ස්වයං රැකියාවක් කිරීමට අවශ්‍ය සියලුම මැශින් වර්ග ලබාගැනීමට මේ විඩියෝව බලන්න.මිල ගනන් ගන්න ස්ථාන අංක
Вставка
- Опубліковано 4 лют 2025
- Facebook grupe link
www.facebook.c...
Facebook
/ dilhara.kumara.984
Kulubadu business
• kulubadu viyapara kara...
Saban business
• saban nispadanaya kara...
Lipikawara svayan rakiya
• best svayan rakiya awa...
Pahanthira business
• niwasatama amudraviya ...
Job vacancies in sri lanka
• dialog ayathanaye raki...
අැත්තටම ඔබතුමාට ෙගාඩක් ස්තුති අපිට උදවි කලාට
ඉඟුරු සහ කහ පෙති කපා ගැනීම සඳහා මැෂින් එකක් (slicer machine )ගන්න පුළුවන් තැනක් කියනවද ?
ගොඩක් ස්තුතියි
ඔබතුමාගෙ දුරකථන අංකය දාන්න පුලුවන් නම් වටිනවා හරයටම විස්තර දැනගැනීම මැෂින් ගන්න එක හොදයි
කොළ කැද හදන මැසිමක් නැද්ද. තියනවා නම් අපිට දන්වන්න
ස්තුතියි ඔයාට.මටත් ඔිින තුනපහ නිෂ්පාදනය කරන මැෂිමක්.
ගෙදර හදන පොල්තෙල් මැෂින් එක කියද ගන්න පුලුවන්ද වෙලද පොලට අැවිල්ලා නැ දානවානම් ගොඩාක් විකිනෙයි දානවානම් හැම පෙදෙෂයකට යොගට් මැෂින් එකෙ විඩියෝ එකක් දෙන්න කො 👍👍
Udu Parippu abarana meshin ekak ganna nedda tiyenawanam nabar ekkak dannaki
Gedara hadana poltel masima ganna vistara denna
ගොඩක් ස්තුතියි මට ඕනෙ කජු කපන මැෂින් එකක් ඔයලා ලග තියෙනවාද
ඉතාමත් වට්නා ව්ඩ්යො එකක් බුදුසරණයි මහත්තයා ,,තවත් ව්ඩ්යො කරන්න cosmetics මෙකප් බඩු ගන්න ඉස්තාන ගන්න ව්දී කොලබ
Me masin eka ganna puluwanda. Kiyada.miris kotana eka
නියමයි
ගෙදර පරිහරනයට පොල්තෙල් නිෂ්පාදනය කරන මැෂිමක් ගන්න අවශ්‍යයි.
පොල් තෙල් මැෂිමක් ,පාංතිර මැසින් එක කීයද
Gedara Hadana poltel masin eka kiyada. Telepon nambaraya sadahan karala ewanna puluwanda.
පිටි , කුළු බඩු නිෂ්පාදනය සඳහා මැෂින් එකක් ගන්න ඕන
පොල්තෙල් නිෂ්පාදනය කරන මැෂින් එකක් අරගන්න ඕනෙ
තල හදන්න පුලුවන් මැෂින් එකක් දාන්න පුලුවන්ද ?
ලේබල් ප්‍රින්ටින් සහ ඉටි කවර තොග අඩුවට කරගන්න තැන් දන්නවද.
සීලරයක් කීයද? තියන තැනක් කියනවද?
Pakat sel karana masen theyanawada
Poltel hadanna mase ekai lulu Badu masen ekai ganna puluvanda mela keeyada man harema duppat daruvan 2nnek taneva rakenna ona ammek ane Mata udaw karanna mallet penseddavei badagenne Enna vaara anantai adumelata teyana Eva hoyala keyanna
Kirana poltel molak ganna awashsai toraturu denna puluwanda
පොල් තෙල් හිදින් මැෂින් එක අඩුවට ගන්න පුළුවන් ද
kulu badu warga abarum yanthayak keeyk wanawada agana mila ganann danna
5hp ashoka pol thel molaya kiyak wenawada kiyala mata hoyala kiyanawada ayye
Meka අවුරුදු dekata kalin neda damme .dan පොල්තෙල් machine eke price danna puluwanda
Kaju thalana masimak kiyada ganne koheda
මේ මැෂින් දැන් මිල කීයද
Polthal machine ekak nadda Laksha dekkata vithra
Pol thel hadana podi ganata machine tiyanavada
Mata poltel machine ekak oni.kohomada aduwata hoyaganne
සිලර් එකයි,බවුත් එකයි කියද? ,
Yalu mata ona kulu badu kotana podi masin akak...gedarata dilavary karana kenekge number akak thiyanawa nam dannako.
Puluwan nam oyage number denna.ahema nathi nam kulu badu kotana podi masin aka ganna puluwan thanaka number akak dannako.....
හඳුන්කූරු හදන මැෂින් එක නම්බරයක් දෙන්නකෝ
ගොරක සහ සියඹලා ක්‍රීම් සෑදිය හැකි මැෂිමක් තිබේනම් මෙහි පලකර දෙන්න. භාවිතා කල එකක්නම් වඩා හොඳයි. ස්තුතියි.
Badaerugu at Kali kadana masin nadda
බොම්බයි මොටයි මැශින් එකක් ගන්න පුලුවන් තැනක් කියන්නකො
කොළඹ ආමර් විදියට යන්න. ඔය මැෂින් ගන්න පුලුවන්.
Dara.කාලී.කරන්න .masin.ona
Puwak kebali karan msin ekak nedda
සිමිති ගඩෝල් කපන මැෂි1ක්මට ඔන පුලුවන්ද සෝයලා දේන්න
Mata kulubadu mashineka ganna ona okkoma kotaganna mashima
පාවිච්චි කරන ලද හොඳ තත්වයේ මැෂිමක් අවශ්‍යයි.
හදුන්කුරැ මැෂින් කියද කොහෙද තියෙන්නේ කලුතර අවට
හදුන්කුරු හදන මැෂිම මිල කීයද? දුරකථන අංකය ලබා දෙන්න.
Poltel mesin mita adu kiyada
Mama colombo inne mata coconut oil mesimak ganna ona
මට කුලු බඩු මැෂින් එකක් ගන්න පුලුවන්ද
Hadun kuru hadana mashing ekak ganna kohomada
තුන පහ කොටන මැෂින් එකක් ඔනි
ගෙවන්න ගන්න පුළුවන් ද
Aiye polthel hidin meshiin aekak hoyala denna mata loku mudalak athe ne .gedarata pawichchi karanna thibunahama aethi
Aiye mata polthel meshin ekak ganna ona. Kiyak vithara veida.
පොල්තෙල් මැශ්න් ගන්න තැනක් තියේද...ටිකක් අඩු මිලක එකක්
සීලර් මැෂින් wala pris dannehane oya. Mata e jathiye ekak oni.
Apita hadunn kuru mashin ekak ganna onii බදුල්ල බංඩාර වට අවට නැද්ද
ගොරකා අබරන mechin akak ganna පුළුවන් tenk hoyala denna
Poltel nishpada yantrayak aduwata ganna ona
Gadda wadakarana polthl maximal kiyada
Mata polthel meachin one koida thiyana bro
කිරි හරක්ට දීමට තණකොළ kebali කරන යන්ත්‍රයක් කීයක් වෙනවද ගන්න පුලුවන් කොහෙන්ද කියන්නකෝ🙏🙏🙏 ප්ලීඊඊඊඊස්
coco dreams lanka eke thiyeno
Gedara polthel nishpadana machine ekak ganna mata ona.plz helpe me
පහන් තිර මෙශින් එකක් ගන්න පුලුවනිද
මටත් ඔිනා
Apita bekary wedakata mechinak one piti guli karana mechinak dugh rivider mechine kohenda ganna puluvanda
Miris kotanna barida kulu badu akan
Mata gana adu ekak hoyala denna
Me wenakota pol tel singal pase mila kohomada
බුදු සරණයි
Hadun kuru hadanna awashsha badu ganna thanak hoyala kiyanawada,mm thissa maharame
බීම පැකට් හදන මැෂින් ගන්න තියෙනවද?
Apilaga debatable netha
වෙනිවැල්ගැට කොටාගන්න පුලුවන් මැශින් එකක් කියන්නකො අයියෙ.ගන්න තැනක් නම්බර් එකක් එක්ක
Ais pekat gahana mesin neda
කුළු බඩු මැෂින් එක විතරයි
කරුංකා ලෙලි ගහන මැශින් නැද්ද
Mama polleli mashine eka ganna Katha Kara, eyala kiyanawa order eka daala maasa eka hamarak yanawalu ganna, ikmanim ganna kramayak nadda
කොහෙටද පොල්ලෙලි ගන්නෙ, මිල කියද
Aiye mata pekat hadanna silar 1 aduwata ganna thenak denaganna oni
Ane .mata kurakkan pagan masima gana mata hoyala kjyanna puluwanda .
Aduwata set karala denawada polthel massing ekak
Seelar එකක් ගෙන්න ගන්න පුළුවන් ද
Karunga suda karnda machine thiyanvatha
පොහොර බෑග් මහන මැසිම තියෙනවා ද
leli kapana machimak kiyada
පොල්තෙල් මැෂින් එකක් තියෙනවා ද අඩුවට ගන්න පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ
@@businessideasl thanks 😍
ඉටි kola ganna thanak thiyanawada aiye. Thiyenawanam no eka dennako. සීලර් එකක් ගන්නේ කොහොමද
miris kudu kotana machine eka dn price kiyada
පොල්තෙල් කොටන මැසිමක් වුවමනායි
Mata online silarayak ගෙන්න ගන්න ඕනෑ කොහොමද ගෙන්න ගන්න
gedara nispadanaya karanana masin eke nambaraya massege ekakin ewanna
පොල් ලෙලි මැසිමේ මිල කියද
Pakat hadana iti kola thoga ganna thanak thiyanawada
Tala karali masimak tibada
දුරකතන අංකය එවන්න
pahanthira kaliwalata kapana machine ekak ganna kauruhari contact karanna puluwanda?
Aiya puwak kapana meshin ekk nedda
ගෙදර පොල්තෙල් හිදින මැෂින් එකක් ඔනි
පොල්ලෙලි කපන මැශින් එක කීයද
Kulubadu mesing ekak oni udaw karanna plz
Kulubadu mashine ekak ganna thank thiyanawanam danna kiyala ewanna danma