There have been several occasions where the same thing has happened. Since you either chose not to do your research or intentionally avoided it, your comment reflects a clear bias. I strongly believe you should refrain from posting anything false. Educate yourself first before sharing a comment.
😂😂😂 anthimata kulla kujitha wela ain wedding oppu Kara ganna bariwa ona respectda? Dan kiyanawa anubadda ayathanayak kiyala aken documents denne nahalu😂
@@kasun0777 yako ubala wena rataka unanam uda pana pana respect kiyayi thamange wrada pili ara gattu ekek komath respect mata kiyaham thamange waradi walata giya anduwala illa as unu ekekge namak
තනතුරුවලට ලෝභකමේ දගලන සමාජයක් තුල ඔබතුමාගේ මේ අත් හැරීමෙ ශක්තිය අප ගෞරවයෙන් සිහිපත් කරමි.තෙරුවන් සරණයි ඔබතුමාට.
@@Gagana4899 🙂 අත් හැරයෙ ඇයි එතකොට 🤔
@@maheshindunil2 ekata tamai politics kiyanne hora minimaruwa 3weni parata janadipatkamata illala janadipatikamen peradil gedarata wela inne netuwa apahu parlimant yanna illuwa ewa redi adagenada giye tawa dinged ekat peradunanam pradeshiya sahawatat illanawa
@@maheshindunil2 horaka purudda netikama
බොරුවක් කලානම් අනිවාර්යයෙන් දඩුවමක් අවශ්‍යයයි. ඒත් මම දැකපු ලස්සනම දේ තමයි එදා මෙදා තුර හීනෙකින්වත් අහන්න ලැබුනු නැති දෙයක් තමා බලයට ආපු එකෙක් ඉල්ලා අස්වෙනවා කියන එක. ගොඩක් රට වල ඒක නිතර අහන්න ලැබුනත් අපේ රටේ අහන්න ලැබුනේ නෑ මෙන්න මේක තමා විය යුත්තේ මේක අපි වහල් බාවයෙන් මිදිලා පක්ෂ පාට බේද නොතකා අගය කල යුතු දෙයක්. මේකට තාමා රියල් පොලිටික්ස් කියන්නෙ 👍
There have been several occasions where the same thing has happened. Since you either chose not to do your research or intentionally avoided it, your comment reflects a clear bias. I strongly believe you should refrain from posting anything false. Educate yourself first before sharing a comment.
True
කථානායක හරි හෝ වැරදි කරා; රටට දුන්න ඒ ආදර්ශයට නම් respect.❤
මින් මනතටත් මේ වගේ වැරදි කරන අය තනතුරෙන් ඉවත් කරන්න ඕන සහ ඉල්ලා අස්වෙන පුරුද්ද දිගටම පවත්වා ගෙන යා යුතුමයි.🔥
@@SD-qu1wcwell said. This is absolute bs.
Really hmm🤔
ඉතා වටිනාකමක් සහිත ආදර්ශයක් ලබාදුන් ඔබට ස්තුතිය
තවද..
ඔබගේ නිරවද්‍යතාව දෙස දෑස් යොමා සිටිමු
මාලිමාවට ජය. 🧭🧭🧭
මගේ රටට විජය්.🇱🇰🇱🇰🇱🇰
හොඳ ආදර්ශයක් !!!! ❤❤❤
රොකට් යැව්ව බේබිලාට දුන්න ආචාර්ය පට්ට්ම් වලට මොකද වෙන්නේ ..
ඒවට් හොයමු..
හොරට නීතීඥ විභාග ලිව්ව ඒවත් හොයමු....
ජයවේවා... දැන් ඔක්කොම හොයමු
අම්ම, පුතාලා උපාධි කෝට් දාගන පෝලිමේ උත්සව වලට ගියේ. ඒ උපාධි ගැන දැන් විපක්ෂය හොයන්න පටන්ගත්තොත් හොදයි නේද
පොඩි මයිනගෙ නිතීඥ කමත් හරිද කියලා හොයලා බලමුද පොඩ්ඩක්
පහුගිය ආන්ඩු එක්ක මාලිමා රජය සන්සන්දනය කරන්නේ ඇයි? 😂
😂.. ඌ දැන දැන බොරු කලඑකට එකට උඹලා රැවටිච්ච එකට ලැජ්ජ වෙයල්ලා... තවත් පොරටොක් ... තොපිවගේ තණකොල කන එවුන්ව මස්කඩේට දක්කන්න ඔනැ එතකොට තමයි මේ රට හරි තැනට යන්නනේ ... 😂
😂😂ඔක්කොටම කලින් ලපයා කීව උගන්ඩාවෙ සල්ලි අරන් වරෙන් ගෝතයා
හොද තීරනයක්
ඔබේ අධ්‍යාපන සුදුසුකම් අපට ගැටළුවක් නොවේ. ඔබ ගත් තීරණය මේ අවස්ථාවේ ඉතාමත් වැදගත්. ඔබට ජය වේවා
බූරුවන් senasen විදිය..
@@AnuratennakoonTmසජිත්ගෙයි රනිල්ගෙයි හැන්ගිලා හිටපු බූරු පැටව් ටික හොයාගන්න පුළුවන් දැන්😂 උන් ඇවිල්ල comment දාල යනව😂
😂
දායක සහාවේ ඉන්න වද
@@AnuratennakoonTmAne Uba wage harakek. Waradak therum Aran hadena eka minissunge anathimani kamak. Eka denaganin buruwa. Ehema mokaada oya kalin anduwala ekekwath kale. Udaaharana kiyapan balanna. සැනසෙන විදිහ නෙවෙයි අපි සතුටු වෙනවා ඒ ගැන... උඹට ඕන නම් මම උදාහරණ දෙන්නම්...
අම්මේ ඉතින් මෙච්චරකල් රට පාලනය කලේ ඉගෙන ගෙන උපාධි පිට උපාධි තිබුන අයනේ.
උපාධි යක් අවශම නම් නෑ... හැබැයි රටක උසසම තනතුරකට තමන්‍ගෙ සුදුසු කම් බොරුවක් කරලා පෙන්වන්න පුලුවන් නම් ..එක සුලුවෙන් තකන්න බෑ...
@@chamodinayanathara6510කරපු සෙද්ට සුබ පතපම්.වහලෙක් නොවී.❤
උපාධි ඕනී නෑ.. හැබැයි බොරු කියනකොට ඒකට විරුද්ද වෙන්න එක තමා කොන්දක් තියෙන්වා කියන්නේ... රටට කෙලවෙද්දි මාලිමාවට හරි මොනයම් හෝ පක්ශයකට ආවඩන්න මංනම් ලේස්ති නෑ.. කවුරු නත් රටට වින කරනවනම්, රටේ වගකිවයුතු තනතුරු වලට ගිහිල්ල බොරු කියනවනම් කාටත් විරුද්දයි.. මං නම කවදාවත් කිසිම දේශපාලන පක්ශයකට නෑ.. අංක 1 මේ මවුබිම.. මාලිමාව හදවතේ තියාගෙනවත් පොහොට්ටුව, සජබේ හදවතේ තියාගෙනවත් ඉදල ඇති බම්බුවක් නෑ.. හදවතේ ඉන්නේ මේ ලංකාව.... එච්චරයි..
@@sokarinew aniwaryen
@@chamodinayanathara6510 hari boru neweinm kiwwe ethakota
හොඳ ආදර්ශයක් ❤ ඔබ වගේ අය තමා අපිට ඕනේ
ගෝටා වගේ එල්වනකන් හිටියෙ නෑ
සුදුසුකම් ඔප්පු කරනකන් ඉල්ලා අස් උනා respect ❤🎉
ඉස්සර හිටපු කාලකන්නියෝ කවදාවත් මොන වැරැද්දක් කරත් කිසිම මොහොතක ඉල්ලා අස්වුනේ නෑ... ඒ අතින් ඔබතුමාට අප හදවතින්ම ගරු කරනවා... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රජය අපහසුතාවයට පත් නොකර නිහතමානීව මෙම තීරණය ගැනීම ගැන ගරු ඔබට ගරුකරනවා.මේක තමයි නියම දේශපාලනය.මේක හොද ආදර්ශයක් හැමෝටම මේ වෙලාවේ.ඔප්පු කල හැකි සාක්ෂි ලැබුන පසු එයත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.Respect .
විපක්ෂයේ ඉන්න නරින්ට ඈතින් දෙයක් නැතිවන තැන උපාධියක් ඈදගෙන නටන්න හැදුවා. දැන් ඒ නාඩගමත් ඉවරයිනේ,බංකොලොත් රට දැන්වත් ඉදිරියට ගෙනයන්න දැන්වත් ඉඩ දීපල්ලා.
Ow ban lankwe wenne oka thamaii
පල.. පල... 😂
ඔහොම ම විපක්ෂ නායකතුමාගේ අධ්‍යාපන සුදුසු කම් සොයන්න.
ඕකුන් තව මොකක් හරි වැරැද්දක් හොයාගෙන කියව කියව ඉන්නවා 😂
@@Multiverse_physics. moda sajjata mona sudusukamda ban.boru kiyana eka thama sajjage sudusukama
හොද ආදර්ශයක් ❤️👍එකෙන්ම respect ❤️👍
Betta reunams ain. Nodakin munda rata baragatte
❤❤❤
ආදර්ශයක් නෙවෙයි, ජනතාව විසින් එලෙව්වා 😂😂😂
@@shanakafernando4317ජනතාව එලෙව්වේ OL oL fail සජිත් නෙ බං 😂
බොරු කියාගෙන ඇවිල්ලා පීච්චන් උනාම අයින් වෙන්න ඕන තමයි.ඇයි උන් කතා කලේ උන්ට වැඩිය උගතුන් වෙන කොහේවත් නැහැ වගේනෙ.මුන් දෙන ආදර්ශ😂😂😂😂
හරියටම හරි මහත්තයෝ... ඔබ තුමාට ජයවේවා...
😂
😂
සිස්ටම් චේන්ජ් උනා😢❤❤❤❤❤🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❣️❣️❣️❣️දීපු චන්දයට respect කරාට මාරම සතුටුයි ✍️ ඔබේ අද්‍යාපන සුදුසුකම් අපට ගැටලුවක් නැහැ මේ වෙලාවේ ඔබ ගත් තීරණය මාලිමාවට චන්දෙ දීපු හැමෝගෙම විශ්වාසය තව තව පලුදු නොකොට ආරක්ෂා කිරීමට කටයුතු කිරීමක් විදිහට අපි හිතනවා,,,,,,ඉදිරියටත් ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආන්ඩුව දුන් ජනවරම ආරක්ශා කර ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කරගනිමින් ....රට ලෝකයේ පිරිසිදු රටක් ,නීතිය විදානය ආදිපත්‍ය ක්‍රියාත්මක වන රටක් ,දූෂණයෙන් තොර රටක් .........පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරලීමට හැකියාව ලැබේවා !!🙏🙏
🤣
තෝ හිනා උනේ උබ වදපු අම්මට හුත්ති දැනගනින්@@chamydharmarathna9662
බොක්කෙන්ම....
මුලින් බොරුවක් කරල පස්සේ ඉල්ලා අස්වීම හොඳ ආදර්ශයක් ද
😂😂කේප්ප ජෙප්පා
ඔබතුමා ගත්ත තිරණය අපි ඔබතුමාට සුහ පතනවා
ලංකාවෙි සමහර මිනිස්සු දේශපාලන කුහක ඇසින් දකින ඔබතුමාව කතානායකවරයා ගේ දුරයෙන් ඉල්ලා අස්විම ඔබ කල පරි්්‍යගය ඉතා අංවකයි
හොද ආදර්ශයක් නියමයිනේ ,අනිත් උන් හිටියානම් මෙහෙම වෙන්නෙ නැ ,
හොද දෙයක් අපි බලාපොරොත්තු වෙන වෙනස මේකයි ජය වේවා
wenasa mokadda bn...anurala babada dan...boru karala balaya gathhaama sobadahamen daduwam denwa..balan inna ..didiriya thawath rasawath
ඒක හොඳියි... අනික් අයටත් ආදර්ශයක් වෙන්න
😂😂😂😂😂
එහෙමවත් කියමු නේ 😂
අනිත් අයටත් ආදර්ශයක් නෙමෙයි බොරු කිවුවට නිතිය ක්‍රියත්මක කල යුතුයි මෙයටත් අනුර සහෝදරයා කලකිරීයාව මොකද්ද කියලා බලමුකෝ වැරදි කරලා තියෙනවා නම් තරා තීරම නොබලා නිතිය කිරයාත්මක කරනවා කියලා ජනාධිපති තුමා මාධ්‍ය හමුවක කියලා තිබුනා
කොහෙද යකෝ.ආදර්ශයක් මුන් එලෙව්වේ ජනතාව
@@SamanEgodapunnakku ganan vadiya ganna beruva ekek avilla address eka evanna gedaratama evannam
ඔබේ ශ්‍ර්‍රේශ්ඨත්වයට..
මාගේ උත්තමාචරය ..
❤❤❤❤❤❤❤❤❤
වැදගත් පූර්වාදර්ශයක්.
අපි පැතූ වෙනස මෙයයි.
ස්තූතියි.
😂😂😂😂
පච කියලා.කිව්වෙ පචයක් කියන එකද😂😂😂
Hariyata ahaganin buruwa@@gayanjayathilaka8352
@@gayanjayathilaka8352නෑබම් සැමට නීටිය එක වීම 😊
Yako mona vadagathda. Ave horu allanna. Munne yako ali horu. Ugath buddimath 159 k.
Me rate gon hatta tavath ravatiyalla
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
මේ වෙලාවේ රජය අපහසු තාවයට පත්වීම ගැන සිතා ඔබතුමා ගත්තීරනය අගය කරමි .නිහතමානී මිනිස්සුන්ට වරදින්නේ නැත .දගලපු අයට දැන් සැපද .
කොහොමද ඒ ආදර්ශය👌❤️
තමංන්ගෙ වැරද පිළි අරන් අයින් උනා❤
හොර බෙහෙත් ගෙනැල්ල මාට්ටු වෙලත් අයින් උන් නැති උන් හිටිය රටක .... රෙස්පෙක්ට් ❤
වැරැද්දක් කරල නෑනෙ , සමාජයෙන් මතු කරපු දේ ඔප්පු කරගන්න බැරි උන එකයි හේතුව , මේ මිනිස්සුන්ට බල කෑදරකමක් නැතැයි කියල මෙතුමා ඔප්පු කරා ඒකයි වැදගත් දේ
@paradiseofmiucic9857 ❤️
Boru karapu akata dadewam ko
පිට රටක දියුනු රටකින් ඇහෙනව වගේ news එකක් ❤🇱🇰
Wipakshayen wishwasabangayak genna issella as una nan pitarata wage thamai. Wishwasabangeta parliment eke dinnath paradunath npp ekata awul.
Meka check mate scenario ekak. Resign wenawa arenna wena karanna deyak naha.
😂😂😂😂😂😂
😂😂😂 anthimata kulla kujitha wela ain wedding oppu Kara ganna bariwa ona respectda? Dan kiyanawa anubadda ayathanayak kiyala aken documents denne nahalu😂
පල හුත්තො යන්න
😂😂😂
දැන්වත් අනිත් උන්ගෙ ඇඩියාව නතර වෙයිනෙ.. තමන්ම ඒ වරද හදාගන්න එක ගොඩක් වටිනවා..👍
ඔබතුමාගේ නිර්දෝෂී බව පසුව හෝ ඉදිරිපත් කරන්න.මෙතුමා සැබැවින්ම නිර්දෝශීනම් අපරාධයක්
ane baba
උබල වගේ උන්ටම තමා මුං හරියන්නෙ
නැට්ටේ ඉදන් ගොම ගාගෙන පබ ගාලේ පැටලුනාම තියෙන එකම විසදුම ඉල්ලා අස්වීම තමයි 😂😂
@@TheKingMaker666වෙන කව්ද එහෙම ගොම ගාගෙන අයින් වුණේ.. ගොම ගාලෙම ලැග ගෙන ඉන්නවා මිස.. බලන් ඉන්න ගා ගත්තු ගොම ටික මෙයා ලස්සනට පිහද ගන්නව ටික දවසකින්..
@@TheKingMaker666ඉස්සරත් එහෙම කලාද?
ඔබතුමා අයින් වුනේ හොරකම් කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා නෙමෙයි. එම නිසා මහත්මා ගුණයට ස්තුතියි
තමන්ට නැති උපාධියක් තියෙනවා කීම මන් දන්න විදියට වරදක්
@NayomaKumari ඒක වරදක් තමයි නෑ කියල නෑ නේ.
නියමයි හොද ආදර්ශයක් මෙතේක් බලයේ හිටුපු එකේක්වත් මොන වැරැද්ද කලත් මෙච්චර කාලේකට එකෙක්වත් බලය අතහැරලා ගියේ නැ.උදා...හොර බෙහෙත් ගෙනාපු කෙහෙලිය රඹුක්වැල්ල විශ්වාස බන්ග්‍රයක් ගෙනාල්ලාත්.අයින් උනේ නැ.එහෙම එකෙ ඔබ තුමාගේ අධ්‍යාපන සුදුසු කමක් මත මෙ ගත්ත තීරණය.හරිම වැදගත් ❤
එකෙන්ම රෙස්පෙක්ට්...❤️🩹🙏
අපි පැතූ වෙනස මෙයයී...😍❤️🩹🙏
තණකොළ නෑ ගහ මුදුනේ ඒකයි බිමට බහින්නේ
පුදුම වෙනසක් නේද අපි පතල තියෙන්නෙ 😅
@@kasun0777 oww ara naki haththa wage elli elli mek kawe nanee
කකුස්සි ජෙබයියෝ පව් යකෝ. ලපයගේ කකුස්සි හෝදලා හෝදලා ඉවරයක් නෑ 🤣🤣
@@kasun0777 yako ubala wena rataka unanam uda pana pana respect kiyayi thamange wrada pili ara gattu ekek komath respect mata kiyaham thamange waradi walata giya anduwala illa as unu ekekge namak
දකින දකින එකාට හොරා කීව අය, උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු කියල පේපර් කොලිෆිකේෂන් නැති අයව පහතට දාලා වැඩ කරපු අය දැන් හැසිරෙන විදිහ නම් අජුතයි. අපේ උපාධි සහතික නම් තාමත් අපි ළඟ තියනවා
ඔන්න බලාගනිල්ලා වැද්දෝ ටික...ඔන්න අපේ අනුර මහත්තයාගේ ආණ්ඩුවේ වෙනස..හොර හැත්ත නෙමෙයි...හැමෝටම නීතිය ඒකයි..හොඳ ආදර්ශයක් කතානායකතුමනි ඔබට දීර්ඝායුෂ..අපිට ඔය ආචාර්ය පට්ටම් ඕනෑ නැහැ..ඔයා හොඳ පුද්ගලයෙක්..අපි ඔබතුමාට ආදරෙයි
Gobba anuraya hithanna athi owa danna minissu nokiya idi kiyala.thawa horu acharya la 26k innawa.unwath pannapan Anurayo.😂😂
යකෝ උඹලා ඔහොම හිතුවට මුං ඔක්කොම තරුණ කාලේ ඉඳන් එකට දේශපාලනය කරපු එක යාළුවෝ ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඔවුන් එකාටිකා දන්නවා. මේ රටක් රැවටිල්ලක් කෙරුවේ
Wow, අපේ රටට තිබුණු එකම ප්‍රශ්නය කතානායකගේ උපාධිය , විපක්ෂය එකත් විසදුවා...,හුරේ...
තීරණය අගේ කරපං වහලෙක් නොවි❤
මීට කලින් දැකලා තියනවද ආණ්ඩුවක ප්‍රබලයෙක් මෙහෙම ඉල්ලා අස් වෙන සිද්දියක් Respect...❤️
welakata bahala hapan
නැහැනේ මේ වගේ බොරුවක් කියපු පළවෙනියානේ...පව් බං උඹලගේ දායක සභාව...😂😂😂😂
Dayaka sabawa 😂
Ow 8 paa un gahapu boru walata wada nm meuwa thama wenna one. Moda wahala.. sajith kiiwe uge mole thama supiri mole kiyala ol pass wela 😂@@himalhimal2666
කථානායක හරි හෝ වැරදි කරා; රටට දුන්න ඒ ආදර්ශයට නම් respect.❤
මින් මනතටත් මේ වගේ වැරදි කරන අය තනතුරෙන් ඉවත් කරන්න ඕන සහ ඉල්ලා අස්වෙන පුරුද්ද දිගටම පවත්වා ගෙන යා යුතුමයි.🔥
දැන් ඉතින් ලියපල්ලකෝ තීසිස් එකක් කොහොම හරි phd එකක් කරගන්න වෙනවා ඉක්මනට. ලොවෙත් නැති විපතක් තමා පොරට උනේ. පොර බාගෙට කරලා ඇත්තේ.
කොන්ද කෙලින් තිරනයක් ♥️
🌷❤
පයිය කෙලින් තීරනයක් නෙවෙයි ද😂
😂
@@Amila_sureshඋබේ තාත්තගේ පයිය නම් කෙලින් නෙමේ කියලා පේනවා
@@Amila_suresh❤
හොද ආදර්ශයක් ඉස්සර හිටපු උන් උසාවියෙන් වැරදි කරුවන් වී හිටියත් අයින් උනේ නෑ මෙතුමා නිහතමානී අයින් උනා. ඒක තමයි උගත්කම බුද්ධිමත් කම හොද පූර්වා දර්ශනයක් ලබා දුන්නා. ඔබ ජනවරමට නියම වටිනාකම දුන්නා
හොඳ ආදර්ශයක් ජය වේවා මාලිමාවට
🐂
🐂
😂😂😂
යකෝ බොරුවට උපාදියක් තියෙනව කියල පාර්ලිමේන්තු ගිය එකා කොහොමද ආදර්ශයක් වෙන්නෙ 😅
කන්න දුන්නට මොලේ දෙන්න බැනෙ බන් උබලට@@Target-g9u
මෙය ප්‍රමාණවත් නොවේ. ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැබුවේ ද එම ආචාර්ය උපාධිය මිසක් ඔහු නොවේ. සහතික නොමැති නම් ඔහු ආචාර්ය බව සනාථ නොවේ
Ane habada anuth un ge ewath hoyannako
@@NiroshaHerath-w2o තොපේ ලප පාන්ඩුවේ 70 ගානක් බොරුවට උපාදි කියපු උන් 😂😂😂😂...ලපයට රැවටුන එකෙක්
ඉතාමත් ශ්‍රේෂ්ඨයි. අනිත් අයටත් ආදර්ශයක්.
ලජකෙවේ පලවේනි වතාවට well respect
මන්ත්‍රී ධූරයෙනුත් අස් වෙන්න. ඔහොම බොරු කරලා කොහොමද පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්නේ.
ehenm gotala mahindala elawalath giye nane. un thama innawane
මෙය NPP හි ධනාත්මක පියවරකි. විනය කමිටුව හරහා ඉවත් කිරීමට පෙර බහුතර NPP සාමාජිකයින් ස්වේච්ඡා තීන්දුවක් වෙනුවෙන් පෙනී සිටින නිසා ඔහුට පිටව යාමට සිදු විය...මේ UNP, SLFP, PA, Podujana peramuna, SJB නම් ... ඔවුන් තවමත් පුටුවේ වාඩි වනු ඇත.... අපි සාම්ප්‍රදායික පක්ෂවලින් එළියට ඇවිත් NPP එකට ඡන්දය දුන්නේ සංස්කෘතියෙත් වෙනසක් දකින්න...
මේ මනුස්සයාට චන්ද දුන්නේ සුදුසුකම් බලලා. බලද්දී සේරම බොරුව
meyawa manthree kamenuto ain karanna one..meyage ugathkamata chande deepu gonnu tikata dan monawa hithwea athidnda
මගේ දුවට වැඩිදුර ඉගෙනීමට පින්ලන්තයට යන්න ඉල්ලුම් කරලා මාස තුනක් ගියා ලංකාවෙන් ගත්තු උපාධියේ පිටපතක් UK වලින් ඒ අදාල විශ්ව විද්‍යාලයට යවාගන්න. ඒ නිසා මෙතුමාටත් මේ ගැටලුව තියෙන්න ඇති. මෙතුමාගේ තීරණයට හිස නමමි. ජාත්‍යන්තර වැඩසටහන් ගැන නොදැන මෝඩයෝ වගේ හැසිරෙන්න එපා.
අලුත් දේශපාලන සංස්කෘතියට ජය වේවා!
ඉල්ලා අස්වීමට රෙස්පට් මෙච්චර කාලෙකට මොන දේශපාලකයෙක්වත් කරපු නැති දෙයක් හැබැයි මෙච්චර කාලෙකට අධ්‍යාපන සුදුසුකම් නැති එවුන් ඉල්ලා අස්වීම් නැතුව මේ රට පාලනය කරා කියලත් මතකයි
උගතුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවේ උගතුන් ටික ටික අඩු වෙනවා නේ
ඉතාම වටිනා thiiranayaka.ජනතාව මුලා කරන කිසෙවෙකු ආන්ඩුව තුල සිටිය යුතු නැත .මන්ද මේ රටෙ ඉන්නෙ හොර දේශපාලුවන් විසින් හෙම්බත් වු ජනතාවක් නිසා.අපි පත් කල ආන්ඩුව ජනතා විරෝදි කිසිවක් නොකළ යුතුය .අතිතයෙ පාඩම් ඇති අපිට ✌
මාලිමාවේ වැඩිඩන්ගේ නිර්භිත තීරණ වලට අපගේ ප්‍රනාමය. මාලිමාවට ජය වේවා!!!
සුපිරි ආණ්ඩුවට අපි ආදරෙයි,❤❤❤ මේහෙම රටක් තමයි අපි බලාපොරොත්තු වුනේ,රටක් දියුණු වෙන්න නම් මේ වගේ වෙන්න ඕන,හොදම දේශපාලන තීරනයක්❤❤
පළමු කඩුල්ල දැවිගියා..කෝ මේ දායක සභාව.. ජයවේවා කියපල්ලා..
හොඳ ආදර්ශයක් උඹලට හුරු නෑ මෙව්ව😂
උබලට මැජික් වගේ නේ…උබලගේ මහ උංට තාම හිතාගන්න බැරුව ඇත්තේ😂😂💩
විපක්ෂෙ උන්ට හිතාගන්න බැරුව ඇති😂😂අම්මෝ මෙහෙමත් කරන්න පුලුවන්ද….රටේ තුන් වැනි පුරවැසිය ඒ පුරවැසිභාවය අතහරිනවා කියන්නේ අධ්‍යාපනය ගැන හිතලා…මීට දූශිත පැරණි පාලක රැල😂🤌
හොද ආදර්ශයක් කියලත් කියනව බොරු කියල ඇවිත් ඉල්ලා අස් උනාම හරිද
ඇත්තටම සතුටුයි. මෙච්චර කල් බත් නොකාපු අය බත් කන්න පටන් ගත්තා. එහි ප්‍රථිපලයක් විදියට මිනිස්සු දැන් දේශපාලනය කරන උන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයන තැනකට ලංකාව පත්වුනා.😇
නියමයි...මේක හැමෝටම ලොකු.ආදශයක්..👌👌.ඔබට ජය
රටට හොද ආදර්ශයක් සිස්ටම් එක වෙනස් වෙන්වා කියන්නෙ එකයි
Den ehema kiyamu
pacha kiyaddi mattu wei kiyal hithanne nathuwa athi..dan mattu unu nisa samwa gann ek nemei...pacha nokiya inn ekai system change kiynne,..
අන්වාර්යේන්ම අසෝක රන්වල්ට තිතක් තබන්න , දැන් ඇති බොරු කිව්වා . මලිමවට රටේ ප්‍රසන්න වලින් අඩුවක් නැහැ. බාර ගත්තේ බංකොලොත් රටක්. මේ නාඩගම ඉවරයක් කරන්න
@@dnatapaththu2093 lollek awith uta eka pili aran ain wenna konda pana tibbba thope un balapanko boru kiyala kiya inna hati
@@wahallu8551 e ube nama ubata hari yanna dan thiyanawa wahalek ne uba
දැන් තමයී උන්ට අද්‍යාපන සුදුසු කම්.හොයන්න මතක් වෙලා තින්නේ...අපේ රට අවුරුදු කියක් නම් o/L wath පාස් නැති වුන් නේ පාලනය කරේ....මේ මිනිස්සු ඒ අතින් පුදුම මිනිස්සූ...නියමයී අප්පා❤❤❤❤
පහුගිය දවස් වල laundry service කරපු මල්ලිලාට විනාඩියක නිෂ්ශභ්දතාවයක්
උබ මේ නිවුස් එක අහලද කොමෙන්ට් කරේ😂😂😂
@@dumindadammika921 Uba aruge boru baila ahanawada modayo.. Degree eke transcript eka parissam karaganna bari ekekda kathanayaka kale ubala😂😂
Namal Ranga--
ආදරණීය සජිත්...ඊළඟට ඔබේ වාරයයි...අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කර පෙන්වන්න...❤❤
@@ashensamuditha6730
Brother, my graduation was 2019. Still I do not have the transcript. Coz I do not want to show any paper to show who I am..
නැති දෙවල් නැ කියන්න ලැජ්ජාවෙන්න එපා මිනිහො වසද දයිගකු නම් නමට නැතිනම් තමන්ගෙ අංකයට පැයක් ඇතුලත ඕනම ලියවිල්ලක් ගන්න පුළුවන්
සුදුසුකම් තියෙනවා නම් ඒ ලියකියවිලිත් අරං අපිට හනික එන්නකෝ ...😅😊😅😊😅
අස්ති බිදෙයි පය බුරුලෙන් තබා එන්න බබා...
අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා රජයට හිසනමා ප්‍රණාමය පුද කරන්නෙමු..
චන්දෙ නොදුන් ජනතාවගේ ප්‍රශ්නවලටත් , රජය පෙරලා දැමීමට උනන්දුවෙන අයගේ සාංකාවන් ටත් විසදුම් දෙන රජයක්
මේ සිද්ධීන් පිළිබඳ ව ඉතා.ඉක්මනින් ජනනාව දැනුවත් කල යුතුව ඇතත් මීට පෙර මහාචාර්ය කතානායක ලා දේශපාලකයින්ගේ ඇම්බැට්ටයින් ඌ බව. රටම. දනී................
අශෝක රංවල මහතානණි ..ඔබ නියම මහත්මයෙක් ..ඔබේ උපාධිය ගැන මේ මෝඩ සමාජයට වැටහෙන්න කාලයක් ගතවෙනව ..ඔබ නිවැරදි බව අපි පිළිගනිමි ...ඔබට මාගේ ප්‍රණාමය ආශෝක රංවල මහතානණි ..🙏
හොද මහත්මයෙක් 👍
රෙක්ස්පෙට් ආ...හ්😂
මිට කලින් ඔය හිටපු එවුන් අංග සම්පූර්ණ එවුන්ද. කාලකන්නි, ඇයි ඔබ තුමා අයින් වුනේ.😭😭😭😭,,
Aniwaryen
කතානායක ධූරයට ආචාර්ය පටිටමක් අවශ්‍ය නැත නමුත් ඕබ ගත් තීරනය අගය කරමි
සුපිරි ඔහොම තමයි ඉන්න ඕනේ කොන්ද කෙලින් තියන් ගත්ත තීරණයට අපේ උත්තමාචාරය...
පවි ඉතින් නේ අවුරුදු ගානක් ගිහින් තවමත් සහතික ගන්න බැරි වෙලා හොද වෙලාවට ඉල්ලා අස් උනේ නැත්තම් අපරාදෙ අනිත් අයත් චොර වෙනව
Gona Uba Puka Deepan
සැබෑ නායකයින් ආදර්ශමත් කීමට නිදසුනක්..ජය වේවා ඔබතුමාට..❤
කතානායක කියන්නෙ රටේ තුන් වෙනි පුද්ගලයා✌️
කථානායක තුමාට ඔික එපාවෙලා හිටියේ ඉතින් අර පනින රිලවුන්ට ඉනිමන් තිබිබා වගේ හැබැයි උගත් පාර්ලිමේන්තු ව ලැජ්ජයි මෙි වගේ බොරැ කියලා මිනිසුන්ට රවටලා තියෙන්නේ 😢
පොඩි උනාට විපක්ෂය මරුණේ අණ්ඩුව හොරු අල්ලන්න විලිලනකොට විපක්ෂය හොරෙක් අල්ලලා කනෙන් ඇදලා එලියටත් දාලා😂👍😉
මෙය තමයි විය යුත්ත.AKD ගැන විශ්වාසයෙන් තමයි මෙපමණ බලයක් දුන්නෙ.ජනතාවගේ විශ්වාසය රැක්කාට ස්තූතියි 💐
ඒක හොදා ලැජ්ජයි. බොර්ඩ් ගහන්න කලින් හිතුවනන් හරිනෙ
දැන් ඉතින් අධ්‍යාපන සුදුසුකම් නැති රාජ්‍ය සේවකයො හට පියවර ගනිමු .
නියමයි..... ඔබ වැනි මිනිසුන් රටට අවශ්‍යයි ....❤❤❤❤❤
mu amu horek ne, muta phd ekak na boru kiyala chande aran dan chora wela yanawa
Sirawata😅😅
Ow appa oni ane.mokada ubala wage modayanwa rawattanna oni ne😂😂😂
හොරකමට බොරු සංදර්ශන සිගිති ආතල් වලට
Betta reunta passe.vada venne
Anith untath me setemai
Rate inne gon harak
ඒක හොඳයි...PhD එක දැන්වත් කොරපං
ආණ්ඩුවක් පිහිටවලා මාස දෙක තුනක් යද්දි වෙනදා අහන්ඩ ලැබුණේ මහා බැංකු වංචාව සීනි බඳු වංචා වගේ දේවල්. අද අහන්ඩ ලැබෙන්නේ ආචාර උපාධියක් ඇත්තද නැද්ද වගේ දේවල් සමාජයක් හැටියට අපි දැන් ටිකක් ඉදිරියට ගිහිල්ලා
🤣🤣
mokakda wenasa , unuth horu munuth horu
@@zixel8019උන් වැරැද්ද පිලිඅරගෙන අයින් වුනා ඉස්සර හිටපු උන් වරදි කර කර බලයෙ වෙනුවෙන් පැන්න එකනෙ එකරේ තෝගේ නාකින්‍රනිලා
@@zixel8019 horu kiyanna kalim horakam karapu eka deyak kiyapam ballo...npp un
😂😂 උබල වගෙ වහල් ජෙප්පො , ඊය බන්
අනුන්ගෙ කුණු සෝදන්න කලින් තමන්ගේ කුණු සෝදන්න එක හොඳයි. Respect 🎉
😂😂😂 තව සෙට් එකක්ම ඉන්නව. උනුත් වහාම ඉල්ලා අස්වෙයල්ලා.
නාමල්ද?
කතානායක ඉල්ලා අස්වුණාට කමක්නෑ.
කිසිම බොරුවක් නොකියපු, කියපු දේ එලෙසම කරන අපේ ජනාධිපති සහෝදරයාට නිවන් සුව !
විශ්වාසභංගය ගෙනාවොත් ආණ්ඩුවට අවාසි බව දැනගත් නිසා අයින්වුනා කිව්වොත් නිවැරැදි ... අනික් කරණය ඔය ආදර්ශයක් කියලා කියන එවුන්ට හිතෙන්නේ නැද්ද ආචාර්ය කියලා බොරු කියලා චාටර් වුනාම ගත්ත තීරණයක් කියලා.... 😅🤭🤭🫢
දැන් ඉතිං හොර ඒවා හදන් වරෙන්
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇන්න එහෙමයි හැදිච්ච ළමයි. රටටම හොඳ ආදර්ශයක් . දැන් අනිත් පක්ෂවල උන්ගේ අධ්‍යාපන සුදුසුකම් ද සොයමු
කථානායක හරි හෝ වැරදි කරා; රටට දුන්න ඒ ආදර්ශයට නම් respect.❤
මින් මනතටත් මේ වගේ වැරදි කරන අය තනතුරෙන් ඉවත් කරන්න ඕන සහ ඉල්ලා අස්වෙන පුරුද්ද දිගටම පවත්වා ගෙන යා යුතුමයි.🔥
දිපු චන්දය ගැන ඇත්තේම ගොඩක් සතුටුයි....සුපිරි ....
එක මනුස්සයෙක්ද, මේ රටේ මිනිස්සුද , නැත්නම් අපි මැරිලා යන්නද උබලට ඕනා. ලග නැති සුදුසු කම් කියලා තනතුරු දෙන්න තරම් වගකීම් රහිතද?
අවංක මිනිසුන් බල කැදර කම නැති අපෙ චන්දය ගැන ආඩම්බරයි ❤❤❤❤
😂
awanka hindada bn boru upadiyak pennuwe😂😂
බුරුවෝ අවංක කම කියන්නේ බොරු අද්‍යාඅන සුදුසුකම් පෙන්නන එකද මාත් මාලිමාවට දුන්නේ මේ යන විදිහ හෙන අව්ල් කලින් උන් අඩුම තරමේ මුල් ටික හරි හොඳට කරා
@@SarathNandikaai naki hutto hina wenne😂
😂🤣😅😆
ගීය ආණ්ඩුවේ හොරුන්ටත් හරියට නීතිය කරන්න උන් දගලනව වැඩී. හොරකම් සොයන්නෙ නැති නිසා
උපාදිය නැ කිය්ලා අහුවෙන නිසා අයින් උනාද😂ඕව හරියන්නෙ නෑ😂කයිය ගැහුවනම් ඉල්ලන් කන්නම වෙනවා❤
😂
ඇත්තටම හොඳයි කලින් රජයේ හිටපු එවුන් ඇලීගෙනම හිටිය මිසක් ඔය වගේ respect එකේ අයින් උනේ නෑ
හොද පූර්වාදර්ෂයක්.....👍👍👍👍👍
මේක එදා මෙදා තුර ලංකාවේ සිදු වුන සුපිරිම සිදුවීමක්,❤❤❤❤
අපට ඔබ විශ්වාසයි...❤ එහෙත් මේ රටේ එකම ප්‍රශ්නය විසඳීම හොඳයි ජයවේවා
යකෝ මෙියාට ස්තුති කරකර වැලලෙන්නැතිව අහිංසක මිනිස්සුන්ට ජිවත් වෙින් විදියක් හදලා දිපියවි යකුනේ
ජනතාවට ජයවේවා
හාල් පොල් මිල අඩු කරල ද
ආරම්බයේම බැරි බැරි ගානක් පෙන්වූවා...
හොද ආදර්ශයක් මොනවා වුනත්... මේක ජනතා රජය... කාටවත් බොරු කරන්න ඉඩ නෑ.. විශ්වාසය උපරිමයෙන්ම අවශ්‍යයි ජනතාවට....
ලංකාවෙ මිනිස්සු හරි වෙනස්.
මම උසස් පෙළ වෙනකං ඉගෙනගෙන තියෙනවා. ඊට අමතරව බේකරි අංශයේ NVQ III සහතිකපත්‍ර පාඨමාලාව සහ හෝටල් කළමනාකරණය හා කේටරින් පිළිබඳ ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා. ඒ හැම සහතිකයක්ම ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක්ට පෙන්නන්න පුළුවන් විදිහට මගේ ළඟ තියෙනවා. ඒත් මේ රටේ තුන්වැනි පුරවැසියා වෙච්ච එකා ළඟ ආචාර්ය පට්ටම ගත්ත විදිහ පෙන්නන්න සහතිකයක් තියා කොලයක්වත් නැහැයිලු. ඒ ඔක්කොමත් හරි කියමුකෝ මේ රටේ බහුතරයක් උන්ට ඌ බොරු කියපු කරපු එක කමක් නැහැයිලු, මොකද ඌ ඉල්ලා අස්වෙලානේ. ඉස්සර හිටියෙ ටොයියො බයියො දැන් ඉන්නවා අපිට සිපයියො.
ලංකාවේ මිනිස්සු හරි වෙනස්.
මම මුංට ගැලපෙන නමක් සොයමින් සිටියේ සිපයියෝ හරියටම හරි ..