ලිච්ටෙන්ස්ටයින් 2 කොටස | Liechtenstein 2

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 3 роки тому +297

    දැක්ක හොදම ලෝකෙවටේ Travel චැනල් එක. ආදේශක නැත.

    • @akshanahimal225
      @akshanahimal225 3 роки тому +1

      Lokka 🙂

    • @pramudithasulakshana5230
      @pramudithasulakshana5230 3 роки тому +2

      Phone එක අතේ?🤔

    • @erashgallage
      @erashgallage 3 роки тому +1

      ඇඩ්මින් එළියෙ...

    • @slnithuwa7852
      @slnithuwa7852 3 роки тому

      අඩෙහ් ලොක්කා...කොහෙන්ද ෆෝන් එක

    • @tkpraja7753
      @tkpraja7753 3 роки тому +1

      Marvelous video clip, I enjoyed it very much, Regards and wish you luck, keep it up.

  • @ChamaraMadhusankhaYT
    @ChamaraMadhusankhaYT 3 роки тому +13

    මැරෙන්න කලින් යුරෝපේ රටවල් දෙක තුනක හරි සංචාරය කරන්න පුදුම ආසාවක් තියනවා. හැබැයි යුරෝපේ එන්න බැරි උනත් සතුටු වෙන්න පුළුවන් ඔබතුමාගේ වීඩියෝහරි බලන්න පුළුවන් උනානේ කියලා.
    මුල ඉඳන්ම වී⁣ඩියෝ ටික බලාගෙන එන ගමන්. මං මෙච්චර ආශාවකින් බලන එකම චැනල් එක. පුදුම සුහදශීලීකමක් එක්ක මේ විදිහට වීඩියෝ ඉදිරිපත් කරනවාට ඔබතුමාට බොහොම ස්තුතියි! ❤️

  • @wasanthagodage2730
    @wasanthagodage2730 3 роки тому +37

    අරා සහ පැස්බරා... Siyatha Morning Show.... ස්තුතියි...හදුන්වාදීමට...❤❤❤

  • @SB-sx4vf
    @SB-sx4vf 3 роки тому +3

    මම ඔබතුමාගෙ බලන 3 වෙනි වැඩ සටහන... ශ්‍රී ලංකාවේ කිසිදු මධයකින් වත් මෙවැනි වටිනා වැඩ සටහන් නොකරනවාට සැක නැත... ලොකු දැනුමක් එකතු කර ගත්තා... ඉතාමත් ලස්සනට පැහැදිලි කරනවා... අපි ඒ ස්ථානයට ගියාවගේ හැගිමක් දැනෙන්නෙ... ඔබතුමාට සුබ පතනවා.. 🙏 ආයුබෝවන්🙏

  • @vihangasathsara8788
    @vihangasathsara8788 3 роки тому +67

    මම පෙරේදා තමා මේ channel එක දැක්කේ ඇත්තටම අපිත් ඔබ සමඟ ඇවිදිනවා වගේ තමා දැනෙන්නේ ඒ තරමටම හරිම පැහැදිලියි.
    සැන් මැරීනෝ රට ගැනත් ඉස්සරහට video එකක් දාන්න.

  • @udayakumara6286
    @udayakumara6286 3 роки тому +2

    සර් ඔබේ මේ ඉදිරිපත් කිරීම, මාව ජීවත් කරනව වගේ දැනෙනව, මම ඔබත් සමග මේ හැම ගමනක්ම යනව, මට මේ හැම ගමනකටම ලොකු බැදීමක් තියනව, ආදරෙයි හැම විස්තරයකටම.
    ඔබට ජයෙන් ජය..

  • @asankasanjeewa7379
    @asankasanjeewa7379 3 роки тому +22

    නොදැකපු ලෝකය වීඩියෝ වලින් විස්තර සහිතව පෙන්වන ඔබතුමාට බොහෝම පින්....

  • @sarathamarathunga7032
    @sarathamarathunga7032 3 роки тому +1

    ඉතා විශිෂ්ටයි ,මේ දින කිහිපයම එක දිගටම බැලුවා අපූරුයි ඉදිරිපත් කරන ක්‍රමය , ස්ථාන , රටාව , හා වචන භාවිතය සිත්ගත් නරඹු ප්‍රධාන සංචාරක විචාරය

  • @areducation5795
    @areducation5795 3 роки тому +3

    ඔබ වැනි සුන්දර සැහැල්ලු ශ්‍රී ලාංකිකයෙක් මා දැක නැත
    ලෝකයේ නොදුටු තැන් ඉතා අලංකාරයව කියා දෙන ,පෙන්වන
    මෙම මහඟු කාර්යය ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා ...

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 роки тому +1

    හරිම අපූරුයි මම ඇහුවමයි.ඔබගේ කැපවීමට ගරැ කරනවා.හරිම සුන්දර මිනිසෙක් ඔබ.ස්තූතියි

  • @mudithahettiarachchi7284
    @mudithahettiarachchi7284 3 роки тому +3

    බොහොම වටින Chanel එකක් අයියේ. අපිට යුරෝපයේ ලස්සන පෙන්වන්න ඔයා මේ කරන කැපකිරීම පට්ට වටිනවා. සුන්දර හදවතක් ඇති ශ්‍රී ලාංකිකයෙක් ❤️❤️ බුදුසරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +2

      ගොඩාක් ස්තුතියි මල්ලි ❤️❤️

  • @rav4setup113
    @rav4setup113 3 роки тому +2

    අපිව නොමිලෙම ලෝකෙ වටේම එක්කංයනවට අමතරව...
    නොදන්න කරුණු රැසක්... තාත්තකෙනෙක් වගේ කියල දෙනවට....
    බොහොම ස්තූතියි ඔබට...

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 3 роки тому +3

    ලංකාවේ වටෙවත් යන්න ආර්ථිකයක් නැති අපිට ඇත්තටම මෙ විඩියෝ එක වටිනව.ගොඩක් තෑන්ස් අපි හිතන් ඉන්නෙ අපෙ රට තමයි ලෝකයෙ ලස්සනම රට කියල පැය ගානෙන් දෙසගුනෙ වෙනස් වෙන එකම රටකියලයි එත් අපෙ අදහස් වැරදියි වගෙ

  • @anuruddhaprabathdissanayak353
    @anuruddhaprabathdissanayak353 Рік тому +1

    ලස්සනයි .....මුලු යුරෝපය ගැනම දැනුමක් ලබා ගත්තේ ඔබ තුමාගෙන්..ඒක නොබියව කියනවා.ඔබලා ගොඩාක් පින් කරලා....ලෝකේ විදින්න.දැන් මේ වැඩ සටහනත් ගොඩාක් වටිනවා.අපේ රටේ මිනිස්සු කොහොමටවත් හැදෙන්නේත් නැහැ .හදන්නත් බැහැ .මේ පාරත් එහෙමයි.දැන් රනිලා හොදයි කියන මට්ටමට ඇවිල්ලා.ඒක ඇති කරන්නේ ලංකාවේ දඩ මධ්‍ය නාලිකා වලින්.මිනිසුන්ගේ ඔලුව කනවා.ආර්තික අතින් අපහසු උනත්.....කිසිම ගානක් නැහැ .....වතුර.ලයිට් බිල් අහස උසට......පාලකයන්ටත් කිසිම වගකීමක් නැහැ .උන් දන්නවා....මෝඩ රැළ උන් එක්ක බව.අස්සැසුම කියලා මාස ගානක් ලේකම් කාර්යාල වල මිනිස්සුයු...නිළධාරින් බොරැවට රස්තියාදු කරලා....අන්තීමට තිබුණ ක්‍රමයටම සමිර්ධිය දුන්නා.නිළධාරින් ඊට එහා....වහල් ගතියෙන් මිදෙන්න එයාලත් කැමති නැහැ .....ඒකෙම එල්ලීලා...වෙනසකට බයයි......ඔන්න ලංකාවේ තත්වේ....ඔය රටවල මිනිස්සු ...බුද්ධිමත් පාලකයෝ පත්කරගෙන....විදිනවා ජීවිතේ....අපි වෙනස් වුනත් ගව සම්පත තවම එලෙසමයි.

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 3 роки тому +6

    මෙච්චර පිරිසිදුව පාරවල් ටික තියෙනවා කියන්නේ ඒ මිනිස්සුන්ගේ විනය, පිළිවෙල කොච්චරක්‌ද කියලා හිතා ගන්න පුළුවන්... 👌👌👌 අපේ රටේ වාහනවල යද්දිත් කාපු බීපුවාත් විසි කරන්නෙ පාරටනේ... 😔😔😔 අපේ අයටත් මේ වගේ ලස්සන විනයක් තියෙනවනම් අනේ කවදා හරි අපේ රටත් කොච්චර ලස්සන වෙයිද .. 💖 💖💖 ඔබතුමාගේ video එක අතිවිශිෂ්ටයි... 🙏🙏🙏😊😊😊

  • @anomagamage801
    @anomagamage801 Рік тому

    අදත් හරිම ලස්සන වීඩියෝ එකත් නැරඹුවා ..ඔබතුමාට බොහොම ස්තුතියි .....තෙරුවන් සරණයි .....සතර වරම් දෙවියන්ගේ පිහිටයි .....නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ......දීර්ඝායුෂ ලැබේවා ...ලං කීවත් ආදරෙන් මතක් කරනවා ....🙏🙏🙏

  • @sumithnalin152
    @sumithnalin152 3 роки тому +4

    සුන්දර සිනහවකින් පිරි ලෝකෙවටේ යන අපූර්වවූ මිනිසා... සුදන්තක....ජයවේවා අයියේ..සීතල.හිම සෑම අවුරුද්දකම මමත් ලබනවා කොරියාවෙදී..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි මල්ලී ❤️❤️❤️❤️👍

  • @Abinawaramatemple
    @Abinawaramatemple Рік тому +2

    හරිම ලස්සන නිදහස් රටක් මේ වගේ ගමන් වලදී ගොඩක් වියදම් යන්න ඇතිනේ ද? එවඉදයට වියදම් කරගෙන අපිට මේ රටවල් පෙන්වන එක් ගැන මට හරි සතුටුයි ඔබතුමා කරන්නේ සමාජ සේවයක් ඇත්තටම අපි වාගේ අයට ඇවිත් බලන්න කියන එක ඇත්තටම හීනයක් විතරයි ඉතින් මේ විදියට දැකබලා ගැනීමට හැකි වීමත් අපට ලැබුණේ ම ඔබතුමා ට පිං සිද්ද වෙන්න තමයි අනෙක් වාරයක් ස්තුතියි මගේ සුබපැතුම් පිරිනමනවා සුභ දවසක් වේවා වන්ත අනාගතයක් නිදුක් නිරෝගී සුබම සුබ අනාගතයක් උදාවේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ

  • @spadikari
    @spadikari 3 роки тому +20

    හරිම අසාවෙන් බැලුවේ. වෙලාව යනවා දැනෙන්නේ නෑ .ඔබගේ වෙහෙසට ස්තුතියි .

  • @dinuranga11
    @dinuranga11 3 роки тому +2

    පට්ටම තාත්විකයි ...පොස් කතා නෑ හිතට ආපු දේ ලස්සනට අපේ බාසාවෙන්ම කියනව....නියමයි වීඩියෝ එක..💖💖💖💖💖💖

  • @beproud2937
    @beproud2937 3 роки тому +4

    අපි නොදැකපු ලෝකේ ලස්සන ස්ථාන පෙන්වනවාට බොහොම ස්තුති ඔබට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ස්තුතියි ඔබටත් ❤️❤️❤️

  • @sakj.sarathchandra9929
    @sakj.sarathchandra9929 3 роки тому +2

    හරිම අගෙයි තෙරැවන්සරණින් සියලු යහපත සැළසේවා .ලෝකය වටෙිම සංචාරය කිරීමටත් තොරතුරු අපවෙත ගෙනඒමටත් වාසනාව ලැබෙිිවා .ජය ශීූ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි ❤️❤️❤️🙏

  • @SrilankaEU
    @SrilankaEU 3 роки тому +23

    බලාගෙන හිටියේ අලුත් එකක්දානකම්...ඔබතුමා සුපිරි විදියට ඉදිරිපත් කරනවා...❤👍

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 10 місяців тому

    සුදන්තක ඔයා අපේ රටේ ජනතාවට ඉතාම වටිනා සේවයක් කරනවා ලෝකයම ඇස්දෙකෙන් මේවිදියටවත් බලන්න සලස්වන ඔබට ගොඩක් ස්තුතියි ඒ වාගේම ගොඩක් පිං

  • @chandikaranaweera1344
    @chandikaranaweera1344 3 роки тому +65

    මේ වීඩියෝ බලනකොට හිතෙනව අපි අපේ සතුට වෙනුවෙන් කිසිම දෙයක් කරන්නෙ නෑ කියලා..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +5

      සහතික ඇත්ත ❤️

    • @shamalishamali6391
      @shamalishamali6391 2 роки тому

      හරි ආසාවෙන් බලන්නේ ඔයාට thank මෙවන් de පෙන්වන නිසා

  • @thiliniweerasinghe5045
    @thiliniweerasinghe5045 3 роки тому

    අනේ හරිම ආස හිතෙනවා මේ වීඩියෝ දැක්කම.ලෝකෙ වටේ සුදන්තක කියන්නෙ පට්ටම ට්‍රැවලින් චැනල් එකක්.ජය වේවා...

  • @dlite791
    @dlite791 3 роки тому +38

    හරිම ලස්සනට වැඩසටහන කරනවා...❤️❤️❤️ විඩියෝ එකක් දානකන්මයි බලන් ඉන්නෙ..😍😍😍

  • @dhammacharika5615
    @dhammacharika5615 3 роки тому +1

    ඔබතුමාට මේ සිදු කරන්නේ බොහොම වටිනා දෙයක්. හරිම විනෝදයෙන් කරන මෙවැනි සංචාර තව දුරටත් කරන්න ශක්තිය ලැබේවා!!! තෙරුවන් සරණයි

  • @Chamindahh3888
    @Chamindahh3888 3 роки тому +17

    ඉතා හොද වැඩක් නොදන්න අයට රටවල් ගැන දැනගන්න ලබෙනවා. ස්තූතියි ඔබට.

  • @sakunthalakumarihami2978
    @sakunthalakumarihami2978 3 роки тому +2

    සජීවීව ගමනට. සහභාගි..වුණා
    වගෙයි දැනුණෙ.නොදන්නා...දේ
    ගොඩක් දැන ගත්තා.දැක්කා.
    ගමන අවසාන වන කොට දුක
    සිතෙන නිසා නිතරම විවෙිකයක් ලැබුණ ගමන්.තවත් චාරිකාවක්..බලනවා.අපේ රටේ
    ස්වයං විනයක් නැති එක ගැන දුක හිතෙනවා.ස්තුතියි ගොඩක්
    ඒ..වගේම පින්...!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      සතුටුයි මට ,ගොඩාක් ස්තුතියි ❤️❤️❤️

  • @kasunkokila5636
    @kasunkokila5636 3 роки тому +11

    මම චැනල් එක දැක්කේ ගිය සතියේ වීඩියෝ ඔක්කොම බැලුවා....නියමයි mr.sudanthaka ....❤️❤️❤️
    ආය තව ටිකක් සංචාරය කරනකොට වැඩිපුර ඒ ප්‍රදේශයට විශේෂ කෑම review කරන්න.එතකොට විව්ස් එහෙම වැඩිවෙනවා...
    නියමයි ❤️ ඔබට ජය🌸

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      අලුතෙන් කරන වීඩියෝ වලට ඒ හැම දෙයක්ම එකතු කරනවා ❤️❤️❤️

  • @wadaperera
    @wadaperera 3 роки тому

    ඔයා... ලස්සනම සංචාරක අත්දැකීම් වීඩියෝ මඟින් බෙදාහරින සුන්දර මනුස්සයෙක්.. මම අහම්බෙන් තමයි ඔබතුමාගේ වීඩියෝ දැක්කෙ

  • @gineshprasanga8451
    @gineshprasanga8451 3 роки тому +17

    ගොඩක් ලස්සන වැඩක් ලස්සනට ඉදිරිපත් කරනවා ඔබතුමාට බොහොම ස්තුතියි .🙏♥️

  • @sanjuro8547
    @sanjuro8547 2 роки тому

    මං අහම්බෙන් මේ චැනල් එක දැක්කේ.මං විඩි⁣යෝ ඔක්කෝම ටික බලන ගමන්.ඇත්තටම ගොඩක් ස්තුතියි මේ වගේ විඩියෝ දානවාට.

  • @rachelperaud1945
    @rachelperaud1945 3 роки тому +10

    සුදන්තක මහත්මයා ඔබගේ විස්තර බැලීමට මන් හිතන්නෙ අපි addict වෙලා. හරිම සුන්දරයි . ඔයත් එක්ක ඇවිදින්න අපිත් පුරැදු වෙලා. මම දැක්ක හොදමදේ තමයි ඔයාගෙ වීඩියෝ වලට අනිත් අය දාන comment බලන විට එයාල ගැනත් හරි ආදරේ හිතෙනවා. ඔයාගෙ පිනට කිසිම ජරා comments නෑ. හරිම ආසයි බලන්න. තෙරුවන් සරනයි හැමෝටම .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +2

      ඔයාට ගොඩක් ස්තුතියි ලස්සන කමෙන්ට් එකට. හොඳ දේ වැපිරුවොත් හොඳ ඵල ලැබෙන බවට නිදසුනක් ඒක නේද 🌹❤️🌹

  • @cnetInc
    @cnetInc 3 роки тому +2

    ලංකාවේ හොදම travel youtube channel එක.අයියගේ නිහතමානී කම,සරල බව,කතාව,සුපිරි අයියේ.ඔයාගේ සරල කතාව,කියන වචන වලට හිනා.නියමයි.චොකලට් පොල්ල 😂😂😂.

  • @slkolla7294
    @slkolla7294 3 роки тому +8

    රට යන්න සල්ලි නැති නිසා මෙහෙම හරි බලලා සතුටු වෙනවා😊❤️ අයියට පිං එකට💯

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 роки тому +1

    අහම්බෙන් අහු වුන චනල් එකක්,හිතුවෙ නැති තරම් රසවත් ,එක හුස්ම ට බැලුවා ,අපිට යන්න නොලැබෙන තැන් වලට එක්කගෙන ගියාට ඔබට ගොඩාක් ස්තුතියි

  • @maheshdissanayaka4985
    @maheshdissanayaka4985 3 роки тому +5

    ඇත්තටම හරිම ලස්සනයි රට දැක්කාම එන්න ආස හිතෙනවා ඔයා ලස්සනට ඒ වැඩ සටහන කරනවා .ගොඩක් පැහැදිලි මම දැක්ක ලස්සනම travel චැනල් එක මේක .දිගටම කරන්න අපි බලන් ඉන්නවා .බුදු සරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️

  • @max-bro.1234
    @max-bro.1234 3 роки тому +1

    .ඔබතුමාට ගොඩක් පින් මෙවා පෙන්නනවාට.බුදු සරනයි ඔබට හා පවුලෙ සියලු දෙනාට.

  • @rowfernandez8552
    @rowfernandez8552 3 роки тому +40

    දැන් නම් ඇබ්බැහි වෙලා...සුදන්තක අයියේ...🙋🙋😍😍😁👬

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 Рік тому +1

    කොහොම ස්තුති කරන්නද මන්ද...කතාවල අහල තිබුණට හිම බල්ලො අදින කරන්න දැක්කෙ අද අයියේ...ස්තුතියි නැවතත් ...

  • @sumithpremasiri8676
    @sumithpremasiri8676 3 роки тому +14

    ඔබ තුමාගේ හැම video එකක්ම නොවරදවාම බලන කෙනෙක් මම...

  • @indukanthi220
    @indukanthi220 3 роки тому

    බොහොම ස්තුති ඉතා ආසාවෙන් ඔබේ සංචාරය අපි නැරඹීම කලා තවත් ටිකක් මේ video එක අවශ්‍යයි වගේ හිතෙනවා

  • @thiwankamadhawa
    @thiwankamadhawa 3 роки тому +3

    ඔබගේ නිහතමානීකම හරිම අගය කලයුතුයි.. ඉදිරියටම යන්න ජය පතමි.🙏👍

  • @jeewanthajayawickrama1737
    @jeewanthajayawickrama1737 3 роки тому

    බොහොම ලස්සනට වැඩසටහන් කරනවා ඔබතුමා. හරි නිරහංකාරව දැනුම බෙදා ගන්නවා අප සමග. බොහොම ස්තුතියි.

  • @prageethdharmarathne7461
    @prageethdharmarathne7461 3 роки тому +16

    නියමයි අයියේ......ජය වේවා.ඔයා කියපු විදිහටම මමත් පෑලෑන් කරනවා හොඳ රටකට යන්න....

  • @MrUdaya00123
    @MrUdaya00123 3 роки тому +2

    අද දවසේ බලපූ ඔබගේ 4 වන vedio එක. දැන් නම් ඔබේ Vedios වලට ඇබ්බැහි වෙලා ..මේ වෙනකොට ශ්‍රී ලංකා ව lockdown (22/08/2021) කරලා..ඔබේ Vedios මේ වගේ ගෙදර ට වෙලා ඉන්න දවස් වලට ඉතාම වටිනා දෙයක් බව කිව යුතු මයි..ජය වේවා !

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ඔයාට ගොඩක් ස්තුතියි උදය ❤️😘

  • @shiromishiromi7168
    @shiromishiromi7168 3 роки тому +4

    හරිම ලස්සනට මේ දේවල් අපට කියලා දෙනවා ගොඩක් හොද වැඩසටහනක් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි 👍🌷

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 роки тому +2

    වැඩෙි හරිම ලස්සනයි , සුපිරියටම කරනවා, ජයවෙිවා අයියා , බුදුසරණයි දෙවිපිහිටයි , 🔥🔥💐💐👍👍💐💐❤️❤️

  • @udeshakusalitha4820
    @udeshakusalitha4820 3 роки тому +8

    හැමදාම අයියගෙ වීඩියෝ බලනවා හොඳට පැහැදිලිව අයියා කියල දෙනවා... අයියෙ පාස්පෝට් එකක් හදාගන්නෙ කොහොමද, රටකට යන්න ඉස්සෙල්ලා ලකාවෙදි කරන්න ඕනි මොනාද,flight එකක් තෝරගන්නෙ කොහොමද , ඒජන්සියකින් වෙන්නෙ මොකක්ද ,රටකට ගිහින් බැස්සට පස්සෙ ඒ රටේදි airport එකේදි කරගන්න ඕනෙ මොනාද ඒ වගේ ඒව ටිකක් විස්තර ඇතුව වෙනම playlist එකකින් ගේනවද..මේව දන්නෙ නැතුව තමා අයියෙ ගොඩක් මිනිස්සු අසරණව ඉන්නෙ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ඔවු ගොඩක් හොඳ අදහසක් ඒක ඇත්තටම අපිට එකපාරටම හරිම සරළ දේවල් විදියට හිතුනට හුඟක් අය මේ කියන කාරනා පවා නොදන්න කමින් ලොකු අකරතැබ්බ වලට මූන දෙනවා. ස්තූතියි අදහසට.

  • @ජයකාන්ත
    @ජයකාන්ත 3 роки тому +1

    Hoda wada සටහනක් පැහැදීමක් තියනවා bohoma හොඳයි Mama kuwait🇰🇼. 🙏🙏🙏🙏🌻🌼♥️♥️💚💚. Obathumaga tharuwansaranai kuwait🇰🇼.

  • @kasunsandaruwan7446
    @kasunsandaruwan7446 3 роки тому +11

    සිරාවටම මරු .ඔයාගෙ චැනල් එක දැක්කෙ සතියකට විතර කලින්.ඔක්කොම වීඩියෝ ටික බලනව කොනක ඉදන්.

  • @samanthah.gamage685
    @samanthah.gamage685 3 роки тому +1

    ඇත්තටම ඔබතුමා ඉතාමත් ලස්සනට හොද පැහැදිලිකිරීම් සහිතව මේ වැඩසටහන කරනව,, තව තවත් මෙවැනි ලස්සන තැන් පෙන්නන්න අපිවත් අරගෙන ලෝකෙ වටේ යන්න සුදන්තක මහත්මයාට ශක්තිය ලැබේවා !!!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @buddhikakariyawasam6009
    @buddhikakariyawasam6009 3 роки тому +3

    හරිම ආසාවෙන් බලන්නේ අපි. මේ දැනුම ඉතාමත් වටිනවා. ඔබට බොහෝ ස්තුතිය.🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ස්තුතියි ඔබටත් ❤️

    • @raniperera3563
      @raniperera3563 3 роки тому

      Harima lassanai oba thuma godak pin karala thyanawa apita blanna salasuwata bohoma pin

  • @nimalgunasekera6489
    @nimalgunasekera6489 3 роки тому +1

    ඔබ තුමාගේ ඉදිරිපත් කිරිම හරි ලස්සනයි එවගේම යුරෝපයේ හරි වටිනා තැන් අපි දැකගත්තා👍

  • @Disna0608
    @Disna0608 3 роки тому +3

    ඊයේ රෑ ඔබතුමාගෙ වීඩියෝ හතරක් විතර බැලුව.හරිම සුන්දරයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️❤️🌹

  • @dorecreations8141
    @dorecreations8141 3 роки тому

    ‌ගොඩක් ස්තුති ඔබතුමාගේ අත්දැකීම් අප සමග බෙදාගන්නවාට.. ඇබ්බැහි වෙල ඉන්නෙ හොදටම මේකටත්..

  • @harriskrishantha4256
    @harriskrishantha4256 3 роки тому +8

    මරු හරිම ලස්සනට කරනවා .....ගොඩක් අසවෙන් 👀 මෙවැනි video බලන්නට

  • @sanjayadarshana5466
    @sanjayadarshana5466 3 роки тому +1

    නොදැකපු ලස්සන පරිසරය විඩියෝ එකකින් පෙන්නුවට ඔිබට බොහොම ස්තුති

  • @nadeekaoptical
    @nadeekaoptical 3 роки тому +16

    හරිම ලස්සනයි....බොහොම ස්තූතියි අපි නොදැකපු රටක විස්තර පෙන්නුවාට

  • @PramodPremathilaka
    @PramodPremathilaka 3 роки тому +1

    මම දැකපු ලස්සනම Traveling chanel එක. සවිස්තරාත්මක වාර්තා වැඩසටහනක් වගේ. youtube එකේ දිගු ගමනක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ස්තුතියි ගොඩාක් ඔබට ❤️❤️❤️❤️🙏

  • @mdinesh3852
    @mdinesh3852 3 роки тому +3

    හරිම ආකර්ශනීය ඉදිරිපත් කිරීමක් ගොඩක් වටිනා වීඩියෝවක් ස්තුතයි ඔබට

  • @nandafernando9536
    @nandafernando9536 3 роки тому

    හරීම අපූරුයි
    හරීම ආසාවෙන් ඔබගේ වැඩසටහන් බලනවා
    ස්තුතියි ඔබට

  • @harsha_fine_arts
    @harsha_fine_arts 3 роки тому +6

    ඉතාමත් සාර්ථක video එකක් . හැමදාම ඉවර වෙනකන්ම බලන videos channel එකක් . ඉදිරි ගමන සාර්ථක වේවා ❤👍❤❤👍🙂

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔබට ❤️🌹

  • @rangaprasanga8452
    @rangaprasanga8452 3 роки тому +1

    ඔබතුමාගෙ මෙම වැඩසටහනත් හොදයි අපෙ දුවත් හරි ආසාවෙන් නැරඹුවා. ඔබතුමාට ගොඩක් ස්තූතියි.

  • @shashikalavithanage128
    @shashikalavithanage128 3 роки тому +10

    ❤ මාමා විඩියෝ එකක් දානකම් බලන් හිටියෙ..cheers 😍අදත් හරිම ලස්සනයි.ස්වාභාවික ගතිය තියෙනවා.

  • @p.g.nishshanka2892
    @p.g.nishshanka2892 3 роки тому +1

    ඔබතුමාගේ වැඩසටහන් ගොඩාක් වටිනවා. මම ගොඩක් එවා බැලුවා. තව බලන්නත් තියෙනවා. මම වැඩසටහනක් බලල ගූගල් මැප් එකෙන් ඒ තැන් බලන්න ආසයි. මම නිතර එහෙම කරනවා. ඒ වාගේම මම හැමදාම ඔබතුමාගේ සබ්ස්ක්රයිබ්ස් ගනන බලල තමයි පටන්ගන්නේ. ඒක ඉක්මනට වැඩිවෙන එක බලල මම ගොඩක් සතුටුවෙනවා. මම පොලොන්නරුවෙ. අපි නොදකින ලෝකය ලගට ගෙනෙන ඔබට ගොඩක් පින්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ඔබටත් ගොඩාක් ස්තුතියි ඒ වගේම ගොඩාක් සතුටුයි මට ❤️❤️❤️❤️❤️

  • @pasindubhanuka7277
    @pasindubhanuka7277 3 роки тому +6

    යූරෝපයේ student visa A to Z වීඩියෝ එකක් කරන්නකො ඒක ලොකු උදවුවක් වෙයි ගොඩක් ලමයින්ට 😊 ගොඩක් ලමයි හොර ඒජන්සි වලට අහුවෙනවා නිවැරදිව student visa ලබාගන්න විදිහ පිලිබදව වීඩියෝ එකක්
    ගේන්න 🔥
    ඔබට ජය වේවා !

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 роки тому

      විසා , ඡොබ් , ලන්ඩන් විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේ .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ඉදි‍රියෙදි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව ❤️❤️❤️

  • @wadaperera
    @wadaperera 3 роки тому

    ඒ වගේම මේ රට ගැන විශේෂයෙන්ම හොඳ හැඳින්වීමක් කාලෝචිත මාතෘකාවක් වෙච්චි කාලෙකම ඉදිරිපත් කරපු එක ගැන ගොඩක් සතුටුයි..ඒක ගොඩක් වටිනවා. අපිට මේ ගැන සත්‍ය වැටහීමක් ලබාගන්න උදව් කලාට ගොඩාක් ස්තූතියි

  • @dilmink
    @dilmink 3 роки тому +3

    Harima aasai balanna mee videos .hima dakinna aasa unath eeka heenayak.eth mee obathumage videos dakkama harima aasa hithenawa....obata දීර්ඝායුෂ pathanawa mee wagee videos thwath karanna.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️

  • @commenter3957
    @commenter3957 3 роки тому

    ගොඩක් අාසාවෙන් බලනව ඔබතුමාගේ වැඩසටහන්. බොහෝම ස්තූතියි ඔබතුමාට ! ❤️

  • @TheFlawlessFamily077
    @TheFlawlessFamily077 3 роки тому +3

    වෙනද වගේම අදත් ගොඩක් ලස්සනයි . අලුත් දේවල් ගොඩයි. ගොඩක් ස්තුතියි

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 3 роки тому

    මේ විඩියෝ එකත් හරිම ආසාවෙන් බැලුවා .රටකට යන්න ලොකු ආසාවක් ඇති උනා.නියමයි..

  • @amarasirikanapaddalagamage8972
    @amarasirikanapaddalagamage8972 3 роки тому +4

    Saudi Arabia
    ඔබතුමා සුපිරි විදියට ඉදිරිපත් කරනවා..keep it up Good Bye

  • @dilchathu4219
    @dilchathu4219 2 роки тому +1

    සුදන්තක අයියේ ඔයාගෙ වීඩියෝ වලින් මනස මාරම නිදහස් කරනව,,

  • @dasuntharanga2044
    @dasuntharanga2044 3 роки тому +3

    සුපිරී සුදන්තක අයියා.හැමදාම ආසාවෙන් බලනව ඔයාගෙ වීඩියෝ

  • @kolonnewarna7822
    @kolonnewarna7822 3 роки тому +2

    Thanks for the great video my friend. අපේ එවුන් කඩිමුඩියේ ඔහේ එම්බසියක් අරින්ඩ යන්නේ අයතා මුදල් ගනුදෙනුවලට(Black Money)බහොම ලෙහෙසිනිසා බව ඔබගේ කතාවෙන් අපි තේරුම් ගත්තා හා එය පෙන්වාදීම ගැන ස්තුතියි.

    • @anomapavlou5036
      @anomapavlou5036 3 роки тому +1

      ඔවි රාජපක්ෂ කමිබ හොරැ සමගින් 〰 පාර්ලිමෙින්තුවෙි〰 කුඩිඩෝ〰රත්තරං හොරැ〰 විල්පත්තු කැළැහොරැ〰 මෙි..කී..නොකී.. ජඩ. දේශපාළුවන්ගේ අයතා black money 〰 තැනපත් කරන්නේ〰 ඔය 〰ලිස්ටෙන්සල්〰වලයි〰♣♦♦♣♦♣

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 3 роки тому +6

    අපේ කට්ටිය ඔහේ තානාපති සබදතා පටන් ගන්න යන්නෙ මොකද කියල හොදටම පැහැදිලියි. හොරා කාපු සල්ලි හන්ගන්න හොදම රටක් තමයි ඕක. ස්තූතියි අයියෙ. හොද පැහැදිලිකිරීමක් කරා👍👍👍

    • @RansHalwa
      @RansHalwa 3 роки тому +3

      චැහ්...
      😶
      රහසින් කිසිම දෙයක් කරන්න දෙන්නේ නැති හැටි.

  • @palithadedunupitiya6635
    @palithadedunupitiya6635 2 роки тому +1

    හරිම සතුටුයි...ලිස්චෙන් ගියා වගේ...ඔබේ ඉදිරිපත් කිරීම හරිම සරලයි..ආකර්ශනීය යී..අපේ කමත් එක්ක.මම ඔබේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ...ඔබ සැබෑ වාසනාවන්තයෙක්...
    ඔබ fb ඉන්නව නම් නම කොහොමද තියෙන්නෙ...මට කැමතියි කතා කරන්න...

  • @sanilkaashan35
    @sanilkaashan35 3 роки тому +5

    මම ලගදී තමා බලන්න ගත්තෙ .දවසට දෙක තුනක් බලනවා .තව දාන්න .ආසයි බලන්න

  • @harsharanaweera1199
    @harsharanaweera1199 3 роки тому +1

    ජය වේවා. නියම වීඩියෝස් ඔයාගෙ බුදුසරණයි පරිස්සමෙන් හැමදාම මෙහෙම වීඩියෝ අරන් එන්න .

  • @erandaprasd3943
    @erandaprasd3943 3 роки тому +5

    ඔයා සුපිරියට කරනව හොදේ 👍👍👍

  • @nisankaekanayake9290
    @nisankaekanayake9290 3 роки тому

    ගොඩක් ලස්සන වීඩියෝ එකක් මම ඔබතුමාගේ වීඩියෝ සියල්ලම බැලුවා ඇත්තටම ගොඩක් දැනුමක් ලබා ගත්තා ඒ වීඩියෝ වලින් ඒ වගේම ඔබතුමාට තව තවත් අලුත් වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි..

  • @ashokperera3993
    @ashokperera3993 3 роки тому +5

    Another fantastic video.Thank you Sudanthaka.

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 3 роки тому

    මං මේ චැනල් එක බලන්නේ සබලා 1000 අඩු ගනක ඉදන්. සුදන්තක අයියේ ප්‍රෙක්ෂකයෝ අතර කතා බහ වෙන චරිතයක් වීම ගැන මට නිහතමානී සතුටක් තියෙන්නේ. ඔබට ලැබෙන උනුසුම් ප්‍රතිචාර කියවනකොට මාරම සතුටුයි. 100k සබලා යන දවස වැඩි ඈතක නොවෙයි. ඒ යන දවසට සම්ප්‍රදායික ලාංකිකයාට බොහෝ දේ හිතන්න ඉතුරු කරනවා සත්තයි.🙏✌️💐💐💐

  • @cameraepisode7303
    @cameraepisode7303 3 роки тому +8

    100% යි පැහැදිලි කිරීම් . කියල වැඩක් නෑ සුපිරි . පුලුවන් නම් මිලදි ගන්න භාන්ඩ වල මිල ගනන් දාන්න . දල අදහසක් ගන්න

  • @surangageeganage7845
    @surangageeganage7845 3 роки тому +1

    අපිත් ගියා වගෙයි....බොහෝම ස්තුතියි ඔබ තුමාට.......👍👍👍

  • @virajmalinda2438
    @virajmalinda2438 3 роки тому +3

    Great video Mr Sudanthaka. We were waiting for this video.

  • @sameerahewage6687
    @sameerahewage6687 3 роки тому

    ඇබ්බැහිවෙන සුලුයි. පරිසමින් බලන්න. බලලා. Comment එකක් දාන්න. එතුමාගෙ මහන්සියට. UA-cam එකේ මං දැකපු හොදම traveler . 👍👍👍👍

  • @ajithnishantha3283
    @ajithnishantha3283 3 роки тому +5

    i never see like this video. very very good. I am from Australia.

  • @amalchaminda9630
    @amalchaminda9630 3 роки тому

    මම KKS - PSC GALLE ගම අම්බලන්ගොඩ මමත් හිතින් ඉතාලියට ආවා ලින්චර්ස්ටන් ආවා හරිම ලස්සනයි ඔබතුමාට ස්තුතියි

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 3 роки тому +7

    Son, it's a wonderful journey. You have already received what you like. Now you are giving us what we like. Actually I think / I feel your success depends on your honesty and dedication. Am I correct? May extremely charming sweet smelling everlasting flowers bloom on either side of your way till you reach the final goal of your life!. - Buddhist monk in Sri Lanka

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      Thank you very much Ape Hamuduruwane 🙏 I am really happy to be a traveller and extremely happy to share my experiences with others. ❤️❤️🌹🌹🙏🙏

  • @wasanthasubasinghe3301
    @wasanthasubasinghe3301 3 роки тому

    ලිස්ටන්ස්ටයින් යන්න නොලැබුනත් ව්ඩියො එකක් දකින්න ලැබ්ම ගැන සතුටුයි .tanks ඔයාට මෙවා අර්තවත් කලාට.

  • @dinukapriyashan34
    @dinukapriyashan34 3 роки тому +5

    අයියා පුලුවන්නම් northern lights තියෙන රටකට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 2 роки тому

    ගොඩාක් ස්තූතියි සුදන්තක ලංකාවෙ අයට යුරෝපා රටක සිරි මෙන්ම සියලු දේ දැනුවත් කරනවට.මමත් යුරෝපා රටක ජීවිතේ ගත කරපු කෙනෙක් .ඔයා හිම කද්දී මට හිනා ගියා මොකද මම කාටත් හොරා හිම ටිකක් කප් එකකට දාල මී පැණි ටිකක් දමල කෑව.ඒව තමයි නියම හිම කිරම ( ice cream ) මම ආයෙත් හිතෙන් ගියා යුරෝපයට...ස්තූතියි 🙏🙏🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 роки тому

      නීරෝ අධිරාජ්‍යයා ලෝකෙට අයිස්ක්‍රීම් හඳුන්වා දුන්නෙ හිම වලට මීපැණි දාල කෑමෙන් ❤️

  • @purnaalwis2896
    @purnaalwis2896 3 роки тому +4

    අම්මෝ.......අපෙ රට මොන තරම් වාසනා වන්ත රටක්ද. මොන තරම් සැපසම්පත් තිබුනත් ඔය රටවල්වල ම්නිස්සු සීතලෙන් පුදුම කරුමයක්නෙ ගෙවන්නෙ.ජය වෙවා ඔබතුමාට

    • @nolove9502
      @nolove9502 3 роки тому

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 3 роки тому

    සුපිරි....පට්ට සීතල ....අර බබා කොළපතේ ඇදගෙන යන එක එතැනම අගෝස්තු මාසේ ...පෙන්නපු එකක් ලොකු අත්දැකීමක් ...හරි ෂෝක් ....

  • @hnadish
    @hnadish 3 роки тому +7

    ඊලග එකත් ඉක්මනින් දාන්න හරිම ලස්සනයි

  • @chamindaaththanayaka1961
    @chamindaaththanayaka1961 3 роки тому

    ගොඩක් හොද වැඩක් ආසාවෙන් බැලූවාය අපිට යන්න බැරි උනාට video එකෙන් රට ගියා වගේ Thanks