Your channel is very good. Some of the foods and sweets are never heard even. It’s great you preserve those uncommon and old recipes for the future. Sending lots of Love to you and your mother ❤
I’m a mom of two and I can cook nicely. Still I’m learning of this art. your channel helps me a lot & as I said many times your voice is sooo relaxing. It takes the first place and then cooking. Theruwan Saranai oyatai , Oyage Ammatai…..!!!!🩵
Thank U Very Much Akka ```` ඒක හරිම matching කෑම වේලක් ... Pepper 🐔 chicken eka mama හොයා ගන්නම් .... පිස්සු පිහාට්ටො කොහෙත් ඉන්නවා අක්කේ 🤣🤣 give them a chance 😅 Best Of Luck Akka ......
Giya sathiye නංගී. Mama eyage cooking channel eka post kala 2 weeks wage kain නංගී mage community post එකෙන්. හරිම katha widiyata eya godak post damma mama ganan gathe na නංගී. Mama ayin උනා ethanin
පැරණි ගැමි ගෙදර රාජ භෝජන වැනි වූ සරල උදෑසන ආහාර වට්ටෝරුවක්
ua-cam.com/video/PVsdrxWo_UI/v-deo.html
දානයකට, පෝය දවසට සුදුසු පැරණි ආහාර වට්ටෝරුවක්
ua-cam.com/video/KzNiQeaflt0/v-deo.html
කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් මෙනූව
ua-cam.com/video/ObfExe885oE/v-deo.html
දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක්
ua-cam.com/video/1geqtKNTcYA/v-deo.html
එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල
ua-cam.com/video/_RAFAAXWQmg/v-deo.html
සම්ප්‍රදායික කහ බත සමඟින් රස වෑහෙන මෙනූ එකක්
ua-cam.com/video/zW4bSZdBCpM/v-deo.html
සුපිරි කහබත් සෙට් මෙනු එකක් හදමු
ua-cam.com/video/rCnWvaXofGo/v-deo.html
Pineapple Curry
Half ripened Pineapple
Toasted Fenugreek Seeds
Chili Powder
Turmeric Powder
Half a teaspoon of Pepper
1 tbsp of Roasted Curry Powder
Cardamom
Cloves
Piece of Cinnamon
Chopped Onion
Curry Leaves
Sliced Green Chili
Piece of Pandan Leaf
2 Garlic Cloves
Mustard Seeds
1 tbsp of Sugar
Devilled Soya Meat
Soya Meat
Salt
2 Garlic Cloves
Half a chopped Onion
Pandan Leaves
Curry Leaves
2 Green Chilies
3 Onions
1 tbsp of Chili Flakes
Turmeric Powder
Tomato Sauce
2 sliced Tomatoes
Egg Rice
500g of Samba Rice
Piece of Cinnamon
4 Cloves
4 Cardamoms
Peppercorns
3 Eggs
Pepper
Salt
1.5 tbsp of Ghee
Fried Onions
Devilled Kangkung
Kangkung
3 Garlic Cloves
Chopped Onion
2 sliced Green Chilies
Piece of Pandan Leaf
Curry Leaves
1 tbsp of Chili Powder
Turmeric Powder
Half a teaspoon of Pepper
Salt
2 diced Tomatoes
2 tbsp of Soy Sauce
1 tsp of Sugar
Wow colour full currys rice srilankan special food super tasty nice cooking apuruyi mama obe rasikayek mama oyata adareyi 💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹❣️💕❤️❤️👌👍
Thank you💐💐💐
බොහෝම ස්තුතියි .... මම අර trip එකක් යද්දී ගෙනියන්න පුලුවන් menu එක හැදුවා. රසටම ආවා. අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... ඉදිරියටත් මෙවැනි දේවල් ගේන්න. අපි බලාගෙන ඉන්නවා ........❤️🥰🙏🏻🤗⭐️
Harima sathutui apita😍😍😍bohoma sthuthi hadala comment ekakin apita kiwwata dear❤️❤️❤️Thank you soooo much🥰💐🥰
@@rooeats Hi
අම්මෝ ඒ බත් එකේ රස පාට. හැමදාම කෑම
සම්බන්ධව ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ❤️
අනේ😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️😘😘
මේ වගේ තවත් කෙනෙක්ව අගය කරනවා දැක්කම හරිම සතුටුයි අක්කේ ඔයාගේ නිහතමානි කමට.අක්කගේ වැඩ තව තවත් සාර්ථක වෙන්න ඕනි. බුදුසරණයි.
ඔයාගේ අම්මට බුදු සරණයි .මේ තරම් රස කෑම හදන්න කියලා දෙනවට 😊❤❤
හරිම රස මෙනු එකක් 🥰 කියලා දෙන විදිහත් හරිම සිත් ගන්නා සුළුයි 🌹❤
බොහොම ස්තූතියි ඔබට🥰🥰❤️
Hugak watinawawa parani kama gana kiyala denawata.... apey atthamma ge kama mathak wenawa oyage me chanel eken balanakota. Sahenna watinawa nangi.... mama mage yaluwoth balanawa. Oyage ammatath, oyage pawlatama Thanks. Oyala hamotama suba pathanawa.
ඔයාගෙන් ගොඩාක් දෙවල් මම ඉගෙන ගන්නවා ගොඩාක් ස්තුතියි ආදරෙයි හැමදාමත්
අනේ❤️❤️❤️ආදරෙයි🥰🥰🥰
ඔයාෙග Chanel එෙකන් මම ෙගාඩක් වටින ෙද්වල් දැනගත්ත. ඒ දැනුම අවංකවම ෙබදා ෙදන ඔයත් ඔයාෙග අමිමත් නිදුක් නිෙරා්ගී ෙවිවා!
මට ආසයි roo eats he කැම කන්න දකින කොට කටටකෙල එනවා අමිමගෙ දැතට පිංසිදු වේවා බුදුසරනයි
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
Amoooo eka kema tika dekkama kannamai hithenne ewage oyage voice eka a katha karana vidihai ahan inna asai nanga aththama lovely voice ❤😊😊
Bohoma sthuthi obage watina adahas dakweemata🥰😘😘
අනේ ඇත්ත ඔයාලාගේ චැනල් එක නම් අපිට වෙනස් විදියේ අත්දැකීම් හැමදාම අරගෙන එනවා . මේ මෙනු එකත් හරිම වටිනවා ❤❤❤
බොහොම ස්තූතියි අක්කි😘😘😘
Akki Ara pepper chicken eka hadanna Kiya dennako 😊
Thank you mama athda oyage pearani lump rice headuwa , my husband and My friends kiwva goodak rasai kieyala thank you oyata
රසවත් කෑම ජාති කියලා දෙනවා නංගි. අම්මට නම් ගොඩක් පිං ගොඩක් ස්තුතියි නංගි. පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි
බොහොම ස්තූතියි ඔබට😍😍😍බුදු සරණයි🙏💐❤️
Supiri athtatama supiri superb good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
Bohomathma sthuthi obata❤️😍❤️
Oyage voice eka nam marama lassanai.hari pahadiliwa katha karanawa
Thank you❤️
හරිම රස මෙනු එකක් . බොහොම ස්තූතියි .❤️❤️❤️
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි ඔයාට
❤️❤️❤️
Adha aluth deyak egena gaththa akki thanks godak 🌹🌹🌹🌹🥰🥰🥰🥰
Sathutui nanga❤️❤️❤️Thank you soooo much🥰🥰🥰
Harima rasa patai hadala rasa balanna oone oya dennata theruwan saranayi
ඔයාගේ චැනල් එක ගොඩක් වටිනවා.ගොඩක් ස්තුතියි අම්මටත් ඔයාටත්❤
බොහොම ස්තූතියි ඔබට😍😍😍
ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
බුදු සරණයි🙏💐❤️
Budusaraanai.oyage ammage kama godak mama mage babalata hadala denawa.eyala harima kamathi.
හරිම සතුටුයි😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
Thanks Roo Eats❤ (videos 6,7ක් බලලා දැනගන්න දේවල් video එකකින් කියලා දීලා අපේ කාලය ඉතුරු කරනවටත් ගොඩක් ස්තුතියි❤)
ඔබේ නිහතමානී අදහස් වලට ගොඩක් ස්තූතියි❤️❤️❤️😍😍😍🥰🥰🥰
Math hadawa oyage hindapu alay polsambolay marama rasata awa❤❤
Woow niyamaine dear😍😍😍godaak sathutui👏🏻❤️❤️
Your channel is very good. Some of the foods and sweets are never heard even. It’s great you preserve those uncommon and old recipes for the future. Sending lots of Love to you and your mother ❤
Ane mata pepper chiken video eka dannako.plz
mamath oya vidiyatama uyanna try karanawa.godak thanks.habai uyana wadasatahan idiripath karana oyage hada wadathma galapenne niwedikawakata
Bohoma sthuthi obata❤️😍❤️
Thank you miss.❤ammatath subapathanawa
Thank you❤️❤️❤️
Harimalassana. Hadanavavanjana. Rasadananava❤❤❤
Thank you❤️❤️❤️
නියමයි.ඉතින්.ගොඩක්.ස්තුතියි.ඔයාට..මරු.👍❤❤❤🌹
බොහොම ස්තූතියි❤️❤️❤️
ඇත්තටම ඔයාගෙ wede නම් niyamai. හරිම වටිනවා. Supiri
බොහොම ස්තූතියි❤️❤️❤️
Your channel deserves milions subscribers ❤❤❤❤ dear. May allah bless you and your mother..❤❤❤❤
Thank you dear❤️❤️❤️really means a lot🥰🥰🥰
Thank you for all your receip
My pleasure😍😍😍
ඔන්න අක්කියෝ මං අදත් ජයග්‍රහකයා මුලින්න බලලා අදත් මරු 💟💟 ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 💟💟
බොහොම ස්තූතියි මල්ලියා❤️❤️❤️
Super channel. ❤❤❤
Thank you😍😍😍
Niyamai 👌🎉🎉🎉🇮🇪
Oyage pernicious kema kiyala denawata godk pin hemadama oyata adarei
Thank you sooo much dear😍💐😍
Kata hada mara lassanai
Bohoma sthuthi obata❤️❤️❤️
Mmmmm rasa patai hadanna ona 😊😊
Thank you😍😍😍
ඔයාට ගොඩක් ස්තුතියි අපිට කටට රසට කෑම වට්ටෝරු අරන් එනවට
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
Wow, Valuable, I have been looking for a channel like yours for a long time. Many thanks. Good luck ❤ hugs from Sweden
Awww Thank you sooo much really appreciate your comment❤️❤️❤️
ගොඩක් වට්න video ekak
බොහොම ස්තූතියි ඔබට😍😍😍
Tank you 🎉😢😢😢🎉🎉🎉
👍👍👍👍 superb job ... 🎉🎉
Thank you❤️❤️❤️
hamadama wage mekath niyamai akke ❤❤❤❤
Thank you soooo much nango😍😍😍
Ane akke mn hemadama oyge chanel eka balanawa oyage katahada ahunama hita niwenawa wage ee taram lassanaii
Aney❤️❤️❤️bohoma sthuthi nangiyooo😍😍😍🥰🥰🥰
Thank you miss
Ammai mai dennama Roo❤️❤️❤️itin Roo kiyanna😍😍😍
Oya hofata prhediliea kiuadenawa .mag ousge bifiyos okkoma balanawa adarei bs
Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️
සුපිරි
බොහොම ස්තූතියි😍❤️❤️
Thank you for sharing such an amazing menu....
Really appreciate your comment❤️❤️❤️Thank you😍😍😍
Niyamai.
Thank you💐😍😍
Peper chiken resepy oni
Aniwaryen ikmanin hadamu dear😍😍😍
Kata hada ahannamai awee ❤️ kema akath rasa patai
Bohoma sthuthi obata😍😍😍
Godak rasawath menu ekak.math hadanawa.❤️❤️❤️😋👍
Sathutui godak apita😍😍😍Thank you🥰🥰🥰
😢 my
??
Ane මෙහෙම කෑම වට්ටෝරු කියලා denawata ඔයාට ගොඩක් ගොඩක් ස්තුතිවන්ත වෙනවා
බොහොම ස්තූතියි ඔබට😍❤️😍
I’m a mom of two and I can cook nicely. Still I’m learning of this art. your channel helps me a lot & as I said many times your voice is sooo relaxing. It takes the first place and then cooking.
Theruwan Saranai oyatai , Oyage Ammatai…..!!!!🩵
Really appreciate your comment dear❤️❤️❤️means a lot Thank you sooo much🥰🥰🥰
ඔයා ට ස්තුති කරලා මදි
❤️❤️❤️
Wow dekkamat kema Ruchiya wadath wedikarana food episode ekak ada.!
😮😋😍❤️🔥👌👍🥰
Thank you ayye💐💐💐
Thank you
😍😍😍
Thank U Very Much Akka ````
ඒක හරිම matching කෑම වේලක් ...
Pepper 🐔 chicken eka mama හොයා ගන්නම් ....
පිස්සු පිහාට්ටො කොහෙත් ඉන්නවා අක්කේ 🤣🤣 give them a chance 😅
Best Of Luck Akka ......
ඒකනේ මල්ලි😁😁😁බොහොම ස්තූතියි ඔබේ ආදරණීය වචන වලට😍😍😍💐💐💐🥰🥰🥰
Thanks 🎉😅
😍😍😍
Thankyou ❤😊
You're welcome 😊
Ane oya inna thanak kiyannako rata idala avama oyage ammagen bath katak kala yanna❤
❤️❤️❤️
බොහොම ස්තුතියි.
❤️😍😍
Man iyei oyage page ekata join une godak satutui
Bohoma sthuthi obata❤️❤️❤️adarayen piligannawa ape channel ekata obawa🥰🥰🥰💐💐💐
Mm.. Mm.. Yummy and healthy.
Thank you😍💐💐
@@rooeats your welcome 🌹
Nangi mn busy tikak withara serama tika balanna one ane godaak daala oya
Akki free welawaka balanna❤️❤️❤️
Thankyou❤
😍😍😍
තවත් කෑම මෙනු ගේන්නකො.හරිම වටිනවා
ගේනවා ගොඩාක් ගේනවා ඩියර්😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
Oya annasi maluwata iguruth dammada
roo eats video ekak danne koi weleda balan inne..godak adarei oya dennatama..
Bohoma sthuthi obata❤️❤️❤️Adarei🥰🥰🥰
Roo akke maru ❤❤❤👍👍math heduwa ❤
Bohoma sthuthi malliyo😍😍😍apita harima sathutui🥰😍😍
❤❤❤❤ හැමදාම අලුතින් dewal.danna...
Ekane me danne malliyaa🥰😍😍
Ane.maru akke.
Man godak asawen vedio balanne..
asama menu ekak
😍😍😍
EttatAma harima piliwelai
Bohoma sthuthi obata😍💐😍
Me chiken aka hadana widiua kiyannako akke
Video ekak ikmnta genna nango❤️❤️❤️
Kema ekk ewannakoo 😋
❤️❤️❤️
ස්තූතියි
❤️❤️❤️
Akka gee oil kiyanne mona thelda
Elagi thel nango❤️❤️❤️
E bath eka godak rasa patai❤❤❤
Bohoma sthuthi obata😍❤️😍
තව ගොඩ ගොඩාරියක් මෙනු ඕනේ .අක්කියෝ.
හදමු නංගා❤️❤️❤️
@@rooeats ❤️❤️❤️
Ammata..budusaranai
❤❤❤
බුදු සරණයි🙏💐❤️
රස මෙනූ එකක්
❤️❤️❤️
Oya apita pushtha kalayak mata oyagen igena ganna godaak deval tiyenava.
Bohoma sthuthi obata😍❤️❤️
හොදයි ලස්සනයි. පොඩි අවුලකට තියෙන්නේ ඔක්කොම තෙල් ජාති නේ. ඔකට අපිට තෙල් නැති ව්‍යාංජන ටික කුත් ADD කරලා දාන්නකෝ
ඩියර් තෙල් නැති ව්‍යංජන තියෙන ඕනෙ තරම් මෙනූස් ගොඩක් අපේ චැනල් එකේ තියෙනවා බලන්නකෝ❤️😍😍මේකයි මෙනූ එකකින් ඔබට ගන්න තියෙන ව්‍යංජන හදන විදිය ගන්න සහ තව මෙනූවකින් තෙල් අඩු ව්‍යංජන අරන් ඔබට සුදුසු මෙනූව හදාගන්න ඒකයි විය යුත්තේ අනික මේ දේවල් මෙහෙම්ම කල යුතු නෑ හැමෝම තම තමන්ට තියෙන ලෙඩ දුක් අනුව කෑම පාලනය කරමින් ඔබගේ කෑම වේල් හදාගන්න ඕනේ. අපි ගේන්නේ අදහස් පමණයි සහ උයන විදි පමණි ඒක ඔබට සුදුසු පරිදි ගලපා ගැනීම ඔබ සතුයි. බොහොම ස්තූතියි කමෙන්ටුවට ඉදිරියේදී එවැනි වීඩියෝස්ත් අරන් එන්නම්❤️❤️❤️
නංගී මුලින් kiyanna ona ඔයාගෙ me kama wela harima රසවත්. නංගී ganan ගන්න එපා kauru මොනවා kiwath. Oyage cooking channel eka best නංගී. මගේ channel එකෙ නම dagena කෙනෙක් ohoma kala lagadi godak දවසක් 😂😂
Bohoma sthuthi obage watina comment ekata akki❤️😘😘kawda ane ehema deyak kale akki😮
Giya sathiye නංගී. Mama eyage cooking channel eka post kala 2 weeks wage kain නංගී mage community post එකෙන්. හරිම katha widiyata eya godak post damma mama ganan gathe na නංගී. Mama ayin උනා ethanin
Ayyo akki mata matakai akki kawa hari damma wage community post. Ow akki ain wenna eka tama hodama de. Minissu hadanna bane
@@rooeats eyage channel එකෙ inna viewers lai,,subscribers lai mama horakan karana walu😂😂
Im ur biiiiiiig fan❤️
Thank you sooo much❤️❤️❤️
👏👏👏👏👏👏👏
😍😍😍
මෙනු එක ❤😋
🥰😍❤️
මේවා දැක්කම බඩගිනි අප්පා 🤤🤤🤤
එන්නෝ මෙහෙ දවසක කන්නෝ❤️❤️❤️
අන්නාසි ව්‍යංජනය කල්තියා ගන්න පුළුවන් ද (රට යවන්න)
Very nice, mouth watering.
Thank you😍😍😍
Meka 10 ekka withara share kala
Aneeey❤️❤️❤️godak sthuthi obata attatama godak sathutui me dena adaryata😍🥰🥰
👍👍👍👍
😍😍😍
😍❤️
😍😍😍
❤❤
🥰🥰🥰
Rasai wage
Thank you❤️❤️❤️
දියවැඩියාව තියන කෙනෙක්ට හොඳයිද මේක .සීනි දාන ඒවා වැඩි නිසා.
අනෙ හදන්න ඕන අක්කෙ
ඔව් නංගා අනිවාර්‍යෙන් හදන්න😍😍😍