A surprisingly emotional Dewantha phone call which resonates the same tone as what Avantha previously told Dewmi - he does NOT consider her a friend; he has enough friends. He doesn't completely spell it out but Dewmi wants him to. Avantha only answers on the third time as he is also fed up with Dewmi's prank, just as much as we are. He tries to give her a taste of her own medicine but fails. Avantha says 'Mata oya araya meya kiyala ekkenek naa ne..' 😭 Dewmi says a few beautiful lines - 'Mang kauda kiyala oya dannava Avantha...' and 'Mang nang katahandin nevei, oya phone eka athata aran husma gaththath mata kiyanna puluwan e oya kiyala.' 😭😭😭 All the freaking feels! To convey all the possible emotions and make an entire audience feel them through a telephone conversation is not something everybody can do, but Keshan and Nayanathara - you two are nailing it every single day with any kind of scene given to you. Looks like we are gonna cry tomorrow too. Avantha tells Malintha if Dewmi isn't happy, he will have it! 😭 Oh Avantha! 😭 #DewanthaIsLove #DewanthaFTW #DewanthaForever ❤
@@krishperera5050 Agree wholeheartedly. This situation has shown what a change has been observed in Avantha's character. It certainly is heartbreaking to see him like this.
Oh so beautiful - Love what Dewmi said to Avantha - What I really do not understand is why they are so hesitant to show each other their feelings. I hope this prank will end so soon.
Seriously when is Avantha going to learn the truth?? The dewantha story seems a bit too repetitive now. Malintha's face in the preview looked hilarious! :D Hope Aruni and Danuka's wedding is coming up very soon! Have a feeling that Avantha, no longer being able to bear the fact that Dewmi is going to be someone else's for the rest of his life, will confess his love to Dewmi and plead her to not marry Malintha the day before the wedding. Looks like Mr. Edirimunee's trying out for a heart-touching dewantha re-union.
Just can't wait for this craze to end between Avantha and Dewmi.. it's heart breaking to see why they have to suffer separately and unnecessarily when they love each other so much!
Most of the people who watch this (including me) doesn't watch the entire episode. Even I continually watch this to find out the end because I started watching this from the beginning.. There are better teledramas than this..I feel all the actors who are acting here wasting their time. Because there is nothing new for them. I hope they will end this story soon.
"එයා දුකින් හිටියොත් උබට සෑහෙන්න ගුටි කන්න වෙයි" ඒකහ්😉❤️💯✔️ එහෙම කියන්න පුලුවන් අවංකව එකම හිතකට ලව් කරන එකෙක්ට විතරයි බ්‍රෝ😎👌
Without a kiss,a hug even Without a touch they can touch our hearts just by a small telephone conversation.
what a overflowing chemistry 💜💜
ලස්සනයි අදත් කතාව දෙව්මි,අවන්ත,අනුහස් ඉන්න කොටස් තමයි ආසාවෙන් බලන්නෙ
තමන්ගේ නොවුණත් හොඳින් ඉන්නවාට තමයි කැමති paw avantha ...great acting
අවන්ත ❤️ දෙව්මි ඔය දෙන්නා තමයි මේ කතාවේ ජීවය. මමත් මේ කතාව බලන්නේ ඔය දෙන්නා නිසා විතරමයි.
අනිවා 👍👍
Ravishani Perera 👍
So ture - They are the backbone of this drama. I only watch this drama because of them too.
Thusi Fernando 👍
ඇත්ත . එදෙන්නා දෙන ජීවය විස්තර කරන්න බෑ . කේශ්-තාරා සුසංයෝගය අපූරුයි .
"එයා දුකින් හිටියොත්
උඹට ගොඩක් විදවන්න වෙයි " අවන්ත 😘😘 හෙට මල් දණ්ඩගේ මූන 😂😂🔫🔫
deumi kohenda geradiyek hoya gena
අනුහස් කියන්නෙ මේ කතාවේ අනිත් අය වෙනුවන්ම මැරෙන්න ඉන්න කෙනෙක් විතරද එදිරි මාමේ...එයාට ආදරයක් ලැබෙන්න ඕනෙ නෑ...සමල්කා එයාගෙ චරිතෙට ආලෝකයක් වුනත් ලිහිණිව ගෙනාවෙ අල ගෙඩි තම්බන්නද??? අනුහස් ඉන්නෙත් අනිත් අයම වෙනුවෙන් විතරයි,ලිහිණි ඉන්නෙත් සහේලි හෝන්තුවට බත් තම්බල දෙන්න විතරයි.
මුල ඉඳන්ම ලස්සනට ආපු "දේවන්ත"..දැන් ඒ දෙන්නවත් වටේ යවනවා..
Hoping - ❤Beautiful Dewantha couple❤
❤Anuhas & lihini❤
හැබෑට දෙවන්තද main love story 😱😱😱 එක ඔව් ඉතින් කතාව පටන්ගන්නකොටම මේ කතාවේ base එක වුනු සනුහස් ආදරය එදිරියා විනාශ කලානේ සම හරක් දාපු comments බලලා. මොකද උන් මෙතන කුනුහරප කිය කියා වැලලෙන්න ගිආනේ , සනුහස් එපා එපා කියල. ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අඟ එදිරිට ලොකුවෙලා.😬😬😬😬
අවශ්‍ය නෑ බන් උබලගේ තර්කානුකූල ගොන් comments බලලා එදිරි සුපිරි love story එකක් ලියනවනේ.අවන්ත + දෙව්මි+මලින්ත . ඒ හොදටම ඇති main story එක්නේ. කොහොමත් අනුහස්ව ඒ වගේ ඇන්දෙන ගොනෙක් නොකර පැත්තකට කරලා තියෙන එක හොදයි.😂😁😀
M Preg අනිවාර්යයෙන්ම මාත් එකඟයි මචන්.ආදරය කරන්න පෙනුම ගැලපෙන්න ඕනම නැහැ.මට නම් අනුලිගේ පෙනුමෙන් ලොකු නොගැලපෙන ගතියක් දැනෙන්නේ නැහැ.
අවන්තට ගොඩක් කේන්ති ගිහිල්ලා එත් ලස්සන බලන්නේ කෝ 💖💖💖
hmmm
අම්මේ අපේ අවන්තයගේ සැර.....උදේනි ඇන්ටිට ලැජ්ජ හිතුනද මන්ද.
මෙහ් ලොකු අප්ප,සහේලි ,රන් පුතා , කිසිම තේරුමක් නැති චරිත කියලා හිතෙන අය අත් උස්සන්න✋✋✋✋✋✋
✋✋✋✋
Lihini...
@@Viperss_K0 ලිහිණි නැතුව බෑනී.එතකොට අනුහස්ට හුලං තමයි...
E loku Amma nam anuhasta Hari yan naha...😜😜😡
@@Viperss_K0 හපොයී...
දෙව්මිගෙ මේ සෙල්ලම ඇති කියලා හිතන අය කො ලයික් එකක් දාන්න බලන්න 👍
අපෝ ඔව් දැන් ඇති
අවන්තයි දෙව්මියි සෙට් වෙන්න කලින්ම මෙහෙම නම් ,සෙට් උනාට පස්සෙ ලස්සනම ලස්සන ආදර කතාවක් යයි කියල හිතන කට්ටිය මේ කොනට😌🤘❤️😋
Den nam කතාව බලන්නේ ආසාවෙන්.💖💖 අවන්ත අනුහස් සහෝදර kama තව දවස් කියක් තියෙයි da දන්නේ .💗💗
Apahu taraha unot nm katawa wikara wei.epa wei
Hmm ou nedaa hii kohomada oyata
moda comment
@sl kids play ?San get
දෙව්මි දැන් ඇති අනේ අවන්තට තවත්නම් ඔහොම කරන්නෙපා..😡😡😡
අවන්ත දෙව්මිට ආදරෙයි කියන ඩයලොග් ඵක ලියන්න ඵදිරිමුණිට තාම නැකත ඇවිල්ලා නැද්ද දන්නෙ නැහැ. අපිත් කවදා ඉදන් බලන් ඉන්නවද ඔය වචනෙ කියනකම්. සමහර විට අපිව surprise කරන්න දෙවෙනි ඉනිමෙ අන්තීම ඵපිසෝඩ් ඵකේ අන්තීම විනාඩියේ අවන්ත ඔය වචනය දෙව්මිට කියන්නත් ඉඩ තියනවා 😅😅
එදිරි තාම කල්පනා කරනවා ඇති මේ scene එක පෙන්නන විදිහ.
@@erangimunesinghe4683
මම නම් හිතන්නෙ ඩියර් ඒ කෑල්ල ලියන්න ලැජ්ජයි වගේ ඇති🤣🤣
අනේ මන්දා ඵරංගි මේ දේවන්ත ආදර කතාව කවදා පටන් ගනීද කියලා අපිත් කොයි කාලයේ ඉදන් බලන් ඉන්නවද 😢😢
මේ හාල් දණ්ඩා හරි මොඩයිනේ අප්පා💕💕💕 ...මේ හාල් ද්ණ්ඩා ලගදිම දෙව්මිගෙන් කයි වගේ 💗💗💗
ඇත්ත කියාම් කෙල්ලෙ.උබ යටි හිතින් වුට ලව් නෙද....???😁😁😁😁
@@worldresearch8088 මලින්තටද අනෙ ඔයා අහන්නෙ 💗
@@sandunijayalath9776 හුම්ම්ම් ඔව් ඔව් මැනික
@@sandunijayalath9776 හුම්ම්ම්ම් ඔව් ඔව් මැනික ඇයි එම නෑද
@@worldresearch8088 එයට විතරක් නෙවෙයි අනුහස්ටයි අවන්තටයිත් ගොඩක් ලව් තමයි 😊😊
අවන්තයි අහුහසුයි එකතුවෙලා අමීෂගේ රෙදි ගලවනවා..ඒක වැඩි ඈතක නෙමෙයි..එහෙම නේද යාලුවනේ....😊😊😊
හ්ම්ම්ම්...
A surprisingly emotional Dewantha phone call which resonates the same tone as what Avantha previously told Dewmi - he does NOT consider her a friend; he has enough friends. He doesn't completely spell it out but Dewmi wants him to. Avantha only answers on the third time as he is also fed up with Dewmi's prank, just as much as we are. He tries to give her a taste of her own medicine but fails. Avantha says 'Mata oya araya meya kiyala ekkenek naa ne..' 😭 Dewmi says a few beautiful lines - 'Mang kauda kiyala oya dannava Avantha...' and 'Mang nang katahandin nevei, oya phone eka athata aran husma gaththath mata kiyanna puluwan e oya kiyala.' 😭😭😭 All the freaking feels! To convey all the possible emotions and make an entire audience feel them through a telephone conversation is not something everybody can do, but Keshan and Nayanathara - you two are nailing it every single day with any kind of scene given to you. Looks like we are gonna cry tomorrow too. Avantha tells Malintha if Dewmi isn't happy, he will have it! 😭 Oh Avantha! 😭 #DewanthaIsLove #DewanthaFTW #DewanthaForever ❤
😭😭😭♥️
@@DewanthaAlovesoBeautiful
😭😭😭💙
What ever it's very sad to see Avantha like this,
@@krishperera5050
Agree wholeheartedly. This situation has shown what a change has been observed in Avantha's character. It certainly is heartbreaking to see him like this.
Oh so beautiful - Love what Dewmi said to Avantha - What I really do not understand is why they are so hesitant to show each other their feelings. I hope this prank will end so soon.
සුපිරිමෙ චරිතෙ අවන්ත...
කියලා වැඩක් නැහැ මචන් උ තමයි අපේ හීතට වදීන්න act කරන්න නේ
Krish Perera සිරාම ..
එකෙන්ම 👍👍👍
දෙවෙනි ඉනිම ජීවය " අනුහස් "
@@rashaneanuradha9019 Bambuwa thamai
අම්මගෙයි තාත්තගෙයි ආදරේ ආදරයක්ම නෙවෙයි පූජාවක්❤️
@@mostalk9677 ඕ ඔයා හරි
අදත් කතාව නියමනි ආයිත් දෙව්ම් අවන්තයි දෙන්නා කතාවේ කලින් තිබුනු ලස්සන ගෙනෙයි
පුලුවන් නම් මාව subscribe කරල help එකක් දෙන්න ❤
ඉස්සර හිටපු අවන්තව දෙව්මි කොච්චර වෙනස් කරලද අවන්ත පුදුම ඉවසීමක් ඉවසන්නෙ.
ඇත්තටම පව්
ඔවි අනේ මටනාමි දුකායි
Devumi thamai wenas kare😀😀😀😄😄
Oya kohoma kiuwath awanthawa wenas kale edirimuni 🤣🤣😅😅
පිටරට සෙට් ඵක කෝ
Hi
අමීශ සිරිසේනගෙ සහෝදරියක් කියල හිතෙනව.ඒ වගේමයි. මොකුත්ම දන්නෙ නැ.
Hmmm hiii kohomada oyata
😂😂😂😂
Oya hariyatama kiwaa,,,
😄😄😄😄😄ඇන්න
😂
මේ සහේලි පෙන්න බැරි අය මේ කොනට 👍👍👍👍
👍
එකනෙ
Awanthagei dewmigei love ekata bokkenma asa aya like karamu .......❤️❤️❤️❤️❤️❤️❤️
Isuri Udara dr ...puluwan nam apiwath balala subscribe karanna
හයියො...දෙවුමියෝ....දැන් ඔය ඇති අනෙ...පවු අවන්තයා....අර දිගන්චියා අවන්තගෙන් කන්න ලගයි වගෙ.....👈😉😉😉
Hm
හ්ම්ම්ම්.....
අනෙ ප්ලීස්ස් එදිරි අනුහස්ට ලස්සන ආදර කතාවක් දෙන්නකෝ ප්ලිස් .අනුහස් ගේ චරිතේ ලස්සන ට ගොඩ නගන්න. 💕🌷🌷🌷🌷
අනේ අවන්ත😍😍😍
අර preview එකේ අවන්ත ලගට එනකොට හාල්දන්ඩට බයටම හුජ්ජ ගිහිල්ලා කියලා හිතෙන්නෙ මට විතරද ????
Seriously when is Avantha going to learn the truth?? The dewantha story seems a bit too repetitive now. Malintha's face in the preview looked hilarious! :D Hope Aruni and Danuka's wedding is coming up very soon! Have a feeling that Avantha, no longer being able to bear the fact that Dewmi is going to be someone else's for the rest of his life, will confess his love to Dewmi and plead her to not marry Malintha the day before the wedding. Looks like Mr. Edirimunee's trying out for a heart-touching dewantha re-union.
දැන් නම් කතාව හරිම ලස්සනයි. විවේචනය කරන්න දෙයක් නැහැ.
එහෙම කිව්වට ආයෙත් කතාව විනාශ කරන්න එපා. අවන්ත දෙව්මි දෙන්නව ආදරණියව එකතු කරන්න. ගෙදරින් එන ප්‍රශ්න වලට පස්සෙ මුහුණ දෙමු. අනුහස් ට ලස්සන ආදරයක් දෙන්න.
අඩෝ අක්කි පන ගොඩ දවසකිම් නෙහ්හ්හ් 😁😁😁😁
රවින්,සහෙලි දෙන්නටම romantic scene බැහැ. එකයි මෙ අවුල. නයනතාරා , ගිත්මා ගෙ stories නැගල යන්නෙ එකයි
@@worldresearch8088 ගොඩ දවසකින් නෙමෙයි මල්ලියෝ.... දවස් දෙකකින්...😁😁😁
@@malmipanchali6479 හී........හාකො හාකො.....😁😁
@@shakimunasinghe8943 යූ ආර් රයිග්ට් මැඩ්ම්....😁😁
අවන්ත 💖 දෙව්මි 💕💕💕
දෙවනිඉනිම බලන අය සංගිතේ බැලුවද
Pissuda apinm balai..
Ballatath epa kiyla thiyenne😂
සංගීතේ 😅😅
නැතෝ
😡
සෙහෙලිට බනින එක ෂෙප් කරන්න අනුහස් අවන්ත යාලුකරා එදිරිමුනි කපටියා අපි අහුවෙන්නෙ නැහැ
Hiii kohomada oyata 0760466328 imo sri
දැන් නම් කතාව ගොඩක් ලස්සනයි. හැමදාම අලුත් කතාවක් වගේ බලන්න පුළුවන්. හරියට කෝපිකඩේ වගේ. සුමති සම්මාන ඉවර උන ගමන් අනුහසාව අර වැස්සියෝ දෙන්නයි වස්සයි බලාගන්ට දායි වගේ නේද. බලමුකෝ බලමුකෝ.
අනුහසා නින්දෙන් ඇහැරිලා වගේ හිටපු ගමන් පෙම් හැගුම් පහල වෙලා ලිහිනිත් එක්ක නටනවා. ඊට පස්සේ හිටපු ගමන් කැම්පස් එකේ සෙට් එක ලිහිනි ලගට ගිහින් අනුහස් ලිහිණි ගැන අහන්න කීවා කියනවා. ඊට පස්සේ අනුහසා ලිහිණි ගැන එහෙම අදහසක් නෑ කියනවා. ලිහිණි අප්සට් එකේ යනවා. ඊට පස්සේ ආයෙත් ලිහිණි කව්ද භූතයෙක් එක්ක ටෙලිෆෝන් එකෙන් හැ****වා පෙන්නනවා. අක්කට උදව් කරන්න වගේ හිටපු සහේලි නංගි එකපාරටම අක්කට බාල්දි පෙරනවා.
දෙව්මි කියලා නංගි කෙනෙක් ඉන්නවද නැද්ද කියලා දන්නේ නැතුව හිටය අනුහස් අයියා එකපාරටම ඇවිත් දෙව්මිත් එක්ක පිස්සු කෙලිනවා. ඉස්සර අඩුම තරමේ යන්න එන්න බයික් එකක් වත් තිබ්බ අනුහසා චෙයාමන් උනාට පස්සේ ෆයිල් ටිකකුත් කිහිලි ගහගෙන පයින් ඇවිදිනවා. කම්පනියක චෙයාමන් කෙනෙක් වෙලා ඉන්න අවන්තයා දෙව්මි කසාද බදින්න යනවා කියලා ගොබ්බ කතා කියනවා. අවන්ත රවී ඉස්සරහා සලොලයිඩ් එකක් වගේ හිත උණුවෙන උදේනි දෙව්මි ඉස්සරහට ගිහින් පුප්පනවා. නියමයි නියමයි....
am marusira mm ලස්සන උනාට බලන අය අඩු වෙලා 500 ය කොටසෙන් පස්සෙ විව්ස් 100 ට 47 කින් අඩු වෙලාලු
@Rajitha pramodh ඒක තමයි බන් මම කිවේ අර යුනිවර්සිටි එකේ අනුහස් ලිහිණි ගැන විශේෂ අදහසක් නෑ කීව සීන් එක තව සෑහෙන කාලයකට පස්සේ දාන්න තිබුණු සීන් එකක් කියලා. ඒක දනිපනි ගාලා පෙන්නුවේ ප්‍රේක්ෂකයෝ ටික ශේප් කරගන්ට ඕන නිසා.
මටනම් ෂුවර් මචන් එදිරියා අවන්තට කෙලවන්න යන්නේ. ඒක තමයි අනුහසාවත් ඔය ගොන් ජෝක් එකට සෙට් කලේ.
@@priyanthadilani4441 මචන්. කමෙන්ට් එකක් හරියට කියවලා තේරුම් ගනින් බන්. විකාර ලියන්න කලින්. උබ ඔය කියන විදියට විව්ස් අඩුවෙන්නේ නෑ බන්. විව්ස් අඩුවැඩි වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. මගේ කමෙන්ට් එකෙන් කරන්නේ කතාව ගැන පොඩි විවේචනයක්.
@abc abc අනුහස්ටයි දෙව්මිටයි ඇත්තටම මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන් කතාව අන්තිමේදී විතරයි වගේ. ඒ ගැන දළ අදහසක් ගන්න පුළුවන් අවන්තටයි දෙව්මිටයි වෙන්නේ මොකද කියලා දැනගත්තොත්. මොකද කතාව අවසානයේ දෙව්මිගේ චරිතේ අනිවාර්යයෙන් අනුහස් හෝ අවන්ත සමග අවසන් විය යුතුයි. කතාව අතරමැද අනුහස්ගෙයි දෙව්මිගෙයි පෙම්කතා ඔක්කම අනුහස් සමල්කා අවන්ත දෙව්මි වගේ වෙයි කියලා මට හිතෙන්නේ.
@Rajitha pramodh කියලා වැඩක් නෑ බන්. ඕකෙන් දෙව්මිත් නිකන් චාටර් වෙනවා. මටනම් දෙව්මි මල්දණ්ඩත් එක්ක ඔය ජෝක් එක පටන් ගන්නකොටම ඇල්ලුවේ නෑ. අනිත් එක බන් ඔය දෙවන්ත ෆෑන්ස්ලගේ කමෙන්ට්ස් වලට මොකුත් ලියන්න යන්න එපා. අපි අනුහස් දෙව්මි එකතු වෙනවා බලන්න කැමතියි වගේම උනුත් කැමති ඇතිනේ අවන්ත දෙව්මි එකතු වෙනවා බලන්න. උන්ට උන්ගේ ආතල් එක ගන්න දීපන්. අනිත් එක බන් කතාව යන විදියට මොකුත් කියන්නත් බෑනේ බන්. එකපාරටම වෙනස් කලොත්.
අවන්ත පව් අනේ.හැම පැත්තෙන්ම ප්‍රශ්න .අම්මා බොරු කරනවා.දෙව්මි නැතිවෙයි කියලා දුක් වෙනවා.ඒත් preview එක දැක්කම තමයි දැනෙනේ අවන්ත දෙව්මි ට කොච්චර ආදරේ කරනවද කියලා...අනේ ඉක්මනින්ම දැනගත්තොත් හොදයි දෙව්මි කරන්නේ බොරුවක් කියලා....
🤣🤣මොන ගොන් ආතල්ද මේ🤣
Pathum Madushan මෙහෙමයි ඉතිං ඔයිට වඩා ගොං ආතල් ලංකාවෙ වෙනවා.පොඩ්ඩක් news බලන්න.
@@nirosharajarathne8159 news වල කියන්නේ අපේ රටේ ප්‍රශ්න ගැනනේ..එත් ඉතින් අවන්තගේ ප්‍රශ්න ඊට වඩා බැරැරුම් නේද🤣
Pathum Madushan අවුරුදු කීයක් තිස්සේ නම් ප්‍රශ්න තියෙයි ද?? ඒවා කව්රුත් විසදුවාද? නෑනේ.විසදන්න බැරිනම්,අඩුම ගානේ ප්‍රශ්න සංකීර්ණ නොකර ඉන්න ඕන නැත්නම් අලුත් ප්‍රශ්න අවම කරගන්න පියවර ගන්න ඕන.
ඕවා වැඩක් නෑ අනේ,අපි politicians ලා නෙවෙයි නේ.සාමාන්‍ය මිනිස්සු .අපිට රසවින්දනයක් ගන්න තියෙන්නේ කතා වලින් විතරනේ .කතාව බැලුව ම මට දැනෙන feelings මං type කලා.ඔයාට දැනුන දේ ඔයා type කලා.එච්චරයි.
Pathum Madushan කොහොම උනත් comment වලට thanks ..
Ammegei thaththagei gana dewmi keyapu kathava ❤
Akanam fatta neda 😍😍
What
Vega girl apiwath poddak balannaa
අපිවත් Subscribe කරන්න්න
Amma tattat wdinwd
Just can't wait for this craze to end between Avantha and Dewmi.. it's heart breaking to see why they have to suffer separately and unnecessarily when they love each other so much!
yakoo ingreesiyen meka balana unuth innawane..😂😂
@@harshananandimal7597 ඔව් බං.. ඉංග්‍රීසි අකුරු වලින් සිංහල කොටන එවුං ඉන්නෙ.. ඒ වගේ තමයි 😉🤣
Amboo ekatanam.වකුගඩුත් ඇරබුනා..yakooo 😂😂😂😂😂
@@harshananandimal7597 විහිළුවට බං.. ඕව මේ stress එකට කියවෙන ඒව.. ගනන් ගන්න එපා 🤣
@@gstarasterisk aniwa ban..stress eka nathi karagannane api me okkoma karanne..jaya wewa😉😉q
Dewmi's brilliant acting👌❤️
මේ යන විදියට දනුකයාගේ වෙඩිමට අවන්තව වාඩි කරවලම එදිරියා පෙන්නයි බදින්නේ දෙවුමි නෙමේ කියලා...
අද වගේ ලස්සන කොටසකට අර මල් හෝන්තුව ඉස්සරහාට දැම්මා කියන්නෙ, කිරි කළයට ගොම බිංදුවක් වැටුනා වගේ.... 😂😂😂🔫🔫
Meketh innw 😂😂
Me aiye oya katha kiyak balanwada 😇😇
කවුද ඒයි😉😉
ඒකනි අනේ...අපෝ එපා කරවනවනී...😠😠😂😂😂🔫🔫🔫
@Rajitha pramodh අපෝ ඔව් බඩ දගලනවා 🤮🤮🤮
අවන්ත නියමයි අමීශාගෙ හොර ගේම් ඔක්කොම හොයාගනි.....ඔකීට හොද වැඩක් කරන්න ඔනි.....
අනිවාර්යයෙන් ekata mathekagai
අනේ එදිරියෝ... දැන් නං අවන්තයි දෙව්මියි shape කරල එතන ඉඳන් කථාව ලිව්ව නං හොඳයි.. නැත්තං ඔයා ඒක දානකොට බලන්න කෙනෙක් නැති වෙයි... දරාගන්න බැරුව අපි මැරිලා ගියොත් එහෙම..!
😂😂😂😂🔫🔫
G* 😁😁😁😁😁
😄😄😄😄😉
මලින්ත ව එකතු කරගෙන එක එක සෙල්ලම් දමලා අන්තිම මොහොතේ දෙව්මි ව මලින්ත ගේ කරේම එල්ලන්න හිතන්න වත් එපා එදිරිමුණි. අවන්ත ට කලින් අපි මැරෙයි.
Meriyan apita moko
අම්මගෙයි අවන්තගෙයි දෙන්නගෙම acting හරිම ෂෝක් අද. Very natural..
මගේ චැනල් එක පැත්තෙත් එන්න. අද අලුත් video එකක් post කරා :)
Subscribe කරන්න යාලුවා මාවත්
@@zoomcreations1688 oyawa sub kraal thiyenne :)
අමීසාට පාඩමක් උගන්වන ඕනෙ පුතේ අවන්ත ඔයා නියමයි මෙිනක අමීසා ගේමි කාරයෝ තමයි දරුවන්ට බොරුවක් කරන්න පුළුවන් අවන්ත ඔයාට දෙවිමි ආදරේ පණ වගේ ලස්සනම ලස්සන ආදර කතාවක් ඒකනම්
කෙෂාන් තව දවස් 4යි.ජෝර්දාන් අපි බලන් ඉන්නවා
Hi
26 වෙනිදා මියුසිකල් ෂෝ එකට කෙෂාන් එනවා..ලගින් ඉදන් සෙල්ෆියක් ගන්න අනේ බලන් ඉන්නෙ..අපිව පිස්සු වටිටපු අවන්ත..
අවනත ලස්සනයි අනේ ඔයගෙ ඇක්ටින්.නම්
දෙව් කියන්න එපා ඔයා නෙවෙයි බදින්නෙ කියලා 🤣🤣👌👌👌👌ලස්සනයි මේ කතාව 💜️💜️💜️💜️
Mice ගෙයි chabi ගෙයි විහිලු ෂෝයි අනේ මං හරි කැමති අනිත් අයගේ කුණුහරප විහිළුවලට වඩා ෂෝයි . අවන්ත එල ♥️
ආනන්ද අන්කල් එහෙම තමා. ඒ ආදරේ සැබෑවක්.
අමීශා අදින්නෙ හැමදාම එකම සාය කියල හිතෙන්නෙ මට විතරද 😂🤔
WENA EWATH ANDINWA GODAKMA OKA
Ane Awantha dewani inime jiwaya.....
Paw aneee....saman sir ape king Avta.duk dunna ethi appa
8.30 වැඩක් නැතත් 9.00 වෙනකං ඉදලා youtube එකෙක් බලනවා.... නැත්නම් අර සහේලි විකාරේ ඉන්න කොටස් යවලා බලන්න බැනේ..😏😏😏
Hmm oyata kohomada ithin
😂😂😂😂😂
9
එදිරිමුනියො, එයා දුකින් හිටියොත් උබට ගුටි කන්න වෙයි.
සමන් මාමි ,දෙව්මිගේ මේ මල්දණ්ඩා ගේම් එක ක්ලෝස් කරන්න කාලෙ හරි දැන් නේද..නැත්නම් ඉතින් අවන්ත එයාට 👊👊👊👊👊👊👊 තමයි දෙන්නෙ ......
අනේ මේ මල විකාර.. 🤨🤨
දෙව්මි මේ ඔයාට මට මෙහෙම කරන්න බෑ හරී... 😍😍😍
අනේ 💗💗... අවන්ත ❤️❤️❤️....
දැන් මේ හොදටම ඇති නේද
Mr. එදිරිමුණි....😥😥
Mmm pau a kolla affa
@@danushkamax7682 Hmm...😔😔
@@iroshinifernando6562 ithin ithin kohomada oyata
දෙව්මි අදින ගවුම් ගොඩාක් ලස්සයි......
Nuba gena hitha hitha miya yanawa mn .athi deumiyo awantha pau😍😍
එදිරි අයියේ ධනුකගේ වෙඩිම ඉකමනට අරගෙන අනුහස්ගෙ ජීවිතෙත් ලස්සන වෙනසක් ඇති කරන්නකෝ
ඒක ගන්න මගුලක් නෙමෙයි ඒක එදිරිගේ උගුලක්
එහෙම ද ? 😂😂 මම දන්නෙ නෑ එහෙම ද ? නෑ මං දන්නෙ නෑ පුතා 😂😂😂
Kawadda me love eka ekathu wenne appa 😘❤️
අනේ දෙව්මියි අවන්තයි ආදරේ කරනව බලන්න ආසයී දැන් ඇති නේද🙁🙁🙁🙁🙁🙁
ඔන්න අමිෂගෙන් ඉගන ගනිල්ල හොර වැඩ කරල අහු වෙද්දි ඒවගෙන් බෙිරන විදිය .
Hiii kohomada oyata 0760466328 imo
වරදක් නැ යාලු සුපුරුදු සුවෙන් දවස වෙනව.
Godak hodai good morning
දැන් කතාව ලස්සනයි අයෝ අර මයික් චබි මොන්ටිසෝරි යන ලමයි දෙන්නෙක් වගේ නේද
Dewmigei awanthagei eka dialogue ekak pawa puduma wifiyta feel wenawa .maarama onscreen matching couple ekak❤️
Lihini anuhas❤️❤️❤️
Awantha super oya🤘❤
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
අනුහසුයි ලිහිනියි සෙට් වෙන line එකක් නේ තියෙන්නේ😅😅
අනේ පවු දිගන්චි පෙෂර් හැදෙයි බං 😃😃😃
දෝණි අහිංසා සඳමාලි attamae shok ana 8 reyanata vana da and
අවන්ත අනුහස් දෙව්මි 🌷🌷🌷🌷🌷🌷🌷
පිට රට ඉදන් බලන අය ලයික් කරන්න කොමෙන්ට් කරන්න
pet me ඔන්න මමත් අවෝ 😁😁😁😁😁😁පිටරට ඉදන් 👍👍👍👍👍
Nelu
PETME
.ඔන්න මමත් බැලුවා QATAR ඉදලා .
@@kwkumari63 bohoma stuthi theruwa saranai
@@nilooman6161 bohoma stuthi teruwan saranai
මේකේ උන් දාන කොමන්ඩ් බල බලා මේ කතාව ඉදිරියට ගෙනියනවා වගේ හැගීමක් එන්නේ මට විතරද????🤔🤔🤔🤔
කතාවේ හැම කොටසක්ම ලස්සනයි එත් මෙ මයික් චබීගෙ කොටස් කිසිම ගැලපීමක් නැ අම්ම කෙනෙකුට වැඩි හිටියෙකුට්ට කත කරන්න දන්නෙම නැ
චුන් පාන් යන සද්දෙ ඇහුන අය මේ කොනට
Avanthawai dewmiwai,Anuhaswai Lihiniwai ikmanin ekathu karanako 😊saheliwa ain krnna
මේ ප්‍රශ්නෙනුත් අර අමීෂා මල හෝන්තුව🤮 මොකක් හරි ගේමක් ගහලා බේරෙයි කියලා හිතෙන්නෙ මට විතරද? 🤪🤪🥳🥳🥳🥳🥵
Love Birds හරයට රනිල්වගේ
😂😂😂😂
දැන් නම් හොදයි කතාව යන ව්දිය 💖💖💖👈👈🔥🔥😂
පවු අනේ අවන්ත..
Hii kohomada oyata 0760466328 imo sri
අනේ..අවන්ත....❤💘
අනුහසුයි....ළිහිනි සෙට් වෙනවට කැමති අය like එකක් දාලා මාවත් subscribe කරන් යමු......
Eya dukin htiyoth ubata sehenna gutikann wei .........awanthage adare 😙😙😙👍👍
මේ එදිරි අදවත් ආදරෙයි කියන වචනෙ අවන්තගෙ කටින් එළියට දැම්මෙ නෑනෙ
එපා අවන්තය මොකටද ඒක එලියට දාන්නෙ.දෙව්මි තාම වූව රිද්දනවනෙ.....
දෙව්මි මගෙ කෙල්ල වුනානම් මගෙන් සමාවක් නෑ ඔය තරම් මාව රවටලා රිද්දනවට...
@@worldresearch8088 අම්මෝ මේක දැක්කොත් එදිරි ඕක කියවන එකක්ම නෑ
@@deepisworld ඒම ඔදයි බම් මොනා නැතත් දෙව්මිය දැන් රිද්දනව ඔනෙවට වැඩි නෑද කියාම්...😁😁😁
@@worldresearch8088 හ්ම් හ්ම් ඒක නම් හැබෑව
මාර කෙලියක්නෙ ඒකි දුෂ්ට කම් කර කර අවන්ත දුෂ්ටයලු...මේ Mr.එදිරිමුනි,එකම විහිලුව හැමදාම කරද්දි ගොන් වෙනවා දැන් ඔය සීන් එක ඇති නේහ්
අවන්ත හොඳයි හපොයි අර රනේ ගේ මයික්ගේ කොටස නම් දාන්න එපා
දැන් ඉතින් අවංතව රිද්දුවා ඇති දෙව්මියෝ.... පව් අවන්ත😅
අර preview එකේ අවන්ත ලගට එනකොට හාල්දන්ඩට බයටම හුජ්ජ ගිහිල්ලා කියලා හිතෙන්නෙ මට විතරද ?????? බලන්නකෝ එතන පොලව .......
Falling in love with Avantha all over..😊
Yes!♥️
@@mpreg4085 agree. I always say and feel like a broken record, he's effortless in his acting.
මං දන් නෑ..😹
හාරිනෙ රවි කරුණාරත්න ගොබ්බයාටත් කෙලියා :-)😹
මේ සාහේලි මල හොන්තුව
කාතාවම එපා කරවන්නේ මට
විතරද අප්පා
Saheli shit voice
කතාව බලනවට වඩා මම එනේ මේකෙ කොමෙන්ට් බලන්න 😂🔫
අනේ හාල්දන්ඩා උඩගියා🤣🤣 ඊටවඩා සතුටක් කොහෙද මට
දෙව්මි.... දැං වත් ඕක නතර කරපං බං 😂. එපා වෙනවනෙ. පව් අර අවන්තයා. ඇයි බං ඌ මෙච්චර මෝඩ? යකෝ දැං ඌ ඇත්තටම හිතං ඉන්නේ දෙව්මි කසාද බදිනව කියලද😅😂? අර මයික්ටයි චබීටයි තියන මොලේ වත් මූට නැද්ද? මේ වගේ බොරුවක් වත් තේරුම් ගන්න බැරි අවන්ත කොහොමද බං company එකක හොර අල්ලන්නෙ?
දැං අනුහසා ඇයි අර ලිහිණිට call එකක් වත් දෙන්නෙ නැත්තෙ? ඌට මල්ලි set උනහම කෙල්ලො අමතක වෙනවද? 😂 කමක් නෑ , එක අතකට තනියෙන් ඉන්න එක හොඳයි බං 😂.
එදිරිමුණි මොන විකාරද ඕයි මේ ඉස්සර ලිහිණි අහනවා සහේලිගෙන් දැන් සහේලි අහනවා ලැජ්ජ නැද්ද ඕයී මෙහෙම තිර රචනය ලියන්න
පදිරිමුනි අනුහසාට ළිහිණිට වඩා හොදයි කිරි එළදෙනක් සෙට් කරල දුන්නනම්
@@akalankarupika7455 ayi kiri hari labeine bonnna
Kiyala wadak naha mewa...eth Saheli tikak hodai.....
Most of the people who watch this (including me) doesn't watch the entire episode. Even I continually watch this to find out the end because I started watching this from the beginning.. There are better teledramas than this..I feel all the actors who are acting here wasting their time. Because there is nothing new for them. I hope they will end this story soon.
lihini නම් මාර ලස්සනයි සහේලි ලස්සනයි දෙන්නම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
විහිලුවක් කරේ තව එකක් තියෙනවා🤣🤣🤣
අවන්ත අනුහස් දෙවුමි ලිහිණි ඉක්මනින් ආදර සීන් එක පටන් ගත්තොත් හොදයි.ඉවසිල්ලක් නෑ අප්පා හැම දාම ලයින් දෙනකොට. හො හෝ යාලුවනේ මාවත් subscribe කරන් යන්ඩෝ.මීට ජොලා
Subscribe කරන්න යාලුවනේ මාවත්
@@cycloneboom1110 😂බුදු අම්මෝ
@@cycloneboom1110 හරි හරි අහුහස් සහේලිගේ
aiyo aruni awanthata wedding ekata invite karannako ikmanata. man hithanne oyage peththen wdding ekata athsan karanna one awantha
DANUKA GE PATTENDA NEIL SIR ENNE,ARADANA KARE
සහේලිගෙ හිතේ ඉරිසියාවක් තියෙනවා කියල දැනෙන අය ලයි එකක් දාන්ඩ 😱