වැලිමඩ ස්ද්ධාසීල ස්වාමීන්වහන්සේ/ben welimada saddhaseela theto

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025
  • ජීවිතයේ දුක ශෝක සන්තාප හඬා වැලපීම් ඇතිවෙද්දී ඒවායින් දුක උපදින ආකාරය මෙනෙහිකරමින් හිතට සහනයක් ඇතිවනාකාරය විස්තර කරන බනපදයක්..

КОМЕНТАРІ • 11

  • @PriyanganiAmarashingha
    @PriyanganiAmarashingha 4 дні тому +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @renukahevadavuki645
    @renukahevadavuki645 4 дні тому +1

    Pinwath samen wahanseta chera jeewanata labewaobawahasege seyalu bana desana nokadawa asanawa a pin balen apa sama seyalu denata newan maga awaboda vewa theruwan saranai

  • @dilshanwijerathna4561
    @dilshanwijerathna4561 5 днів тому +3

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා !!!

  • @KokoMary-s3m
    @KokoMary-s3m 4 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා! සාදු සාදු සාදු

  • @Gayan_Malinda
    @Gayan_Malinda 4 дні тому +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @TilukaShehan
    @TilukaShehan 4 дні тому

    පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා

  • @Mary-k5n1u
    @Mary-k5n1u 5 днів тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා ස්වාමින්වහන්ස

  • @KUMARIWIMALAWATHI
    @KUMARIWIMALAWATHI 4 дні тому

    Pinwath swamin wahanseta mage waduma wewa....man awurudu 19ka gahanau lamayek..oba wahansege darma deshana nisa mata godak hithata sahalluwak danenawa...e wagema darma karunu pilipadinna uthsaha karanawa....man kawada hari oba wahansewa wadapuda ganna adishtana karanawa .....theruwan saranayi....niwan awaboda wewaa..

  • @NishshankaKumara-hd6qh
    @NishshankaKumara-hd6qh 5 днів тому +2

    🙏🙏🙏

  • @Sudusudu9
    @Sudusudu9 4 дні тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼

  • @sathmanigeethsadi3596
    @sathmanigeethsadi3596 4 дні тому

    Mata gedara inna bari tharam prashna ape hamuduruwane.daruwo hinda mama inne.gedarin yanna thram hithenawa.daruwo hinda puduma iwaseemakin inne.oba wahansege deshana ahala mama hitha hada ganne.eth dawasin dawasa karadara wadi.e dewal walata muhuna denna hari amarui.