උතුරු කොරියාවේ බිකිනි ඇදුමක් ඇදන් ගියොත් වෙන දේ | North Korea Documentary | North Korea Travel

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 81

  • @dharmakeerthiepa8430
    @dharmakeerthiepa8430 7 місяців тому +38

    හැමදේම තියෙන අපේ රටට වඩා උන් නිදහස් ...මේ වීඩියෝ එකේ කොඩිය පවා දකුණු කොරියාවේ..මේක ඇත්තට ඇත්ත දැනගැනීමට...උතුරු කොරියාවටම යා යුතුයි. මේ වගේ ඇමරිකානු ව්‍යාප්තවාදයට අහු නොවන රටවල් වලට මේ වගේ මඩ ප්‍රචාරත් යනවා...ඉරාකයේ සදාම් හුසෙන්ඨකලා වගේ ලිබියාවේ ගඩාෆිට කළා වගේ...බොරු ප්‍රචාරත් යවනවා..මේකේ තියෙන සමහර නීති වැරදි නෑ...ඒවා අපි හිතන විදියේ වැරැද්ද...ඊශ්‍රායලය වගේ වැරදි ප්‍රහාර දීලා නෑ...උන් උන්ගේ පාඩුවේ කැමති විදිහට හිටපුවාවෙ ...ඉරානය ඇතුලට ගිහිල්ලා නායකය මරන්නේ මේ වගේ නීති නැති හින්දා....අපේ රටේ ජාතීයෙන් භාගයක් පිටරට ..ඉතුරු වෙලා ඉන්නේ වයසක අම්මලා තාත්තලා..කුඩ්ඩො ගංජා කාරයෝ.....මේ වගේ පාලනයක් තිබ්බනම් අපේ රට මීට වඩා හොඳ වෙනවා.

  • @Sri-Lanka.816
    @Sri-Lanka.816 9 місяців тому +16

    😢❤😊 හිතුවක්කාර චරිතයක් 😊දකුණු කොරියානු කොඩිය දාලා ඒරටේ නම කනවා ඔය දකුණු කොරියානු කොඩිය ඒක මාරැකරලා උතුරු කොරියානු කොඩිය දාන්න😊❤

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 11 місяців тому +1

    Thank you for the video.

  • @KRBShortvideo
    @KRBShortvideo Рік тому +2

    වීඩියෝ එක පට්ට♥️

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 7 місяців тому +8

    ඔය කාලකණ්නි මිනිහ විනාශ වෙලා ඒ පව්කාර ජීවිතෙන් ඒ මිනිස්සු නිදහස ලබන්න කියල ප්‍රාර්ථනා කරනව 😢

  • @CodeCraft-s9l
    @CodeCraft-s9l 6 місяців тому

    supiri vedio eka wishma lokaya wage diga gammanak thiye oyatath good luck bro

  • @VAVisanka
    @VAVisanka Рік тому +1

    Supirima video ekak.

  • @annasgymnasticscoaches
    @annasgymnasticscoaches Рік тому

    Supiri video eka

  • @rameshkrishan2099
    @rameshkrishan2099 Рік тому

    Supperb මචං ❤️😊

  • @NethmiKanchana-vh3em
    @NethmiKanchana-vh3em 8 місяців тому +1

    Thank you for the video

  • @nuwansrilankanilas
    @nuwansrilankanilas 10 місяців тому

    Super

  • @aselamadhushantha2709
    @aselamadhushantha2709 Рік тому

    ekanam niyama video ekak

  • @VisankaKaruwani
    @VisankaKaruwani Рік тому

    Supiri video ekakne adath hamadama wagema

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 3 місяці тому +5

    කොහොම උනත් උතුරු කොරියාවෙ ඉන්න සාමාන්‍ය ජනයා හරි දුර්වලයි , නැත්නම් මෙලහකටත් කිම් ජොන් උන් පරලොව ඇරලා. 😅😂😂

  • @yanatravel
    @yanatravel Рік тому

    Wow nice video. ❤

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 7 місяців тому

    Sathek welawath ipadenna hoda na?

  • @priyankarasri9524
    @priyankarasri9524 16 днів тому

    Ehe badupot nada?

  • @GunathungaAmarasiri
    @GunathungaAmarasiri 5 місяців тому +2

    ඒකාධිපති පාලනයක් සහිතව අමුතු නීති තිබෙන රටක්.

  • @visankaruwani80
    @visankaruwani80 Рік тому +5

    Niyama video eka North korea gana godak dewal danagatta. e ratatanam yanna thiya hithannawath hoda naha

  • @dharmadassmadurasinghemudi5105
    @dharmadassmadurasinghemudi5105 7 місяців тому +8

    වැසිකිළියට ගිහින් ආවනම් හරිනේද...?

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 7 місяців тому

    එල කොල්ලෙක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @koreanhub859
    @koreanhub859 6 місяців тому

    south korea video ekak

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s Місяць тому

    Ayya nouth koriya kellak badinna barida❤❤❤

  • @athmamedanijayawardhana9427
    @athmamedanijayawardhana9427 10 місяців тому +19

    මේකෙ පෙන්නන ජාතික කොඩිය උතුරු කොරියාවේ ජාතික කොඩිය නෙමේ දකුණු කොරියාවේ ජාතික කොඩිය එය වෙනස් කරන්න නැත්නම් එම රටට හොද නැහැ එම රටෙ අනන්‍යතාවයටද බලපානු ඇත එය වහාම වෙනස්කල යුතුයි

    • @dilansagamage7706
      @dilansagamage7706 10 місяців тому +3

      අනිවාර්යෙන් ම වෙනස් කරන්න ඕන උතුරු කොරියාවට දකුණු කොරියානු ජාතික කොඩිය දැම්මොත් දකුණු කොරියාවට කරන අපහාසයක් කරුණාකර ජාතික කොඩිය වෙනස් කරන්න

    • @ranilam8778
      @ranilam8778 6 місяців тому +2

      අනිවාර්යයෙන් .කිම් කාරයා දැන ගත්තොත් මේ නිවේදකකට බිකිනි අන්නදවලා උම්මා දෙයි😂

    • @MalthiTharushika
      @MalthiTharushika Місяць тому

      Ow

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana 3 місяці тому +1

    Anura lankawath uthuru koriyawA widihata diyuna karai malimawsta jaya

  • @Trl.889
    @Trl.889 6 місяців тому +2

    Okawa marala danna one paw ahinsaka minissu

  • @lkstorm1799
    @lkstorm1799 6 місяців тому +1

    Mechchara thorathuru demma eke flag eka weraduna ekai awla

  • @Sameewithsouthkorea1
    @Sameewithsouthkorea1 Місяць тому +3

    පෙන්නපු ඔක්කොම වීඩියෝ කෑලි දකුනු කොරියාව නම් සුන්දර රටේ වීඩියෝ

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 місяців тому +1

    Kochcha pawda mey minissu😭😭😭

  • @sumedasampath4775
    @sumedasampath4775 Місяць тому

    අමාරුවේන් කියන්නේ ඇයි

  • @kamakada6717
    @kamakada6717 6 місяців тому +3

    😂😂 මුට පිස්සු දකුණු කොරියාවෙ එවානෙ මෙකෙ තියෙන්නෙ😂.

  • @niroshandavid
    @niroshandavid 10 місяців тому +2

    South Korea pennala north Korea kiyanawa.. umba beelada?

  • @ros1420
    @ros1420 7 місяців тому +1

    Muuta utura dakuna maruwela track

  • @shamikaindrajith4550
    @shamikaindrajith4550 Рік тому +1

    ANE UBE BORU

  • @shanakafernando4317
    @shanakafernando4317 Рік тому +2

    මහ whocana රටක් නේ...

  • @smjayavilalsiriwardhena
    @smjayavilalsiriwardhena Рік тому +13

    මේ වීඩියෝවේ පෙන්නන්නේ උතුරු කොරියානු ජාතික කොඩිය නෙමේ දකුණු කොරියානු ජාතික කොඩියයි.එය බලවත් වරදක්! නිවැරදි කරන්න.
    එය ඔබ විසින් වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන කරුණු වල නිරවද්‍යතාවය කෙරෙහිවද බලපානු ඇත.

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf 5 місяців тому +1

    Paw ahinsaka මිනිස්සු බයේ ජිවත් වෙනවා

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 7 місяців тому +2

    🤣🤣🤣🤣මුලින්ම රටේ කොඩිය මොකද්ද කියලා හොයාගන්න

  • @DiasH-o4s
    @DiasH-o4s 7 місяців тому

    Kodiya verdinisa meevistara gena visvasayak nehe

  • @sandaru972
    @sandaru972 6 місяців тому

    🇰🇵

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 7 місяців тому +1

    කොඩිය මාරැ කරගෙන බයිලා කියනවා

  • @rajithademel3536
    @rajithademel3536 5 місяців тому +1

    ලැජ්ජා නැති බය ගුල්ලෙක් ගෑනුන්ට චන්ඩියෙක් 😅

  • @hemanthakumara287
    @hemanthakumara287 7 місяців тому +1

    බූරුවො ස්ටැන්ලි වාදය කියල දෙයක් නෑ....ජාතික කොඩියක් අදුනගන්න දන්නෙ නෑ...පෝස්ට් දාන්න කලින් ලෝකය ඉගෙන ගනින්

  • @HyginusOpatha
    @HyginusOpatha 6 місяців тому +1

    මෙ දකුණු කොරියාව ජාතික ධජය ......

  • @janakagunasekera
    @janakagunasekera 7 місяців тому

    meka angoda imda one akak......udde koivele da dan ne....pissek

  • @Anura-lt3sb
    @Anura-lt3sb 7 місяців тому

    NPP TO JAWEWA

  • @nilanthinilanthi-f5u
    @nilanthinilanthi-f5u Місяць тому

    උතුරු කොරියාව කියල ඔක්කොම දකුණු කොරියාවන පෙන්නන්නෙ. මොන විකාරයක්ද.

  • @suranganayanapriya863
    @suranganayanapriya863 7 місяців тому

    කොඩිය korean ne😢

  • @SusanthaSenarath-h1z
    @SusanthaSenarath-h1z 26 днів тому

    Mn kim jon weddek

  • @RohanMadusanka-h8q
    @RohanMadusanka-h8q 7 місяців тому +1

    මූ රටේ එකෙක් ගෙන්ම වෙඩි කාලා මැරෙනවා වැඩිකල් නොගිහින්

  • @USHAN129
    @USHAN129 11 місяців тому +1

    උතුරු කොරියාව නම් සාපයක්

    • @AmarasinghaYasiru
      @AmarasinghaYasiru 7 місяців тому +1

      ලගදිම මකබෑවිලා යයි කියල බලාපොරොත්තු වෙනව 😢😢😢

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 7 місяців тому

    Baya wenna epa. Lankawath ema thathweta genenna thamai brain wash eka denne.

  • @nissankapush
    @nissankapush 3 місяці тому +1

    මේ පෙන්නන්නෙ දකුණු කොරියාව බන්.

  • @NishanPrasanna-j2z
    @NishanPrasanna-j2z 19 днів тому

    පණ්ඩිතයා කොඩිය මොකක්ද කියලවත් දන්නෑ 😹

  • @NOHALBANDARA417
    @NOHALBANDARA417 7 місяців тому

    Patta boru apita mongal

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 8 місяців тому +3

    Pako dakunu koriya kodiya danna epa

  • @HiruniHeratg
    @HiruniHeratg 6 місяців тому +1

    E president ta pissud 😅

  • @abigailweerasooriya
    @abigailweerasooriya Місяць тому

    Kim jon un nida ganne ne anisa manasika ledek wela

  • @DiasH-o4s
    @DiasH-o4s 7 місяців тому

    Kofiy

  • @jkmalify
    @jkmalify Рік тому

    I really like kim jun un. Handsome guy

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 6 місяців тому

    Npp ekak ewith lankath me widiyata hadanna one

  • @dilshanperera9784
    @dilshanperera9784 6 місяців тому

    Oya Katha karanne American pons ge katin,,,but u don't do it😮

  • @DiasH-o4s
    @DiasH-o4s 7 місяців тому +1

    Kodiya verdinisa meevistara gena visvasayak nehe