4:30 kohomath lankawe aya wassath baninawa…wasse nathath baninawa…Nature ekata anuwa jiwath wenna danne na ekai …lanakwata hamadama na na kiya kiya ka gahanne ..so sad …parissamin inna budusaranai
Balan hitiye hima watenakan...kalin ada ada hitiyane madii kiyala...🤣😂dan denne oya hodatama.. kohomahari hari sathutui ane apitath.. parissamin innooo. Love you guys ❤️🧡💛💚💙💜
මොන seasons එක ආවත් ඔයා ඒක සතුටින් භාරගන්නවා, ඕනෑම දෙයක් positive විදියට හිතෙනවා. පොඩි දේටත් නහයෙන් අඩන්න බලාගෙන ඉන්න අපි වගේ අයට ඔයාව ලොකු ආදර්ශයක්. ඔයා summer එකේ ගොවිතැන් කලේ හරියට උපන් ගෙවිලියක් වගේ, දැන් winter එකේ හරියට එසකිමෝ කෙනෙක් වගේ active. මම කැනඩා ආවම ඔයා වගේ ජීවත් වෙන්න හීන දකිනවා 🤗. ආදරෙයි හැමදාමත් සේහා vlogs. පරිස්සමෙන් ඉන්න හැමෝම 🥰🥰🥰
Message නොකරත් like එකක් දාගෙන videos ඔක්කොම රසවිඳිනවා පුතේ ...❤.ලස්සනයි සේරම .ස්තූතියි ඔයාට ..
බොහොම ස්තුතියි ❤️🙏
මාත් ඉන්නෙ කොරියාවෙ.අපිත් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ හිම වැටෙනකන්.මොකද මේක මම හිම දකින පලවෙනි සැරෙ නිසා😊
අක්කේ ඔයාලා හරි ලස්සනට මේ ජීවිතේට මුහුණ දෙනවා.... මන් හරිම ආසයි ඔයාලගේ video වලට
තැන්කු වේවා ❤️
Congratulations අක්කේ 50K 😍😍❤️ මේ අවුරුද්දෙත් ඔන්න ඔයාලත් එක්ක ඉන්නවා winter එකට ❤ මගේ ආසම season eka 🤗❄ මම seha Vlog family එකට එකතු වෙලා දැනට අවුරුදු 3. මොකද මම ඔයාලගේ video බලන්න ගත්තෙ winter season එකේ video එකකින් එතනින් එහාට ඔයා දාන හැම video එකක් ම බලනවා...😍😍 එතනින් තම මගේ canada dream එක ආරම්බ උනේ ඉතින් මං step by step මගේ canada dream එකට යන්න මං start කරලා තියෙන්නේ මම 19 old පොඩි කොල්ලෙක්..😁😁 thank you seha family මට ජීවිතේට canada කියන dream එක එකතු කලට ..මං සුබ පතනවා ඔයාලාගේ හැම target එකක්ම සර්තක වෙන්න කියලා❤❤❤ ආදරෙයි zara අක්කා seha baba and සුදු අයියා...ආදරෙයි canadawa තරම්..❤🤗😁❤️god bless ❤🎉🎉
ආසාවෙන් හිටපු ව්ලොග් එකක්..හිම ඉතින් ලංකාවෙ අපිට කවදාවත් බලන්න වෙන්නෙ නෑනෙ.මෙහෙම හරි පෙන්නා ඔයාලට පින් අක්කෙ..තව හිම ව්ලොග් කරන්නකො❤❤❤❤❤❤❤❤❤❤බුදු සරණයි ඔයාලට ❤❤❤❤
අපිත් දැන් අවුරුදු දෙක තුනක ඉදන් පාත්ත බොක්කේ වැසියෝ තමයි😁😁😁😁.. හිම වැටෙනකම් බලන් හිටියේ❤😍😍😍😍😍
❤️ ආදරෙයි
මාසයකට විතර ඇවිල්ල යන්න රෙන්ට් එකට ගෙයක් ගන්න පුළුවන්ද? අර ඉස්කෝලෙ ටීචර්ගෙ ගෙදර ඉන්න බැරි වෙයිද? ඕස්ට්‍රේලියාවට දැන් පායන කාලෙ
ලස්සන film එකක හොඳම නිලිය ඔයා වෙලා නන්ගා තෙරුවන් සරනයි
❤️
Film එකක් බැලුව වගෙ ලස්සනයි පරිසමෙන් ඉන්න තෙරුවන් සරනයි ඔක්කොටම
❤️🙏
අපිත් එනෝ අල්ලපු පලාතට ❤❤ 🥶🥶🥶🇨🇦🇨🇦🇨🇦 ඔයාගෙ වීඩියෝ බලන්නෙ අපි 2021 ඉදන්… එදා ඉදන් හරි ආසාවෙන් හිටියෙ🇨🇦 එන්න.. අද වෙද්දි ඒ හීනෙ හැබෑ වෙලා… මමයි බබාල දෙන්නයි ඇඟිලි ගැන ගැන ඉන්නෙ එන්න 🇨🇦🇨🇦🇨🇦❤️❤️
හරිම සතුටුයි 😍😍 ඉක්මනටම මේ අත්දැකීම් විඳගන්න පුළුවන් ඔයාලටත් ❤️
හරි ලස්සනයි පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරන්යි
👍🥰🤗
❤️
❤️
We're waiting for snow ❄️ in Toronto ❤
ඉක්මනටම එහෙටත් ඒවී 😍
මාර ආස හිතෙනවා ❤️
😍😍
Ane harima asai hima dakkama mama 1aweni wathawata oyage vidiyo ekak baluwe haria lassanai
4:30 kohomath lankawe aya wassath baninawa…wasse nathath baninawa…Nature ekata anuwa jiwath wenna danne na ekai …lanakwata hamadama na na kiya kiya ka gahanne ..so sad …parissamin inna budusaranai
තැන්කු වේවා ❤️
We are waiting for snow london 🇬🇧
😍😍
Aneee shoook❤danakn balan hitiye❤digatama hima vlog onee
එලකිරි 😍
වැඩසටහන වෙනුවෙන් "තැන්කූ" වේවා !!!
දරුවෝ, මට හිතෙන හැටියට, ඔයාලා නිවැරැදිව යෝග ව්‍යායාම ඉගෙන ගත්තොත් හොඳ යි කියලා මා හිතනවා.
1. අවශ්‍ය විට ඇග උනුසුම් කර ගැනීමේ හැකියාව .
2. ශරීර යේ සෙම ඉවත් කර ගැනීම .
3. දරුවාගේ අනවශ්‍ය කලබලකාරී
ගතියක් පවතී නම් එය ඉවත් වීම .
4.ආදී----------- තව බොහෝ ප්‍රයෝජන ගත හැකි යි.
GOOD LUCK !!!
👍👍
Winter ekath awa.kale Yana ikmana.lassanai.storm ekath bayaie❤
හිම කුණාටුවක් එක්කම වින්ටර් එක ආවේ මේ පාර 🤗🙈
Snow vlog godaaaaaaak gendoooo
😍😍
ආසාවෙන් බැලුවා වෙනදා වගේම ❤❤❤
තැන්කු වේවා ❤️
අනේ එකත් මරැ අත්දැකීමක් ,මටත් ආසයි සෙහා vlog,be care
😍😍
මම නම් ආසයි
මාත්
Hare lassanai .good job budusaranai dawe phetai .
❤️🙏
Lassana family ekak. B s
Harima lassanay .a seethala apitathdanuna.
😍😍
Balan hitiye hima watenakan...kalin ada ada hitiyane madii kiyala...🤣😂dan denne oya hodatama.. kohomahari hari sathutui ane apitath.. parissamin innooo.
Love you guys ❤️🧡💛💚💙💜
Ape lamai balan inne hima watenakan. Eyalage first experience ekane. Eth matanam ohoma dakkama bayai wage. Jayawewa oyalata
වැටෙන කොට ආස වෙයි පොඩි අය 😍😍
Budusaranai nangi hamotama ❤❤
❤️❤️
Api hamadama balanava🎉❤hoda vadak🎉❤apith oyapaththe enna thamai inne😊😊
එන්න එන්න හිම නාලා කාලා ගිය හැකි ❤️😍
අනේ ශෝක්... ❤❤❤❤සේහා පැටියෝ ❤❤❤❤
😍😍
Ane shok akke❤❤
😍😍
Very nice your logs
තැන්කු වේවා ❤️
Api awooooooo❤❤❤❤
Harima lassanaiii budu saranai ❤❤❤
තැන්කු වේවා ❤️
අපි ඉන්නෙ british colombia වල ..පහුගිය දවස් වල -2 C ගියා ඒත් snow කලේ නෑන 😥😥😥අපි ආවෙ ලගදි නිසා snow බලන්න ආසාවෙන් ඉන්නෙ...
අහ් වැටෙයි වැටෙයි ඉක්මනට..ගියපාර එහෙට දුන්නා මදි නොකියන්න 😊
අපිට නම් තාම නෑ අක්කේ මරු අනේ මාත් ආසාවෙන් ඉන්නේ මගේ 1st time ❤❤❤❤
Enjoy!
ඉක්මනටම වැටෙයි එහෙටත්..Enjoy your First Snow Fall 😍
මගෙත් first time,බලාගෙන ඉන්නෙ london 🇬🇧❤❤
හිම මට දැන් පිස්සුවක් වෙලා 🥺 ඒත් හිම එක්ක ඉන්න එක අමාරුයි නේද ඔයාලටත් පරිස්සමෙන් අක්කේ❤ හිම විදින්න ඕනෙ ඇත්තටම දවසක 🥺❤️
ඒකත් ලස්සන අත්දැකීමක්..පුරුදු උනාම ඒක ගානක් නැහැ .
@@SehaVlogs ඒකනේ නේද, තෑන්ක්ස් අපිව වීසා නැතුව හිම බලන්න එක්කන් යනවට ❤️❤️
මෙහෙත් දැන් හිම දියවෙලා වැටෙන්නෙ😂 ලස්සනයි පරිස්සමෙන් ඉන්න්
😍😍
Aththeteme lassenai…Ane manda oyala rate gihin vidine dukak…aauboho wewa!!oyalage jivithe sithene pathenewa aurinme sartheke wewa!!!
තැන්කු වේවා ❤️
Amazing
තැන්කු වේවා ❤️
Superb💖
තැන්කු වේවා ❤️
ආසාවෙන් බලනවා ❤❤❤
තැන්කු වේවා ❤️
ශෝක් අනේ
😍😍
අහෝ දුකකි
ඉරකි ! තිතකි !
ලංකාව කියන දූපතේ තමයි නියමම දුක තියෙන්නේ.
@@SehaVlogsjivitheyeme dukak…Eth api sathutin jivitheye vidinne were darenewa..obete jaye seha…👍❤💐
Apita Tama na snow ❄️.❤❤❤
එයි එයි ඉක්මනටම 😍
❤ ammo woww 😍😍😍
😍😍
Mn asama Vedio eka❤❤❤
තැන්කු වේවා ❤️
පාත්ත බොක්කට හිම වැටෙන වා දෙයියනේ..🤣🤣👍👍
අපිටනං ඕක ලස්සන දර්ශනයක් උනාට ඔයාලට සෑහෙන්න කරදරයි නේද.🤔🤔🤔
ප්‍රවේශමෙන් ඉන්න
ජය වේවා👍💚
ඒකට පුරුදු උනාම එහෙම කරදරයක් කියලා දැනෙන්නෙ නැහැ
@@SehaVlogs 👍👍👍❤💚
අපිටත් ලගදිම ඒවී.. 😢
😍😍
Apita tama neeeeeeeee north york ON
අහ් දෙයි දෙයි ළඟදිම 😍
අපේ කැනඩාවෙ පලවෙනි වින්ටර් එක .... පැම්ලි ඩොක්ටර් කෙනෙක් තාම නෑ.... අපි මොනව්ද ගන්න ඕන් විටමින් මොනවගෙන්ද පරිස්සම් වෙන්න ඕනෙ කියල්ල අපිට කියල දෙන්න පුතේ ...
ua-cam.com/video/3lUQMbUZ1rU/v-deo.htmlsi=pXj42ES12xRc8dBB
මේ විඩියෝ එක බලන්න.මේක සම්පූර්ණයෙන්ම ඒ ගැන විස්තර කියලා දිපු එකක්
😍 supiri
තැන්කු වේවා ❤️
Season එකෙන් season එක වෙනස් වෙන, හැම බධාවක්ම සතුටක් කරගෙන ජීවිතේ විදින්න පුලුවන් රටක් කැනඩාව. එහෙම නේද අක්කේ.
ඔව්..ඒකට මයින්ඩ් එකත් හදාගන්න ඕන..
@@SehaVlogs හොදම උදාහරණය ඔයා අක්කේ, එකම හීනය කැනඩාවට ඒම ❤️
50 k Subscribe congratulations
Thank you so much 😍
I'm waiting akke 😊🎉🎉😂❤❤❤❤❤❤
😍😍
Ammo...November dan patan gaththama March mula wenakamma ohomamaine..Inna puluwanda? 🥶🥶🥶🥶🥶🥶
දවස ගානෙම වැටෙන්නෙ නැහැ නේ ඉතින් ,ඒක පුරුදු උනාම ගානක් නැහැ
ane ake apith 2024 january wala candawalata enna inne man oyage videos balala thama wisthara godak dana gathe oyata godak thank you ane oyata puluwanam oheta awith pr eka apply karana widiya gana vedio ekak dannako please oyata budu saranai hamoma parissamen inna
akke albrata oyalata lagada api enne albrata walata
ගොඩාක් දුරයි 😊
අපේ PR ව්ලොග් ලබන සතියෙ ඇතුළත දන්න ඉන්නෙ..ඔයාල එන පාත් එක මොකක්ද ,ඒ එන පාත් එක අනුව ඇප්ලයි කරන විදි වෙනස් වෙනවා 😊
අපි ලංකාවේ ඉදන් බලන් හිට්යේ කවදා ද ඔයා මේ 2023 හිම වීඩියෝ පටාන් ගන්නේ කියලා 👍👍👍👍👍
දැන් ඉතින් හිමම තමා 😍
පරිස්සමින් ඉන්න හැමෝම. ❤️🙏
ඔයලත් 🙏
Keep it up ❤ Stay Safe ❤
තැන්කු වේවා ❤️
4:35 හිම වැටෙන එක මොකක්ද ලංකාව කියන දූපතේ තියෙන අපාදුකවල් එක්ක, හැරෙන්නවත් බෑ.
ලංකාව කියන්නේ හරියටම කිව්වොත් දුකේ මූලාරම්භේ දූපත.
තවත් මිහිපිට නිරයක්.
😢😢
පාත්ත බොක්කට නම් වැඩේ හරි නෙද,අපිටත් මේ ටිකේ පොඩි කොචොක් එකක් දානවා ඊලඟ සතිය වෙද්දි ඉර මාමා නැතුව හිම මාමා එනවා ////// Sure
ඉක්මනටම දෙයි එහෙනම්..ඔන්න දැන් නම් අපේ වැටෙන එක නැවතිලා 😍
Dan 50k ........ 👍👍👍👍
ඕ ඕ 👏😇
Canada wala ogollo ine koheda
ලැබ්රඩෝ
වතුර එහෙම අයිස් වෙන එකට ඔයගොල්ලෝ මොකද කරන්නේ..
ආදරේයි ..❤ ❄
ටැප් ලයින් නම් Freeze වෙන්නෙ නැහැ මෙහෙ.
@@SehaVlogs hm😇
කරුම තමා
ඔව් ඈ කියලා වැඩක් නැහැ 😂
😂ethkota lankawata ගංවතුර daddi diya wenna ira payaddi eka pina wenna athi
Gan wathure mulu ratetemede??ai ire payaddi e tharam amarude?
@@h.g.kannangara5524 ow news baluwoth therei😂anika snow krna eka ehemata aul na rashneta wada seethala hodai
@@renesmeemitharanews balanneme epa.thanikere boru😅kende,kande,kerenewa..Ewa gane hithaddinam,..idiriyen athi👍🙏🏼
දත් ට්ක හිරි වැටෙන් නැද්ද අක්කෙ 😂😂
School walata lamai ekka ana eke school wala tiyena prashna monawada?
ඒ කිව්වෙ ?
Akke mn next month canada enw. Podi dewal tikak dana ganna tynw. Contact kara gann social media link ekk dennk
Oya kaleta kohomada akki jobe karanne a gena visthara dannako
එහෙම වෙනසක් නැහැ ,හිම කියලා නැහැ ජොබ් වලට යනවා මිනිස්සු
Mehe endooo mehe tama nathoooo
අපි හිමට හිලෑ උන යක්කු බොලව් 😂😂
May dawaswala canadawe housing crisis eka kohomada nangi ? Apith enna inne ekai ahuwe
Housing wala price eka nm wedi wela. Eth renting walata eka echcharama balapanne na. Aluthenma house ekk gannawanm tikkak pricy
අක්කා පට්ට වාසනාවන්තයි.
විශේෂයෙන්ම සේහා,
මොකද කියනවනං අපායෙන් බේරෙන්නත් වාසනාවක් තියෙන්න ඕනි.
❤🇨🇦❤
❤️
I think Seha love the snow. ❤
අම්මෝ ඔව් 😍
Den oyaage govipole thathwe kohomada pennana.
අහ් ඒකෙ දැන් මොකුත් නැහැ
Winter එක පටන් ගත්ත ගමන්ම ඔච්චර හිම වැටෙනවද අක්කෙ
ගිය පාර ඔහොම නැහැ ,මේපාර සබ්බුව දුන්නානෙ
Ammo man nam enne naaa oheta…
ඔයා දිහාත් මෙහෙමයි ඈ 🥹
ඉක්මනට ඇවිත් නේද ..ඇත්තටම අපිට තාමත් සීතල නැ..😂😂😂
From Cyprus
ඉක්මනටම එයි එහෙටත් 😍
ලංකාවෙන් කැනඩාවට එන්නේ ඉන්න කෙනෙකුට පොලිස් රිපෝට් එක අනිවාර්යයිද?
ඔව්
කොච්චර කාලයක් තියෙනවා ද හිම පතනය සීතල ❤❤❤❤❤❤
තේරුනෙ නැහැ
මාස කියක් විතර හිම වැටෙනවා ද සීතල කොච්චර කාලයක් තියෙනවා ද 🤔🤔🤔🤔🤔🤔🤔💓
English පුරුදු වුනේ කොහොමද. ඔහෙට ඇවිල්ල ද පුරුදු වුනේ
ආවට පස්සේ දන්න ටික පොලිෂ් උනා කිව්වොත් හරි
ලබන අවුරුද්දෙ මමත් හිමේ නේද කියලා මතක් වෙද්දි.. දෙයියනේ දෙයියනේ😂
පරිස්සමෙන් ඉන්න ඒයිලා❤
Wish you enjoy it!
මරු ඈ 😍😍
හිම කුණාටුවක් තිබි ලත් සේහට නිවාඩු නැ😊ද්ද
දරුනුම වෙලා පාරවල් වෙලාවට ක්ලියර් කරගන්න බැරි වගෙ දෙයක් උනොත් විතරයි ස්කුල් කැන්සල් කරන්නෙ..මේ අවුරුදු හතරටම එහෙම උනේ දෙපාරයි
Which part of Canada do u live ?
Labrador
❤️🇨🇦❤️❄️☃️
❤️❤️
❤❤❤
❤️❤️
❤❤❤❤👍💐
Snow falling is not a joyful experience it’s suffering every time especially those who have born in tropical countries easily become ill 😷
ලංකාවේ ඉහලට යන බඩු මිල, හම්බ වෙන පඩිය. රජයේ සේවයේ අකරයක්ෂමතාවය සමාජයේ සමානාත්මතාවය වගේ දේවල් බලනකොට ඔය Canada හොදයි ලංකාවට වඩා...
❤❤❤❤🥰🥰🥰🥰
❤️❤️❤️
දෙන්නම working visaද canada වල ඉන්නෙ, අපිටත් එන්න path එකක් තියනවද, experience බලනවද
අපි දැන් නම් PR ඉන්නේ..
Very beautiful u all are so lucky to spend snow time have a nice days GOD bless u 💖 seha doo and all ❤
Thank you so much
👍🌍✈️❤
❤️❤️
❤❤❤ Love This ⛷️⛷️⛷️
❤️❤️
👍👍👍👍👍👍👍👍😍
👍👍
❤🎉
❤️❤️
මේ සීතට බබාලට night suits මොනවද හොඳ??
එහෙම විශේෂ ඒවා නම් අපි පාවිච්චි කරලම නැහැ ,තාමත් ලංකාවෙන් ගෙනාපු පිජාමස් අන්දනවා.ඒ වගේම වෝල්මාට් එකෙන් ගත්ත පිජාමාස් අන්දනවා.
We came here to see snow, not your face madam.
Glad to hear that Mr.😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️