math okata giya deparak kawe nai miris dapu fries eka nam maru habai giyapi deparama eyalage cookie shake eka wathura wage eka nisa yana eka nawaththuwa Anyways love you akki and ayiya 🥰
50:50 kamu kiuwama akkageee moona ammoooo aiya pauuuu....akkiyoooo oya Manu eka balanakota mata mage exam mathak una akkiii oya tipi tip meniya kiyala nathara karama man hithuwe mage deta iwara una kiyala...adareiii akkitaii aiyataiii ....🙂🙂🙂🖐
අනුරාධ අයියනම් තනිකරම එක්ස්ප්රස් ට්රේන් එකක්..ඒ උනාට ඒ කච කචෙත් අමුතු ලස්සනක් තියෙනවා 🤭 යශී අක්කිගේ කතාවටනම් මං ගොඩක් ආසයි..කෑම ගැන එක්ස්ප්ලේන් කරන විදියනම් මරු 😍 බඩත් පිරුණා ඔයාලා කන දිහා බලාගෙන ඉදලා..රස එව්වා තියෙන්නේ අන්තිමට 😍❤️ ලව් යූ බෝත් 😘😘😘
ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට. 😍
එක්ස්ප්රස් ට්රේනුත් පරාදයිද මන්දා අයියගෙ කතාව එක්ක. හෙ හේ. 🙈🙈😁😁
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
බුචියෝ....ඔයාගේ තියරිය මරු .උමංදාවට ගැලපෙන තියරිය. කන්න පුළුවන් තරමට ගන්න. ගත්ත ඔක්කොම කන්න .සරලයිනේ....wow....!!! සුපිරි අනේ ඔය දෙන්නගේ ආතල් බලන් ඉන්නකොට කාලෙ යනවා දැනෙන්නෑ ....!! Long life both u....👍❤️
මම ඔයාලගෙ රසිකයෙක් වුනේ ලගදී.බොරු පොශ් නැති පොලොවෙ පය ගහලා ඉන්න කපල් එකක්.මාර ආසවෙන් බලන්නෙ.කියන්න ඕන අක්කිගේ හිනාව ලස්සනයි සහ අයියගෙ වොයිස් එක පට්ට.පුලුවන්කමක් තියෙනවනම් ගමේ කෑම,දේශීය කෑම සම්බන්ද විඩීයෝවක් කරන්න.සමහර විට කරලත් ඇති.මේ කාලයේ එහෙම දෙයක් කරනවනම් ඒක ජාතික සේවයක් වගේම ලොකු පිනක් වේවි.අපි ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි.තෙරුවන් සරනයි....
දෙන්නාව දැන් එක එක දේවල්වලට විශේෂීකරණය වේගෙන එනවා වගේ... කෑම ගැන ලස්සනට යෂී විස්තර කරද්දි අනුරාධ කන techniques පෙන්නනවා....
මේ video එකේ dishes වගේම දෙන්නා ඉදිරිපත් කරද්දි යොදාගත්ත expressions නියමයි. තව දෙයක් notice වුණා... 1st session එක starters වලින් පටන් අරගෙන starters වලින්ම ඉවර කරා වගේ... 😀
Keep up the momentum going guys!
කාලයක්ම මේක කරලා දැන් එක එක දේවල් වලට හැඩගැහිලා තියෙන්නෙ. ඒ නිසා කරන වීඩියෝස් වලිනුත් ඒවා එළියට එනවා. ගොඩා ස්තූතියි අගය කිරීමට. හැමදාමත් වගේ මේ වචන අපිට පට්ටම හයියක්. ❤️😍❤️😍❤️
@@MagicCompass ඒක මටත් සතුටක්
මොනා උනත් අනුරාධගේ බොරු සෝබන නැහැ . කුචී & බුචි දෙන්නටම බුදුසරණයි ...
පට්ටම ස්තූතියි හොඳේ. 😍❤️😍❤️😍❤️
මත් ආසාවෙන් බලනවා ..........ඔයාලගෙ vidio....ලස්සනයි 😍😍 b.s
ගොඩාක් ස්තූතියි. 😍❤️😍❤️😍
යශියා menu එක දිහා බලං හිටියේ හරියට හෙට exam එකක් වගේ. 😆😆
ඔව් mai
හෙ හේ... සිරාවටම. 🙈🙈😁😁😁
කෑම එකගත්තා වගේ නෙවෙයිනෙ නමත් පාඩම් කරගන්න එපැයි වරද්දන්නෙ නැතුව කියන්න.
Aiya- Mata anuwa gaththa kama tika iwara wenakan ma kana eka thamai manners kiyanne 😍💯🙏🏻 supirima kathawak aiye.. akkiyath eka piligaththa a nisa sadda nathuwa htya ❤️😬 Tipi Tip perethayek thamai mamath 😍❤️ wadipurama asa Kaha pata packet eke cheese balls 🧀 ekata 🤤 aye ikmanata Video ekak one ☺️ adareiii godak ❤️ mn Oyalage asalwasiya 😍
යශී කැමතිත් කහපාට එකට. මමනම් දෙළොවක් අතර. කහ එකද කොළ එකද කියලා තීරණයක් ගන්නම බෑ. දෙකටම එක වගේ ආසයි. 🙈😊😊
සිරාවටම කෑම අහක දානවා කියන්නෙ මහම මහ අපරාදයක්. ගන්න ඔක්කොම ඉතුරු නොකර කන එක තමයි වටින්නෙ. ඔන්න අද එනවා අලුත්ම වීඩියෝ එක. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
Couple goals..😍😌😌
Wish you guys a brighter future..! ❤❤
Thank you sooooo much. 😍❤️😍❤️😍❤️😍
ඒකත් මරැ.....👌👌 congratulations akki ayya.bs.💞💞💞💞
Thank you soooooo much. ❤️😍❤️😍❤️😍
අනූ කන විදියට මට මතක් උනේ ගෙදර ඇතිලිය අතුල්ලන් කන විදිය....අම්මෝ එහෙම කද්දි එන රස....😅😅😅😅😅
හෙ හේ... ඇත්තටම හරිම රස ටික තියෙන්නෙ එතන. ඒක කරපු අය තමයි ඒ රස අඳුනන්නෙ. 😊😊😊😍
Awurudu ganak video blnkot akkila ada inna thena gena ft sathutui .
.hemadama sathutuin parissamata inna
ගොඩාක් ස්තූතියි නංගි ❤️😍
අනුරාධගේ කියවිල්ල නතර කරන්න හදන්න එපා යශි.. වචනයක් දෙකක් විතරක් කතා කරලා ගොලු වෙලා ඉන්න හස්බන් කෙනෙක් ලැබුනා නම් ඔයාට එපා වෙයි. අනුරාධ හිත ගොඩාක් හොඳ කෙනෙක් වෙන්න ඕන. ජය වේවා දෙන්නටම.😘😘😘
අන්න අන්න නියමම කතාව. මේ යශීට තේරෙන්නෙ නෑ අප්පා මගේ අගේ. ඔන්න මෙයැයිට තේරුම් කරලා දෙන්න.
පට්ටම තැන්කූ හොඳෙ. 😍❤️😍
Happeeeeeeee....anu ge ara..piri...masma.....poddakwath ahaka dan na....anna nihathamani kollo.....
කෑම අහක දාන එක මහම මහ අපරාදයක්නෙ.
අම්මෝ බඩජාරියෝ දෙන්නා.....mage badaginna deguna theguna kara....😋😋😋.....love you guys.....
ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️❤️😍😍
Dennge kana kama diha bkagna inna asa hithenawa ..hrima naturally.....goood ..❤ you so much
ගොඩාක් ස්තූතියි. මේ අගය කිරීම අපිට ලොකූ ශක්තියක්. 😍❤️😍
මරු අනේ ඔයාලා දෙන්නා.බාගෙ බාගෙ බොමු කිවුවම අක්කගෙ මූන ❤️❤️❤️❤️
හෙ හේ... බලන්න ලස්සනයි ඒවෙලාවෙ මූණ. 🙈🙈😆😆
ඒක තමයි ❤️❤️❤️
අක්කේ ඔයාල දෙන්නා නම් මාරයී..
මම හරි කැමති ඔයාලගේ life style එකට
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍❤️😍
මම ඊයේ කැවා ඔතනින් ඇත්තටම රසයි. ගෙවන ගානට සරිලන හොද කැම වේලක් ගන්න පුළුවන්. 👌👌👌👌👌👌
අඩේ... ඒ සහතික කිරීම අපිට මාරම වටිනවා. ❤️😍❤️
ආදරෙයි ..ඔයාලා දෙන්න ෂෝයි අනේ❤❤
Adareiiiii ❤️❤️🤗🤗
පිස්සු හැදෙනවා ඔයාලගෙ video බලන කොට හිනා යනවා, ඒවගේම අද video එක සුපිරි කියලා වැඩක් නැහැ වෙනදා වගේම අදත් beautiful හොදේ
අනේ ගොඩක් ගොඩක් ස්තූතියි, මේ වචන අපිට ගොඩාරියක් වටිනවා 😍😍
ආදරෙයි ❤️❤️
Tipi tip burger balanna apu aya ko like ekak danna 😍
ඒක නම් නියමයි. ටිපි ටිප් මේනියා 😍😍
math okata giya deparak kawe nai miris dapu fries eka nam maru habai giyapi deparama eyalage cookie shake eka wathura wage eka nisa yana eka nawaththuwa
Anyways love you akki and ayiya 🥰
අඩේ සිරාවට? හැබැයි අපි ගත්තු ඔක්කොම ටික හොඳටම තිබ්බා. ඔයා කම්ප්ලේන් කලේ නැද්ද ඒ වෙලාවෙ?
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍❤️
@@MagicCompass qwe na ayiye podi kollo tikak karana nisa apita ethin kiyanna hithune na eth fries eka nam marama rasai
ආදරෙයි අනේ..ඔයාල දෙන්න ශෝයි ඇස්වහක් නම් වදින්න එපා පිස්සු ඩබඩ..ඔයාලත් travel with wife වගේ සූටි සෝසබෝලයක් ඉක්මනට ගේන්න හුදේ..❤❤❤❤❤😍පරිස්සමින් ඉන්ම
ඔවු අපිත් බලාගෙන ඉන්නේ අනේ .. බොරු බොරු කතා කියලා , එයාල ලිස්සලා යනවා ...
ගොඩාරියක් ස්තූතියි මේ ආශිර්වාදයට. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️
ලිස්සලා යනවා නෙවෙයි අනේ. හෙ හේ.. අපි ඉතින් ඒ ගැන අපේ තීරණේ කිව්වනෙ කලින් වීඩියෝ එකකදි. 🙈🙈🙈
මම නම් ඕකට ගිහිල්ල කෑවේ පොල් රොටී බර්ගර් එක.🤣🤣
නියම වීඩියෝ එක අයියේ. Q and A එකකුත් කරමු.👍👍
අහා... ආයෙ දවසක යන්න ඕනේ කන්න බැරි උන බර්ගර්ස් ටික කන්න.
ගොඩාක් ස්තූතියි මල්ලි. 😍❤️😍
අපි Q & A එකක් කලා හැබැයි කලින්.
@@MagicCompass ඒක බැලුවා...👍👍අද වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා හොදේ
ඇත්තටමයි කියන්නෙ මටනම් කෑම විතරක් නෙමෙයි. මනස නිදහස් කරගන්නත් එක්කමයි ඔයාලගෙ වීඩියෝ බලන්නෙ ❤️❤️❤️ හැබැයි වීඩියෝ මදි ඈ 😁
Me to
අඩේ ඒ වචන ටිකෙන් අපේ මනස මාරම නිදහස් උනා. අම්බානෙක ස්තූතියි හොඳේ. 😍❤️😍❤️
වීඩියෝ මදියි කිව්වෙ වීඩියෝ දිග මදියිද නැත්නම් දාන වීඩියෝස් ප්රමාණය මදියිද?
දාන වීඩියෝ මදි අනේ.. ඩේලි ව්ලොග් හරි හදල අනිත් චැනල් එකෙන් දාන්නකෝ ❤️❤️ දෙන්නටම ආදරෙයි බොක්කෙන්ම 😘😘😘
Amboo akkage napuru belma balanna epei 😥😥 bayata dadiyath demma dennage wali balanna thamai asama akki aiya godak adarei video eka supiri athal eke emu
ඔන්න ඔයි බැල්මට තමයි මන් ඉතින් හැමවෙලේම ගොදුරු වෙන්නෙ. හෙ හේ. 🙈🙈🙈
ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි ගොඩාරියක්. 😍❤️😍
Travel with wafe , කුචි & බුචි කියන්නෙ අපෙ හිතෙ හැමදාම ඉන්න ගොඩක් ආදරෙ ඩබලක්............................... කියන්න තෙරෙන්නෙ නෑ එතරම් ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අයියා & අක්කියෝ අනේ් මට රිප්පලයි එකක් එවන්න හොදේ❤️❤️ ආදරෙයි 💓💓💓💖😘😍
රිප්ලයි කරන්න පරක්කු උනා තිබ්බ වැඩත් එක්ක. හැබැයි රිප්ලයි නොකර ඉන්නෙනම් නෑ කීයටවත්. 😍
මේ වචන ටික අපිට මාරම වටිනවා හොඳේ. අපිට මේ තරම් වටිනාකමක් දුන්නට ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් මහමෙරක් තරම්. 😍❤️😍❤️😍❤️😍❤️😍❤️
උබලා දෙන්නා අමුතු අමුතු බර්ගර් ජාති පෙන්නලා මිනිස්සුන්ව මානසිකව වට්ටන්න එපා heheh ... ❤️❤️ සුපිරි වීඩියෝ එක 👍🏼👍🏼👍🏼
👍👍👍👍😁
වැටි වැටි නැගිටින එකෙන්ලුනෙ මිනිහා ශක්තිමත් වෙන්නෙ. හෙ හේ.
තැන්කූ බොක්ක. ❤️😍❤️
Man godaaaaak adarei oyala dennata.😘😘😘 oyala denna shok aneeeee.
Ayya shooooooooooooooooooooooook akka shooooook
ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️😍❤️😍
Kanna kanna hodata kala bila inna one 😍😍😍😍adareiiiii dennatama
අන්නේකයි. ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍
Aiya maru ane jolly akki adarei dennatama hamadama sathutin inna denna
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
Lassanama de 4n eka. 😁adarei dennata 😍😍😘😘😘
හෙ හෙ 🥰🥰
ආදරෙයි ගොඩක් ❤️❤️
දෙයියෝ ටිපිටිප් කියන්නේ ආගමක්....🙏🍟️🍔
අනිවා. අපි ඒකේ බැතිමත්තු. 😍
අක්කා හරි ශෝක් අනේ හිනා වෙනකොට.. ❤️
ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍
Hi guys mama gampha. Mhe thiyanawa aroma restaurant eka. Puluwamnum geela kanna ethana kema godaak rasai. Harima reasonable.. Habai dn close geela kaala try karana.
අහා... තැන්කූ වේවා අපිට ඒ ගැන කිව්වට. ඔන්න අපි ලිස්ට් එකට දාගත්තා. ඒ පැත්තෙ යන වෙලාවක අනිවා යන්නම්. 😍
මගෙ අම්මෝ......ඔයාලනම්.............මරු ආ.....👌
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍❤️😍
Akkanm ohoma kawoth thawa කෙට්ටු wai 😘😘
කෙට්ටු වෙලා වෙලා අන්තිමේ ඉරට්ට වගේ වෙයි. 🙈🙈😁😁😁
Maru video aka love you so much.
Love you too. ❤️😍❤️😍❤️😍❤️😍❤️
කටට කෙල උනනවා සුපිරි විඩියෝ එක ආදරෙයි ඔයාලට
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍
නියම කපල් එකහ්...පරිස්සමෙන් දෙන්නම...😎♥️✌️
පට්ටම තැන්කූ හොඳේ 😍❤️🤗🤗😘
@@MagicCompass ♥️✌️
කාලා නිදාගන්න ආවා විතරයි.. මේක බැලුවා.. දැන් ආයෙත් බඩගිනී... 😏
දැන් එහෙනම් ආයෙත් කෑමක් තියෙන්නෙ. 😁😊😁
Ane ayya akkage burger ekta ara wate thibba tipitik uth damma ayya akkata godaaaaaaaariyak adarei❤️💖
😍❤️😍❤️😍❤️😍❤️😍❤️
කොල්ල හැන්ඩියා වෙලා🤪😎💕
අඩේ පට්ටම තෑන්ක්ස් හොඳේ 😍😍
Niyamai oya denna , hamadama sathutin inna. Adarei dennatama💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
කෑම එක්ක අනුරාධ අයියා ට යශි අක්කා ට තියෙන්නෙ සන්සාරගත බැදීමක්.🤙🤙🤙 ආදරෙයි දෙන්න ටම❤❤ ආතල් එකේ ඉන්න ඕනේ❤😘
අනිවා... ආත්මීය බැඳීමක් තියෙන්නෙ. 😍😍😍
ආදරෙයි හොඳේ පැලෙන්න. 😍❤️😍
14:34 that chorry movement eka patta😂😂
හෙ හේ.... 🙈😁😁😍
Ammooo...niyamai 👌👌👌👌
ගොඩාක් ස්තූතියි 😍
Ada nam math uber eken kama order karala kama aran kana gamanmai baluwe vedeo eka nathtnm apita inda bane mewa dakiddi
අන්න ක්රම සහා විධි. ඒක තමයි හරිම ක්රමේ. 😁😁😍
Old is gold 😂❤️😍
😍❤️😍
Mama nam Tipi tic walata eetharan kamathi nahane ☺️😊🤔🙄
But Godak Aya kamathii ne !
Thanks for the interesting video
අඩේ සිරාවටම??? ටිපිටිප් වලට කැමති නැති අය ලේසියකට හම්බෙන්නෙ නෑනෙ.
Na dennatama perethai appa 😋😋😋😋😂😂😂😂.math perethai owata 🤭🤭🤭🤭🤭🤭.lankawata awama oyalawa balanna ennam .theruwan saranai oyalata. Adarei hode 😍😍😍😍😍❤❤❤❤
අඩේ එන්න එන්න. අපිත් පට්ටම ආසයි ඔයාලව හම්බෙන්න. අපි සෙට් වෙලා කමු සුපිරි කෑමක්.
ආදරෙයි අපිත්. ❤️😍❤️
Kiyawannepa kiyannepa akkiyo.hmm hmm gana bakamoonek hambunanam therewi aiyage watinakama😂😘❤️
අන්න හරි. අක්කට තේරෙන්නෙ නෑ අප්පා මගේ වටිනාකම. 🙈🙈☺️☺️
අර කිව්වත් වගේ හම්බෙන්න තිබ්බෙ එහෙම බකමූණෙක්ව රඟේ තේරෙන්න. 😁😁
Ane akki aiye oyala dennna nan maru 😂😂 randu weiwi kama kanewa
Aderei dennatame
ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත්
❤️😍❤️😍
Akka thama peretha .... aiya eka kai kiyala balen kiyanava serilu eka . Ehema kiyalath kanavane ithinlu... 😂♥️
හෙ හේ... දන්නවනෙ ඉතින් අපි දෙන්නගෙ ආතල්. 😀😍
"අපිට එහෙනම් කතා කරන්න වෙන්නෙම නෑ, අපි කොයි වෙලෙත් කාගත්ත ගමන් නෙ.."😁❤ ඒක මරු අයියේ 😂
හෙ හෙ ඒකනෙ, බෑනෙ කරන්න 🙈🙈
මරු මරු😍🔥
ගොඩාක් ස්තූතියි. 😍
Normally Ayya thamai chocolate milkshake eka order krnne
අන්නේකයි. ඔයාලා දන්නවනෙ මන් ගැන. අක්කට බොරු කරන්න බෑ දැන්.
Ayyage real bawata thamai MN kamathima❤️❤️❤️
අඩේ.. පට්ටම තැන්කූ මල්ලි. ❤️😍❤️
Maru kama tika. Kochchi mac cheese eka kannama one
ඒක පට්ට ගති හොඳේ. 😍❤️😍
7 weni comment eka,wow suparb,adarei akki & aiya
godaaaaariyak sthuthi video eka baluwata 😍
Adariiiii ❤️❤️
වෑව් මරු කෑම ටික...
• පටන් ගද්දිම අයියගේ ගොන් පාට් ටික❤️
• යසියා මෙනූ එක දැකලා කොම්පියුස් වුනාද😁...
• අයියා භාජන ටික සෝදගෙනම කනවා දැකලා සිරාවට මට බඩගින්නක් ආවා පාන් කන්න.😁
•නාවල එන්නත් විදියක් නැති එකේ ගෙදරදීම හදන් කනවා ඔන්න ඔහේ😉...
• ඔක්කොමත් හරි අක්ක බර්ගර් එකෙන් පිහිය ඇදලා ඒම කරයි කියලා මම හිතුවෙම නෑ😂..පිස්සෙක් අප්පා..
••• කෝම කෝම හරි ඉතින් හැමදාම වගේ මුලු වීඩියෝ එකම පට්ට මටනම්....😘
ආලාවියෝ😘❤️😍
මගේ ඒ ගොන් පාට් නැත්නම් magic compass වීඩියෝ එකක් වෙන්නෙ නෑනෙ. 🙈😁
ඒ මෙනූ එක දැක්කම ඕනෙ කෙනෙක් කන්ෆියුස් වෙනවා අප්පා.
අක්කත් දැන් හිතන්නෙවත් නැති වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නෙ. 😁😁
හදන් කනවනම් මෙන්න මෙහේටත් පාර්සලයක් එවන්න මෙයා. 😊😊😊
විලාවුයූටූ.... 😍😍❤️❤️
Maru Ane oyala dennanam
ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️
Ane ape chooti nangi kamahi na Tipi Tip kanna. Matath pudumai..
අනේ ඒකනම් හිතා ගන්න බෑ ඇත්තමයි 😱
පොඩි අය විශේෂයෙන් කැමතියිනෙ...
aiya akkage kapatikm walata ahuwennepoo..aiya kalawam karaddi akka kano sata sata gaala😆😆😛😛😛
ඔව් ඈ... දැන් අක්කගෙ කපටිකම් වලට අහුවෙන එක මට පුරුද්දකට ගිහිල්ලා. 🙈🙈😁😁😁
Oyalage vedio blnwa akkanm shoii rth aiya katha krna widiya kethaii 😁
ගොඩාක් ස්තූතියි නංගී. 😍😍
අයියගෙ කතාවනම් මේ ආත්මෙදි වෙනස් කරන්න පුලුවන් එකක් නෙවෙයි. 🙈🙈
Patta patta👌
Food lovers made in heaven 💕
Aww we love that word 🙈😁
Patta 😍
Much love to youuuuu ❤️❤️😘😘
Ammooo math tipitipp kanna godaaaak asaiiii.🤗🤗🤗🤗🤗
අහා... දාන්න පහාක්. නෑ දහයක්ම දාන්නකො. 🙌
🙌🙌🙌
Kuchi buchi adriii akki ayya 💜
අපිත් ආදරෙයි නංගී. 😍❤️😍
Oya denanm hrima shok anee hbi adanm pdk thrhen wge ☺☺Akkai aiyai randu weldaaa???
අනේ නෑ අනේ. අපේ රණ්ඩු ඉතින් මේ වීඩියෝස් වලම පේන ආතල් එව්වා තමයි. 😊😊😊
Adath pattaaaaaa......❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
අද නම් අයියා හරියටම කිව්වා මැනස් කියන්නෙ ඉතුරු වෙන්න කන එක නෙමෙයි...බෙදා ගත්ත ඔක්කොම කන එක 😋😋🤭🤭🤭🤭🤭😁😁😁😁😂😂😂🤭🤭 අයියාගෙ තියරි මරු ඈ ...දෙන්නටම ආදරෙයි 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
හෙ හේ... කෑම අහක දානවා කියන්නෙ මහම මහ අපරදයක්නෙ. ඇත්තටම ජපන්නු කෑම ඉතුරු කරනවට කැමතිම නෑ. මාත් එයාලගෙන් තමයි ඒක ඉගෙනගත්තෙ.
ආදරෙයි ගොඩාක්. 😍❤️😍
Hadunoth hoda karanna bari pissuwak thamai oya dennage video balana eka..😍😍😍
අඩේ.... අපිට පට්ටම ගෞරවයක් හොඳේ මේක. ආදරෙයි. ❤️😍❤️
My favourite food youtubers
Thank you sooo much. This means sooo much for us. 😍❤️❤️❤️😍
Tip tip welate godak asai mama
ටිපි ටිප් කියන්නෙ ගෝනියක් උනත් කන්න පුලුවන් කෑමක්නෙ නේද? 😍😍
Aiyage kathanam maruuuu.akkith shoiii
ආහ්. මගේ කතාවට මනාපය පල කලාට පට්ටම තැන්කූ හොඳේ. ❤️😍❤️😍❤️😍
Anurada ayyage kama😂😂😂 love u akka and ayya
Love you too nangi. ❤️❤️😍❤️😍❤️😍
Me oya kiya willa nawattala kanawa malli nattan tamunta nati wei panawana handakwat kauwada oyanam eyata kawanawa
වැඩේ තියෙන්නෙ ඒ බව තේරිලත් කියවිල්ල අඩුකරගන්න විදියක් නෑනෙ. 🙈🙈🙈
❤❤❤ adareii aiyh akkih 😍😍😍 balan hitiyeee
ආදරෙයි මල්ලි...❤️❤️
බලලා කොහොමද කියන්නකො 🙌
Denna supiriii❤
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
Wow patta
😍😍❤️❤️😍😍
my all time best couple. keep uploading videos. god bless you
Thank you sooooo much. 😍❤️😍
Yummy burgers🤤🤤💗 So cute and funniest couple akki & ayya.lv u both😘😘
Thank you so much nanga ❤️❤️
We love you too 😘😘
ලස්සනයි එහෙමම කරන් යන්න
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
😋😋😋 සුපිරි මෙනු එක ❤❤
ඔව් මරු මරු කෑම ජාති ගොඩායි. 😍
Aiya katha karaddi balanna kammali nah niyamai 🖤🤟
අඩේ පට්ටම තැන්කූ හොඳේ මගේ කියවිල්ලට වටිනාකමක් දුන්නට. 😍😍❤️
Oyala denna nam marama wasanawantha couple ekak.. adarei dennatama
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️
Gallr kollek 🙉🙉
අනිවා. 😍
අයියට තව නුඩ්ලස් එකක් අරන් දෙන්න කුචි අක්කි අනේ පව් 😂😂😂
අන්න ඒ බලපෑමනම් හරිම වටින සුන්දර බලැපෑමක්. 😍❤️😍❤️😍❤️
Bala bala itiye video eka enkal adarei dennatama❤
අනේ ආදරෙයි ගොඩාක් 😍😍❤️❤️🤗🤗
Ane mage me mati akkai mati aiyai dakiddi mata hari dukai.adarei mn oyala dennata man merenakan.😍
ආදරෙයි නංගියො අපිත් හැමදාමත් 😍❤️❤️😍❤️❤️😍
Adarei mage aiya akka.
Mage phone eka kedila akka.ithin mn me husbandge phone eken msg karanne.eyath harima adarei oya dennata.eya kiyanne aiya hariyata eya wagelu.eththenma ekanan eththamai akka
යශී අක්කිගෙ බැල්ම 😅💕
😀😀😍
Supiri hamadama wage adarei godak oyala goda dawasak in live awe nane bs
ඔව් අප්පා. වැඩත් එක්ක ගොඩ දවසකින් ලයිව් එන්න බැරි උනා. ලඟදිම දවසක එන්නම්කො.
ආදරෙයි අපිත් හැමදාමත්. ❤️😍❤️
well done guys
Thank you sooo much. ❤️😍❤️
Anuradha kanawata wada kathawa neh
කනවා කියවනවා. ආයෙ කනවා ආයෙ කියවනවා 😁😁
දෙවියනේ..tipi tip මගේ ජීවිතේ වගේ...
අඩේ... එහෙනම් ඔන්න ඔයාටම කියාපු බර්ගර් එකක් මේක. 😍
මරූ..............😋😋😋
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
Moko ane hamawelema attack ekatama katha karaganne?
ජොලියට අනේ... ඒකෙත් හෙන ආතල් එකක් තියෙනෝනේ.
Api gtta kama eka ewara karannama ona eka hoda puruddak. Samaharu ad 1 ethuru karanawane
ඔව් ඒක ඇත්ත. කෑම අහක දාන එක මාරම අපරාදයක්නෙ.
50:50 kamu kiuwama akkageee moona ammoooo aiya pauuuu....akkiyoooo oya Manu eka balanakota mata mage exam mathak una akkiii oya tipi tip meniya kiyala nathara karama man hithuwe mage deta iwara una kiyala...adareiii akkitaii aiyataiii ....🙂🙂🙂🖐
දැක්කා නේද ඉතින් මගේ ඉරණම. හෙ හේ. 🙈🙈😁😁
ඒ මෙනූ එක බලද්දි ඔලුව කන්ෆියුස් වෙනවා කෝමත්. ඒ තරම් වෙනස් වෙනස් විදියෙ කෑම.
ඒ නතර කරපු කිරිල්ලට මාත් බය වෙලා ගියා එක පාරටම. හෙ හේ.
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️😍❤️