Q&A | හේෂාන්ගේ කෙල්ල , හේෂාන්ගේ මාසික ආදායම | Answering your questions.

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 3,3 тис.

  • @HeshanVlog
    @HeshanVlog  4 місяці тому +3246

    අවසානෙට මොකක්ද යාලුවෙ ඒ වුනේ 😅❤❤

  • @dinidumadhusara3289
    @dinidumadhusara3289 3 місяці тому +63

    ඇත්තටම ඔයා ගහන ගේම පට්ට මල්ලි.
    හැමදේටම උදව් කරන හොඳ කෙල්ලෙකුත් හම්බවෙලා තියෙනවා. ඒ වගේම වාසනාවක් හැමෝටම හම්බවෙන්නෑ.
    නංගිත් ලස්සනයි.😊
    ඇස්වහ කටවහ වදින්න එපා, හැමදාම දියුණුවෙන් දියුණුවටම යන්න.

  • @AmiKushan
    @AmiKushan 4 місяці тому +374

    අම්මවත් එහා පැත්තේ ඉන්ද ගත්තනම් මරු මල්ලි මොකද අම්මගේ ආශිර්වාදය නිසා ඔයා අද ඔතන ඉන්නේ.❤

  • @සූටිපුතා-භ5ඟ
    @සූටිපුතා-භ5ඟ 4 місяці тому +638

    පොඩි වයසකින් ලොකු ගමනක් ගිය ලස්සන කොල්ලෙක් ජයවේවා මල්ලි..❤😍🫶👍

  • @PrabathMadushan-bb2qc
    @PrabathMadushan-bb2qc 4 місяці тому +46

    පට්ට ආදරෙයි බම් මම දැකපු කිසිම ලොකු කමක් නැති ආදරනීය නිහතමානී චරිතයක් ❤😊

  • @OsandaWeerasinghe-cd1he
    @OsandaWeerasinghe-cd1he 4 місяці тому +35

    දෙන්නටම ජය වේවා!
    ඉදීරි වැඩ කටයුතුත් බලාපොරොත්තු වන ආකාරයට සාර්ථකව කරගන්න ඕන.
    පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤

  • @skmusic_
    @skmusic_ 4 місяці тому +81

    Cute ආහ් මරූ 🔥🥰

  • @sl_dreamvehicle1
    @sl_dreamvehicle1 4 місяці тому +303

    මං දැකපු පට්ටම නිහතමානී කොල්ලෙක් respect 🔥 අදත් සුපිරියක් තමයි 😍💗💗

    • @WORLDBEAUTIFUL-bq7hs
      @WORLDBEAUTIFUL-bq7hs 4 місяці тому +8

      ❤❤

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +25

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @ShamilVihansith
      @ShamilVihansith 4 місяці тому +7

      saha kellek🥰🥰🥰

  • @lakminilakmini7116
    @lakminilakmini7116 3 місяці тому +16

    අනිවාර්යයෙන් love story eka oni❤ මං දැකපු නිහතමානී කොල්ලෙක් 🥰
    Akki hari cute ❤❤ congratulations dennatama ❤

  • @sadunudara2321
    @sadunudara2321 4 місяці тому +77

    හේශාන් අයියට බල්ලා අල්ලන්න බෑ .මේ මේ උර්තල් උර්තල්. 🤣🤣☠️☠️👍🫂🫂 මේ විඩියෝ එක මරු ඇ සුපිරි පටන් ගත්ත වෙලේ ඉදන් දෙන්නම හිනා වෙලා..❤ අපිත් හිනා වෙලා.. බායි ....❤❤❤

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 4 місяці тому +113

    මේ දේ කියන්නම ඕනී මල්ලී. ඇත්තටම මාර සතුටක් දැනුනා ඔයා මේ පොඩි වයසින් ඉන්න තැන ගැන. 2005 වෙලත් Al කරලත් ඉවරයි කියද්දී පුදුම හිතුනා. ඒකත් හොදම විදියට පාස් වෙලා. පට්ට ඇත්තටම හැමදාම සතුටින් ඉන්න දෙන්නම. ඉස්සරහට තවත් සාර්ථක වෙන්න ලැබෙන්න කියලා මං විශ් කරනවා❤

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +10

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @ThushanAnjana-df9lq
      @ThushanAnjana-df9lq 2 місяці тому +2

      කොහොමද result meyage.මොනවාද කරලා තියෙන්නෙ.විඩියො එක බලන්න බෙහෙ

    • @kanchananadhishani8133
      @kanchananadhishani8133 2 місяці тому +1

      @@ThushanAnjana-df9lq mt mthk vidiht AAB da kohedo masa kiykt passed me

  • @kanchukakishara9015
    @kanchukakishara9015 День тому +1

    ❤️🎉අඩො පට්ට සතුටුයි බන් උබ ඔය වයසින් ලොකු ස්තාවරයක ඉන්න එක ගෙන ...මාත් උබෙ වයසම කොල්ලෙක් මාත් කෝම හරි ගේමක් ගහන්න ඔනෙ🙃♥️සතුටින් ඉන්න දෙන්නම

  • @HadeanEon7917
    @HadeanEon7917 4 місяці тому +9

    හේශාන් මල්ලී මොකද මේ කලිං ම අත් දෙකටම මාන්චු දාගත්තේ....කොහොම උනත් දිවි ඇති තෙක් මේ බැඳීම තියාගන්න මල්ලී..ජය...💚💥

  • @SL-DEVILMAN
    @SL-DEVILMAN 4 місяці тому +276

    හේෂාන් අයියේ ඔය අක්කා එක්ක දිගටම Vlog ඕනී 🎉 Like 100?

  • @pasindukannangara5536
    @pasindukannangara5536 4 місяці тому +20

    දෙන්නා වයසින් පොඩි උනාට කතාබහ කරන විදිහ ගොඩක් පරිණත පාටයි අපිටත් ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා දෙන්නගෙන්ම...
    ජයවේවා සතුටින් ඉන්න මල්ලි නංගි දෙන්නා එක්ක හැමදාම ❤

  • @malindumethsara6635
    @malindumethsara6635 4 місяці тому +29

    3:31 මමනම් කවුද මේ කියල බැලුවෙ නෑ මල්ලී 😛
    කලින් ඉදම්ම අපිනම් දන්නවා 😌😌🥰🥰🥰

  • @Bihandugeesathgajanayaka
    @Bihandugeesathgajanayaka 4 місяці тому +495

    මේ වගේ කෙල්ලො තමා බන් වටින්නේ තමන්ගෙම කොල්ලට සප් එකක් දීලා ඌව උඩට ගන්නවා කියන්නෙ ආයි ඒ කෙල්ල පට්ට respect ❤

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +56

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🥹🥹🥹🥹🥹❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @ayodashinsana6286
      @ayodashinsana6286 4 місяці тому +5

      ❤​@@HeshanVlog

    • @SameeraMadusanka-w7q
      @SameeraMadusanka-w7q 4 місяці тому +2

      ඔව් ඒක ඇත්ත

    • @ssh126
      @ssh126 4 місяці тому +5

      😂😂😂😂😂

    • @Adeesh84713
      @Adeesh84713 4 місяці тому

      ❤❤❤😊

  • @isurangiamodya89
    @isurangiamodya89 4 місяці тому +8

    ඔයා ගොඩක් ලස්සනයි අක්කේ ❤️❤️. ඔය දෙන්නගෙම video එකක් එනකම් බලාගෙන ඉන්නවා 😊😊

  • @anurafernando1093
    @anurafernando1093 4 місяці тому +19

    අන්තිමට අක්කා ගෙ හිනාව තමා මරු 😂❤ දෙන්නමට ආදරෙයි හොදේ

  • @anupamatx6777
    @anupamatx6777 4 місяці тому +16

    Heshan aiyye jym ekata gihilla ඇග පොඩ්ඩක් හදා ගමු කොල්ලො ගැම්මට ❤

  • @iEntertainmen
    @iEntertainmen 4 місяці тому +274

    අවු 27 ක් වෙලත් තාම කෙල්ලෙක් නැති මං වගේ අය තවත් සිටීද😶😐

  • @Ravinduchamalka-lz7bw
    @Ravinduchamalka-lz7bw 4 місяці тому +57

    ඉස්සරහටත් ඔහොම්ම යමු... උබට ජය..... දෙන්නම හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ 😍❤️😍❤️😍

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +5

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @s.m...6385
    @s.m...6385 4 місяці тому +12

    හේෂාන් අයියේ ඔයාගේ කෙල්ලත් එක්ක විඩියෝ එකක් දාන්නකෝ😊

  • @rehansasinethmi7
    @rehansasinethmi7 4 місяці тому +8

    පියුමිත් ලස්සනයි ඔයත් ලස්සනයි ඔයාට වඩා පියුමි ලස්සනයි 😏💗 පියුමිවනන් දන්නවා 🤭❤️ ගැලපෙන couple එක ❤shooooook Anee 😙

  • @csstar8660
    @csstar8660 4 місяці тому +19

    උබ පට්ට චරිතයක් ඔය වයසට මෙහෙම ගේමක් ගැහුව කියන්නෙ,congratulations 🎉❤

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +2

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩❤️‍🔥😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @theekshanakarunanayaka2909
    @theekshanakarunanayaka2909 4 місяці тому +652

    කපල් එක දිහා ඇදට වෙලා නිදාගෙන බලන් හිටපු තනිකඩ මම😪👍

  • @nishadijaye7225
    @nishadijaye7225 4 місяці тому +4

    පොඩි වයසකින් ලොකු ගමනක් ගිය ලස්සන කොල්ලෙක් ජයවේවා මල්ලි.මල්ලි ❤️නංගා සතුටින්ම ඉන්න හැමදාමත් ❤️❤️❤️

  • @Obed_deeshon
    @Obed_deeshon 4 місяці тому +9

    අද vlog එකේ දෙන්නම හරිම ලස්සනයි ... ඔය ඉන්නවා වගේම ජීවිත කාලේම දෙන්නටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..❤ හේෂාන්

  • @PunariOnaya
    @PunariOnaya 4 місяці тому +8

    Niyama kellek❤ kollata support karala eyath ekkama gamana yanawa kiynne ekenma respect ❤
    Aiya niyama gemak gahapu kollek issarahata hodama hoda wada tikak බලාපොරොත්තු wenw
    Congratulations ❤❤❤

  • @Techbee9291
    @Techbee9291 3 місяці тому +13

    මචං කෙට්ටු කපිතාන් ල පදින්නේම ලොකු නැව් නේ sudda 😂😂😂
    ආදරෙයි ඇ

  • @PASINDUMATEESHA90
    @PASINDUMATEESHA90 4 місяці тому +11

    සුපිරී... ඉක්මනටම 1M ගහමූ... දෙන්නටම සුභ පැතුම් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ආදරෙයි ගොඩාරියක්

  • @deshanmalinga
    @deshanmalinga 4 місяці тому +310

    දෙන්නා ඉස්සල්ලාම හම්බ වෙලා තියෙන්නේ මේ තුන් ලෝකේ බලගතුම ස්තානේ ඒ ස්වර්ණමාලි මහා සෑයේ . ඒ වගේම දෙන්නගේ ආදරේත් බලවත් වෙන්න ඕනී Congratulations සගෝ ❤🫂

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 4 місяці тому +7

      Ane khochara pin when th DA,,💐🙏🙏🙏

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +46

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් අක්කෙ..ඒ වචනෙටත් මාර සතුටක් දැනුනා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 4 місяці тому +4

      @@HeshanVlog ape th adarea ape heshan Mali Ta i nagai Ta i,, Hama sathututa k M labane one a,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐

    • @ChumithuM.Y
      @ChumithuM.Y 4 місяці тому +9

      බෞද්දයින්ගෙ බලවත්ම ස්තානය නැතුව තුන් ලෝකෙ බලවත්ම ස්තානය කියන එක හැමෝටම ගැලපෙන්නෙ නැහැ මොකද ලෝකෙ එකමුතුම කපල් හම්බවෙන්නෙ ස්වර්නමාලි මහා සෑය ගාව හම්බවීමෙන් නෙමෙයිනේ . මට දැන් බයින ලෑස්ති වෙන්න එපා මම කිව්වෙ ඇත්ත අනික මමත් බෞද්ද මට නිකන් මගේ ආගම නිසා බෞද්දයන්ට අදින්න ඕනෙ නෑ ඒකයි කිව්වෙ ❤

    • @itz.u001
      @itz.u001 4 місяці тому +2

      @@ChumithuM.Y me looke balawathma thana

  • @Oshadi-yehara
    @Oshadi-yehara 4 місяці тому +8

    අඩු වයසින් tec පැත්තෙන් අද මේ ඇවිල්ලා තියෙන තැන ගැන සතුටුයි 🥳🥹
    හැම පිරිමි ලමයෙක්ටම ඔය වගේ තැනක් හදාගන්න අමාරැයි නමුත් ඔයාට ඒ වාසනාව තියෙනවා ☺️
    ඔයාට එක අරමුණක් තියෙනවා වැඩවලට 👊
    එක තමයි ඔයාගේ ලොකුම ශක්තිය ✊️
    තමන් තනියෙන් ගමන යන් නැතුව අනිත් අයටත් උදව් කරමින් ආපු මේ ගමන ගැන සතුටුයි ayye 🤗🥰
    ඉදිරියටත් ඔයාට කිසිම බාධකයක් නැතුව මේ ගමන යන්න හදවතින්ම සුබ පතනවා ❤️
    ඔයා කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා 🙏❤️

  • @nittambuvabodara
    @nittambuvabodara 4 місяці тому +166

    ❤❤කෙල්ල බලන්න අාව අය කෝ❤❤😂

  • @Itz_pasiya
    @Itz_pasiya 4 місяці тому +869

    අද ඉගෙන ගත්ත දේ තමයි ,
    හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කොරොත් ලස්සන කෙල්ලෙක් හම්බවෙනවා කියන එක 😂❤

  • @dhanushkanavod7306
    @dhanushkanavod7306 3 місяці тому +3

    GF අවුරුදු ගානක් මුල පටන්ගත්ත තැන ඉදන්ම ඔයා එක්ක ඉන්න එක ගැන ගොඩක් සතුටුයි ❤️🥰.එහෙම අය දැන් නැ.All The Best brother❤

  • @Sithuuu200
    @Sithuuu200 4 місяці тому +9

    ඉස්සරට gf එක්කත් වීඩියො එද්දි තවත් ලස්සන වෙයි❤😊

  • @Irusaku
    @Irusaku 4 місяці тому +7

    ජයෙන් ජයම වේවා 🥹😍💯🙏 Congratulations .... හැම වැඩක්ම සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .....🥰🙏

  • @Travelswithmithun15
    @Travelswithmithun15 4 місяці тому +8

    අඩෝ මගේ වයස කොල්ලෙක් ගහපු ගේමක්❤❤..පට්ටයි බන් ආදරෙයි..

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +1

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩❤️‍🔥😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dulangamalshan24
    @dulangamalshan24 4 місяці тому +21

    මුලදි පොඩ්ඩක් රැවටුන මං🤣😂😂😅 අදත් පට්ට අැ......... හෙෂාන් අයියට සුබ පතනවා දිගින් දිගටම සාර්ථක වෙන්න කියල........ මරැ Q&Aඒක👍👍👍👍👍

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +3

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 4 місяці тому +31

    Gammak thama...
    Good Luck🍀🤞
    Love you Brother😇♥...

  • @Minecraftshorts35
    @Minecraftshorts35 4 місяці тому +11

    අම්මෝ... cari කෑල්ලක්නේ❤🎉

  • @slcricket......6594
    @slcricket......6594 4 місяці тому +28

    Love story ය ඉක්මනට ඕන ආදාරෙයි ❤❤

  • @samanthaindika1
    @samanthaindika1 4 місяці тому +9

    සුපිරි මල්ලි හැමදාම ජය මල්ලී සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජයවේවා ❤

  • @esiyogeming9198
    @esiyogeming9198 4 місяці тому +8

    අඩෝ අපේ පියුමිනෙ ඉන්නෙ මේ...ලස්සනයි මැනික හැමදාම දෙන්නාම ඔය විදිහට සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩❤️‍🔥😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Hima-h4h
    @Hima-h4h 4 місяці тому +268

    මම අවුරුදු 19 කෙල්ලෙක් අරන් ගෙදර ආවහම.
    අම්මා - දෙන්නත් එක්කම එලියට බැහැපන්.😢

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 4 місяці тому +9

      Hmm 😂

    • @supuntikshana5822
      @supuntikshana5822 4 місяці тому +49

      එ සල්ලි නැත්තං විතරයි බන් 😂

    • @Hima-h4h
      @Hima-h4h 4 місяці тому +1

      ​@@supuntikshana5822සල්ලි තිබ්බත් ඒ සෙතේම තමා 😢

    • @music-o8v
      @music-o8v 4 місяці тому +42

      දියුනු වෙයන් බං එතකොට තමයි ⁣ගෙදරින් වුනත් කැමති

    • @supun2B
      @supun2B 4 місяці тому +8

      ඇත්ත ❤😂

  • @JaniduPraboda
    @JaniduPraboda 4 місяці тому +14

    හැමදාමත් වගේ අදත් vlog එක සුපිරියක්

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +1

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @WithKS-gb5rj
    @WithKS-gb5rj 4 місяці тому +91

    කොහොම හරි වෙලාවක් හදන් GYM එකටත් යන්න හෙශාන්

    • @uv_hub
      @uv_hub 4 місяці тому +1

      😂😂

    • @d.p.p.z.z_21
      @d.p.p.z.z_21 4 місяці тому +14

      @@WithKS-gb5rj Meka thama comment section eke thiyena sirama comment eka
      💯🗿

    • @YasithaSamuditha-j2b
      @YasithaSamuditha-j2b Місяць тому +1

      මුගෙ වයසට ඔය ඇග ඇති බන් 19 නෙ😂

  • @නෝටි_boy_official
    @නෝටි_boy_official 4 місяці тому +10

    අදරෙයි හැමදාම ඔයාට හේශන් අයියේ❤️❤️❤️❤️ජය වේවා

  • @SLTECHSTUDIO-gi8tm
    @SLTECHSTUDIO-gi8tm 4 місяці тому +189

    මම හිතනවා පලවෙනි කමෙන්ට් එක මගෙන් කියල බලමු විඩියෝ එකේ මගේ කමෙන්ට් එකක්ත් කියවනවද කියලා හම් හම්............🤗🤗🤗🤗

    • @Navodasarathchandra
      @Navodasarathchandra 4 місяці тому +4

      පෙන්නනවා කිව්ව බලු සුරතලා කෝ 🙃 ඔයාලා දෙන්නට සුබ පතනවා ඉදිරි අනාගතයට ජය වේවා...🎉🎉

  • @SLchanuofficial
    @SLchanuofficial 4 місяці тому +18

    මන් ඔබගෙන් නිකම් අහන්නේ ඔබ යාළුවෙලා ඉන්න කෙල්ලා ඔබ‍ට වඩා වැඩිමල් කෙනෙක් ද අක්කයි මල්ලි වගේ 🥲🥲😍❤️

  • @AshanFrenando-n2h
    @AshanFrenando-n2h 4 місяці тому +7

    ඔයාගෙ vlog චැනල් එකෙ විඩියෝස් වලට පට්ට කැමති ❤අය සුපිරියක් තමා. ඉස්සරහටත් ඔයාගෙ vlogs දානකන් බලාන ඉන්නවා ❤Q&A එකත් මරු ඔයාගෙ ඉදිරි වැඩටිකත් හොදට කරන් යන්න කියලා ප්‍රාර්තනා කරනගමන්ම අයෙත් කියනවා ඉක්මනට ඉලග vlog එකත් දාන්න 😊❤

  • @GTplayz-GG
    @GTplayz-GG 4 місяці тому +58

    සුපිරී... ඉක්මනටම 1M ගහමූ... දෙන්නටම සුභ පැතුම් පරිස්සමෙන් ඉන්න 🥰 ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🥰🥰

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +5

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sandarumunasingha3559
    @sandarumunasingha3559 4 місяці тому +4

    නියමයි මචං.....❤😊 සුපිරි වැඩක්....❤දිගටම කරගෙන යන් ....❤🎉😊

  • @Rizkey_Music
    @Rizkey_Music 4 місяці тому +114

    ආ හේශාන් අයියේ❤අක්ක එක්ක තව වීඩියෝ එකක් ඕනෙ🎉❤

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +8

      අනිවාර්යයෙන්ම 🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Rizkey_Music
      @Rizkey_Music 4 місяці тому +1

      @@Chathux_Official නෑ බං.මේ හේශාන් අයියගෙ කෙල්ල 🙂

    • @Rizkey_Music
      @Rizkey_Music 4 місяці тому +1

      @@Chathux_Official kella හේශාන් අයියට වඩා අවුරුද්දක් බාලයි.නංගි කෙනෙක්.අක්ක කෙනෙක් නෙමෙයි ✌️

    • @Rizkey_Music
      @Rizkey_Music 4 місяці тому

      @@Chathux_Official ubane kiwwe kella akkek kiyala

    • @Rizkey_Music
      @Rizkey_Music 4 місяці тому

      @@Chathux_Official 🙂😏

  • @ChenithaVindiya
    @ChenithaVindiya 4 місяці тому +58

    UA-cam comment section එකෙ දැකලම මීට ගොඩ කාලෙකට කලින් කෙල්ල කවුද කියල තහවුරු කරගත්ත මම 😂✌️

    • @lokaya_fx
      @lokaya_fx 4 місяці тому +3

      Big brain moment 😾🧠

  • @ChathuniHansani-t7j
    @ChathuniHansani-t7j 4 місяці тому +3

    වෙනද වගේම අදත් vlog eka lassanayi❤️

  • @chalithasankalana
    @chalithasankalana 4 місяці тому +34

    දැන් ඉතින් ඉස්සරහට අක්කත් එක්කමනෙ වීඩියෝස් එන්නේ 😌🖤
    wedding එකත් Vlog එකකින්ම එනවනෙ ඉතින් 😂❤

  • @sandunishashikala4649
    @sandunishashikala4649 4 місяці тому +55

    31:31 ඔයා දැං තාත්ති කෙනෙක් හේශාන් 😂අදත් මරු gf ව බලන්නමයි ආවේ😁💖nice couple 💖

  • @hasindusanjana4904
    @hasindusanjana4904 4 місяці тому +11

    මේ ක බලන්න උනන්දුව කොච්චරද කියනවනම් පැය 18 ය ලක්ශෙ පැනල..
    සුපිරි අයියෙ ඉක්මනට 1M ගහමු...💪

  • @NethuabishaakNethuabisha-fk5xs
    @NethuabishaakNethuabisha-fk5xs 4 місяці тому +22

    ඔයා පාසල් කාලයේ මීස් සර්ලාගෙන් ගුටී කාලා තියනවාද කැමතිනමී කීයන්න මම මේ චැනල් හැමදාම නරබනවා මම හරීම කැමතීයී හේෂාන්ට ඉතා පුන්ච් වයසකීන් ලොකු තැනක් ගත්ත කෙනෙක් මම සුබ පතනවා හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉😢😢😢😮😮😅😅😅😊😊😊😊😊😊❤❤❤❤❤😂😂😂😂😂🎉😢😢😮😮😅😊😊

  • @KVBEATS1
    @KVBEATS1 4 місяці тому +14

    *Congratulations Brother Best wishes for the future...♥️💫*

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @කාවින්දවිජේසිංහ

    අහිංසක අපේ කොල්ලෙක් උබට තව තවත් හරියන්න ඕනෙ සුද්දා බුදුසරනයි පරිස්සමෙන් ඉන්න 😇🥰

    • @HeshanVlog
      @HeshanVlog  2 місяці тому +3

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 2 місяці тому +2

      @@HeshanVlog පරිස්සමෙන් මැනික ❤️🙏

  • @alone-h7o
    @alone-h7o 4 місяці тому +2954

    හේශාන්ගෙ කෙල්ල බලන්න ආපු උන් කෝ 😂❤

  • @lakiman344
    @lakiman344 4 місяці тому +62

    සිරාවටම මටත් පේන්නෙ අක්කයි මල්ලියි වගේ😂❤

    • @nilame8553
      @nilame8553 4 місяці тому +1

      කෙල්ල නැට්ටිච්චියක් වගේ.

    • @Imyourselfdiscipline
      @Imyourselfdiscipline 3 місяці тому

      ​@@nilame8553Wge newe ehwm thama , dnno danithi😂

    • @Aathal1looke
      @Aathal1looke 16 днів тому +1

      ඉරිසියාවෙ පැලෙන්නෙ නැතිව හිටපන් මාමෙ

    • @lakiman344
      @lakiman344 16 днів тому

      @Mr.Jookar podi pagaya

  • @DL12323
    @DL12323 Місяць тому +2

    Niyamai තරුණ වයසෙම මෙහෙම දියුණු වෙන්න ලැබුන එක😊

    • @HeshanVlog
      @HeshanVlog  Місяць тому +1

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @THARU__SHA__4913
    @THARU__SHA__4913 4 місяці тому +19

    හේෂාන් අයියා.අක්කයි දෙන්නම ලස්සනයි ❤❤

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +2

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤭🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @NayomiGithika
    @NayomiGithika 4 місяці тому +4

    Oyage video maru aiyee ❤❤denna ekka hamadama sathutin inna ♥️♥️♥️♥️

  • @janiththathsara
    @janiththathsara 3 дні тому

    34:24 Mechchra diga video ekak skip නොකර බැලුවමයි.. Best of luck malli❤

    • @HeshanVlog
      @HeshanVlog  3 дні тому

      Thank you aiyeee 😍❤️❤️ආදරෙයි

  • @Shewin-Adhithya
    @Shewin-Adhithya 4 місяці тому +50

    Hamadama meya ekka videos දාන්නකෝ...මෙච්චර cute කෙල්ලෙක් ඉද්දී අය තව මොනවද...😁 හරිම ලස්සන couple එකක්...🧸♥️😻

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +7

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @adeshsl
    @adeshsl 4 місяці тому +61

    හේශාන් ඔහොම්ම දෙන්නා තුන් දෙනා වෙන වීඩියෝ එකත් ලගදිම ඕනි ඈ 😁🔥❤

    • @Sssuuuu316
      @Sssuuuu316 4 місяці тому +4

      agree agree agree

    • @Unkn0wn-x2xy
      @Unkn0wn-x2xy 4 місяці тому +1

      @@Harsha4-q7s wtf bruhh 😂

    • @SeshanBhagye
      @SeshanBhagye 4 місяці тому

      😂😂😂අඩො ​@@Harsha4-q7s

    • @watson1212
      @watson1212 4 місяці тому +1

      trkd hutto lamai hdnn adu wayasin😂😂😂 salli hambakrl 30 pannta passe lamai hdn eka tama hoda😅 nttam kollata tama kela wenne

  • @CHALABROOFFICIALCHANAL
    @CHALABROOFFICIALCHANAL 4 місяці тому +5

    ගැම්මක් තමා අයියෙ බලන් ඉද්දි දැනුත් සබ්ස් වැදෙනවා ❤❤❤❤❤

  • @SLBAHASURU
    @SLBAHASURU 4 місяці тому +20

    18:03 හිතා ගන්න පුළුවන්😅
    මරු මරු super ❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +4

      😅❤️‍🔥ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Tech_cruso
    @Tech_cruso 4 місяці тому +9

    ඉලග වීඩියෝ එකට අක්කවත් අරන් වීඩියෝ එකක් කරන්න❤

  • @Irushatech
    @Irushatech 4 місяці тому +2

    ගැම්මක් කොල්ලෝ උබ නම් වැඩ්ඩෙක් එකෙන්ම..🔥කෙල්ලත් මරු ආආ..😂

  • @SeniduNehara
    @SeniduNehara 4 місяці тому +39

    Video එකෙදි මන් අහපු Question එකට Answer එකක් හම්බුනෙ නැ මෙහෙම වත් Answer එකක් ඔනෙ
    1. Gaming Chanel එකක් පටන් ගන්න අදහසක් නැද්දො
    2. ඉස්සරහට Motorcycle එකක් ගන්න අදහසක් නැද්දො
    3. එක මොකක්ද ?

  • @YasithaSamuditha-j2b
    @YasithaSamuditha-j2b Місяць тому +14

    ලොකු ප්‍රශ්නයක් තියෙනවා 2005 නම් මේ අවුරුද්දෙ ලියන්න ඕන A/l කොහොමද එතොකට ඔයාට A1B2 තියෙන්නෙ 😮😂

    • @vortex-t5e
      @vortex-t5e 28 днів тому +1

      O/L thiyenw nm wayasa wdk na A/L liynna🤷‍♂️

    • @YasithaSamuditha-j2b
      @YasithaSamuditha-j2b 28 днів тому

      @ ඔයා කියන්නෙ මෙයා A/l එක අවුරුද්දකින් ලිව්වා කියලද🤪

    • @HeshanVlog
      @HeshanVlog  10 днів тому

      Private kalee 😂❤️😁

  • @Leo-f2d2l
    @Leo-f2d2l 4 місяці тому +2

    තව අවුරුදු 10කින් chanux bro වගේ වෙයි ❤❤❤

  • @R_A_B_B_I_T_E_S
    @R_A_B_B_I_T_E_S 4 місяці тому +74

    `මැනික´ අම්මට සිරි යකෝ💗😫

  • @Amila_suresh
    @Amila_suresh 4 місяці тому +182

    උබ මාර මිනිහෙක් නෙ බන් 🤣 මම උබේ වයසෙ වෙලත් අද අපේ ගෙදරට ආව නෑදෑ අය මල්ලි ට ගෙනාපු ටිපිටිප් කනවා 😂

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 4 місяці тому +19

      අඩො මමත් 😂

    • @janithkalhara7263
      @janithkalhara7263 4 місяці тому +9

      ඉතින් ගෙදරට ආපු නැදැයො මල්ලිගෙ ටිපිටිප් කැවට මොකද වෙන්නෙ😂

    • @sithulrashmika4131
      @sithulrashmika4131 3 місяці тому

      😂​@@janithkalhara7263

  • @my4tech761
    @my4tech761 4 місяці тому +2

    අවංකවම කිව්ව Chanux bro ❤❤ කියල. Respect you heshan

  • @thilinaRasika-fk9rc
    @thilinaRasika-fk9rc 4 місяці тому +19

    1.මල්ලිගේ වයස කීයද?
    2.ඔයාගෙgf ගේ වයස කීයද?
    3. ඔයා ලස්සනට වීඩියෝ යදනවා
    4. ඔයලස්සනයි 💓🎉️🎊️🎁

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +8

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Adeesha9478
      @Adeesha9478 4 місяці тому

      🎉🎉

  • @PimalPerera
    @PimalPerera 4 місяці тому +850

    හේෂාන්ගේ කෙල්ල ලස්සනයි කියන අය මේ පැත්තට ❤

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +58

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Yamete_kudasai1
      @Yamete_kudasai1 4 місяці тому +17

      ​@@HeshanVlogkella set krgtte komd😂

    • @mettha123technic
      @mettha123technic 4 місяці тому +6

      Attha

    • @HarshaKavishan
      @HarshaKavishan 4 місяці тому +15

      Lassanaii hby nikn pawder wadi wage nadda😊😊😊❤❤❤❤

    • @SenaTechHub
      @SenaTechHub 4 місяці тому +2

      Hm

  • @gaminghansa6020
    @gaminghansa6020 4 місяці тому +5

    වැඩිමල් ඔබෙ හිතට මම ලන්වෙලා 😚🤍

  • @vihanga01
    @vihanga01 4 місяці тому +4

    Request to Hashan GF: Hashan hoda kolla. Hashange card kanne nethuwa Hashant support krgen ynna life eke denatma good luck ❤

  • @AliCapo2
    @AliCapo2 4 місяці тому +153

    දැන් ඉතිම් මේක බලන පොඩි එවුන් ටික හිතයි මාන් yt channel එකක් පටන්ගෙන , වාහනයක් අරන්, ගෙදරකුත් හදාගෙන ,19 කෙල්ලෙකුත් සෙට් කරගන්නවා කියලා......
    හො.ම.ත.ග.යු ඒක මේ මල්ලියගේ කතාව මිසක් උබේ කතාව නෙවේ.... උබේ කතාව මීට වඩා ලස්සන කරගන්න උත්සහ කරහන් හැබැයි හිමිහිට ඉක්මන් වෙන්න එපා...🙂👍👍

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +26

      100% ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @prageethmatharaarashshi6533
    @prageethmatharaarashshi6533 4 місяці тому +43

    දැන් ඉතින් වැලලෙන්න එපා සල්ලි තියෙනවනම් කෙල්ලො නතිං කියලා..කොල්ලෙක් ගේම ගහනවනම් කෙල්ලට ශුවර් තමන්ගෙ අනාගතේ කොල්ල ලඟ Safe කියලා. සල්ලි හම්බ කරාට පස්සේ සෙට් වෙන්නෙ සල්ලි වලට කෑදර කෙල්ලො. තමන් ගේම ගහන අතර කෙල්ලෙක් සෙට් කරගෙන පරිස්සමෙන් ගේම ගහන්න.එතකොට හරි.අනික කෙල්ලෙක් දාලා ගිය පලියට හැම කෙල්ලටම බනින්න එපා හැමෝම එහෙම නෑ උබට කෙල්ලෙක් ඕන නම් ⁣Try කරපන් එතකොට සෙට් වෙයි. ගැම්මක් හේෂාන් ඔයා Love එකයි තමන්ගේ ගේමයි බැලන්ස් එකේ ගෙන ගිය එක නම් අපිට ආදර්ශයක් ❤❤ ඔහොම්මම 1M ගහමු ❤️🔥

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +8

      ඔයාගේ මේ වචන ටිකට හදවතින්ම Respect... Genuine මනුස්සයෙක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ආදරෙයි ඈ ❤️‍🔥❤️‍🔥

    • @prageethmatharaarashshi6533
      @prageethmatharaarashshi6533 4 місяці тому +1

      @@HeshanVlog ආදරෙයි ❤️🔥

    • @watson1212
      @watson1212 4 місяці тому +1

      kollek dala giya plyita hama kollektm bninna epa😂😂 kollo kello wage higakanne nane😂😂

  • @sithu_vish
    @sithu_vish 4 місяці тому +38

    ඉක්මනටම love story එක ගේන්න දෙන්නා 🥰❤️ දරුවවත් පෙන්නන්න අනිවාරෙන් එයාව පෙන්නුවේ නෑනේ.🙂❤

    • @DGMdimuthu
      @DGMdimuthu 4 місяці тому

      🤨

    • @sithu_vish
      @sithu_vish 4 місяці тому

      @@DGMdimuthu බල්ලව 🙂

    • @Risith-k4m
      @Risith-k4m 3 місяці тому

      Aniwaren love story eka one heshan ayye

  • @MindblasterLK
    @MindblasterLK 4 місяці тому +5

    අක්කත් ලස්සනයි ඔයාත් ලස්සනයි ❤❤ හේශාන් සහෝ තව Videos ඕනෙ දෙන්නත් එක්ක 🎉

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому

      අනිවාර්යයෙන්ම 🤩❤️‍🔥

  • @thakshiladinethmi457
    @thakshiladinethmi457 4 місяці тому +2

    Lassana channel ekak😍 vlog okkoma balanawa eth comment kale na... onna special day ekakdima comment ekak damma😁 issarahatath lassana vedio danna aiye🌼 akki oya godak lassanaai❤‍🩹 aiyath lassanai❤ Good luck.

  • @Shanal.Fernando
    @Shanal.Fernando 4 місяці тому +38

    ඔයාලා නම් පට්ට ලස්සන couple එකක් පට්ට හැමදාම සතුටින් ඉන්න ❤ අපිට ඉස්සරහට ඔයාලා දෙන්නම ඉන්න vlog ඕනී 🎉

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +7

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @MiyuruLK
    @MiyuruLK 4 місяці тому +6

    හී....😁❤️ සුපිරියක් අද නම්..❤

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +1

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @adm.hirushancreations
    @adm.hirushancreations 4 місяці тому +1

    👦අයියයි අක්කයි👧 දෙන්නම හොදට ගැලපෙනවා👫 දෙන්නම නියමයි අයියව හම්බවෙන්න ආසයි දවසක.🤗🤗

  • @RavinduLakshan-tk1fv
    @RavinduLakshan-tk1fv 4 місяці тому +11

    පොඩ්ඩක් අක්කා මලෝ වගේ දෙන්නා 😅🔥❤️

  • @AshaniMaduwanthi-o6u
    @AshaniMaduwanthi-o6u 4 місяці тому +174

    දෙන්නටම track out 🥲
    කොහොමත් ගැලපෙන අයනේ හම්බෙන්නේ ඉතින් ..හැමදාම ආදරෙන් ඉන්නෝ..♥️අඩේ අක්කා පුරේද එහෙනම් හම්බෙයි ඉදිරියට....

    • @AnuhasNaveen
      @AnuhasNaveen 4 місяці тому +8

      Sira kathawa😅

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +8

      🤭🤭ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @esiyogeming9198
      @esiyogeming9198 4 місяці тому +2

      පියුමිට කොහොමත් ටිකක් ට්‍රැක් අවුට් තමා හැබැයි පට්ට ආතල් ඒකී ඉන්න තැන කවදාවත් හිනාවක් නැතිවෙන්නෙ නෑ 🌝💗

    • @yrperera768
      @yrperera768 4 місяці тому

      Me Kellatath Ekka Kiyanawa kiynne Hithaganinko Muge Wayasa

  • @Sanu22277
    @Sanu22277 4 місяці тому +9

    මං අවුරුදු 19දි කෙල්ලෙක් එක්ක චැට් කරලා ගෙදරින් බැනුම් ඇහුවා හොදටම...ඒ බයට අවුරුදු 24ක් වෙලත් තාම කෙල්ලෙක් එක්ක යාළු උනේ නෑ 😂

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +4

      Apoiii 😂❤️❤️❤️❤️❤️

  • @Shivanthapathum
    @Shivanthapathum 4 місяці тому +30

    අක්කා අයියට වඩා මාස ගානකින් හරි දවස් ගානකින් හරි වැඩිමල් නිසා නේද අක්කගෙ birthday එක කියන්නෙ නැත්තෙ😝😅

  • @SaminaFernando
    @SaminaFernando 4 місяці тому +5

    Oyala dennama harima lassanai❤hamadama lassanata dura gamanak yanna ❤good luck 🎉🎉

  • @Rnethmiamasha-oc5et
    @Rnethmiamasha-oc5et 4 місяці тому +1

    මිනිස්සු හරි සතුටින් ඉන්නවා හරි ආදරේන් ඉන්නවා දැක්කම මාර සතුටුයි දෙන්නටම සුබ පතනවා ❤ ආදරෙයි හැමදාම ❤🙈🦋

  • @DilshanKanishka-rz1kn
    @DilshanKanishka-rz1kn 4 місяці тому +49

    මං විශ්වාස කරන දෙයක් තමයි දෙසැම්බර් 31 start කරන ගොඩක් youtube chanal success වෙන එක

    • @HeshanVlog
      @HeshanVlog  4 місяці тому +10

      ඇත්තටම 🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @madusaumya373
      @madusaumya373 4 місяці тому

      Mage birthday ekath 31