අරුම පුදුම මධුසමයක් නවකතාව එක දිගට කියවන්න |sinhala novels
Вставка
- Опубліковано 10 лис 2024
- #dilgepanhinda
#sinhalakatha
#katha
#Sinhala Novels
#ArumaPudumaMadusamayak
#Madusamaya
ශානි හල්පිට ලියන අරුම පුදුම මධුසමයක් සම්පූර්ණ නවකතාවම එක දිගට කියවන්න.
නවකතා කියවන ඔයාලා දිල්ගෙපන්හිඳ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.
මම හිමදි නම්... මට මනුත්ව අමතක කරන්න බැරි වේවි මොනා වුනත් මනුත්ගෙ අාදරය ...එ පිරිමි හිත ලග මම; මගෙ දුක දියවෙවි... ❤❤
කියවන අපිට එහෙම උනත් ඇත්තටම ඒ ජීවිතේ ඉදන් බැලුවොත් මනුත් ඇතුලු හැමෝම කලේ එයාගේ මුලු ජීවිතේම විනාස කරන්න පුලුවන් අන්තෙටම විනාස කරපු එක . මොන දෙයක් උනත් මටනම් එහෙම කෙනෙක් එක්ක එකට ඉන්න බෑ.....
ඇත්තටම ආදරය කරන අය ලග බොරුව බිංදුවක්වත් නෑ. ලස්සන ලස්සනම අවසානයක්. Thanks.
මේවා හිමදි ම දාගත්තු ප්‍රශ්න.. නිපුන් එයාට මුලදිම කිව්ව කැමති වෙන්න එපා කියලා.. එයා මුල ඉදලම කිව්වේ ඒක.. අනික කව්රුත් බල කරේ නෑ හිමදිට මේ තීරණේ ගන්න.. අනික මනුත් අසරණයි එයත් හිර වෙලා හිටියේ හැම පැත්තෙන් ම හැබැයි මනුත් යුතුකම් ද ආදරේ ද අඩු නැතුව දුන්නානේ අනික මනුත් ට හේලි ගේ අයිතිය ඉල්ලන්න තිබ්බ එයා එහෙම කරෙත් නෑ..
දැන් හිමදි සතුටින් ඒත් මනුත් පව් එයාට දැන් කිසි කෙනෙක් නෑ🙂
ලස්සනයි කතාව...❤
මන් හිතුවෙත් හිමදි මනුත්ට සමාව දීලා ලස්සන ජිවිතයක් ගත කරයි කියලා. මොනව උනත් මනුත් හිමදිට ඇත්තටම ආදරෙ කරනේ... මනුත් පවු 😢
නිපුන් කැමති වෙන්න එපා කිව්වත් හිමදි තාත්තා ගැන හිතුවා.පව් හිමදි.තමන් රවට්ටපු කිසිම කෙනෙක් ලග ඉන්න හොද නෑ.හිමදි වගේ ඈත් වෙලාම යන්න ඕන.ගිහින් ලස්සනට ජීවිතේ හදා ගන්න ඕන.මාත් කලේ එහෙමයි. ලස්සන වෙනස් කතාවක්.එක හුස්මට කියෙව්වා.thank u❤
මනුත් පව් නේද. එයාල කරපු දේවල් හරි නෑ. සමාවක් දෙන්නවත් වටින්නෙ නෑ. ඒ ත් මනුත් එක්ක හිරුදි ජීවත් උනානන් කියලා හිතෙනවා. එයා ගොඩක් ආදරෙන් එයාව බලා ගත්ත.ඒ වගේම හිරුදිට ගොඩක් ආදරේ කලා. මං කියන්නේ හිරුදි එයත් එක්ක ජීවත් උනානම් හරි.
😢ow
මොනදේ කිව්වත් මනුත්ට ආදරේ කරා මනුත් එතනදි හරි අසරණයි මනුත් හඑඉ පව් එයට හයියක් තිබුනනම් ඒ වෙලාවෙ ඒක හිමදිට කියන්න ඔය කතාව ඔයිට වඩා වෙනස් වෙනවනේ ඒත් අනිත් අය ගැන නම් දුකක නෑ එයාලා කමක් නෑ අවසානෙ කියවනකම්ම මම හිතුවා හිමදි මනුත් එකතු වෙලා ඇතිමයි කියලා හිමදිට ටිකක් හිතන්න තිබුනා මොනා උනත් එයා ආදරේ කරා මනුත්ට කියලා මනුත් ආදරේ කරානෙ හිමදිට ගොඩක් දරුවගේ තාත්තා කියන එකවත් අඩුම 💔
අපරාදේ ලියපු කවුරු උනත් ඔයා ලියන්න තිබුනේ මනුත්ට සමාව දීලා. එයා පව් මිනිස්සු කෙනෙක් වෙනුවෙන් තමන්ගේ සතුට නැති කරම් වැඩ කරනවනම් අනෙ එයා කොයිතරම් හොදද. මිට කලින්ම ඇත්ත කියලා ඒ දෙන්න එකතු කරන්න තිබ්බා. මොනවා උනත් ලස්සන කතාව. ම්න් අහම්බෙන් කියෙව්වේ. ලස්සන කතා ලියන්න ඔයාට අදහස් ලැබේවා. දලදා හාමුදුරුවන් ගේ පිහිටයි
මනුත් එක්ක ජීවත්වෙයි කියලයි මාත් හිතුවෙ.
ඒත් ඒවගේ දේකට මුහුණ දුන්නු හිමදි වගේ කෙනෙක්ට ,හිත හදා ගන්න බෑ රැවටිලි කාරයෙක් එක්ක ජීවත් වෙන්න....
වෙනස්ම් විදියේ කතාවක්,කතාව පුරාවට ඇඩුවා .හරිම ලස්සනයි ....
කතාව නම් මාරම ලස්සනයි..ඇත්තටම පිස්සුවක් වගේ ඒක ❤❤❤❤ ඒත් මනුත්ට සමාවදීලා අවසානෙ මනුත්වයි හිමදිවයි හේලිවයි එකතු කරා නම් මීට වඩා ලස්සන වෙන්න තිබ්බා 😢😢 මනුත්ට හිමදිව රවට්ටන්න සිද්ද උනා හිමදි රට හිටපු අවුරුදු තුනේ මනුත් ඒ වැරැද්දට විදෙව්වා 😢😢😢 ඇත්තටම වැරදි කරපු අයට සොබාදහමෙන් දඩුවම් දුන්නා මනුත්ට එහෙම නොවුනෙ එයා වැරැද්දක් කරත් හිමදිට අවංකව ආදරේ කරපු හින්දා 😢😢 මනුත් කොච්චර හිමදිට ආදරේ කරත් හිමදිගෙන් මනුත්ට හැමදාම ලැබුණේ නපුරුකම්..රෑට මනුත් හිමදි ගාවට ආවත් හිමදි හිතුවෙ ඒ නිපුන් කියලා..ඒ අතින් බැලුවම අවංකව ආදරේ කරලත් මනුත්ට කවදාවත් හිමදිව අයිති කරගන්න බැරි උන එක😢😢😢 මනුත්ට සදාරනයක් කරන්න තිබ්බා අවසානෙ හිමදිව මනුත්ට දීලා 😢😢😢😢
Mekathwa harema lassanai oyata godak pen adare karana ayawa akathu karala awasanayak hadanawata
හරිම ලස්සන කතාවක්..ආසාවෙන් බැලුවා...ජීවිතේ ගොඩක් වෙලාවට ප්‍රාතිහාර්යයන් වෙනවා..❤❤
කතාව අහම්බෙන් දැක්කෙ.කියවලා ඉවර වෙනකල්ම කමෙන්ට් කියෙවුවෙ නෑ.ඒත් කියලව ඉවර උනාම කමෙන්ට් බලද්දි මගෙ අදහසම ගොඩක් අයට තියෙනව කියල හිතුනා.මට කදුලුත් එනවා.හිමදි කොහොම උනත් මන්නම් මනුත්ට ආදරේ කලා.එයාට උනේ අයියගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ සතුට නැති කරගන්න.අන්තිමේදි එයාට පවුලත් නෑ හිමදිත් නෑ දරුවත් නෑ.මට ඇත්තටම දුකයි මනුත් ගැන😢එයාට වෙන කරන්න දෙයක් තිබ්බනම් එයා ඒක කරයි.ගොඩක් දුකයි මට.කමක් නැහැ මේක කතවක්නෙ.ආයෙත් මෙ වගේ ලස්සන කතා දාන්න.මන් අද ඉදන් ඔන්න බලන්වා.❤
❤️🌹Channel එකෙ තියෙන අනිත් කතාත් බලන්න ❤️
Manuth pau hema peththenma asrana wela😒
මමත් මනුත්ට ආඅදරෙ කලා ..මොනදේ උනත් හේලි මනුත්ගේ
@@malawmj6064එකගයි😢❤
Mn nan hithuwe manuth ekka ekathu wei kiyala.manutu pau hebei
කතාව ගොඩක් ලස්සනයි .❤❤❤❤
මට හිතෙන හැටියට නිපුන් මුලින්ම කිවුව එයාව බදින්න එපා කියලා .ඒත් බැන්ද නේ . මේ ඔක්කොම හිමදිගේ තාත්තා මුල ඉදම්ම දැනන් හිටියා . ඒ නිසා මේ රැවටීම කරන්න ලෙසී වුනා දේපළ නිසා ඒ මනුස්සයා ට දුවව අමතක වුනා . නිපුන් කලේම කෙල්ලව රිද්දපු එක ඌටත් පොඩ්ඩක් හිතන්න තිබ්බා මට ලැබෙන මේ දරුවා හැදෙන්නේ හිමදිගේ බඩේ කියලා ප්‍රෙග්නට් වුනා කියලා දැන ගත්තම හිමදි නිපුන්ව ඉල්ලා අඩද්දි එහෙම යන්න හිතක් දෙයිද මනුස්සයෙක්ට ඒ ඌගේ තියෙන බලු කම් වලටම තමා ඌට ලමයි හැදෙන්නේ නැත්තේ මනුත් මේ රැවටීමේ කොටස් කාරයෙක් වුනත් එයා හිමදිව හරියටම පරිස්සම් කලා මනුත් නැත්තම් හිමදි ඔහොමවත් නෑ ඌත් අසරන වුනා අයියට එයාලගේ ලේ වලින්ම බබෙක් ඕනී කිවුවා ඌට ත් ඉතිම් සහෝදරයා වෙනුවෙන් එහෙම් කරන්න වුනා ඒත් මනුත් ගොඩාක් විදෙවුවා මනුත් ගේ හේලී ව මනුත් ඉල්ලුවේ නෑ අයිතිය අනුන්ගේ සතුට වෙනුවෙන් හුගක් නිහඩ වුනා පොර නම්
මනුත් පව්
කතාව ලස්සනයි. ඒත් මනූත් පව් එයා හිමදිට ඇත්තටම ආදරේ කරා හැම තප්පරේම ලගින් හිටියා. එයාව බලා ගත්තා ඒත් මනුත්ට අවසානයේ තමන්ගේ කියලා කවුරුත් නැති උනා. හිමදි ගේ පැත්තෙන් බැලුවොත් ඔක්කොම වැ,දී තමා මනුත්ගේ අම්මා , අයියා , angel ඔක්කොම වැරදියි ඒත් ඒ හැමොම මනුත්ගේ පවුලේ අය මනුත්ට පවුලේ කවුරුත් නෑ දැන් තමන් ආදරේ කරපු පරිස්සම් කරපු කෙල්ලත් නෑ. ඊටත් වඩා තමන්ගේ නොදැකපු දුවත් නෑ මොන දුකක්ද . අවසාන හොද උනාට . මට මොකක්දෝ දුකක් දැනෙනවා ඇයි කියන්න දන්නේ නෑ.
මොනා උනත් කතාවෙන් ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා. තවත් මේ වගේ කතාවක් ගේන්න.තව අලුත් කතාවක් ගේනකම් බලන් ඉන්නවා. 😊❤
මුලු කතාවම එක දීගටම කියෙව්ව. ලස්සනයි.thanks.
අහම්බෙන් දැකලා කියෙව්වා හරිම ලස්සන වෙනස්ම විදියේ කතාවක්.
ගොඩක් ලස්සනයි ❤❤❤ආසාවෙන් කියෙවුවා.. thanks
ආදරේ කලා නමි එක දවසක් මනුත්ට බැ එචිචර ලොකු අපරාධයක් වෙනකන් බලන් ඉන්න.වැඩි පුරම විදවන්න ඔින මනුත්.
දුක වගේම සතුටත් දෝලනය වෙන ලස්සන වෙනස්ම කතාවක්
කතාව ගොඩක් ලස්සනයි ❤❤❤ තව ලියන්න❤
මේ කතාවේ හිමදිට ඇත්තටම ආදරේ කරේ නිපුන් එයා පැහැදිලිවම හිමදිට කිව්වා දවසක පසු තැවෙන්න වෙනවා මේ කසාදේට කැමති වෙන්න එපා කියලා එයා රැවැට්ටුවෙ නෑ
Ow thama
අම්මෝ , අඩන්නද හිනාවෙන්නද කියලා තේරෙන් නෑ. කවදාවත් මෙහෙම කතාවක් කියවලා නෑ.
True
කතාව මාර ලස්සනයි ❤😊
ඇත්තටම මේ ලෝකෙ මෙහෙම දේවලුත් වෙනව ඇති නේද කියල හිතෙනව😢
හරිම ලස්සන අලුත් කතාවක්.Thanks .
කතාව මාරම ලස්සනයි ❤❤❤
Mamath hithuwe manuth gana,eya paw,himafita tikak hithanna tibba,ewagema,manuthta eththa kiyanna tibbba,lassaai dukai❤❤❤❤❤❤
කලින් කාගෙ හරි චනල් එකක මේ කතාවම කියවලා තියෙනවා , ස්කිප් කර කර බැලුවා ඒත් ඒකම තමා , ඔයාගෙ කතා පිස්සුවෙන් කියවන්න ආසම කෙනෙක් නිසා මේකත් කියෙව්වම තමා තේරැනේ
Hmm ow mamath kalin kiyawala thiyanawa
Eke denna twinsla
mokedid kiyewwe
Godak ලස්සනයි .ath manuth paw.mona unath දරුවාගේ thatta manuth ne .eyatai hamadema nati une.a thun dena akathu una nm ලස්සනයි tawath.
මනුත් පව් එයාට සාදාරනයක් වෙන්න තිබ්බා ..
Ane ow.monawa wunath helige father manuth.ithin ma nam hithuwe manuth ta eya samawa dei kiyl😢
හැමෝම කියලා තිබ්බා මනුත්ට සමාව දීලා එකතු උනානම් තමයි හොද කියලා..ඒත් ඇත්තටම කියන්න ඕන ආදරය ළඟ බොරුව ඉවසන්න හොද නෑ..ඉතින් කොහේවත් ඉදලා ආපු මේ ලස්සන ආදරවන්තයට ඉඩක් දෙන්නම ඕන..මම හිමදි උනානම් ඇත්තමයි ඔයාගේ කතාවේ අවසානය ම වෙයි...මොකද මිනිස්සුන්ට ජීවිතේ ලස්සනම තරුණ විය කෙනේක් නැති කළොත් ඒක අමතක කරන්න බැරි සමාවක් දෙන්න බැරි හේතුවක්....
ඉතින් හරිම ලස්සනයි මේ අවසානය...❤
😍❤️
මනුත් ... ඇත්තටම කේල්ගෙ තැන හිමිවෙන්න ඔනි මනුත්ට 🥺
Balapu hodama nawa kathawa harima lassanai
අහම්බෙන් වගේ කියවන්න ලැබුණු මම කියවපු ලස්සනම කතාව ❤
Manuth ekka sathutin idi kiyla hithuwe,kohoma unath harima lassanai
මනුත් පව් ඒ උනාට
නෑ මහ වන්චාවක් 😢
Kiyanna vachana ne harima lassana kathawak ❤❤
බහොම ස්තුතියි දසුන් පතිරන කියන අති දකස නලුවා .ගෙනාවා ට් ඔබට ජයෙන් ජය ❤❤
Kathawa maarama lassanai .lassana awasaanayak genawata thaanks
හරිම ලස්සනට ලියල❤❤❤
ලස්සනයි .ඉස්සරහට තව ලියන්න
මනුත්ට සමාව දීලා.එයා එක්කම ඉස්සරහට ගියානම්.කතාව තවත් ගොඩක් ලස්සනයි.
කතාව නම් මාරම ලස්සනයි .දුකයි .එත් අවසානය සතුටුයී
❤❤❤❤❤ lassana wedath palu karagena beluwa .godak lassanayi
හිමදි හරි . මනුත්ට එහෙම වෙන්න ඕනි. එක පාරක් ටොන් ගානින්ම රවට්ටපු මිනිහට තවත් මොකටද අවස්තාවක් දෙන්නේ. දරුවා නැතුව ඉද්දි හිමදි විදින වේදනාව දැක දැකම මුනිවත රැක්කා මනුත්. හිමදිගේ තාත්තා එලු හම පොරවගත්තු වුර්කයෙක්. හැමෝටම සොබාදහමෙන් දඩුවම් ලැබුනා.
කතාව ගොඩාක් ලස්සනයි ♥️.ඒත් මනූත් පව් මොනා වුනත් එයා හිමදිට ආදරේ කරානේ.හිමදි මනුත්ට සමාව දීලා ඒ දෙන්නා එකතු වුනා නම් කියලා හිතුනා..මම නම් හිතුවෙම අන්තිමට හිමදි මනුත් එකතු වෙයි කියලා 🥺♥️♥️♥️♥️
හරි අමුතුම කතාවක් ලස්සනයි
මනුත්ට සමාව දුන්නනම් හොදයි කියලා හිතෙනවා
මම නම් කැමති වුනේ,මනුත් එක්ක ආයේ ජීවිතේ ගෙන ගියානම්,මොකද තමන්ගෙ දරුවගෙ තාත්තා ඒ,සහෝදරයා ගැන හිතු නිසානේ එහෙම බොරුවක් කරන්න උනේ,ඒ තරහ පිරිමහන්න වෙන කෙනෙක්ව බැදපු එක එයාට උන වැරැද්දටත් වඩා ලොකු වැරද්දක් එයා කරේ,මනුද් එයාගේ ආදරේ බොරුවක් කරේ නැහැනේ,හරි දුකයි මටනම් මේ කතාවේ අවසානයට,තාත්තත් දැනන් හිටියනම් මනිත් වැරදි නෑ
මටත්
නෑ මේ දුන්න අවසානය හොදයි. මොකද රැවටිලිකාරයත් එක්ක ඉන්න ඕන නෑ.
ඇත්තම තමයි.එයා කරෙ ලොකු වැරැද්දක් වෙන කෙනෙක් බැදලා.මනුත් කොච්චර හොඳ කෙනෙක් ද.එයා මොනතරම් ආදරේ කරාද හිමිදිට.එයා ගොඩාක් අසරණ වෙලා හිටියේ.කතාව අවසන් කරපු විදිහ අවුල්..හිමිදි මනුත් එක්ක එකතු වුනානම් කතාව අවසානය මීට වඩා ගොඩාක් ලස්සන වෙන්න තිබුනා
මාත් කියන්න් ගියෙ ඒක ත්මා ම්න් බලාපොරොත්තු උනේ මනුත් එක්ක හිමදි සතුටින් ඉන්න අවසානක් 🙂 කොහෙවත් ඉදපු එකෙක් එක්ක අන්තිමට සතුටින් ඉන්නවා බැලින්නම් 🙂😠😒
ඔව්
Ahamben kiyevve atthatama lassana kathavak susum helenna athi ganan
Karanna bari tharam
ලස්සනයි eth අන්තිමට manuth එක්ක එකතු වෙන්න තිබුණා නේද
කතාව හරිම ලස්සනයි ❤
පොඩ්ඩක් වත් මග අරින්න හිතුනේ නෑ ...
තවත් මේ වගේ ලස්සනම ලස්සන කතාවක් ඉක්මනින්ම ඕනී.. එක දිගටම අවසානය වෙනකල්ම කියවන්න ...
thank you sudu ❤
ඇත්තටම අවසානෙදි ඇඬුණා... මනුත් පවි.😢😢
ඔයා අවසන් කරපු විදිහ හරි මනුත් ආදරේ කලානම් මනුත්ට කියන්න තිබුනා ඒ ආදරේ කොහොමද විස්වාස කරන්නේ කේල් හොදයි දෙන්නා අතර විශ්වසයක් නැත්නම් එතන ආදරේත් නැහැ 😊❤❤❤❤❤❤ 👍
Me kathawa kiyawapu samaharu kathawa therum aran na.manuthta samawa denne kohomada a kellage jiwithema okkoma ekathu wela rawattala.thamange thaththa pawa.ayyata daruwek denna ayya wenuwata adata awa manussya kohomada piliganne.kello moda wenna hoda na.ona waraddak karala adare manika pana kiwwama rawatenawa.kello oita wada shakthimath wenna one.thamange jiwithe 'adare,samawa' kiyana wachana dekata watinakamak denna.me kathawe kiya denne ekai.mokada me loke innawa minissu ita wada adare danna,rawatima kiyana wachanewath badimakata gawaganne nathi.ithin ekai me kathawe arutha❤
මට නම් තේරෙන්නෙ නෑ වෙන මිනිහෙක්ගෙ නමක් මුමුණන කෙල්ලෙක් එක්ක මනුත් කොහොමද රෑ නිදාගත්තෙ කියලා.ඒ ආදරේද ,රගපෑමෙ කොටසක් විතරමද කියලා සැකයි.නිපුන්ට දරුවෙක් ඕනෙනම් ඇයි හිමදිව මල්ලිටම බන්දලා එයාලගෙ බබා ඉල්ල ගත්තෙ නැත්තේ.එහෙනම් මනුත් හිමදි දෙන්නා හැමදාම එකට.උප්පැන්නෙට නිපුන්ගෙයි ඒන්ජල්ගෙයි නම් දාන්න තිබුනණේ.හොද වැඩේ...වැරැද්දට උදව්කරලා මනුත්ට හැමදේම නැති උනා.
හදවතටම දැනෙන කතාවක්. හිමදී පව් manuth එයත් පව්. තමන්ගේම දෙමවුපියෝ තමන්ගේ දරුවෝ රවටන සමාජයක් තමයි දැන් තියෙන්නේ
Godak lassanai.
ලස්සනයි ගොඩක්
නිපුන්ට තිබ්බා හිමදි යි දරුවයි එක්ක ජීවත් වෙන්න මොන කෙහෙල්මල කටද සමාදිත් එක්ක ඉන්නේ?
ටිකක් වෙනස්ම කතාවක් උනත් ගොඩක් ලස්සනයි කතාව ❤❤❤ හිමාශි වගේ අයත් මේ සමාජේ ඉන්න පුලුවන්
Lassana kathavak
.marama lassana kathawak.lassana awasanayak.hitha ganna be piyawaren piyawara wenne nohithapu dewal.marama lassanai.suba pathanawa.❤
Godak lassanai kathawa
Kathava lassanai gdk❤❤❤ eka husmata kiyewva ❤❤❤❤ good luck dear❤❤❤❤
මන් හිතුවෙ මනිත් එක්ක ආයෙ ජිවිතෙ ගෙනියාවි කියලා මොකද මනිත් තමයි හිමිදිව තෙරුම් ගත්තෙ හරි අපුරුවට 😢
ඒත් එයා රැවටුනානෙ.. හිතන්නකො අයියව බැදලා මල්ලි එක්ක නිදාගෙන තියෙන්නෙ කියලා දැනෙද්දි
Ehema therum gaththa nam lamaya නැති වෙයිද
@Dilgepanhindamehemi himadiwa ththth rawattuw ne . ayiyt druwek denn boru kl thm eeth himdit ey attma adare kl himadit sanasim danune manuth gw withrne itim ee sanaaima asse tibbe adre
මනුත් පව්...එයාට හිමදිව දෙන්න තිබුනා...හිමදි කේල් එක්ක ගියපු එක ගැලපෙන්නෙ නැහැ...😢😢😢
Manuth himidita godak adare kala. Eya paw. Mana himidi nam mama badinne manuthwa. Ehenam kathawa mita wada lassanai.
කලින් කියෙව්වා.ලස්සන් නිසා ආයෙමත් අද කියව්වා
🎉 හිමදිට හොදම කෙනා ලැබුනා ❤❤❤කේල්❤️❤️
Venasma kathavak godak lassanai❤❤❤
හරි ලස්සනයි එක හුස්මට කියෙව්වා
හිමදියි මනුත් උයි එකතු වුනා නම් අවසානෙ තවත් ලස්සන වෙන්න තිබුනා නේද❤
Manuthta himadi samawa dunne nathi eka hari. Ganu lamayekge jiwitheta awilla ehema විනාශ karala yanna kisima කෙනෙකුට අයිතියක් na. Himadi ochchara ahaddi kalin kiyala thibba nam samawa denna thibba
අවසානේ කේල් ගැලපෙන් නෑ හිමදිට. මනුත් පව්
Lassani thawa oni onna man hamhamdama kiyawanawa ❤
කාතා ව සුපිරි ❤❤❤❤❤
ලස්සනයි කතා ව❤❤❤❤වේවා
Harima lassanai
ශා මාර කතාවක් තමයි නියමයි අනේ අරි දුකයි කියන්න වචන නෑ ඉතින් 😢😢😢😢😢
Lassanai kathwa ❤❤❤❤❤❤❤❤
man me awasaneta attatama kamathi,godak aya manuthta samawa denn kiyl tibbtmanuth methana di waradi,mkd manuth kiynne pirimiyek,methanadi himadita wela tyenne wanchawak.e nisa manuthta samawa labiya yuthu na,himadi acchara ahaddit manuthta tibba himadita atta kiynna,meka kiyawaddi attatama manut kiyna charithe nikn konda pana nathi charithayak,kochchra manuth himadita adre krt ey hasirune kisima wagakeemak ganna bri pudgalayek widihata,kohoma hari anthimeta himadita eyge sathuta hambuna.me kathawa maru,kathawa kiyawanna gattat wena katha wage awsanet mkd wenne kiyl hithganna ba.good job,me wage lassna katha digtama liynna
aththama adare laga koinda boruwata idak.ou hodama widihata lassanata kathawa awasan karala❤lassnama lassanai❤kathawa kiyawan yaddi hithunema awasane manuthta samawa dila ekathu wenna nam epa kiyala.athatha samawa denna ona nathi than wala samawa denna onama na.rawatunama adareta idak na.ayyata daruwek denna rawattala ayyage gaani gawata apu minihata wada kel hodai❤hithuwa wagema kel ta himadi labuna❤a nisa lassana kathawak, awasanayak❤
ලස්සනයි 🥰🥰
❤❤❤ niyamayi akkki
Godak lassanai .katawa hitatama denuna😢😢😢😢
එයගේ තීරණය හරි එයා මනුත්ව අත අරිය එක හරි
මනුත් තුත් හිමදිව රෑවට්ටුවා
Anee harima lassnai ❤❤
Mn himadi unanm manuthta samawa denawa.manuth kellata godak adare kla.asarana kamatai eya ehema kle.kamak na ithin kohoma unath kathawa harima lassanai.
Wada asse harima amaruwen kiyewwa godak dhuka hithuna asawen kiyeuwa manuth paw eth eyata hari aththa kiyanna thibuna kiyala hithenawa awasanaya wenakanma kuthuhalaya pirunu dhukbara kathawak godak llassanai
අන්තිමට හිමදි මනුත්ට අයිති උනා නම් තමයි හොඳ
Harima lassanai😊
Kathaawa hodayi kiyawanna be akuru bodayi
Aththatama lassanai kathawak hindama hodai nethinam Ada kaale hetiyata merenda issara marai
Mekathawa hodi ath meka akamada liyalatiyanna anika kotasinkothasa kiyapuwa bagakaediyndanawa vikarayk api balanna pitha rata weda karana gaman nikanliyanna netuwa ketikaranawada
Wikr nm nobla inn mn kiuwd oyt blnn kyl.
අනේ මන්දා හිතාගන්න බැ මිනිස්සු කොහොමද තවත් මනුස්සයෙක්ගේ ජීවිතයක් සෙල්ලමකට ගන්නෙ කියලා 🙂 කතාවක් උනත් වෙච්ච දේවල් හැම එකක්ම සාධාරණ යි . නිපුන් මුලදිම කිව්වා පස්සෙ පසුතැවෙන්න වෙයි කියලා හිමදි ඒක අහන්නෙ නැතුව එයාව බැන්දා . එ හින්දා එයාට පසුතැවෙන්න උනා. නිපුන් කිව්වට " පස්සෙ පසුතැවෙන්න වෙයි " කියලා එයාලා හැමොම කරේ තව මනුස්සයෙක්ගේ ජීවිතෙම කාලකන්නි කරපු එක . ඒකට එයාලාට ජීවිතෙන්ම වන්දි ගෙවන්න උනානෙ. මනුත් ටත් එච්චරයි එයාට ලමයත් නැ පවුලෙ අයත් නැ 👀 මේක කතාවක් උනාට මේ වගේ කතා ඇත්තටම මේ ලෝකේ කොච්චරක් ඇතිද ...... මොනා උනත් ලස්සනම ලස්සන කතාවක් ❤ එක දෙයක් කවදාවත් තමන්ට ආදරේ කරන මනුස්සයෙක්ව නැති කරගන්න එපා .....✨️
මනුත්...😒😒😒😒😒
කේල් වෙනුවට මනුත් හිටියනම් මීට වඩා ලස්ස්නයි.එහෙනම් අපිත් සතුටින්.adannada hina wennda kiyala hithagann bhe.manuth pau😢
Awasane manu pau daduwama manuta vitharai. Hamoma maruna manu vidonawa
Lassanai gdk ❤❤
Harima lassanai, ❤