Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Chathura Rajapaksha | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 97

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 дні тому +17

    හරිම නිහතමානී අම්මා තාත්තා චතුරත් හරි නිහතමානි නළුවෙක් දක්ෂ කලාකරුවෙ.. ඉදිරියේදී ඔබගේ වැඩ කටයුතු සාර්ථක කර ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💗💗💐💐

  • @thilinimadushika574
    @thilinimadushika574 2 дні тому +3

    හරිම අහිංසක නිහතමානි පව්ලක් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි !❤❤❤❤❤❤❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 2 дні тому +5

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා හරිම කැමතියි තරින්දි චතුර ඔය දෙන්නටම අම්මා තාත්තා එක්ක ආදරයෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

  • @maduraparabath3790
    @maduraparabath3790 2 дні тому +4

    අප්පටසිරි ❤🎉ඇඩෙනවා යකූ 🤨🥺🥺 සුපිරිම පව්ලක් ❤❤..සුබ පැතුම්

  • @shamlyahmad2293
    @shamlyahmad2293 2 дні тому +4

    ආදරනිය චරිතයක් ආදරනිය family ❤❤❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 дні тому +3

    හරිම හොඳ චරිතයක් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි

  • @chandrikagamage901
    @chandrikagamage901 3 дні тому +8

    මං ගිය ජුලි මාසේ ලංකාවේදි shop එකකදි තරින්දි එක්ක dakka.මගෙත් එක්ක හිනා වුනා නිහතමානී පුතෙක් කලාකරුවෙක් ❤❤❤

  • @anulabathi6088
    @anulabathi6088 2 дні тому +3

    Chathura amma wage ❤❤❤lassanai adarei godak ❤budu saranai oyaalata ❤❤

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 2 дні тому +3

    අනේ හරිම ශෝක් ඒ අම්මයි තාත්තයි, චතුර හරිම හොද කෙනෙක් මම ආසම නලුවෙක් ඒ වගේම තමයි තරින්දි ❤🌹

  • @ramindi1994
    @ramindi1994 8 годин тому

    වොලි බෝල් ගහපු චතුරව දන්න බණ්ඩාරවෙල අපි❤

  • @umaniabeyasinghe8494
    @umaniabeyasinghe8494 День тому +1

    Harima asawen balapu wadasatahank ..e amamge thattage adaraya ha chathurage adaraya eka godak hithata danuna ..harima daksha naluwek..siyaluma balaporttu ituwena kiyala prarthana karanawa 🥰

  • @AnushaAT-ff6jr
    @AnushaAT-ff6jr 17 годин тому

    තෝර ගත්තෙ හොවම කෙල්ලෙක් සුබ පතුම්....ඇගෙ තෝරා ගැනීම මේ සැරේ හරියටම හරි.....

  • @sriyakumari4314
    @sriyakumari4314 3 дні тому +2

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤ අම්මාගේ ආදරය වචන වලට කෙසේ නම් peralannada .amma තමයි nosidena ආදරය ❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 дні тому +13

    01 කමෙට් එක ඉෂාරා අක්කායි , අනුර අයියායි නිසා හැමදාම වැඩසටහන බලනවා . ඔය දෙන්නාම වැඩසටහන ලස්සනට කරනවා .

  • @palikasenarathne8154
    @palikasenarathne8154 2 дні тому +1

    චතුර පුතා ඉතා දක්ෂ නලුවෙක්. නිහඩයි. රැල්ල වෙරලට කතාවේ දක්ෂ ලෙස රගපානවා ❤❤❤❤

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 2 дні тому +3

    ඔබ හරි දඩබ්බර චරිත රඟපාන නලුවෙක් ඒ වගේම ඔබේ සංවේදි කම හිතාගන්න අමාරුයි

  • @deepikand5722
    @deepikand5722 3 дні тому +4

    ඇත්තටම මේ වැඩසටහන බලාගෙන ඉන්නකොට අපිත් නොදැනීම අපේ ඒ පුංචි කාලවල් වලට අපි යනවා අපේ අම්මා තාත්තත් මේ වගේ හරි සරලයි අපි ගම්වල ජීවත් වෙන්නේ අදටත් මගේ තාත්තත් මේ විදිහමයි මොනව හරි පුංචි කොළ කෑල්ලක් හරි අහුලගෙන ඇවිල්ල එයාගෙත් තියෙනවා ඔය කෑලි වෑලි දාන ලොකු පෙට්ටියක් හදාගෙන හැබැයි අද අපේ ගෙවල්වල සමහර විට අනිත් අපේ කට්ටිය කැමති නෑ කෑගහනවා ඕව දානවා කියලා නමුත් එයාලට යම්කිසි දේකට මොනවා හරි උවමනා වුනොත් තාත්තා ගාව ඕන දෙයක් තියෙනවා. ඒකයි වටින්නේ ඉතින් ඇත්තටම තාත්තලා එහෙම තමා මගේ තාත්තාටත් කරන්න බැරි දෙයක් නෑ තාත්තා කියන්නේ මෙලෝකෙ තියෙන ලොකුම ශක්තිය අම්මා කියන්නෙත් එහෙමයි. ඒ දෙන්නා තමා ඉහළින්ම ඉන්නේ මේ ලෝකේ අපි හැමෝගෙම ඉතින් මේ ආදරණීය පවුල හරිම ලස්සනයි බලන්නකෝ ඉන්නේ ලස්සන ඒක තමයි වටින්නේ. පුංචි දේවල් වලින් වුනත් එයාලා ලොකු සතුටක් ලබනවා. ඒ සතුට තමා වටින්නේ අද ලොකු දේවල් තිබිලත් පුංචි සතුටක්වත් ලබන්නැති පවුල් කොච්චර ඉන්නවද සරලයි බලන්නකෝ හිනාවෙලා ඉන්න හැටි අම්මා දැක්කහම හරි ප්‍රියමනාප බවක් දැනෙනවා හරි ආකර්ෂණීයයි ඒ වගේමයි ඒ පුතත් අනේ වාසනාවන් හැමදාමත් සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනේ නිදුක් නිරෝගී පහවේ ලැබිලා දීර්ඝායුෂ ලැබෙන්න ඕන තෙරුවන් සරණයි! ඒ වගේම ඉෂාරා ඔය දෙන්නයි ඉදිරිපත් කරන මේ වැඩසටහනටත් ඒ වගේම ඔයා දැන් නැවත අම්මා කෙනෙක් වෙන්න යනවා ආශිර්වාද කරනවා ඔයාට තෙරුවන් සරණයි දෙන්නටම🎉🎉🎉🎉🎉

  • @dammikaKumari-sz6wf
    @dammikaKumari-sz6wf 3 дні тому +2

    චතුරගේ.දෙමව්. පියන්හරිමහොදයි. පව්.ලෙ.සියලු.දෙනාටම.තෙරුවන්.සරණයි❤❤❤🎉🎉🎉

  • @pabashinimadurasinghe6203
    @pabashinimadurasinghe6203 День тому

    Beautiful family ❤❤❤❤

  • @pinkishanaya9532
    @pinkishanaya9532 День тому

    ලමා කාලය සුපිරියා ගෙවපු කොල්ලෙක්🎉

  • @RenukaSrimalie
    @RenukaSrimalie 2 дні тому +3

    අඩේ චතුර නියම කොල්ලෙක්නේ,ඔයාට හරි යනවා උතුරන්න

  • @mangalifernando9611
    @mangalifernando9611 2 дні тому

    Godak asawen balapu program ekak ❤❤❤❤❤❤❤

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 3 дні тому

    Theruwan saranai siyaluma denata ♥️♥️♥️🇱🇰🇰🇼

  • @kayperera2498
    @kayperera2498 3 дні тому

    Demapiyan harima nihathamaniyi . Puthe Nuba daksha kalakaruwek . Jayamawewa !❤

  • @bshvhegc3455
    @bshvhegc3455 2 дні тому

    ❤❤❤❤❤❤ budu saranai

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 дні тому +1

    Anee lassana amma kenek❤

  • @DinushaFernando-jl4jz
    @DinushaFernando-jl4jz 2 дні тому

    chathura oya ge ranganayata suba pathanawa,daksha naluwek,tharinde man asam daksha niliyak,oba depala ge wewaha sarthaka wewa.demapiya dedenatath dergashusha lebewa

  • @khanthikw8523
    @khanthikw8523 3 дні тому +1

    කාවදහරි හෙමාල් වගෙ එයාවත් පාරදවන්න පුලුවන් චරිතයක් වෙයි ❤

  • @radikafernando4217
    @radikafernando4217 2 дні тому

    Tharindi athi daksa niliyak.hamadama hodama niliya wenakam balan innwa.❤

  • @shasha1398
    @shasha1398 3 дні тому +5

    මම ගෙස්ට් කරනවා ඒ තමයි තරින්දි වාසනාවන්

  • @sharminidias2732
    @sharminidias2732 3 дні тому +1

    I really like this Actor.

  • @senanigayaththri2869
    @senanigayaththri2869 День тому

    ❤️❤️❤️❤️🎉🎉🎉🎉

  • @sumanakandegedara2820
    @sumanakandegedara2820 2 дні тому

    සතුටින් ඉන්න ලබේවා!!!!!!

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 дні тому +1

    Tharindi tamai chathurata gelapenne❤

  • @malikadewathi3584
    @malikadewathi3584 3 дні тому

    Amma ❤❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 дні тому

    Sathutin balana weda satahanak❤

  • @OliviaFernando-e8s
    @OliviaFernando-e8s 3 дні тому +2

    Godak hoda family ekak chathura matath kadulu awa god bless your family ❤

  • @srilakacedemy5346
    @srilakacedemy5346 2 дні тому

    Ralla weralata kathawe charithe nisa akamathima naluwek. Me wadasatahana nisa ei akamaththa nathiuna. aththatama nihathamani kenek, paulata adare karana kenek. Jayawewa!

  • @sheeladias369
    @sheeladias369 3 дні тому +1

    අම්ම නම් සුපිරි මයි.ආදරයේ උල්පතයි හරිම ලස්සන වඩාත්

  • @shannath3889
    @shannath3889 3 дні тому +1

    Niyamai

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 День тому

    Please sheare this ටෙලිනාට්‍යයේ තරින්දි එක්ක රඟපෑවේ මෙයානෙ

  • @poornikumudumali48
    @poornikumudumali48 3 дні тому +1

    අපේ නලුවා චතුර

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 дні тому +1

    Dan kellange crush eka chathura❤

  • @khanthikw8523
    @khanthikw8523 3 дні тому +1

    Asama naluwek

  • @khanthikw8523
    @khanthikw8523 3 дні тому

    අනිවාර්යයෙන්ම දක්ශයෙක්

  • @warunikaushalya2078
    @warunikaushalya2078 3 дні тому +1

    Tharindige boy friend ❤

  • @NnN-o2r8f
    @NnN-o2r8f 3 дні тому

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @NishadiTharika-kf9my
    @NishadiTharika-kf9my 3 дні тому +8

    තරින්දි නම් මාර වාසනාවන්තයි මේ වගේ කොල්ලෙක් ඒ වගේම ආදනීය අම්මෙකුයි තාත්තාකෙයි ලැබෙන එකට❤️❤️❤️ එ වගේම චතුරත් වාසනාවන්තයි තරින්දි වගේ හොද කෙල්ලෙක් ලැබෙන එකට❤️❤️❤️

  • @syrinas4198
    @syrinas4198 3 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @ChathuHettiarachchi-f4i
    @ChathuHettiarachchi-f4i 3 дні тому

    ❤❤❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 дні тому

    Chathure ranganayata dhakshayek. Good Luck putha

  • @samadhichethana1197
    @samadhichethana1197 19 годин тому

    ඔයාට උදව් කරපු තව කෙනෙක් ඉන්න්නවා නේද..ආ....අවුරුදු 09 ඔයා එක්ක ජිවත් උන ඔයා ඔතන ට එන්න් උදව් කරපු..😢😢

  • @sheeladias369
    @sheeladias369 3 дні тому +1

    පට්ටකොල්ලෙක්

  • @sriyanimangalika-vv1vb
    @sriyanimangalika-vv1vb 3 дні тому

    Harima honda lamayek

  • @khanthikw8523
    @khanthikw8523 3 дні тому

    අපෙ අම්මාත් අපෙ මල්ලි හරිම බයයි දවසක් අපෙ අම්මාත් මල්ලිට ඔහොම කරා

  • @maduraparabath3790
    @maduraparabath3790 2 дні тому

    58:44 🥺🥺🥺🥺😔❣️❣️❣️❣️❤️❤️❤️❤️

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 3 дні тому

    Boru sobane nati kollek adaraniya charithayak❤❤❤❤

  • @khanthikw8523
    @khanthikw8523 3 дні тому

    අනෙ වාසනාවන්ත දෙමව්පියො දෙන්නෙක් චතුර කියන්නෙ සුපිරි නලුවෙක්

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 2 дні тому

    සුපිරි වැඩ සටහන... අද තමයි ඇන්න එකමුතු කම පවුල.. කියන දේ... Adarei❤... දෙමව්පි... ආදරෙන් බලාගන්න... මේ ටිෂු පෙට්ට්යක් ගෙනල්ල තියන්නකෝ රංගන ගේ prgrm.. එකෙත් එහෙම කරන්න... ඔක්කම චනල්ල් වලට කියන්නේ අතින් පිහදහන එක කැතයි

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 3 дні тому

    දක්ෂ නළුවෙක් ,ලස්සන පවුලක් සතුටුයි
    ඒත් බැඳීම් ඔය තරම් තදින් තියාගන්න එපා හැම දෙයක්ම අපිට අතාරින්න වෙනවනේ

  • @sriyanimangalika-vv1vb
    @sriyanimangalika-vv1vb 3 дні тому

    Adaharima

  • @rukanthamadugalle4530
    @rukanthamadugalle4530 3 дні тому

    Hoda kollek

  • @JayakodyJayakoy
    @JayakodyJayakoy 2 дні тому +1

    Tharindi wage kenek Hoda Madi 😮😮😮😮😮

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 2 дні тому

    තරින්දි ෆෙර්නාන්දු ද.. අනේ cmnt එකක් දෙන්නකෝ... තරින්දි කියන්නේ සුපිරි රංගන ශිල්පිනියද... කියන්නකෝ අනේ

  • @susanthiweraseekara376
    @susanthiweraseekara376 3 дні тому

    Godak hoda demaupiyan

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 2 дні тому

    ඉක්මනට marry කරන්න පුතේ.. ඉක්මනට කල් දාන්න එපා......

  • @priyanthikanamali3352
    @priyanthikanamali3352 2 дні тому +1

    Lunu pol saha bath mageth kamathima kama

  • @JayakodyJayakoy
    @JayakodyJayakoy 2 дні тому +1

    Isuru 😂😂😂😂😂😂

  • @sheeladias369
    @sheeladias369 3 дні тому +2

    අව්‍යාජ දරුවෙක් .දක්ශයෙක් .

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 2 дні тому

    අහක දාන්න දෙයක් නහැ අද prgrm එකේ

  • @SandyaSomalatha
    @SandyaSomalatha 3 дні тому +1

    Den amma baninne nedda sudi manikewa atha aralab waragedara kiala

  • @susanthiweraseekara376
    @susanthiweraseekara376 3 дні тому

    Pode daruwange baya a wedeyata karanna hoda nehe mama hithenne.

  • @ChathuHettiarachchi-f4i
    @ChathuHettiarachchi-f4i 3 дні тому

    ❤❤❤❤

  • @nimalkasanduni1203
    @nimalkasanduni1203 3 дні тому +1

    ❤❤❤❤❤

  • @chandrikasoysa
    @chandrikasoysa 3 дні тому

    ❤❤❤❤❤❤❤❤

  • @chethanaparanavithana3945
    @chethanaparanavithana3945 3 дні тому

    ❤❤❤

  • @suvendramahasooriya1699
    @suvendramahasooriya1699 3 дні тому

    ❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 дні тому +1

    ❤❤

  • @syrinas4198
    @syrinas4198 3 дні тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @RajithaAlahakoon-l2z
    @RajithaAlahakoon-l2z 2 дні тому

  • @senanigayaththri2869
    @senanigayaththri2869 3 дні тому

    ❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 дні тому

    ❤❤❤❤

  • @JayakodyJayakoy
    @JayakodyJayakoy 2 дні тому +1

    ❤❤❤❤❤❤❤

  • @ShanikaSanjewani
    @ShanikaSanjewani 3 дні тому

    ❤❤❤

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 дні тому

    ❤❤❤❤❤

  • @SamanmaliRajapaksha-lf6wl
    @SamanmaliRajapaksha-lf6wl 2 дні тому +1

    ❤️❤️❤️

  • @mangalifernando9611
    @mangalifernando9611 2 дні тому +1

    ❤❤❤

  • @wijayanthiudya5335
    @wijayanthiudya5335 2 дні тому

    ❤❤❤❤❤

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne8360 2 дні тому

    ❤❤❤❤❤

  • @NirupikaRathnawali
    @NirupikaRathnawali День тому

    ❤❤❤