Wrong, For the main meal use only knife and fork. Spon is for dessert. While having a meal its very civilised to talk to friends or fellow dinners.Never use the spoon to eat the main meal. But you can eat the food anyway you like,but don't make a mess. Fork is for the main meal.
Thank you sar apata mevage addakimakata huru kalata
Daruwange pinata pahalauna guruwaryek
❤❤❤❤❤❤❤
Love my school 🤩apiva pen nathooo😃🤩
Our school💝
Woow
මම නම් ලෝකේ කොහේ ගියත් රත්තරං හැදි තිබුනත් අතින් තමා කන්නේ .මගෙ පුතා වයිමා ආවත් ඒක එහෙම තමා .උගෙ පුතා සයිමා ආවත් මම කන්නේ අතින් .නැතිනම් බඩට අල්ලන්නේ නෑ .
කාටත් ඕන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ නෑ අපිට කැමති දෙයක් කරන්න අපිට නිදහස තියෙනවා අරයා බලං හිටියා මෙයා බලන් හිටියා කියලා වැඩක් නෑ
ලංකාවේ මිනිස්සු විතරයි කන්න ගියාම අතින් කන එකයි , හැන්දෙන් කන එකයි හොයන්නෙ 😂 වෙන රටවල මිනිස්සු කද්දී අනිත් එකා කන විදිය බල බල ඉන්නෙ නැ 😂 උන් උන්ගේ පාඩුවේ ඉන්නෙ අපෙ උන් හිතන්නෙ හැන්දෙන් කන එක පෝෂ් කියලා කොහෙන් හදා ගත්තු දේවල්ද මන්දා 😂
මමත් කන්නේ අතින් තමයි නමුත් අපි අපිව බලන්න එන පිත් එක්ක ආශ්‍රය කරන්න අමුත්තන්ගේ හිත රිදෙන්නේ නැතුව ඒ දේවලුත් අපි ඉගෙන ගත්ත නම් ඒක වටිනවා හැන්දෙන්ම කන්න කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ ඒ වගේ අවස්ථාවල මේ වගේ තමයි කන්නේ කියන එක තමයි මෙතන අපි කියල දෙන්නේ ළමයින්ට ඒ වෙලාවට ළමයි අසරණ වෙන්නේ නැතුව ඒ ළමයින්ට පුළුවන් ඒ අභියෝගයට මුහුණ දෙන්න ඉතින් ගොඩක් ස්තුතියි ඔබගේ අදහස ප්‍රකාශ කරාට ආදරේ හැමදාමත් ඔයාලට දිගටම මගේ වැඩසටහන බලන්න ඔබගේ අදහස් මට කියන්න ඒ අදහස් මත අපේ වැඩ සටහනේ ඉදිරියට සාර්ථකව කරගෙන යමු බොහොම ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜💜
සුපිරි අලුත් Generation එකට
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
ඇත්තටම හරිම ආඩම්බරයකි අපේ .දුප්පත් .ලමයි .ගොඩක් .දුරට ..දන් නැහැ .හරිම .වැදගත් මේ විදිය ට.නොදන්නා .දේ පුරුදු කිරීම .චානු.මල්ලීටඇතුලු.ගුරුවරුන් .ඇතුලු සියලුම .දෙනාට .උතුම් .දළදා .සමිදුගෙ .පිහිටයි ❤❤❤
Mahaname mamath innawa
මම ඇහුවම එහෙම දෙයක් ඇත්තටම හරිම සතුටුයි විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට පාසල ඉගෙනගන්නා දරුවන්ට හිස නමා ආචාර කරමි අහන්න ලැබීමත් ලොකු සතුටක්❤❤❤❤❤❤❤❤❤ මේවා අපේ නෙත ගැටෙන්න සැලැස්සූ සර්ටත් ගොඩක් ස්තුතියි මේ වැඩසටහන සර් ඔබ දිගටම කරගෙන යන්න නොදන්න නොදන්නා දේවල් කියා දීමයි දන්නා දේවල් ප්‍රගුණ කිරීම සර් ඔබට ගොඩක් පින් දීර්ඝායු ලැබේවා බුදුසරණ
බොහොම ස්තූතියි හදවතින්ම ආදරයි දිගටම මාධ්‍ය කර දිලා ඉන්න
සියළුම දෙනාට තෙරුවන් සරණයි රෙස්පෙක්ට් කරනවා ගුරු මණ්ඩලයට 👌👌👌👌👌👌💐💐💐💐💐🇸🇦🇸🇦
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න
විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු සියලු ගුරු භවතුන්ට වගේම පාසලේ දරු දැරියන් වෙනුවෙන් මේ කටයුත්ත සඳහා දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට ද බෙහෙවින් ස්තුතියි වන්ත වෙනවා. මොකද දරුවන්ට පත පොතෙහි දැනුම පමණක් නොව සමස්ථ සමාජය තුළ ජීවත් වෙද්දි වෙනස් වෙන්න ඕන විදිහ හැසිරීම පිළිබඳ හොඳ දැනුමක් ලබා දෙන්න ඕන. ඒ දෙය කියමනකින් පමණක් සීමා නොකර ක්‍රියාත්මක කිරීම තුළින් දරුවන් හට නිසි අවබෝධයක් ලබා දීම සම්බන්ධයෙනුත් බොහොම ස්තූතියි. ඇත්තටම චානු අයියේ ඔයා මේ විදිහට මෙවැනි පාසල් ගුරුවරු ගැන රටට ලොකයට දකින්න සලස්වන එකෙන් ඇත්තටම අපේ රටට වගේම සමස්ථ පාසල් වලටත් විදුහල්පතිතුමන්ලාටත් ගුරු භවතුන් හටත් දෙමාපියන්ටත් ලොකු ශක්තියක් ධෛර්යක් ලැබෙනවා. අපේ පාසල තුල අපිට හැම දෙයක්ම ඉගෙන ගන්න අවස්ථාව නොලැබුනත් මතු පරපුරට හරි හැම දෙයකින්ම සමන්විත පාසල් පද්ධතියක් තුළ අධ්‍යාපනය ලබන්නට වාසනාව ලැබේවා. චානු අයියේ ඔයාට ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම අපේ දරු දැරියන්ට උගන්වන අධ්‍යාපනය වගේම සමස්ත සමාජය තුළ ජීවත් වෙන රටාව අපිව රවට්ටන්න කරන ව්‍යාපාර වලට නොරැවටී ගැලවී යාම.
කාර්යාලයකට ගිහින් හැසිරෙන විදිහ
අපිට ලංකාවේ ජීවත්වන අනාගමික නතාවත් එක්ක අපි කතා කරන විදිහ වගේම ඒ ගොල්ලොත් එක්ක ආශ්‍රය කරන විදිහ.
දැන් තියෙන තාක්ෂණය අනුව අපි මුහුණ දෙන්න ඕන අභියෝග ඒ අභියෝග ජය ගැනීම වගේම මේ රටට අවශ්‍ය කරන වැඩපිළිවෙළ දැන් ඉගෙනගන්න පරපුර ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කළා නම් ගොඩක් වටිනවා අපේ වැඩසටහන් තුලින් එවැනි දේවල් මුලු ලංකාවටම වගේම මෙරට සටහන් බලන හැමෝටම අපි ආදර්ශයක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතිං මගේ මේ ජයග්‍රහණය ගමනත් එක්ක ඔබත් හැමදාම එකතු වෙලා ඉන්න ඔබටත් හදවතින්ම ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
Good ❤️❤️❤️❤️❤️❤️👍👍
Thank you so much 👍👍👍👍
Attitude.=ආකල්ප
Behavior=හැදියාව
Clean and neat=පිරිසිඳු කම පිළිවෙල
Discipline = විනය
Ethics = ආචාර දර්ම
Ane aiye fire work eke video ekath dannako
Athatama ""Hotel ""Ekak Wage, Budu Saranai Malliya Oyage Gamana Yanna Skthiya Labewa 💐💐♥️💖🎉🎉🎉
ගොඩක් ස්තූතියි මගෙ මේ ජයග්‍රහණය ගමනත් එක්ක ඔබත් ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
ගොඩක් වටින වැඩසටහනක්.ජයවර්ධන වෙවා.
Supiri programme akak chanu aiye degatama karagena yanna shakthiya dairya labewa chanu aiyatai camara aiyatai budu seranai adarei hamadama
ගොඩක් ස්තුතියි ආදරය යි අපිත් ඔබට
රාජපක්ෂ පුත්තු විඳින සැප අඩක් හරි අපේ දරුවන් ට ලබාදීම මහත් වටිනා දෙයක් .
ස්තූතියි අප පාසලේ සියලුම ගුරු මණ්ඩලය ට හා දෙමාපියන්ට .
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Nice Lesson. Thanks.
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න 🌼
තෙරැවන් සරනයි පුතේ ආදරෙයි ගොඩක් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹😘😘😘😘👍👍👍👑️👑️👑️
ගොඩක් ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜💜💜💜💜💜💜
I love my school ♥️♥️
anee atin kanna boru atoopa natiwa meewa hoda guruwaru kiyala dena deyak newee atin anala kana kamaka gunaya watenakama dannee nati nisai mee lamainta ldaka bookaranne
Godak wadagath watina wadesatehanak 🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ වැඩසටහනට ඔබේ සහයෝගය දක්වන්න අපේ අඩුපාඩු තියෙනවනම් ඒක පෙන්වා දෙන්න ඒ අඩුපාඩු හදාගෙන අපේ මේ ජයග්‍රහණය ගමන යමු
Meka dakinakota heripota films eka mathak wenawa..
Niyamai❤❤❤
ගොඩක් ස්තුතියි
Mage පාසලට godak ආදරෙයි
pita ratawalwala tuwareslath apee lanakawata aveth atin kanna purudu wenawaa atin kapuwama tamai gunayak tiyennee
Ayye.... Theruwan saranayi 🙏
Obata suba dawasak... ❤❤
ගොඩක් ස්තුතියි 💜💜💜💜💜💜💜
Supiri godak lamai danne ne kiyadunata godak pin
Discipline hodatama thiyenne army eke thamai ❤
thank you so much ❤❤❤❤❤❤❤
ape school ekatath ennako
කොහෙද ඉස්කෝලේ කියලා කියන්න එන්නම් 🌼🌼🌼🌼🌼🌼
Ku/ lakdasa de mel college
ඇත්තටම සුපිරි school එකක් වැඩසටහනත් සුපිරි ❤❤🔥🔥🔥
❤❤❤ harima agayanawa ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
😍🤩😍🤩
❤❤❤❤❤❤❤❤❤
Mamath oya table eke mullaka innawa neda kiyala mathak unama 🤐🫠🤕
Ayiye mekat reply ekak dannko mta oyt kathakaranna one
😄🌸😈
🩷🩷🩷🩷🩷🩷🩷
අපිනම් කෑවේ ඌරු පැටව් වගේ 😁 හැදි නෑ අතින් 🙏🏻
බොහොම ස්තුතියි ඔබේ අත්දැකීම ප්‍රකාශ කරාට ඇත්තටම මෙතනින් අපි අදහස් කරන්නේ හැදි වලින් කන්න ඕන කියන එක නෙමෙයි
අපි හම්බෙන අමුත්තන් එක්ක ඒගොල්ලන්ගෙ සංස්කෘතියට අනුව ඒගොල්ලන්ට ගරු කිරීමක් වශයෙන් ඒ විදිහට කන්න පුරුදු වෙන්න ඕන කියන එක තමයි.
නැතුව හැමදාම හැදි වලින් කන්න කියන එක නෙමෙයි මමත් හැදි වලින් කන්නේ නෑ අපි කවුරුත් හැඳි වලින් කන්නේ නෑ අතින් තමයි කන්නේ.
විශේෂම දෙයක් ඌරු පැටව් වගේ කන්නේ නැ🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඒකත් හොරෙන්. කෙල්ලො ටික ගෙනියන බත් එක දවල්ට කන්න බලද්දී නෑ. කොල්ලො ටික හොරෙන් කාල
Godak weda gath a wedenam bs mallya
Ekath vinasai 😂
lassanai eth thawa vesthara tikak dammanam hodai kiyala hithuna .
dinen dina wenasma dewal karanna shakthiya labewa ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි අඩුපාඩු කියනවා නම් කියන්න ඒ අඩුපාඩු හදාගෙන අපේ ගමන ඉදිරියට ගෙනියමු
Wrong, For the main meal use only knife and fork. Spon is for dessert.
While having a meal its very civilised to talk to friends or fellow dinners.Never use the spoon to eat the main meal. But you can eat the food anyway you like,but don't make a mess. Fork is for the main meal.
❤❤❤❤❤
💜💜💜💜💜💜💜💜💜💜
Damassi daruwo 👏👏👏mn inne italy wala mehe aya try karanawa api wage athin kanna eyalata pudumai 🤣namuth dan tiyena visabija nisa hodai daruvane oyalata 👌hoda gururuwaru pirisak🤝thanks ❤️❤️❤️🇱🇰
My School...M.N.C ♥️
🩷🩷🩷🩷🩷🩷
කොහෙද මේ පාසැල
koruwawa mahanama vidyalaya
Aiye fire work eke video ekath dannako❤
❤❤❤❤
💜💜💜💜💜💜💜💜💜💜
සුපිරි school එකක්නේ. කොහේද ඒ. හරිම වටිනව. අපේ කාලෙ ඔහොම තිබුනේ නෑ හාන්දුරුවනේ. ඇත්තටම නියම වැඩක් ඒක නම්
Lankawe aya koma karath hadannanam ba. Ara sir kiyanawa katha nokara kanna kiyala eth 😅😅
ඇත්තටම ළමයි ගොඩක් හොඳයි එහෙ එන සද්දේ තමයි එතන ගොඩක් ඇහෙන්නේ 🤣🩷🩷🩷🩷🩷🩷🩷
👊👌👌👌👌👌👊
🌼🌼🌼🌼🌼👌👌👌👌👌👌👌
Love my school..❤😊🎉
💜💜💜💜💜💜💜💜
Mokakda school eka
හොඳ Experience එකක්
Tharupaha kiyana eke theruma nodena katha karanne
බොහොම ස්තූතියි අපිත් ඉගෙන ගන්න කැමතියි ඔබ දන්න තරුපහේ හෝටල් ගැන අපිට කියන්න අපි ඉගෙන ගන්න කැමතියි.
අපි දන්න දේ කියලා දෙනවා නොදන්න දේ ඉගෙන ගන්නවා.
අපි අභියෝග වලට මුහුණ දෙන්න කැමති අය
ඔබතුමා දන්න දේවල් අනිවාර්යෙන් කියන්න අපි ඉගෙන ගන්න කැමතියි ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷
@@SrilankaEducation oya poddak hoyala balanna five start hotel kiyana eke theruma kiyala. Awashya sadaka .manawa saha bouthika washayen. Awata giyata tharupaha kiyala kiyanna ba. Eken wenne weradi deyak samajagatha vena eka. Tharahakna.
Where is this school located? Pls. Thanks.
කුරුණෑගල දිස්ත්රික්කයේ හව අධ්‍යාපන කලාපයට අයත් කෝරුවාව මහානාම මහා විද්‍යාලය
me cedet da
පොළොන්නරුවට එන්න
පොලොන්නරුව කොහෙද කියලා කියන්න මම එන්නම් 🌼🌼🌼🌼🌼🌼
British way gihin oka igana gaththu mama 😊😊
මෙන්න මෙහෙම තමා කටට ගන්නේ ඒකට නම් පොඩිවුන්ටත් හිනා ගියා😅
කොහොම වුනත් වැඩේ නියමයි❤
ගොඩක් ස්තූතියි දිගටම අපේ වැඩසටහන් බලන්න ඔබගේ යහළුවන්ටත් අපේ වැඩසටහන් බලන්න කියන්න 💝💘
Mamath oya table eke mullaka innawa neda kiyala mathak unama 🤐🫠🤕