Mta me conversation aka ahala aththtama api Gena duka hithuna ape rata kochchra pahath thathweketa wetilada ape ayama ape rata Gena pallehatama danawanape minissuma thama me deta wagakiyanna onee den wat minissu Dena gnna one weradi deta wiruddawa nagi sitinna niweredi nayakayo path karagnna. 😢
ayye mama oyage video okkoma balanawa.oya godak hodata hemadema kiyl denawa.thnks ayye e hemadetama.ayye math japan wlt ennabalan inne.puluwannam ssw wl care worker gena salary ek gena video ekk karanwada.. 👈👈
Japan student visa ghin daigaku ekedi kaigo wge study karoth 4yrs wge iganaganna onid university eke??? Daigaku iwarawela work kranna korea yanna barid... Japan wladi korean language eka study karannath puluvnd
ඉසාර මල්ලී ආරාධනා කරාට ගොඩාක් ස්තූති තවත් දවසක හමුවෙමු
ගොඩාක් ස්තුති අයියෙ සම්බන්ධ වුනාට. කට්ටියට ලොකු දැනුමක් දෙන්න පුලුවන් මේ වීඩියෝ එකෙන්.😊🙌🇯🇵🇰🇷🙏
Korean වල joint නෑ ...japan joint තියනවා.. korean වැඩක් නැ...❤🎉
ජයවේවා මල්ලි,චමිය සුප්ප ඈ..මල්ලිගෙ චැනල් එක සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව..🇰🇷😍😍
Thank you ayye oya nisa thamai chaminda ayyawa hoyagaththe
මන් ඒත් බැලුවා මන්ජු අයියා මොකො පේන්න නැත්තේ කියලා , කමෙන්ට් වලනෙ ඉදලා තියෙන්නෙ 😂👍😎
manju ayiya gemmak aluth ekak oni ❤️
මාත් ආසම රටවල් දෙක කොරියාව 🇰🇷🇯🇵 ජපානේ ❤️ ありがとうございます!! ! me video eka දුන්නට ❤️
👍👍👍
මින්දා Tv කතා කරන විදිහට කොරියොත් බයවෙනවා ❤️
වැදගත් තොරතුරු ගොඩක් දැනගන්න ලැබුනා ගොඩක් ස්තූතී අයියලා දෙන්නටම තෙරුවන් සරනයි
සුපිරි අයියෙ දිගටම කරාන්න 😘❤️🤗
Thank you 😊❤️
කොරියන් 🇰🇷 ජපන් 🇯🇵 කියන්නේ ආසම රටවල් 2 ජපන් එක්සෑම් එකත් කරගෙන යනවා මේ දවස් වල කොහොම හරි ගොඩ දාගෙන එනවා අනිවාර්යයෙන් හිනයක් තමයි
Okay bro good luck 🤞
oya nat da karannne jlpt da
Dan tatawe kohomda japanda inne korean da
මටත් ගොඩක් හිතුනා eth තවමත් අනිත් මිනිස්සු gana හිතනවා ඔයාලගෙ කතාව marama වටිනවා
Hoda adahas tikak man me video eken gatta .😊thnku .man asa ratawal dekama gana hodata danagatta❤🧡💛
You’re welcome keep in touch 😊❤️
Ssw visa vs korea working visa 🤔 ඉතුරු කරන්න පුලුවන් මොකේද
වැඩ ගොඩක් වටිනව
Thank you bro 😊❤️
Kellonta karanna thina jib monawada ...passe wenna thina exam monwd
Mta me conversation aka ahala aththtama api Gena duka hithuna ape rata kochchra pahath thathweketa wetilada ape ayama ape rata Gena pallehatama danawanape minissuma thama me deta wagakiyanna onee den wat minissu Dena gnna one weradi deta wiruddawa nagi sitinna niweredi nayakayo path karagnna. 😢
ඉෂාර අයියේ ජපන් cls එකක් පටන් ගමුකෝ
Aniwaryen langadima karamu
අයියෙ මමත් ජපන් යන්න ඉන්නෙ
Okay good luck 😊
34:20 35:40 37:42 41:00 42:48 43:46
44:50 47:40 48:55 49:30 50:18 55:15
57:54 1:02:46 1:03:15 1:06:49 1:08:09
1:10:39 1:34:48
Thank you 😊
aiye...japan history wala oshin kathawe oshinge rajadaniye vidio ekak dann puluwan da..
korea changumi kathawe dakka man hadapu vidio ekak man
Aiya japan walata tatoo karala thiyana ayawa ganne nadda
Japan da Korean da igena gnna lesi aiya
Aiye mata english baa japan walt english onamd .
Mt japan hadagann puluwan .
A/l japan karanne .
Bro mata kiyanna ssw visa eken awith 5yrs job ekak karala kohomada PR walata apply karanne?
lankawa sundarai thamai aiye ..eth poddak markating. e commurce paththa ganath api mona rate hitiyath hithanna ona neda
💝❤️❤️thank you ☺️
japan yanakota balana medical eka gena vistharayak denawada...specially 👁 sambandawa..
Okay issarahata video ekak karannan
මමත් එනව ❤
Good luck 😊
🇯🇵 ❤️ 🇰🇷
😊❤️❤️
Student වීසා ඇවිත් language school ගිහින් ඉවර වෙලා,අපිට කරන්න පුලුවන් දේවල් මොනාද ? ඒ කියන්නේ මොන ක්ශේත්‍ර වගේ ද තියෙන්නේ තෝර ගන්න ?
Godak dewal thiyenawa language eka hariyata karagaththoth oya kamathi onema deyak karanna puluwan
Aiye nihongo gakko iwara wela hoda padi thiyena job ekakata yanna puluwanda.visa eka maru karanna puluwanda
ayye mama oyage video okkoma balanawa.oya godak hodata hemadema kiyl denawa.thnks ayye e hemadetama.ayye math japan wlt ennabalan inne.puluwannam ssw wl care worker gena salary ek gena video ekk karanwada.. 👈👈
Thank you 😊❤️
Ithin ssw gana karapu eke salary eka samanai care workers lath Ssw ekata thamai aythi wenne
ගැහැණු ළමයෙක්ට හොඳ කොරියාව ද ජපානයද?
Ratawal dekama hodai
Student visa nam japan
Aiye tokyo wala mokadda pyramid city ekak hadanawa kiyala thiyenawa da
Japan wala student inne man mage march scl niwaduwata korean gihin enna puluwanda e process eka gena
Puluwan visit
Visa apply karana process eka gena denaganna puluwan da@@IsharaR
Ou
අයියේ පොඩි දෙයක් ගැන දැන ගන්න ඕනි ඔයාගෙන් මන් මැකැනික් සයිඩ් එක කරන්නේ මට nvq තියෙනවා ඒත් වැඩ ගොඩාක් දුරට පුරුදුනෑ (කොටින්ම කිවුවොත් තව ට්‍රේනින් ) මන් දැන් n5 කරගෙන යන්නේ exsem කරගෙන ඔහෙ ඒන්න සෙට් උනොත් වැඩ පුරුදු වෙන ගමන් job එක සෙට් කර ගන්න පුලුවන් ද
E adala qualifications hada gaththoth puluwan
ඒ කියන්නේ අයියේ ඔහෙට ඇවිල්ලද
Nice...❤️✌️
Thank you 😊❤️😊
Aiye japan enna kalin school fees hostal fees gewalada enna one ohe awilla gewanna enna barida
Baha kalin gewanna one
Aiye ganu lamai smnyn japan walata lankawen student visa awith krrne saha krnn hd mona wage degrees d??
One degree ekak thiyenawa eka nisa qualifications thiyenawanan thaman kemathi onema deyak karanna puluwan wisheshayen Ehema kiyala naha
Korean eps topik exam tiyenne september wala da
November
1st 😌
Thank you bro 😊❤️
Japan student visa ghin daigaku ekedi kaigo wge study karoth 4yrs wge iganaganna onid university eke??? Daigaku iwarawela work kranna korea yanna barid... Japan wladi korean language eka study karannath puluvnd
Kaigo epa automobile wage karanna
@@IsharaR japan wlin korea yanna puluwnd
Ay ithin Japan walin yanne karadarayakyak ayth lankawata yanna wenawa gihin puluwan . Kelinma lankawen Korea yanna eka lesi
මේ දවස් වල පිට රට වලින් කට්ටිය ගන්නෙ නෑ නේද
Thama naha
Korea or Japan which is good to earn money??
I mean for a job good salary
Kankoku to Nihon ❤ Hanguk gwa Ilbon ❤
😊❤️
ha ha vade maru vade ohoma kerano karala balannko okat uttare tiyenne oya rata enna dagalana කට්ටියට
Ow
Ayye hodt AL krl higher studies krl wel educated kenekta ohe hoda job 1k gnn berida?mn ahnne company banks hospital side ehm.ehm nethnm eylge company wel podi seeakayo vidoyt vothrda gnne?
Naha uparima hodata language karala anith qualifications hada gaththoth ratawal 2ma hoda jobs karanna puluwan
@@IsharaR language awl thm😢
මට කොරියාවට යන්න ඕනි උදව් කරන්න පිවුලුවන්ද
Korean walath student visa ayata part time job hours ගනන limit karala da thiyenne?
Ow
ජපානය කවද්ද අරින්නෙ
Eka next week hariyatama kiyannan
ජපන් හොදට ටයිප් කරන්න ලේසි කීබොර්ඩ් එකක නමක් කියන්නකෝ
Microsoft Japanese IME
Studentla gannavada aiye japaneta dn
Video ekak kara balanna
❤️👍😊
😊❤️
Hii
🇯🇵 🇰🇷 🇱🇰
😊❤️
අය්යෙ මන් දැනට ජපන් භාශාව කරනවා. ජපන් ආවට පස්සෙ korean වලට visit ehekata යන්න කොච්චර කල් යයිද ? ඒ කිව්වෙ අපි language school යන ගමන් korea වලට visit ehekata වගේ යන්න පුලුවන් වෙයිද? එහෙම යන්න කීයක් විතර යනවද ඒ ගැන කියල reply comment එකක් දානවද? ලොකු උදව්වක් ❤️
Yanna puluwan keeyak Yaida kiyala hariyatama kiyanna baha ekata Minda tv eke Chamida ayyawa contact karanna.
@@IsharaR Thank you ayye 🌸
@@IsharaR අයියෙ, ජාපානෙ korean town (Shin Okuba) වල vlog එකක් දෙන්න පුළුවන් ද? 🥰
❤️❤️❤️🇯🇵🇯🇵😎😎😎😎
😊❤️🇯🇵
💜💜💜💜💜💜💜💜💜
😊❤️
Japane kawadada arinne
Next week wage hariyatama kiyannan
Aiye korean walata girlsla gannawa aduida
Ehema ekak nw
@@IsharaR job walata gannawa adui kiyala lankawen godak aya kiyanaw
Japaneta korean ayath igenaganna enawad? 😍
Ow
@@IsharaR
Thank you ayye 🥰
Japan wala canabis ..ok ..korean canabis .no❤🎉 😢
Korea gannedda. Tawama
Kohewath thama ganne naha
Ane mamat podi kale idam asai....
koriyan padida vedi japan padida vedi