Rangana Rangum | Supriya Abesekara | Flash Back | රඟන රැඟුම් | සුප්‍රියා අබේසේකර | ෆ්ලෑෂ් බැක්

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 15

  • @emichathuranga5217
    @emichathuranga5217 2 місяці тому +2

    WOW ,NIRO & TEAM❤

  • @oneshotone7623
    @oneshotone7623 2 роки тому +2

    thawa ona macho. Nirosha akkage dance!!

  • @indrajithg
    @indrajithg 3 роки тому +2

    පට්ට. ❤ නිරෝෂා ඉන්න එ්වා තව දාන්න.

  • @dnmadushanakamadu3508
    @dnmadushanakamadu3508 Рік тому +1

    King of the stage dancers

  • @kavindudeshan1957
    @kavindudeshan1957 8 місяців тому

    💃 Top Akke❤😊🔥

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 2 місяці тому

    👍❤️

  • @kavindudeshan1957
    @kavindudeshan1957 8 місяців тому

    super❤🎉😊

  • @Hi-ci2dw
    @Hi-ci2dw 18 днів тому

    You dance...We drink...💃🕺

  • @InokaPathirana-g2f
    @InokaPathirana-g2f 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @thamodiherath5459
    @thamodiherath5459 9 місяців тому

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому +1

    1958 දී තිරගත වුන ,චිත්‍රගුප්ත සංගීතවත් කළ "සිම්බෝ" චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ ගැයූ 'ලෝ චලෙ හම්' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    පසු කාලීන හින්දි සිනමාවේ සංගීත අධ්‍යක්ෂවරුන් වූ ආනන්ද් - මිලින්ද් දෙසොහොයුරන්ගේ පියා වූ චිත්‍රගුප්ත සංගීතවත් කල ගීත රාශියක් සිංහල ගීත සඳහා යොදාගෙන ඇත.
    අතීතේ උන්න හැටි ද්‍ර්න්නා, පෙම් සීන ලෝකේ මායා, එන්නා කරුමෙ ලුහුබන්දා, සාගරෙ සිහිලැල්, මගෙ නාමලී, හිම බිම පාලන, ලැබෙන්නේ සිතන දේ ලෝකේ,
    ඉන් කිහිපයකි.

    • @oldshowsb418
      @oldshowsb418  Рік тому

      බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන. සමහර සිංහල සින්දු වල තනු හින්දි බව දන්නෙත් නැහැ

    • @a.m.w.chandrasena.4717
      @a.m.w.chandrasena.4717 Рік тому

      @@oldshowsb418 මා දක්වා ඇති සිංහල ගීත u tube හි සර්ච් කර, comment බලන්න. එවිට සිංහල ගීතයට අදාල හින්දි ගීතයේ විස්තර අනුව අදාල හින්දි ගීතය download කරගන්න පුලුවන්.