකියාව ගැන කියන්න වචන නෑ. ❤️🇱🇰🇱🇰🇱🇰Ivore De Mel I respect you sir 🙏 ටෝනි සර් ඔබට ස්තුතියි

  • @crismalfernando9116
    @crismalfernando9116 2 роки тому +1

    Mamath oya voice of music's episode eka baluwa mun thun denama maha kuhakayo kiyala mata hithuna ekama field eke inna ayawa crtisize karana programme karana eka gana. Oba ithamath nihathamani kalakaruwek Tony aiya hat off you

  • @bestsinhalaacoustickaraoke
    @bestsinhalaacoustickaraoke 3 роки тому +24

    මම Ivore එක්ක Australia වල ගොඩක් වැඩ කලා drummer කෙනෙක් හැටියට සහ recording engineer කෙනෙක් හැටියට.ඔහු අති දක්ෂ සංගීත ශිල්පියෙක් .ඔහු හොඳ classical guitarist කෙනෙක්.Tony කිව්වා කතව 100% හරි .ජය වේවා .

  • @dhammikaprd5050
    @dhammikaprd5050 3 роки тому +1

    Aiye niyama attha kathawa.api obata garu karanawa.

  • @channlee1195
    @channlee1195 3 роки тому +5

    Very Grate explain. Yes .Absolutely Mr Ivore De Mel is such a grate performer. Playing very accurately Highly given lessons to ordinance.
    Marvellous. Grate to watch. Thats why He is the king of Base guitar in sri lanka. As i know He completed his guitar digree in USA and completed same more Dip in Australia .
    He was a mirror of sunflower. While singing late vijaya kumarathunga songs and gave life to the stage.
    Alembic base introduces to sri lanka.
    Highly recommended base guitarist. Those days Milten Mallarachchi given articale news. And recommended Mr De Mel base performers how helped him.
    Lets keep on stages such a grateful Gentleman live.

  • @fantanDinaya
    @fantanDinaya 3 роки тому +7

    සහතික ඇත්ත මට Ivore අයියා එක්ක මෙල්බන් වලදි Band එකක play කරන්න වාසනාව හම්බවුනා. එතනදි එයා කොච්චර වැදගත්, නිහතමානී වගේම, සංගිතය පිළිබඳව අති විශාල දැනුමක් හා අත්දැකීම් බහුල කෙනෙක් බව දැන ගත්තා. ඒ වගේම මට ඒ අවස්ථාව ලැබුණේ මෙල්බන් වල ඉන්න තවත් ඉතා දක්ෂ Bass Guitarist කෙනෙක් වන Samitha Jayathilake අයියා නිසයි. Thank you Toni අයියා මේ වගේ episode එකක් කළාට.

  • @prabathkh
    @prabathkh 3 роки тому +25

    Thank you අයියේ අදහස් වලට ...හරියටම කියන්න ona tika කිව්වේ ...ivore de mel එයාට තිබ්බ පහසුකම් , හැකියාවෙන් යමක් කළා ...apith youtube eken ලෝකේ inna bass guitarist දකින්න කලින් bass ahuwe දැක්කෙ me අයගෙන් ...ivore ge bass solo podi podi ewa වුණත් e කාලේ bass eken ඇහෙන්නෙ මෙන්න මේකයි කියලා සාමාන්‍ය මිනිස්සු දකින්නට ඇති e solo වලින් ... ivore la play kale musicians lata judge karanna නෙවෙයි .සාමාන්‍ය මිනිස්සුන්ට ..anika tone ekat eya ඕනෑවටත් වඩා highs play kale na man හිතන්නේ ...lassana pahadili tone ekak tibbe.lets respect him. Godak අයට තියෙන්නේ ඊර්ෂ්‍යාව සහ කුහක කමක්

  • @manjurajapaksha6368
    @manjurajapaksha6368 Рік тому +1

    ඇත්තම කතාව toney ...🙏🙏💐💐🙏🙏

  • @erandasamarawickrama6667
    @erandasamarawickrama6667 3 роки тому +5

    නියම කතාව...හරියටම හරි... සියලුම පැරැන්නන් හේතුවෙන් සියලුම ශිල්පයන්. පවතින බව..සියලුම දෙනා පසක්.කර.ගත.යුතුයි..ඒ වගේම ඔවුන්ට ගරු කළ යුතුයි..🙏🙏🙏🙏🙏..ඔබගේ කතාව අති විශිෂ්ටයි.. අයියේ..

  • @talentzmusic2727
    @talentzmusic2727 3 роки тому +6

    නියමයි...... කිව යුතු දේ කිව්වා.
    දැන් ඉන්න Music ඔස්තාර්ලා හිතන් ඉන්නේ Theory වල තියෙන Technic සේරම පාවිච්චි කළාම එයා තමයි වැඩ්ඩා කියලා......

  • @kapilaillukkumbura6495
    @kapilaillukkumbura6495 3 роки тому +13

    ivore de mel කියන්නෙ හොදම ලීඩ් ගිටාර් වාදකයෙක් වගේම ක්ලැසිකල් ගිටාර් වාදකයෙක්... ආදරණිය නේරංජනා ගීතයේ අමුතු ලස්සන ලීඩ් ගීටාර් වාදනය කලේ එතුමා... ජයවේවා...

  • @sljayanmiusic
    @sljayanmiusic 3 роки тому +3

    Patta kathawa aiye

  • @rohitha1985
    @rohitha1985 2 роки тому +1

    obe kathawa 100% hari

  • @roshansenewiratne5504
    @roshansenewiratne5504 2 роки тому +4

    He’s very well recognized in his industry .. you do not need to play the same to be a king of an instrument , it depends on the style and the market you cater !! He has a huge market for his playing in Sri Lankan beat band industry. So, I don’t mind him define as the king of bass in that

  • @dka2za2z63
    @dka2za2z63 Рік тому +2

    අත්තටම අඉවොඩිමෙල් තමඉ ලන්කාවෙ බෙස් කින් 👑 👑 👑 👑 👑 👑

  • @sudeeragodabaddage7602
    @sudeeragodabaddage7602 Рік тому

    Well said Tony! Superb session.

  • @Leonine_2000
    @Leonine_2000 3 роки тому +3

    aththa sir niyama kathawa

  • @anildezoysa5864
    @anildezoysa5864 3 роки тому +2

    oya wage kelin katha karana aya ada adui oya kiyana de hariyatama hari god bless .

  • @thilinabandara7878
    @thilinabandara7878 3 роки тому

    Supiri kathawak ayye.atthatama oya garu karana minissunta garunarana pufhgalayek..obe thumage kathawa ta thenks

  • @isurusanjaya236
    @isurusanjaya236 3 роки тому +6

    ආදරෙයි ❤️ සර් .. .
    දැන් කාලෙ අය එ වගේ තත්වෙක හිටියනම් එහෙමවත් ගහන එකක් නැහැ .

  • @weerasinghelageudarathmaut6945
    @weerasinghelageudarathmaut6945 3 роки тому +7

    සුබ අලුත් අවුරුද්දක් වෙවා ටොනි අය්යා 2021 ජයෙන් ජය

  • @wgkurunegala5803
    @wgkurunegala5803 3 роки тому +1

    Sathya kathawa,me sadarani karanayata godak sthuthiy

  • @branardchandanakaththriara4409
    @branardchandanakaththriara4409 3 роки тому +1

    Oya harima de kiwwa aiye god bless you

  • @mddsurangs1687
    @mddsurangs1687 3 роки тому +10

    මිල කරන්න බැරි උපදේෂයක්.

  • @johanranmuthugala3993
    @johanranmuthugala3993 3 роки тому +1

    Eththa kathawa ayye🙏🏻 ! Mata music pissuwa hodatama enna sunflower hethuwak una!

  • @ahame9006
    @ahame9006 3 роки тому

    Arny,Aivor,Marlon.supiri wadoo 03 deneyk

  • @chanakakahandawala3684
    @chanakakahandawala3684 3 роки тому +4

    Aivo matath keepa wathawakma meet wela thiyenwa nihathamani hoda waddek dhanno danawa

  • @TV-ol5np
    @TV-ol5np 2 роки тому +11

    මම දන්න විදිහට මියුසික් කරන හැම කනෙක්ම දක්ෂයෙන් හැබැයි දක්ෂයෝ අතර විශිෂ්ටය දක්ෂයෙක් තමයි අයිවෝ මහත්මයා

  • @janakaabepitiya5024
    @janakaabepitiya5024 3 роки тому +3

    වැදගත් දෙයක් සතුටුයි

  • @amilaruwan3278
    @amilaruwan3278 3 роки тому +2

    Aniwaryen niyama real talk ekak

  • @janakarewatha7541
    @janakarewatha7541 3 роки тому +1

    niyamai ...aththa..kathawak

  • @sih1985
    @sih1985 2 роки тому +2

    Respect to you..

  • @trishanpeiris4247
    @trishanpeiris4247 3 роки тому +2

    No 1 sir.

  • @Sahan541
    @Sahan541 2 роки тому +1

    Kiyanna deyak na.. Lankawe best ma bass guitarist Ivore thamai.. ❤️

  • @amilapradeep5789
    @amilapradeep5789 2 роки тому +1

    Sahathikaa athaa kathawa. Ada hamoma udadagena gahanne sunflower LA .kapapu adi pare gihin...agak mulak danne nathi gon hathha thamai e wage kalakarainta apahasa karanne

  • @thilinaperera6168
    @thilinaperera6168 3 роки тому +2

    Man Danna hatiyata aivo de Mel gana oya kathawa kiwe ,Mr ,Tony geth golayek wana Marian's bass guitarist chaminda Silva,..

  • @Supuncd
    @Supuncd 3 роки тому +1

    Sir mama harima asai bass igana ganna...sige me padam set eka mama follow karanawa..sirta godak thanks..

  • @chandimalroxmusic7727
    @chandimalroxmusic7727 3 роки тому +1

    Respect .ජයවේවා

  • @damindadaminda9443
    @damindadaminda9443 Рік тому

    Kathawanam sahathika aththa....

  • @motivationworld1859
    @motivationworld1859 3 роки тому +4

    නියම bass

  • @nimeshkumara7227
    @nimeshkumara7227 3 роки тому +2

    Kanata gahuwa wagee sahathika aththa kathawa... Respect❤❤❤

  • @shanherath1314
    @shanherath1314 3 роки тому +2

    Ivor kiyanne athi daksha musician kenek.eke tharkayak na. eeta wada ohu nihathamani manussayek. e wagema thamai sunflower hitapu keyboardist anton. Honda mahathmayek.

  • @surajalwis5649
    @surajalwis5649 3 роки тому +3

    හිතවත් ටෝනි අය්යේ මුලින්ම ඔබ සමාජයේ පැතිරුණ දුර්මතය නිවැරදි කිරීම ගැන ස්තුතියි. මගේ අදහස කෙටියෙන්ම කිව්වොත් අපේ රටේ ජනතාව හරි කැමතියි බෙදා වෙන්කරගන්න දේශපාලන වශයෙන් පළාත් හැටියට අපි කොලබ අපි දකුණේ වගේ ඒමදිවට දැන් සංගීත කණ්ඩායම් වාදකයින්වත් බෙදාගෙන අංක එකේ බෑන්ඩ් එක අංක එකේ බේස් කී බෝර්ඩ් මේ විදිහට මෙන්න මෙතැනයි පිරිහුණු තැන. කෙනෙක් කැමති බෑන්ඩ් එකට තවකෙනෙක් මොකක් හරි විවේචනයක් කරොත් කුණුහරපෙන් තමයි උත්තර ලියන්නේ. මේ තත්වය වෙනසක් විය යුතුයි. හැම වාදකයෙක්ම අති දක්ෂ නොවුනත් ඒ සියළුම දෙනා තමන්ගේ උපරිමයෙන් වාදනය කරන්න උත්සාහ කරනවා. රසිකයින් හැටියට අපි සියළුම සංගීත කණඩායම් වල වෙනස් වාදනයන් රසවිදීමට පුරුදු වෙන්න ඕන.

  • @morteinvisibile
    @morteinvisibile 3 роки тому +2

    chaminda silva samawa gathayutui ivo de mel gen....

  • @lahirupriyamal7893
    @lahirupriyamal7893 3 роки тому +5

    aniwaren meka godak kattiyata wedagath deyak.

  • @dushyanthagunathilaka2761
    @dushyanthagunathilaka2761 3 роки тому +1

    Eththama kathawa ayye

  • @Amns2000
    @Amns2000 3 роки тому +6

    ලංකාවේ පලවෙනියටම මිනිස්සුන්ට දැනෙන්න ,බේස් ගිටාර් එකෙන් වැඩ දැම්මේ .අයිවෝ අයියා තමයි .ඒක කාටවත් අමතක කරන්න බෑ .ලංකාවේ බේස් කිංලා දෙන්නයි ඉන්නේ .
    1/ අර්නි පීරිස්
    2/අයිවෝ ඩි මෙල්

  • @pramodpadmasiri8688
    @pramodpadmasiri8688 2 роки тому +1

    Ekenma mahattayo aywo kiyanne ape kale waddek

  • @manojfernando1028
    @manojfernando1028 3 роки тому +4

    bass king ivore

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 3 роки тому +4

    A fantastic explanation We respect you. Ivor was a pioneer to our stage of music and a humble person never critisize anyone in his career.

  • @ireshpriyantha4705
    @ireshpriyantha4705 3 роки тому +1

    Godak hodai me dewal kiyana eka

  • @nandanajayakodi4152
    @nandanajayakodi4152 Рік тому

    great video

  • @AnupWee
    @AnupWee 3 роки тому +2

    Great demonstration 👏

  • @manoharachandrasena5367
    @manoharachandrasena5367 3 роки тому +3

    සහතිකය

  • @chandikapriyanthawijegunar4507

    💯👌🔥

  • @allegama
    @allegama 3 роки тому +2

    Good explanation ....

  • @pathumhewadurage1808
    @pathumhewadurage1808 3 роки тому +2

    Supper...

  • @kanakakumara9831
    @kanakakumara9831 3 роки тому +1

    Niyamai aeya oya ඇත්ත තමයි කිව්වේ

  • @shalikavidanapathirana3339
    @shalikavidanapathirana3339 3 роки тому +2

    Thank you ටෝනි අයියා ❤️

  • @milan6468
    @milan6468 2 роки тому +1

    Iwoota Mada gahanne, erni perisui, meriyance eke bass gahana kotai thamai, bass Nam bass iwooge thamai (bass king 👑 iwoo)

  • @sachithadesilva2043
    @sachithadesilva2043 3 роки тому +2

    Good job

  • @amilacooray5522
    @amilacooray5522 Рік тому

    Sunflower is my life

  • @wasanthasilva7257
    @wasanthasilva7257 3 роки тому +1

    Sunf...nil gana kata kara....bess ivode mel gana kata kara....e obatuma etumanlata garu karana nisa...errny pirise ganat adahasak dennako....nihatamani minissu eka tanaka kotuwela na...

  • @RuwanRandeniya-tk5qt
    @RuwanRandeniya-tk5qt 7 місяців тому

    oya 100t 100k hari sir dan alut ayata thiyena lede thama pahadili irisiyawa adatat api kiyannse BASS KING AIVO DEMEL thama. dan inna koi aiyatat casset ekakata recording ganna ba mokada eyalata play karanna puluwan live patta vitarai. casset sadde wenama hadak. live sadde wenama hadak. dan aya casset ekakata recording play karot eyala live pattata hada barawenawa. oyadekama samase wadanaya karanna puluwan ekamakena BASS KING AIVO DEMEL vitharai. oyata godak isthuthi sir

  • @indikapriyankara5295
    @indikapriyankara5295 3 роки тому +1

    Jayawawa

  • @janakaanurudda9492
    @janakaanurudda9492 2 роки тому

    හොද අර්තවත් කතාවක් මම ඔබ තුමාට රෙස්පෙක්ට් කරනවා

  • @chamararuwan122
    @chamararuwan122 3 роки тому +2

    සහතික ethha

  • @SuriPriyankara
    @SuriPriyankara 10 місяців тому

    ❤❤❤Ela🎉

  • @sanjayaperera1640
    @sanjayaperera1640 3 роки тому +2

    ටෝනි අයියා ❤️❤️🙏

  • @lionman1761
    @lionman1761 3 роки тому +1

    Well said!

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 роки тому +7

    මේරියන්ස් චමින්ද සහ අර්නි පීරිස් දෙපල මම දැක්ක එක වැඩ සටහනක "බේස් කිං බේස් කිං" කියල ව්‍යංගයෙන් අගවුරව කරනව. නමුත් අයිවො කියන්නෙ අති දක්ශයෙක් මටනම්.

  • @danukasampath8316
    @danukasampath8316 3 роки тому +3

    මුලින්ම ඔබට හිස නමා ගරැ කරනව දක්ෂයට දක්ෂයයැයි කීම ගැන ඔබ වැනි නිහතමානි උතූම් මිනිසුන් අද සමාඡය තුල නැ

  • @ravindrakumara5816
    @ravindrakumara5816 2 роки тому +3

    මම හරිද වැරැදි ද දන්නෙ නෑ.. මට දැනෙන දේ තමයි සංගීත ලෝකෙ කිං ලා විශ්වකර්මලා නෑ.. මොකද හැමෝට ම අනන්‍ය වූ යමක් තියෙනවා අනික් කෙනාට නැති.. මොකද සංගීතය කියන්නෙ කාටවත් ඉගෙන ඉවර කරන්න පුලුවන් විශයක් නෙවෙයි..

  • @hosanna1105
    @hosanna1105 2 роки тому

    ඇත්තෙන්ම හරි

  • @ChiranthaVishwajith
    @ChiranthaVishwajith 3 роки тому +3

    🙏🙏❤️

  • @minulacoolsoul7221
    @minulacoolsoul7221 3 роки тому +2

    ✌✌

  • @pubudulakruwan7166
    @pubudulakruwan7166 Рік тому

    උදාහරණයක් නිහල් නෙල්සන් මහත්තයගෙ සල්ලි මිටිගනන් ගිතය අහල බලන්න

  • @judethamel5012
    @judethamel5012 3 роки тому +3

    ලෙඩ්ඩු ඒකනම් නියම කතාව සර්

  • @mp1569
    @mp1569 3 роки тому +1

    👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @liyathambaralanka424
    @liyathambaralanka424 3 роки тому +1

    අනිවාර්‍යයෙන්ම

  • @samadhideeshana1501
    @samadhideeshana1501 3 роки тому +2

    Sir background noise kapala dannko godak wadi

  • @achalasamapriya2701
    @achalasamapriya2701 3 роки тому +1

    so true

  • @christianemanathunga2615
    @christianemanathunga2615 2 роки тому

    Aiye matath hari asai gitarre igene ganne hari asai. Mate udau keranne ko .

  • @dineshmilindadissanayake7310
    @dineshmilindadissanayake7310 3 роки тому +7

    Merians චම්න්දලා හිතන් ඉන්නේ උන් ecostic ගැහුවා කියලා හෙන පොරලා කියලා .මිනිස්සුන්ගේ හදවතේ ඉන්නේ අයිවො ලා.

    • @ajithathapaththu
      @ajithathapaththu 2 роки тому

      අනිවාර්යයෙන්ම

    • @judelakshitha6089
      @judelakshitha6089 Рік тому

      පෙන්නන්නම බැරි එකෙක් තමා චමින්ද කියන්නේ.

    • @krishanthakaluarachchi8217
      @krishanthakaluarachchi8217 Рік тому

      මෙලෝ රහක් නැති එකෙක්

  • @chamifernando8830
    @chamifernando8830 3 роки тому +2

    Best Of sunflower, dan inna eun monawada sunflower gana danne, okkoma copy keruwe airwo play karapuwa ahala, gayakain 168 adika album, ekama sangeetha kandayama

  • @DUCHSOUNDHUB
    @DUCHSOUNDHUB 3 роки тому +2

    😘😘😘

  • @shalimandolin2356
    @shalimandolin2356 3 роки тому +1

    ❤❤❤❤

  • @ajithathapaththu
    @ajithathapaththu 2 роки тому

    අනිවාර්යයෙන්ම

  • @danukasampath8316
    @danukasampath8316 2 роки тому

    Aiwota apahasa karanne irisiya karayo sir

  • @VajiraWanigasekara
    @VajiraWanigasekara 3 роки тому +1

    oya viwechanya karana samahara ayata thaleta appudiyak wath gahaganda beruwa ethi .a mage adahasa.

  • @amilapathum2020
    @amilapathum2020 3 роки тому +1

    😍😍😍😍😍😍😍😍😍