ස්වර්ණමය යුගයක සෙල්ලම් (Types of Games - Golden Era) | Kujeetha Films

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 508

  • @dhanujaprasanjith1314
    @dhanujaprasanjith1314 Рік тому +117

    විඩියෝ එක බලද්දී ඇස් දේකට කදුලුත් අවා බන් එ කාලේ මතක් වේලා . දැන් අපි ලොකු වේලා සල්ලි පස්සෙ දුවනවා ජිවත් වේන්න .. 😢😢

  • @Movietaste204
    @Movietaste204 Рік тому +111

    2000න් පස්සෙ වෙලත් ඔය හැම එකම කරලා තියන උන් මේ කොනට❤️

  • @kavinduchathuranga279
    @kavinduchathuranga279 Рік тому +25

    ගෙදර කොච්චර ප්‍රශ්න තිබ්බත් අපිට ලස්සන ළමා කාලයක් තිබ්බ.. ඒ යාළුවන්ට ඒ කාලෙට තාමත් ආදරෙයි.. 🥺❤️

  • @asankasampath3246
    @asankasampath3246 Рік тому +62

    ඉස්සර හැමදාම උදේ 6 වෙද්දී ඉස්කෝලේ යනවා කුරේ ගහන්න (ටකරේ) එවා මතක් වෙද්දී මාරම දුකක් එන්නේ අයෙත් ඒ කාලේට යන්න තියනවා නම් කියලා හිතේනවා 😥💚😥💚🌼

  • @bigchamiya1896
    @bigchamiya1896 Рік тому +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි හොද අදහස මේ සෙල්ලම් දැන් ඉන්න පොඩි ලමයි දන්නෙ නෑ

  • @SENITHWISHMITHA
    @SENITHWISHMITHA Рік тому +10

    සේරම කරල තියනව🥺 ඒ ටික බලද්දි සිරාවටම ඇස් වලට කදුලු ආවා🥺❤️

  • @rashmikanadeeshan5477
    @rashmikanadeeshan5477 Рік тому +7

    අතිතය ඇස් ඉස්සරහා මැවුනා... එදා අපිත් එක්ක හිටපු මුණු ටික.... ඒ දවස් වල කරපු ගොන් වැඩ... 🥰🥰🥰🥰 ඉස්කොලේ ඇරිලා ආවම අපේ ජිවිතේ මේක.... පහුවදා ඉස්කොලේ ගිහින් ගුටිකාපු වාර අනන්තයි සෙට් එකම ගෙදර වැඩ නොකර.....
    ආදරෙයි ඒ මතක අලුත් කරාට.... 🤟🤟🤟🥰🥰🥰🙏

  • @dananjayawijenayaka2958
    @dananjayawijenayaka2958 Рік тому +24

    පරණ මතක ඔක්කොම ඇවිස්සුනා 😍✨️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Рік тому

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.

  • @nayantha5329
    @nayantha5329 Рік тому +19

    ඒ අතීතයේ අවසන් අය අපි..
    ♥️♥️ පට්ට බන්...

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Рік тому +1

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.

    • @chamoZ3676
      @chamoZ3676 Рік тому +1

      අවසන් කිව්වට තාම අපිත් ඉන්නව හැබැයි 🥲

  • @rusithfdo4466
    @rusithfdo4466 Рік тому +9

    මේක නම් නියමයි.
    ඒ කාලේ මතකයන් , යාලුවො හරි ලස්සනට මතක් උනා ❤️

  • @nishantha1422
    @nishantha1422 Рік тому +46

    උනු = ඈත / සීතල = ලග දැන් ඉන්න එවුන් ඔය දෙකම = රූම් එක 😁

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Рік тому

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.

    • @SCOPECREEP.
      @SCOPECREEP. Рік тому

      @@thilinaranasinghe3322 මොකක්ද බොල මේ කියලා තියෙන්නේ 😂😅

  • @Shan4.
    @Shan4. Рік тому +6

    දැං තාක්ෂණය දියුනුවත් එක්ක පොඩි අය සෙල්ලම් කරන්නෑ එත් තාමත් සමහර ගම් පැති වල ඔය සෙල්ලම් තාම කරනවා ❤️❤️

  • @ashankavindu9796
    @ashankavindu9796 Рік тому +19

    පොඩි කාලෙ මතක් උනා ඒ කාලෙ පට්ට සතුටින් හිටියා දැන් වගේ නෙමේ 😍😍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Рік тому

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.

  • @prageethkarunarathna5626
    @prageethkarunarathna5626 Рік тому +6

    Mister blue පැටියෙක් ඇවිත්..

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 Рік тому +12

    සම්බෝල කඩපු කාලේ thank you kujeetha boys 🖤

  • @samsungm01croe
    @samsungm01croe Рік тому +3

    අපේ සුන්දර ඒ පෝඩිකාලේ මතක් කලාට තැන්ස් කුජිත සහෝදරවරුණි❤️ අදරේයි

  • @kdfarnando6964
    @kdfarnando6964 Рік тому +9

    අඩෝ අපිව අතීතෙට එක්කන් ගියාට උබලට ස්තුතියි බං, නියම වැඩක්

  • @deshananjana1922
    @deshananjana1922 Рік тому +46

    ඒ සෙල්ලම් අතීතේ අවසන් සාමාජිකයෝ අපි වේ.. ❤️☺️

  • @ハヌカsilva99
    @ハヌカsilva99 Рік тому +12

    90"s is a best generation ever🤘🖤

  • @sajeewahashan8509
    @sajeewahashan8509 Рік тому +2

    මේ ඔක්කොම කරලා තියෙන්නේ බන්,ආයි ගල් හත කඩන එකත් මරු❤️😍😍😍😍😍

  • @itechlanka8332
    @itechlanka8332 Рік тому +1

    Me video ek balalwth dn kale un mew krnw nm loku deyk..hoda wedk kujeetha films.❤️

  • @malidu7
    @malidu7 Рік тому +1

    මේ විඩියෝ එක අතිතීයට අරන් ගියා. ඔය කරපු කිසිම සෙල්ලමක් දැන් කරන්නෑ. ඉස්කොලේ ගිහින් ඇවිත් 3 දුවනවා පල්ලෙහා වෙලට.. සෙට් එක එන්නේ එතෙන්ට. ර්‍ර්ට පස්සේ හවස 6,30 වෙනකන් ආතල් කෝටියක් ..❤..
    6,30 කීවේ 7 වෙනකොට ගෙදර හිටියේ නැති උනොත් අම්මා තාත්තට කේලම කියනවා 🤪🤪….ඔය සුන්දර මතක කවදාවත් අමතක වෙන්නෑ.. දැන් ඉන්න කව්රුත් ඔවා දන්නෑ.. 😟..
    මේ මතකයට අරන් ගිය එකට ගොඩක් Thanks ☺️.. Golden memories කියන්නේ මේවට. 🥰🥰

  • @gihansonyl3797
    @gihansonyl3797 Рік тому +1

    පොඩි කාලෙ මතක් උනා ඒ කාලෙ පට්ට සතුටින් හිටියා දැන් වගේ නෙමේ

  • @prasaddilhan8435
    @prasaddilhan8435 Рік тому +1

    Adoooo supiriyk

  • @SNTYSPORTSVOLG999
    @SNTYSPORTSVOLG999 Рік тому +2

    90s කාලේ සෙල්ලම් අයේ මතක් කරාට ස්තුතිය ආයෙම අතිතයට ගියා බලන් ඉන්න ගමන් ආයෙ යන්න තිබ්බ නම් කියපත් හිතුන වාර අනන්තයි 💓

  • @Niro653
    @Niro653 Рік тому +5

    අර mask එක දාගෙන හිටපු එකා mr blue පොඩි කාලෙ 😂😂

  • @ruwanhasitha5055
    @ruwanhasitha5055 Рік тому +2

    අදටත් හිතෙනවා ඒ අතිතෙට යන්න හිතෙන වාර අනන්තයි මොකද මට හිතෙන්නේ ඔය දෙවල් කරපු අන්තිම පරම්පරාව අපි කියලා අදටත් මතකයි සම්බොල කඩලා පිට නිල් කරන් ගෙදරට ආපූ විදිය❤️❤️❤️🥰

  • @malshanpramodya
    @malshanpramodya Рік тому

    කෝම්පිට්ටු,බට්ට පනිනවා,හිනා වෙන එකාට වතුර පොවන එක අම්මෝ ඒ කාලේ🥲😭

  • @tharakadilshan6339
    @tharakadilshan6339 Рік тому +5

    ළමා ලොකේ අපිව ජිවත් කරපු දේවල්❤️ දැන් බලන්නේ phone එකෙන්🥺😮‍💨

  • @carcollection9157
    @carcollection9157 Рік тому +2

    Adoh🥺

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU Рік тому +8

    අඩෝ...ඒ වගේ සුන්දර කාලෙකුත් අපි හැමෝටම තිබ්බා නේ!🖤

  • @lahirumadushanka4523
    @lahirumadushanka4523 Рік тому +2

    එ කලේ අතල් විතරමයී.. අදරෙයී ❤❤❤

  • @damithdarshana185
    @damithdarshana185 Рік тому +1

    සුන්දර අතීතයකට ගියා.ෆට්ට ලස්සනයි ♥️🥰

  • @rvliveshow5464
    @rvliveshow5464 Рік тому +2

    අපේ කාලේ ඒ සෙල්ලම් අද කොහේද නේද ඒ සුන්දර කාලේ දැන් ලමයිට නැති ඒක ගැන නම් ෆට්ට දුකයි උබලා නියමයි බං වැඩක් කරොත් සුපිරි.ආදරේයි කුජි.❤❤

  • @hasirupathirana99
    @hasirupathirana99 Рік тому +3

    සම්බෝලේ.. පිට රතු කරගෙන ගෙදර එන්නේ❤🥺

  • @pesankasanka8031
    @pesankasanka8031 Рік тому +1

    කුජීතයී❤❤❤❤ නියම වැඩක්

  • @sudassithero8749
    @sudassithero8749 Рік тому +2

    😊Old🌹memories.💐😂Nice video❤️ friends.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

  • @supunsandaruwan1823
    @supunsandaruwan1823 Рік тому +1

    😂😂ගැම්මක්

  • @niliyaaproductions
    @niliyaaproductions Рік тому

    ආදරේයි එකෙන්ම...❤️❤️❤️සුපිරි

  • @36niroshan
    @36niroshan Рік тому +5

    ටකරේ කියන්නේ ඉවසීම පුරුදු කරන ක්‍රීඩාවක්.අදත් මේවා තියෙනවා නම් යම් තරමක පොඩි කොල්ලොන්ට ඉවසීම පුරුදු වෙනවා.

  • @THadIYa-m8h
    @THadIYa-m8h Рік тому +6

    KINGS වලට අපිකීවෙ BINGO 🤭❤

    • @KujeethaFilms
      @KujeethaFilms  Рік тому +1

      එකත් හරි❤

    • @dhanukasandeepana3539
      @dhanukasandeepana3539 Рік тому +1

      ඒකනම් වාසිම පහරක් ඉස්සර කාලේ ආයෙත් මතක් කරල දුන්නට පින් ඔයාලට...දැන් ඉන්න පොඩි උන් ඕව දැකලවත් නෑ..මේව බලල හරි හැදෙනවනම් අපේ රට මීටත් වඩා ලස්සනයි වෙයි..ජයවේව කුජීත ෆිල්ම්ස් අපේ කොල්ලන්ට❤️

  • @maduwaofficial6388
    @maduwaofficial6388 Рік тому +10

    අදත් වෙනදා වගේම සුපිරියක් ❤️🔥 ජය වේවා 👍

  • @experiencetv8687
    @experiencetv8687 Рік тому +1

    අම්මෝ ඒ ටික මතකයන් ගිය අතීතයක්😍

  • @indusarajayasinghe1412
    @indusarajayasinghe1412 Рік тому +1

    අම්ම කෝට්ටක් කඩන් හොයන්න එනකං සෙල්ලං කරපු දවස් තිබ්බා 🥺😍

  • @ushanlahiru1076
    @ushanlahiru1076 Рік тому +1

    Ambooo ada video eka 😥😥

  • @kivindadisanayaka6651
    @kivindadisanayaka6651 Рік тому +1

    අඩේ සුපිරියක්ම

  • @pasindumithun1231
    @pasindumithun1231 Рік тому +1

    අම්මෝ ඒ දවස් මතක් උනා මරූ 😍😍😘

  • @dilshannimesha5900
    @dilshannimesha5900 Рік тому +1

    කංසජිත් කොන්ඩෙ කැපුවා නේ සුදු මහත්තයා 😍❤️🙈👀

  • @ShuffleKolla
    @ShuffleKolla Рік тому +1

    Smart Phone ,Computer internet, free fire අරවා මේවා නැති ආයෙ මේ ආත්මෙට නොඑන ඒ සුන්දර ළමා කාලය..❤️❤️❤️❤️ Felt it..

  • @vima4384
    @vima4384 Рік тому +5

    Miss my Childhood ..! ජය වේවා ✌️☺️

  • @dinukaarunodya1253
    @dinukaarunodya1253 Рік тому +1

    නියමයි නියමයි තව ඕනි 😍😍🥀

  • @nadulidissanayeka1034
    @nadulidissanayeka1034 Рік тому

    ඇත්තටම මරු සෙල්ලම්... අනේහ්🥰 එක සෙල්ලමයි දන්නේ. ගැහැනු පිරිමි මල් පලතුරු විතරයි ...

    • @KujeethaFilms
      @KujeethaFilms  Рік тому +1

      අම්මෝ එහෙනම් අනිත් ඒවා කරමු

  • @dnmobile6487
    @dnmobile6487 Рік тому +1

    eka nm patta ahhhh...... supiriyak bnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn

  • @rushimihijaya1168
    @rushimihijaya1168 Рік тому +1

    ඒ කාලේ ❤️❤️🥺🥺

  • @lovelyharts2943
    @lovelyharts2943 Рік тому +1

    supirii bn💥💥

  • @matheesha2537
    @matheesha2537 Рік тому +2

    සුපිරියක් තමයි

  • @tharindumadushanka3381
    @tharindumadushanka3381 Рік тому +5

    1,2,3 "මම බලමි"
    බන් ඒ සෙල්ලම 😁

  • @studiovidnuka2852
    @studiovidnuka2852 Рік тому +1

    kujithay adarey

  • @naminduravish1724
    @naminduravish1724 Рік тому

    Ado Mara atheethekata giya video eka balana gaman 😍😍😍

  • @harshanadhananjaya7706
    @harshanadhananjaya7706 Рік тому +2

    අඩෝ brothers ලා ඇයි බන් චින්තනව කපලා දලා තියෙන්නේ කවදාහරි එකට උත්තතේ ඔනි ❤

    • @KujeethaFilms
      @KujeethaFilms  Рік тому +1

      අනිවා... කවදා හරි දැනගන්න වෙනවා කවුරු කවුරුත් මචං අපි කැපුවද නැත්නම් දෙගොල්ලොටොම මෙහෙම තිරණයක් ගන්න වුනාද කියලා

  • @Lakshithx
    @Lakshithx Рік тому +2

    සුපිරියක් තමයි.

  • @sasintharashmika1997
    @sasintharashmika1997 Рік тому +2

    gmmk bn meknm❤

  • @travellife.
    @travellife. Рік тому

    ආයෙත් ලමා කාලයට යන්න ඇත්නම්.😥😥😥❤❤❤ගොඩාක් වටින වීඩියෝ එකක්.Good Luck 👍👍 kujeetha

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 Рік тому +1

    අදත් සුපිරියක් තමා ❤️🔥

  • @udithaelapatha7502
    @udithaelapatha7502 Рік тому

    ඒ ලස්සන අතීතේට ආයේ යන්ඩ තිබ්බනම් 🙂❤️❤️

  • @tharindumadushanka9840
    @tharindumadushanka9840 Рік тому

    සුපිරි මනෝ පාරකට...thanks kujeetha set ekatama

  • @lahiruvirathna150
    @lahiruvirathna150 Рік тому +6

    ඒ කාලෙ මතක් වෙද්දි පට්ට දුකයි ප්‍රෙන්ස් 😭

  • @dilshannimesha5900
    @dilshannimesha5900 Рік тому +1

    ඉස්සර වගේම සුපිරි තාමත් බලනවා කුජීත වෙවී කුජීත 😆😘😍 කමෙන්ට් එකක් දාන්න වෙලාවක් නෑ වස්තුලා 🥺 ආදරෙයි හැමදාම අලුතෙන් ආව පඩ චැනල් වගේ නෙමේ කුජීතලෝ 😒😍 උබලට මාර තැනක් තියෙන්නෙ ගැම්මක් තමයි 😘❤️

  • @randive771
    @randive771 Рік тому

    2000 න් පස්සේ ඔක්කොම කරල තියෙනවා ♥️ Good Old Days

  • @darshanaprasad5933
    @darshanaprasad5933 Рік тому +3

    සුපිරියක් තමයි....😁💪

  • @ruwanlakshan-yd6ng
    @ruwanlakshan-yd6ng Рік тому

    පට්ටම දුකය් මෙ විඩ්යො එක බලද්ද්. ලස්සන අතිත කාලෙ මතක් කරා ✌️💕😐

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 Рік тому

    වටින වීඩියෝ එකක් .වටින වැඩ ක් ❤️❤️

  • @sithumperera6787
    @sithumperera6787 Рік тому +3

    පොඩි කාලේ මතක් උනා.ඒ කාාල් 🥺❤

  • @GIHANPRADEEP8316
    @GIHANPRADEEP8316 Рік тому +1

    එල.💯✅

  • @r.a.svedio534
    @r.a.svedio534 Рік тому +1

    මාරම දුකයි ..මෙ දේවල් දකිද්දී.... අද කාලේ මේ සමගිය එකමුතුව කෝ... 😥😥😥😥💕💕💕💕💕💕 ????

  • @ud5143
    @ud5143 Рік тому +1

    ඒකනම් මරු.උබල අපිව අපේ අතීතෙට අරන් ගියා .👍🤘

  • @sadusewwandi
    @sadusewwandi Рік тому +1

    අතිතයේ එක කාලේක අපිත් ඔහොම සෙල්ලම් කලා එ කාලේට අයේ යන්න ඇත්නම් දුකයි කාලය ගවේද්දි එවාත් ඇත් වේලා ගියා

  • @maheeshapamuditha2905
    @maheeshapamuditha2905 Рік тому +1

    ටනරේ ගැහිල්ලනමි සුපිරි ❤❤❤ජය වේවා Boys ❤❤❤

  • @rasikachandana9795
    @rasikachandana9795 Рік тому +1

    Patta bn dan inna ewnge mewa ahuwot un kujitha wenawa

  • @Gamingcapabro
    @Gamingcapabro Рік тому +2

    Athithe mathak wedhdhi kala kerenawa jiwiyhe mathak karata thanks 🙏☹️☹️ jaya wewa

  • @මදුවා-ඛ6ඝ
    @මදුවා-ඛ6ඝ Рік тому +1

    ඒ අතීතය 😪❤️❤️❤️

  • @crazylife5650
    @crazylife5650 Рік тому +1

    මරු අතිතයට ගියා ආයේත්..තැන්ක්ස් ඔයාලට. 💜️

  • @KavinduMadhuwantha
    @KavinduMadhuwantha 2 місяці тому

    සමහර සෙල්ලම් ගැන ඇහුවෙ දැක්කෙත් අද🥺❤️

  • @maneshpramuditha7836
    @maneshpramuditha7836 Рік тому +1

    අඩෝ 8:40 සම්බෝල පිටවල් පුකවල් ලෙෆ්ට් වෙච්ච කාලේ😂

  • @nishantha1422
    @nishantha1422 Рік тому +19

    සොදුරු අතීතය මතක ද මිහිරේ .කෝ බලන්න මතක අය

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Рік тому

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.

  • @Foody-8e
    @Foody-8e Рік тому +2

    1 st ❤️

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 Рік тому +3

    සුපිරි ❤️❤️👍

  • @thiwankadilshan5975
    @thiwankadilshan5975 Рік тому +1

    Suppa oii ...😁😁😁

  • @nimanthikaushalya2836
    @nimanthikaushalya2836 Рік тому +1

    Shen 👀❤️😁

  • @dulanjayarusith05
    @dulanjayarusith05 Рік тому +3

    After long time ☹️💕

  • @dinucreocreo2797
    @dinucreocreo2797 Рік тому

    පට්ට වැඩේ සහෝ ❤️😂❤️

  • @sachimadu9983
    @sachimadu9983 Рік тому

    ඒකනමි සුපිරියක් හොදේ

  • @kavinduayesha7966
    @kavinduayesha7966 Рік тому +2

    Eka patta

  • @darshanamadushanka6313
    @darshanamadushanka6313 Рік тому

    ❤කුජීත & 𝚟𝚒𝚗𝚒❤ අාදරේයි❤❤❤

  • @nuwanprdeep2819
    @nuwanprdeep2819 Рік тому +1

    ❤❤❤❤❤❤පරණ මතක අයෙ මතක් උනා

  • @thilankalakshan8664
    @thilankalakshan8664 Рік тому +1

    Ammo e kale sellam❤️

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 Рік тому

    පොලා අයියා 😁😁❤️❤️

  • @chalakadeshan2366
    @chalakadeshan2366 Рік тому +1

    ටකරෙ වලට අපි කීවෙ කැකිරිපලනව කියල ශිෂ්‍යත්වෙ පන්ති තියෙද්දි ඒම පිට්ටනියට පැනල ඕක තමා වැඩේ 🤭☺️

  • @chanumadhu8572
    @chanumadhu8572 Рік тому +4

    දැන් ඉන්න ලමයින්ට සෙල්ලම් කියන වචනෙවත් මතක නැතුව ඇති....

  • @swethaaravindi3942
    @swethaaravindi3942 Рік тому

    හිචිචි mr. blue කෙනෙකුත් හිටිය නේ 😂❤️