Hi, Cartoon or akuru nam prasthara kolayak udin thiyala apitama hadaganna puluwan.Photo ekak nam ehema karanna amarui. Api dena photos walata kotu satahan free hadala dena websites thiyenawa. Search karala balanna. Hoyaganna amaru ne. Mahala apitath photos ewanna. Good luck.
Hi Chamali, Thank you for the comment. Oyata apiwa *360degreesofficial@**gmail.com* email eka haraha sambanda wenna puluwan.Ape tutorials gana mokada hithanne? Thank you.
Hi Gesadi, Kerali null and wool kiyanne wenas warga dekak. Ape How make a doll by wool video eke thiyenne wool. Me thiyenne link eka. ua-cam.com/video/p3zreAafcnI/v-deo.html Thank you.
Hj Neetha, Thank you for the kind advice. We'll fix that in future videos. And also you can switch off the subtitles[CC] when you need. Thank you again. Stay with us for more interesting videos.
Avata ona badu list aka dannako ganna mula idan patan ganna
Hi Chaminda,
Video eke vidihatama,
1. Aida redi
2. Tapestry needles(No.24,26)
2. Kerali nool(Anchor nool) or DMC nool (Oyage design ekata anuwa)
ganna.
Api handcraft gena godak wisthara eelaga videos wala kiyala dennam.Digatama redila inna.
Thank you.
Ane godak thanks madam 😍
Thank you apiwa dirimath karanawata.
ඇත්ත වශයෙන්ම ඔබ තුමියට ගොඩජ් ස්තූති..මේ වීඩියො එකෙන් පස්සෙ තමයි මන් හරියටම දැනගත්‍ය්හෙ Cross stitch මහන විදිය.මන් කලින් කරේ ඩිසයින් හොයලා ඒක පැන්සලකින් ඇදලා මහන එක.එහෙම කරන්න ගියාම ඒක කැත වෙනවා.පැන්සල් ඉරි නිසා.ඒ වගේම කොටු ගණන් කිරීමක් වෙනව කියල දන්නෙත් දැන්..ගොඩක් cross stitch රෙදි නාස්ති උනා..දැනුයි දන්නෙ..හරිම විදිය
Hi Niro Girl,
අපිටත් ගොඩක් සතුටුයි.
ඔයාට දැනගන්න අවශ්‍ය දේවල් අපිට comment කරන්න. අපි ඉදිරියට එන video වලින් ඒවත් අරගෙන එන්නම්.
Thank you.
ගොඩක්ම පැහැදිලිව කියලා දුන්නා..❤මහන්න ආසා හිතෙනවා ❤😊
Hi Purnima,
අපිව දිරිමත් කරනවට ඔයාට ගොඩක් ස්තුතියි.
අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න.
මහල අපිටත් photos එවන්න.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Design eka prastara kolyata hada ganne kohomada please
Aida cloth eke kotu ganan karala prasthare kotu ganata balala mahanna.
where can buy this book?
You can buy this kind of pattern books from book shops and fancying shops.
Api kamathi rupayak mahanne kohomada? (Kotu satahan nathi)
Hi,
Cartoon or akuru nam prasthara kolayak udin thiyala apitama hadaganna puluwan.Photo ekak nam ehema karanna amarui.
Api dena photos walata kotu satahan free hadala dena websites thiyenawa. Search karala balanna. Hoyaganna amaru ne.
Mahala apitath photos ewanna.
Good luck.
Very useful 👍 plz if you can upload some cross stich designs with the box plan ☺️
Hi Azee,
We'll try our best.
Stay with us for.
Thank you.
Thank you
Hi Mali,
Thank you.
Stay with us.
How can we get these books
Hi,
You can buy from the book shops and some fancy shops.
Search on the Internet as well.
Thank you.
පොත් ගෙන්වා ගන්න දුරකතන එවන්න පුලුවන් ද ....බොහොම පින් සිදුවෙයි ... ඔබට තව තවත් දියුණුව ලැබේවා ...!!!✊
Hi,
ඩිසයින් පොත් book shops සහ fancy shops වලින් ගන්න පුලුවන්. Internet එකෙත් designs තියෙනව.
අපි ඉදිරියට තවත් design videos දාන්නම්.Good Luck.
Thank you.
🙏
හොඳට තේරුනා මිස්
Hi,
අපිව දිරිමත් කරනවට ඔයාට ගොඩක් ස්තුතියි.
අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න.
Oka mahanna wenama idikatuwak thiyenawada naththan nikn idikatu warga walin mahanna barida
Hi,
Cross stitch karanna ganne "Tapestry needles". Oyata lesiyenma book shops or Fancy shops walin araganna puluwan.
ගොඩාක්ම ස්තුති මිස්..ඔය ඩිසයින් පොත් ගන්නෙ කොහෙන්ද මිස් ප්ල්ස් කියන්නකෝ
Hi,
ඩිසයින් පොත් book shops සහ fancy shops වලින් ගන්න පුලුවන්. Internet එකෙත් designs තියෙනව.
අපි ඉදිරියට තවත් design videos දාන්නම්.
Frock ekakata wage mahanna barida nathnam mesa reddakata wage
Hi Shehani,
Cross Stitch designs Frock and Table cloth dekatama mahanna puluwan.
Design eka AIDA material eke mahala frock or table cloth ekata thaba masaganna puluwan.
Thank you.
මම මේ නිර්මාණ කරලම නෑ. කරන්න ආසයි.කැරලි නූල් තියන කඩවල ඉඳිකටු ත් ගන්න තියනවද
මේ රෙදි සහ නූල් ගන්න තැනක් තියෙනවා ද
රෙදි කඩවල සහ fancy shops වලින් ගන්න පුළුවන්.
Where can we find this cross stitch book?
Hi Azmiya,
You can find the cross stitch books in most of the bookshops.
Thank you.
මිස් මම අලුතින්ම ක්‍රොස්ට්‍රෙච් කරන්න පටන් ගත්තා..ගෙදර දරුවෝ පාසැල් ගිය වෙලාවට නිකන්කාලය නාස්තිවෙන නිසා ..... හැම චැනල් එකකින්ම කරපු දේවල් බැලුවා මට තේරුම් ගියේ නෑ ඔබතුමියට පින් සිදු වෙන්න විනාඩි දහයෙන් මම තේරුම් ගත්තා .ඇපල් බාස්කට් එක මිස් මහලා ඉවර වෙනකොට මම එක පේලියක් කතිර මැස්ම මහලා ඉවරයි. ඔබට පින් අයිතිවේවා!!!තෙරුවන් සරනයි 🙏🙏🙏
Hi Lasantha,
අපිට හරිම සතුටුයි.
ඔයාට මේවගෙන් අමතර ආදායමක් උපයන්න උනත් පුලුවන්. ඔයාටත් පවුලේ අයටත් තෙරුවන් සරණ ලැබේවා කියල අපිත් ප්‍රාර්ථනා කරනව.
ස්තුතියි.
Cross strich cross eke thani ira mahala passe cross eka dnne no eka dnna plz
Hi Chamali,
Thank you for the comment.
Oyata apiwa *360degreesofficial@**gmail.com* email eka haraha sambanda wenna puluwan.Ape tutorials gana mokada hithanne?
Thank you.
Cross stitch වලට තියෙන marketing පැත්ත ගැන වීඩියෝ එකක් කරන්නකෝ.ප්ලීස්
Hi Nimeshika,
අපිට අලුත් අදහස් දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි.
ඉදිරියේදි අපි ඒ video එකත් කරන්නම්.
ගොඩක් ස්තුතියි❤️. ඒ වගේම අයිඩා නොවන සාමාන්‍ය රෙද්දක කොහොමද දාන්නෙ කියලා කියන්නකො
Hi Fathima,
Cross stitch කරන්න ගොඩක්ම හොඳම අයිඩා රෙද්ද තමයි.
අයිඩා රෙද්දක් හොයාගන්න අමාරුම නම් ඔයාට පුළුවන් සාමාන්‍ය රෙද්දක කොටු ඇඳගන්න.
ස්තූතියි.
අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.
Depota dalada gata gahenne
Hi Sudesh,
No. Eka potakata witharai.
Thank you for staying with us.
Karali null kiyanne uul nul neda
Hi Gesadi,
Kerali null and wool kiyanne wenas warga dekak.
Ape How make a doll by wool video eke thiyenne wool. Me thiyenne link eka.
ua-cam.com/video/p3zreAafcnI/v-deo.html
Thank you.
Okey
❤️
Hi Nazria,
Thank you.
Stay with us for more interesting videos.
Ape iskoleya mahagena enna kiwwa dan mama dannawa mahanna
Hi,
Apita harima sathutui oya gena.
Apith ekka digatama rendila inna.
Thawa denaganna awshya deyak thiyenawanam ahanna.
Stay safe.
Aida radi kiyada
Hi Chaminda,
Dan thiyena prices apith check karala ne.Ape Cross Stitch kit unath Covid-19 nisa wikinima thawakalikawa nathara kala.
Godak redi kada wala aida redi thiyenawa.Oyage area eke adiri neethiya nathinam check karala balanna.
Thank you.
මම. මහන්න දන්න කෙනෙක් නෙමෙයි මටත් මහලා බලන්න ආසා හිතුනා ස්තූතියි
Hi,
අපිව දිරිමත් කරනවට ඔයාට ගොඩක් ස්තුතියි.
අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න.
මහල අපිටත් photos එවන්න.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Kotu bagayak thiyana ava kohomada ganna
Hi Chaminda,
Kotu bagayak mahanakota kathiren eka peththai mahanne.Api eelaga video waladi karalama pennannam.(Bagaya, Kala, Kelin mesma mahana widiha)
Thank you.
First lesson oni.
Hi Chamali,
Meka ape introduction tutorial eka.Ape next cross stitch video eka ikmanatama dennam.Oyala igena ganna kamathi deyak thiyenawanam kiyanna.Api oyala wenuwen aragena ennam.
Thank you.
sub titlewalata mahuma wahenawa, penne naha.
Hj Neetha,
Thank you for the kind advice.
We'll fix that in future videos.
And also you can switch off the subtitles[CC] when you need.
Thank you again.
Stay with us for more interesting videos.
අනේ අක්කෙ පොත් ටික කොහෙද ගන්න තියෙන්නේ
Hi Sandawathi,
ගොඩක් book shops වල ගන්න තියෙනව. බලල හොයාගන්න බැරිවුනොත් කියන්න.
ස්තුතියි.
@@360Degreesofficial mn balauwa godak book shop wala.. eth owage ewa hoyagnna amarui misss
අනේ අක්කී පුලුවන්නම් මට පොත් ටික එවන්න්කෝ..