Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගේ කථනයනම් නියමයි අයියේ.. අපෙ එකෙක් youtube චැනල් එකක් කරලා මුලු ලෝකෙටම බෙදාහරි හරින එකට සතුටුයි... ජය වෙවා
Thanks මල්ලි 🙏♥️👍
Electric bike ලංකාවේ මිනිස්සු අතර ප්‍රචලිත වෙන්න නම් 5km න්, 10km න් චාජින් ස්ටේශන් තියෙන්නත් ඕනේ. ඒ වගේම එක චාජ් එකකින් 150km 200km යන්න පුලුවන් වෙන්නත් ඕනේ. 100km ක් උනත් අව්ලක් නෑ හැබෙයි ෆාස්ට් චාජ් කරන්න පුලුවන් වෙන්න ඕනේ. විනාඩි 30න් ෆුල් චාජ් කරන්න පුලුවන් නම් පට්ට....😌😌😌
🙏👍♥️අනිවාර්යෙන් ම එකගයි.
ඇත්තටම ඔවු ගිය තැනක බයිසිකලේ දාලා එන්නෙ නෑහැනෙ ආපසු බයිසිකලේම එන්නත් එපායැ
👍👍👍supiri
🙏👍♥️
පිටිපස්සේ රෝදේ පැච් එකක් ගියාම දාන විදිය කියලා දෙන්න
Brother. Me bike eka gena haduwana kena bike eke details kiyagena yaddi medden penala wena prashna ahanna epa. Ethakota eya kiyagena yana details apita maga erenawa.
Bike එකේ ගාන කීයද
E85 for Rs. 665000/= කළු එක T5 Rs. 460000/= නිල් එක
පාඩු නැද්ද බං ඔය ගානට දුන්නම පවු බං අපි ගැන හිතගනෙ ඔය ගානට දෙන්නෙ
T 9 එක නැද්ද දැන්
තියෙනවා🙏👍♥️
යකේ පූඩියා
Batty yak danna unotha baduma tama
ඔච්චර හොඩයි නම් ඇයි දන්නෙ නෑ.අඩු mileage වලින් විකුනන්නේ
අවුරුද්දක් පුල් චූං ..... පදිනකොට අනිවාර්යයෙන්ම හෙල්මට් දාපල්ලා නැත්නම් අංදෙක පෙනෙයි
Charging station nathuwa mewa aragena therumak na, hadissiyata dura gamanak yanna ba, giyath ikmanata charge karaganna ba thel gahanwa wage ikmnta. for now useless.
Eka eka aya kiyna katha baladdi ganna baya hithenwa.math ekk ganna inne ane Manda😢
දැන් බිත්තර මිල අඩුයි කුකූල් කෑම මිල අඩු වෙලා නෑ මේකේ අවුලක් තියෙනවා ඒ වුනාට මේක ලාභ බිස්නස් එකක්
අපොයි ..එතකොට මේ කියන විදියට හොඳ නැද්ද
පටිට ලාබයි ගනිල්ලා
මේක ජරාවක්
👍🙏♥️
Jarawak.

E85 for Rs. 665000/= කළු එක
T5 Rs. 460000/= නිල් එක