DO EB විභාගය සඳහා මුදල් රෙගුලාසි / ගිණුම් ක්‍රම - ප්‍රසම්පාදනය | FR for DO EB Exam

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 968

  • @DammikaSenavirathna-bn5xz
    @DammikaSenavirathna-bn5xz 8 місяців тому +6

    Sir ඔබ වැනි නිලධාරීන් මේ රටට මිල කල නොහැකි සම්පතක් හොඳට අවබෝධ උනා හරිම ආදරණීය දේශකයෙක් ගොඩක් පින්

  • @amaradasakankanamgea6368
    @amaradasakankanamgea6368 Місяць тому +1

    ඉතා අසිරු විෂය කරුණු ඉතාම සරලව උගන්වනව සර්ට බොහෝම පිං

  • @mbroo261
    @mbroo261 7 місяців тому +6

    ඇත්තටම සර් ප්‍රසම්පාදනය ගැන හරියටම තේරුම් ගත්තෙ අද තමයි .සර් ට ගොඩාක් පින්.තව තවත් මෙවැනි සේවා කරගෙන යෑමට ඔබ තුමට ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි ....

  • @tharanginilushika554
    @tharanginilushika554 7 місяців тому +2

    සර් හරිම අපූරුවට පාඩම පැහැදිලි කරා.සර්ට බොහෝම පින් .දීර්ඝායුෂ හා නිරෝගී සම්පත්තිය ලැබේවා ...

  • @harshanisenevirathne3240
    @harshanisenevirathne3240 7 місяців тому +6

    බොහොම සරලව විශය කරුනු උගන්වන නිසා ගොඩාක් හොදින් තේරෙනවා සර්.. පිං ඔබ තුමාට...❤

  • @ranilchinthaka-q4b
    @ranilchinthaka-q4b 7 місяців тому +2

    සර්ගේ ඉගැන්වීමේ හැකියාව අති විශිෂ්ඨයි. කොච්චර බැලුවත් මතක් නොවෙන අපේ වයසට ගැලපෙන ආකර්ෂණීය මතකහිටින ආකාරයෙන් ඉගැන්වීම් කරන ඔබට ගොඩාක් ස්තුතියි 🙏

  • @pushpakumarapushpakumara9845
    @pushpakumarapushpakumara9845 7 місяців тому +5

    සර්ට ගොඩක් පිං මෙවැනි මග පෙන්විමක් කරාට.ලමුන්ට දැනෙන්න උගන්නන්න සෑම ගුරුවරයෙකුමට බෑ.ඔබතුමාගේ එ් හැකියාව හරිම සුවිශේෂයි.

  • @palindaweerasinghe7277
    @palindaweerasinghe7277 6 місяців тому +1

    සර් ඔබගේ දේශන සවන් දීම තුළින් අද දින මා කාර්යක්ෂම කඩඉම් විභාගයේ මූල්‍ය රෙගුලාසි විෂය සඳහා සාර්ථක ලෙස පිළිතුරු සපයන ලදී. ඔබතුමාගේ නිවැරදි හා මතක තබාගත හැකි දේශන ශෛලිය ඉමහත් සේ අගය කොට සලකමි. ඔබතුමාට තවත් මෙවැනි දේශන පැවැත්වීම සඳහා සියලු ධෛර්යය ශක්තිය ලැබේවා. ඔබතුමාට බොහොමත්ම පින්.

  • @jeewachathurangika4348
    @jeewachathurangika4348 7 місяців тому +4

    අහම්බෙන් මුණගැසුණු සුපිරි වැඩ්ඩෙක්...supper...

  • @sanjeevah7121
    @sanjeevah7121 24 дні тому

    ස්තූතියි ගොඩාක් සර්. ඉතා වටිනා දැනුමක් ලැබුණා. ඔබතුමාට දළදා සමිඳු පිහිටයි

  • @anusha84mahakumarage99
    @anusha84mahakumarage99 7 місяців тому +8

    හොදම සම්පාදනය ප්‍රසම්පාදනය. කළ ..ඔබතුමන්ට තුති🎉🎉

  • @dehenikonagedara5456
    @dehenikonagedara5456 7 місяців тому +4

    හොද ගුරුවරයෙක් සාර්ථක දේශකයෙක් ,යහපතක්ම වේවා සර්ට.තෙරුවන් සරණයි

  • @dileeshanilanthi8943
    @dileeshanilanthi8943 7 місяців тому +2

    එපා වෙලාම හිටපුු පාඩමක් සර් ලස්සනට පැහැදිලිව කතාවක් වගේ කියල දුන්නට ගොඩාක් පිං. ඔබ වැනි සම්පත් මිල කල නොහැකියි.🙏🙏🙏🙏

  • @PreethikaPrenando
    @PreethikaPrenando 7 місяців тому +3

    සර්ගේ ඉගැන්වීම අති විශිෂ්ටයි. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරුවන් සරණයි

  • @thanusujani9607
    @thanusujani9607 2 місяці тому +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ ගුරැවරයෙක්.

  • @shyamalidasanayaka2979
    @shyamalidasanayaka2979 8 місяців тому +3

    හරිම පැහැදිලි දේශන 2ක් ඇහුවා. හොදට තේරැනා. 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🏆️🏆️🏆️

  • @Tiya4478
    @Tiya4478 6 місяців тому +1

    ඉතා පැහැදිලියි.. ඉදිරියටත් දේශන මෙලෙස කරන්න සර්. හොදින් මතක හිටින ලෙස එය පැහැදිලි කරනවා... ස්තූතියි ඔබ තුමාට !!!

  • @tharinduniamasha9091
    @tharinduniamasha9091 8 місяців тому +6

    සර් කියල දෙන ඒවා හොඳට තේරෙනවා. හොඳට තේරුම් ගන්න පුළුවන් විෂය ගැන
    ප්‍රශ්න වලට උත්තර ලියන්න හොඳට කරුණු මතක හිටිනවා. සර් නැවත නැවත කියලා දෙන හින්දා ඒක හොඳට මතක තියාගන්න පුළුවන් සර්ට ගොඩාක් පින් බොහොම ස්තූතියි සර්
    සර්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා!!!

    • @lalinsurendra9337
      @lalinsurendra9337 8 місяців тому

      සර් ගෙ පාඩම සුපිරියි . හොදට තේරෙනවා. තව කෙනෙකුට කියා දෙන්න තරම් දැනුමක් ආවා. සර්ට බුදුසරණයි . ජීවිතය සාර්ථක වේවා .

  • @WasanthiKumari-rn8oi
    @WasanthiKumari-rn8oi 7 місяців тому +1

    සර්...මේ විදියට නොම්ලේ කරන ඉගැන්වීම අමිල සේවාවක් ..ඇත්තටම සර්..හරිම පැහැදිලියි ...ගොඩක් පින්..

  • @NilukaLasmini-y5r
    @NilukaLasmini-y5r 7 місяців тому +3

    එපාවෙලා තිබුණ ප්‍රසම්පාදනය සර් ගොඩාක් හොදටම කළා...සර්ට ගොඩක් පිං සර්.....මගෙත් පිනක් තියෙන්න ඇති මේ දේශනය අහන්න....සර්ගෙ අත් අකුරුත් ගොඩක් පැහැදිලියි.....🙏🙏🙏🙏🙏

  • @SandamaliKarunarathna-zr1ss
    @SandamaliKarunarathna-zr1ss 7 місяців тому +1

    සර් විශිෂ්ඨ ගුරුවරයෙක්. තේරුමි කරලා දෙන විදිය ඉතාම පැහැදිලියි.ස්තුතියි සර්.

  • @slasachiya8215
    @slasachiya8215 7 місяців тому +3

    අපි අමාරුයි කියලා බය වෙලා හිටපු පාඩම ගොඩක් සරලව තේරෙන විදියට කරා ගොඩක් පිං සර් ..තෙරුවන් සරණයි

  • @sisilakumariekanayaka9873
    @sisilakumariekanayaka9873 7 місяців тому +1

    සර්ගේ දේශනය ගොඩක් පැහැදිලියි. ප්‍රසම්පාදනය ගොඩක් හොදට තේරුණා. Thank sir

  • @suneethaathapaththu4436
    @suneethaathapaththu4436 7 місяців тому +4

    සර් ඇත්තටම දක්ෂ ගුරුවරයෙක්. ප්‍රසම්පාදනය හොදින් සරලව පැහැදිලිව කලා

  • @mihiranidandeniya4445
    @mihiranidandeniya4445 6 місяців тому +1

    මේ තරම් පැහැදිලි දේශනයක් කිරීම පිලිබද ඔබතුමාට ගොඩක් පින් .....🙏

  • @SurangiSri
    @SurangiSri 8 місяців тому +7

    සර් හරි පැහැදිලිව කියලා දෙනවා.මම ඇත්තටම මෙම දේශනය දැකලා සතුටු උනා.ආයෙ සර් දේශනයක් අපිට දෙනකම් බලාපොරොත්තුවෙන් හිටියේ .බුදු සරනයි.

    • @imarahettiarachchi3092
      @imarahettiarachchi3092 8 місяців тому +1

      Godak pin sir

    • @anushamatale6271
      @anushamatale6271 7 місяців тому

      ගොඩාක් පැහැදිලි දේශන යක් සර්ට ගොඩාක් පින්.

  • @lakminigunarathna3786
    @lakminigunarathna3786 7 місяців тому +1

    සර් සරලව ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා. තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි. සර්ට ගොඩාක් පිං.

  • @Song1Rider
    @Song1Rider 8 місяців тому +50

    සර් නම් උගන්නනව නෙවෙයි පොවනවා....දේශනය අවසානයේ පාඩම් කරන්න දෙයක් නැහැ චිත්‍ර යක් වගේ හැම දේම මතකයේ රැදෙනවා.....සර් අපේ රටටම සම්පතක් ....බුදුසරණයි බොහෝ දෙනාගේ දැනුම පෝෂනය කිරීමට ඔබ තුමාට තව තවත් ශක්තිය දෛර්‍ය නොඅඩුව ලැබේවා ....!!!!❤❤❤

    • @edwardsenevirathne6339
      @edwardsenevirathne6339 7 місяців тому

      ♥️

    • @edwardsenevirathne6339
      @edwardsenevirathne6339 7 місяців тому

      ඔබ ඉතා දක්ෂයෙක් ඔබට දීර්ඝායුෂ

    • @sisirawije1088
      @sisirawije1088 7 місяців тому

      සර් මේ වගේ දේශනයක් දෙනවට සර්ට බොහොම පින්

    • @thamarasanjeewani5725
      @thamarasanjeewani5725 7 місяців тому

      @@edwardsenevirathne6339 ගැඹුරු දෙයක් ඉතා සරලව ඔබතුමා උගන්නනවා .හරිම පැහැදිලියි .

    • @renukamadurapperuma7690
      @renukamadurapperuma7690 7 місяців тому

      සර් හොදටම උගන්වනවා..දේශනය අවසානයේ පාඩම් කරන්න දෙයක් නෑ.ඔබතුමා හොද දක්ෂයෙක්..

  • @nadeekanawarathna6619
    @nadeekanawarathna6619 7 місяців тому +2

    සර්ගෙ ඉගැන්වීම ගැන කියන්න වචන නෑ.ඇත්තටම මතකහිටිය.Excellent

  • @nalakabandara2866
    @nalakabandara2866 7 місяців тому +3

    ගොඩ දෙනෙක් කියනවා මුදල රෙගුලාසි අමාරුයි කියලා.එත් සර් නම් පාඩම කතාවක් වගේ කියා දෙනවා.ගොඩක් ස්තුතියි සර්.

  • @RuwandimaSadaruwan
    @RuwandimaSadaruwan 8 місяців тому +1

    සර්ගේ දේශනය ඉතාම පැහැදිලියි.මුදල් රෙගුලාසි වගේම මේකත් හොදින් විස්තර කරා පැහැදිලිව.thank you sir godak

  • @nadeekakumari3540
    @nadeekakumari3540 7 місяців тому +3

    සර්ගේ දේශන විලාශය අපිව මහන්සි නොකර පාඩම් කරවනවා සර්ට පිං සහ සර් ඔබතුමා මේ කරන මෙහෙවර මෙතැකැයි කියා නිම කළ නෙහැකිය ඔබ අපට අහම්බෙන් මුන ගැසුන අපූර්ව ගුරුවරයෙක් ඔබ චිත්‍රයක් වැනිව උගන්වන ආකාරය ප්‍රශංසනීයයි

  • @dilanjiabesekara5842
    @dilanjiabesekara5842 7 місяців тому +1

    සර් ඇත්තටම නියමයි . ඉගැන්වීම් ක්‍රමය ඉතාම ලස්සනයි අර්තවත්.
    ජය වේවා සර්

  • @priyanthakumarajeewandara5998
    @priyanthakumarajeewandara5998 7 місяців тому +5

    ගුරුවරුන් අතර නියම ගුරුවරයෙක්. විෂය ප්‍රවීනයෙක්... ස්තුතියි

  • @ramyaakurugoda3276
    @ramyaakurugoda3276 7 місяців тому

    සුපිරි sir. අමාරු පාඩමක් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් widiyata කියලා දුන්නා.

  • @chamindapiyathissa8137
    @chamindapiyathissa8137 8 місяців тому +4

    ඇත්තටම ඕනැම කෙනෙකුට තේරෙන විදිහට සියලු විෂය කරුණු උගන්වන්න පුළුවන් අති දක්ෂ හැකියාවක් ඔබතුමාට තියෙනවා.... ඒ දේශන වලට මෙහෙම හරි සම්බන්ධ වෙන්න පුළුවන් වීම ගැන අපි සතුටු වෙනව... ඔබතුමා ඇත්තටම කඩයිම් විභාග වලට සම්පතක්... මේ කරන සේවයට බොහෝම පිං.... තව තවත් මෙවැනි සමාජ සත්කාර කිරීමට ඔබතුමා ට ශක්තිය හා ධෛර්යය ලැබේවා.....!!!

  • @dolkisindu
    @dolkisindu 7 місяців тому

    ඉතාම පැහැදිලිව sir උගන්වනවා.හොදට හිතට වැදුනා.sir ට ගොඩක් පින්.හොඩට මතක හිටිනවා කියල දෙන විදියට ❤❤❤

  • @nishanthipriyadarshani8202
    @nishanthipriyadarshani8202 7 місяців тому +3

    හොඳ ගුරුවරයෙක්.පැහැදිලි දේශනයක්.හොඳට මතක හිටිනවා

  • @sankarajakaruna9909
    @sankarajakaruna9909 8 місяців тому +1

    හරි පැහැදිලි සර්...හරි වටිනව...ලස්සන වොයිස් එකක්...ජයවේවා....

  • @ShiromaDamayanthi-wb8rm
    @ShiromaDamayanthi-wb8rm 7 місяців тому +3

    සර් නියමයි උගන්වනවා. ඒ ගැන කියන්න වචන නෑ ඒ තරමටම විශිෂ්ඨයි

  • @upulsrijayanath7520
    @upulsrijayanath7520 7 місяців тому +1

    සර්, දේශනය ගොඩක් පැහැදිලියි. ප්‍රසම්පාදනය ගොඩක් හොදට තේරුණා. Thank you.

  • @Achala-b1l
    @Achala-b1l 7 місяців тому +8

    සර්ගෙ ඉගැන්වීම් ශෛලිය තවත් අලුත් වෙලා. හොඳින්ම වැටහෙන විදියට උගන්වනවා . මතක තියාගන්න පහසුම ලෙසට උගන්වන ඔබට ගොඩක් පිං .

  • @lasithwijesooriya1830
    @lasithwijesooriya1830 6 місяців тому +1

    සර් හොඳටම තේරුණා.ඔබතුමා පින් සිදු වෙන් කාර්යයක් කලේ.ඉහලටම යන්න් වාසනාව උදා වේවා

  • @arunarathnayaka1364
    @arunarathnayaka1364 7 місяців тому +3

    සර් සර්ගෙ දේශන විලාශය අනුව සරලවම කිව්වොත් තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ තණ කොළ කන මී හරකෙක්ම විය යුතුයි. නියමයි සර්. අතිවිශිෂ්ටයි.

  • @Good-z9u4p
    @Good-z9u4p 7 місяців тому +2

    සර්ගේ ඉගැනුම් හැකියාව අගය කල යුතුමයි.මේ පාඩම් ඉතාම අපහසුවකින් තොරව තේරුම් ගන්න පුලුවන්.ඔබ තුමාට ⁣බොහොම පින් මේ සේවාව අප සියලු ⁣දෙනාට ලබා දෙනවාට🙏🙏🙏

  • @h.a.udayanganiperera7408
    @h.a.udayanganiperera7408 7 місяців тому +1

    Sir ඇත්තටම මේ කරන මෙහෙය ගොඩාක් වටිනවා.පාඩම් කරන්න දෙයක් නෑ.ඒ තරම් සරලව කියලා දෙනවා.ගොඩක් පින් සර්.

  • @ParamiChinthanamali
    @ParamiChinthanamali Місяць тому

    අමාරුයි කියලා හිතපු ප්‍රසම්පාදන විෂය හරිම සරල විදියට කියලා දුන් නට සර් ට ගොඩක් පිං

  • @palindaweerasinghe7277
    @palindaweerasinghe7277 6 місяців тому

    සර් ඔබගේ දේශනය ඉතාම පැහැදිලියි. ඔබට ගොඩක් පින්.

  • @gayanibandara-jh3wh
    @gayanibandara-jh3wh 6 місяців тому

    හොඳම ඉගැන්වීමක් සර්. ප්‍රසම්පාදන ක්‍රියාවලිය හොදින් අවබෝධ වුණා. ස්තූතියි සර්

  • @saumyagamage7194
    @saumyagamage7194 7 місяців тому

    සර්ගේ ඉගැන්වීම් ඉතාම පැහැදිලියි,හොදින් අවබෝදකර දෙනවා,ගොඩක් පිං සර්

  • @SuvineethaJayasinha
    @SuvineethaJayasinha 8 місяців тому +1

    ඇත්තෙන්ම සර් උගන්වන ආකාරය හරි ම පැහැදිලියි තේරුම් ගැනීමට පුළුවන් මේ වගේ පාඩම් දිගටම උගන්වන්න අපිට ඉතා ම
    වැදගත්

  • @KalanaVikrama
    @KalanaVikrama 7 місяців тому

    ඉතාම පැහැදිලියි සර්. ප්‍රසම්පාදනය හරිම ලස්සනට නිරවුල්ව කියලා දුන්නා. ගොඩක් පින්..❤❤

  • @k.aaththanayaka110
    @k.aaththanayaka110 7 місяців тому

    ඉතාමත් පැහැදිලියි ඉගැන්වීම.ස්තූතියි සර්

  • @shanihasara7810
    @shanihasara7810 7 місяців тому

    ඉතාමත් පැහැදිලි, පැහැදිලි කිරීමක්, බොහොම ස්තූතියි.

  • @ChampikaLakmaliKokawelage
    @ChampikaLakmaliKokawelage 3 місяці тому

    සර්ගෙ ඉගැන්වීම හරිම සරලයි.. හොඳට පාඩම් අවබෝධ වෙනවා . ස්තුතියි ...

  • @champikamadu3051
    @champikamadu3051 3 місяці тому

    සර් හරිම ලස්සනට සරලව පැහැදිලිව පාඩම කියා දුන්නා.ගොඩක් ස්තූති

  • @LankaLakmini
    @LankaLakmini 7 місяців тому +1

    ඉතාමත් විශිෂ්ට ඉගැන්වීමක් sir, Thank you

  • @udayaindika5150
    @udayaindika5150 6 місяців тому

    පැහැදිලි කිරීම සරලයි..වටිනවා ඔබතුමන්ගෙ මේ සත්කාරය

  • @hansanisulochana7019
    @hansanisulochana7019 7 місяців тому +2

    හරිම හොදට තේරුණා සර්..ඇත්තටම ප්‍රසම්පාදන ය දැක්කෙ යකෙක් වගේ...ඒ භය නැති කරේ සර්....පිං...

  • @chandaniDissanayaka-ry2fl
    @chandaniDissanayaka-ry2fl 8 місяців тому

    Attatama sir hari lassanata padama karanawa meka hari watinawa apata mm balapu ayagen hodatama padam igannuwe sir thama

  • @ramyanijayaweera7967
    @ramyanijayaweera7967 7 місяців тому

    ගොඩක් සරලව පැහැදිලිව කියලා දෙන්වා.ප්‍රසම්පාදනය නොදැන හිටියමට ගොඩක් හොදින් තේරුනා.

  • @LakminiSilva-xo8ye
    @LakminiSilva-xo8ye 8 місяців тому

    ඉතාමත්ම පැහැදිලියි ඉගැන්වීම සර්ගෙ. ගොඩක් ස්තුතියි . සර්ට දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරනවා

  • @wasanthivithanage1026
    @wasanthivithanage1026 6 місяців тому +1

    ප්‍රසම්පාදන විෂය ගැන පුළුල් දැනුමක් ලැබුනා.සර්ගෙ ඉගැන්වීමේ හැකියාව අගය කල යුතුමයි.ගොඩාක් පිං සර් 🙏🙏🙏

  • @DhananjayaPriyadarshana
    @DhananjayaPriyadarshana 8 місяців тому +1

    ඉතාම පැහැදිලිව ඉගැන්වීම පිලිබදව ස්තුතියි සර්

  • @DisnaSwarnamalee-rd3yp
    @DisnaSwarnamalee-rd3yp 7 місяців тому +2

    ප්‍රසම්පාදනය ගැන මෙලෝහසරක දැනුමක් නොතිබුන වෙලාවක සර් ගේ මේ වීඩියෝ එක දැක්කේ.ආයේ අමුතුවෙන් පාඩම් කරන්න ඕනි නැතිවෙන්න සර් හොදටම පාඩම කියලා දුන්නා .ඒතරම් සර් ගේ ඉගැන්වීම් රටාව විශිෂ්ටයි.සර්ට සුබ පතනවා තව තවත් ඉදිරියට මේ කාර්ය කර්ගෙන යන්න දිරිය ලැබෙන්න කියලා,ඒවගේම සර් වගේ ගුරු දෙවිවරුන් යටතේ අපිටත් රැකියාව කරන්න දවසක ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා .🙏🙏

  • @dammikaranasinghe5289
    @dammikaranasinghe5289 6 місяців тому

    සර්ගෙ දේශන ඉතා වටිනවා.සැබෑ ගුරුවරයෙක්.සර්ට බොහොම ස්තුතියි .!!

  • @chamilabalasooriya7922
    @chamilabalasooriya7922 7 місяців тому +1

    හොඳට තේරෙනවා සර් උගන්වන විදිහට. ගොඩාක් ස්තූතියි සර්ට ..

  • @PradeepikaKarunarathna-ui9qv
    @PradeepikaKarunarathna-ui9qv 7 місяців тому

    සර්ගෙ ඉගැන්වීම ඉතාම හොඳයි. හරිම පැහැදිලියි. ගොඩාක් ස්තූතියි සර්.
    ඔබගේ රැකියා කටයුතු සර්වප්‍රතාරයෙන් සාර්ථක වේවා.!!!!

  • @shyamaliguruge9483
    @shyamaliguruge9483 7 місяців тому +1

    සර් ගොඩාක් හොදට තේරෙනවා හරි සරලව. කියා දෙනවා .බොහෝම ස්තුතියි සර් ..සුභ අනාගතයක් වේවා !!

  • @dilhanisandya8472
    @dilhanisandya8472 7 місяців тому

    හරිම සරලයි,පැහැදිලියි සර්. ප්‍රසම්පාදනය ගැන හොදටම තේරුණා සර්.. ඉතාමත් වටින දේශනයක් සර්... ගොඩක් ස්තූතියි 🙏🙏

  • @J_D_-d4f
    @J_D_-d4f 6 місяців тому

    Dear Sir You're a good teacher.good guider.I highly appreciate your teaching skills.Thank you very much Sir

  • @navodidharmarathne8725
    @navodidharmarathne8725 2 місяці тому

    සර් දේශනය හරිම පැහැදිලියි .මෙවැනි දේශන ඉදිරියටත් සාර්ථකව සිදු කිරීමට සර් ට ශක්තිය ලැබේවා !!!

  • @Emoji-q3y
    @Emoji-q3y 8 місяців тому +2

    Sirge iganweem harima pehedili ahagena inna hari asa hitenawa saralawa kiyala denawa amaruma vishaya karunut.apita exam eka gena tibuna bayat neti wuna.godak stuti sir😊

  • @piyathyominirandula8250
    @piyathyominirandula8250 7 місяців тому

    ඉතා සරළව කරුණු පැහැදිලි කරලා දුන්නා.ස්තුතියි සර්

  • @LasanthiDeepikaSannasooriya
    @LasanthiDeepikaSannasooriya 7 місяців тому +1

    සර්ට ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ඉගැන්වීම ඉතාම සරලයි.පැහැදිලියි.

  • @ChamilaMalkanthi-f4t
    @ChamilaMalkanthi-f4t 6 місяців тому

    සර් ඉතාම හොදින් දේශනය පැහැදිලිව කලා සර්ට ගොඩක් පිං

  • @YamunaSamaranayaka
    @YamunaSamaranayaka 2 місяці тому

    හොඳ පැහැදිලි කිරීමක් සර් . බොහොම ස්තුතියි . ගොඩාක් පින් 💐💐

  • @anupamadissanayake6078
    @anupamadissanayake6078 6 місяців тому

    ගොඩාක් වටිනවා සර්.
    බොහෝම පින් සර්ට.
    හරිම සරලව පැහැදිලි කලා.🙏

  • @DulaniUdayangani-dy6fv
    @DulaniUdayangani-dy6fv 7 місяців тому

    සර් උගන්වන අකාරය ඉතාමත් පැහැදිලියි මතක යේ තියාගන්න ඉතාමත් පහසුයි ගොඩක් ස්තූතියී සර්

  • @chamilapriyadarshani-nx2lm
    @chamilapriyadarshani-nx2lm 4 місяці тому

    සර්ගේ දේශනය ගොඩක් පැහැදිලි. ඉදිරියටත් මෙවැනි දේශන පැවැත්විමට ශක්තිය ලැබේවා

  • @RangaIndikaweerarathna
    @RangaIndikaweerarathna 7 місяців тому +1

    සර් ඇත්තටම පැහැදිලි වැඩසටහන සිදු කරා මට ප්‍රසංපාදනය තේරුම් ගන්න බැරුව හිටියේ හොඳටම තේරුණා සර් මේ කරන උපකාරයට බොහොම පින්

  • @NiroshaRathnayaka-cn9fd
    @NiroshaRathnayaka-cn9fd 7 місяців тому

    හොදට තේරෙනවා.ආසයි අහන් ඉන්න.බුදුසරණයි සර්.

  • @janpriyantha6559
    @janpriyantha6559 7 місяців тому +2

    විශේෂයෙන් කියන්න දෙයක් නැ, සර්ගේ පැහැදිලි කිරිම තරම් හොඳ පැහැදිලි කිරිමක් මට හමුවෙලා නැ කවදාවත්ම. සර්ට ජය🙏❤

  • @niranjalasarojanisarojani7709
    @niranjalasarojanisarojani7709 7 місяців тому

    Sir හරිම පැහැදිලි කිරීමක් මේ තරම් හොදින් තේරුම් ගත්තේ නෑ කවදාවත් .ගොඩාක් පින් මේ ලෙස උගන්වන්න ශක්තිය ලැබේවා .........

  • @champikakarunarathna3969
    @champikakarunarathna3969 7 місяців тому

    ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරිම සරලව...මතක හිටින විදියට සර් කියලා දෙනවා... බොහොම ස්තුතියි සර්...සර්ට ජය වේවා!

  • @AsankaKumara-o3t
    @AsankaKumara-o3t 7 місяців тому

    බොහොම පින් සර්.මේ පාඩම හොදට් පැහැදිලි කලා.

  • @damayanthikbg9000
    @damayanthikbg9000 6 місяців тому +2

    ඉගැන්වීමටම උපන් කෙනෙකි නුඹ,
    හරි අපූරුයි සර්ගේ පැහැදීලි කිරීම්.

  • @osadadissanayake9274
    @osadadissanayake9274 7 місяців тому

    බොහොම පැහැදිලි සේවයක් ස්තුතියි සර්

  • @dilkaabeysooriya2635
    @dilkaabeysooriya2635 7 місяців тому

    සර් සරලව ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා. තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි.

  • @diluninilushika7005
    @diluninilushika7005 6 місяців тому

    හමු වූ හොදම දේශකයාන්න ඔබතුමා... දේශනය ඇහුවම පාඩම් කරන්න ඕන නැති තරමට උගන්වනවා... හරිම දක්ෂ ගුරුවරයෙක්... බොහොම ස්තූතියි සර්.. 🙏

  • @Anuradharanasingha-oh5kb
    @Anuradharanasingha-oh5kb 6 місяців тому

    වටිනා දේශනයක් sir...හුගාක් පැහැදිලියි ...

  • @PriyankaKarunasinha
    @PriyankaKarunasinha 8 місяців тому

    මිල කල නොහැකි දේශනයක්. හොඳට පැහැදිලිව කරනවා. Sirta ගොඩක් පින්

  • @hemarajapakse5974
    @hemarajapakse5974 7 місяців тому +1

    සර් නම් මාරයි. පාඩම කවල පොවනවා. සර්ට බොහොම ස්තූතියි.

  • @MidnightMelodies981
    @MidnightMelodies981 7 місяців тому

    ගොඩක් හොඳට පාඩම පැහැදිලි වුණා .සර් ට ගොඩක් පිං.

  • @manjuihalagama
    @manjuihalagama 7 місяців тому

    Good .godak lassanata desanaya karanawa.godak pin sir.waradan nha sirta.tawath godak dura yan labawa.good luke and wish your all the best

  • @nisansalaaberathna6995
    @nisansalaaberathna6995 6 місяців тому

    සර් මෙච්චර හොදට කියල දෙන්නෙ කොහොමද ,කොච්චර පැහැදිලිව කියල දුන්න්ද,, හරිම ශෝක් හොදටම තේරුනා සර් 🙏🙏🙏🙏

  • @සෙව්වන්දිගමගේ-බ9භ

    ඇත්තටම සර් බොහොම පිං අහන්න බය අකමැති මාතෘකාවක් බොහොම ආස මාතෘකාවක් කරාට

  • @IndikaI-yc4ot
    @IndikaI-yc4ot 8 місяців тому +1

    ඉතාම රසවත් දේශනයක්. ස්තූතියි සර්

  • @wowceylon3829
    @wowceylon3829 8 місяців тому +1

    ඇත්තටම සර් හොඳටම පැහැදිලි වුනා.bohoma pin. Tawa tawath දැනුම වැඩි වේවා sir

  • @rajikagunarathna1184
    @rajikagunarathna1184 7 місяців тому +1

    හරිම පැහැදිලියි සර් .. thank you sir