AVIZ REACTION | What A BEEF we having here | උන් ඔක්කොම යාලුවෝ මල්ලි !!

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 161

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 4 місяці тому +39

    SHOUTOUT එක පැත්තකින් තියමුකෝ...⛔ඒකෙ Reezyවම ඉලක්ක කරල diss කරල නෑනේ...අනික ඒක හරියටම ඩිස්ද මොනාද කියන්න මන් දන්නෑ...😁හරි කෝම හරි...එහෙම බැලුවොත්,
    NO ENTRY>FREE TICKETS>KAMPANA>THRI MAANA 02
    NO ENTRY එක තමා එකෙන්ම සුපිරිම...ඕක ආවෙ නැත්තං FREE TICKET සුපිරිම එක වෙන්න තිබ්බ...REEZY ආයේ නෑ ස්මෝකියෝ ඒ කාලෙ diss කරාට වඩා හොඳට තැන් පෙන්නල diss කරා...ISHA උනත් උට බැනපු උන්ට රිදෙන්නම වැඩේ කරල පෙන්නුවා සුපිරියටම...THRIMANA 02 නම් එච්චර ගතියක් නෑ...හැබැයි FREE TICKET එකෙන්ම සුපිරියක්...මටනම් migzzyට වඩා isha ගෙ verse එක සුපිරියි free ticket එකේ...හැබැයි REEZY තමයි ඔතනදි දින්නෙ...කතා කරගෙන diss කරගත්තත් මොනා උනත් ඒක සුපිරියටම කරල තියෙනව...♥️😪

  • @meroadell
    @meroadell 4 місяці тому +6

    අන්තිමට කැත හිනාව දාන්නෙ වාග්මි වගෙ කටහඩ🌚😂

  • @Hetti1217
    @Hetti1217 4 місяці тому +19

    31:19 "මේක ආතල්" අහපන් ගිහින්...
    නිකමට youtube එකේ ගහලා බලනවකෝ... 🤣🤣

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 4 місяці тому +2

      😸ඒකම තමා අවුල බම්...අනුන්ට මල් රැප් ගගා මේ යකත් ඒම එකක්නේ ගහල තියෙන්නෙ...මම දන්න තරමට reezy ගෙ මල් රැප් නෑ...මල් රැප් වෙනයි බූට් රැප් වෙනයි...අනික reezy ගේ ආදරය,විරහව වගේ ඒව ගැන කියවෙන රැප් වල ස්මෝකගේ නෑසුනා වගේ රැප් වල තියෙනව වගේ ගොබ්බ VIBE එකක් නෑ...😁මේක ආතල් අඩෝ ඒක චාටර්...අර ඔයාට ඕන්නම් අපි දෙන්නම බොමූ වගේ ඒවනම් අප්පිරියයි...හැබැයි ishaට මම පෞද්ගලිකව කැමතියි...මූයි migzzyයි ඩිස් වලටම කොටු නෝවී වෙනම දෙයක් කරානම් එකෙන්ම සුපිරියි...❤🍁

    • @Luis-gy5tw
      @Luis-gy5tw 4 місяці тому +1

      @@Hetti1217 ek mal neme shanage type

    • @Hetti1217
      @Hetti1217 4 місяці тому

      @@Luis-gy5tw මල් වලටත් වඩා බොකයි.

    • @Hetti1217
      @Hetti1217 4 місяці тому

      @@meghnadhsenavirathna6973 මල් රැප් අවුලක් නැ. එ විදිහට ගැහුවනම්. මානසික්ගෙත් තියෙන්නේ මල් රැප් එත් එවා චාටර් නැ. එකයි වෙන්න ඔනේ. මොක උනත් චාටර් නොවී කරන්න ඉනේ. එ එ vibe එකට කැමති උන් ඉන්නවා...

  • @mallawijewardane8996
    @mallawijewardane8996 4 місяці тому +25

    Best reaction uttow 😂

  • @Gojo.page34
    @Gojo.page34 4 місяці тому +9

    No entry On Top..!!!!

  • @imagaming245
    @imagaming245 Місяць тому +2

    Mekt ahpu hodm reaction ek bro😂😂❤

  • @Deepkiller-i1b
    @Deepkiller-i1b 4 місяці тому +3

    Niymai reaction eka keep going bro

  • @Naturalvideograpy
    @Naturalvideograpy Місяць тому +2

    Smokiyo-reezy 😻💗

  • @OskaMC
    @OskaMC 4 місяці тому +3

    Reaction ek cupiri 🖤🔥

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому

      Respect brother 🖤

  • @Raperofsrilanka
    @Raperofsrilanka 4 місяці тому +4

    අඩෝ කාලේ ගත්තත් සුපිරිම රියැක්ශන් එක මන් දැක්ක❤

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому

      Respect brother 🔥

  • @reviwswithkevin8068
    @reviwswithkevin8068 4 місяці тому +4

    Someone mess with madman

  • @janithaindrachapa2077
    @janithaindrachapa2077 Місяць тому

    Subscribed ma boiii❤️ love your reactions❤️

  • @ykboy9849
    @ykboy9849 4 місяці тому +3

    uba vdo eka damme prkku.vela bro kollo godk.bln idiye ub dnkm . dn tikak rasne giya oii aprdee mulinm dmma.nm views thav vdi.venv . ❤

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому

      Ow mn busy උනා brow 🫡💔

  • @SD_Dagaya
    @SD_Dagaya 4 місяці тому +2

    Top reaction ⚜️💯♥️

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 4 місяці тому +7

    🌟1:02 හි හී🥲...අඩෝ සැ,න්,ඩි කියන්නෙ ස්පොන්ජ්,බො,බ්(අපි පොඩිකාලෙ චී,ස් යකා කිව්වේ😸) එකේ ඉන්න අර ලේ,න් පැ,ටික්,කි නේහ් බම්...අඩෝ ඔය කම්පන එකේ තියෙන්නේ හෝ,ර,ස්,,ගේ ඇස මන් දන්න විදිහට කවර් ආ(ර්)ට් එකට තියෙන්නෙ...ඕක ඊ,ජි,ප්,තු,වේ බෙ,හෙ,ත් කරන වෛ,ද්‍ය,වරු ඒ කාලේ භා,වි,තා කරල තියෙනව කියල අහල තියෙනව...කේ,ටි පෙ,රී,ගේ ඩා(ර්),ක් හෝ(ර්),ස් එකෙත් ඕක තියෙනව දැකල තියෙනව..."ලෝකේ හැමදේම තීරණය කරන සියල්ල දකින්නාගේ ඇස" ඕකෙන් අදහස් කරන්නේ කියල සමහරු කියනව...ඉර හඳද මන්දා ඒම ඒකුත් පෙන්නල තියෙනව සදාකාලික බව පෙන්නන්නද කොහෙද..."p,ho,t,o ගහපන් කෙල්ලන්ගේ දාල බි,න්,දි" කියල ඔතන කැ,ම්‍රි කැපිල්ලක් දානව migzzyට reezy...migzzy ගෙ ටි,ක්,ටො,ක් එකට එෆ්.බී එකට නිකන් ගිහිල්ලා බලහන්...බාගෙට ඇඳන් ඉන්න කෙල්ලොන්ගෙ video cl,ip / p,h,o,to,s,h,o,o,t එහෙම තියෙන්නේ...ඕකට තමා ඔය කිණ්ඩිය දාන්නේ රැප් අ,තෑ,ර,ල වෙන රස්සාවක් කරපන් කියල...උබට හරියන්නේ ගෑනුන්ගේ පි,න්,තූ,ර ගන්නව වගේ සි,ද්,ධි කියල කියන්නේ...42:30 අඩෝ ති,ම්‍රි,ස,නා මන් හිතුවේ උබ ඒකට ආසයි කියන්න යනව කියල තරහයි ඈහ්...✍️😪🍁

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому +1

      Hee hee 🖤🖤

  • @suwahassadew
    @suwahassadew 4 місяці тому +1

    Best reaction brother 🙂🔥

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 4 місяці тому +9

    අයියෙ ඔයාට මිස් වුන පොයින්ට් එකක් කියන්නම් .free ticket track එක පටන් ගද්දිම isha nasty කියනවනෙ your name will disappear ,your house will disappear කියල වදන් ටිකක්. ඔය වදන් ටික game of thrones කියල කතාවෙ සන්සා ස්ටාක් විසින් රැම්සි බෝල්ටන් කියන villain ව මරන්න කලින් කියන වචන ටික.ඉතින් ramsees reezy ගෙ නමත් රැම්සි නේ එකයි ඉශා නැස්ටි ramsees ට ගහන ඩිස් එකේ එහෙම කියන්නේ🔥😮❤(මේක ගොඩක් අයට මිස් වෙච්ච පොයින්ට් එකක් වුනා.game of thrones කතාව දෙතුන් වතාවක් බලලත් මට එක තේරැම් ගන්න දෙතුන් වතාවක් අහන්න වුනා😮🔥

  • @tharukadilshan7481
    @tharukadilshan7481 4 місяці тому +3

    Ammo kari reactiong utto atal 😂 reezygen aragatta arun denna 😂❤

  • @shamodlakshan8332
    @shamodlakshan8332 3 місяці тому +1

    No entry on top 💯

  • @freezo99
    @freezo99 3 місяці тому +1

    Best reaction mah man ❤

    • @Avizalviz
      @Avizalviz  3 місяці тому

      Respect man thanks 🔥🔥

  • @Yoshuwaniroshan
    @Yoshuwaniroshan 3 місяці тому +5

    Ube reaction athal huththo 😂🤘❤️

  • @shxnumadethis
    @shxnumadethis 4 місяці тому +4

    No entry > 🔥🔥

  • @ceylonharsha1097
    @ceylonharsha1097 3 місяці тому +1

    Sold out eka oni bn

  • @Hanzana_
    @Hanzana_ 4 місяці тому +1

    Let’s gooo !!

  • @S_HEHAN
    @S_HEHAN 4 місяці тому +1

    සුපිරියක් තමයි ❤️

  • @shxnumadethis
    @shxnumadethis 4 місяці тому +5

    Dope Gang , Label එක Represent කරන එකේ එක Bar එකක් කියන එක ලොකුවට වැරැද්දක් නෑ කියන එකයි මගේ අදහස💡 . Free Ticket Track එක Vibeyy , No Entry මාරම Hard , අනික Pointwize Reez Easy Win🔥 මේ Beef එක මරු , Ayya Release කරලා මැරිලා ඉපදුනා කියලා track එකක් එකට වඩා reezy ගේ Ft. Track එකක් වැටුනා Colombo No.1 Akiiy එක්ක. Colombo No. 1 🔥 > Marila Ipaduna මට නම් දෙකත් Comparison Reaction එකක් ගෙනවා නම් වාසි😏.
    සැ.යු. : මොහීනී ඇහුවා මරු Vibe🔥🔥 9.5/10
    Elakiri❤️💯

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому +1

      Thanks brother !! මන් ස්මෝකගේ එකයි colombo 1 එකටයි වෙන වෙනම් වීඩියෝ කරලා අප්ලෝඩ් කරලා ශෙඩුලුත් කරා 💯

    • @shxnumadethis
      @shxnumadethis 4 місяці тому +1

      @@Avizalviz ayya malli comparison කරලා ඔයාගේ thoughts දෙන්න , වෙනම වෙනමත් කමක් නැ just a idea dude❤️
      Waiting 4 videos😌🔥

  • @Luzzy_22y
    @Luzzy_22y 4 місяці тому +6

    Reezy ge mal seen eka sirwta ඇද්දේ mun denn thma mta danena vidiht 🥲 nthnm apit itin Tawma ar ekm vibe eke Ewa tika ahnt wenne😂❤

  • @pinsaraanuradha
    @pinsaraanuradha 4 місяці тому +5

    Sirwata mun yaluwoda koheda bn😂

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому

      වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

  • @whoareyou-MF
    @whoareyou-MF 4 місяці тому +6

    මන් ආයේ ඉපදුනා smokio ගේ අලුත් එක ඕන❤

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому

      කරා හෙට දාමු 💯

    • @whoareyou-MF
      @whoareyou-MF 4 місяці тому

      @@Avizalviz සුපිරියක්😌❤️

  • @Himala_dilshan
    @Himala_dilshan 4 місяці тому +2

    ඇයියගෙ යාලුවොයි මල්ලියි කියන්නෙ දෙන්නෙක් සෙල්ලමේදි ❤

  • @Umesh-sankalpa
    @Umesh-sankalpa 4 місяці тому +3

    Yo 🖤💥

  • @Tharulnimthaka
    @Tharulnimthaka 4 місяці тому +2

    දිලහාරයා එක්ක එකක් දාපන්
    Much love❤

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому +1

      මේ සතියේ සිකුරාදා ඌ එනවා එතකොට දාමු 💯🖤

    • @Tharulnimthaka
      @Tharulnimthaka 4 місяці тому

      @@AvizalvizElm💗

  • @Tharindu1230
    @Tharindu1230 Місяць тому +1

    42:59 පාට පක්ෂ නෑ මට
    Isha nasty💀

  • @WM_Music-u7b
    @WM_Music-u7b 4 місяці тому +2

    No entry>>all other ✌️

  • @techedue6151
    @techedue6151 4 місяці тому +3

    Dennm dilhara ne kiyala ehema lokuwata ganakuth ne oi 😂❤

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому +1

      Hee heee 🖤🖤

  • @Justatypicalbrownboy
    @Justatypicalbrownboy 4 місяці тому +2

    52:17 Snoop
    52:24 Em
    😂😂phrases issuwa neda

  • @devidusewmina575
    @devidusewmina575 2 місяці тому +1

    Avizz brh, SOLD OUT trac එක දාන්නේ නැද්ද.මන් හිතන්නේ ඒකෙන් reazzy OUT.ඒකත් දාපන්කෝ.හැබැයි දැන් ගොඩක් කල් නෙහ්..❤❤

  • @KasunMadumal-o7y
    @KasunMadumal-o7y 27 днів тому +1

    ම්ම්....ආසද මැනික😅

  • @sahan_tharusha
    @sahan_tharusha 4 місяці тому +2

    enkm bln hitpu reaction ekk

  • @Chirah_xx
    @Chirah_xx 4 місяці тому +6

    First ඉතින් 😼💗

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому

      Ummmmmmmmmmaaa 🖤

    • @Chirah_xx
      @Chirah_xx 4 місяці тому

      @@Avizalviz ammata udu asa na hby 😪

  • @NimeshSithara-e1f
    @NimeshSithara-e1f 3 місяці тому +1

    Reezy🤍💣...Carima reaction utto💀👏🖤😹

    • @Avizalviz
      @Avizalviz  3 місяці тому

      👀🖤 Thanks man

  • @Memedroid7
    @Memedroid7 4 місяці тому +6

    colombo no1 one awiz❤

  • @Justatypicalbrownboy
    @Justatypicalbrownboy 4 місяці тому +8

    41:49 Ado sirawata matath Eminem ge bar eka mathak una ethanadinam😂🔥
    Eminem- Had to give you a career to destroy it
    Reezy - නමක් දෙන්න උනා කපන්නටත් හොඳටම🤓

  • @HansaGayashan-cf1nq
    @HansaGayashan-cf1nq 3 місяці тому +1

    Sold Out ඕන 🔥

  • @slbeats_PG
    @slbeats_PG 4 місяці тому +1

    වාග්මීගේ කයහඩ ඇහුනද

  • @DiluKarunarathna-b5d
    @DiluKarunarathna-b5d 4 місяці тому +4

    බිඩී කැස්ස 😂

  • @Tharushdilshan
    @Tharushdilshan 3 місяці тому +1

    ඔය ඔක්කොම පදිරි මනාට ඩිස් එකක් ගහපු දවසට

  • @Ravidu_laksh
    @Ravidu_laksh 4 місяці тому +3

    Migzzy -video director, edit..isha nasty -master. Rezzy diss ගහනෝ 🙂.

  • @malindachamuditha4222
    @malindachamuditha4222 4 місяці тому +1

    සම්පූර්ණ video eka balanna kalin comment eka dammane mama. My bad. Anyway this best hippop reaction channel 🖤🔥

  • @DilushaPawan-ku3nc
    @DilushaPawan-ku3nc 4 місяці тому +1

    Oyata track ekak Dala dakke nadda 😆💔

  • @enjoymusic4747
    @enjoymusic4747 4 місяці тому +1

    LK Reactions බැලුවට usa type යන ලංකාවෙ reactions එන්නෙ උබෙන් ඕයි 🔥

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому +1

      Respect my man !! 🔥

  • @Luis-gy5tw
    @Luis-gy5tw 4 місяці тому +4

    Memai aviz.shoutout ekath ekk blddi freeticket ek gindara.blhn improvement ek.flows para.ewagema reezyge fanbase ek vadi una.u ge dakka nathi technique elyt awa.diss krpu eken u udata awa

  • @Luis-gy5tw
    @Luis-gy5tw 4 місяці тому +2

    38:12 E smoka ne bng 🤔

  • @lakindurikshitha9314
    @lakindurikshitha9314 4 місяці тому +3

  • @N.G-c2i
    @N.G-c2i 3 місяці тому +1

    intro eke thiyena song ekak mokak da

    • @Avizalviz
      @Avizalviz  3 місяці тому

      අපේ team එකෙන් එන්න තියෙන එකක් ලබන මාසේ 👀👀

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 4 місяці тому +3

    හැබැයි මිග්සිටත් වඩා ඉෂා නෑස්ටි කම්පන එකේ හැම බාර් එකකටම වගේ පොයින්ට් වලට ඩිස් කරල තියේ free tiket ට්‍රැක් එකේ මචං. හොදට අහපන් ආපහු.❤❤❤

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому

      Agreed on some pointz

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 4 місяці тому +1

      එක අැත්ත.කට්ටිය රැල්ලට isha ටයි migzzy ටයි බැන්නට උන් diss වලදි හරියට point වලටම reply කරනවා.මධ්යස්තව බැලුවොත් හොදට පේනවා එක

  • @AselaDilshan-m4t
    @AselaDilshan-m4t 2 місяці тому +1

    SMOKA GE 111 EKATA REAC KARPNKO EKATH PATTA

  • @pemithgallege1269
    @pemithgallege1269 4 місяці тому +1

    Soka ge aluth ekta track ekk one

  • @Nikila_Sandaruwan
    @Nikila_Sandaruwan 4 місяці тому +1

    Wild Skaty Gana Video ek karanakota me wage loku video ek karanna Piage mul kale idan gana. Porathama Lankawe Wadima RaP Teme Tikak ekka idala Thiyenne . mn danna vidihat

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому

      ඔව් කරමු 💯

  • @Kiddys-z8l
    @Kiddys-z8l 4 місяці тому +1

    Fuck dilhara no entry ahahamu 😂❤

  • @Maleesha20
    @Maleesha20 3 місяці тому +1

    රජ විලකින් පිපෙයි උ ඇවිත් නෑ මඩෙන් ' මේ bar එකේ කියන එක ඇත්ත හැබැයි මොකද reezy ට වඩා පට්ට talented කොල්ලෝ ඉන්නවා ලංකාවේ සුපිරිම වැඩ්ඩෝ ඒත් උන් උඩ එන්නේ නෑ 😉 ඒ artist ලට එන්න දෙන්නෙත් නෑ reezy smokiyo වෙනස් උනාට ගොඩක්ම reezy ආවේ smoka නිසා ❤

  • @chandrakaDhananjaya99
    @chandrakaDhananjaya99 Місяць тому

    Isha ♥️💀

  • @thisaru8204
    @thisaru8204 4 місяці тому +1

    Yow❤

  • @LakshanSasanka-ur2ul
    @LakshanSasanka-ur2ul 4 місяці тому +3

    අයෙ දාන්නෑ හු#&ත වැඩ තියනව!
    Reezy blasted 💀🔥

  • @flexxx-qf1ko
    @flexxx-qf1ko 4 місяці тому +1

    ❤❤

  • @IsuruDeshapriy
    @IsuruDeshapriy 4 місяці тому +2

    Na bn pawathma track eka EA tika tiyennea

  • @Luis-gy5tw
    @Luis-gy5tw 4 місяці тому +1

    Adoww as 2ka utto

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому

      කාගෙද ??? 🔥

    • @Luis-gy5tw
      @Luis-gy5tw 4 місяці тому

      ​@@Avizalviz ube 18:25 mnwd kle?🥶 ?

  • @youngcn2007
    @youngcn2007 4 місяці тому +1

    🔥

  • @sachithpriyankara9012
    @sachithpriyankara9012 4 місяці тому +1

    ❤💉

  • @Shan-y6w
    @Shan-y6w 4 місяці тому +3

    Nazty ubatath diss krla thibba 😂 balapn uge chanel eke pulli track name 😅

  • @mallawijewardane8996
    @mallawijewardane8996 4 місяці тому +2

    Clear win Reezy 💀❤️

  • @Tharindu1230
    @Tharindu1230 Місяць тому +1

    මංනම් මුංගේ ඩිස් සීසන් එක විශ්වාස කරන්නෙ නෑ

  • @LiLAashh
    @LiLAashh 4 місяці тому +2

    Mrisi epa😂

  • @NiroShan10
    @NiroShan10 4 місяці тому +1

    🖤😈

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 4 місяці тому +2

    meka danakan kochchara balan hitiyada😒

    • @vimukthigunasekara2956
      @vimukthigunasekara2956 4 місяці тому

      mu pandithaya kiyala wena reaction video ekaka comment karala tibba ne

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому +1

      Apologize accepted 🫡🖤

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 4 місяці тому

      පන්ඩිතයි නං තමයි ඉතින්😂😂 එ වුනාට reaction අාතල්😂

    • @vimukthigunasekara2956
      @vimukthigunasekara2956 4 місяці тому

      @@sayuriwickramasingha1560

  • @tiperraviy4h882
    @tiperraviy4h882 4 місяці тому +1

    Smoka is back yikmanta eka one

  • @itzMiiYa
    @itzMiiYa 4 місяці тому +2

    😌ezy win for Reezy.. 🥲ishaNasty ge channel eke thiyenne dissma witharai😅.diss walin godayanna dagalana ekek wage thama uwanam mata pennne... 😮‍💨අන්න උබටත් ඩිස් කරලලු😅 ( 😒avadane denne nethuwa imu )😊

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому +1

      Ow ow මන් දන් නෑ මන් දැක්කේ නෑ 🖤🔥🫡

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 4 місяці тому +2

      අන්න ඒක තමා තියෙන එකම අවුල...ඩිස්ම ගහනකොට අවුල්...කමන්නෑ කෝම හරි සෙල්ලමේ මේම භීෂණයක් තියෙනකොට පට්ට...බලමු මුන් දෙන්න අනාගතේ වැඩක් කරයිද කියල...

  • @AkBoy-y1n
    @AkBoy-y1n 4 місяці тому +3

    No entry එකේ අන්තිමට fuck you miggzy කියන්නෙ වග් මී ඒකයි ත්‍රිමාන 02 කොළ කාමරේදි කලිසම ගලවලා දීපන් වග්මීට කටට කියන්නෙ😌
    තව ගොඩක් මිස් වෙච්ච තැන් තිබ්බා❤️ ඒත් මරු රියැක්ෂන් එක... "පහරට කලින් 'කැ' යන්න 'රි' යන්න තමයි අවසානෙදි වෙන්නෙ කියන්න😌"

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому +1

      Thankzz broo...adupadu comment karanaa oyaa

    • @AkBoy-y1n
      @AkBoy-y1n 4 місяці тому

      ​@@Avizalvizඅනිවා බන්❤️ සිරා ආසම උබේ රියැක්ශන් බලන්න😌❤️

  • @pasindurangana2001
    @pasindurangana2001 4 місяці тому +1

    Colombo 1 (reezy & akky) oni

  • @Deepkiller-i1b
    @Deepkiller-i1b 4 місяці тому +1

    Smokioge dhushtaya ektth reaction ekk ona

  • @LiLAashh
    @LiLAashh 4 місяці тому +1

    ගොඩ යන්න තිබ්බ නම් mmm ආස ද මැණික

    • @Avizalviz
      @Avizalviz  4 місяці тому +1

      ආසද මැනික 🤣🤣

  • @Stu_tutu____344
    @Stu_tutu____344 4 місяці тому +3