Divyadari | Episode 36 - (2023-01-09) | ITN

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 165

  • @sadunipathirage8584
    @sadunipathirage8584 Рік тому +50

    මෑත කාලයේ රූපවාහිනී නාට්‍යයකින් මම දැකපු ලස්සනම කතාව දිව්‍යාදරී. එක දවසක එක කොටසක් ඇතුලෙ මේ තරම් දේවල් පෙන්වන වෙන ටෙලිනාට්‍යයක් ඇති කියලා මම හිතන්නෙ නෑ. අද කාලෙ තියෙන්නෙ පොඩි සිද්ධියක් අල්ලගෙන ඒක ඔහේ කියව කියව සති ගණන් අදිනවා. අද අපර්ණාගෙ නැන්දම්මා අපර්ණාට දීපු අවවාද පුතා ගැන. රදීශා විහස් වෙනුවෙන් කෝච්ට කතා කරපු විදිය. මොරිස්ගෙ ආදරේ අපර්ණාට දැනුන තැන. මොරිස් කිව්වා බිස්නස් එක ලාබයක් ගන්න එක විතරයි එයාට තියෙන එකම සැනසීම කියලා. නපුරු තුෂීගෙ වෙනස් වීම. මේ හැමදේම හරිම ලස්සනයි වගේම බලාගෙන ඉන්න ආසයි. පැය බාගයක් ඇතුලෙ මේ හැමදේම ලස්සනට එකතු කරලා පෙන්නනවට දිව්‍යාදරීට, අධ්‍යක්ෂකතුමාට, අයිටීඑන් නාලිකාවට ස්තූතියි. මේ වගේ වැදගත් කතා තවත් පෙන්නන්න. ඒකෙන් සමාජෙට යහපතක් වෙයි.

  • @ITNSriLanka
    @ITNSriLanka  Рік тому +70

    කොයි තරම් කාලයක් ගියත් මොරිස්ට අපර්ණව අමතක කරන්න බැරි කමක් නේද තියෙන්නෙ. එහෙම තමයි ආදරේ හැටි.මොකද හිතෙන්නෙ මොරිස් ආයෙම අපර්ණට ආදරෙයි කියයිද?

    • @bimaa6750
      @bimaa6750 Рік тому +8

      Aniwarenma kiyai e denna ekatu wenna one asama Couple eka kathawe e adare harima lassanai😍❤️

    • @lakmalidineshika9187
      @lakmalidineshika9187 Рік тому +7

      එහෙම උඋනේ නැත්නම් කතාව වැඩකුත් නෑ

    • @chalu7764
      @chalu7764 Рік тому +1

      Pissuda ITN😂😂

    • @dilangajilbu
      @dilangajilbu Рік тому

      Anunge reddawal Hoya Hoya inne wena wadak attema nadda..?

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 Рік тому +60

    මොනවා උනත් මං හරිම ආසයි මේ කතාවෙ නැන්දම්මයි ලේලියි ඉන්න විදිහ දැක්කම. මම කවදහරි මට ලැබෙන ලේලිට මේ වගේම ආදරෙන් සලකනවා.

    • @chandanifernando7456
      @chandanifernando7456 Рік тому +3

      එහෙම කරන්න පුලුවන් ලේලිත් ඒ වගේම නිහතමානී කෙනෙක් උනොත්, දැන් ඉන්න කෙල්ලොන්ගෙ ලොකුකම වැඩියි🤣

    • @bimaa6750
      @bimaa6750 Рік тому +2

      ❤️❤️

    • @oskafernando9937
      @oskafernando9937 Рік тому

      @@chandanifernando7456 b

    • @dilangajilbu
      @dilangajilbu Рік тому

      කොරයි... කොරයි...

  • @mathishalaknadi6941
    @mathishalaknadi6941 Рік тому +87

    රදීශා රගපෑමනම් සුපිරි රගපානවා කියලානම් හිතෙන්නේ නෑ.සුපිරි කතාවේ කොල්ලොන්ට වඩා ගැම්මක් කෙල්ලට තියනවා 👍💗

  • @k.a.d.ganganiathukorala102
    @k.a.d.ganganiathukorala102 Рік тому +58

    මොරිස්ගෙ චරිතෙ සුපිරි මන් ආසම නළුවෙක්

  • @nelumkumari5303
    @nelumkumari5303 Рік тому +23

    මොරිස් ඉන්න කොටස් ආසාවෙන් බලන්නෙ මම ආසම චරිතයක් මේ කතාවේ

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 Рік тому +33

    පබා වගේ ලස්සනට ඇදලා office යන්නකෝ ඔයා තාමත් පබා වගේමයි(අපර්ණා) 👍👍👍👍

  • @nethmimadhushi4546
    @nethmimadhushi4546 Рік тому +71

    මොරිස් තමයි මන් මේ කතාවෙ ආසම චරිතේ❤️

  • @twentyabc2751
    @twentyabc2751 Рік тому +28

    මොරිස් රඟපානවද කියල හිතා ගන්න බැහැ ඒතරම්ම සුපිරියට චරිතෙ කරනව

  • @deshanmaduwantha425
    @deshanmaduwantha425 Рік тому +30

    කතාව ලස්සනයි රදිශා විහස් ආදරේ ❤️ මොරිස් අපර්ණා ආදරේ 💖 හරිම ලස්සනයි 😘

  • @J......M
    @J......M Рік тому +34

    උපේක්ෂා අම්මා චරිතවලට මාර විදියට ගැලපෙනවා..
    මොරිස්ට ඉන්න නලුවා දක්ශ නලුවෙක් වගේම මම ආසම නලුවෙක්.. එයාට දැවැන්ත චරිත වලට පනපොවන්න පුලුවන්.. කාලෙකින් මේ දවස්වල ඩ්‍රාමා දෙකක මොරිස් දකිනවා😍

    • @srsorahamed7321
      @srsorahamed7321 Рік тому +1

      Mokadda anek drama eka.

    • @J......M
      @J......M Рік тому +3

      @@srsorahamed7321 නීල පබලු ඩ්‍රාමා එක, චන්ද්‍රාදිත්‍ය චරිතය නපුරු එකක් දැන් හොද වෙලා ආපහු ඇවිල්ලා ඉන්නෙ නීල පබලු කතාවට..

  • @kanthiamarasinghe1411
    @kanthiamarasinghe1411 Рік тому +7

    මොරිස් තමයි හොදම චරිතෙ එයා අපර්නට දක්වන ආදරේ හරිම ලස්සනයි

  • @dasunpraboda8814
    @dasunpraboda8814 Рік тому +19

    සුපිරි රදිශා ඔයා නිසයි කතාව බලන්නෙ ♥️😘 ලස්සනයි කතාව ♥️

  • @sanathnishantha7642
    @sanathnishantha7642 Рік тому +44

    මොරිස් .ප්‍රදීප් ධර්මදාස ..ලස්සනයි ලස්සනයි ලස්සනයි කියන්න වචන නැහැ ..

  • @kvidu1237
    @kvidu1237 Рік тому +37

    කෙවින්,විදුර අහගත්තා රදිශාගෙන් හරදවයින් 😂 නියමයි රදිශා එහෙම තමයි ඔය වගේ උන්ට💪🥰❤️

  • @sihinidenashawickramasingh5716

    කෙවින් රදීශගේ කතාව මගේ කතාව වගේ ටිකක් 😂💔 එයාගේ යාලුවෙක්, මගේ යාලුවෙක්ට කරපු විහිලුවකට මං එයා එක්ක රණ්ඩු වෙන්න ගිහිල්ලයි ඒක උනේ ඒ කාලේ මං කැමති නැති උනාට දැන් ඒක ලස්සන මතකයක් ❤️

  • @senirupabasara3921
    @senirupabasara3921 Рік тому +43

    හරිම ලස්සනයි.විහස්ට රදිශාගෙන් ලැබෙන්නේ ආදරයටත් එහා ගිය රැකවරණයක්.එහෙම ආදරයක් හැමෝටම ලැබෙන්නේ නැහැ ❤️ ලැබුනත් ඒ ආදරේ අගයක් නෑතිව මගහැර ගන්නවා.🥺🥺💔♥️

    • @harshanaperera8537
      @harshanaperera8537 Рік тому +6

      රදීශා ආදරේ රැකවරණයක් දුන්නට විහස් intrest වෙන්නේ තුශීට.සමහර විට ඒක විහස්ගේ නොලැබීම වෙන්න පුලුවන්.ඒත් සැබෑ ජීවිතේත් කොල්ලන්ට ගොඩක් වෙන්නේ ඕක තමයි.🤔

    • @dilangajilbu
      @dilangajilbu Рік тому

      ඔව් ඉතිං.. අධ්‍යක්ෂක කියපු විදියට කරන්න එපැයි..

  • @jayanthajayapala4519
    @jayanthajayapala4519 Рік тому +10

    උපේක්ෂා ගෙ රඟපෑම හරිම ලස්සනයි.

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ Рік тому +23

    මෙිි කතාව දරැවන්ට ගොඩක් හොද කතාවක්

  • @nuwangikarunathilake6184
    @nuwangikarunathilake6184 Рік тому +11

    මොරිසුයි අපර්ණායිඑකතු වෙනවට කැමති අය කෝ

  • @kanthikan5145
    @kanthikan5145 Рік тому +7

    මොරිස් ඔයානම් ෂෝයි අනේ ආදරෙයි හැමදාමත්

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +18

    රදීෂා කෙල්ලෙක් වෙලා ගේම ඉල්ලනවා ඒකට විහස් සොරි සොරි කිය කිය යනවා ලස්සනයි ලස්සනයි ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕

  • @shehanipramodya3151
    @shehanipramodya3151 Рік тому +1

    ඒ දෙන්නට දාපු ටෝන් එක 🥺😍❤

  • @neetasumali5130
    @neetasumali5130 Рік тому +1

    අත්තම්මා ගෙ අවවාදය නම් නියමයි ...දුක හිතුණා ගොඩාක් ..

  • @ashenmadubash459
    @ashenmadubash459 Рік тому +23

    කතාව බලන්නෙ හරිම ආසාවෙන්.රදිශා වගේ කෙල්ලෙක් මටත් හිටියනං 🥰

  • @zazamaleri9222
    @zazamaleri9222 Рік тому +37

    කතාව මරු හැමෝගේම රගපෑම නියමයි 👍 කෝච් විදුර, කෙවින් ළගදීම කොල්ලගෙන් කෙසේ වෙතත් රදිශාගෙන් කනවා හොද කෑමක් මට හිතෙන විදිහට 🤣. රදීශා ගෙන් ගුටිකත සීන් එකක් තිබුණනම් කතාව තවත් මරු හැබැයි 👍🙊♥️♥️

  • @kavindulakshan4375
    @kavindulakshan4375 Рік тому +3

    රදීශා නම් පට්ට කැල්ල ඇහ් ලස්සනයි 😙

  • @bimaa6750
    @bimaa6750 Рік тому +63

    ammo radisha hodata kiwuwa Kevin ta hoda wade okata😂coach lagadima left Moris gen😅❤️radisha ge kata tama kata Anna kello👌😌❤️

  • @nonimshanika352
    @nonimshanika352 Рік тому +23

    කතාව ලස්සනයි අපෝ රදිශා(දසුනි)ඔයාගේ සැර🙄💖 නියමයි ඔයා ලස්සනනට ඇක්ට් කරනවා විහස් හැමෝම ලස්සනට ඇක්ට් කරනවා ♥️♥️♥️

  • @chamaskiha3779
    @chamaskiha3779 Рік тому +4

    අනේ අපර්නා ගේ මොරිස් ගේ ආදරේ ශෝයිනේ

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 Рік тому +5

    මොරිස් and අපර්ණා.. soooo loving ❤❤❤❤

  • @dilshanchathuranga6707
    @dilshanchathuranga6707 Рік тому +1

    හරිම ආසා හිතෙන කාතාවක් අනෙ ඉක්මනිනනම් ඉවර කරන්න එපා හර්‍රිම ලස්සනයි

  • @sandeepanideshani1948
    @sandeepanideshani1948 Рік тому +2

    මොරිස් නම් නියමයි රඟපානවා නෙමෙයි එයාගේ ඇත්ත ජීවීතේ වගේ නිකම් 😍 නියමෙට රඟපානවා ❤️ කතාවෙ ඉන්න හොඳම නලුවා මොරිස් ❤️

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 Рік тому +16

    මුන් ඉස්කෝලේ ගිහින් ඉවරද බන් කතාවේ හැටියට swimmin club එකට විතරනේ යන්නේ

    • @thusithafrenendo2111
      @thusithafrenendo2111 Рік тому +3

      ඔව් A/l කරලා ඉන්නේ කියලා එදා රදීශා මොරිස්ට කිව්වේ

  • @deepanigunathilaka6706
    @deepanigunathilaka6706 Рік тому +11

    රදීශා විහස් 🥰❤️

  • @jithairoshima7876
    @jithairoshima7876 Рік тому +10

    ලස්සන මොරිස් බොස්, 👌♥️

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 Рік тому +3

    දැනට මම බලන කතා වලින් හොඳම කතාව මේක

  • @prabodhanikaushalya3287
    @prabodhanikaushalya3287 Рік тому +2

    සියලු දෙනාගේම රංගනය සුපිරි

  • @warsharasali564
    @warsharasali564 Рік тому +1

    හරි ලස්සනට අපර්ණ මොරිස් රඟපානවා

  • @nethmisansala2101
    @nethmisansala2101 Рік тому +10

    අදත් කතාව ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @dhanurasi3473
    @dhanurasi3473 Рік тому +1

    Nadisaga katanam niyami

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 Рік тому +5

    අනේ අපර්නා ♥️මොරිස්

  • @sasikanethum173
    @sasikanethum173 Рік тому +29

    Moris ge acting super..❤️

  • @sankalpani-weerakkodi123.
    @sankalpani-weerakkodi123. Рік тому +18

    අදත් ලස්සනයි

  • @wasnakw7885
    @wasnakw7885 Рік тому +3

    හොද වැඩේ රදිශාකියන්න ඔනටික සුපිරියට කිවිවා 👍👍👍👍👍

  • @amandimanushika2107
    @amandimanushika2107 Рік тому +11

    ජනාධිපති එකේ කෙල්ලන්ගේ ගැම්ම දැක්කද.ආයි කිසිම දෙයකට ඇබැරේන්නේ නෑ.ගේමනම් ගේම.හොදින්නම් හොදින් , නියමයි 👍 දසුනියෝ,💪❤️❤️❤️❤️

  • @chandhanisuranghi105
    @chandhanisuranghi105 Рік тому +8

    Ane aparnagei morisgei adare lassanai

  • @ashokaa8999
    @ashokaa8999 Рік тому +4

    රදිසා මරු නියමයි ❤️❤️❤️

  • @sandarangamarko9803
    @sandarangamarko9803 Рік тому +11

    Moris thama supiri ❤

  • @kasunkrishantha6118
    @kasunkrishantha6118 Рік тому +4

    Vihas හරිම ලස්සනයි ❤️❤️

  • @jithairoshima7876
    @jithairoshima7876 Рік тому +14

    අපෝ අපර්ණ අඩන්න දන්නෙම නැති කෙනා, koi වෙලෙත් හිල්ලිම සහ ඇඩිම විතරයි 😄

  • @hirushikaperera970
    @hirushikaperera970 Рік тому +1

    අපර්නා හැම වෙලේම අඩන එක තමයි එපා වෙන්නේ.

  • @hithuwakkarasuduchuti8415
    @hithuwakkarasuduchuti8415 Рік тому +1

    මොරිස් i 💘 you ගොඩක් ආදරෙයි man

  • @eshanipatirana
    @eshanipatirana Рік тому +1

    අම්මෝ.. මොරිස් ඔයාගෙ ලස්සනට ඉරිසියා හිතෙනවා සත්තකින්ම අනේ

  • @kuwaitstar7945
    @kuwaitstar7945 Рік тому +1

    මොරිස් patama lassani hinawa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewamaggonage4110
    @sanjeewamaggonage4110 Рік тому +11

    Radisha good

  • @rasikasuraweera3503
    @rasikasuraweera3503 Рік тому

    ලස්සනයි කතාව .ගොඩාක් චරිත වලට මං ආසයි .

  • @sewwandi141
    @sewwandi141 Рік тому +3

    Morris ❤️ Morris ta light colour suits match wenne. Morris my most favourite. Superb acting Upeksha 🔥 Morris ❤️

  • @wasanalakshani7501
    @wasanalakshani7501 Рік тому +6

    අපෝ මේ කතාවනම් හොදයි.අපර්නාගේ ඇඩියාවේ ඉවරයක් නැනේ හැම කොටසකම.අඩනවා.😑😑

  • @khtsenulya7606
    @khtsenulya7606 Рік тому +2

    මොරින් චාරැනි වගේ නැන්දාම්මලා ඉන්න අය කෝ ....👍

  • @shashimadu6612
    @shashimadu6612 Рік тому +2

    මොරිස් නිසා කතාව බලන්නේ 🤭

  • @KawshiNehara2009
    @KawshiNehara2009 Рік тому +5

    Ane adath hari lassanai aparna moris adarei galapenawa wihas radeesath lassanai

  • @tharuwa7571
    @tharuwa7571 Рік тому +2

    ආච්චිගේ ටොක් එක 👌

  • @dhanushkachamara7068
    @dhanushkachamara7068 Рік тому +1

    පුතාට බන කියලා අම්මා love කරන්න පටන් අරන් 🙈🙈🙈🙈

  • @pubggamingyt7515
    @pubggamingyt7515 Рік тому

    කතාව මම බලන්න් ගත්ත විතරයි එප වෙනව හැමතිස්සෙම අරකි අඩාගත්ත ගමන්😬

  • @slnc3701
    @slnc3701 Рік тому

    මොරිස්. ඒක නම් චරිතයක් නෙවෙ..🥰🥰🥰🥰🥰

  • @wasnakw7885
    @wasnakw7885 Рік тому +4

    කොචිචට තුෂිගේන් කනදවසක් නැද්ද

  • @sureshmadushan3456
    @sureshmadushan3456 Рік тому +1

    ❤marama lassana kathawak hithata wadhinawa

  • @lakmalimmwijesinghe6179
    @lakmalimmwijesinghe6179 Рік тому +1

    Moris my favourite

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Рік тому

    Very nice o my god mr. Morris Aparnavery beautiful good drama

  • @tmpiyumali8831
    @tmpiyumali8831 Рік тому

    වෙලාව දිහා බැලුවෙ මං විතරය😂😂

  • @tharakachinthaka8287
    @tharakachinthaka8287 Рік тому +1

    ඒ ඇක්ටින් එක මරු කෙල්ලගේ ❤

  • @merymery3793
    @merymery3793 Рік тому +1

    අම්මෝ අපර්නා

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 Рік тому +2

    Very nice drama 🌹🌹🌹

  • @ajithdeshappriya843
    @ajithdeshappriya843 Рік тому +2

    Aparnage es 💖

  • @jananiabhisheka9083
    @jananiabhisheka9083 Рік тому +3

    ටික්කි අක්කට කැමති අය මේ කොනට.... ❤️🙋

  • @maximaxi1428
    @maximaxi1428 Рік тому +5

    ❤️❤️❤️❤️

  • @fgyggg3117
    @fgyggg3117 Рік тому +3

    අයියෝ අපර්නා අම්මයි පුතයි දෙන්නා අපිවත් අඩවනවනේ.

  • @kaveeshabamunuge4636
    @kaveeshabamunuge4636 Рік тому +2

    මොරිස් 💗💗💗💗😍😍😍

  • @chamilaprasad394
    @chamilaprasad394 Рік тому +2

    Moris is superb

  • @nawaoddyahansamali6137
    @nawaoddyahansamali6137 Рік тому +2

    Radeesha super acting

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 Рік тому +3

    Radishanam maru ane kata thama kataaaa🤭🤭🤭🤭🤭

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 Рік тому +5

    හැමදාම වගේ කෝච් විදුරගෙ කට පු# වගේ ඊයා😒🥴

  • @maheshikakarunathilaka9729
    @maheshikakarunathilaka9729 Рік тому +1

    Aththamma Tama hodama

  • @sakhvatali3834
    @sakhvatali3834 Рік тому

    ලස්සනයි

  • @himanshisandeepani1656
    @himanshisandeepani1656 Рік тому

    මේ අපර්ණා අඩන්නේ නැති දවසක් නෑ 🥴

  • @MNCD1997
    @MNCD1997 Рік тому +7

  • @wasanthiwasanthi2790
    @wasanthiwasanthi2790 Рік тому

    Morien oya niyama kathawa kiwwe andata kollanta kellanta kaatath poduy

  • @anomanaida
    @anomanaida Рік тому

    Attammage upades tamai maru

  • @himanshisandeepani1656
    @himanshisandeepani1656 Рік тому +1

    අපර්ණත් මොරිස්ට කැමති

  • @subodasenarathna2396
    @subodasenarathna2396 Рік тому +1

    Moris tama mama asama charite hoda paurusayak tiyanawa

  • @chandhanisuranghi105
    @chandhanisuranghi105 Рік тому +5

    Wasana mis innawa

  • @wasanthikumari6626
    @wasanthikumari6626 Рік тому

    මොරිස් aparna ❤️❤️

  • @hasanthikasandamali2681
    @hasanthikasandamali2681 Рік тому +1

    Dannwala wadata nogiyat ape nam padi kapnwaa aprna

  • @wasanthiwasanthi2790
    @wasanthiwasanthi2790 Рік тому

    Morisge action maru

  • @nawodaweerasingha5039
    @nawodaweerasingha5039 Рік тому

    අපර්නයි මොරිසුයි එකතු කරන්නකෝ

  • @tajniimasha2734
    @tajniimasha2734 Рік тому +1

    Sorry.... Mehata enawaa😂😂

  • @samarasingh3065
    @samarasingh3065 Рік тому +1

    💐norish💞aparna❤

  • @nimashafernando2203
    @nimashafernando2203 Рік тому +1

    so nice ❤️

  • @nishadhanisooriyawansha1372

    අම්මෝ ටික්කි මරැ