Lesson 28 Menu Kotagam # How to make Slippers # DIY Shoes make in Business # How to use material

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 105

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 17 днів тому

    බොහෝම පිං ඔබතුමියට පාවහන් සැදිම ගැන පැහැදිලි කර දුන්නාට

  • @PrasannaPITAWELA
    @PrasannaPITAWELA 7 місяців тому +2

    ස්තුතියි ඔබ තුමියට

  • @Ejjdhfjrjdyiiiiys-ly5xv
    @Ejjdhfjrjdyiiiiys-ly5xv 6 місяців тому +2

    වාසනාවන් මමමිස්ගේ නුගසෙවන වැඩ සටහන් අවුරුදු විස්සකට පමණ පෙර සිටම බලනවා නිහතමානී ගුරැවරියක්
    විශිෂ්ටතම චරිත ක් ඔබේ පාවහන් නිශ්පාදනය කිරිමට මටත් ආසාවකින් ඉන්නෙ ❤❤❤❤

  • @priyaperera4787
    @priyaperera4787 2 роки тому

    Oba thumiyata godak sthuthi pin.theruvan saranayi.🙏👌👍😚👏💖🌷🌹🙏

  • @shamilishamili9031
    @shamilishamili9031 2 роки тому +1

    මිස් ඔයාට ගොඩාක් ස්තුතියි පිලිවලට හදන්න විදිහ කියලා දෙනවා

  • @sanathkumara2104
    @sanathkumara2104 3 роки тому +1

    Math hadanna hitan inne. Meka godak watina wadasatahanak. Godak pin obatumiyata

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 5 місяців тому

    සෙරෙප්පු නිශ්පාදනය ගැන අනර්ඝ ඉගැන්වීමක් කරන විශේෂ වීඩියෝවක්.ඒගැන මැඩම්ට ස්තූති වන්ත වෙමි.මැඩම්, සෙරෙප්පු නිශ්පාදකයෙකු මුහුණදෙන ඊලඟ ප්‍රශ්නය තමයි තමන්ගෙ නිශ්පාදන සාධාරණ මුදලකට විකුණා ගැනීමට නොහැකි වීම.ඒ සදහා ඉදිරිපත් වෙන යම් ආයතනයක් තිබෙනවාද ඒ ගැන යම් විස්තරයක් කරන්නේ නම් මැඩම්ට ඉතාමත් ස්තූති වන්ත වෙමි...

  • @sadunianushima5937
    @sadunianushima5937 3 роки тому +2

    ගොඩක් ස්තුතියි ම්ස්..හැමදේම පැහැදිලිව කියලා දෙනවා..

  • @sandamaliamarakoon7858
    @sandamaliamarakoon7858 3 роки тому +4

    ගොඩක් ස්තුති ඔබට ...❤ හරි වටින දෙයක් ...ඉතිරි වීඩියෝ බලන්නත් ආසාවෙන් ඉන්නවා ...ඉක්මනින් අරන් එන්න ...පරිස්සමෙන් ඉන්න..❤❤

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe Місяць тому

    🎉

  • @binarasadhakalum9676
    @binarasadhakalum9676 3 роки тому +2

    ස්තූති මිස්.ගොඩාක් වටින වීඩියෝ එකක් .

  • @sansalagodigamuwa2958
    @sansalagodigamuwa2958 2 роки тому

    Bohoma sthuthi

  • @manelmandalawaththa6410
    @manelmandalawaththa6410 3 роки тому +1

    Godak watinawa.thank you miss

  • @wcvp224
    @wcvp224 3 роки тому

    Godak sathutui mis mamath igena gannawa idiri wadasatahan balanna asawen inne obata theruwan saranai

  • @geethaniudagama
    @geethaniudagama Рік тому +1

  • @sris.afamily2320
    @sris.afamily2320 3 роки тому +15

    මිස් මට ලස්ට් (කකුල් )එවා වල මිල ගානන් කොහොමද එකක් කියක් වෙයිද මම මිස් ගෙ විඩියෝ හැමදාම බලනව මිස්ට බුදු සරනයි දෙවි පිහිට

  • @agpriyantha6813
    @agpriyantha6813 3 роки тому

    harima wadagath mis.thans mis.

  • @itliyanage5175
    @itliyanage5175 3 роки тому

    Marama vatinava miss. Godak pin....

  • @dnaccessories7502
    @dnaccessories7502 3 роки тому +1

    බොහෝම ස්තූතියි

  • @dehemid3483
    @dehemid3483 3 роки тому

    Miss mn rushani oyagen igena gaththa

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 3 роки тому

    Godaak sthuthiyi miss. Enakal balan hitapu video ekak. Danne nethi godak dewal igenagaththa. Godak pin kisima lobakamak nethiwa hemadema kiyala denawata❤️

  • @aabidhmirza8859
    @aabidhmirza8859 3 роки тому +1

    miss recksin eke irata vaatiyata kelin sitina vidihata ne da kapanna one..anith athata adena nisaa...

  • @nayanikalansooriya6688
    @nayanikalansooriya6688 2 місяці тому +1

    Miss oyage class koheda thiyenne

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 Рік тому

    Thank you. I need to know only shoes training information please.

    • @MenuAcademy
      @MenuAcademy  Рік тому +2

      Thank you very much and happy New Year I am already overseas now all my training program and training centers close

  • @ඔනාරි
    @ඔනාරි Рік тому

    Klas ekakta sambanda wenna puluwanda

  • @sunaligamage8749
    @sunaligamage8749 2 роки тому

    Patamalawata badene kohomada. Mama piliyandala

  • @kaushalyasamaraweera19
    @kaushalyasamaraweera19 2 роки тому +1

    Miss F -TECH glue eka ganna thanak kynnakoo

  • @niroshalakmali7576
    @niroshalakmali7576 2 роки тому +2

    Thank you...❤️❤️

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 Рік тому

    👍👍👍

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 Рік тому

    තැනක්යු.මිස්

  • @himalijayasingha6868
    @himalijayasingha6868 3 роки тому

    Thanks Miss oyta budu sarany

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 роки тому

    Thank You Very Much.

  • @achinishanika1892
    @achinishanika1892 3 роки тому +1

    Kohenda miss me badu ganne

  • @rebeccasenevirathne4589
    @rebeccasenevirathne4589 3 роки тому

    Godak watinawa. Thank you ❤️

  • @dilaninimeshika8274
    @dilaninimeshika8274 Рік тому

    Mis swayan rekiyawak patan ganna mislagen සෙරෙප්පු hadanna amudrawya thiyeda

  • @damithkumara329
    @damithkumara329 3 роки тому

    ස්තූතියි මිස්

  • @nuwanrasikabandara4807
    @nuwanrasikabandara4807 Рік тому

    Mis oya godak pahadili vidihata kiyala denawa.anuradapura tran karanne nadda mis

  • @rshaputhanthrihaputhanthri7913

    ❤❤❤

  • @pushparathnayaka7919
    @pushparathnayaka7919 3 роки тому

    අලුතින් මේ කර්මාන්තය ආරම්භ කිරීමේදී මේ සියලුම උපකරණ එකවර ලබා ගත යුතුදැයි පහදා දෙන මෙන් ඔබතුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි . ස්තූති

  • @anjanawickramasinghe2466
    @anjanawickramasinghe2466 2 роки тому

    Gampaha claz kawadda miss

  • @dilrukshidesilva6185
    @dilrukshidesilva6185 2 роки тому

    Godak hodatakiyala denawa godak sthuti teacher...

  • @jayaninethmini7941
    @jayaninethmini7941 3 роки тому

    Apith wayaparyk karanwa sereppu miss thap laate ekk kiyk wenawd miss

  • @suranga639
    @suranga639 Рік тому

    Me badu ganna koheda thiyenney kiyanna puluwanda.

  • @chandrikachandrika6500
    @chandrikachandrika6500 3 роки тому +1

    Ana akka badu awamna puluwamda mata

  • @dhanupavar7442
    @dhanupavar7442 3 роки тому +1

    Sereppu adi ganne kohends

  • @deepikaranasinghe-zh4gt
    @deepikaranasinghe-zh4gt Рік тому

    Thank you mis

  • @nadeeshadilrukshi1226
    @nadeeshadilrukshi1226 Рік тому

    Class tiyenawa da missge

  • @tharindu223
    @tharindu223 3 роки тому +2

    ගම් ගාන්න බ්‍රෂ් එකක් හෝ පින්සලක් බාවිතා කරන්න පුළුවන් ද මිස්

  • @sasheekawijesinghe4063
    @sasheekawijesinghe4063 Рік тому

    Last ganna puluwan kohenda?

  • @SD-gl1ul
    @SD-gl1ul Рік тому

    Galle matara panthi tinawada

  • @kavindisadunika6081
    @kavindisadunika6081 Рік тому

    ඔය ගම් එක කියක් වෙනවාද

  • @vindyawickramasooriya6654
    @vindyawickramasooriya6654 3 роки тому

    Sole, insole kade gnna nedda mis..

  • @dulanjanimichael5321
    @dulanjanimichael5321 3 роки тому

    Thank you miss..

  • @sugathranjana9812
    @sugathranjana9812 Рік тому

    Thanks ❤

  • @AshelaMax-ov5oi
    @AshelaMax-ov5oi Рік тому +1

    ම්ස් සම්බන්ධය කරගාන්නෙ කොහෙද

    • @MenuAcademy
      @MenuAcademy  Рік тому

      0777573712 කතා කරන්න

  • @rislanrislan9563
    @rislanrislan9563 2 роки тому

    mis pattern making course tiyanawada

  • @dhanushkamadusanka2305
    @dhanushkamadusanka2305 2 роки тому +2

    සෙරෙප්පු පටි දෙක කොච්චර දිගකින්ද කපන්න ඔනේ

  • @PunyaLakshmi-ds8jw
    @PunyaLakshmi-ds8jw Рік тому +1

    මිස් ඔයාගෙ ක්ලාස් වල අය කිරීම කොහොමද

  • @anulaaththanayaka490
    @anulaaththanayaka490 2 роки тому

    Mama sereppu haduwa lassanata thiyenawa. E. Unata kakulata daala avidinakota adiya galawenawane mokada e kiyannako

  • @gayanisagarika6988
    @gayanisagarika6988 3 роки тому

    Miss good morning.mata pawahan wala mila ganan kiyala denawada.ewa ganna puluwan widihath kiyanako.math dan asawen miss pawahan pilibada video balanawa.kataragama dewi pihitai budu saranai.

  • @lifewithlak7378
    @lifewithlak7378 3 роки тому

    Miss eva sheet eke price kohomad thiyenne.

  • @ruwanchandralatha3037
    @ruwanchandralatha3037 2 роки тому

    මටත් පුහුණුවක් ලබා ගන්න අසයි කොහොමද විස්තර දැන ගන්නේ මිස්

  • @priyankasubashine239
    @priyankasubashine239 2 роки тому

    Thanks mis

  • @shamilalg6613
    @shamilalg6613 Рік тому

    Miss class ekata සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @sumedhidewmini8756
    @sumedhidewmini8756 8 місяців тому

    පටිය මහන්නේ නෝමල් මැශින් එකෙන්ද මිස්

  • @pathumsameera1325
    @pathumsameera1325 Рік тому

    Missge clz nadda galle??

  • @sfsf1023
    @sfsf1023 3 роки тому

    Thanks miss 🥰

  • @darshanasrathnayaka9779
    @darshanasrathnayaka9779 3 роки тому

    Ane mis bag mahanne nadda

  • @smadu2043
    @smadu2043 3 роки тому

    Mis me badu ganna koheda thiyenne?

    • @mohamedrimsan2205
      @mohamedrimsan2205 11 місяців тому

      COLOMBO 2nd cross ,panadura sarikkamulla balanne

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 Рік тому

    මේ ගම් මිල දී ගැනීමට හැකි වෙළෙඳ සැල් මොනවා ද

  • @jeevanagunathilaka3097
    @jeevanagunathilaka3097 Рік тому

    බත්තරමුල්ල ඇකඩමිය හා සමිබන්ඞ වෙන්නෙ කොහොමද

  • @mgyasomenike4291
    @mgyasomenike4291 3 роки тому

    පොලොන්නරුවේ පන්ති තියෙනවද,,,,,,,,තියෙනවානම් ඒ කොහෙද

  • @piyumithehansa9587
    @piyumithehansa9587 3 роки тому

    Mis owa gennanedda

  • @sandayakumudini402
    @sandayakumudini402 2 роки тому

    මිස් මට පන්තිවලට එන්න පුළුවන් ද? නම්බර් එක දෙනවා ද? විස්තර ටිකක් දැනගන්න.

  • @pavithrasithumini1905
    @pavithrasithumini1905 3 роки тому

    Mis galle wala class ekak nadda

  • @hansanganamadushani337
    @hansanganamadushani337 2 роки тому

    Miss clz karanne nadda

  • @rohanaarunashantha7186
    @rohanaarunashantha7186 Рік тому

    මිස් කියපු ගම්එක ගැලවෙනවනෙ

  • @sris.afamily2320
    @sris.afamily2320 3 роки тому

    ලෙටෙක්ස් ගම් එක කිරිගම්ද

  • @jayaninethmini7941
    @jayaninethmini7941 3 роки тому

    Miss koheda gama apit oi ctasse na

  • @ruwanthinishra7802
    @ruwanthinishra7802 Рік тому

    Mewa kiyda

  • @satheeqmohammed6943
    @satheeqmohammed6943 Рік тому

    I need 01 month course

  • @SandunChinthaka-g9n
    @SandunChinthaka-g9n Рік тому

    ම්ස් මට ඔයගෙ පොන් නම්බර් එක ගන්න පුලුවන්ද

  • @thanujadarshani7392
    @thanujadarshani7392 3 роки тому

    Gnnathiyana than kiyannako

  • @kumudugamarachchi7353
    @kumudugamarachchi7353 3 роки тому

    Badu ganna tenak ne mis

    • @harshanianuruddhika5612
      @harshanianuruddhika5612 3 роки тому

      Godak watinawa miss.children ewath kiyadenawa neda.budu saranai

    • @SD-gl1ul
      @SD-gl1ul Рік тому

      Galle matara panthi tiyanawada

  • @naveenkavishka1608
    @naveenkavishka1608 3 роки тому

    Boma is thuthi

  • @sadunkanthi5749
    @sadunkanthi5749 2 роки тому +1

    මෙ 430 ගමිි එකෙ මිල කියද මිස්

  • @anushasamanmalee6374
    @anushasamanmalee6374 3 роки тому

    මිස් නම්බර් එකක් ගන්න පුලුවන්ද

  • @sanjeewapriyadarshana560
    @sanjeewapriyadarshana560 2 роки тому +1

    ස්තූතියි මිස්

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 роки тому

    Thank You Very Much.

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 Рік тому +1

    Thank You Very Much.