Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිතට වැදුනු එකම කතාව ❤❤❤
සුරන් අයියා අලුත් කතාවක් දුන්නට ස්තුතියි... 🙏🏻🙏🏻🙏🏻
මේ කතාව නම් පට්ටම ආසාවෙන් බලනවා
හිනා ගිහින් ඉල ඇදෙනවා නියම කතාවක්
Ou 🤣🤣
අනිත් කතා වලට වඩා වෙනස්ම කතාවක් . ඇත්තටම හරිම ආසාවෙන් රස විඳිනවා . හරිම ආසාවෙන් බලනවා . නියමයි .
අනිවාර්යයෙන් මම හැම දාම බලනවා
M
නාට්‍යය පටන් ගන්මෙන්ම ලස්සනයි වගේම වර්තමානයේ සුපිරිම නලුවන් දෙන්නෙක් ඉන්නව .ඒවගේම නාටක මාරයි එකේ රෝසමලක් වගේ ලස්සන නිලියත් ඉන්නව.හොදටම නාට්‍යය තියෙයි කියල හිතෙනවා .මුතුලෙන්දොර වගේ අතරමග නාට්‍යය නවත්වන්න නම් එපා
මුතුලෙන් දොරට මොකද උනේ ආසාවෙන් බලපු කතාවක්
2023 පළමු Episode එක අධික ආසාව නිසා ආයෙ ආයෙත් බලන අය කෝ මේ පැත්තට 😝
මේ.කතාව.මම.ඉස්සෙල්ලා.බලලා.තියෙනවා😀😀
Ow
Ow 🤣 mun parana script aran aye
ලස්සන කතාවක්🤣🤣😄
සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි....❤️🇱🇰🙏
චරිත ටිකට ගැලපෙනම නලු නිළියො අරන් තියෙනව දෙබසුත් ලස්සනයි ඒ නිසා මේ සැරේ මාර ලස්සනයි💪
,0.11 යන කොටස ගියාද අර දෙය්යෝ නැතිවෙන්නේ
මට මතක හැටියට ඔව්. ඒත් episode එක මතක නෑ. ණය වුන සල්ලි ගෙවන්න බැරි වුන නිසා තමයි දෙයියො ප්‍රේමතිලකව(දෙයියන්ගේ ඇග ඇතුලෙ තමයි දෙකොන් මාරුවෙලා ඉන්න නිසා ප්‍රේමතිලක ඉන්නෙ) අතුරුදන් කරන්නේ. ඊට පස්සේ දෙයියො ඒක shape කරනව.
@@Make_SL_Great_Again තැන්කිව්
සජේ ගගන්ගේ චරිතේ සුපිරි!!!නවත්තන්න එපා දිගටම ගෙනියන්න මේ drama එක❤️
මාර ජොලි මම ආසම කතාව දෙරණෙත් බලනවා සෙනසුරාදා ඉරිදා මරු හිනා ගිහින් පණ යනවා 🤣🤣🤣🤣🤣 කෝ බලන්න දෙකොන්මාරු බලන අය මේ පැත්තට
♥️🌝
Ammo aththa aa 😂💕
දෙවියෝ මරු පට්ට කථාවක් 👌👌👌👌
dekon maru
ගිරවා වගේ
චත
මරු කතාව 😂😂🤣🤣
විශ්ව මාතාවට ස්තුතියි
Muthulendora ඕනේ 🥺
පට්ටනේ ඒක නේ😘😘😘😘😘❤️❤️❤️
අඩෝ මරැනෙ අඩෝ❤️❤️❤️❤️😘😘😘😘
ෂෝක් කථාව ලස්සනයි කථාව 🥰🥰🥰🤣🤣
පට්ට කතාවක්
දැන්නම් ආසාවෙන් බලන කතාවක් දැන් යන කොටස් වෙනකම් ඔක්කොම බැලුවා ආයෙ එපිසොඩ් 1 බලන්න හිතුනා 😘
Kjknnkjjon😊jjj
Kkj😊
Jj
මුතුලෙන්දොර නාට්‍ය කරේ මේ ගෙදරනෙ. ඒ කතාව ආයේ දාන්නේ නැද්ද......
A හීනෙ නේද අලුත් කතාව මේකත් අලුත් එකක් තමයි ඒ කියන්නේ දැන් කතා දෙකක් සෙනසුරාදා ඉරිදා
අපේ ලස්සන රට ආරක්ෂා වේවා!!🙏🙏රටට වෙච්ච ඇත්ත සංසිද්ධිය හා මුල් වූවන් සහසුද්දෙන්ම වීඩියෝ එකකින් බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න 😥😥.
පට්ට ආතල් බං 😂
මරු ටිවි දෙරණ
ලස්සන කතාවක්
මරු..⭐⭐⭐⭐⭐⭐⭐⭐
මරු👌👌👌
පට්ට යකෝ 😀😀😀🙌
මුතුලෙන්දොර තිබ්බනම් හොදයි 😊
aniwa bn ekata mokada une
Apoo mee Nadee Enakam Kopamana Bala Sitiyada. Thanks Thanks Thanks.Suran Lokko (Ataka Nataka Nadee) Hamoma Ganna. Obalata Dalada Samidu Pihitai.🙏🙏🙏❤❤❤❤❤❤
අපේ රටට කෙල වෙලා තියෙන්නේ සහන මලු තමයි?රජයේ සේවකයෝ උද්ගොෂන කරනවා ඉල්ලිම් ගන්න පාලනය දෙනව.
👌 ...කාලෙකින් තවත් එකක් ..👌👌😄😄
😂😂
මරු😄🤭🤭
අපි තමා හොදටම කරෙ
එල එල කතාව
මේ කතාව ඉස්සර වෙලා තිබුණා කොටස් 4 ක් ව්තරයි නේද ........👍👍💕
ඔව්
Den digata balnn puluwan
Covid nisa Natharakaranna athi
නයනි තමයි හොදටම කරන්නේ ❤️❤️😍
නියමයි නාට්‍ය ,
මාලදිවයිනේ රැකියා බලාපොරොත්තුවෙන් කවුද ඉන්නෙ කමෙන්ට් එකක් දාන්න පුලුවන් විදියට උදව් කරන්නම් ❤️✋
Puluvanm loku udawak Job tiyannava da
Kohomada Yana puluwan
මගදී මුතුලේන්දොර වගේ වෙඉද දන්නේ නෑ
ගොඩක් තැන්වල ළමයි බඩගිනි උනාම අම්මා හිටියත් ආච්චිට තමයි කියන්නෙ
Hi
අධ්‍යක්ෂනය G. නන්දසේන 1:41 😅😅😅
මේක කලින් ගියානේ
දැන් චුට්ටක් වෙනස් කරලා තියෙන්නෙ
මෙක කලින් ගියා වගෙ මට මතකයි
Mee wagem akk..me namamai..ath wens tikk
Ow neda me ayamai htye,aluth ayath innwa
super teledrama
අම්මෝ😂😂😂😂😂😂😂😂
පට්ට ❤️
හඳුනා යුතුය😉😄
නියමයි .
මේක වැරදියි නෙහ් මහ බැංකුවෙන් අච්චු ගහනවා මදිවට දෙවියොත් මවන්න ගත්තම උද්ධමනය වැඩි වෙනවා..😁
මේකම කලින් ගියානෙ..ඩුකා හිටියේ..
Ammmmmmmoo 😂😂😂😂 supirii
හැබැයි ලස්සනයි
Beautiful ❤❤
මේක කලින් ගියපු එකක් වගෙ මතකයි🙄
ඔව් මටත් මතකයි
@@chamiladilrukshi8164 giya tamayi
@@chamiladilrukshi8164 හැබැයි අර දෙවියෝ වෙනස්
මෙහි වෙලාව වෙනස් කිරිමට බැරිද
මේක මීට කලිනුත් ගියා. ඒකේ දෙවියන්ට රඟපෑවේ වසන්ත දුක්ගන්නාරාල.
Jeevithe Athithura eke Ammai puthai Ayemath 🥰🥰Giraa Mama witharai Adu.chuti putha Den lokui neh👍
Ela
meka patta . kalin giya ekath patta
Patta
niyamayi
ලස්සනයි
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
අදමයි දැක්කෙ
Maru ,💕💕💕💕💕💕💕💕
මේක ගියපු එකක්නේ..,🤭
මේක කලින් ගියා නේද
කීයටද බන් මේක යන්නේ?
Niymii
Maru kathawa
රන්ජිත් සර් නාට්‍ය හොඳයි
apita muthu lenadora thama one..
Super 🥰🥰💖
kalin hitiye duka aiya ne moko unee
Meka giya awurudde giyane
😌😍
😮❤️
Maru good luck
නියමයි
නියමයි 💪
ammo hina wena puluwan ❤️❤️
Old version new karala aya
Good 👍👍
චැනල් එකෙන් title බලල නැද්ද දන්නෑ
work but so people are but they need to learn first.
dekonmaru 2 patta.
මේ කතාව කලින් මං බලලා තියනවා. මේක පරණ එකක් අලුත් එකක් නෙවේ.🙄🙄🤔
නැ පරන එකේ කොපියක් බන්
Patta 💖
දෙයියෝ ලේෆ්ට්
ආතල් නේ.
මුතුලෙන්දොර වගේ භාගෙට නතර වෙයිද මේකත්
Ptta super rrrrrrrrrrr
❤️👍👌🧡💛
Me kalin giya dekon maru drama ekada?
Katawa hodai at derana pakayala hoda ne sirasa demmanam niyamaii
කිලී මහාරාජගෙ ද
හිතට වැදුනු එකම කතාව ❤❤❤
සුරන් අයියා අලුත් කතාවක් දුන්නට ස්තුතියි... 🙏🏻🙏🏻🙏🏻
මේ කතාව නම් පට්ටම ආසාවෙන් බලනවා
හිනා ගිහින් ඉල ඇදෙනවා නියම කතාවක්
Ou 🤣🤣
අනිත් කතා වලට වඩා වෙනස්ම කතාවක් . ඇත්තටම හරිම ආසාවෙන් රස විඳිනවා . හරිම ආසාවෙන් බලනවා . නියමයි .
අනිවාර්යයෙන් මම හැම දාම බලනවා
M
නාට්‍යය පටන් ගන්මෙන්ම ලස්සනයි වගේම වර්තමානයේ සුපිරිම නලුවන් දෙන්නෙක් ඉන්නව .ඒවගේම නාටක මාරයි එකේ රෝසමලක් වගේ ලස්සන නිලියත් ඉන්නව.හොදටම නාට්‍යය තියෙයි කියල හිතෙනවා .මුතුලෙන්දොර වගේ අතරමග නාට්‍යය නවත්වන්න නම් එපා
මුතුලෙන් දොරට මොකද උනේ ආසාවෙන් බලපු කතාවක්
2023 පළමු Episode එක අධික ආසාව නිසා ආයෙ ආයෙත් බලන අය කෝ මේ පැත්තට 😝
මේ.කතාව.මම.ඉස්සෙල්ලා.බලලා.තියෙනවා😀😀
Ow
Ow 🤣 mun parana script aran aye
ලස්සන කතාවක්🤣🤣😄
සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි....❤️🇱🇰🙏
චරිත ටිකට ගැලපෙනම නලු නිළියො අරන් තියෙනව දෙබසුත් ලස්සනයි ඒ නිසා මේ සැරේ මාර ලස්සනයි💪
,0.11 යන කොටස ගියාද අර දෙය්යෝ නැතිවෙන්නේ
මට මතක හැටියට ඔව්. ඒත් episode එක මතක නෑ. ණය වුන සල්ලි ගෙවන්න බැරි වුන නිසා තමයි දෙයියො ප්‍රේමතිලකව(දෙයියන්ගේ ඇග ඇතුලෙ තමයි දෙකොන් මාරුවෙලා ඉන්න නිසා ප්‍රේමතිලක ඉන්නෙ) අතුරුදන් කරන්නේ. ඊට පස්සේ දෙයියො ඒක shape කරනව.
@@Make_SL_Great_Again තැන්කිව්
සජේ ගගන්ගේ චරිතේ සුපිරි!!!නවත්තන්න එපා දිගටම ගෙනියන්න මේ drama එක❤️
මාර ජොලි මම ආසම කතාව දෙරණෙත් බලනවා සෙනසුරාදා ඉරිදා මරු හිනා ගිහින් පණ යනවා 🤣🤣🤣🤣🤣 කෝ බලන්න දෙකොන්මාරු බලන අය මේ පැත්තට
♥️🌝
Ammo aththa aa 😂💕
දෙවියෝ මරු
පට්ට කථාවක්
👌👌👌👌
dekon maru
ගිරවා වගේ
චත
මරු කතාව 😂😂🤣🤣
විශ්ව මාතාවට ස්තුතියි
Muthulendora ඕනේ 🥺
පට්ටනේ ඒක නේ😘😘😘😘😘❤️❤️❤️
අඩෝ මරැනෙ අඩෝ❤️❤️❤️❤️😘😘😘😘
ෂෝක් කථාව ලස්සනයි කථාව 🥰🥰🥰🤣🤣
පට්ට කතාවක්
දැන්නම් ආසාවෙන් බලන කතාවක් දැන් යන කොටස් වෙනකම් ඔක්කොම බැලුවා ආයෙ එපිසොඩ් 1 බලන්න හිතුනා 😘
Kjknnkjjon😊jjj
Kkj😊
Jj
මුතුලෙන්දොර නාට්‍ය කරේ මේ ගෙදරනෙ. ඒ කතාව ආයේ දාන්නේ නැද්ද......
A හීනෙ නේද අලුත් කතාව මේකත් අලුත් එකක් තමයි ඒ කියන්නේ දැන් කතා දෙකක් සෙනසුරාදා ඉරිදා
අපේ ලස්සන රට ආරක්ෂා වේවා!!🙏🙏
රටට වෙච්ච ඇත්ත සංසිද්ධිය හා මුල් වූවන් සහසුද්දෙන්ම වීඩියෝ එකකින් බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න 😥😥.
පට්ට ආතල් බං 😂
මරු ටිවි දෙරණ
ලස්සන කතාවක්
මරු..⭐⭐⭐⭐⭐⭐⭐⭐
මරු👌👌👌
පට්ට යකෝ 😀😀😀🙌
මුතුලෙන්දොර තිබ්බනම් හොදයි 😊
aniwa bn ekata mokada une
Apoo mee Nadee Enakam Kopamana Bala Sitiyada. Thanks Thanks Thanks.
Suran Lokko (Ataka Nataka Nadee) Hamoma Ganna. Obalata Dalada Samidu Pihitai.🙏🙏🙏❤❤❤❤❤❤
අපේ රටට කෙල වෙලා තියෙන්නේ සහන මලු තමයි?රජයේ සේවකයෝ උද්ගොෂන කරනවා ඉල්ලිම් ගන්න පාලනය දෙනව.
👌 ...කාලෙකින් තවත් එකක් ..👌👌😄😄
😂😂
මරු😄🤭🤭
අපි තමා හොදටම කරෙ
එල එල කතාව
මේ කතාව ඉස්සර වෙලා තිබුණා කොටස් 4 ක් ව්තරයි නේද ........👍👍💕
ඔව්
Den digata balnn puluwan
Covid nisa Natharakaranna athi
නයනි තමයි හොදටම කරන්නේ ❤️❤️😍
නියමයි නාට්‍ය ,
මාලදිවයිනේ රැකියා බලාපොරොත්තුවෙන් කවුද ඉන්නෙ කමෙන්ට් එකක් දාන්න පුලුවන් විදියට උදව් කරන්නම් ❤️✋
Puluvanm loku udawak
Job tiyannava da
Kohomada Yana puluwan
මගදී මුතුලේන්දොර වගේ වෙඉද දන්නේ නෑ
ගොඩක් තැන්වල ළමයි බඩගිනි උනාම අම්මා හිටියත් ආච්චිට තමයි කියන්නෙ
Hi
අධ්‍යක්ෂනය G. නන්දසේන 1:41 😅😅😅
මේක කලින් ගියානේ
දැන් චුට්ටක් වෙනස් කරලා තියෙන්නෙ
මෙක කලින් ගියා වගෙ මට මතකයි
Mee wagem akk..me namamai..ath wens tikk
Ow neda me ayamai htye,aluth ayath innwa
super teledrama
අම්මෝ😂😂😂😂😂😂😂😂
පට්ට ❤️
Ow
හඳුනා යුතුය
😉😄