Thripitaka Abhi Wandana | ත්‍රිපිටක අභි වන්දනා - පිරිත් සජ්ජායනය | දෙවන කොටස

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 35

  • @greengirl4388
    @greengirl4388 Рік тому

    හරවත් ධර්ම දේශනාවක්...මාගේ ආචාර්යවරු න් දෙපලට නමස්කාර වේවා🙏🙏🙏

  • @sumithraranawaka4827
    @sumithraranawaka4827 3 роки тому +7

    නමෝ බුද්දාය, අනේ සාදු සාදු, ත්‍රී පිටකය තේරුම මුළු ලෝක සත්තයාටම වටහා ගන්න ලේබෙවා.. වරුණ TV එකට බොහොම පිං!!!!!! බුදුසරණයි.🙏🙏🙏🙏👍

  • @greengirl4388
    @greengirl4388 Рік тому

    නිවේදක මහතාටත් තෙරැවන් සරණයි🙏🙏🙏

  • @rilhenesudheera9238
    @rilhenesudheera9238 3 роки тому +3

    තෙරුවන් සරණයි
    හොඳ වැඩසටහනක්
    තවත් මෙවන් වූ වැඩසටහන් ඉදිරිපත් කරන්න

  • @sirirathanarathana7657
    @sirirathanarathana7657 3 роки тому +5

    හරි වටිනවා....චරණ ටිවි එකට පිං

  • @luckyattgalle9680
    @luckyattgalle9680 3 роки тому +5

    ඉතා හොද සාකච්ඡාවක දෙවෙනි කොටස. තෙරුවන් සරනයි සැමටම.

  • @tharanganirajapaksha8688
    @tharanganirajapaksha8688 2 роки тому +1

    අපේ හාමුදුරුවන්වහන්සේටත් අරුණ මහත්මයාටත් බොහොම ස්තූතියි 🙏

  • @jeewaka59
    @jeewaka59 Рік тому +1

    පාලී භාෂාවේ දීර්ඝ ස්වරයෙහි දීර්ඝ වන්නේ ස්වර දෙකකි. පාලි භාෂාවෙහි ස්වර දෙකකට එහා යන ඕනෑම උච්චාරණයක් අර්ථ විනාශයත් ධර්මය අන්තර්ධානවීමටත් එය හේතුවන බව ධර්මයේ සඳහන්.
    අ, එක ස්වරයකි.... ආ..ආ ස්වර දෙකකි. ආ..ආ...ආ ස්වර තුනකි....ස්වර දෙකකට එහායින් උසුරුවීම ගීතස්වරයකි. ගීතස්වරයෙන් පාලි භාෂාවේ ඕනෑම කොටසක් උච්චාරනය වේ නම් එහි අර්ථය විනාශය වේ. පිරිත් සජ්ඡායනයේදී ආනිසංස ලැබීමට මේ භාෂා රීතිය සෑම තැනටම වලංගු වේ.
    අද පිරිත් සජඡායනා ක්‍රමය සම්පූර්ණ වැරදි බව දන්නෝ දනිති.ඒනිසාම අර්ථ සිද්ධියත් සර්ව සම්පූර්ණ නොවේ. එසේ නමුත් පරම්පරාවෙන් පරම්පරාව වෙත ඉගැන්වීම එන ආරණ්‍ය වල අදටත් මේ පාලි භාෂා රීතියට අනුකූලව පිරිත් සජ්ඡායනා කරති.
    පරිසමන්තතො තාය රක්ඛතීති පරිත්තං...නිර්වචනය ඒකයි....හාත්පසින්ම රැකවරණය දෙන බැවින් පරිත්ත වේ....තමා විසින් කරණලද කර්ම හැරුනුවිට අන්සියලු අන්තරායකර දෙයින් රැකවරණය පිරිතෙන් ලැබේ. එය සර්ව සම්පූර්ණ වීමට සීලයක් තිබිය යුතුය සීලය තිබෙන කෙනාටයි බාහිර දෙයකින් වන අන්තරායකින් රැකවරණය ලැබෙනුයේ. ඒ නිසානේ "ධම්මේහවේ රක්ඛති ධම්මචාරී" යනුවෙන් කියන්නේ.
    සංස්කෘතයෙහි හරයක් නොමැත. (කුමක්වුවද ඉගෙනීම වටී) පාලි භාෂාව නිවැරදිව ඉගෙනීමම නිවනට හේතුවේ.
    ධර්ම කාරණා වැටහීම නිසා නිවන් අවබෝධ වේ
    ධර්මයෙහි අර්ථ වැටහීම නිසා නිවන් අවබෝධ වේ.
    ධර්ම කාරණාවල නිරුක්තිය වැටහීම නිසා නිවන් අවබෝධ වේ.
    ධර්ම කරුණාවලින් පෙනෙන කෙලෙස් පටිභාණය කිරීම නිසාත් නිවන් අවබෝධ වේ.
    රාහු කියන්නේ අසුරේන්ද්‍රයෙක්ගේ නමක්!

  • @dinithprabhasara5794
    @dinithprabhasara5794 3 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @subohansani7455
    @subohansani7455 2 роки тому +1

    වටිනා වැඩසටහනක් ...හොද දැනුමක් ලබා ගත්තා..සැමටම බොහොම පින්🙏

  • @dammikacooray9574
    @dammikacooray9574 2 роки тому +1

    සාදු සාදු

  • @chanukamadhushan2255
    @chanukamadhushan2255 2 роки тому

    sadu sadu sadu pinwath suwamin wahnsa awgema garu achrayathumatath athuluwama pinwath madyawedi thumatath theruwan saranai. loku dham dhanumak mn laba gaththa 🙏🙏🙏

  • @dhammarakkhitha
    @dhammarakkhitha 3 роки тому +3

    Waiting for this 🙏

  • @sandunikaliyanage661
    @sandunikaliyanage661 3 роки тому +4

    අපේ හාමුදුරුවෝ 🙏

  • @sumanathero6662
    @sumanathero6662 2 роки тому

    පිං සිදු වේවා

  • @sanchareapatapuluwanapevid1441

    විශිෂ්ටයි

  • @channakumara8561
    @channakumara8561 3 роки тому

    චරණ ඔබට ජය.මේක තුන්වෙනි කොටසක් තියනවද

  • @B.S.TV7
    @B.S.TV7 3 роки тому

    අනේ හිමියෙනි වෙන්න පිහිටක් ලඳක් දුටුවා මාවතේ..
    පිඩුත් මට බෑ වලදින්නට මතක් වෙනවා සමිඳුනේ..
    විඳින කෑමොර සද්දෙ ඇසුන ම .වා වන්නේ නෑ හිත මගේ...
    මටත් ආසයි වෙන්න ජීවක දෙන්න ඖෂධ සමිඳුනේ...
    ඔබත් ජීවක වෙදදුරෙක්මයි පැමිණි ආර්ය ජීවිතේ...
    වැඩූ බඹසර සත්‍ය කරගෙන සෙතක් සලසනු ජීවකලෙසේ...
    කුරා කුහුඹුවෙකුටත් හිංසා නොකළ ආර්ය ජීවිතයේ..
    සත්‍ය බලයෙන් සෙතක් වේවා.. පතනු අඞගුලි හිමියනේ...
    යතෝහං භගිනි අරියාය ජාතියා ජාතො නාභිජානාමි සංචිච්චපාණං ජිවිතා වොරොපෙතා, තෙන සච්චෙන සොත්ථි තෙ හොතු සොත්ථි ගබ්භස්සාති.

    • @jeewaka59
      @jeewaka59 Рік тому

      අපේ රටේ හොඳ දේට ඇගයීමක් නෑ...මෙය ඔබගේම නිබන්ධනයක් නම් හොඳ උත්සහයක්!...

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 роки тому +1

    sadhu !!!!

  • @sirirathanarathana7657
    @sirirathanarathana7657 3 роки тому +3

    🙏🙏🙏🙏

  • @RuwanthaWijesundara
    @RuwanthaWijesundara 3 роки тому +3

    ♥️

  • @KAnandathero
    @KAnandathero 9 місяців тому +1

    ❤️‍🩹❤

  • @සහෝදරයා-ජ7ල
    @සහෝදරයා-ජ7ල 3 роки тому

    Good luck

  • @sanjayarmsk
    @sanjayarmsk 11 місяців тому

    ඉතාමත් වටිනා දැනුමක් ලැබුණා.සමහර සංඝයා වහන්සේලා පිරිත් සිංහලෙන් සජ්ජායනා කරන අතර ; එහි තාලයද හරිම අමුතුය.මෙම ක්‍රමය හරිද?බුදුන් වහන්සේ තම තමන්ගේ භාෂාවට පිරිත පරිවර්තනය කර සජ්ජායනා කරන්න කියලා දේශනා කරලා තියෙනවාද ?තෙරුවන් සරණයි ..🙏🙏🙏

    • @Jeewaka3
      @Jeewaka3 Місяць тому

      බුදුරජාණන්වහන්සේ විසින් දේශිත සූත්‍ර පිරිත් වශයෙන් සිංහලෙන් කීම සුදුසු නොවේ.පාලිභාෂාව උසුරවියහැක්කේ බුද්ධෝත්පාද කාලයේම පමණි..යමෙක් එයවලක්වා වෙනත් භාෂාවෙන් උසුරවත්නම් එය බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය නැති කිරීමට හේතුවන අතර බුද්ධ භාෂිතයෙන් වන සෙතක් ශාන්තියක් වේද එය නොලැබීමටහේතු වේ.

  • @sujeewakandanaarachchi6187
    @sujeewakandanaarachchi6187 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @palannoruwesudassithero2192
    @palannoruwesudassithero2192 3 роки тому

    👍👍👍

  • @dilshanravishka1626
    @dilshanravishka1626 3 роки тому

    ❤️🙏🙏🙏

  • @al5471
    @al5471 2 роки тому

    කලෝචිත වැඩක්......🙏🙏🙏🙏

  • @Studydiary_20
    @Studydiary_20 2 роки тому

    සාදු සාදු 🙏🙏

  • @dinithprabhasara5794
    @dinithprabhasara5794 3 роки тому +3

    🙏🙏🙏

  • @Sithithur
    @Sithithur 3 роки тому +1

    🙏

  • @mallikapixel9220
    @mallikapixel9220 Рік тому

    🙏🙏