කදු ශිඛර මැදින් දුප්පත් මිනිසුන් සොයා ගෙන ගිය ගමනක්

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 55

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 роки тому +2

    අනේ ඒ අසරණ අහිංසක පුතා ගම්පහ අමිල වෙදමහත්තයා ලගට යොමු කරන්න පුලුවන්නම් ගොඩාක් පින් අනේ ත්‍රිවිදරත්නයේ පිහිටයි

  • @ranisujatha1240
    @ranisujatha1240 3 роки тому

    කැලුමි සර් ඔබතුමාට බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @ranisujatha1240
    @ranisujatha1240 3 роки тому

    අනේ කෝ සංගු අමිමාට බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @gamagehemamali635
    @gamagehemamali635 3 роки тому

    කැලුම් මහත්තයාගේ කොන්ද අමාරුව ඉතාමත් ඉක්මනින් හොද වේවා. මෙවැනි අසරණ මිනිසුන්ට උදව් උපකාර කරන්න දෛයිරිය සක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි.

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 роки тому +1

    පින්වත් තාත්තා කෙනෙක් මේ වගෙ ගෙවල් දකින්නෙම නැති තරම් ඒ ගේ හරිම ලස්සනයි හදලා තියෙන්නෙ විදිහ ත්‍රිවිදරත්නයේ පිහිටයි තාත්තාටත් උදව් උපකාර කල සියළුම දෙනාටත්

  • @renukapriydarshani6861
    @renukapriydarshani6861 3 роки тому

    Ane pinwantha siya kenek Dirga ayusa labewa niduk niroge suwa labewa Theruwan saranai siya obata kalum malli obata me karana pin balayan Budun daka niwan dakithwa. saranai malli oba niduk niroge suwa labewa thurunuwange pihitai❤❤❤❤💖💖💖💖👯👯

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 роки тому

    මෙ පින්ට දෙන හැමෝටම ගොඩක් පින්.මෙ අත්මෙත් ලබන අත්මෙකත් කිසිම අනතුරක් කරදරයක් නොවි වාසනාවන්ත ජිවිතයක් ගෙවීමට වාසනාව ලැබේවා . තෙරුවන් සරණයි !

  • @KuwaitKuwait-xy8it
    @KuwaitKuwait-xy8it 2 роки тому

    බුදු සරනයි ඔබට

  • @sudermamatli1566
    @sudermamatli1566 3 роки тому

    තාත්තට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කැලුම් මහත්තයාටත් උදව් කරන සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @thanujakumari8495
    @thanujakumari8495 2 роки тому

    දිර්ඝායුස ලැබේවා තාත්තේ

  • @chandradk8578
    @chandradk8578 3 роки тому

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @nibbana1854
    @nibbana1854 3 роки тому

    වාසනා වන්න තාත්තා කෙනෙක්. දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому

    🙏🙏🙏 Utum parthenawa daddy Siyaluma keles tika tika ugula dammansma oney 🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 роки тому

    ඔබලාට බුදු සරණයි සක්තියම ලැබේවා

  • @Osh-neth
    @Osh-neth 3 роки тому +2

    Jesu pihitai පරිස්සමින් ඉන්න

    • @mallikaweerasinghe505
      @mallikaweerasinghe505 3 роки тому

      ,මේ අසරන මගෙ සහෝදරයොන්ට උපකාර කරන අයයි රටේ නායකවරු අන් අයගේ දුක තේරුම් අරන් පිටරට ඉන්නා අයවත් එකතු කරන් වේලාව තම මාන්සිය වැය කරන්නෙ මතු ඉපදීම රජ සැපක්ම වේවා ජේසුපිහිටයි සහෝදරයා ද්ව්‍ය් ආසිරිවාදය ද්ව්‍ය් ආරක්ෂාව ලැබේවා

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    දීර්ඝායුෂ පතනව තාත්තා

  • @sineththarukelum6895
    @sineththarukelum6895 3 роки тому

    me koheda.lena batuwada

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 роки тому +1

    තෙරුවන් සරණයි තාත්තාට 🙏🙏🙏

  • @priyangakuwait9032
    @priyangakuwait9032 3 роки тому

    උදව් උපකාර කරන සියළුම දෙනාට බුදුසරණයි

  • @swarnamallika339
    @swarnamallika339 3 роки тому

    තෙරුවන් සරණයි 🌸🌸🌸🌸💐💐💐💐💐

  • @balasuriya4149
    @balasuriya4149 3 роки тому

    කැලුමිපුතා අැතුලු උදවි කරපු පින්වතුන්ටත් ෙමි අහිංසක ෙදමවිපියන්ටත් ෙදවි රැකවරනයි.

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 роки тому +3

    Amila wayda mahatha langata gayneyandaeya anewarayenmasuwa karanawa.thammeta.jaela.innay mahasen wayda madure

  • @ප්රියන්ගිකා
    @ප්රියන්ගිකා 3 роки тому +4

    කැලුම් මල්ලි මොකද උනේ හිනාවෙන ආත්තම්මා ට අනේ එයාගෙ විඩියෝ දාන්න ගොඩ දෙනෙක් බැලුවා

  • @elizabethq890
    @elizabethq890 3 роки тому

    කැළුම් මහත්තයා ma දරුවා අමිල සංජීව wadamahathtaya ළඟට ganiyanne kiyanne !irogi සුවය parthana කරනවා jasu පිහිටයි

  • @niroshakumari9936
    @niroshakumari9936 3 роки тому

    Budusaranai. Thatty

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 роки тому

    පින් ,ඉතින් .බුදු සරණයි !

  • @nailanyanya5405
    @nailanyanya5405 3 роки тому +1

    Ane malli hena wena ammage vidio akak dannako harima sathutin baluwe

  • @ප්රියන්ගිකා
    @ප්රියන්ගිකා 3 роки тому +5

    සුබ දවසක් කෝ අනේ අර හිනාවෙන ආත්තම්මා

  • @nishadiprabashani2721
    @nishadiprabashani2721 3 роки тому

    Ane pau deiya..budusarani

  • @h.p.j.g4718
    @h.p.j.g4718 3 роки тому

    අනේ මල්ලියෝ සන්ගු අත්තම්මගේ වීඩියෝ එකක් දාන්නකෝ.

  • @slupcontry.6569
    @slupcontry.6569 3 роки тому

    Me lamayath thammita wedamahaththayata munagaswanna hodakarana saththai

  • @mobilytamra4270
    @mobilytamra4270 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @malshamaleesha5447
    @malshamaleesha5447 3 роки тому +2

    Ane e thaththa harima pin patai 92 kiyala hithannawath ba deerayusha labenna oni

  • @AnuAnu-wd9xv
    @AnuAnu-wd9xv 3 роки тому

    Ksmabima higa e paulwalata kanna denna kiuwa e siyalu denata ledakdukak karadarayak nomawewa.karana kiyana raki raksawan diyunu wewaaa.enamin miya paralowa giya siyalu denatama dukin atha midi sapawath isthanayakata pathwimata me pin hetuwasana wewaaaa.me siyalu dewal walata apa kapawena obatumatath me pin hetuwewaaaa.katathma siyalu dewi pihitaiiii🙏🙏🙏🙏

  • @maashiperera1909
    @maashiperera1909 3 роки тому +1

    Sangu aththamma Dakke nene sehena Kalekin

  • @nalaniserasingha3453
    @nalaniserasingha3453 3 роки тому

    Anee harima siriyawai niduk nirogi weewa

  • @ranuka23ranu92
    @ranuka23ranu92 3 роки тому

    Amila wada mahattayata pannuwanam a LAmaya

  • @malshasubasinghe6696
    @malshasubasinghe6696 3 роки тому

    Budusaranai

  • @saudiarabc2806
    @saudiarabc2806 3 роки тому +2

    ඒ මහත්මියටත් කැලුම් මහත්තයාටත් බොහෝම පිං සිදුවෙනවා තෙරැවන් සරණයි සියලුම දෙනාට

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 роки тому

    92.වුණාට කියන්න බැ දැක්කා ම පේන්නේ 75.විතර .දෙවියන් ගෙ පිහිටයි දීර්ඝායුෂ වේවා ලෙඩක් දුකක් වෙන්න එපා ..අපේ තාත්තා ට දැන් අවුරුදු 100.වෙනවා දෙවියනේ ගෙ පිහිටෙන් හොඳින් ඉන්නවා .පරණ කට්ටිය ඒ කාලේ කාපු බීපු කෑම අනික වස විෂ නැති කාබනික පොහොර දාලා හදපු දේවල් එයාල ගත්තේ ..අපේ gemee ඉන්න වයසක දැනට ඉන්න කෙනා අපේ තාත්තා .තෙරුවන් සරණයි .

    • @nalaniserasingha3453
      @nalaniserasingha3453 3 роки тому

      Owa notheerena minissu salli passes duwanawa wasa wisha nisama dan minisun wikurthiwela dushanaya minimarum anew manda manasika leddu ape sreeya achchi amma thaththa wayasa 90 80 innawa monama ekakwath na

  • @dilanwr8191
    @dilanwr8191 3 роки тому

    කැළුම් මහත්තයා me gedara thiyenne kheda... podi hari උපකාරයක් කරන්න කැමති..

  • @chandrikacherel6112
    @chandrikacherel6112 3 роки тому

    Take this child to Amila Wadamathiya at Gampha
    Give a try with
    Sri Lankan Hella Wada kama
    Amila Wadamathiya
    Please take him

  • @melaniweeratunge7352
    @melaniweeratunge7352 3 роки тому

    Oya lamayawa amila weda mahathata lagata yawana.aya hoda karanawa

  • @damikadamika5092
    @damikadamika5092 3 роки тому

    Godak pen wadak

  • @larosa1770
    @larosa1770 3 роки тому

    galassanai

  • @kumariedri7345
    @kumariedri7345 3 роки тому +1

    අවු92උනාට තෙරැවන් සරනි න් හොඳ තත්වයෙන් ඉන්නවා

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 3 роки тому

    Ane puthawa sinhala beheth karana thenakata ekka yanna gampaha amila mahaththaya hodai

  • @hewagekanthi5466
    @hewagekanthi5466 3 роки тому +1

    ගම්පහ අමිල වෙද මහත්තයා ලගට ගෙනියන්න ඔයට වඩා අමාරු අය සනීප කරා

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 роки тому +1

    අමිල වෙද මහතා ලගට ගෙනියන්න .ගම්පහ , තම්මිට , ඉන්නෙ.හොද කරනවා .

    • @kanthiperera537
      @kanthiperera537 3 роки тому

      මේ.දවස්වල .බෙහෙත් .කරනවද .කියන්නකො

  • @nibbana1854
    @nibbana1854 3 роки тому

    අනෙ හොද කරන්න පුළුවන්.ඔය දරුවා.ගෙනියන්න සදුද්‍රට ගමිපහා අම්ල වෙද මහත්තයා ලගට

  • @wanimaline2291
    @wanimaline2291 3 роки тому

    😏😏