Sahara Sajivi Prasanga (Full Album)

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ •

  • @ajithrohana3112
    @ajithrohana3112 2 місяці тому +2

    සහරා බෑන්ඩ් එක ගැන කියන්න දෙයක් නෑ මචං පට්ට පට්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂

  • @ChanakaPushpakumara-o5o
    @ChanakaPushpakumara-o5o 8 місяців тому +2

    ගැහිලි නම් ඉතින් සහරා තමයි ❤❤❤

  • @sandunthushara762
    @sandunthushara762 7 місяців тому +7

    සහරා ඔයාල බලාපොරොත්තුවෙන් ගොඩක් කට්ටිය ඉන්නවා 👌👍👌❤❤💕❤

  • @maduranga6904
    @maduranga6904 Рік тому +2

    Super tamaee adatat mekeee casset eka tamee e kaleee ahuweee

  • @ynnipuna4127
    @ynnipuna4127 11 місяців тому +22

    මෙන්න පුතා ගැහිලි ...ඒකට දැන් ......වැඩ්ඩො නිහඩ උනා ගෝතයො මියුසික් කෑවා

  • @pabasaramalith8226
    @pabasaramalith8226 11 місяців тому +24

    2004 වෙලත් මේවට ඇබ්බැහි වුනු මන් ❤❤🎉

  • @priyankarapriyankara3459
    @priyankarapriyankara3459 Рік тому +51

    ආයේ කතාවක් නෑ. ලංකාවේ මේ වෙනකම් හොඳම සව්න්ඩ් බැලන්ස් හා සව්න්ඩ්ස් නම් සහරා තමයි. උන්ගේ මියුසික් අහනකොට කියන්ට පුලුවන්. උන්ගේ පෑඩ් එක වෙනම අනන්‍යතාවක්.

  • @chamaralakmal3835
    @chamaralakmal3835 Рік тому +8

    දැන් තියෙන බැන්ඩ් වලට මේ ගැහිලි ගහනවා කියන්නේ හිනයක්..විතරයි ....

  • @sachinidhananjana5160
    @sachinidhananjana5160 9 місяців тому +3

    සහරා no 1

  • @priyanthgunaveera4131
    @priyanthgunaveera4131 10 місяців тому +3

    Arny aiye supiri

  • @nalakan4361
    @nalakan4361 Рік тому +21

    වැඩ්ඩො නිහඬ උනා සහාරා ආගමක් 🖤

  • @chandanasantha-xp4bx
    @chandanasantha-xp4bx Рік тому +14

    මේ ගැහිල්ල තාම ගැහැවුවේ නැ කවුරුත්

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi8662 5 місяців тому +3

    මේ කාලේ ඇහෙන කිසිම සින්දුවක මේ වගේ සවුන්ඩ් බේස් කොලිටියක් නෑ කියලයි මට හිතෙන්නේ..❤❤❤

  • @dularadeshana3069
    @dularadeshana3069 11 місяців тому +2

    Clear sowd music

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 Рік тому +22

    සහාරා කැසට් ගොඩක් තාමත් මං ලග තියෙනවා...

  • @rohanaudayakumara1668
    @rohanaudayakumara1668 8 місяців тому +1

    මමනම් අදටත් ඇබ්බැහි වෙලා

  • @sathsaranadea4630
    @sathsaranadea4630 Рік тому +17

    මන් ආසම බැන්ඩ් එකක්. අදටත් තිබුනන් ලංකාවෙ අ‍ංක එකෙ බැන්ඩ් එකක් තමයි...

  • @wijerathnasarathkumara3487
    @wijerathnasarathkumara3487 7 місяців тому +3

    අද කවර කණ්ඩායමක සින්දු ඇහුවත් මට හැමදාම අංක 01සහරා විතරමයි

  • @DanushkaNuwan-tl6xn
    @DanushkaNuwan-tl6xn 9 місяців тому +6

    සහරා කොලිටිය❤

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 Рік тому +25

    Pad Sanjaya Mathew ❤ මේ වගේ පෑඩ් ගැහිල්ලක් ආයෙ අහන්න වෙන්නේ නෑ 😢

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 10 місяців тому +4

    අති්තය මතක් වෙන්න වෙන මොනවත් වුවමනා නැ,මේ ඇල්බම් ඇහුවම ඇති,❤️

  • @jayarathnakatapoluge6
    @jayarathnakatapoluge6 9 місяців тому +8

    සහරා නැවත පටන්ගන්නවනම් 👍 නියමයි ❤❤❤

  • @vipulasuraweera4594
    @vipulasuraweera4594 5 місяців тому +1

    Supri thamai shara nawatha ana. 👍👍👍

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 Рік тому +50

    මේ වගේ clear music හොඳ sound balancing තිබ්බේ සහරා ❤ලට විතරයි

  • @IdunilaSanaka
    @IdunilaSanaka 9 місяців тому +2

    Al kale ahuwe mewa thami. 2002 .sahara sellam1/10 dakwa pis man gawa thiyenwa denuthuth.

  • @nuwansudarshana5068
    @nuwansudarshana5068 Рік тому +4

    සජීවී prasanga ආරම්භය samfawar tama aka රැල්ලක් una oya seratama kasat mama laga tiyenawa

  • @ashakumarasingha7176
    @ashakumarasingha7176 Рік тому +22

    සහරා .සන්ෆ්ලවර් කියන්නේ ඉතින් 💕💕💕💕💕

  • @chathuralakshika9334
    @chathuralakshika9334 Рік тому +2

    මෙ සුපිරි බැකින් වලට මැරිච් මිනිසුන් නැකිටින් ව කොච්චර ග්‍ර්ප් තිබූ නා මෙවා ට ලන්වෙන් වත් බැ..

  • @sampathindika9245
    @sampathindika9245 Рік тому +5

    ආසම බෑන්ඩ් එක සහරා ❤

  • @janakaanuhas
    @janakaanuhas Рік тому +3

    තනිකර පිස්සුවක් මේක

  • @Aiofficer234
    @Aiofficer234 Рік тому +5

    සව්න්නම් පට්ට කොලිටි💝

  • @JiwakamadurangaJiwakamad-ji4iv
    @JiwakamadurangaJiwakamad-ji4iv 6 місяців тому +1

    Godak adarei sahara ❤❤❤

  • @amilaroshan8938
    @amilaroshan8938 Рік тому +3

    Kalagaedi walata 🔊 anit patta dala ahapu sindu❤❤❤

  • @kankanamgedinushan6053
    @kankanamgedinushan6053 Рік тому +6

    කොහොමද සවුන්ඩ් සුපිරි ඔක්ටපෑඩ්

  • @Twanka-tt4iy
    @Twanka-tt4iy 6 місяців тому +1

    Aiyee keroke aka dennakoo ftaama ahsaii aiyee ❤❤❤❤❤❤👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @roshanvijesuriya3101
    @roshanvijesuriya3101 Рік тому +14

    අර්නි පීරිස් කියන්නෙ හොදට කන්ඩායන හසුරවපු නායකයෙක්.නීල් සන්ෆ්ලවර්ස් වගේ.ඔය ටීම් දෙකනම් මරේම මරු.2000දසකය මතක් උනා.❤❤❤

  • @AthulaKarunanayake
    @AthulaKarunanayake Рік тому +3

    A kale සුපිරිyak tamai

  • @gayanmadusanka2188
    @gayanmadusanka2188 Рік тому +9

    මෙන්න පුතේ බෑන්ඩ් ❤❤

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs Рік тому +12

    2001 2002 ඉස්කෝලෙ කාලෙ මතක් උනා ❤🥲

  • @luckygodellawaththa4669
    @luckygodellawaththa4669 Рік тому +3

    sahara kiyanne mage asama band eka.

  • @kelumchaminda6607
    @kelumchaminda6607 Рік тому +7

    අදටත් අහන්න පුළුවන් බැකින් මේවා.
    පරන වෙන්නෑ අලුත් වෙනවා මිසක් .👉🔊🔊🔊🔊🔥❤❤❤❤

  • @lakshithanaveen3575
    @lakshithanaveen3575 Рік тому +3

    Meuwane yako band kiyanne kohomada miusik patta tama aash 😌😌😌😌😌😌😌

  • @TuktuklaversTuklavers
    @TuktuklaversTuklavers Рік тому +5

    Me sinduwalata man godak adrei ..♥️
    parana mathaka aye aye mathak karanawa🥺🥺....

  • @SK-kp7qn
    @SK-kp7qn Рік тому +51

    මේ සහරා සජීවි ප්‍රසංග 1 මුලින්ම මං ඇහුවෙ 2001 අවුරුද්දෙ..රන්කෙන්දෙන් එක නම් දෙනවා ඇඬෙන්නම 🔥❤

  • @SankaWeerakon-xg8pi
    @SankaWeerakon-xg8pi Рік тому +5

    අතීතය 🥰

  • @DalugamaMudiyanse
    @DalugamaMudiyanse Рік тому +16

    මෙිවිවා ඉතින් අමුර්ත තමයි❤😢

  • @amilasandaruwan6160
    @amilasandaruwan6160 Рік тому +2

    Ammo e qualitya😮

    • @amilasandaruwan6160
      @amilasandaruwan6160 Рік тому +1

      Samahara band wala rhythm ekk ganawada kiyala hoyaganna ba eeth saharalai rhythm eka hondata ahenawa

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Рік тому +19

    ආයෙත් අපේ පරන අතීතේ මතක් කරනවට ගොඩාක් ස්තුතිය 🙏 ..මෙන්න සුපිරි band❤️❤️❤️

  • @jbroo7867
    @jbroo7867 Рік тому +15

    ඒ කාලේ සහාර පිස්සුවක් වෙන්න ඇති ❤❤ ෆට්ට බැකින්❤❤

    • @saharabandandstudio
      @saharabandandstudio  Рік тому +1

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 Рік тому +2

      වෙන්න ඇති නෙවෙයි බං...පිස්සුවක් තමයි...මට නම් තාම පිස්සුවක් ❤
      සහරා අහපු නැති ඇල්බම් එකක් නැති තරම් ❤❤

  • @malintha_aberathna
    @malintha_aberathna Рік тому +7

    සහරා 🖤✨ අදත් තිබ්බනම් 💥🎶👑

  • @sandunthushara762
    @sandunthushara762 8 місяців тому +1

    ඒ කාලෙ දිගටම අහපුව තමයි
    අදටත් 👍👍👍

  • @niroshahemamali3639
    @niroshahemamali3639 Рік тому +2

    Mn Asama band ekak... thamath ahanna Asama kemathi ❤❤❤❤❤

  • @madushandeepal3613
    @madushandeepal3613 Рік тому +3

    එ කාලේ බැන්ඩ ගහද්දී පිස්සුවෙන් පැට්ටික්ස් කරා මේ සින්දු

  • @MsLasantha82
    @MsLasantha82 11 місяців тому +2

    සදා අමරනීයයි සහරා❤

  • @asankanayan2652
    @asankanayan2652 Рік тому +3

    Mama asama beand aka. Dan nea na.a clear sound bass part sahara vitaramai

  • @chamaralakmal3835
    @chamaralakmal3835 Рік тому +6

    දැන් තියෙන ටින් බෙලෙක්ක සද්දේ වගේ ද........සහරා ....ගින්දර....thank සහරා ❤❤❤❤❤❤ music බැන්ඩ් බැන්ඩ් රජූ...

  • @සිත්තාබේබි
    @සිත්තාබේබි Рік тому +11

    ❤ අවුරුදු 20ක විතර අතීතයට ගියා..ස්තුති සහරා.❤ හැමදාමත් අද තිබුනානම් ලන්කාවේ no1.

  • @rasangikasanjeewani403
    @rasangikasanjeewani403 Рік тому +7

    අතීතය.මතක් වෙනවා.අදටත් අහනවා

  • @nuwanthakumara6706
    @nuwanthakumara6706 Рік тому +2

    Niyamai

  • @rukmanpitadeniya2135
    @rukmanpitadeniya2135 Рік тому +5

    Gahilla nam ithin Sahara thamai voice nam promisas thamai ❤❤❤

  • @DakshithaMadushan-rq1uh
    @DakshithaMadushan-rq1uh Рік тому +3

    Den yakuwageda miusik maru sahara

  • @Karokeband05
    @Karokeband05 Рік тому +2

    සුපිරි 👍👍👍👍👍👍👍

  • @SLtoMalaysia
    @SLtoMalaysia 7 місяців тому +1

    Led guitar ❤supiri

  • @abeshinghaghk1469
    @abeshinghaghk1469 Рік тому +3

    Keebod patta sunaya

  • @prazaakv282
    @prazaakv282 Рік тому +7

    මේ බැකින් වලටගහන්න අදටත් නෑ බෑන්ඩ් එකක්

  • @YasiruPriyashan-ms8oz
    @YasiruPriyashan-ms8oz Рік тому +9

    සුපිරි ..අධිමාත්‍රා මෙව්වා..❤❤❤

  • @nalinsameera260
    @nalinsameera260 Рік тому +2

    Gindara tmai.🎆🎈

  • @PathumWikkramaarachchilage
    @PathumWikkramaarachchilage Рік тому +2

    Ahannath asai❤❤❤

  • @priyadarshana8122
    @priyadarshana8122 Рік тому +8

    මමත් කැමතිම ගෘප් 1 සහරා තමයි. මොකද මියුසික් පැහැදිලි. ඒ වගේම අනෙක් ඒවාට වඩා මියුසික් වෙනස්. පැහැදිලි.

  • @ruwanrajapakshe611
    @ruwanrajapakshe611 5 місяців тому +1

    Me විදියට play karana wena kisima band ekak thawama dakala na. Dakinna wenneth na ❤️ 2024

  • @sugathkumara2221
    @sugathkumara2221 Рік тому +4

    මන් ආසම බෑන්ඩ් එක ❤️සහරා 💔

  • @roshanfernando2421
    @roshanfernando2421 Рік тому +10

    සහරා.. ආදරෙයි සුපිරි සිංදු ටිකක්.. ❤❤❤🔥🔥🔥

  • @anushkawijerathna
    @anushkawijerathna Рік тому +15

    අවුරුදු ගාණක අතීතෙට ගියා.. ස්තූතියි සහරා.. ❤❤

  • @SLGAMAGE
    @SLGAMAGE Рік тому +7

    අපි පොඩිකාලේ පට්ට ගහපු කැසට් අදටත් අහන්න ආස කරන සිංදු සෙට් එකක් සහරා❤❤❤❤❤

  • @DineshPushpakumara-q2d
    @DineshPushpakumara-q2d Рік тому +8

    අපෙ තිලක් සර් මෙ බැන්ඩ් එකෙ ලිඩ් ගිටර් වදකයා අපෙ ගෙවාල් ලග ම්ගෙ සර් මෙකෙ කිබොඩ් . සුනෙත් චමින්ද .ඩ්‍ර්ම් මිලාන්.පැඩ් සංජය .අනි පිරිස් බෙස්.මස්ටර් .සවුන්ඩ් බැලන්ස් චින්තක

    • @roshaneranga8528
      @roshaneranga8528 Рік тому +1

      තිලක් සර් මගෙත් ගුරුතුමා ❤❤

    • @shanu8092
      @shanu8092 5 місяців тому

      Sound බැලන්ස් කරන කෙනා කොහෙද ඉන්නෙ 🤔🤔 නම්බර් එකක් නැද්ද

  • @Sampath-r1x
    @Sampath-r1x Рік тому +2

    Ethtatama godak lassana sindu thiyenne me kale ahantath ne

  • @udithakumara4903
    @udithakumara4903 Рік тому +2

    පහරක් ❤❤❤

  • @nethsara9595
    @nethsara9595 Рік тому +2

    පරන නොවන මතක.....

  • @chamikawijesingha5060
    @chamikawijesingha5060 Рік тому +3

    Spiri thamai ithin sahara... Sahara kasat godagahuwa gedara ❤️❤️❤️ sahara band ekak patan gaththana hodai.. Ape beas king innawane.. Arni.. Sahodaraya ❤️❤️

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 Рік тому +6

    Please Sahara Studio❤ ඔක්කොම සජීවී ප්‍රසංග ඉක්මනින් ඕන ස්තුතියි

  • @avishkavandebona1233
    @avishkavandebona1233 Рік тому +3

    සමනලියා දෙනව රිදෙන්න ..සහරා ❤❤❤

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 Рік тому +9

    milan fernando 🥁 ❤අයියා නම් පිස්සු හැදෙන බැකින් එකක් දෙන්නෙ

  • @lakmalilakmali3173
    @lakmalilakmali3173 7 місяців тому +1

    Super ❤❤❤❤❤❤

  • @nuwankumara5639
    @nuwankumara5639 Рік тому +5

    පට්ට ශෝ එකක් 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @sandunthushara762
    @sandunthushara762 7 місяців тому +2

    👌👌👌❤

  • @kanchanamala599
    @kanchanamala599 Рік тому +2

    Maru gehilla denauntaherennawathbe

  • @udayadx
    @udayadx Рік тому +5

    Ow halo 2001 mage salon Eka open Eka dawase dawasama Dala thibune oya kasat Eka patta eda wagemai thama❤❤❤❤

  • @lahirusaman345
    @lahirusaman345 Рік тому +10

    කියන්න වචන නෑ ඉතිම්..❤❤❤❤

  • @SachithMaduranga-gl1qn
    @SachithMaduranga-gl1qn Рік тому +2

    Sahara kiyanne wenama rahak ... ❤❤❤

  • @mahendrakumara-pe5by
    @mahendrakumara-pe5by Рік тому +1

    ❤Biuty full ayyiya

  • @buddikabuddika7296
    @buddikabuddika7296 Рік тому +4

    මම මෙක මුලින්ම ඇහුවෙ 2001

  • @srimix_vlogs4079
    @srimix_vlogs4079 Рік тому +3

    මෙව්වා ඉතින් 👌👌👌❤️

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi8662 11 місяців тому +2

    ❤️🥺

  • @dineshtharanga5188
    @dineshtharanga5188 Рік тому +6

    සුපිරියක් තමයි 🔥🔥🔥❤️❤️

  • @kumududarshani1207
    @kumududarshani1207 Рік тому +4

    ලස්සනයි 👍❤️

  • @RuwanSagara-b6f
    @RuwanSagara-b6f Рік тому +1

    Supirima band ekak ❤❤❤❤❤

  • @geviduranjith9606
    @geviduranjith9606 Рік тому +4

    සවුන්ඩ් නම් මරු අෑ 👌❤❤❤

  • @tharakasandaruwan1900
    @tharakasandaruwan1900 Рік тому +2

    කියලා වැඩක් නෑ ආයෙ ඉතින් ගින්දර තමයි.

  • @Daspilife3345
    @Daspilife3345 8 місяців тому +1

    අම්මෝ යකෝ බැකින් එක ❤ 2024

  • @chamindasunimal2324
    @chamindasunimal2324 8 місяців тому +1

    I love sahara