තාත්තිගෙයි දුවගෙයි කෝලම්😄😅-How to make Fish & Chips-Sangeeth Dini Vlogs|Sangeeth|Dinithi

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 304

  • @ruwanisooriyagoda8230
    @ruwanisooriyagoda8230 Рік тому +63

    කාගෙවත් ඇස්වහක් වදින්න එපා ලස්සන පව්ලට..ආදරෙයි ..🥰🥰🥰

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Рік тому +162

    ගැලපෙන අය හමු වෙනා...ඒක ලොවේ ස්වභාව....දෙන්නගේ සතුට දැක්කාම ඒක පේනවා....හැමදාම සතුටින් ඉන්න ජීවිත කාලෙම...

  • @dilhanilokugamage5108
    @dilhanilokugamage5108 Рік тому +102

    තාත්තා ඉන්නවා කියන්නේ ඉතින් හිනා සාගරයක් තමයි.❤️❤️😂😂😂

  • @nilukasanjeewani9604
    @nilukasanjeewani9604 Рік тому +93

    තාත්තියි,සීගිරි පුරවරයෙන් එක්කන් ආපු අම්මියි,තනාගත් ලස්සන කැදැල්ලට අලුතෙන් ගිරවියෙක් ඇවිල්ල..ආදරෙයි sangeeth dini vlogs ❤ ❤❤

    • @jeelanijeelani2618
      @jeelanijeelani2618 Рік тому

      ගිරව් ය ක්‌ නෙමෙයි ගිරවි ගෙනාපු නැවක්

  • @umaniilanthi3732
    @umaniilanthi3732 Рік тому +109

    දිනී මැණික වාසනාවන්තයි ...අම්මියි තාත්තියි හරිම ආදරෙයි දිනී මැණිකට...❤️❤️ හැමදාම ඒ ආදරේ රැක දෙන්න...තෙරුවන් සරණයි ...!!!

  • @sachinikaswsachinikasw1231
    @sachinikaswsachinikasw1231 Рік тому +19

    අයියාගේ පව්ලෙ තියෙන එකමුතුකම ට ආදරෙයි ගොඩක් ❤️❤️❤️ ජිවිතේ හැම දවසක්ම සතුටින් පරිස්සමින් ඉන්න ප්‍රාර්ථනා කරනවා

  • @tharangilalani5760
    @tharangilalani5760 Рік тому +21

    තාත්තායි දෝනියි එක වගේමයි. ලස්සනයි
    මං කියනවට ඔයාලත් බලන්න දිනී මැනික..ඔය දෙන්න එක වගේමයි..

  • @thilinihansika5297
    @thilinihansika5297 Рік тому +10

    අක්කි, අද විඩියෝ එක ගොඩක් ලස්සනයි. හැමදාම comment කරේ නැති උනාට මම හැමදාම ඔයාලා ගේ විඩියෝ බලනවා. අක්කි, ඔයාට ලැබිලා තියෙන්නේ හොද ගුණ යහපත්කම් තියන සුන්දරම පවුලක්. අම්මි, තාත්තා, අයියා ඔයාට ගොඩක් ආදරෙයි. හැමදාම මේ වගේම සතුටින්, විනෝදෙන්, හිනා වෙලා ඉන්න. දෙවියන් හැමදාම ඔයාලා වගේ හොද අය ආරක්ෂා කරනවා. දන්නවද අක්කි පවුලක් ලස්සන වෙන්නේ හොද ශ්‍රියා කාන්තාවක් හිටියොත්. මම හිතන්නේ අයියාගේ පවුලට ලැබිච්ච ශ්‍රියා කාන්තාව ඔයා. අක්කි, හැමදාම එයාලාත් එක්ක ඉන්න. අපි හැමොම ඔයාලාට ගොඩාක් ආදරෙයි. බුදු සරණයි,දෙවි පිහිටයි.🥰🥰🙏

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 Рік тому +60

    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ...👍👍👍👍👍👍👍👍😍😍😍

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 Рік тому +28

    ,හරිම jolly අප්පා. මෙි තුන් දෙනාගෙ එකමුතුව හරිම fun.

  • @tanuja5634
    @tanuja5634 Рік тому +25

    තාත්තා තාම මරැ දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Рік тому +16

    දිනී අක්කි පුදුම වාසනාවන්තයි.මේ තරම් ආදරණීය පවුලක් ලැබිලා තියෙන්නෙම අක්කිගෙ පෙර පිනකට.අම්මියි,තාත්තියි වගේම දිනී අක්කියි,සංගීත් අයියත් හරිම ආදරණීය,ගැළපෙන දෙන්නෙක්.
    ආසම පවුලක් ඔයාල.දැක්කත් හිතට මාර සතුටුයි.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.
    ❤️😍

  • @SK_Dreamer
    @SK_Dreamer Рік тому +8

    අන්තිමේට හරි සන්ගීත් අයියත් එයි කියලා බලන් ඉදපු මම.. 😳❤️

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 Рік тому +3

    හැමදාම මේවිදිහටම සතුටින් ඉන්න ඒ සතුට මේ විදිහට vlogs වලින් බෙදාගන්න .හරිම ආදරණීය විදිහට අපිට දැනේනවා.ආදරේයි ⁣මහා ගොඩක් ❤️❤️❤️ හැමදාම තෙරුවන්සරණයි !!!

  • @SaP19march
    @SaP19march Рік тому +22

    Dini matches well for sangeeth...also for inlaws..😍

  • @shanikamadhubashini6010
    @shanikamadhubashini6010 Рік тому +14

    හරිම ශෝක්❤️ family එකට සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ හැමදාම 😍

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Рік тому +26

    ඔයාලගේ ඔය සතුට සදා කල් රැදේවා තෙරුවන් සරණයි ජේසුපිහිටයි 😘😘😘😘😘❤❤❤❤🌷🌷🌷🌷🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 Рік тому +2

    අනෙ රස පාටයි.මං දිනී අක්කී හදපු චිකන් කරි එක හැදුවා.අක්කි ඒ දාපු ඔක්කොම දාලා.ඒක මාර රහයි කියන්නේ.ආයේ කියල වැඩක් නෑ.අපි හදන ඒවා එවන්නෙ කොහොමද 4ටො එකකින්.මං instragram පාවිච්චි කරන්නෙ නෑ.
    අද කියල දීපූ එකත් මං හදල කියන්නම්.හරිම ආදරණීය පවුලක් ඇස් වහක් නම් වදින්න එපා.හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .

  • @thakshiladilrukshi8979
    @thakshiladilrukshi8979 Рік тому +11

    අපිත් කෙසෙල් වලින් කැවුම් හැදුවා.මාරම රසයි ❤

  • @admishanulya8556
    @admishanulya8556 Рік тому +1

    මේ ආත්මයෙත් පිං කරනවා..ලබන ආත්මෙත් මේ දෙමාපියන් ලැබෙන්න..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.!

  • @dew3402
    @dew3402 Рік тому +3

    දිනී අක්කිගේ හිනාව තමයි මරු 😂❤️

  • @sriyakumari4314
    @sriyakumari4314 Рік тому +11

    Dekonmaru බලන අය කො

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 Рік тому +22

    අය්යෝ අම්මි,තාත්තී ශෝයි අනේ නියමයි ,අක්කිගෙත් හිනවා අම්මෝහ් ආ..යිශ්😎😎😎

  • @sajifernando3862
    @sajifernando3862 Рік тому +20

    මරු අද වීඩියෝ එකත්..❤❤️හැමදාම මේ විදිහට සතුටින් ඉන්න ..ඉක්මනින් දෙන්නගෙ වෙඩින් එක බලන්න ආසාවෙන් ඉන්නවා 😁👌

  • @surangandanu5066
    @surangandanu5066 Рік тому +14

    දැන් ඔයාලගේ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා අනේ 💖

  • @madushanisamanthika6905
    @madushanisamanthika6905 Рік тому +6

    දිනී කියන්නේ පව්ලට වාසනාවක් හැමෝම සතුටින් ඉන්න 🥰🥰

  • @thushsarasampath5866
    @thushsarasampath5866 Рік тому +1

    හරිම ශෝක්....කිසිම ලොකු කමක් නෑ කාගෙවත් බලන් ඉන්න හරිම ආසයි.....🌺👍

  • @deepikapriyadarshani7034
    @deepikapriyadarshani7034 Рік тому +6

    Ane ammi apita ලබු කොල සුරුට්ටු හදන විදිහ කියලා දෙන්නකෝ 😊

  • @daliyasilva9298
    @daliyasilva9298 3 місяці тому

    කෑම නැතිව හරි ඔය එකමුතුකම ආදරණීය කමම ඇති අපිට හිත් පිරෙන්න. සතුටුවෙන්න.

  • @චාන්දනීජයසුන්දර

    මේ ගෙදර පුතෙක් හිටියේම නැද්ද එතකොට 😃😃😄හරිම සතුටුයි අනේ යාලුවො ටික දැක්කෙත් නෑ ගොඩක් කලෙකින් සෙට් එකම ඉන්න වීඩියෝ එකක් ඕනේ දැන් නම් කට්ටියම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️💘💘💘💘💘💘

  • @renuka243
    @renuka243 Рік тому +4

    හැමදාම ලස්සනයි හැමදාම සතුටින් ඉන්නවා ගොඩක් ආදරණිය ඇයට ගොඩක් ආදරණිය අම්මා තාත්තා කෙනෙක් ලැබිමත් පිනක් තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @nilminisamarathunga701
    @nilminisamarathunga701 Рік тому +7

    හරි ම සතුටුයි ..හැමදාම ත් සතුටනේ න් ඉන්න .සියලුදෙනා ට ම බුදු සරණයි .. කියා දෙන හැම දේම මමත් හදනව⁣ා..ලෙසියි පහසු යි,සරලයි.රසයි....❤️❤️❤️👍👍👍

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 Рік тому +2

    🌻දිනී නංගි හිතුවට වඩා ඉක්මනට අල ගෙඩිය කැපුවනෙ.ඔයා දක්ෂ වෙලා අම්මිව ආශ්‍රය කරලා.....

  • @amandahansani8664
    @amandahansani8664 Рік тому +7

    😍cmnt එකක් දාන්නම හිතුනා අදනම්.. ආසම ෆැමිලි එක..ඉඩක් ලැබුන ගමන් ගොඩක් ආසවෙන් ඔයාලගෙ වීඩියෝ එකක් බලන්නේ..🤗 .හැමදාමත් මේ ඉන්නවා වගේ සතුටින් පරිස්සමින් ඉන්න හැමෝ එක්කම ...බුදු සරණයි හැමෝටම..🤗♥️🌿

  • @nethminishadi1069
    @nethminishadi1069 Рік тому +16

    නිහතමානී පවුලක් 🤗🤗

  • @cutebby4681
    @cutebby4681 Рік тому +3

    අනේ තාත්තා අම්මා දෙන්නාගේ ආදරේ ❤❤❤සෝයි 😍🥰😘

  • @anuanushi1220
    @anuanushi1220 Рік тому

    මගෙ පවුලේ අය ඔයාලා කියලා මට දැනෙන්නේ .....ආදරෙයි ගොඩක් ලස්සනයි .........තාත්තාට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා ..තෙරුවන් සරණයි !..අම්මත් දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා! ..බුදු සරණයි ..

  • @vimalavimala8190
    @vimalavimala8190 Рік тому +3

    දිනිති අපි දකුණෙ අපට හොදට කැම හදන්න පුලුවන්

  • @niroshirathnayake3522
    @niroshirathnayake3522 Рік тому

    අපේ පුතා අහනව සංගීත් මාමා කොහෙ ගිහින්ද කියල එයා හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න දෙකොන්මාරුත් ආසාවෙන් බලනව

  • @diltv5079
    @diltv5079 Рік тому

    අම්මෝ හරිම විනෝදයි ලංකාවේ සෑම පවුලක් තුලම මේ සතුට සමගිය තියේවා ආදරෙයි දිනිති අක්කියෝ ❤❤👌👌

  • @oshikaveena5035
    @oshikaveena5035 Рік тому +3

    මෙහෙම ලස්සන පවුලක් හම්බෙන්න ගෑනූ ලමෙක් කොච්චර පින් කරන්න ඕනීද🥺❤️ මේ අම්මගේ ආදරේ.❤️🥺🥰

  • @madavasashi8359
    @madavasashi8359 Рік тому +1

    ඔයාලගේ පවුලේ සතුට මේ‍ විඩියෝ එකෙන් දකින්න ලැබිම අපටත් ලොකු සතුටක්.....🌹🌹🌹🌹🌹🌹🌹

  • @dinushahansi7941
    @dinushahansi7941 Рік тому +3

    විඩියෝ එකක් එනකම් බලන් ඉන්න නිසා ඉක්මන්ටම දාන්න සතුටින් හිනා වෙලා ඉන්න

  • @rivisanCreations
    @rivisanCreations Рік тому +21

    ඔක්කොම තාත්තලාගේ ජාතික පානය *තේ*😂❤❤

  • @sandeepaniperera7410
    @sandeepaniperera7410 Рік тому +5

    Exam එකට පාඩම් කරද්දි free වෙලාවක් සංගීත් vlogs බැලුවම මනස සැහැල්ලු වෙනවා ☺️Thanks අක්කි අයියා ඔයාලා හැමෝටම මේ විදියට අපිවත් සතුටින් තියන එකට. ආදරෙයි ගොඩාක් ❤

  • @sadu8641
    @sadu8641 Рік тому +5

    අනේ හැමදාම සතුටින් ඉන්න පුංච් පවුලට අැස්වහක් වදින්න එපා ❤❤❤❤❤අාදරේයි හැමදාම

  • @dgankumariasha5752
    @dgankumariasha5752 Рік тому +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤දිනිති ඔයට hamba උනේ වාසනාවට me ammi ththi raththaran ha සමානයි හරිම ආදරණිය familiyak dini sangith e වගේ oya මේ ammita ththita hodata ආදර yen salakanna ayala hari hodai god blass you familis

  • @wijesingharathnayaka8156
    @wijesingharathnayaka8156 Рік тому +1

    හරිම සරලයි නේද ජිවිත

  • @januprasadi4994
    @januprasadi4994 Рік тому +10

    අදත් ශෝයි අක්කියෝ.අම්මි තාත්ති තමයි මරු..❤️❤️

  • @komarij4131
    @komarij4131 Рік тому +3

    බුදුසරණෟයි අදරෙයි සතුටින් ඉන්න හැමදාම

  • @wasanagamage1237
    @wasanagamage1237 Рік тому +3

    මරු අනේ ඔයාලා බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ඔය වගේ හැමදාම

  • @himashikaushalya1272
    @himashikaushalya1272 Рік тому +5

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ♥️

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 Рік тому +1

    Happy family 👪, හැමදාම ආදර්ශ මත් දේවල් පේන්නන ගමන් ආස්වාද යත් දෙන 👧දිනිති, 👦sangeeth aiya, 👩‍🦰අම්මා, 👨තාත්තා ස්තූතියි, සතුටින් 👨‍👩‍👧‍👧සමඟියෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  • @piuminayani1805
    @piuminayani1805 Рік тому +6

    අලුත් කෑම නියමයි අනේ හැමදාම ඔහොම වීඩියෝ ගේන්න හැමෝම එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ආදරෙයි ඔයාලට හැමදාම බුදු සරනයි

  • @nimaliperera974
    @nimaliperera974 Рік тому +1

    සුන්දර සුරන් මැතිඳු නැති තැන හිස් ගතියක් දැනෙනවා .යන්න දෙන්න එපා .ඔබතුමිය ලඟ ඉන්න කියන්න .බලාගෙන වලල්ල වැටෙයී මාලු ලෑල්ල උඩට.....ඔබ සැමටත් බුදු සරණයි ...නිදුක් නිරෝගී සුවයයී ප්‍රාර්ථනා කරමි ....

  • @dilhanipriyangika4439
    @dilhanipriyangika4439 Рік тому +1

    ලස්සන පවුලක් අක්කි..මෙහෙම දකිද්දි අක්කි...සතුටින් ඉන්න ලැබේවා හැමදාම ..ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි හැමෝටම....

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 Рік тому

    නිහතමානී චරිත මේ හැමෝම
    ආදරෙයි හැමදාමත් .
    තෙරුවන් සරණයි !! ❤️❤️❤️❤️

  • @inokaweerasinghe630
    @inokaweerasinghe630 Рік тому

    Ane puluwan nam goraka paste eka hadana hati kiyala denna.

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 Рік тому +3

    Video එක දානකම් බලන් ඉන්නේ😍😍

  • @nayomiranasinghe1191
    @nayomiranasinghe1191 Рік тому +3

    You are so down toward Dinithi ❤

  • @isharahansu9426
    @isharahansu9426 Рік тому

    හරිම ආදරනීයයි හැමෝම. තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම . ආදරෙයි 🌹❤........

  • @nilankakumuduni1321
    @nilankakumuduni1321 Рік тому

    Dini hinawa gadarma පිරිලා හරිම වාසනාවන්ත yi

  • @fdojeenat5946
    @fdojeenat5946 Рік тому

    හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @suselakumara9772
    @suselakumara9772 Рік тому +7

    ආදරෙයි ඔක්කෝටම❤️❤️❤️❤️😍😍😍

  • @Pabasara555
    @Pabasara555 Рік тому

    දැන් සංගීත් අයියා බෑණා වෙලා ඉන්නේ.හොද වැඩේ🤪

  • @thamarathamara7618
    @thamarathamara7618 Рік тому +1

    මන් ඉන්නේ සවුදියේ ...ඊයේ මන් කෙසෙල් කැවුම් හැවුවා හරිම රසයි...මේ ගෙදර අවුරුදු 12 විතර ලමයෙක් ඉන්නවා කැවුම් පිගානම අරන් ගියා..ම්ස්න් ගිහින් බලද්දී සේරම කාලා නියමයි කිවුවා ....සතුටුයි නේද ..❤️❤️❤️❤️❤️

  • @Cricketfans-clubb
    @Cricketfans-clubb Рік тому

    ශෝක් අනේ ..ආදෙරෙයී ඔයාලට

  • @pamodajayarathna3726
    @pamodajayarathna3726 Рік тому +1

    Sangeeth Vlogs -> Sangeeth Dini Vlogs -> Dini Vlogs
    Akki & Ayya ❤️

  • @nandanigrardi9523
    @nandanigrardi9523 Рік тому +5

    ඔයාලාට ගොඩක් ආදරෙයි බුදුසරනයි

  • @ushanisandepani2212
    @ushanisandepani2212 Рік тому +1

    Thaththi innakota man godak asai rasa katha godai

  • @sandyanisumathipala1611
    @sandyanisumathipala1611 Рік тому

    අමිමිට එ්ප්‍රන් අන්දන්නත් දූවම එන්න ඔන.අලුත්ම වෙනස, අාදරෙයි.

  • @prashania2825
    @prashania2825 Рік тому +8

    Mmm mouthwatering!❤ thanks for sharing this wonderful recipe! Love to all of u tc

  • @dilminirasha4988
    @dilminirasha4988 Рік тому +1

    දිනිති අක්කා හරිම ලස්සනයි ❤️

  • @kumaridissanayaka8534
    @kumaridissanayaka8534 6 місяців тому

    Mayalage kolam bala bala hina wenne mama vitharada😊😊

  • @djsudeshanaremix
    @djsudeshanaremix Рік тому

    අක්කෙ ඔයාවයි සන්ගීත් අයියවයි මන් දැක්කා අත්තිඩිය පාරේ Auto miraj එකේදි

  • @nandaniamarasinghe2814
    @nandaniamarasinghe2814 Рік тому +2

    ඔයාලා හරි ම ශෝයි අක්කෙ ❤️❤️

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Рік тому

    Mama.ada.thama.dakke.dalada.samindu.pehitai.nehatha.mane.paulak.jaya.wewa

  • @maheshiwickramarathna9281
    @maheshiwickramarathna9281 Рік тому +1

    අම්මි තාත්ති ශෝක් අනේ😍🔥

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 Рік тому

    දිනි අක්කි කෑම හදනවා බලන්න ආසයි ❤❤❤

  • @arunajayalath6404
    @arunajayalath6404 Рік тому

    අම්මිගෙ banana oil Cake 🍰🍰🍰 හැදුවා. හරිම රසයි

  • @methmasanindi2205
    @methmasanindi2205 Рік тому +1

    සතුටින් inna budu saranai family akatama

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому

    Budusaranai sangeeth aiya dini akka .suran aiya අම්මාට .good job

  • @hnscreations...1371
    @hnscreations...1371 Рік тому

    Harima lassanai,harima adaraneeyai,harima sundarai.oya adare hamadama oya widihatama tiyaganna.apith oyalata godak adare.budu saranai.parissamen inna ❤❤

  • @sumithrapeiris9609
    @sumithrapeiris9609 Рік тому

    මේ සතුට ගැලපීම සැමදාම පවතීවා...!!!!

  • @pramus.s.5192
    @pramus.s.5192 Рік тому +3

    Dini akkata jaya wewa.thaththitath hariynam kolamak thami hambela thiynn.🤗😍

  • @sureka1233
    @sureka1233 Рік тому +1

    BS 4 දෙනාටම

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 Рік тому

    Woww presentation eka ❤☺️ mn aasama widiya

  • @ygcmalithkumara3002
    @ygcmalithkumara3002 Рік тому

    සුභ පැතුම්. හැමදාම සතුටින් සමගියෙන් ඉන්න.

  • @surangafernando2943
    @surangafernando2943 Рік тому

    Dini harima lassanai nihathamaani. Amma thaththa th harima adaraneeyai.

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x Рік тому +1

    අනෙ හරිම සතුටුයි

  • @lakshirajapaksha3231
    @lakshirajapaksha3231 Рік тому

    අමිමි දවසක් කියල දුන්න විදිහට චුටි චුටි පොල් රොටි හැදුව අදත් මම එලවථ එහෙම දලා

  • @tharindugunawardana17
    @tharindugunawardana17 Рік тому

    Anee dini Hoda gathiguna thiyena godak Hoda kenek. Adreyi hamadamathi.

  • @shampaernest3488
    @shampaernest3488 Рік тому +1

    Simple life brings more happiness and joy to the life eternally.♥️♥️♥️♥️ It shows you and your loved ones always. God will always love and bless you and your family 😍 😍 😍 😍

  • @shashinimadhusha8761
    @shashinimadhusha8761 Рік тому

    හැමදාමත් සතුටින් ඉන්න...බුදු සරණයි ඔයාලට 🙏😃🌹😍

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 Рік тому

    හැඩැල්ලෝ මාලු harima crispi soda valin batter eka heduvama..adrei oyalata .❤❤❤❤❤

  • @achinisasanka8253
    @achinisasanka8253 Рік тому

    Adath maru😂❤ oylge video eka dankl
    Bln hitiye❤

  • @sumithekanayaka4549
    @sumithekanayaka4549 Рік тому

    Ane e ammagei thaththagei sathuta hamadama rakinna akkiyoo.oyalata budu saranai.ko ape aiya.

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 Рік тому

    තෙරුවන් සරණයි ! ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ...🌷💕💕🌟🌟👍🌙👍👍🌟🌟💕💕

  • @nuwanbanagoda2095
    @nuwanbanagoda2095 Рік тому

    හැමදාම සතුටින් inna .ආදරෙයි ......

  • @ireshagayani2943
    @ireshagayani2943 Рік тому

    හැමදාම රසම රස කෑමක් හදනවා