'' හඩ්සන් ආයෙත් දෝනකමලාවතී ළඟටම යයි...''

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 177

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  3 роки тому +24

    අපගේ ප්‍රධාන චැනලය - ඊයේ වීඩියෝව ua-cam.com/video/NU8d4P26epY/v-deo.html

    • @Julieya89
      @Julieya89 3 роки тому

      සේපාල අන්කල් හඩ්සන් කියන අවජාතක බල්ලා ගැන ලොකු video එකක් කරමු අනිත් චැනල් එකේ....

  • @merakadorugewimalasena4978
    @merakadorugewimalasena4978 3 роки тому +7

    සේපාල මැතිඳුනි,
    ඔබ යුග පුරුෂයෙක් අපේ කාලයේ ඔබේ ඉදිරිපත් කිරීමේ සහ කරුණු ගොනු කිරීම අතිශය ප්‍රාණවත් කාලෝචිත වා ඔබ වැනි පුරුසයින්වත් නොමැති උවහොත් අපේ රටට සිදුවන යහ පත අයහපත සබැඳි කරුණු කාරනා ජනතාවට සන්නිවේදනය වීම ugahataya
    ඔබතුමාට මෙවන් කාර්ය ඉටු කිරීමට තව තවත් සක්තිය දහිරිය ලැබේවා

  • @wasanthiweerasinghedissana8317
    @wasanthiweerasinghedissana8317 3 роки тому +27

    සේපාල මහත්මයාණෙනි ඔබතුමාගේ මෙහෙවර අතිවිශිෂ්ටයි. සැමදා අපි ඔබ සමග සිටින්නෙමු. ඔබට තෙරුවන් සරණයි!!🙏

  • @shashediri544
    @shashediri544 3 роки тому +36

    සේපාල් මහත්මාණනි මේ වගේ ඔබතුමා දන්නා විශ්ව සාහිත්‍ය,ලෝක සිනමාව ,සහ විශිෂ්ට කලාව ගැන අපව දැනුවත් කරන්න වෙනම නාලිකාවක් අරබනවානම් ඉතා වටිනවා.

    • @bud61987
      @bud61987 3 роки тому +2

      ඔව් . මේ නාලිකාවෙවත් ඒ ගැන කතා කරන්න ඕනෑ . ඔය ජරා දේශපාලනය වගේ නෙමෙයි

    • @emanside3519
      @emanside3519 3 роки тому

      @@bud61987 නෑ නෑ ඕනෙ නෑ

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +22

    දේශපාලකයින් වෙනුවෙන් කඩේ යන එක සාමාන්‍ය දෙයක් .තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට මොන පාලකයා වෙනුවෙන් හෝ කඩේ යාවී.

  • @sugathsensei5987
    @sugathsensei5987 3 роки тому +13

    මුළු දිවියම hora kamatama dan dun..රාජපක්ෂ hora දෙටුවා වෙමි mam...

  • @prabathchandika6317
    @prabathchandika6317 2 роки тому

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 роки тому +8

    දෙකක් තුනක් නෙවෙයි දහයක් පහලවක් චැනල් හැදුවත් අපි එනව ඔබත් එක්ක... විශ්වාස කරන්න පුලුවන් එකම මාධ්‍යවේදියා ❤

  • @ravinduchamara232
    @ravinduchamara232 3 роки тому +26

    වටිනා අදහස් ටිකක් සේපාල මහත්තයෝ.. ඔය විදිහට 225 ගැනම වෙන වෙනම අපිට ඔවුන්ගේ ඇත්ත ස්වරූපය පෙන්නන්න පුලුවන්නම් ගොඩක් වටිනව මහත්තයෝ. ඒ වීඩියෝ මාලාව මිනිස්සුන්ගෙ මොලය සෝදන්න ගොඩක් වටීවි.

  • @ABC-xp6sm
    @ABC-xp6sm 3 роки тому +33

    හඩ්සන්ට ගුවන් විදුලිය බාරදීම නරියට කකුල් කොටුව බාර දුන්න වගේ තමයි..

  • @kolithamendis2780
    @kolithamendis2780 3 роки тому +12

    👍 🙏
    හරියට ම හරි සේපාල් මහත්මයා.
    තවත් බොහෝ දේ දන්නෝ දනිති.
    කොහොම උනත් මේ විනාඩි කිහිපයත් නරකම නෑ.
    පැරණි ගුවන් විදුලි සංස්ථාවේ සභාපති කාමරයේ බිත්ති ලී පුටු මේස පවා එකල මේ චරිතය ගැන රහසේ ශබ්ද තරංග නිකුත් කලා. මිමිනුවා.
    දෝන කමලාවතී සේම මේ චරිතය ගැනත් ඉතිහාස ගතවන ග්‍රන්ථයක් කවිරුන් හෝ දක්ෂ ගවේශනාත්මක ලේඛකයකු අතින් ලියවෙනු ඇති බව මගේ විශ්වාසයයි.
    ඔබට ස්තූතියි. මේ සුළු කාලය මිඩංගු කිරීම ගැන මේ මාතෘකාව පිළිබඳ ව .🙏

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 роки тому +12

    ස්තුති සේපාල් සර් අපි විදෙස් ගත වෙලා ඉන්න නිසා මේ වගේ දේවල් ඔබ තුමන්ලාගේ video වලින් තමයි දැන ගන්නේ දැක ගන්නේ තෙරුවන් සරණයි 👍🌹

  • @shivanthikakancanakumari5995
    @shivanthikakancanakumari5995 3 роки тому +71

    හඩ්ඩා කියන්නෙ නිකං නෙවෙයි ,
    පහුගිය කාලේ රාජපක්ෂලට
    ඇපිල්ලුවේ ඕකට තමා .

  • @bishnahimadarshanirodrigo6597
    @bishnahimadarshanirodrigo6597 3 роки тому +21

    ඔබ නම් විශ්ව කෝශයක්

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 роки тому +5

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @mayasenanayaka315
    @mayasenanayaka315 3 роки тому +20

    පාර්ලිමේන්තු වට කේලමා යන නමින් හඳුන්වයි,මිනිමරුවා

  • @priyanthaalahapperuma1190
    @priyanthaalahapperuma1190 3 роки тому +40

    හඩිඩා අඩා ගඩ්ඩා ගෙබ්බා වගේ පුම්බා
    පුප්පා ගිරිය මුඩ්ඩා
    කෙප්පා කෙලියෙ ගෙම්බා.
    එම්බා හිවල් හොම්බා
    උම්බෑ කියන හින්දා
    වරිගයෙ ඈයො කැන්දා
    ගත්තා නැවත බන්දා
    මන්දා කරුමෙ හන්දා
    පරලොව යන්න කැන්දා
    වැට උඩ ඉන්න මුන්දෑ
    මරුවා පමා මන්දා.🐸🐸

  • @nilax0000
    @nilax0000 3 роки тому +48

    හඩ්ඩාට තියෙන්නේ කටක් නෙවෙයි අසුචි කරත්තයක්.... ඔය කට ඇරියම දවසම ඉවරයි .......

    • @priyanthaalahapperuma1190
      @priyanthaalahapperuma1190 3 роки тому +3

      සහතික ඇත්ත මල්ලි.මේවගෙ කාලකන්නි.මැරිල යන්නෙත් නැහැ.🐮

  • @supundilankarodrigo
    @supundilankarodrigo 3 роки тому +18

    ව්‍යංගයෙන් ගහනවා ගැහිල්ලක්..
    රෙදි ඉල්ලෙ 😂😂😂🙏💐

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 4 місяці тому

    හඬාවැටුණු මිහිකත දැන්
    සිනා සිසි රඟදෙයි දැන්
    නටමු ගයමු අපි හැම දැන්
    ජය ඔබටයි නියතයි දැන්
    උතුරටත් මාලිමාවෙන්
    දකුණටත් මාලිමාවෙන්
    ලක්‌ දෙරණටම මාලිමාවෙන්
    ජය නියතයි මාලිමාවෙන්
    මිනිස් හදවත හඳුනනා
    හදවතේ රැඳි හිතවතා
    ජය බිමේ හෙට දිනේ
    සතුටු කඳුලින් පිබිදෙනා
    උතුරටත් මාලිමාවෙන්
    දකුණටත් මාලිමාවෙන්
    ලක්‌ දෙරණටම මාලිමාවෙන්
    ජය නියතයි මාලිමාවෙන්
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @vishvabanuka5991
    @vishvabanuka5991 3 роки тому +18

    අන්තිමට කියපු කතාව .rooms කියලා ගගලා නැති වුනාට කාමර කුලියට දෙනවා.😂😂 .සම්බන්ධයක් නෑ කිව්වට සම්බන්ධයක් තියෙනවා.තේරුම් ගන්න පුලුවන් අය තේරුම් ගන්න.🤭

  • @lakbimatea7800
    @lakbimatea7800 3 роки тому +1

    ඔබගේ ඉදිරිපත් කිරීමේ ශෛලය වෙනස් ,ඒක නියමයි.පරිස්සමින්.

  • @AnjuTharangaT
    @AnjuTharangaT 3 роки тому +4

    විශිෂ්ටයි ඔබේ මැදිහත් වීම

  • @yuganiranga5999
    @yuganiranga5999 2 роки тому +1

    ඔබතුමා කියන්නෙ ඇත්ත. ජගත් වික්‍රමසිංහ මහත්තයා ලස්සනට වැඩ ටික කරගෙන යනකොට මේ මනුස්සයා ගිහින් ආයෙත් ඒ තනතුර පැහැර ගත්තා .

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 роки тому +7

    Excellent job 👍

  • @savithriedirisinghe4557
    @savithriedirisinghe4557 3 роки тому +48

    රාජපක්ෂවරුන්ගේ රෙදි සෝදා වේලා පිරිසිදු කර දෙනු ලැබේ.
    හඩ්සන් dry cleaner

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 3 роки тому +2

      Must be edited as *(**Warunge ) horunge please edit it

    • @savithriedirisinghe4557
      @savithriedirisinghe4557 3 роки тому

      @@asianherbaltherapy7104 😂😂😂😂

    • @sunilsiriwardana5271
      @sunilsiriwardana5271 3 роки тому

      Exactly. Also read my comment too.

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 роки тому +3

      රාජපක්ස වරු කිය කිය ඕකුන්ට තවත් ගරු කරන්නේ මොකටද බං, රාජපක්ස හොරු කියා කියපල්ලාකෝ, කොන්ද පන ඇතිව

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 роки тому

      @@asianherbaltherapy7104 ඒක තමයී, රාජපක්ස හොරු නොකියා රාජපක්ස වරු කිය කියා දඟලන්නේම රාජපක්සලාගේ බත් බැලයින් විය යුතුයී

  • @romesh9000
    @romesh9000 3 роки тому +5

    Good luck Mr. SEPAL. !

  • @asewaniga137
    @asewaniga137 3 роки тому +14

    මාධ්‍ය ‍ලෝකෙ ඉන්න පුදුමාකාර ඉරිසියාවකින් හා ද්වේශයකින් පෙලෙන
    ඒ නිසාම ඕනෑම අපරාධයක් කරන්න පසුබට නොවන පුද්ගලයෙක් තමයි
    හඩ්සන් සමරසිංහ.

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 3 роки тому +3

    ඔන්න අපි ඒ චැනල් එකටත් subscribed

  • @ranjipink3492
    @ranjipink3492 3 роки тому +5

    Congratulations Mr. Sepal ⭐️♥️

  • @nethmi.249
    @nethmi.249 3 роки тому +24

    හඩ්ඩා..හඩ්ඩාමයි 🤨

  • @asoka1516
    @asoka1516 3 роки тому +37

    හිතාගන්න බැහැ..ලැජ්ජාවක් ඇත්තෙම නැති මිනිහෙක්.සුනිල් සරත්ගේ ගෙදර වැහෙන්න ගෙයකුත් හැදුවා ඥාතිකමටත් එහා ගිය දුෂ්ටකමට.

  • @nadeenadee2310
    @nadeenadee2310 3 роки тому +1

    අතුලේ ඉන්නවට වඩා එලිමහනේ video එක කරනවනම් වටිනවා ඔබ තුමා එ මරු concept එකක් එ හදුන්වා දුන්නේ 👍

  • @chansam8966
    @chansam8966 3 роки тому +2

    Watching from overseas, thank you.

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 роки тому +13

    රෙදි හෝදන්න ඩෝබ් ආයෙත් ඇවිල්ලා ගඳයා

    • @rlalinilidstoem3348
      @rlalinilidstoem3348 7 місяців тому

      To whom you are accusing??
      Are you Hadson killer or his
      Suppoter????

  • @payagalapriyashantha504
    @payagalapriyashantha504 3 роки тому +9

    මේ රටේ මිනිස්සු වැපුරුවෙ තලනෙ ඉතින් නෙලන්න වෙන්නෙත් තලම තමා. මුං බලාපොරොත්තු උනාට වැඩක් නෑ. පුදුම වෙන්න කාරනයක් නෙවෙයි ඕක.

  • @francisg4301
    @francisg4301 3 роки тому +2

    Mu mini maruwa aiya..
    ..apata nathi karapu ape හදවත mu daha..gatha..🙏

  • @liyanajayasinghe8818
    @liyanajayasinghe8818 3 роки тому

    Sepal Saho kiyala wadak na niyami Maru.nawa nammak hondin karagen yanna .ape sinawa gann Rpure foot ball gana danuwath karanna illimak pamnai.Ewagem naga ,Suddth. Ob 3denn karanne itha watina mewark.istuti.Jaya Sri.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 роки тому +8

    කවුරු බලයට ආවත් ගුවන් විදුලියෙ යාවජීව සභාපති .වයසට යන්නෙත් නැහැ .ඕනම ගනිකාවකගේ පිරුවට හෝදලා පතිවත තහවුරු කරන්න දක්ෂ හේනෙ මාම කෙනෙක්.

  • @chandrajithrohan6111
    @chandrajithrohan6111 3 роки тому

    හඩ්සන්ට නැවත පුලුවන් වෙයි දෝනකමලාවතීයෙක් උස්සගෙන වැල්ලවත්ත පැත්තේ යන්න. දැන්නම් වියාග්‍රයෙකුත් එක්ක යන්න වෙයි. නැත්නම් වැඩබැරි ටාසන්ට වෙච්චිදේ වෙන්නත් බැරි නැහැ ගස් ටික කපල කපල එල්ලිල යන්න වැලුත් නැතිනිසා..
    ඔන්න.මටත් මඝක්වුනා අපි පුංචිකාලේ අහපු කතාවක් හඩ්සන් නිසා. " හිත ඇත්නම් පත කුඩාද "
    Good luck Hudson !

  • @anthonyjustin4583
    @anthonyjustin4583 3 роки тому +15

    Sepal, we need you in politics

  • @glchaminda3599
    @glchaminda3599 3 роки тому +3

    Jayawewa

  • @srilanka804
    @srilanka804 3 роки тому +5

    පව් ...ප්‍රේමකීර්ති...

  • @darshanajayarathna9396
    @darshanajayarathna9396 3 роки тому +18

    හඩ්සන් 2015 ට කලින් ITN එකේ උදේට පත්තරේ කියෙව්ව.නියමටම කඩේ ගියා ඒ කාලේ රාජපක්ෂලාට.ඊට පස්සෙ පේන්ට නැතුව ගියා.දැන් ආයෙත් ඇවිල්ල.

  • @ericperera3182
    @ericperera3182 3 роки тому +4

    දෙන්න කමලාවතී නවකථාව මම පාසැල්කාලේ කියෙව්වා .ගු.ලි.ගෙ පොත්වලට අපි තවමත් කැමතියි. එකල මාධ්‍යය ඇමති ආර්.එස්. පෙරේරා. තම ඥාති ගායිකාවක් ගුවන්විදුලිය මහගෙදර පාලනයට පත්කිරීමෙන් සිදුවුන අලකලංචි ගැන ලියවුන කථාවක්. මම හිතුවෙ හඩ්ඩා සජිත් බලයට පත්වෙනකම් බලන්හිටිය කියලයි.මේකනම් රෑවැටුන වලේ දවල් වැටීමක් වගේ. රජයේ විනාශයට මුලපිරීම.WRITING ON THE WALL සිහිකරගන්න.

    • @ruwanpradeepdesilva2356
      @ruwanpradeepdesilva2356 3 роки тому

      ඒ ගායිකාව ජී එස් බී රාණි පෙරේරාද ?

    • @ericperera3182
      @ericperera3182 3 роки тому +2

      @@ruwanpradeepdesilva2356 ඇය තමයි

  • @Speedy23slk
    @Speedy23slk 3 роки тому +2

    Good job💯💯💯

  • @pathummadusanka7258
    @pathummadusanka7258 3 роки тому +2

    Niyamai

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 роки тому +2

    Thanks

  • @arun2002
    @arun2002 Рік тому

    Great Mr Sepal

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 3 роки тому +6

    අද නං ලස්සනයි ...😜

  • @ruwanperera3968
    @ruwanperera3968 3 роки тому +3

    හඩු ගදේ බෑ අනේ...ප්‍රේම් මතක් වෙනව...

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 3 роки тому +7

    ela

  • @ranjithsilva878
    @ranjithsilva878 3 роки тому

    Great work

  • @ranjithvijaya9137
    @ranjithvijaya9137 3 роки тому +7

    දැන් පුන්චි පේමදාස නෙමෙයි කකුසි කටා

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 3 роки тому +5

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻🔥🔥🔥🔥🔥🔥

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 3 роки тому +59

    ප්‍රේමකීර්ති ගේ ඝාතකයා

  • @lasanthaflora6033
    @lasanthaflora6033 3 роки тому +6

    👍💐😊

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 3 роки тому +3

    Good

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 роки тому +6

    එක එකා ගේ රෙදි අපුල්ලන එකනේ කරන්නේ

  • @nalimsali7995
    @nalimsali7995 3 роки тому +2

    ලැජ්ජාව කියන එකට වඩා වෙන එකක් නැද්ද මේ අපේ බාසාවෙ. හඩ්ඩට තියන්න.හඩ්ඩෝ හොඳ නැද්ද වැසිකිළි වලක් හාරගෙන කෑවොත් ?

  • @dushanchami6811
    @dushanchami6811 3 роки тому +6

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @emdssampath9688
    @emdssampath9688 3 роки тому +7

    💞💞💞👍

  • @SumalinPerera
    @SumalinPerera 3 роки тому +2

    🇱🇰 🇱🇰 🇱🇰 🇮🇹 from Italy

  • @nimalrathnaya7951
    @nimalrathnaya7951 3 роки тому +6

    මෙයා ඉන්නකම් ගූවන් විදුලියට සවන් දෙන්නැ අය මොකද උදේ පාන්දර පටන් රැවෙන කල්ම ඵකඵක්කෙනාට මඩ ගහන ඵකයී
    ඵක ඵක් කෙනාගේ රෙදී හෝදන එකයි පමණයි

  • @wijewije3974
    @wijewije3974 3 роки тому +9

    ඔය මිනිහා ගැන දන්නවා අර වැල්ලවත්තෙ කාමර ගැන දැනං හිටියෙ නෑ

  • @methisgechristoper2460
    @methisgechristoper2460 3 роки тому +4

    සේපාල සර්ගෙ තේරේන සිංහලෙන් සත්‍ය දැනගන්න වැඩසටහනක් දානකන් බලන් ඉන්නවා අපි පිටරටක ඉන්න

  • @ashleyperera9604
    @ashleyperera9604 2 роки тому

    SEPALA API OBA LANGA

  • @sumi616channel6
    @sumi616channel6 3 роки тому +1

    Sepal aiya lankawe minissu media walin andanawa thwamath 60% withara innawa mama hitanne, minissunta media walin dena de buddiyen kirala manala kohomada haride thoraganne kiyala program ekak karannako please

  • @samsonsilva9150
    @samsonsilva9150 3 роки тому +6

    Palakayange katukana ballo kocharanan innawada.

  • @hemanthachandana3796
    @hemanthachandana3796 3 роки тому +22

    තව මාසෙකින් විතර උදේ හතට විතර ගිරිය පුප්පගෙන රේඩියෝත් එපාවෙන අර මඩ අවලාද වැඩ සටහන පටන් ගනියි

    • @nvishin
      @nvishin 2 роки тому

      Redio eke ke ghnw tham u

  • @mdpriyafernando1752
    @mdpriyafernando1752 3 роки тому +12

    "" අපේ රට යන අත" හඩ්සන් ව මුල් පුටුවට ගෙන ඒමෙන් ම පැහැදිලිය.. 2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පාරාජයට හඩ්සන් ලබා දුන් දායකත්වය ඉතා ඉහලය.

  • @thilakonbanda9221
    @thilakonbanda9221 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤ 0:43 0:44 0:49

  • @sarathjayawardena8794
    @sarathjayawardena8794 3 роки тому +15

    අපිට හඩ්ඩාද වැදගත් නැත. මේ ආණ්ඩුවද වැදගත් නැත.ප්‍රශ්ණෙ තියෙන්නෙ ජවිපෙට එදා මේ මරණ චෝදනා එල්ලවූවිට ඒවා නිශ්ප්‍රභාකලේද නැත. දැන් ප්‍රේමකීර්තිගේ බිරිඳ සිටින්නේද ජවිප වේදිකාවේය, පසුගිය යහපාලන රජය පත්කරගත්තේ ජවිපෙ ප්‍රධානවය. තමන්ටද චෝදනා එල්ලවන නිසා අඩු තරමේ මේඝාතන පිලිබඳව කිසියම් විමර්ශණයක් කිරීමේ හැකියාව ඕනෑතරම්ම තිබුනි. ඒ කිසිවක් කලේ නැත.තම නායකයාගේ ඝාතනයද ඔවුනට වැදගත් නොවීය. ඒ රනිල් සමග ආණ්ඩුපිහිටුවාගැනීම නිසා වියයුතුයි, පිටසිටබලන කල කෙනෙකුට පෙනෙන්නේ මේවා රනිල් හා එකතුව කල වැඩද යන්නයි. කෙසේ නමුත් දැන් මේවා යලි කරලියට ගේන්නේ පක්ෂ බේදයෙන් තොරව මෙරට සියලු දේශපාලකයන්ගේම උවමනාවටය, අපි ඔවැනි ඝාතන පිලිබඳව දේශපාලන නායකයන් වෙත එල්ලවන චෝදනා කොතෙකුත් අසා ඇත. විජය ඝාතනය, ලසන්ත ඝාතනය, තාජුඩීන් ඝාතනය ඉන් ප්‍රධානය, අද දක්වා මේ එකකටවත් වගකිව යුත්තෙකු මෙතෙක් දඬුවම් ලබා නැත. ඉදිරියේදී ලබන්නේද නැත. මේ සියල්ලම එක,එකා බලයට ඒමට පාවිච්ච්කරන ආයුධයන්ය. ටොයියෝ හා බයියෝ චූන් කරවා තම ග්‍රහණයේ තබා ගැනීමට එක තැනකින් කෙරෙන නිශ්පාදනයන්ය. අපි මේ එකෙකුටවත් නොරැවටෙමු, මේ මුලු පාදඩ දේශපාලනයම ප්‍රතික්ෂේප කරමු. මේරට විනාශ කල සියලු දේශපාලන පක්ෂ අතුගා දමා, නව දේශපාලන මාවතකට පිවිසෙමු.

  • @bishrulshafi998
    @bishrulshafi998 3 роки тому +7

    👍🏻

  • @senakedharmasena7949
    @senakedharmasena7949 3 роки тому +2

    🤝 ✅

  • @tuanhassim7642
    @tuanhassim7642 3 роки тому +8

    Moo, hora, minimaruwa?

  • @jayantharathnasiri5650
    @jayantharathnasiri5650 3 роки тому +8

    අනේ අම්මෝ මොනවද මේ වෙන්නේ මහත්මයා

  • @primalprerea1373
    @primalprerea1373 3 роки тому +7

    එකා කථා කරන ඒවාටත් වඩා කථා කරන ක්‍රමයට වමනේ යනවා

  • @pawanjayasooriya8037
    @pawanjayasooriya8037 2 роки тому +1

    හඩ්සන් කියන්නේ මහා බූරුවෙක්. මේකගේ උදේ වැඩසටහනක් තියන්වා අපේ මාමා කෙනෙක් දාගෙන අහනවා. අහන් ඉන්නත් අප්පිරියයි.. පුලුවන් නම් මුට තව වීඩියෝ එකක් කරන්න

  • @rukmalgr2796
    @rukmalgr2796 3 роки тому +3

    ගුවන්විදුලි සංස්තාව කියල ගහල තිබ්බට ඒක ගනිකා නිවාසයක් 😁

  • @erangallage3151
    @erangallage3151 3 роки тому

    Then Ceylon Inns. now IFS on top of Vihara Lane is the place.

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 3 роки тому +10

    ප්‍රෙම කීර්ති මහත්තයා ගේ පුතා කිව්වේ එක ප්‍රොග්‍රම් එකක තමන්ගෙ තාත්තා මරුව එකා මැරෙන්නේ හඩ්ඩෙක් වගෙ කියන එකේ තෙරුම දැන ගත්තෙ අද

  • @shayamadamayanthi1717
    @shayamadamayanthi1717 3 роки тому +8

    කඩේ යන්න උපන් හපනෙක් , පාදඩ කාලකන්නියෙක්

  • @rbdayananda8866
    @rbdayananda8866 3 роки тому +8

    හාපෝ හඩ්ඩා දෙපත් නයා ගුවන් විදුලිය අහන එවුන්ට ඒකත් එපාවෙයි හෙට ඉදන් ඉතින් බුහ් බුහ් බුහ් බුහ්

  • @premarathnaperera213
    @premarathnaperera213 3 роки тому +5

    SEPALA MAHATHA WETHA DESAPPRIYATA VIRUDDAWA NADU DAMEEMA SADAHA MAHAJANA PETHSAMATA ATHSAN LABA GANEE MATA MAHAJANAYA DANUWATH KEREEMATA OBAGE 3 MINUTES PROGRAM AEKAK KERANNA

  • @roshanmanimendra2067
    @roshanmanimendra2067 3 роки тому +6

    විනාඩි තුන වැඩක් නැහැ...පැයක්වත් ඕනේ...

  • @udayaasanka
    @udayaasanka 3 роки тому +12

    අන්තිමට කිව්ව කාමර කුලියට දෙන කථාව තේරුන අය කෝ බලන්න..??

  • @ThinkGenius
    @ThinkGenius 3 роки тому +9

    මේ යකා නේද ඒ දවස් වල ගුවන් විදුලියේ රෙදි ගලවන් හෙලුවන් කෑ ගහපු බත් බැලය😂
    හඩුසන්😂

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 роки тому

    සෙපාල මහත්තයො 'දුරකතන සමාගම් දිවා/රාත්‍රි වසයෙන් බෙදා AM 0100'A.M 0700 මිනිසුන් තද නිදාගෙන සිටින වෙලාවට වැඩියෙන් ඩෙටා දෙන අරමුණු සොයා බලන්නකො ,ඔබට/ජය 👈👈👈👈👈👈👈👈👈👈👈👈🎤🎤

  • @sanjayadissanayake3361
    @sanjayadissanayake3361 3 роки тому +2

    👍👍👍

  • @asirikelum8009
    @asirikelum8009 3 роки тому +1

    Hadsun yanu anduwata hodata ready hodana kyniky mahadana muthai goloyo set ekatai nawatha joint wune.

  • @sudathkumardodangodaarachc5920
    @sudathkumardodangodaarachc5920 3 роки тому +1

    machan uba kiyanne ape Ceylon inns hotel 1 nada

  • @gamehacker4272
    @gamehacker4272 3 роки тому +4

    ජරා මිනිහෙක් කුණු කසළ පිරුනු අසූචි වලක්

  • @sameerakodithuwakku5697
    @sameerakodithuwakku5697 3 роки тому +2

    🤜🤛

  • @mahindaabepema9695
    @mahindaabepema9695 3 роки тому +2

    Henchayya kiyanne akamada sepal mahaththayo

  • @nimalbandara7748
    @nimalbandara7748 3 роки тому

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @ABC-xp6sm
    @ABC-xp6sm 3 роки тому +19

    වෙනත් පුද්ගලික චැනල් එහෙක වැඩ කරන ගමන් මේ පාහර බල්ල කොහොමද ගුවන් විදුලි සංස්ථාවෙ වැඩ කරන්නෙ ? මේ රට සක්කිලි රාජපක්ෂලාට බූදලයක් වෙලාද ?

  • @supundasanayake5896
    @supundasanayake5896 3 роки тому +6

    Premakeerthi de alwis mawatha dige hadda ගුවන් විදුලි mul pituwata🤣🤣🤣

  • @as706497
    @as706497 3 роки тому

    Kohoma vunoth hadson dakshaya.guwan viduliyata avashyama kenek. Jsyawewa

  • @aselacaldera5432
    @aselacaldera5432 3 роки тому +3

    Kamara kuliyata denawa, Mage yaluwek kiyuwa oya kathawa, Pare inna higana ganiyekutawath oya yaka inna denne nathilu..........