Divorce නඩුවේ Dates යන හේතුව දන්නවද...?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 44

  • @Ibornalone-cu9gm
    @Ibornalone-cu9gm 6 місяців тому +5

    ගොඩක් හොද දැනුවත් කිරීමක් ස්තූතියි ඔබට

  • @chandimajayasooriya2919
    @chandimajayasooriya2919 3 місяці тому +3

    වන්දි ඉල්ලිමකදි පැමිණිලි කරැ වන්දි ලබා දීමට සූදානම් නැති නම් දික්කසාද ය ලබාගන්න බැරි ද මැරෙන කමිම නඩු කියන වෙයිද

  • @Aruna91665
    @Aruna91665 3 місяці тому

    1.පුර්ව නඩු විභාගය දිනයෙදි විත්ති පාර්ෂවයට කරුනු ගොනු කිරිමට කල් ඉල්ලීම කල හැකිද ?
    2.එසෙ ඉල්ලා සිට්ය හොත් ඊට විරුද්ධ විමට පැමිනිලිකරුගේ lawyer ට බැරි ද?
    3.බොහො දින දිම් මාස 3ට වැඩියෙන් දෙන්නෙ ඇයි?

  • @HeshaniSenavirathn
    @HeshaniSenavirathn 24 дні тому

    Nadu wibagaya athule yana piyawara ganath poddak kiyndako mis

  • @DilrukshiHansani-z9r
    @DilrukshiHansani-z9r Місяць тому

    බොහොම ස්තූති මිස් ❤

  • @berniejayasinghe9468
    @berniejayasinghe9468 4 місяці тому

    දික්කසාද නඩුව කදි මුදල් හා රන්බඩු අයිතිය ඉල්ලන්නෙ කොහොමද

  • @ans1830
    @ans1830 6 місяців тому +1

    Well explained.

  • @berniejayasinghe9468
    @berniejayasinghe9468 4 місяці тому

    Miss mama praposal ekakin bandapu kenak badapu dawase idalama mahatthaya mamai athera prashana tibuna . Eya 4 n ekan chat karana kenak .eya mawa badala tibune boru karala .badinna kalin eya gana heuwa ath eya ge gana narakak mata dana ganne labune ne. Badala api hitiye wenama gedaraka .eyage amma ne .thattha amma nathi unata passe wena kenek badala .thawa eya malli kenek innawa eyath badala wenama
    inne .mahatthaya ge dan bara karayo eyage amma ge ammai , mahatthayage punchi mamai ,mama ge wife ui. Eyala thamai thamai praposal eka katha kare .bandata passe api 2n nage paula palanaya karanne enawa.mahatthayath hari hithuwakkarai . Apita babala ne .eya babala hadanne kamathi ne. Thawath godak prashna api athare thibuna ath aurudu 3k ma mama eya ekka ekata jeevath una.tika tika ape paul prashna wadi wenna gatthama mama police ye entry ekak damma .eka vibaga karata passe eya man ekka tika dawasak hodin hitiya apiwa police yen council walatath damma ,e inna athara aye math eyage Ganu prashnayak hinda eya mawa dala gedarin giya ..eya man ekka hodin innakota man hithuw eya ge waradi therun aran hadila kiyala .ath ehama wela thibila ne.eya giyata passe mama ayemath police ye entry ekak dala eyawa police yata kadeuwa eyage gedara ayath ekkama. Eth eya prash ne visada ganna kamathi une ne.ita passe ape prashne samatha mandaleta damma .thama apiwa ekata kadeuwene .mama e gana police yen vimasimak kala ethakota mata dana ganne labune ape prashne gana dapu paminillawath kata uttharayak wath police ye lekana wala nahai kiyala . Samatha man daleta ape prashne yomu wela nehai kiyalath kiyanawa. Dan ape paul araula vibage karapu miss wa e thanin wena thanakata transfer karala.(lama kantha karyanshaye) mama ekata mokada mis karanne oni

  • @ravindraherath1429
    @ravindraherath1429 Місяць тому

    නඩු විභාගය ඇතුලෙ තියෙන පියවර ටික මොනවද මිස්

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 6 місяців тому +2

    පාරශවයක් රටින් බැහැරව නම් මොකද වෙන්නේ ?

  • @dinithivithanage2641
    @dinithivithanage2641 6 місяців тому +2

    උත්තර යට අපි එකගද නැද්ද කියලා ප්‍රති උත්තර දිදි කොපමණ කාලයක් නඩුව විත්තිකරුවන් ට කල් ගන්න පුළුවන් ද

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  6 місяців тому +1

      ප්‍රති උත්තර දිය යුත්තේ පැමිණිලිකරු. විත්තිකරු නොවේ.

    • @kumudunierandika4390
      @kumudunierandika4390 2 місяці тому

      Ee kiwe.miss@@VoiceofLaw-dh3xv

  • @sulochanachathurani5430
    @sulochanachathurani5430 Місяць тому

    මිස් මට ඔබව හමුවිය හැකි ද

  • @dinithivithanage2641
    @dinithivithanage2641 6 місяців тому +1

    පැමිණිලි කරුණට උත්තර බදින්න වාර දෙක තුනක් කල් ගන්න පුළුවන් ද?

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  6 місяців тому +1

      පුලුවන්. අධිකරණය මගින් උපරිම අවස්ථා 3ක් දිය හැකියි.

  • @kanchikrish9540
    @kanchikrish9540 6 місяців тому +2

    අපි 2 ඉන්නෙ රටවල් 2 ක අපි කොහොමද devoce වෙන්නෙ එයාට නැවත ලන්කාවට එන්න බෑ.devoce එකක් ගන්න විදියක් තියෙනවද

    • @shaneshseneviratne4833
      @shaneshseneviratne4833 6 місяців тому

      ඔවු පුලුවන්. අනිත් කෙනාගෙ ලිපිනය දන්නවා නම්, ඩිවෝස් එක ගන්න පුලුවන්.

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  6 місяців тому

      ua-cam.com/video/Ww-pjjdJIbI/v-deo.html

  • @subhashinigodellewatte8606
    @subhashinigodellewatte8606 6 місяців тому +1

    Awurudu 13k giya.wandiyak illuwa.ek gwwanna amaruy.eya docter kenek.eyata mata wada income ekak thiyenawa.

  • @HashiniimalshaBandara
    @HashiniimalshaBandara 5 місяців тому

    මිස් මං දික්කසාද නඩුවක් දාලා තියෙනවා . නමුත් මට නඩුවට පෙනී හිටින්න නිවාඩු ගන්න සෑහෙන්න අමාරුයි ලෝයර් තමා නඩුව අරන් යන්න. සාමාන්‍යයෙන් ලෝයර් නඩුව අරන් යනවා නම් අපි ලෝයර් ගාස්තුව කීයක් වගේ ගෙවන්න ඕනේද

  • @Ruwi25
    @Ruwi25 3 місяці тому

    Miss mage akka dan divorce naduwa dala aurudu 5kata kittu wenw.apita akkage husband inn thanak hoyagnn naha.eya deepu addresses wala eyage padinchiya naha.ewa boru addresses.mkkd mis ethakota krnne?

  • @IshiniWijewardana
    @IshiniWijewardana 5 місяців тому +2

    දික්කසාදය ගෙදරට එන්න කොච්චර කාලයක් යනවද මිස්

  • @sudeshanijayarangani97
    @sudeshanijayarangani97 4 місяці тому

    උපදෙසක් ලබා ගන්න දුරකතන නම්බර් එකක් ලබා ගන්න පුළුවන් ද

  • @sdvlog69
    @sdvlog69 6 місяців тому +6

    ඔය දික්කසාදය නඩුවක්ම හින්දා අන්තිමේ එයාම එක්ක ඉන්න තිරනය කරා

    • @RelaxyourMind-h7g
      @RelaxyourMind-h7g 6 місяців тому +1

      අන්න හොද වැඩක් 👍

    • @sdvlog69
      @sdvlog69 6 місяців тому +3

      @@RelaxyourMind-h7g මොන හොදක්ද බැද ගත්ත බේරෙ ලෙහන්න සල්ලි නැහැ 🙆

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  6 місяців тому +1

      නීති ආධාර කොමිසමට යන්න.

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  6 місяців тому +1

      ua-cam.com/video/812QnlQUzS8/v-deo.html

    • @ravindraherath1429
      @ravindraherath1429 Місяць тому

      😂😂😂

  • @IshiniWijewardana
    @IshiniWijewardana 5 місяців тому +1

    Miss naisai තීන්දුව දුන්නට පස්සෙ මාස 03 ඉවර උනාම අයේ නඩු දිනයක් දුන්නහම දික් කසාද එන්න කොච්චර කාලයක් යනවද ගෙදරට එන්න

  • @NethmiPerera-td1ot
    @NethmiPerera-td1ot 6 місяців тому +1

    වන්දි නඩුව ගෙන video එකක් කරන්න

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  6 місяців тому

      ඉදිරියේදී කරනවා.

  • @Tharindu-rq5bq
    @Tharindu-rq5bq 2 місяці тому

    Api dennge ekkenk akamthinam mokda wenne

  • @ahangama8086
    @ahangama8086 6 місяців тому

    මම දික්කාසාද වෙිලා නඩුව ඉවර උනා එත් මට පරන ඔරජිනල් කසාද කොපිව ලොය දුන්නේ නැහැ එය මට ගන්න බැරිද 9:58

    • @IshiniWijewardana
      @IshiniWijewardana 5 місяців тому

      ඔයාට නඩුව ඉවර වෙලා කොච්චර දවසක් ගියාද දික්කසාද ගෙදරට එන්න

  • @THISHANDISSANAYAKE_420
    @THISHANDISSANAYAKE_420 6 місяців тому +3

    ඔය දික්කසාදේ කියන්නේ කරුමයක්. මට එපා වෙලා අන්තිමේට අතෑරලා දැම්මා.

    • @RelaxyourMind-h7g
      @RelaxyourMind-h7g 6 місяців тому +1

      ඇත්තටම දෙන්නෙක් එකතු වෙලා ආයේ වෙන් වෙන්නේ නැතුව ඉන්නවා නම් තමා හොද.

    • @shaneshseneviratne4833
      @shaneshseneviratne4833 6 місяців тому

      හේතුව මොකක්ද???

  • @kumaridissanayake4949
    @kumaridissanayake4949 6 місяців тому

    Lawyer kenek onemada?

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  6 місяців тому

      නීතියේ සියලු අවශ්‍යතා පිළිබදව දැනුවත් නම් තමන්ටම පෙනී සිටීමට හැකියි. දික්කසාදය පිළිබද හදුන්වා දීමේ වීඩියෝ එකේ ඒ පිළිබදව දැනුවත් කිරීමක් කලා.

    • @isharamj86t73
      @isharamj86t73 6 місяців тому

      Mama abroad yanna inne. Divorce eka dala yanna puluwan da mata