සිලි බෑග් එකකින් කරන්න පුළුවන් සුපිරි වැඩක් | Let's Make A Floral Pattern

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 220

  • @gmarasinghe7893
    @gmarasinghe7893 3 місяці тому

    ඔබ තුමියට ගොඩාක් පින්...මේවාගේ දේවල් කියල දෙනවට....ඔබට තෙරුවන් සරණයි...

  • @RaviharitisseraHimashini-ru1cu
    @RaviharitisseraHimashini-ru1cu 4 місяці тому +2

    හරිම ලස්සනයි මිස් ගොඩක් වට්න අදහසක්.ස්තුතියි

  • @KanchanaAbewikrama
    @KanchanaAbewikrama 4 місяці тому +2

    මිසුත් හොයාගන්න දේවල් ,ස්තුතියි ඔබට

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi 3 місяці тому

    හරිම ලස්සනයි මිස්.මම හෙටම මේක කරනවා .මිස්ට ගොඩාක් ස්තුතියි .

  • @AnojaJayalath-e3z
    @AnojaJayalath-e3z 4 місяці тому

    හරිම ලස්සනයි ගොඩක් වටිනා ඩෙයක් කියලා ඩුන්නට ගොඩක් පින් මිස්

  • @lilaniiranganiwickramaarac9166
    @lilaniiranganiwickramaarac9166 4 місяці тому

    හරිම වටිනව මිස්. Thank you so much

  • @nirmalachathurangani9985
    @nirmalachathurangani9985 3 місяці тому

    සරල ලස්සන වැඩක්.බොහොම ස්තුති ඔබට.❤❤❤

  • @DilekaSajeewani-m9i
    @DilekaSajeewani-m9i 2 місяці тому

    Oba thumiyage nirmaamna shakthiyanam vishistayi hama vidio ekakma aluth deyak thawath e shakthiya ashirwada karanawa god bless

  • @HasanthaGamage
    @HasanthaGamage 4 місяці тому +1

    Thank you miss හරිම ලස්සනයි

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 4 місяці тому +1

    අලුත් අදහසක් 👌👌👌👌

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 4 місяці тому +1

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @chandraweragoda7791
    @chandraweragoda7791 3 місяці тому

    ලස්සනයි මිස් ස්තුතියි

  • @adsbha6192
    @adsbha6192 3 місяці тому

    සිලි බෑග් එක වෙනුවට බැලුමක් පාඅවිච්චි කරනවා මම දැක්කා.ඒක හොදට වැදෙනවා.

  • @kumarishiroshanie5165
    @kumarishiroshanie5165 4 місяці тому

    ගොඩාක් ලස්සනයි මිස්. හැමදාම අලුත් දෙයක් කියලා දෙනවට ස්තූතී ❤

  • @shantisubasinha5591
    @shantisubasinha5591 3 місяці тому

    Niyamai mis watina vedio ekak mama harima asa deyak thamai mista godak pin ❤❤❤

  • @merrypawlin8071
    @merrypawlin8071 4 місяці тому

    හරි ලස්සනයි...අපි නොහිතන පැත්තක්....ගොඩක් ස්තූතියි ..

  • @subadramanel9830
    @subadramanel9830 3 місяці тому

    ස්තුතියි මිස්.ලස්සනයි.

  • @nilanibalasooriya6867
    @nilanibalasooriya6867 4 місяці тому +3

    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී"
    ඔබතුමිය අපට, රටට, ආම්බරයක්. ස්තූතියි ..

  • @ChandrikaKumudini-q6f
    @ChandrikaKumudini-q6f 4 місяці тому

    ගොඩක් ලස්සනයි ගොඩක් ස්තූතියි මිස්❤

  • @sandayamanel2081
    @sandayamanel2081 4 місяці тому +1

    හරිම ලස්සනයි

  • @shyamalidinuwanthi8009
    @shyamalidinuwanthi8009 4 місяці тому +1

    අපේ මිස් ❤️❤️❤️❤️ සුපිරි වැඩක් 👍👍👍

  • @NandaWikramasinha
    @NandaWikramasinha 3 місяці тому

    මමත් කරා.ලස්සනයි.බුදු සරණයි මිස්

  • @MpKumarimanike
    @MpKumarimanike 3 місяці тому

    නියම වැඩක්.ජයා

  • @udayajayalal7370
    @udayajayalal7370 4 місяці тому +3

    මේ වගේ අලුත් දේවල් කියලා දෙනවා ට ගොඩාක් ස්තුතියි මිස්. කරන කියන සෑම කටයුතුත්තක්ම ඉතා හොදින් සාර්ථක වේවා 🙏

    • @MahumPiyasa
      @MahumPiyasa  4 місяці тому

      Thank you

    • @udayajayalal7370
      @udayajayalal7370 3 місяці тому

      @@MahumPiyasa මිස් ලිනන් , ලේස් කෝට්න් වලින් මේ විදිහට කරන්න පුලුවන් ද

  • @sunilawanasekara4878
    @sunilawanasekara4878 4 місяці тому

    ගොඩාක් වටිනවා මැඩම් . ලස්සනයි . ගොඩාක් ස්තුතියි මැඩම් 🎉🎉❤❤

  • @sanjeewakumara292
    @sanjeewakumara292 3 місяці тому

    නියමයි...

  • @jeniduchanuga2387
    @jeniduchanuga2387 4 місяці тому +7

    ෂා....❤❤❤හරිම වටිනවා මිස්.බොහොම ස්තුති...👏👏👌👌👌💜️❤💐🌷🌹

  • @nandamanel2584
    @nandamanel2584 4 місяці тому

    හරිම ලස්සන වටින අදහසක් කියල දුන්නට බොහොම පින් බොහොම ස්තූතියි මිස් 🙏👍❤️❤🌹🌹💐

  • @renukapatabandi3834
    @renukapatabandi3834 4 місяці тому

    වටිනා අදහසක් . ස්තුතියි

  • @WasanthaDissanayake-n4h
    @WasanthaDissanayake-n4h 4 місяці тому +1

    Harima lassanai. Thanks.

    • @MahumPiyasa
      @MahumPiyasa  4 місяці тому +1

      Thank you

    • @WasanthaDissanayake-n4h
      @WasanthaDissanayake-n4h 4 місяці тому

      @@MahumPiyasa miss karana okkoma patch work mahum walata godakma kemathi. Thank you verymuch miss.

  • @WbaSamanthika-m4f
    @WbaSamanthika-m4f 4 місяці тому +2

    Godak lassanay teacher

  • @madushaniidurage8117
    @madushaniidurage8117 4 місяці тому

    හරිම ලස්සනයි..

  • @nilukasadamali6421
    @nilukasadamali6421 4 місяці тому

    ගොඩක් ලස්සනයි මිස් ❤

  • @janakishirani9023
    @janakishirani9023 4 місяці тому

    ගොඩක් ලස්සනයි .මිස්.

  • @sriyaliyanage4252
    @sriyaliyanage4252 4 місяці тому

    ගොඩක් ස්තුතියි,

  • @saumyasaumya7416
    @saumyasaumya7416 4 місяці тому

    Godak watinawa mis.budu saranai.❤❤❤

  • @ireshawijegunasinghe9120
    @ireshawijegunasinghe9120 3 місяці тому

    Harima lassanai 🎉

  • @KoshilaMadubashini-gt5bb
    @KoshilaMadubashini-gt5bb 4 місяці тому

    Hari lassanai .mn hoya hoya hitiya thx mis ❤

  • @rozanalye6651
    @rozanalye6651 4 місяці тому

    Highly APPRECIATE Your Precious Work ...Thanx Billion Dear !!! I'm following you ...❤

  • @hemiperera9509
    @hemiperera9509 4 місяці тому

    Aththatama harima wadagath.
    Thank you miss❤

  • @thusharinanayakkara1056
    @thusharinanayakkara1056 4 місяці тому

    හරිම ලස්සනයි ❤❤

  • @SenethSathsara-d2l
    @SenethSathsara-d2l 4 місяці тому

    Niyamai mis thanks nitharama aluth deyak genawata

  • @Lahiru-o8d
    @Lahiru-o8d 4 місяці тому

    Niyamayi mis...👍👍👍👍thank you..

  • @AnushaGuruge-b3w
    @AnushaGuruge-b3w 3 місяці тому

    Lassanai miss. Math karala balanawa. ❤

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 4 місяці тому

    ඇත්තටම කියන්න වචන නෑ.ඔබතුමියට ගොඩා.....ක්ම ස්තූතියි. මාරම ලස්සනයි...මාරම වටිනවා. ඔබතුමිය නිදුක් නීරෝගී වේවා...සතුටින් ඉන්න.බුදු සරණයි..!!!💜💜💜🌷

  • @susithapaul9016
    @susithapaul9016 4 місяці тому

    Thank you so much, it's very nice work,

  • @charithanigunathilaka6283
    @charithanigunathilaka6283 4 місяці тому +1

    Harima watinawa.matath චිත්‍ර adinna be.meka watinawa mata godak

  • @SandhyaKanthi61
    @SandhyaKanthi61 4 місяці тому

    Harima wadagath vidiyowak

  • @lalithapadmini8994
    @lalithapadmini8994 4 місяці тому

    Thank you very much and appreciate your lessons.

  • @alwissemini7628
    @alwissemini7628 4 місяці тому

    Woooow....superb ...thank you so much..❤

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 4 місяці тому

    Thank you so much miss given to good ideas .

  • @nilapriyangani7083
    @nilapriyangani7083 4 місяці тому +2

    මිස් හරිම ලස්සනයි ගන්න පුලුවන් පේන්ට් වර්ගයක් සහ සෝදද්දි පේන්ට් වෙනස් නොවන්නේනම් ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි

    • @MahumPiyasa
      @MahumPiyasa  4 місяці тому

      video eke kiyanawa nathawa balanna

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi 3 місяці тому

    Missge class nadda?

  • @sudarsigamage3622
    @sudarsigamage3622 4 місяці тому

    ලස්සනයි මිස් ❤❤❤❤

  • @Udari-hf2rf
    @Udari-hf2rf 3 місяці тому

    අනේ drop shoulder frock එකක් කියලා දෙන්නකො ....

  • @PriyanganiKapuruge
    @PriyanganiKapuruge 16 днів тому

    Missge class walata sambanda wenne kohomda

  • @CharithSachith
    @CharithSachith 4 місяці тому

    Idea ek maru miss try krl blnw math ❤

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 4 місяці тому

    Mehema karala awwe tiyanna onida welenakam, wosh kalama pata yanne nadda ,dawas kiyak tiyalada wosh karanna oni miss?🙏

  • @RanjaniPremalatha-c1w
    @RanjaniPremalatha-c1w 4 місяці тому

    Harima Lassanai miss thank you very much ♥️♥️♥️

  • @malkanthiperera8245
    @malkanthiperera8245 4 місяці тому

    Harema lassanayi surperb wadak thank you❤🌹🌹

  • @kaushalyapremarathne5442
    @kaushalyapremarathne5442 4 місяці тому

    හරිම වටිනවා........... පොප්ලින් වලින් සාරියක් හදාගන්න පුළුවන් ද මිස්?

    • @MahumPiyasa
      @MahumPiyasa  4 місяці тому

      Thank you. 45 palala ekakin puluwan

  • @arikularathna8461
    @arikularathna8461 4 місяці тому

    thank you miss

  • @brijetfernando9833
    @brijetfernando9833 2 місяці тому

    Tanhks❤

  • @NihalSamaraweera-fz2yw
    @NihalSamaraweera-fz2yw 4 місяці тому +1

    ගොඩක් වටිනා වීඩියෝවක් thanks

  • @silent_ff111
    @silent_ff111 4 місяці тому

    Hari lassanai miss thank you

  • @ramyaediriweera3377
    @ramyaediriweera3377 4 місяці тому

    Thank you ☺️

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 4 місяці тому

    afantastic creation thanks

  • @DhinukaLakshan
    @DhinukaLakshan 4 місяці тому

    Thank you❤🌹

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 4 місяці тому

    Thank you miss 🎉🎉❤

  • @shanthidias1338
    @shanthidias1338 4 місяці тому

    Thank you

  • @VisakaNilmini
    @VisakaNilmini 3 місяці тому

    Wadagath deyak kiya dunne.sthuthi obata...........

  • @anushahennayake9843
    @anushahennayake9843 4 місяці тому

    Lassanayi miss

  • @chitradharmaratne7749
    @chitradharmaratne7749 4 місяці тому

    Godak watinawa

  • @SmYasomanike
    @SmYasomanike 4 місяці тому

    Godak.watinawa.miss

  • @JanakiCaldera
    @JanakiCaldera 4 місяці тому

    Very nice

  • @WasanthinilupamaNilupama-wv3ml
    @WasanthinilupamaNilupama-wv3ml 3 місяці тому

    හරි ම ලස්සනයි මිස්...දැනුම බෙදනවට ඔබ තුමියට ගොඩාක් පිං....

  • @hareetapushparani3214
    @hareetapushparani3214 4 місяці тому

    Lassanai mis

  • @ManohariMallika-p6f
    @ManohariMallika-p6f Місяць тому

    Makita gam danna oni nadda mis

  • @AsangaGodage
    @AsangaGodage 4 місяці тому

    හරිම ලස්සනයි මිස් .අලුත් සරල අදහසක් .මිස් හරිම නිර්ලොභි කෙනෙක්.දීර්ඝායුෂ ලැබේවා ❤

  • @NooshiRanasinghe
    @NooshiRanasinghe 4 місяці тому

    පොප්ලින් එක හෝදලා වෙීලලාද ගන්න ඕනේ මිස් ❤❤❤

  • @nivenransika9288
    @nivenransika9288 4 місяці тому

    Lassani miss ❤

  • @ayomaliyanage2262
    @ayomaliyanage2262 4 місяці тому +2

    මම මිස්ගේ online class එකටත් සම්බන්ධ වෙලා ඉන්නේ හැම වෙලාවෙම මිස් දාන වීඩියෝස් බලනවා හරිම වටිනවා මිස් ඒ වගේම මේ වීඩියෝ එක නම් මාරම තරම් වටිනවා ඇත්තට චුට්ටි අදහසක්වත් මේ වගේ මටනම් තිබුනෙම නැහැ.thank you thank you so much මිස්

  • @AnneMadiwala
    @AnneMadiwala Місяць тому

    මිස් පුලුවන් නම් කුෂන් කවර වල සයිස් එක මිනුම් ටික දෙන්න පුලුවන් ද විශේෂයෙන්ම දැන් තියන සෝපාවල ⁣තියෙන ලොකු සයිස් කොට්ට වල සම්මත මිම්මක් තියනවද මිස්

  • @NimshikaPeiris
    @NimshikaPeiris 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @nandanikumarapeli6822
    @nandanikumarapeli6822 4 місяці тому

    මෙය සාරියකටත් පුලුවන්ද මිස්.හෝදන්න පුලුවන්ද.

  • @WbaSamanthika-m4f
    @WbaSamanthika-m4f 4 місяці тому

    Godak lissanay teacher ❤❤

  • @geethamanel905
    @geethamanel905 4 місяці тому

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 4 місяці тому

    ❤❤❤❤

  • @shanthikumari-ob3jm
    @shanthikumari-ob3jm 4 місяці тому +2

    හෝදනන්න පුලුවන් ද

  • @sdchandralatha3991
    @sdchandralatha3991 4 місяці тому

    Mis gatta thintha monawada

    • @MahumPiyasa
      @MahumPiyasa  4 місяці тому

      video eke kiyanawa nathawa balanna

  • @P.AchamindaKumara-qe2od
    @P.AchamindaKumara-qe2od 4 місяці тому

    Pin siddawenawa miss.

  • @thilinidesilva6743
    @thilinidesilva6743 4 місяці тому

    Godak watinawa mis mewage dewal

  • @harischandra475
    @harischandra475 4 місяці тому

    පැබ්‍රික් පෙයින්ට් වෙනුවට බතික් වලට ගන්න ඩයි ගන්න පුලුවන්ද

  • @KokilaNadishani
    @KokilaNadishani 4 місяці тому

    Iassanai mis apa mis kohomath dhaksai

  • @SaraSarah-fq6vj
    @SaraSarah-fq6vj 4 місяці тому

    ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐

  • @kaushalyadulanjalee9318
    @kaushalyadulanjalee9318 4 місяці тому

    මිස් මෙක ලෙස් කොටන් වල කරන්න බැරිද.....

  • @Nimalanimala-xk9cb
    @Nimalanimala-xk9cb 4 місяці тому

    Mis oya pata vargaya mokadda

  • @swarnasilva343
    @swarnasilva343 4 місяці тому

    😀👑👑👑

  • @DeepaSriyani-s2g
    @DeepaSriyani-s2g 4 місяці тому

    ලමයින්ගෙ ගවුම් මහන්න පුළුවන් ද මිස්

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 4 місяці тому

    👩‍❤️‍💋‍👨👩‍❤️‍💋‍👨👩‍❤️‍💋‍👨