ඔබ නොදුටු සමිඳාණෝ Episode 02 | යාච්ඤාවෙන් උපදින බලය

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 47

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 3 роки тому +3

    කොච්චර ඇහුවත් මදියි.ඔබ තුමාට දෙවිය න් වහන්සේගේ කරුණාව ලැබේවා තව තවත් කෑම කන්නත් මතක නැහැ...ජේසු පිහිටයි

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 місяці тому

    Praise be to our Lord our God 🙌🙌 Amen 🙏

  • @sriyanishani4057
    @sriyanishani4057 7 місяців тому +1

    Amen amen hallelujah 👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏jesus

  • @jennyfernando4610
    @jennyfernando4610 4 роки тому +3

    හරිම ලස්සනට "ශුද්ධවු වචනය' තේරුම් කරනව.ඔබතුමන්ට ජේසු පිහිටයි!!!

  • @dammikapriyanthi7067
    @dammikapriyanthi7067 Рік тому

    Amen deviyanwahanseta mahimaya gaurwaya wewa parasansa wewa haleluya 🙏

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Рік тому

    ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් සහෝදර තුමනි අපි✝️✝️ ප්‍රේම යෙන් ඉදිමු ලෝක වාසින් සමඟ ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏🙏

  • @අාලෝකය
    @අාලෝකය 4 роки тому +6

    ස්තුතියි ඔබතුමාට අාසම ගිතිකාවක් කාලයක් සිට හඩගාමින් කියුවත් අද නියම අරුත තේරුම් කලාට දෙවියන්ගෙ අාරක්ෂාව ඔබ තුමාට.

  • @pouchpalatasilwa6130
    @pouchpalatasilwa6130 2 роки тому +1

    Amen amen jesu jewamanai

  • @gaminifrenando3582
    @gaminifrenando3582 2 роки тому +2

    ජේසු මාව සම්පූර්ණයෙන්ම වෙනස් කලා...ස්තූතියි father

  • @Pathmini-j3v
    @Pathmini-j3v 7 місяців тому +1

    Amen 🙏🏻 Amen 🙏🏻 Amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v 7 місяців тому +1

    Amen 🙏🏻 Amen ❤❤❤❤❤❤❤🇧🇭🇧🇭🇧🇭

  • @swarnagamage8693
    @swarnagamage8693 Рік тому

    බුදර් ගේ දේශනාව අහන්න කැමතියි කිතු අරන රාගම පල්ලිය ට අපි එනව ජේසු පිහිටයි පාස්ට

  • @madukadesilva2745
    @madukadesilva2745 Рік тому +1

    harema lassani program aka
    Jesu pehitai

  • @Pathmini-j3v
    @Pathmini-j3v 7 місяців тому +1

    Amen Amen Amen 🙏🏻 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢

  • @dineshchriz2779
    @dineshchriz2779 Рік тому +1

    අවශ්‍යම වෙලාවේ ලැබුනු පණිවිඩයක් ❤

  • @Dilushi10
    @Dilushi10 2 роки тому

    This is my Testimony. My answer...yes I got the right answer. THANK YOU MY LORD. Thank you brother

  • @swarnagamage8693
    @swarnagamage8693 Рік тому +1

    ගොඩාක්ම ලස්සන දේශනාවක් මම ජේසු වේතට ආව මම අන්‍යාගමික කෙනෙක්

  • @shenaliperera1708
    @shenaliperera1708 7 днів тому

    Ay brother ඔබට mechchara හැකියාවක් thibbe de thawa lassana geethika නිර්මාණය karanne nathe.ane ayeth jesu lagata api wa lan karanna .jesu පිහිටයි ඔබට

  • @buddhikapriyashanthajayawa4309
    @buddhikapriyashanthajayawa4309 4 роки тому +2

    Charls ayiya please continue this program... bcz ආත්මයානන් වහන්සේ ගොඩක් දැනෙනවා...

  • @amallanka4061
    @amallanka4061 2 роки тому +1

    🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️

  • @mahindaonline3596
    @mahindaonline3596 4 роки тому +1

    Jesu පිහිටයි

  • @madukadesilva2745
    @madukadesilva2745 Рік тому +1

    Very valuable video

  • @minoshisilva3313
    @minoshisilva3313 4 роки тому +4

    ජේසුගේ ආදරය ඉදිරියේ අඩන්න ව්තරයි පුලුවන් 🙏🙏 ආමේන්.

  • @PiyasiliLs
    @PiyasiliLs 7 місяців тому

    oba tumata jesu pihita

  • @pouchpalatasilwa6130
    @pouchpalatasilwa6130 2 роки тому +1

    Mage jesuta mama adarei

  • @patrispatris5084
    @patrispatris5084 Рік тому

    ආමෙන්

  • @tonydesilva8531
    @tonydesilva8531 2 роки тому

    God bless you

  • @ashafernando1535
    @ashafernando1535 4 роки тому +1

    Thanks brother.

  • @roseperera2669
    @roseperera2669 3 роки тому +2

    පියාණනි ජේසුතුමාගෙ ඉදලම අද දක්වා මෙය සෑම ආගමකම සිදුවෙන්නක්.නැත්නම් ඇත්ත කතා කල ඒ ශේෂ්ත්ර විද්යාඤයින් වස දී මරා දැමුයේ.ඔබතුමා කතෝලිකයෙක් ලෙස ඔබේ පූජකවරුන්ට දොස් කියන්න එපා.ඒක ඔබට හානියක්.ජේසුට වෙනස් කල නොහැකි දේ අප කෙසේ වෙනස් කරන්ඩද?අපේ කාර්යය අවංකව කරමු.අවු. දෙදහස් ගනනක් තිස්සේ සිදුවූ මේ බල ලෝභී ,තන්හාව පිරුනු ලෝකය වෙනස් කරන්නට නම් අපි අපේ දරුවන්ට,තරුනයින්ට සහ අභ්මාවරුන්ට කතා කරමු .ස්තුතියි.

  • @iranganiedissanayakemudiya6607
    @iranganiedissanayakemudiya6607 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @malaniematilda9548
    @malaniematilda9548 4 роки тому

    🙏🙏🙏🙏Thanks brother ,👍👍👍👍❤️

  • @tharikaperera671
    @tharikaperera671 4 роки тому +4

    මෙතුමාගේ කතාවෙන්, මට මතක් උනා මේ පදය!
    ශුද්ධවර ලූක් 23:34a
    ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක.
    අපේ භාෂාවෙන් කියනවා නම්,
    උන්වහන්සේට බොරු චෝදනා නගල,කනට ගහල,කටු ඔට්ටුන්නක් දාල,පොල්ලකින් ඔලුවට ගහලා,කසෙන් ගහලා,වතුර පොඩ්ඩක් වත් නොදී,නිර්වශ්ත්‍ර කරලා,ඇන තුනකින් එල්ලපු අයට කියපු කතාවක් නේද මේ ජේසුස් වහන්සේ පියාණන් වහන්සේට කියන්නේ?
    -> “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති” -> හිතාගන්න පුළුවන්, ප්‍රේමයක්ද මෙතන තියෙන්නේ?
    අපිට පුලුවන්ද මෙහෙම කරන්න? ඔබ කරලා තියෙනවද?
    -> මගේ පියා බුදු දහම හදාරන කෙනෙක් වශයෙන් මෙහෙම කිව්වා
    -> "එයාල මොන ආකාරයෙන් නුඹට මොන චෝදනාවක් කරත්, උඹේ සහෝදරයන්ට උදව් කරන්න!ඔවුන්ව අහක් කරන්න,කොන් කරන්න,ප්‍රතික්ෂේප නොකරන්න! -> මොන වගේ ප්‍රේමයක්ද ඔහු විසින් ප්‍රකාශ කලේ?
    මම ඔබෙන් අහනවා -> මෙහෙම කරන්න අපි පුරුදු උනොත් අපේ රටට කුමක් වේවිද?
    මොහොතක් සිතන්න!

  • @sukhoee
    @sukhoee 4 роки тому +1

    👍👍👍

  • @chandidaniel1683
    @chandidaniel1683 4 роки тому +1

    🙏🙏

  • @jennyfernando4610
    @jennyfernando4610 4 роки тому +1

    ❤❤❤❤❤

  • @brecilajanti2945
    @brecilajanti2945 5 місяців тому

    ❤❤❤❤❤ΑΜΕΝ❤❤❤❤❤❤

  • @DD-ml3ip
    @DD-ml3ip 3 роки тому

    DEAR BROTHER TERUM KARA DIMA GANA STUTI WANTAI.JESU SAMIDANAN TULA MAGE SITA BADUNU ASAMA GEETIKAWAK..LAN WI MATA YAKNAWEDI.....ADA TAMAI MA DANAGATTE ME OBATUMA LIU GEETIKAWA KIYA..OBATA DIWYA RAKAWARANAYA LABEWA...JESU PIHITAI

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 Рік тому

    What is the difference between Christians and Catholics?

  • @sunilagunasekera9471
    @sunilagunasekera9471 3 роки тому +1

    Amen

  • @marypriyadarshani9039
    @marypriyadarshani9039 3 роки тому

    Meaning is very beautiful. Thank you very much. May God be Praised Forever!

  • @sunethmendis9196
    @sunethmendis9196 4 роки тому

    ♥️Amen ♥️

  • @manadareiobata6495
    @manadareiobata6495 4 роки тому

    ❤️Amen

  • @maheshchinthaka1527
    @maheshchinthaka1527 Рік тому

    Amen

  • @iloveyoujesus9768
    @iloveyoujesus9768 4 роки тому +1

    ❤️Amen