Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද රවිඳුට තමා මිනිස්සුන්ගෙන් vote වැඩි. මොනා උනත් රවිඳු හදවතෙ ගායකයෙක් වෙලා ඉවරයි. ඒක ආය කවදාවත් කඩන්න බෑ. congratulations රවිඳු අයියෙ♥️♥️♥️
හදවතේ ගායකයා H R ජෝතිපාල
තව ශිහාන් කෙනෙක්ව එයාගෙන් දකින්නෙ මන් විතරද😍
තව ශිහාන් කෙනෙක් මොකටද..😂
ට්රැක් පැනලද අක්කෙ
✋මාත්
Ne math dakinawa
Ai mama
ශිහාන් සර් මනාපය නොදුන්නට අනික් කෙනාටත් මනාපය නොදී රවිදුගේ තැන හිමි කලා... සුබ පැතුම් රවිදු ...ඊලග සැරේ නම් 90%ක් වත් ගන්න ගායනාවක් දෙන්න සුබ පැතුම් !!!""""
කෙහෙල් මල... රවිදුට පස්සෙ හිටියෙ එරන්ද.. එයාට ශිහාන් vote නොකලේ රවිදුට දුන්නෙ නැති නිසා නෙමෙයි... එරන්දගෙ ගායනය එදා හොදටම මදි නිසා... රවිදුට vote නොකලේ පැහැදිලිවම තියන ඊරිසියාවට සහ බලුකමට.....😖😖😖
@@wish4918 අනේ පිස්සු කියන්න එපා නිකන් බොරැවට
@@wish4918 mu mona ponnayekda gihin sinduwa ahala balahan sinduwa kawa
රවිදු මොකෙද්ද ශෙහාන් කව්ද කියල උබ හිතාගනිම් 😄
රවිදු අයියා වෙනදාට වැඩිය අද ගොඩාක් ලස්සනට ගායනා කලා.අමල් සර්ගෙයි හා ශිහාන් සර්ගෙයි මනාපය නොදුන්නාට ඊළඟ වටයෙදි සුපිරිම වැඩක් දිලා සර්ලා දෙන්නාගෙ මනාපයත් එක්ක මනාප 3ම ගන්න.සුබ පැතුම් අයියෙ.🎶🎶❤️❤️❤️💖
ශෙහාන්ගෙයි අමල්ගෙයි මනාපය ලැබුනෙ නැති උනාට කොල්ල දිනුවනෙ.එ්කයි වෙන්න ඔීන රවිදු.ඔබට ජය වේවා!!!❤❤❤
අමල් නම්.මාර කුහකයි තමන්ගේ ටීම්.එකෙ උනානම් මනාප දීලා..
දක්ෂ සුපිරිම වැඩ්ඩෙක්..වෝට් එකක් නොදෙන්න තරම් ඒ ගායනයේ අඩුපාඩුවක් නෑ..ඒත් මොනවද මේ ජජ්මන්ට්..එකෙන්ම ශේප් එකේ කොල්ලා ගේම ගහයි වගේ..ඉදිරියට තව තව සුපිරිම වැඩ කෑලි එක්ක ලැබුනු දේ හොදටම කරන්න රවිදු..
ow☺☺☺☺
කොහොම හරි ශිහාන් අමල් එකතුවෙලා කොල්ලා කපලා දැම්මා. මුල ඉදන් ම මුන් දෙන්නගේ coment වලින් ම තේරෙනවා නේද
නිරොෂා හරියට හරි ඔබ ගුරැවරයෙකි
අද ගායනම් ගොඩක් ලස්සනයි රවිදු අයියේ,, ශිහාන් අයියාගේ ශේප් එකකුත් තිබ්බා අද ලස්සනයි ❤😊 Good luck adareii 💗
රවිඳු අයියේ ගොඩක් හොදට කිවුවා නියමයි ඉලග පාරත් හොද සින්දුවක් ඔනේ
රවිදු ගීත තෝරගන්න කොට තව හිතන්න. හිප්පොප් වගේ ඒවා ඔයාට යන්නෙ මේකේ සෘති අස්ථාවර වීම් ගොඩක් තියනවා
Me kolla koka kiuwath weradiyata balana kenata weradimai.lassanai kollo.uba thama hodatama kiwwe
Uba pandith amaradewada 😐😏
@@slgamelokka218 නෑ .සංගීතය හදාරලා තියෙනවා
Happy bee apith hadarala thiyanawa e kollage loku adu paduwak naha 😒
රවිඳු අයියා 76 යි සතුටුයි ඔයා ගැන අයියා 24 දෙනා ළග ළගට ගියා
මගේනම් crush එක දැන් මෙයා 😉🌼 Hiru Star උනා නම් මරු එහෙම වෙන්න ආදරයෙන් ප්‍රාර්තනා කරනවා ❤
ගොඩාක් ලස්සනයි අද වෙනදත් ලස්සනයි තමයි නමුත් අද නියමෙට ප්‍රාසාංගිකත්වයක් දක්වමින් පේක්ෂකයින්ගේ සිත් ගොඩාක් සතුටු කලා හිරුස්ටාර් ඔබයි රවිදු පුතේ, ජේසු පිහිටයි
වේග රිද්ම mashup එකක් දෙන්න අයියෙ.. හරිම ලස්සනයි.. තෙරුවන් සරනයි 😘💕
නියමයි රවිදු අයියේ ලස්සනට සින්දුව කිවුවා ❤️❤️😊
ගායනය ගොඩාක් ලස්සනයි ❤️ සුභ පැතුම් රවිදු අයියේ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා ! තෙරුවන් සරණයි ! ❤️❤️❤️❤️
අහ්හ් මෙන්න ඇවිත් කෙල්ලොන්ට අඩුපාඩු කියලා කොල්ලොන්ට හොද කියනවා රවිදු සෙට් කරගන්න බෑ බන් 😂 ශිහාන් සර් වෝට් කරේ නැත්තේ අඩුපාඩු තිබ්බා රවිදුගේ 😂
නිරෝෂාගෙ ටීම් එකේ අයට හොඳ fan base එකක් තියෙනවා .ඒකට ශිහාන් සහ අමල් බයයි.මොකද ඒ දෙන්නගෙ වෝට්ස් දුන්නොත් අනිවා 90% කිට්ටුවට ලකුණු ගන්න පුළුවන් .එහෙම වුනොත් අනිවාර්යයෙන් කැපෙන්නෙ අමල්ගෙ හරි ශිහාන්ගෙ ටීම් එකේ හරි කෙනෙක් .ඒකයි වෝට් එක දුන්නෙ නැත්තෙ.තනිකරම ඉරිසියාව .
නිරෝෂ සිංදු කාගෙ වුනත් වලට හොඳට ඇහුම්කන් දෙනව. ❤️❤️
@@sunetrajayasingha5419 ඔව් නිරෝෂට බයක් නෑ තමන්ගේ ටීම් එක ගැන .හැබැයි පහන්ට අමල් වෝට් නොකරපු වෙලාවෙ සෑහෙන අවුලෙන් හිටියේ
ඔව් ඕකුන් දෙන්නා හරි කුහකයි. ඉරිසියාව තව කොල්ලෙක් ඉස්සරහට එනවට
Shihange sindu kiwwoth shihanta thanak nathi wei kiyala bayai. Kolla kapannamai try eka.
@@surekamadhushani4903 ඔව්, ඒක තමයි ඇත්ත...ශිහාන් බයයි එයාට වඩා රවිදු ඉස්සරහට යයි කියලා. තමන්ගෙ සිංදුවක් කවුරු කිව්වත් බලාගෙන ඉදලා හදවතින් සතුටු වෙන්නෙ මෙතන නිරෝෂා විතරයි....
මෙදා පාර ටොප් ෆයිනල් එකට එන්නේ නිරෝශා ගෙ කෙනෙක් තමා. ඒකට බයයි අර අමලා
හරියට හරි
හරිම ලස්සනට ගායනා කරනවා
අමල් සර්ගේ ශිහාන් සර්ගේයි වොට් එත නැති උනාට ලස්සනට කිව්වා අයියේ ඔයා ඉදිරි වටයෙදි තවත් ලස්සනට කියන්න
මේකෙ ලොකුම අවුල තියෙන්නෙ විනිශ්චය මණ්ඩලයේ ලකුණ binary එකක් වීම.. එක්කො 7යි. නැත්නම් 0යි.. එයාලට කැමති ගානක් vote කරන්න දෙනවනම් ඔය ප්‍රශ්නෙ විසදෙනවා. කාටහරි ලකුනු 4-5ක් දෙන්න පුලුවන් උනත් එයාට දෙන්න වෙන්නෙ 0. මෙතන වලි scenario එකක් create කරල views ගන්න හදන program එකක් නෙවෙයිනම්, පුලුවන්නම් ඊලග season එකේ මේක හදන්න..
අනෙ ඔව්ව්. ඒ වැඩේනන් හොදයි 👍
ම්ගෙ ආසම කෙනා 😘🥺
Lassani ravindu aiye Hiru star cup eka oyage
ලස්සනයි sahodaraya idiriyata yanna oni අනිවාර්යයෙන් hadawathinma prarthana karanawa budusaranay තෙරුවන් සරණයි දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
Niyamai ravindu... congratulations... Eelanga wate gemak gahamuu... ජෝ....🙈❤️
කලා ලොවේ විරාජිනී නිරොෂා විරාජිනී පමනයි
ගොඩාක් ලස්සනයි අයියා නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජය වෙවා මල්ලි .ලස්සනයි ..
ෂෙහාන් කයිය විතරයි
ශිහාන් වගේ කපටියෙක් තවත් මේකෙ නෑ....
@ravindu weerarathna kiyanne brand ekakne
Harima lassanayi ravindu ayiye.
Drs world kiyanne ravinduge channel ekak profile picture eka balanna thaman thaman ta comment karanawa
Maru niyamayi ravidu ❤️❤️❤️🥰🥰😉🥳😍🤩😳
Suppar
සුභ පැතුම් අයියේ
Superb ravidu aiye ❤️🌼.
ශිහාන් වෙන්න යන එක නිසා මට හිනා යනවා දැක්කම....... මගේ අදහස..... හොදයි තමන්ටම යුනික් දෙයක් හදා ගත්තනම්...... ජය.....♥️
Niyamai puthe ohoma yan bs oyata
මේ සින්දුව feel උනේ නෑ බන් සිරාවටම
ලස්සනඊ රවිදු අඉයේ 👍ෂෙහාන් ඓයගේ වොඉක්ස් එකමාඉ. සුබ්පතමි ඉදිරියට යන්න ❤️🌷👍
ලස්සනයි තෙරුවන් සරණයි ඔබට 😘😘♥️♥️♥️💕💕💕💙💙💙💚💚💚
Ravidu ayya thama maru apita one ravidu ayya vitharay hiru star ravidu ayya Suba pethum ravidu ayya
Congratulations ....oya den supiri gaayakayek wela iwarai....😍😘
නියමයි අයියේ..ලස්සනයි ..❤️
අනෙ අමල් ඔයා ගෙ කට්ටිය ට විතරයි ඔයා දෙන්නෙ
අනේ ශෝයි එයාගේ කට හඩ ඇක්ෂන් ඒත් ඇයි අරහම විනිශ්චය මණ්ඩලය...ශෙහාන් සර් ඇයි වෝට් කලේ නැත්ති...ඒත් ශීහාන් සර් නිසාම දින්නා....ගොඩක්ම සතුටුයි අයියේ 💜💜💜💜💜💜💜💜💜
නියමායි ❤️
රවිඳු අයියෙ ඔයා අද ලස්සනට සින්දු කිවුවා ඉදිරි තරගවටයෙදි මිටවඩා හොදට කියමු 90% පන්නන්න වත් බලමු අයියෙ ඔයා තමයි හිරු ස්ටාර්
නියමයි කොල්ලෝ ❤
Hiru Star චුටි Shihan🥰 Ravindu අයියා Song එක ලස්සන යී ඔයත් Sweet...😍
රව්දු ලස්සනයි ගීතය ගායනා කරා පුදුමයි මනාපයක් නොදුන්නෙ.හේතුව මොකද්ද කියලා දන්නෙ නැහැ .
Irisiyawa
ජයවේවා!
ravindu aiye oya sinduwa godaaaaak lassanata kiuwa harima lassanai oyath godaaaaak lassanai hamadamath adarei oya wage hamadamath idiriyen idiriyatama yanna suba pathanawa hamadamath sathutin parissamen inna godaaaaak adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰
*Congratulations* 🖤🖤 රවිදු අයියා.............
Oya godak hodata ada sing kala panapaya nodunnta oya dakshayek mallii ilaga wateadi mitath wada lassanata sing kranna ❤❤❤❤💚💚💜💜
Ravindu puthe oya lassanatama gaayana kala.. oya dinanawamai puthe.. suba pethum oyaata
Kmk ne.. Oya lassanata kiwwa aiye🥰ilaga sare expertlage vote 3 ma gnn kiyl wish krnwa🥰🥰🥰oynm niymai 🥰❤️
Love you ravidu ayiya
අමල් හරි කුහක ගෑනියෙක්
Ravindu ..hamadama oya gamma thiyaganna hada ..lassanai😍
රවිදු ඊලග පාරනම් 90/පන්නන්න ඕනේ 🙈❤️❤️💞
චූටි ශිහාන් ❤️🙊
Mara lassanai iiiii 👍👍
Marama lasana kadahadak akanam ❤
ෂෙහාන් උබ හරි කුහක ගෑනියෙක්
රාගමට ආඩම්බරයි රවියා
Lassanai puthee
Shehanwamai penne. Oyath e wagema brend ekk dn. Good luck aiye 👌
Adarei aiye❤❤❤❤
Lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම ආසම ගායකයා ශිහාන් දැන්නම් රවිදුට කරන දේ නිසා එපා උනා රවිදු පව් 🥺🥺🥺
ශිහාන් නිසා තමා එයා ඉදිරියට ගියේ, අනික් කෙනාට වෝට් කළේ නැහැ ශිහාන්
@@MamaMama-cc9ir කෙහෙල් මල ...හරියට තේරිම් ගන්න..please .....
මටත් එහෙම හිතෙනවා අනේ.
රවිඳු දකිද්දී එක පාරම ශිහාන්ව මතක් වෙන්නේ.දෙන්නම එක වගේ...අයියයි මල්ලියිද මන්දා ඒ වගේමයි ඇක්ෂන් උනත් කිසිම වෙනසක් නෑ..කටහඩ 👌❤️😍
Lassanai ❤️😎
වැදි බණ ඕන නෑ ෂෙහාන් ට වොට් එකක් දෙන්න තිබූනා ෂෙහාන් අමල්ට කඩෙ යන හරකෙක්
💯👍ඕක තමයි ඇත්තටම වෙන්නෙ මේකෙ.... මේක තේරෙන කොටස හරිම අතලොස්වයි ඉන්නෙ.... ඒකයි ප්‍රශ්නෙ.....😖😖😖
නියමටම කිවිවා 😍👈⌛
ෂෙහාන් උබ හරි දූෂ්ටයි
Superb ravindu💗💗
නියමයි තවත් අලුත් සින්දුවක් කියන්න ඊලගවටේ ලස්සනයි 😊
ලස්සනයි poddo
මෙතන සාධාරණ විනිශ්චයක් නිරොෂා විරාජිනී පමනයි
එකගයි
හදවත්වල රැඳිලා ඉවරයි ❤❤❤❤❤
එල
නියමයි අයියේ වෙනද වගේම සුබ පතනවා ඉදිරියට යන්න 🎊️🎊️🎊️
Ravindu❤️
ලස්සනයි නියමයි ..❤️
wowLassnai
Congratulation aiiya
ඔබෙ කයිය විතරයි ෂෙහාන්
Mn asama singer, wagema asama charithe shihan mihiranga thamai e kaale idalama... me kollata mn vote krl na mita kalin.. eth me kolla ( Ravindu) hodatama kiyanawa.. ohuge uparimaya weradi aduwen karanawanam, kiyana sinduwa weradi aduwen kiyanawanam vote eka denna kiyala illanawaa 🙏🙏 mokada season 1 eketh awasan 12n kipa denekma eka ma vidiyata ekama areka sindu kiypu aya thamai.....
පොඩි ශිහාන්🥳🥳🙈
සුබපැතුම් පොඩි එකෝ....
මචන් ඉලග රවුන්ට් එකෙ rep තියන සින්දුවක් කියන්න
ඊලග වටයේ අමල්ගෙයි ශිහාන්ගෙයි වෝටි ගන්න බැරි උනොත් කැපෙන්න වෙයි😢
සුපිරි
Irisiya kara jujements la.shihanta thena nethiwei kiyala bayata raviduwa kapannai yanne
Patta maru a... ilaga sere 90% gayana karamu😎
Maru AAA...
SINDUWA. HARIMA. LASSANATA. KIWWA. JAYA. WEWA. BRO
Superb backing❤️
Supiryak thama aaaaa
අද රවිඳුට තමා මිනිස්සුන්ගෙන් vote වැඩි. මොනා උනත් රවිඳු හදවතෙ ගායකයෙක් වෙලා ඉවරයි. ඒක ආය කවදාවත් කඩන්න බෑ. congratulations රවිඳු අයියෙ♥️♥️♥️
හදවතේ ගායකයා H R ජෝතිපාල
තව ශිහාන් කෙනෙක්ව එයාගෙන් දකින්නෙ මන් විතරද😍
තව ශිහාන් කෙනෙක් මොකටද..😂
ට්රැක් පැනලද අක්කෙ
✋මාත්
Ne math dakinawa
Ai mama
ශිහාන් සර් මනාපය නොදුන්නට අනික් කෙනාටත් මනාපය නොදී රවිදුගේ තැන හිමි කලා... සුබ පැතුම් රවිදු ...ඊලග සැරේ නම් 90%ක් වත් ගන්න ගායනාවක් දෙන්න සුබ පැතුම් !!!""""
කෙහෙල් මල... රවිදුට පස්සෙ හිටියෙ එරන්ද.. එයාට ශිහාන් vote නොකලේ රවිදුට දුන්නෙ නැති නිසා නෙමෙයි... එරන්දගෙ ගායනය එදා හොදටම මදි නිසා... රවිදුට vote නොකලේ පැහැදිලිවම තියන ඊරිසියාවට සහ බලුකමට.....😖😖😖
@@wish4918 අනේ පිස්සු කියන්න එපා නිකන් බොරැවට
@@wish4918 mu mona ponnayekda gihin sinduwa ahala balahan sinduwa kawa
රවිදු මොකෙද්ද ශෙහාන් කව්ද කියල උබ හිතාගනිම් 😄
රවිදු අයියා වෙනදාට වැඩිය අද ගොඩාක් ලස්සනට ගායනා කලා.අමල් සර්ගෙයි හා ශිහාන් සර්ගෙයි මනාපය නොදුන්නාට ඊළඟ වටයෙදි සුපිරිම වැඩක් දිලා සර්ලා දෙන්නාගෙ මනාපයත් එක්ක මනාප 3ම ගන්න.සුබ පැතුම් අයියෙ.🎶🎶❤️❤️❤️💖
ශෙහාන්ගෙයි අමල්ගෙයි මනාපය ලැබුනෙ නැති උනාට කොල්ල දිනුවනෙ.එ්කයි වෙන්න ඔීන රවිදු.ඔබට ජය වේවා!!!❤❤❤
අමල් නම්.මාර කුහකයි තමන්ගේ ටීම්.එකෙ උනානම් මනාප දීලා..
දක්ෂ සුපිරිම වැඩ්ඩෙක්..වෝට් එකක් නොදෙන්න තරම් ඒ ගායනයේ අඩුපාඩුවක් නෑ..ඒත් මොනවද මේ ජජ්මන්ට්..එකෙන්ම ශේප් එකේ කොල්ලා ගේම ගහයි වගේ..ඉදිරියට තව තව සුපිරිම වැඩ කෑලි එක්ක ලැබුනු දේ හොදටම කරන්න රවිදු..
ow☺☺☺☺
කොහොම හරි ශිහාන් අමල් එකතුවෙලා කොල්ලා කපලා දැම්මා. මුල ඉදන් ම මුන් දෙන්නගේ coment වලින් ම තේරෙනවා නේද
නිරොෂා හරියට හරි ඔබ ගුරැවරයෙකි
අද ගායනම් ගොඩක් ලස්සනයි රවිදු අයියේ,, ශිහාන් අයියාගේ ශේප් එකකුත් තිබ්බා අද ලස්සනයි ❤😊 Good luck adareii 💗
රවිඳු අයියේ ගොඩක් හොදට කිවුවා නියමයි ඉලග පාරත් හොද සින්දුවක් ඔනේ
රවිදු ගීත තෝරගන්න කොට තව හිතන්න. හිප්පොප් වගේ ඒවා ඔයාට යන්නෙ
මේකේ සෘති අස්ථාවර වීම් ගොඩක් තියනවා
Me kolla koka kiuwath weradiyata balana kenata weradimai.lassanai kollo.uba thama hodatama kiwwe
Uba pandith amaradewada 😐😏
@@slgamelokka218 නෑ .සංගීතය හදාරලා තියෙනවා
Happy bee apith hadarala thiyanawa e kollage loku adu paduwak naha 😒
රවිඳු අයියා 76 යි සතුටුයි ඔයා ගැන අයියා 24 දෙනා ළග ළගට ගියා
මගේනම් crush එක දැන් මෙයා 😉🌼 Hiru Star උනා නම් මරු එහෙම වෙන්න ආදරයෙන් ප්‍රාර්තනා කරනවා ❤
ගොඩාක් ලස්සනයි අද වෙනදත් ලස්සනයි තමයි නමුත් අද නියමෙට ප්‍රාසාංගිකත්වයක් දක්වමින් පේක්ෂකයින්ගේ සිත් ගොඩාක් සතුටු කලා හිරුස්ටාර් ඔබයි රවිදු පුතේ, ජේසු පිහිටයි
වේග රිද්ම mashup එකක් දෙන්න අයියෙ.. හරිම ලස්සනයි.. තෙරුවන් සරනයි 😘💕
නියමයි රවිදු අයියේ ලස්සනට සින්දුව කිවුවා ❤️❤️😊
ගායනය ගොඩාක් ලස්සනයි ❤️ සුභ පැතුම් රවිදු අයියේ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා ! තෙරුවන් සරණයි ! ❤️❤️❤️❤️
අහ්හ් මෙන්න ඇවිත් කෙල්ලොන්ට අඩුපාඩු කියලා කොල්ලොන්ට හොද කියනවා රවිදු සෙට් කරගන්න බෑ බන් 😂 ශිහාන් සර් වෝට් කරේ නැත්තේ අඩුපාඩු තිබ්බා රවිදුගේ 😂
නිරෝෂාගෙ ටීම් එකේ අයට හොඳ fan base එකක් තියෙනවා .ඒකට ශිහාන් සහ අමල් බයයි.මොකද ඒ දෙන්නගෙ වෝට්ස් දුන්නොත් අනිවා 90% කිට්ටුවට ලකුණු ගන්න පුළුවන් .එහෙම වුනොත් අනිවාර්යයෙන් කැපෙන්නෙ අමල්ගෙ හරි ශිහාන්ගෙ ටීම් එකේ හරි කෙනෙක් .ඒකයි වෝට් එක දුන්නෙ නැත්තෙ.තනිකරම ඉරිසියාව .
නිරෝෂ සිංදු කාගෙ වුනත් වලට හොඳට ඇහුම්කන් දෙනව. ❤️❤️
@@sunetrajayasingha5419 ඔව් නිරෝෂට බයක් නෑ තමන්ගේ ටීම් එක ගැන .හැබැයි පහන්ට අමල් වෝට් නොකරපු වෙලාවෙ සෑහෙන අවුලෙන් හිටියේ
ඔව් ඕකුන් දෙන්නා හරි කුහකයි. ඉරිසියාව තව කොල්ලෙක් ඉස්සරහට එනවට
Shihange sindu kiwwoth shihanta thanak nathi wei kiyala bayai. Kolla kapannamai try eka.
@@surekamadhushani4903 ඔව්, ඒක තමයි ඇත්ත...ශිහාන් බයයි එයාට වඩා රවිදු ඉස්සරහට යයි කියලා. තමන්ගෙ සිංදුවක් කවුරු කිව්වත් බලාගෙන ඉදලා හදවතින් සතුටු වෙන්නෙ මෙතන නිරෝෂා විතරයි....
මෙදා පාර ටොප් ෆයිනල් එකට එන්නේ නිරෝශා ගෙ කෙනෙක් තමා. ඒකට බයයි අර අමලා
හරියට හරි
හරිම ලස්සනට ගායනා කරනවා
අමල් සර්ගේ ශිහාන් සර්ගේයි වොට් එත නැති උනාට ලස්සනට කිව්වා අයියේ ඔයා ඉදිරි වටයෙදි තවත් ලස්සනට කියන්න
මේකෙ ලොකුම අවුල තියෙන්නෙ විනිශ්චය මණ්ඩලයේ ලකුණ binary එකක් වීම.. එක්කො 7යි. නැත්නම් 0යි..
එයාලට කැමති ගානක් vote කරන්න දෙනවනම් ඔය ප්‍රශ්නෙ විසදෙනවා. කාටහරි ලකුනු 4-5ක් දෙන්න පුලුවන් උනත් එයාට දෙන්න වෙන්නෙ 0.
මෙතන වලි scenario එකක් create කරල views ගන්න හදන program එකක් නෙවෙයිනම්, පුලුවන්නම් ඊලග season එකේ මේක හදන්න..
අනෙ ඔව්ව්. ඒ වැඩේනන් හොදයි 👍
ම්ගෙ ආසම කෙනා 😘🥺
Lassani ravindu aiye
Hiru star cup eka oyage
ලස්සනයි sahodaraya idiriyata yanna oni අනිවාර්යයෙන් hadawathinma prarthana karanawa budusaranay තෙරුවන් සරණයි දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
Niyamai ravindu... congratulations... Eelanga wate gemak gahamuu... ජෝ....🙈❤️
කලා ලොවේ විරාජිනී නිරොෂා විරාජිනී පමනයි
ගොඩාක් ලස්සනයි අයියා නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජය වෙවා මල්ලි .ලස්සනයි ..
ෂෙහාන් කයිය විතරයි
ශිහාන් වගේ කපටියෙක් තවත් මේකෙ නෑ....
@ravindu weerarathna kiyanne brand ekakne
Harima lassanayi ravindu ayiye.
Drs world kiyanne ravinduge channel ekak profile picture eka balanna thaman thaman ta comment karanawa
Maru niyamayi ravidu ❤️❤️❤️🥰🥰😉🥳😍🤩😳
Suppar
සුභ පැතුම් අයියේ
Superb ravidu aiye ❤️🌼.
ශිහාන් වෙන්න යන එක නිසා මට හිනා යනවා දැක්කම....... මගේ අදහස..... හොදයි තමන්ටම යුනික් දෙයක් හදා ගත්තනම්...... ජය.....♥️
Niyamai puthe ohoma yan bs oyata
මේ සින්දුව feel උනේ නෑ බන් සිරාවටම
ලස්සනඊ රවිදු අඉයේ 👍ෂෙහාන් ඓයගේ වොඉක්ස් එකමාඉ. සුබ්පතමි ඉදිරියට යන්න ❤️🌷👍
ලස්සනයි තෙරුවන් සරණයි ඔබට 😘😘♥️♥️♥️💕💕💕💙💙💙💚💚💚
Ravidu ayya thama maru apita one ravidu ayya vitharay hiru star ravidu ayya
Suba pethum ravidu ayya
Congratulations ....oya den supiri gaayakayek wela iwarai....😍😘
නියමයි අයියේ..ලස්සනයි ..❤️
අනෙ අමල් ඔයා ගෙ කට්ටිය ට විතරයි ඔයා දෙන්නෙ
අනේ ශෝයි එයාගේ කට හඩ ඇක්ෂන් ඒත් ඇයි අරහම විනිශ්චය මණ්ඩලය...ශෙහාන් සර් ඇයි වෝට් කලේ නැත්ති...ඒත් ශීහාන් සර් නිසාම දින්නා....ගොඩක්ම සතුටුයි අයියේ 💜💜💜💜💜💜💜💜💜
නියමායි ❤️
රවිඳු අයියෙ ඔයා අද ලස්සනට සින්දු කිවුවා ඉදිරි තරගවටයෙදි මිටවඩා හොදට කියමු 90% පන්නන්න වත් බලමු අයියෙ ඔයා තමයි හිරු ස්ටාර්
නියමයි කොල්ලෝ ❤
Hiru Star චුටි Shihan🥰
Ravindu අයියා Song එක ලස්සන යී ඔයත් Sweet...😍