හික්කඩුව මහජන ක්‍රීඩාංගණය පිරෙන්න සැදැහැවතියන් පැමිණි කාගම සිරිනන්ද හිමි ධර්ම දේශනාව 2023-06-08

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 169

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 Рік тому +14

    අති පූජනීය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 11 місяців тому +3

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @nilukalakmali8737
    @nilukalakmali8737 Рік тому +7

    ගෞරවනීය පින්වන්ත ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .ඔබ වහන්සේගෙන් සම්බුද්ධ ප්‍රභවය දකින්නට මේ ආත්ම භවයේ අපිද භාග්‍ය වන්තයෝ වීම පින් පලදිමක් .දීර්ගායු වේවා ඔබ වහන්සේට .

  • @indranicooray4938
    @indranicooray4938 Рік тому +1

    සත්‍යම දේ ධර්ම දේශනා ඇසුරින් රටට කියා දෙන
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා

  • @suniljayaweera639
    @suniljayaweera639 Рік тому +2

    ලංකා දෙරණ තුල
    නිවනට මග සැදුම
    මතු පරපුරද ගුණ නුවනින්
    ගොඩ නැගුම
    ගුණ නුවනින් යුතු
    උතුමෙකු රජකෙරුම
    සරණක් වේය
    හිමියනී ඔබේ දම්දේසුම
    Diyasen sistam

    • @Maly7-s1z
      @Maly7-s1z 6 місяців тому

      😂🏢🗽🏡️🗺️ 1:31:29 work oooooooiiiiiippoo❤eweeeq❤❤❤

    • @Maly7-s1z
      @Maly7-s1z 6 місяців тому

      😂🏢🗽🏡️🗺️ 1:31:29 work oooooooiiiiiippoo❤eweeeq❤❤

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 Рік тому +5

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි තවත් චිරාත් කාලයක් ධර්ම දේශනා කරන්න ජයසිරි මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @wajira3265
    @wajira3265 Рік тому +2

    Unwahnse ape rajrata . Oyala hodin unwahanse reka gantako . Theruwan sarana ape loku hamuduruwane.

  • @DayaGunathilaka
    @DayaGunathilaka 10 місяців тому

    ඔබ වහන්සේට තව තවත් ධම්ය දේශනා කර හොද ගති පැවැතුම් ඇති අනාගතයට හොද නව පරපුරක් බිහි කිරීමට ඔබ වහන්සේට දිඝායුෂ ලැබේවායි පූර්ථනා කරමි!

  • @slrow5401
    @slrow5401 10 місяців тому

    Theruwan saranai ape yathiwarayananta❤❤❤

  • @janakaprint6031
    @janakaprint6031 Рік тому +10

    අපේ හාමුදුරැවන් වහන්සේට නිදුක් නීරෝගී සම්පත් ලැබේවා..!
    "තෙරැවන් සරණයි"

  • @janakachandrasekera39
    @janakachandrasekera39 Рік тому +11

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    තෙරුවන් සරණයි.

  • @wajira3265
    @wajira3265 Рік тому +2

    Theruwan sarana ape loku hamuduruwane. E loku hamudruwn ge katahade kuravi wage . Theruwan sarana oba sewomata . from europ.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 10 місяців тому

    Pinwath suwamin wshanseta mage namaskaraya wewa

  • @SanathSamaradiwakara
    @SanathSamaradiwakara 10 місяців тому +1

    🙏🪷🙏සාදු සාදු සාදු

  • @SomaAriyarathne
    @SomaAriyarathne 10 місяців тому

    Obawahanseta niduk neerogi deergayusa labewa!!!!!!!.Sadu Sadu sadu!!!.

  • @wajira3265
    @wajira3265 Рік тому +2

    Loku hamudurwane sirinanda ape loku hamuduruwan othenta wediya kiyanne . Theruwan sarana sewomata.

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 Рік тому +22

    දුෂ් ශීල භික්ෂූන්
    පිරි සමාජයේ ඔබ වහන්සේ රටට වාසනාවක්

    • @samarakoonbanda4701
      @samarakoonbanda4701 Рік тому

      Samarakon

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 Рік тому

      මේ රටේ මිනිස්සු කොච්චර මෝඩයො ද කියලා තේරෙන්නේ මේ කොමෙන්ට් දැක්කම. බෞද්ධයන් කියලා කියන එක දන්නෙත් නෑ නේද.දර්ම අවබෝධය 000000000යි

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 Рік тому

      මෝඩයන්ට පමණයි කියලා තේරෙන්නේ නැති අයට මේවා හොදයි

    • @NandanaSarath-or7en
      @NandanaSarath-or7en 11 місяців тому

      Good

  • @sriyanilmini5163
    @sriyanilmini5163 Рік тому +4

    Samma sambudu saranay ape hamuduruwane 💐

  • @premadasajayawardhana9664
    @premadasajayawardhana9664 Рік тому +2

    🌹🙏🌹🙏🌹🙏 සාදු සාදු සාදු!!!!!!

  • @w.s6532
    @w.s6532 Рік тому +7

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් nirwanayama අවබෝධ වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ShamaSanjeewani-f6c
    @ShamaSanjeewani-f6c Рік тому +3

    Theruwan saranai obawahanseta

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Рік тому +8

    ඔබ වහන්සේ හදපු වදපු මවු දෙමාපියන්ටත්..ගැරැ දෙගුරැන්ටත් අනේක වාරයක් පින්..මෙවැනි වටිනා දර්මදෙශනා කරන්න ලැබිමට..ඔබ වහන්සේට දීර්ඝයු ලැබේවා නීරෝගී සුවය ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස ..දලදාහාමුදුරැවන්ගේ පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @Hajar-l1r
    @Hajar-l1r 3 місяці тому

    බුදුසරණයි

  • @joicegamage4812
    @joicegamage4812 10 місяців тому

    Atha ape hamuduruvane

  • @rohinimal2655
    @rohinimal2655 Рік тому +4

    🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිරඝායු වේවා

  • @devikadamayanthi1338
    @devikadamayanthi1338 Рік тому +2

    Ane hamuduruwane,.. ape gamata awith ,me bana tikama kiyanna. Theruwan saranai

  • @manjulatikiri9237
    @manjulatikiri9237 Рік тому +16

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...තව තවත් මෙවැනි බණ අසන්නට අපට ඉදිරියට ත් ලැබේවා ....🙏🙏🙏🙏 නිදුක් නීරෝගි සුවය හා දිර්ඝ ආයුෂ ලැබේවා ....

  • @SubaniJayawardhan
    @SubaniJayawardhan Рік тому +1

    Ape hamuduruwanta theruvan saranai

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 Рік тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!🙏🙏🙏

  • @samkwt2128
    @samkwt2128 Рік тому +4

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට ..දීර්ඝායුෂ ලැබේවා ..

  • @SuranganiYasodara-gr3vn
    @SuranganiYasodara-gr3vn Рік тому +2

    Saga guna ananthai...saga guna ananthai..saga guna ananthai...sadu...

  • @gkpriyani3208
    @gkpriyani3208 Рік тому +4

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා

  • @anurawejebandara5945
    @anurawejebandara5945 Рік тому +2

    Budu sarani

  • @csmadhu8592
    @csmadhu8592 Рік тому +4

    සාදු 🙏සාදු 🙏🙏සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏thunuruwange piti

  • @KapilaMax-b5m
    @KapilaMax-b5m Рік тому +1

    ඒ ක ඇත්ත කතාව බුදු සසුනේ මුදුන් මල්කඩ

  • @wajira3265
    @wajira3265 Рік тому +2

    Ape Loku hamudurwan ape gamema kenek nisa nowe un wahanse harima awanka . theruwn sarana ape loku hamuduruwan ethulu sewomata. From europ .

  • @priyantha19452
    @priyantha19452 Рік тому +3

    හිතට හරිම සැනසිල්ලක් අස්වැසිල්ලක් දැනෙනවා ඔබවහන්සේගේ ධර්ම දේශනාවල් අහපුවහම

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 Рік тому +4

    පිංසිදුවේවා

  • @mahaduradelshan4992
    @mahaduradelshan4992 Рік тому +2

    Budusaranai

  • @neethaneetha688
    @neethaneetha688 Рік тому +2

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kusumkumari8659
    @kusumkumari8659 Рік тому +1

    ❤teruvan saranin pinvat ape suvaamin vahansa namoobuddaaya.

  • @damithasachin1806
    @damithasachin1806 Рік тому +5

    ලන්කාවෙ හරිම සත්‍ය බුද්ද දර්ශනය ප්‍රචාරය කරන අපෙ හාමුදුරුවෝ න්ට නුදුක්නීරෝගී බවෙන් තම දර්මප්‍රචාරය කිරීමට ශක්තිය දයිර්‍යය ලැබේවා...

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 Рік тому

      ඔයා හරිම උගතෙක් බුද්ධිමතෙක් බුද්ධ දර්ශනයේ අංග හා විෂය පථය අවබෝධ කරගෙන තමයි ඉන්නේ මම වගේ. පංච උපාදානස්කන්ධය විදර්ශන වඩවා මමත්වය දුරු කිරීමට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන තුන ම දුර්වල වගේ පේන්නේ. රට මෝඩයො

    • @kpdathula9821
      @kpdathula9821 9 місяців тому

      There awa oya hodata terumgena thiuanabawa

  • @hs...4977
    @hs...4977 Рік тому +8

    සත්‍ය අවබෝධ. කරදෙන.අපේ.රටේ.වාසනාවට. බිහි.වු.අපේ.හාමුදුරුවන්ට. දීර්ඝායුෂ. ලැබේවා.සාදු.සාදු.සාදු

  • @nadishadilani9268
    @nadishadilani9268 Рік тому +10

    බුදු සරනයි අපේ හමුදුරුවන්ට

  • @nadeni.perera2536
    @nadeni.perera2536 Рік тому +1

    Theruwan.saranai pinwath.suwamin.wahansete
    Niduk.nerogi.suwaya labewa

  • @NalindaChanaka-s1w
    @NalindaChanaka-s1w Рік тому +2

    Sadu..sadu...sadu...

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig Рік тому +2

    Saadu saadu saadu theruwan saranay oba wahanseatada. Sha. Siyaluma. Sanga. Ruwanatath. Siyaluma. Deanatath🎉🎉🎉🎉

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 10 місяців тому

    Sadu sadu sadu namo t

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому +2

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @chandrikaherath9956
    @chandrikaherath9956 Рік тому +8

    අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරයම වේවා! සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @nalakaniroshan8842
      @nalakaniroshan8842 Рік тому

      ඔබවහන්සේ දේෂනා කරන ධර්මය බුද්ධ දේෂනාව සහ කාලින සත්‍ය සිදුවිමි උපයෝගිකර ගනිමින් සරලව අවබෝධ කරගතහැකි දේෂනා මම උතුමිකොට සලකමි ඔබවහන්සේට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබෙිවා !!!

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 Рік тому

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Рік тому +3

    Kagama හිමි panan atulu siyalu ස්වාමීන් wahanselatath සංවිධානය kala siyalu denatama උතුම් නිර්වචනය අවබෝධ වේවා sadu sadu sadu budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @JprJayasingha
    @JprJayasingha Рік тому +2

    Farmyard vapuranava theruva sarawak hamuduruvane.

  • @AshokaRanathunga-td9po
    @AshokaRanathunga-td9po Рік тому +2

    Sadu..sadu..sadu.

  • @chandanichandani7318
    @chandanichandani7318 Рік тому +1

    Bs Oba vahanseta

  • @RohiniDammika-oe5dk
    @RohiniDammika-oe5dk Рік тому +4

    බුදුසරණයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 Рік тому +1

    Pinwah.apa.lokuhamuduruwan.wahansa.taruwansarArai.🙏🙏🏻🙏✨️🙏🙏🏻🙏✨️🙏🙏🏻🙏

  • @samarakoonbanda4701
    @samarakoonbanda4701 Рік тому +5

    දිර්ගායු.ලැබේවා.අපෙහාමුදුරුවන්වහන්සෙට

  • @KwyKwt-y3o
    @KwyKwt-y3o Рік тому +7

    සාධූ සාධු සාධු.......අපේ හාමුදුරුවන්ට නීරෝගි සූවය දීර්ඝායුෂ ලැබේවා...යහපත් සමාජයක් උදෙසා ධර්ම දේශනා පැවැත්වීමට ශක්තිය ලැබේවා....සාධු සාධු සාධු....

  • @dulakshiambagahawatta1641
    @dulakshiambagahawatta1641 Рік тому +1

    බුදු සරනය අපෙ හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 Рік тому +2

    තෙරැවන්.සරනයි..අපේ.හාමුදුරැවන්.වහන්සේට.දිර්ගායුෂ..ලැබෙිවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaepa5756
    @anomaepa5756 Рік тому +2

    ඔබවහන්සේට දීර්ගායුවේවා !!!

  • @chithranichithrani4811
    @chithranichithrani4811 Рік тому +2

    Man kemathima oba wahanshege banana ahanna ada kaleta anyway denenna janathawata banana kiyana oba wahanseta dergayu wewa❤❤❤

  • @sadunwasala2426
    @sadunwasala2426 Рік тому +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 Рік тому +7

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි බුදුන් දැක නිවන් දකින්නට පාර සොයන අපි හැමෝටම නැවත බුදු කෙනෙක් පහළ වෙලා කියලා මට විතරද හිතෙන්නේ

  • @geftyyousef1555
    @geftyyousef1555 Рік тому +1

    ሰሓመልኩለሰ❤❤❤❤❤👍👍👍👍👍💜👍👍

  • @chamindamahesh4890
    @chamindamahesh4890 Рік тому +2

    Hoda උත්සාහයක් හාමුදුරුවෝ

  • @ruchirapehesara
    @ruchirapehesara Рік тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @PradeepWijekoon-qm2gx
    @PradeepWijekoon-qm2gx 10 місяців тому

    💐💐💐💐🙏🙏🙏🙏💐💐💐?L͒͒🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼WAW badi rajja upan api pin karuwa oba wahansege bana asannata 🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @sameerasandaruwan8984
    @sameerasandaruwan8984 Рік тому +1

    Ape swamin wAhanseta niduk neerogi suwa labewa🎉🎉

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Рік тому +2

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @seriyaani1870
    @seriyaani1870 Рік тому +3

    ෙතරැවන් සරණයි ඔබ වහන්ෙස්ට

  • @nilushadil1234
    @nilushadil1234 Рік тому +2

    තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏

  • @RanjaniKumariHaratha
    @RanjaniKumariHaratha Рік тому

    Sadu sadu sadu budu saranai ape hamuduruwane oba wase Montharam kapavimak karanawada ape laka wasiyan yahamagata gana 🙏🙏🙏🙏🙏

  • @NimalSooriyabandara-x5p
    @NimalSooriyabandara-x5p Рік тому +7

    බුදු සරණයි හාමුදුරුවනේ

  • @JanakaNandasena
    @JanakaNandasena 10 місяців тому

    🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @Asokawijerathna
    @Asokawijerathna Рік тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @omaththagenimalsiri5848
    @omaththagenimalsiri5848 Рік тому +2

    Matu.BuDu.wimata.perum.purana.himi..Namak.SaaDu.saaDu.saaDu

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Рік тому +1

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 Рік тому +1

    වසර75ක අදූරදර්ශී පාලනය වහාම පලවා හරිමු රටේ අනාගතය උදෙසාය බුද්ධි මත් නායකත්වය ට සහය දෙමු.

  • @nilanthirenuka6862
    @nilanthirenuka6862 Рік тому +1

    Pinwath suwamin wahansa oba wahanseta maweni darma deshana thawa tawath karanna shakthiya dahahirya wasanawa lebewaa oba wahanse malawata bihikala maniyan tath dirgayshamawewa budusaranai 🌷🙏🌷🙏🌷🙏🌷sadu sadu sadu

  • @lalithsjm64
    @lalithsjm64 Рік тому +3

    🌷🙏🙏🙏

  • @kawminikawshalya4956
    @kawminikawshalya4956 Рік тому +2

    ☸️

  • @ChathurangaBuddhika-b6k
    @ChathurangaBuddhika-b6k Рік тому +2

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායු ලැබේවා!!! හාමුදුරුවනේ රටේ ප්‍රතිපත්ති මාලාව බෞද්ධ දර්ශනයට අනුව ගොඩනගන්නට ඔබ වහන්සේට ආරාධනා කරන්නෙමු.මේ අරාධනාව පිලිගන්නා සේක්වා!!!!මේ රට ගොඩගැනීමේ නායකත්වයනෝ ඔබ වහන්සේම වනසේක්වා!! අනාගත පරපුර වෙනුවෙන් මේ රට බෞද්ධ දර්ශනයට අනුව ගොඩ නගන සේක්වා!! මේ පවතින දේශපාලන පක්ෂ කිසිවක් මේ රට භාරගැනීමට සුදුසු නැත.

  • @mrdommy1971
    @mrdommy1971 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sayurikawya8299
    @sayurikawya8299 Рік тому +1

    🙏🙏🙏

  • @samanjayasiri3027
    @samanjayasiri3027 Рік тому +31

    ලංකාව හදන්න නම් මෙවැනි හාමුදුරුවෝ පස් නමක් සිටියා නම් ඇති ඔබවහන්සේ ට දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරණයි

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 Рік тому +2

      සම් මස්

    • @AnushaAnusha-ru6jm
      @AnushaAnusha-ru6jm Рік тому

      @@nimalkankanilokuge452 n v k n j k ka ak a

    • @AnushaAnusha-ru6jm
      @AnushaAnusha-ru6jm Рік тому +2

      Akolo

    • @asankagunawardhane1293
      @asankagunawardhane1293 Рік тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊9😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊99😊😊😊9😊😊😊😊😊😊😊9😊😊😊9😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊9😊😊99😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊999😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊99😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊9😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊9😊😊9😊9😊😊😊😊😊😊99😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊99😊😊😊😊😊9😊9😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊999😊😊99😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊99😊😊😊😊😊999😊9😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊9😊😊99😊😊9😊😊😊😊😊😊

    • @emgunasekara-mu5fg
      @emgunasekara-mu5fg Рік тому

      Kagama

  • @Dilnoma
    @Dilnoma Рік тому

    Hamuduruwane oba kiyana bana ahala amaruwe hari jiwathe hadagena jiwath wenna puluwannam me rata ,me rate minissunta kochchara lassana jivitheayak gewanna puluwanda?
    Hamotama yahapathak wewa!!!

  • @H.nSunil
    @H.nSunil Рік тому +2

    බවනම් නිබොරුය හිමියන්ගේ 3:34

  • @dahamisith9830
    @dahamisith9830 10 місяців тому

    ස්වාමින්වහන්සේ ඕකත් කියන්න හැම තැනම අවුරුදු 98 ක් සමරණ එකෙ හොඳයි ගුවන්විදුලියේ ධර්ම දේශනාවලට වඩින ස්වාමින්වහන්සේලාට ගමන් ගාස්තු 10000/= ක් දෙන්න. රුපියල් 2000/= මදි වාහනවලට. දයක ඇත්තන්ගෙන් 40,000/= ක් ගන්න නිසා දහදහක් දුන්නට කමක් නෑ......( දැන් දෙන්නෙ 2000/= ඒක මදි මන් යන්නෑ දැන් බණට යන අය පවු.)

  • @BuminduAmanda
    @BuminduAmanda Рік тому +2

    🙏🙏🙏

  • @arjunarajakaruna7432
    @arjunarajakaruna7432 9 місяців тому

    😮 28:27 28:37

  • @karunathilakewijayathung-lj1ue

    Sadu.sadu.sadu
    .😂😂😂😂

  • @RashmiSilva-ys1ku
    @RashmiSilva-ys1ku Рік тому

    L

  • @cedrickern6556
    @cedrickern6556 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @damithkumara1946
    @damithkumara1946 Рік тому +4

    අනෙකුත් හාමුදුරුවන් යන්නෙ සැපත සොයන්න .... ගිහියන්ටත් වඩා

  • @dahamisith9830
    @dahamisith9830 11 місяців тому

    "විද්‍යා දදති විනයං" නෙමෙයි " විද්‍යා දදාති විනයං" 😂😂😂😂 මේක බමුණන්ගෙ වේදගත අදහසක් බුදුහාමුදුරුවන්ගෙ නෙමෙයි😂😂😂😂

  • @kiddamaldeniya1731
    @kiddamaldeniya1731 Рік тому

    Lassani

  • @HMJayaweera-wk1od
    @HMJayaweera-wk1od 5 місяців тому

    😅😅