Badulla Train Journey |කහටරුප්ප පන්සල |Uni Vlog♥️🤩(මතක පොතට අලුතින්🥺)

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025
  • The Bunker Home ( Badulla)
    තාම නිවාඩුවට බදුල්ලේ ආවේ නැද්ද...🙄🙄
    බදුල්ලේ එන ඔයාලට අඩුම මිලට නවාතැන් පහසුකම් අපෙන් 💪💪
    14 දෙනෙකුට පහසුවෙන් ඉන්න පුලුවන්.. Share කරගත්තොත් 20ක් පුලුවන් 😍
    කෑම උයාගන්නත් පුලුවන්.. ගෑස් සහ භාජන අනිත් උපකරනත් අපි ඔයාලට නිකන් දෙනවා... නාන්න උණු වතුර ටිකත් නිකන් තමයි ඉතිං..😘 ඕන නම් ඉතිං කෑමත් දෙන්න පුලුවන්.. 😋😋😋
    බදුල්ල අවට ඇවිදින්න ඕනි නම් බස්, කාර්, වෑන්, ස්කූටර් අඩුම මිලට අපි ඔයාලට දෙනවා...😱😱
    මඩොල්සිම
    ඇල්ල රොක්
    ලිප්ටන් ෂිට්
    හලබ පාලම
    රාවණා ගුවාහ
    දෝව පන්සල
    කතරගම දේවාලය
    ලන්දේසි බලකොටුව
    මුතියංගන පන්සල
    පීස්ස දියඇල්ල
    බොඹුරු ඇල්ල
    ඇඩිශම්
    රාවණා ඇල්ල
    දුන්හිද ඇල්ල
    නාරංගල
    පුංචි සිරීපාදේ
    දෙමෝදර රේල් ගැටේ
    Nine arch bridge
    බෝගොඩ ලී පාලම වගේ තැන්වලට ඉක්මනටම ලේසෙයෙන් යන්න පුලුවන්..😍😍😍😍
    Bus stand එකේයි Railway Station එකේයි ඉදං පයින් එන්න පුලුවන්...
    මුතියංගන පන්සල ඉස්සරහ තමයි තියෙන්නේ...🥹🥹
    Check in check out time නෑ..පහුවදා booking නැත්නම් හවස් වෙනකම්ම ඔයාලට ඉන්න පුලුවන්.. රෑ හිටියොත් විතරයි සල්ලි ගන්නේ... 😚😚😚
    වාහන නවත්තන්නත් ඉඩ පහසුකම් තියනවා..
    10 දෙනෙකුට වඩා අඩු නම් අපි ගාන කතා කරමු...😊😊
    10ට වැඩි නම් කීයක් හිටියත් දවසට 10000/- යි
    0713360733
    THE BUNKER HOME - BADULLA
    #badulla #places #mostfamous #welcometosrilanka #trending #love #subscribe #dance #funny #travel #vlogs #dehiwala #hnd #ati

КОМЕНТАРІ • 37