හැම තිස්සේම බය හිතෙනවාද? කේන්ති යනවාද? ඒ ඇයි? බය සහ කේන්තිය නවත්වාගන්න මූලාධාර චක්‍රය යොදාගන්න

Поділитися
Вставка

КОМЕНТАРІ •

  • @dilaniruwankumari3641
    @dilaniruwankumari3641 2 роки тому +5

    ස්තූතියි sir. ඔබතුමාගෙ කටහට ඇහෙද්දිත් හිතට ගැම්මක් එනවා.උදේ නැගිට්ට ගමන් ඇහුවම ප්‍රබෝධයක් ලැබෙන, තමන්ගෙ අරමුනුවලට යන්න ජවයක් ලැබෙන විදිහෙ හැමදාම උදේට අහන්න විනාඩි 10 ක විතර video එකක් දාන්නකො sir. බොහොම ස්තූතියි .

  • @lahirumadhusanka7935
    @lahirumadhusanka7935 2 роки тому +3

    තව තව යහපත් දේ ලොවට දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️

  • @madushaniprithika4222
    @madushaniprithika4222 2 роки тому +2

    ස්තූතියි සර්.ඊලග කොටස බලාපොරොත්තුවෙන් ඉන්නවා .

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 роки тому

    අනේකවාරයක් ස්තුතියි සර් ඔබතුමාට🙏දිර්ඝායු වේවා🙏

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 Рік тому

    ස්තුතිය ඔබ තුමාට 🙏❤

  • @samithrinalika195
    @samithrinalika195 2 роки тому

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට. 👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌

  • @udenifernando5272
    @udenifernando5272 2 роки тому

    thank you sir ,ඉදිරි කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙමි 👍👍👍👍👍

  • @shandishandi9585
    @shandishandi9585 2 роки тому

    🙏ස්තුතියි සර් තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වෙවා

  • @dilmisankalpana5466
    @dilmisankalpana5466 Рік тому

    ස්තූතියි මහත්මයා

  • @nilminikumari5566
    @nilminikumari5566 2 роки тому

    ස්තුතියි ...දීර්ඝායුෂ ලැබෙිවා ...සර් 🙏🙏🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 2 роки тому

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @Tashidedunu
    @Tashidedunu 2 роки тому

    බොහොම ස්තූතියි ඔබතුමාට .ගොඩක් පින්.🙏❤️

  • @ජීවිතයටජයවේවා

    ජයවේවා සර් ....!❤️❤️❤️

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 роки тому

    බොහොම ස්තුතියි 🙏

  • @jayakodi5200
    @jayakodi5200 11 місяців тому

    Thank you sir athulu karya mandalayatama.

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 роки тому

    ගොඩක් ස්තූතියි සර් ගොඩක් පින්

  • @umeshachandeepani1162
    @umeshachandeepani1162 2 роки тому

    ස්තුතියි සර් 🙏🙏🙏

  • @wathmilamedage8077
    @wathmilamedage8077 2 роки тому

    Thanks Sir! Awaiting next episode!

  • @brilliantworks3494
    @brilliantworks3494 2 роки тому

    ස්තුතියි! 🙏🙏🙏

  • @hirushiprabodya1784
    @hirushiprabodya1784 2 роки тому +1

    Tnq sir ♥😊

  • @prabhashmaduranga4153
    @prabhashmaduranga4153 2 роки тому

    ස්තූතියි සර්

  • @hashinivihangika4545
    @hashinivihangika4545 2 роки тому +1

    Thank you

  • @kusumwimalasena8959
    @kusumwimalasena8959 2 роки тому +1

    සර් ප්‍රශ්න පත්තර වලට බයහිතෙන්නෙ ඇයි? ඒක නැති කරගන්නෙ කොහොමද? මට උදව්කරන්න.ඔබතුමා ට පිං

  • @hansithakshila3238
    @hansithakshila3238 2 роки тому

    Thank you sir!

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 2 роки тому

    සර්.. චක්‍ර බලගැන්වීම... රෝගසුවය... මුදල්.. මේවාට ක්‍රමවේද.. විදිහට සබ්ලිමිනල් වගේ දේවල් හදාගන්න පුලුවන්ද...විස්තර දැනගන්න ක්‍රමයක් දන්වන්න...ස්තුතියි ..

  • @kusumwimalasena8959
    @kusumwimalasena8959 2 роки тому

    සර් ඔබතුමා ගෙ දුරකථන අන්කය දෙන්න පුලුවන් නම් ගොඩක් පිං

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 Рік тому

    Bohoma sthuthee sir

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 роки тому +1

    ස්තුතියි සර්.. තෙවෙනි ඇස අවදි වු පසුව affirmation කරන්න පුළුවන්ද එහෙම කළාට කමක් නැද්ද අනේ ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි .

  • @asokasamarakoon7829
    @asokasamarakoon7829 2 роки тому

    Thank u very much sir,

  • @raniari6013
    @raniari6013 2 роки тому

    Thank you sir theruwam saranai

  • @lakmart4357
    @lakmart4357 2 роки тому

    Thank you sir🙏

  • @dilupadinithi5243
    @dilupadinithi5243 2 роки тому

    Thank you sir

  • @dedunurajitha7848
    @dedunurajitha7848 Рік тому

    Sir..ithuru tikath one

  • @black-blood9607
    @black-blood9607 2 роки тому

    Adath niyamai sir...
    Yaluwane puluwanm ape patteth ewith vidO balala Hodai nm RED APPLE 1k denna....Bs!

  • @makeitviralinsrilanka
    @makeitviralinsrilanka 2 роки тому

    mame adareii

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 2 роки тому

    Thank you sir🙏🙏🙏