Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
00:16 ලංවෙලා හිම සීතේ11:00 හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්15:57 මල් කලබ ලග23:59 මාල පබළු වැල් 32:48 මගේ හිතේ ඉඩ37:17 කල්යාණියේ ඔබ42:25 පිංවන්තියෙ මාගේ
Thank you sooooo much
@@Disna0608 alll good
Thank you
ඉස්සර අහපුවා රහට අනලා කවන බත් කට ස්පර්ශ❤
නත්තල් සිරියට ආයුබෝවන් කීවත් තණබිස්ස මත ඇතිරූ මල් තුහින වලට යන්න අමතක වෙලා වගේ...රියලිටි පිණි බිංදු දෙකක් එකට හමුවෙලා. ලස්සනයි. ලවන් අද වසරේ අවසාන වැඩසටහන. නවතාවයකින් නැවත ස්පර්ශ තුලින් හමුවෙමු. සුභ පැතුම්.
මාල පබළු වැල් සිංදුවනම් මරු ..ඒකටම ගැළපෙන Backing
❤️❤️🙏🙏
රියලටි වලින් අපු ශිහාන් වගේම නිහතමානී කෙනෙක් තමයි උදේෂ් ඉන්දුල 💖🤟
❤️❤️❤️🙏🙏🙏
ඒ voice එක හරිම ලස්සනයි❤❤❤❤
ගීතය වේගයෙන් ගායනා කළාට ..ඒ හැඟීම එන්නැහැ වගේ...හිත මිතුරු සුළඟ...වෙනස් නොකලා නම් කියල හිතුනා ...උදේශ් දක්ශයි ...කටහඬ..ලස්සනයි ...ජය වේවා
Oba kiyana deta mamath eakagai.
අද හරි ම ලස්සනයි ලවන් පුතා උදේ ස් ආදරෙයි බුදුසරණයි 👍👍👍👍
ස්පර්ශ වැඩසටහන ලස්සනයි. Good job lavan
කළ්‍යාණියේ සිංදුවේ එදා ඩ්‍රීම් ස්ටාර් එකේදි කියපු රහම තියෙනවා ♥️
හොදටම කරනවා අලුතින් හදුන්වා දුන් වෙනසක් එක්ක. තාක්ෂණය සමග නව පරම්පරාවට නව සංයොජනයක් සමග ගිත ඇසිමට ගිත රස විදිමට. තව ඉදිරියට මේ වගේ දෙවල් අවශ්‍යයි . ගිත වලට කිසිදු ආසාදාරණ්‍යක් නොකර කරන මේ වැඩසටහනට ජයෙන් ජය. 💚
අදත් වෙනදා වගේම මම ලවන් පුතාට සුබ පතනවා පුතා දවසින් දවස ලස්සන වෙනවා තෙරුවන් සරණයි පුතාට අපේ පලමු සිහින තරුවටත් කැමතියි එයා හරිම දක්ෂයි ,
එකෙන්ම සුපිරිම වැඩ්ඩෙක්...😍😍😍❤❤❤❤උදේෂ් ඉන්දුල....❤❤❤❤❤😍😍😍😍ප්‍රෝග්‍රෑම් එක ෆට්ටම.
හරිම ලස්සනයි වැඩසටහන❤️👌සුභ පැතුම් උදේෂ් අයියේ🙏🙏❤️❤️
Lavan hodata program eka karanawa. Suba pethum!
ඒ voice එක
ස්පර්ශ වැඩසටහන නම් සුපිරි 😍😍😍
Wowwww udesh♥️😍කල්යාණියේ Perfect😍😍😍😍🌸🌸🌸🌸🌸
Udesh Indula kiyanne magee priyathama gayakaingen pradanama kena kiwoth niwaradiy.😊❤.obata jaya wewa. Theruwan Saranayi😍
❤️❤️🙏🙏🙏🙏🙏🙏
චාමරව සහ දමිත්ව මේ වැඩසටහනට ගෙනාවානම් ඉතාමත් වටිනවා. එක කියන්න බැරි වෙවි කොච්චර හොද වැඩසටහනක්ද කියලා. ඒ තරමට මිනිසුන් ආදරය කරාවි.
අනිවාර්යයෙන් වෙරලියද්ද මහත්තයා සමන් ඉන්දික සම්පත් අනුරුද්ධ ,සුමිත් හසේන්ද්‍ර , මේ අයත් ගෙන්නම ඕන
Man godak adare karana tharuwak udesh aiaya kiyanne adarei pi aiye bs
Aththama kiwoth mama udesh mallige sindu Ahuwe sparsha Aken me wedasatahana thunweni parata Ahuwe marama lassana handak theruwan saranai 🙏 thawa thawath lassana nirmana karanna shakthiya lebewa 🌹❤️❤️❤️❤️❤️❤️
Udeshuth api asama godak nihathamani kenek.💗💗💗💗💗
නියමයි සිංදු කිව්වා 👍ආදරේයි sparsha වැඩ සටහනට 💪නාද සංගිත කණ්ඩායම නියමයි වාදනය කරා ආදරේයි හැමදාම ❤️💘💘💘💘
One of the fav singer ❤
නියම ගායකයෙක්
Udesh Aiyya Supiriyak thami ithin
නිහතමානී නිරහංකාර වැඩ්ඩෙක් 🖤
ආසම හඩක්❤
පින්වන්තියේ මාගේ.....❤️❤️❤️❤️❤️.
Good luck!
මාල පබළු වැල් ලස්සනයි 👌👍කළ්‍යාණියේ ඊටත් වඩා ලස්සනයි ❤🙏
@lavan abishek.❤️
My favorite musical program 😍
ලංවේලා හිම සිතේ 💋💋💋💋💋💋💋💋💪💪💪💪❤️❤️❤️
Udesh Lavan superb
ලං වෙලා හිම සීතේ Super😘
ප්‍රියමනාප චරිතයක් උදේශ්...
Amazing voice. 👏
Naada supiri 🎶🎵🔊❤️🔥❤️🔥❤️🔥
Dearana team, api Godak asai mae program Eakata. Eath oyalata barida techno sounds nathuwa program eaka karanna. API mae program Eakata Adare nisai kiyane
Niyamai udeesh putha
Oyata budusaranai
Supiri brooo jayawewa
අපි උදෙෂ්ට අාදරෙයි.එයා ඩිුමි ස්ටාර් තරග කරද්දි
මේක precent කරන්න කෝකිල තමයි හොද. හැමෝටම නිවෙදනය කියන දේ කරන්න බෑ. මේ කරන කෙනා හොදයි. ඒත් ස්පර්ශ අපිට ගෙනාවේ කෝකිල ඒකට අපි හුරු වෙලා ඉවරයි. ඒ නිසා ආපහු කෝකිල කරනවනම් හොදයි. නැත්තම් මේකත් එපා වෙනවා.
Very good job Lavan 👍go ahead.keep improving ❤
මරු ❤️
9:11 ❤
Supiriiii....aiye.....lassanai.......😍😍😍😍😍😍😍😍😍😍😍
Udesh ayya 🔥💚
❤❤
Sparsha ai ban ubala damith asankawa gennanne naththe😢😢😢
හිත මිතුරු සුළග 😍👌
Woow🤗❤️
Hitha mithuru sulanga ❤️
❤❤❤❤❤
Damith asanka next plz
Waddek ❤️😍
lawan set na
උදෙෂ්ට අාදරෙයි.එයා ඩිුමි ස්ටාර් තරග කරද්දි සිමි දෙක තුනක් තියන් sms දැමිමෙ.අදත් අැත්තටම අාදරෙයි දැක්කාම.
❤️🥰
😍😍
සේනක බටගොඩ ගෙන්වන්න
Shihan mihiranga ek episode ekkin ona
😊😊
Shihanwa gennannakoooooooo
ලං වෙලා හිම සීතේ ඔරිජිනල් එක වෙනස් කරලා කිව්ව එක නම් පට්ට අසාර්ථකයි...සැක්...
Dream star
❤️❤️🙏🙏🙏🙏
Woow ❤️😍
sindu tika kooooo
12:32
වැඩසටහනේ ගතිය තිබුනේ කෝකිලගෙන්....🤘🤟
Kokila Nathi aduwa lokuwatama tiyenawa .....🥲🥲🥲
9:12
What is this place
Horana Millaniya State Ground
Pujitha Uduwana Sports Academy Millaniya
yapahuvata enna
Re-Correction : 9:12 - හිත මිතුරු සුළඟ
Me please eka koheda
Koheda me ground eka
හොරණ
khd me ground eka..?
@@dineshdoluweera8071 ah mn dnnwa
හිත මිතුරැ සුළඟ සිංදුවේ වේගය වැඩියි.ඒ සිංදුව එහෙම සෙට් නැහැ
Chamara and damith thama apita one
කෝ කෝකිල පවන් ?
Rata giya
kokila ayya ko
මොනවට ගායකයෙක් ද මු??
මේ මොකෙක්ද
මෙයා සායක් ඇඳගෙන ඉන්නේ ඇයි?
Sayak neme saramak 🙄
කෝකිල පවන් තමා මේකට හරියන්නෙ එයා නැතුව දැන් ඉස්සර වගේ ලස්සන නෑ ඇයි නැත්තෙ
වික්ටර් රත්නායක මහත්මයගෙ සිංදුව නං මට අනුව හරි නැහැ.මොකද අමරදේව මහතාගේ සන්නාලියනේ ගීතයට බයිල තාලයක් හරියන්නෙ නැහැනෙ.මොකද මේව විඳින ගීත නිසා.ප්‍රවේශමෙන් නවීකරණය කල යුතුයි.ඊළඟට කල්‍යාණියෙ ගීතය එදා ඔබ එයට සීමිත අලංකාරයක් කලේ(බයටත් වෙන්න ඇති).අද ඕනවට වැඩිය වැඩ දාල මට නං අවුල්.ඕනම දෙයක උපරිමයක් තියෙනව එතනින් එහාට බැස්මක් තියෙන්නෙ.ඉන්දුල ඔබට අනුන්ගේ ගී රහට ගයන්න පුලුවන් කෙනෙක්.ඒ නිසා ඔය උපරිමය සොයාගන්න වෙහෙසෙන්න.ජය වේවා!
මරු... 🌻❤
❤
00:16 ලංවෙලා හිම සීතේ
11:00 හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
15:57 මල් කලබ ලග
23:59 මාල පබළු වැල්
32:48 මගේ හිතේ ඉඩ
37:17 කල්යාණියේ ඔබ
42:25 පිංවන්තියෙ මාගේ
Thank you sooooo much
@@Disna0608 alll good
Thank you
ඉස්සර අහපුවා රහට අනලා කවන බත් කට ස්පර්ශ❤
නත්තල් සිරියට ආයුබෝවන් කීවත් තණබිස්ස මත ඇතිරූ මල් තුහින වලට යන්න අමතක වෙලා වගේ...රියලිටි පිණි බිංදු දෙකක් එකට හමුවෙලා. ලස්සනයි. ලවන් අද වසරේ අවසාන වැඩසටහන. නවතාවයකින් නැවත ස්පර්ශ තුලින් හමුවෙමු. සුභ පැතුම්.
මාල පබළු වැල් සිංදුවනම් මරු ..ඒකටම ගැළපෙන Backing
❤️❤️🙏🙏
රියලටි වලින් අපු ශිහාන් වගේම නිහතමානී කෙනෙක් තමයි උදේෂ් ඉන්දුල 💖🤟
❤️❤️❤️🙏🙏🙏
ඒ voice එක හරිම ලස්සනයි❤❤❤❤
ගීතය වේගයෙන් ගායනා කළාට ..ඒ හැඟීම එන්නැහැ වගේ...හිත මිතුරු සුළඟ...වෙනස් නොකලා නම් කියල හිතුනා ...උදේශ් දක්ශයි ...කටහඬ..ලස්සනයි ...ජය වේවා
Oba kiyana deta mamath eakagai.
❤️❤️🙏🙏
අද හරි ම ලස්සනයි ලවන් පුතා උදේ ස් ආදරෙයි බුදුසරණයි 👍👍👍👍
ස්පර්ශ වැඩසටහන ලස්සනයි. Good job lavan
කළ්‍යාණියේ සිංදුවේ එදා ඩ්‍රීම් ස්ටාර් එකේදි කියපු රහම තියෙනවා ♥️
හොදටම කරනවා අලුතින් හදුන්වා දුන් වෙනසක් එක්ක. තාක්ෂණය සමග නව පරම්පරාවට නව සංයොජනයක් සමග ගිත ඇසිමට ගිත රස විදිමට. තව ඉදිරියට මේ වගේ දෙවල් අවශ්‍යයි . ගිත වලට කිසිදු ආසාදාරණ්‍යක් නොකර කරන මේ වැඩසටහනට ජයෙන් ජය. 💚
අදත් වෙනදා වගේම මම ලවන් පුතාට සුබ පතනවා පුතා දවසින් දවස ලස්සන වෙනවා තෙරුවන් සරණයි පුතාට අපේ පලමු සිහින තරුවටත් කැමතියි එයා හරිම දක්ෂයි ,
එකෙන්ම සුපිරිම වැඩ්ඩෙක්...😍😍😍❤❤❤❤උදේෂ් ඉන්දුල....❤❤❤❤❤😍😍😍😍ප්‍රෝග්‍රෑම් එක ෆට්ටම.
හරිම ලස්සනයි වැඩසටහන❤️👌සුභ පැතුම් උදේෂ් අයියේ🙏🙏❤️❤️
Lavan hodata program eka karanawa. Suba pethum!
ඒ voice එක
ස්පර්ශ වැඩසටහන නම් සුපිරි 😍😍😍
Wowwww udesh♥️😍කල්යාණියේ
Perfect😍😍😍😍🌸🌸🌸🌸🌸