Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එදා දවසක කුලරත්න ආරියවංශ නම් මහා ගීත ගොන්නක් රටට දායාද කල ඒ ගීත රචකයා.. ඒ මහා සාහිත්‍යවේදියානන් ගේ මනසින් ලියවුන මේ ගීතය.. රෝහණ වීරසිංහයන් ගේ සංගීත හැඩතල මතින් සංගීතවත් උන මේ ගීතය මහා ගාණ්ධර්වයාණන් සුනිල් එදිරිසිංහයාණන් ගේ හඬින් රටට ජාතියට ජනතාවට පුදකලා... මෙහි මම දකින.. සතුටට පත් වෙන්නෙ.. මේ අපේ තරැණ පරපුර.. අපේම කොල්ලො ටිකක් එකතු වෙලා ගයපු ලස්සන.. ජනතාවගේ හඳවත් තුල තැන්පත් වුන මේ ගීත.. ජනතාවට අයිති මේ ගීත.. ජනතාව තම හදවත් තුල ආදරෙන් තැන්පත් කරගෙන ඉන්න මෙම ගීත.. මේ අපේම රටේ අපේම කොල්ලො ටික ඒ ගීතය විකෘති නොකර.. හානියක් නොකර නැවත නැවත ජනතාවගේ සිතට දැනෙන සේ ගායනා කිරීමට.. අපේ ශ්‍රේෂ්ඨ ගායක ගායිකාවන් ගේ මිළ කල නොහැකි ගීත එක්තරා කාළකණ්නි පිරිසක් විකෘති කරමින් ලක්ෂ ගනන් මුදල් හම්බ කරමින් ඉන්න අවසනාවන්ත කාලයක.. මේ සුන්දර ලයාන්විත අපේම කොල්ලො ලස්සනට ගායනා කලා.. ඔබලා කොල්ලනේ උඹලට මගේ ගෞරවණීය උපහාරය...
❤🎉🎉
❤❤❤❤❤❤❤
එල කිරි බොසා
අනිවාර්යයෙන්ම ❤ ජය වේවා... තාමත් අහනව අහපු වාර ගාන මතක නැ...
මට මේ ඔක්කොටෝම වඩා දැනෙන්නේ මුන් සෙට් එකගේ මූනු වල තියන ලස්සන හිනාවල් ටික..🌼🌼🌼
ඒක ඇත්ත ❤️
ඔව් අනේ
Aththa❤
රෝස පට ටී එක්කේනා ලස්සනයි ❤
oya wage athal eke sinduwk kiyaddi marama athal ekk wagema ek maaaarama mara sathutui set ekama ekat e gema gahaddi🥰
වීදුරු බෝතලේකට පොඩි තට්ටුවක් දැම්මනම් සුපිරියටම එයි 😍
හිදීවි කොතැනක හෝහිමිකාරයා උපන් නුඹේ නමින්වඩීවි කෙදිනක හෝඒ එනතුරා හිත හදාගෙන හිඳින්හිදීවි කොතැනක හෝහිමිකාරයා උපන් නුඹේ නමින්වඩීවි කෙදිනක හෝඒ එනතුරා හිත හදාගෙන හිඳින්ගඟකට සයුරක් මුණගැසේවීරළකට වෙරළක් මග හිදීවීගඟකට සයුරක් මුණගැසේවීරළකට වෙරළක් මග හිදීවීනියගට වැස්සක් ඇද හැලේවීනුඹටත් කෙනෙක් හිඳීවි - දවසක සොයාන ඒවිහිදීවි කොතැනක හෝහිමිකාරයා උපන් නුඹේ නමින්වඩීවි කෙදිනක හෝඒ එනතුරා හිත හදාගෙන හිඳින්අකුලක පිපෙන නැවුම් මලක් සේනදියක නැගෙන තරංගයක් සේඅකුලක පිපෙන නැවුම් මලක් සේනදියක නැගෙන තරංගයක් සේනළලත සිඹින පවන් රොදක් සේනොසිතුව විටෙක ලඟා වී - නුඹ විඳි කඳුල නිවාවීහිදීවි කොතැනක හෝහිමිකාරයා උපන් නුඹේ නමින්වඩීවි කෙදිනක හෝඒ එනතුරා හිත හදාගෙන හිඳින්
බටනලාවෙන් තමා ෆීල් එක දෙන්නෙ ❤
අහම්බෙන් Fb1 දැකල හොයගෙන ඇවිත් බලපු ලස්සන සිංදුවක් ...❤️🔥 සිංදු කියද්දි ඒ දාන action ටික😍 ඒ සිංදුවනම් පිස්සුවක් ... ජයවේවා කාටත්ම 🎉
අහම්බෙන් fb එකෙන් දැකලා හොයාන ආවෙ. දැන් ඉතිං හැමදාම අහන්න වෙනවනෙ මේක. දිගටම මේ වගේ ඇබ්බැහි වෙන තරමටම කියන්න 🔥❤️
Fb එකේ අහලා තිබුනා.. අද තමයි full song එක හම්බ වුනේ..ආසම සින්දුවක්.. 🥺ලස්සනට කියනවා ❤
Mara lassanai oya aiya nil sudu tishat eka edagena inna ❤
හරිම ලස්සනයි. අහම්බෙන් දැක්කේ..සුබ පැතුම් හැමෝටම ❤❤❤❤❤
ගැම්මක් තමා කොල්ලනේ තව තවත් ලස්සන සින්දු කරන්න,ලංකාවට ඔයලව මැණිකක් වගෙ ❤️
ස්තූතියි.. ☺️💜
කොන්ඩයා..guitar එක මරනවා...❤❤❤
උබලා පට්ට දක්ශයෝ ටිකක් බං මට හරි ආසයි උබලා ලගට වෙලා ඒ vibe එක විඳින්න තප්පරයක් හරි 😍 ජය වේවා
"අර ඉස්සරහා white shirt guitar play කරන කරාබුවක් දාලා ඉන්න අයියා නම් " හා අම්මේ .. 😍 Set එකම talented 🔥
😂😂😂😂😂😂😂😂😂
Ha ha eya mage
Api epda 🥺
@@dilzsaziya2523 siravatama ban 😂🤭
Aneh🥺
මාර ප්‍රශ්නෙක හිටියෙ blue & white t shirt එක දැක්ක මං සේරම අමතක උනා 🥰
සත්තකින්ම ලස්සන නිර්මාණ... දිගු ගමනකට,ලස්සන නිර්මාණ වලට මුල පුරන්නට හඳපිරි සුභ පැතුම්...ඒක වෙනම රහක්...❤💯
Highlighted කොන්ඩයාගේ ෆීලින්ග් එක මරු ❤
ටමා මල්ලි ඩොල්කි පාර මරු😍
😍💜🙌
Supiri huththoooo
තව සිංදු කරන්න දිගටම..❤ භාවනාවක් වගේ හරිම ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..කී පාරක් ඇහුවද දන්නේ නෑ 🥺❤️.. (👕🎸👈 ඔයා 🥺❤️ 😘 )
මගේ හොද ම යාලුවගේ status එකේ මේ විඩියෝ 1 දැකලායි මේ හොයාගෙන ආවේ.......🤗❤️❤️ මාරම ලස්සනයි ... 😍😍ඒ වචන ......ඒ හඩ......ඉදිරියට ම යන්න සුබ පතනවා ❤️
සිංදුව නම් 👌🏻👌🏻👌🏻 White & blue tshirt 🫣🫣🫣 ❤
බට නලා වාදනය සුපිරි ❤
කියන්න දෙයක් නෑ බ්‍රෝ...❤❤අතිශයින්ම ඉහළයි, පට්ටම පට්ට...අහන්න අහන්න ආස හිතෙනව. 👌👌👌👌👍👍👍👍
Kingswood brothers ❤💙Harsha aiya.. 💥
😘😘😘😘😘
අනේ අයියලා ටික ගොඩක් ලස්සනයි .....❤❤❤❤❤❤❤❤
මේ දැම් අලුත් සිංදුවක් දෙකක් දෙමූ නේද 🥺🥺🥰❤️
Love it තාල brothers.❤️
ඔයාලගේ සිංදුවලට වඩා movement වලට ගොඩක් හිත පිරුණා අයියේ....ඔයාල හැමෝටම දිග ගමනක් යන්න ලැබේවා.......මේ විදිහටම ඔයාලගෙ වගේම තවත් එක හිතක් හරි සතුටින් සෙනෙහසින් පුරවන්න ලැබේවා.
එනකම් බලං හිටියේ ලස්සනයි❤
😍🙌💜
හම්මේ සංජය අයියගේ හිනාව...😍❤️
🤭💜
ජයම වේවා අයියලා ටිකට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ගඟකට සයුරක් මුණ ගැසේවීරළකට වෙරළක් මඟ හිඳීවීනියඟට වැස්සක් ඇද හැලේවීනුඹටත් කෙනෙක් හිඳීවීදවසක සොයාන ඒවීහිඳීවි කොතැනක හෝහිමිකාරයා උපන් නුඹේ නමින් ..
වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්❤️
අම්මෝ ඒක පට්ට ලස්සනයි අයියලා,,,,අර සුදු ටී එක ඇදන් 🎸 play කරන අයියා ලස්සනයි ගොඩක්,කාටත් ආදරෙයි,අරයට ගොඩක් ආදරෙයි ❤
ආසම සින්දුවක් ආසම හඩවල් වලින් නියමයි මල්ලිලා👍👍👍👍👍
මුළු හිතින්ම කරන වැඩක් 👌ජයම වේවා අයියලා ❤
Panawagee ආදරෙයි ❤ ❤ ❤ පට්ට🎉🎉🎉🎉🎉🎉🎉
දවසක් ඔයා මගෙන් ඇහුවා නේද මටද මෙි සිංදුව කියලා,ඔවි ඹයාට තමයි මගේ දෙයියා.❤❤❤❤
ඒක මරු සෙට් එකටම ජය ❤
දැන් දැක්කේ මේ එකදිගට අහන 8වෙනි වතාව🎉
Ishara malli ❤
මගේ ආසම සින්දුවක් මේක, thank you ඔයාල සෙට් එකට ලස්සන වැඩක්,, All the very best..❤❤❤❤❤❤😊
කටපුරා කියන්න පුළුවන් සුපිරියක් කියලා ❤❤
පට්ට සෙට් එකම ඔක්කොම සුපිරී ❤❤❤
ස්තූතියි.. 💜☺️
wedak hariyata karanna hodata danna evun set ekak eka shuwar✌✌✌
❤️ එක පට්ට
No words to explain the Feelings!God Bless You All!
සුපිරි ...පට්ට ලස්සනයි ...😊😊😊😊😊😊
🙌💜
Dolki eka nam supiriyatama aheneawa 😍
ආයෙ ආයෙත් අහන්න හිතෙන තරම් ලස්සනයි 😮❤
පට්ටම ලස්සනයි ❤❤
Lassanai.. cover eka ayyala..Ayyala set ektma Good luck ❤❤
Cheers! 💜☺️
Jaya wewa set ekatama❤️❤️
💜🙌
Attadaaaa...balagena inne ...
සුපිරියි❤
ලස්සනයි ගෝඩාක්ම ❤😍💐🥺
මොනව කියන්නද 🥺මාරම ලස්සනයි❤
පට්ට බන්♥️♥️♥️
💜😍
අලුත් සින්දුවක් අරන් එනකන් මග බලන් ඉන්න මම...🤔🤔🙄🙄😊😊
ජයමවේවා සහෝදරයෝ....
මාර ලස්සනයි ❤
හරිම ලස්සනයි... 😍❤️❤️❤️
💜🎧☺️
ඒ flute part එක 🥰🤩
ආදරෙයි ❤️😎
Mn meeka ahnn gthe hitha godak awul wela inkota .habai me okkomge hinawa dakkma e okkoma amathaka una .godak sthuthi oyala hamotama .godak lassani .🎉❤ congratulations 🎉❤
godak lassanai song eka .hamotama suba pathanawa ❤️❤️😍
ජය වේවා කොල්ලනේ❤
Literally , I am waiting for this song guys. ♥️
☺️💜
ඉස්තරම්🥺🥺❤️💆♀️
සර්පිනාව නම් Super
විමුක්තියා❤❤
මරූ වැඩක් ලස්සනයි
මම කැමතිම සුදු shirt එක ඇදන් ඉන්න අයියාට
Jaya wewa set ekatama❤😍
හරිම ලස්සනයි ❤
අම්මෝ මේක නං music දිව්‍යලෝකයක්❤
Good luck brothers❤️❤️❤️
කී පාරක් ඇහුවද මන්දා 👌
සුපිරි ඩොලක් පාර....
Fattaaaah set eka, fattaaaah ma rahak , ජයවේවා කොල්ලොනේ ❤❤❤
Eka maru
සුපිරියි❤️🔥
භාවනාවක් 🥺❤️
Godak lassanai sinduwa😊😊
ජය වේවා ❤❤
මාර ලස්සනයි මචන්ලා❤️❤️❤️
Anee.. ❤️
සිරාවටම ලස්සනයි
Pattama lassai brothers 🖤🔥 amazing ❤ all the best
නියමයි❤👍
ඇත්තටම පට්ට ලස්සනයි ❤ ❤
Superb, guys. Really enjoyed.
ලස්සනයි... ❤️
Combination of all are perfect ❤❤❤❤ Hope to hear a new❤ good luck
supiri machan video ikmanta dapan jayawewa
Thank you! 🥹💜
Superb❤👍
ශහ් . නියමයි . ❤️❤️❤️❤️❤️
නියමයි❤
සුපිරී මචන්ලා 👌🔥🔥
Bata nalawa gammakk ❤️❤️❤️❤️❤️
එදා දවසක කුලරත්න ආරියවංශ නම් මහා ගීත ගොන්නක් රටට දායාද කල ඒ ගීත රචකයා.. ඒ මහා සාහිත්‍යවේදියානන් ගේ මනසින් ලියවුන මේ ගීතය.. රෝහණ වීරසිංහයන් ගේ සංගීත හැඩතල මතින් සංගීතවත් උන මේ ගීතය මහා ගාණ්ධර්වයාණන් සුනිල් එදිරිසිංහයාණන් ගේ හඬින් රටට ජාතියට ජනතාවට පුදකලා... මෙහි මම දකින.. සතුටට පත් වෙන්නෙ.. මේ අපේ තරැණ පරපුර.. අපේම කොල්ලො ටිකක් එකතු වෙලා ගයපු ලස්සන.. ජනතාවගේ හඳවත් තුල තැන්පත් වුන මේ ගීත.. ජනතාවට අයිති මේ ගීත.. ජනතාව තම හදවත් තුල ආදරෙන් තැන්පත් කරගෙන ඉන්න මෙම ගීත.. මේ අපේම රටේ අපේම කොල්ලො ටික ඒ ගීතය විකෘති නොකර.. හානියක් නොකර නැවත නැවත ජනතාවගේ සිතට දැනෙන සේ ගායනා කිරීමට.. අපේ ශ්‍රේෂ්ඨ ගායක ගායිකාවන් ගේ මිළ කල නොහැකි ගීත එක්තරා කාළකණ්නි පිරිසක් විකෘති කරමින් ලක්ෂ ගනන් මුදල් හම්බ කරමින් ඉන්න අවසනාවන්ත කාලයක.. මේ සුන්දර ලයාන්විත අපේම කොල්ලො ලස්සනට ගායනා කලා.. ඔබලා කොල්ලනේ උඹලට මගේ ගෞරවණීය උපහාරය...
❤🎉🎉
❤❤❤❤❤❤❤
එල කිරි බොසා
අනිවාර්යයෙන්ම ❤ ජය වේවා... තාමත් අහනව අහපු වාර ගාන මතක නැ...
මට මේ ඔක්කොටෝම වඩා දැනෙන්නේ මුන් සෙට් එකගේ මූනු වල තියන ලස්සන හිනාවල් ටික..🌼🌼🌼
ඒක ඇත්ත ❤️
ඔව් අනේ
Aththa❤
රෝස පට ටී එක්කේනා ලස්සනයි ❤
oya wage athal eke sinduwk kiyaddi marama athal ekk wagema ek maaaarama mara sathutui set ekama ekat e gema gahaddi🥰
වීදුරු බෝතලේකට පොඩි තට්ටුවක් දැම්මනම් සුපිරියටම එයි 😍
හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්
හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්
ගඟකට සයුරක් මුණගැසේවී
රළකට වෙරළක් මග හිදීවී
ගඟකට සයුරක් මුණගැසේවී
රළකට වෙරළක් මග හිදීවී
නියගට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවි - දවසක සොයාන ඒවි
හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්
අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ
අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ලඟා වී - නුඹ විඳි කඳුල නිවාවී
හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්
බටනලාවෙන් තමා ෆීල් එක දෙන්නෙ ❤
අහම්බෙන් Fb1 දැකල හොයගෙන ඇවිත් බලපු ලස්සන සිංදුවක් ...❤️🔥 සිංදු කියද්දි ඒ දාන action ටික😍 ඒ සිංදුවනම් පිස්සුවක් ... ජයවේවා කාටත්ම 🎉
අහම්බෙන් fb එකෙන් දැකලා හොයාන ආවෙ. දැන් ඉතිං හැමදාම අහන්න වෙනවනෙ මේක. දිගටම මේ වගේ ඇබ්බැහි වෙන තරමටම කියන්න 🔥❤️
Fb එකේ අහලා තිබුනා.. අද තමයි full song එක හම්බ වුනේ..
ආසම සින්දුවක්.. 🥺
ලස්සනට කියනවා ❤
Mara lassanai oya aiya nil sudu tishat eka edagena inna ❤
හරිම ලස්සනයි. අහම්බෙන් දැක්කේ..
සුබ පැතුම් හැමෝටම ❤❤❤❤❤
ගැම්මක් තමා කොල්ලනේ තව තවත් ලස්සන සින්දු කරන්න,ලංකාවට ඔයලව මැණිකක් වගෙ ❤️
ස්තූතියි.. ☺️💜
කොන්ඩයා..guitar එක මරනවා...❤❤❤
උබලා පට්ට දක්ශයෝ ටිකක් බං මට හරි ආසයි උබලා ලගට වෙලා ඒ vibe එක විඳින්න තප්පරයක් හරි 😍 ජය වේවා
"අර ඉස්සරහා white shirt guitar play කරන කරාබුවක් දාලා ඉන්න අයියා නම් " හා අම්මේ .. 😍 Set එකම talented 🔥
😂😂😂😂😂😂😂😂😂
Ha ha eya mage
Api epda 🥺
@@dilzsaziya2523 siravatama ban 😂🤭
Aneh🥺
මාර ප්‍රශ්නෙක හිටියෙ blue & white t shirt එක දැක්ක මං සේරම අමතක උනා 🥰
සත්තකින්ම ලස්සන නිර්මාණ... දිගු ගමනකට,ලස්සන නිර්මාණ වලට මුල පුරන්නට හඳපිරි සුභ පැතුම්...ඒක වෙනම රහක්...❤💯
Highlighted කොන්ඩයාගේ ෆීලින්ග් එක මරු ❤
ටමා මල්ලි ඩොල්කි පාර මරු😍
😍💜🙌
Supiri huththoooo
තව සිංදු කරන්න දිගටම..❤ භාවනාවක් වගේ හරිම ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..කී පාරක් ඇහුවද දන්නේ නෑ 🥺❤️.. (👕🎸👈 ඔයා 🥺❤️ 😘 )
මගේ හොද ම යාලුවගේ status එකේ මේ විඩියෝ 1 දැකලායි මේ හොයාගෙන ආවේ.......🤗❤️❤️ මාරම ලස්සනයි ... 😍😍ඒ වචන ......ඒ හඩ......ඉදිරියට ම යන්න සුබ පතනවා ❤️
සිංදුව නම් 👌🏻👌🏻👌🏻
White & blue tshirt 🫣🫣🫣 ❤
බට නලා වාදනය සුපිරි ❤
කියන්න දෙයක් නෑ බ්‍රෝ...❤❤
අතිශයින්ම ඉහළයි, පට්ටම පට්ට...අහන්න අහන්න ආස හිතෙනව. 👌👌👌👌👍👍👍👍
Kingswood brothers ❤💙
Harsha aiya.. 💥
😘😘😘😘😘
අනේ අයියලා ටික ගොඩක් ලස්සනයි .....❤❤❤❤❤❤❤❤
මේ දැම් අලුත් සිංදුවක් දෙකක් දෙමූ නේද 🥺🥺🥰❤️
Love it තාල brothers.❤️
ඔයාලගේ සිංදුවලට වඩා movement වලට ගොඩක් හිත පිරුණා අයියේ....ඔයාල හැමෝටම දිග ගමනක් යන්න ලැබේවා.......මේ විදිහටම ඔයාලගෙ වගේම තවත් එක හිතක් හරි සතුටින් සෙනෙහසින් පුරවන්න ලැබේවා.
එනකම් බලං හිටියේ ලස්සනයි❤
😍🙌💜
හම්මේ සංජය අයියගේ හිනාව...😍❤️
🤭💜
ජයම වේවා අයියලා ටිකට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිඳීවී
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී
හිඳීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින් ..
වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්❤️
අම්මෝ ඒක පට්ට ලස්සනයි අයියලා,,,,අර සුදු ටී එක ඇදන් 🎸 play කරන අයියා ලස්සනයි ගොඩක්,කාටත් ආදරෙයි,අරයට ගොඩක් ආදරෙයි ❤
ආසම සින්දුවක් ආසම හඩවල් වලින් නියමයි මල්ලිලා👍👍👍👍👍
ස්තූතියි.. ☺️💜
මුළු හිතින්ම කරන වැඩක් 👌ජයම වේවා අයියලා ❤
Panawagee ආදරෙයි ❤ ❤ ❤ පට්ට🎉🎉🎉🎉🎉🎉🎉
දවසක් ඔයා මගෙන් ඇහුවා නේද මටද මෙි සිංදුව කියලා,ඔවි ඹයාට තමයි මගේ දෙයියා.❤❤❤❤
ඒක මරු සෙට් එකටම ජය ❤
දැන් දැක්කේ මේ එකදිගට අහන 8වෙනි වතාව🎉
Ishara malli ❤
මගේ ආසම සින්දුවක් මේක, thank you ඔයාල සෙට් එකට ලස්සන වැඩක්,, All the very best..❤❤❤❤❤❤😊
කටපුරා කියන්න පුළුවන් සුපිරියක් කියලා ❤❤
පට්ට සෙට් එකම ඔක්කොම සුපිරී ❤❤❤
ස්තූතියි.. 💜☺️
wedak hariyata karanna hodata danna evun set ekak eka shuwar✌✌✌
❤️ එක පට්ට
No words to explain the Feelings!
God Bless You All!