ණය ගැනීමකදී කඩුල්ලක් වන CRIB එක | BIG FOCUS

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 40

  • @Jeevani-b8x
    @Jeevani-b8x Рік тому +1

    දැන් තොපි හිටියා කියලා රට වැටුන් නැදද.අහින්සක මිනිහෙකුට තොපි
    නිසා නයක් ගන්න බෑ...උන් නය දුන්නානම් උන් බලාගනි..වාහනයක් නම් උන් උස්සයි..අනිත් නය දෙන්න තොපි ට මොකද

  • @janithpriyashantha2832
    @janithpriyashantha2832 3 роки тому +1

    ක්‍රිබි එක තියෙන එක හොදයි..නමුත් ණය ගන්න කෙනෙකුට අැප අත්සන් කරාම ණය ගත්ත කෙනාට ගෙවා ගන්න බැරි වුනොත් අැප අත්සන් කරපු අයට ණයක් ගන්න බැ අැප අත්සන් කරපු අයට ණය නැති වුනත්...එක ලොකු වරදක්...ලිසිං කියන්නෙ කිබි දාන එක වැරදි...

  • @chamindasudath171
    @chamindasudath171 5 місяців тому

    ඕක දැක්ක කියල බැන්කු පොලිය අඩු කරල දෙන බැන්කුව කියන්නකො

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 4 роки тому +5

    මහජන මුදල් වලින් නෙමෙයි නම් මොනවයින්ද මේ ආයතනය පවතින්නේ ? ඔයාල ණය තොරතුරු බැංකුවට විකුණන එක හරි, දන්නෙ නැද්ද එයාලත් අපිට ඒක විකුණනවා 😂😂 ඒ මුදල් එක එක ආයතන වලින් එක එක ගනං අය කරනවා, චතුර උනත් අවශ්‍ය ප්‍රශ්න ටික ඇහුවෙ නැ වගේ අද නම්

  • @chamindasudath171
    @chamindasudath171 5 місяців тому

    බැන්කුවලින් ණය දෙන්නේ නැහැ ඕක ගැසට් කරල බැන්කු වලට දෙන්නකෝ..මිනිස්සු අසරණ වෙලා ඉන්නේ කොවිඩ් කාලේ රටේ ආර්ථික අර්බුදයේ ඉදල මිනිස්සු හිර වෙලා ඉන්නේ..දැන් ගන්න පුලුවන් විදියක් හදන්න්කො...පඩියක් හරවලවත් ණය දේන්නේ නැහැ

  • @roshanR2607
    @roshanR2607 3 роки тому

    මෙයාලා බොරු බයිලා ගහන්නේ. මගේ කොහොම හරි පොඩි හිග මුදලක් මීට අවුරුද්දකට කලින් තිබ්බා. ඒක ගෙවලා ඉවරයී. දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න වෙනවා. මගේ නම තාම පෙන්නනවාලූ. මම crib එකට කතා කලාම උන් කියනවා details update වෙන්නේ අවුරුදු දෙකෙන් දෙකටලු. මොන බයිලා ගැහුවත් bank වලින් කිසි උදව්වක් නෑ නම තියෙනවානම් උන් කියන්නේ ඔයාගේ නම තියෙනවාලු..😹

  • @chamindasudath171
    @chamindasudath171 5 місяців тому

    ණය නොගෙව හිටියට ඒව අයකරගන්න බැන්කු වලට ක්‍රම තියෙනවනේ බැරි උන කෙනෙකුට වෙන බැන්කුවකින් හරි ණයක් අරන් නොගෙව ඉන්න ණය මුදල ගෙවන්න පුලුවන් ක්‍රමක් හදන්න බලන්න

  • @isurusampath2062
    @isurusampath2062 2 роки тому

    ලීසින් කම්පැනි වල ඔක්කොටම නඩු දාමු

  • @dammilanka8788
    @dammilanka8788 3 роки тому

    ක්‍ර්බ් එකේ ඉන්න අයට සහන දුන්නා කියන්නේ බොරු ක්‍ර්බ් එකේ ඉන්න කෙනෙකුට ඇපයක් වත් අත්සන් කරන්න බෑ අවශ්‍ය දේවල් කතා කරන්නේ නෑනෙ මෙතන

  • @isurusampath2062
    @isurusampath2062 2 роки тому

    මට පේන්නෙ මෙ ඔක්කොම පිංපඩි කාරයෝ.මෙයාල පුද්ගලීකකරනය කරල ඔය බැංකුවලට පඩි ගෙවන්න කිඋවනන් හරි.මහජනයගෙන් කන ගමන් පුද්ගලික අංශ වලට කඩේ යනව

  • @chamindasudath171
    @chamindasudath171 5 місяців тому

    ඔයාල කත කරන දේට වඩා වැඩි යමක් බිම් මට්ටමේ තියෙන්නෙ ඔයාල තමයි සිය දිවි නසා ගන්න අයට වග කියන්න ඔනී..ණය මුදල් ගව යන්න පුලුවන් උනත් ඇරියස් එක ගවන්න බැරි අයටවත් සහනයක් දෙන්න බලන්න ඕකත් දුම් වාර්තාව වගේ වැඩක්

  • @priyanthasaminda5720
    @priyanthasaminda5720 3 роки тому

    මුං අපේ මූදල් වලින් තමයි ජීවත් වෙන්නේ ඔවූන් ගේ පවූල්වලටත් මෙවා බලපානවා මනූෂ ඉන් උහූල්ල උහූල්ල.තමයි අපහසූ හැරිලා ගෙදර යන්න

  • @navodadesilva5493
    @navodadesilva5493 4 роки тому +5

    මිනිස්සු නොමග යවන්න එපා

  • @CaminduGaming
    @CaminduGaming 11 днів тому

    Oye kohoma kivath bankuven den nA😢

  • @tissadesilva1552
    @tissadesilva1552 3 роки тому +1

    චතුර ඔයනයසහන
    පුද්ගලික බැංකු වලින්
    දෙන්නේ නැ
    පුළුවන් නමි
    ඔයඅයගෙන්වාඅහන්න
    පුද්ගලික බැංකු වලටසාහනයබලපාන්නේනැද්දකියා
    මෙයජේස්ටපුරවැසියන්ට
    සහනයක්

  • @chandimaperera6100
    @chandimaperera6100 6 місяців тому

    ane boru kiyana epa. lankawe crib ekean 2 years yanakan olwa usana bari wideha system ekaak thiyana

  • @lakruwanjayakody5399
    @lakruwanjayakody5399 4 роки тому +2

    Yako mara kathawak me kiyanne. Report banku walata wikunalalu CRIB eka salli heuwe. Report eka gaddi apen ekata salli gannawane deiyyane

  • @IcMixMusic
    @IcMixMusic 4 роки тому

    ඇපකරුවෙක්ට sing කරලා crib එකේ උනොත් දැන් තියන නිතිය අනුව lon එකක් දෙන්නේ නැද්ද එ වාණිජ ආයතන වලින් bank වලින්

  • @CARtestrophy
    @CARtestrophy 4 роки тому +4

    Online crib එක check කරන්න පුළුවන් කියලා මෙතනදි කියවුනා.. ඒ කොහොමද??

    • @dimuthuwickramasinghe6394
      @dimuthuwickramasinghe6394 4 роки тому +1

      බයිල තමා

    • @madusha8238
      @madusha8238 4 роки тому +2

      කිසිමදවසක මුල්‍යය අයතන නය ලිපිගොනු සිංහලෙන් ඉල්ලුවිට ඔව්න් සහ එම අයතන කියා සිටින්නෙ සිංහලෙන් ලියකියවලි නොමැ නොමැතිබවයි එගැන තර්ක විතර්ක අපි ගෙනාවෙත් අපිට එම අයතනය ඡනතාවට නයක් ලාබා දෙන්නෙ නැත මෙ පිලිබදව සොයාබලන්න චතුර මෙතන ඇවිල්ලා ලොකුටොක් දෙන්නෙ මෙයාලා බොරුවට.ලොකුම හේතුවතමයි ඡනතාවට දරන්න බැරි පොලිය එකට එකක් ඡනතාව පොලි ගෙවනවා.

    • @kalumhettiarachchi4332
      @kalumhettiarachchi4332 4 роки тому +1

      මේක මෝඩ කතා බහක්

  • @SamithaHewawasam
    @SamithaHewawasam 4 роки тому +1

    කිසිම වැඩක් නැති බොරු කතාබහක් එකක් චතුර

  • @dilanmalithalebenwami8631
    @dilanmalithalebenwami8631 3 роки тому

    gernati asan karla ain karpan ban

  • @kumaraconstruction863
    @kumaraconstruction863 4 роки тому

    Sir crib aken nama ainkaraganne kohomada

  • @ruwandarshana3654
    @ruwandarshana3654 3 роки тому

    Me dawaswala api loan gannakota bankuwa apen apa athsan karanna dennek illanawa me dawas wala apita ahema hoya ganna amarui puluwan nan akkenek athsan karala naya laba dena lesa katayutu karala denna

  • @dilanmalithalebenwami8631
    @dilanmalithalebenwami8631 3 роки тому

    Aepa atsan karala tvl akakta warika 60 .nen 30k gewala tvl aka arn ghin aka vikunala mulu ganam crib ake dala

  • @dilanmalithalebenwami8631
    @dilanmalithalebenwami8631 3 роки тому

    fines compeni nama diunu una wahnat ceis karala gernta gen nut poliya dadai wahnet aran

  • @Sarathkumara-c3s
    @Sarathkumara-c3s Рік тому

    Rata yanna.naya.ganna.bayulu.duppath.manussayata.rakiyawakata.yannath.naya.denna.mewa.wenas.wenna.one

  • @dilanmalithalebenwami8631
    @dilanmalithalebenwami8631 3 роки тому

    Ane wekll arn ghin aepa karyot crib wahn mulu mudala wekal yadawala dirala yanwa

  • @Sarathkumara-c3s
    @Sarathkumara-c3s Рік тому

    Naya.gewannane.ratakata.hari.yanna.hadanne.mewata.rajaya.madihath.wela.duppath.minihata.pihitak.wenna

  • @lakruwanjayakody5399
    @lakruwanjayakody5399 4 роки тому

    Chathura minissu rawattanna epa, me denna apiwa wate yawanawa. Oyath babek wage

  • @vimansamadumali1539
    @vimansamadumali1539 4 роки тому +1

    Me naki huththa mo kiyawanne.nikan pol modayek mu.aparade chathura ayye oyage gemmat neti wenawa.

  • @ashandhanushka9053
    @ashandhanushka9053 3 роки тому

    Poli gewanethuwsne thamai heminne appakayoth amaruwe...nadu watunahma thamai marenne hithhenne

  • @arunaprasad5847
    @arunaprasad5847 4 роки тому

    Munge boru