Hemadama wage godak aasawen blanne...kochchara long duration videos thibunath skip karanne na...etharam aadarei. Oyala apita me videos denna kana katta...respect guys...wenada wagema thawa video ekak enakal balan innawa...ethakal parissamin weda tika kara ganna kattiyama...❤
Thanks to your episode one, I'm now mentally fuelled up for long-distance hiking. But still learning by single-day hikes, videos and reviews. All credits to your videos for sharing critical and vital information, and of course keeping us people enthusiastic. I've been watching many videos about Overland Track on UA-cam. Without any doubt, you have done one of the best videos. Suggestion: Adding English subtitles will be enormously helpful for every hiker. Thanks a lot for the hard work done for bringing these wonderful videos. Cheers
@@lifewithveesha4894 I agree with you. Samahara moment better than B12. Not all. Mn nm personally kemathi na compare karanna. Btw GUTD Grip is one of my fav channel. ❤💫
නියමයි..වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව..ෆට්ට ආ..❤️❤️❤️
කීවෙනි පාරට බලනවද කියලා මතක නෑ 😌 අලුතින් වීඩියෝ එකක් දානකම් මුල ඉදන් සේරම වීඩියෝ බලන ගමන් මේ
Thanks guys and amazing climb, and the drone shot on top of mont Ossa is super.
Thank you very much brooo...hinayak mehema hari saba karanawata thanks 😍😍🥰😘
Sirini akka thamyi supiri aaa
Pattama patta yaluwa parissamen 🙏🙏🍁🍁🍁🚙🚙❤️❤️
Marama watina video set akak
💚💚💚💚 maduranga , menaka & serani.. .. marama athdakemak...apith lebenawa... meka harima amru gamanak...??? suba gaman hamot....💚💚💚💚💚💚💚
Supiri...api ethn innw wge feel wenwa....marm watinwa aiya....🤩❤️🔥💟🍀...maram lassni...godk mahnsi wela me wge video wlin apit feel wenn karnna daran uthshya marm watinwa...keep it up....much love...4×4 😍💟🍀..22/2/14 00.51..mind set relax...🕊️🍀
Eka nam patta, lesiyen nodakin dewal hari lassanata pennuwa,
Safe travels… good luck ❤️❤️❤️❤️
ගති ඈ 👍 👌
ගැම්මක් තමයි
09:14 ප්‍රවේගයක් නෙවෙයි වේගයක් තියෙන්නෙ. ප්‍රවේගයේ දිශාව වෙනස් වෙන්නෑ. 😇
😂
Supiri aiyeee 😍😍😍😍
Thanks for both ❤️❤️❤️
Superb.....
one day i'll do it thanks for sharing
Nice ❤️🔥
Film ekak baluwa wage niyamai aiya.
Thank you so much for sharing us your experience... Use head mount(go pro) when hiking..
👍🙏
superb bro
Super 👌👌👌👌❤❤❤❤❤
menaka aiyya voice eka maru aa . ada thama therunee 🧡🧡
maduranga aiye menaka aiye oyala hamotama mn godak garu krnwa🙏🤩
Ad thamai hodm dws.. hike eke... Maru camping site ek 🔥🥰
Film ekka baluwa wage ❤❤❤
Pattama hike ekak ayye 🍃♥️🙌⛰
පටිට අයියේ ❤💚🌄🏞️⛰️🏔️❄️
View eka ammo 🥺❤️
නියමායි...
Please include food preparation
mn jeewithe pilibadawa
adarshayata ganne oyalawa😍😍
next epi eka one ikmnta maduranga aiyee
Thank you guys ♡☆
Thanks
super
5:50 මදුරංග අයියගෙ walk එක මරු
❤️🔥
එල
මරු
මාරම අත්දැකීම් ටිකක් ජයවේවා බ්‍රෝ
වෙනද වගේම මන් සෞත් කොරියා වලින්
මෙහෙත් කදුනැගීම ජයටම කෙරෙනව ඒත් ඔයවගේ අමාරු නෑ!🦝💚🌴☘️🍀🪴🌱🌵🌲🌳🎋
meggrath track eke yanna berida aaye👍👍👌👌🤜🤟🤟
😍❤️👍
👌👌♥️♥️😍😍
😍😍
🤩😍
❤❤💪💪
🗻😍
Apith geya wage danuna aiyaa thanxx ..
😎❤️🔥💯
💚💚💚
Beautiful video ❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️
🌟🌟🌟👍👍👍
🖤🖤🖤
mage heenayak thama kwda hri patrol ekk arn duwna eka😘😍
බුදුසරණයි තුන්දෙනාටම🔥❤️🖤වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම GUTD තමා💕🙏💪
❤
😍
great job 💚 hemadamth wage apiwa dis ti didin krnwata thanq you 💚🥰
සුපිරියක්💚🔥
🖤
Hemadama wage godak aasawen blanne...kochchara long duration videos thibunath skip karanne na...etharam aadarei. Oyala apita me videos denna kana katta...respect guys...wenada wagema thawa video ekak enakal balan innawa...ethakal parissamin weda tika kara ganna kattiyama...❤
♥️🥰
Thank you .. ikmanat video ek dunna ✌️❤
Thanks to your episode one, I'm now mentally fuelled up for long-distance hiking.
But still learning by single-day hikes, videos and reviews.
All credits to your videos for sharing critical and vital information, and of course keeping us people enthusiastic.
I've been watching many videos about Overland Track on UA-cam. Without any doubt, you have done one of the best videos.
Suggestion: Adding English subtitles will be enormously helpful for every hiker.
Thanks a lot for the hard work done for bringing these wonderful videos. Cheers
Thank you very much. I’ll add the subs soon when I get some time to spare. 🙏
Y🎉 h. Eh he da I’ma acc? CD ha😊 lol
I’m
I’ll
Lil
😊 I’m
P
I’ll
P lol
😊P I’ll😊
I’ll I’ll pl
I’ll
I’ll
I’m lol l
L
Pp
සුපිරි වැඩක් ❤️❤️❤️❤️
මෙික නං සුපිරියක්
මේ වීඩියෝ එක නම් පට්ට. ඒ වීව් එක නම් කියල වැඩක් නෑ. ජය වේවා මධුරංග, මේනක & සිරිනි.
සුපිරි..❤️🔥
supiri
ayye drone eka mokadda use karana
air 2s and mavic
ඒකත් සුපිරි .. මාරම view එකක්. ජය වේවා ....👌👍🙏💥💥
පරිස්සමෙන් kastiya
1st...😍😍😍
Maduranga aiyege tent ek brand ek mokadda
අයියා තස්මේනියාව කියන්නේ වෙනම රටක් නෙවේද , australia වලම වෙනම ප්‍රාන්තයක්ද? ❤️🔥🍃
Addicted to the video.... waiting for next episode....
Maru aiye ela jaya wewa kattiyatama ❤️❤️❤️❤️❤️❤️
Good job amazing ❤️😍
ගොඩක් ලස්සනයි ජයවේවා! 👍
Shirt ekak oneeee ganne kohomada. Site eket nane 😐
👍👍👍👍👍👍👍👍👍👍👍❤❤
supirima trak ekak.maara lassanai,gamana apith giya wage .jayawewa ❤️
Tasmanian devilsa hitiye nadda
ට්‍රැක් එකේ නම් දැක්කේ නෑ. වෙන තැන් වල නම් දැක්කා
Woooow සුපිරි
අයියේ ඔය වතුර පාරවල් වලින් වතුර අරගන්න කොට පොඩි කූඩැල්ලෝ එන්නෙ නැද්ද.බෝතලේට.
na
Patta lassani 😍😍😍
හැමදාමත් වගේ ඕසී මවගේ සුන්දරත්වය ලෝකෙට ගෙනියනවට ඔයාලට පින් 🥰
සුපිරි !!!
රැල්ලට ට්‍රැවලින් කරන පිස්සො නැතන් ලංකාවෙත් මේ ලසන දකින්න තිබ්බා
Binario 12 eke wage full experience eka denawa. Thanks a lot guys.
Much love ❤ 😍
Much better than binario 12
@@lifewithveesha4894 I agree with you. Samahara moment better than B12. Not all. Mn nm personally kemathi na compare karanna. Btw GUTD Grip is one of my fav channel.
❤💫
Binario12 is shit,! much much much better than binario 12
wonderful😎🔥🔥
පට්ට 🖤 no words. good work.............
me name theruma mokdda GUTD GRIP kiyn eke🤔😇
පට්ට 🖤 no words 🍺
Thank you for taking the time to share this with us. ❤👏🎬 ආසාවෙන් බැලුවා. අනික් ටිකත් දෙනකම් බලන් ඉන්නවා... 😁 මේ වගේ walking track වලදි මේනක අයියා මරු. අනීක් වෙලාවට වැඩි කතා නැති මනුස්සය ඇවිදින ගමන් හොඳට කතා කරනවා. Track එකේ අපිව කරේ තියන් යනව වගේ camera එකත් අල්ලන් කියව කියව යනවා... මරු. Camera වලින් පෙන්වන්න බැරි තරම් ලස්සනයි කියලා තෙරෙනවා, scale එක මේ screen එකකින් බලලා තේරුම් ගන්න අමාරු තරම් ලොකු landscape එකක් කියලා දැනුනා. හැමෝගෙම bucket list එකේ තියෙන්න ඕන එකක් මේක. ගිහිල්ලම ගන්න වටින experience එකක්, යන්න විදියක් නැති අපිට, අමාරුවෙන් video කරලා හොඳට edit කරලා පෙන්වනවට thank you again. This is far superior to so-called travel shows on Sri Lankan television these days. පැයක් උනත් ආසාවෙන් බැලුවා. 👏👏👏👏👏
ඔයාලට ගොඩක් ස්තූතී....! වගෙම පිං නොදුටු ඔස්ට්‍රේලියාව පෙන්නන්න මේ දරන මහන්සියට ❤️
අපිට මේ ආත්මෙට යන්න පුළුවන් වෙවිද කියන්න බැරි Track එකක් ඔයාල අපිට මෙහෙම පෙන්වන එකට ගොඩක් පින්
Oya path eke herbivores sathtu nadda
සමහර විට ඇති ඒත් දැක්කේ නෑ
මේ වගේ පරිසරයක සතියක් ගත කරන්න හම්මෙනවා කියන්නේ traveller කෙනෙක් ගේ ලොකු හීනයක්.. 🤗❤
😍🔥🔥🔥🔥🔥Video eka patta lassanai apita e lassana balanna lebenne oyalage mahansiye gemak digena Australia wala lassana then pennanawata thanks 😊🔥🔥🔥🔥🔥😍