Bambalapitiye Gnanaloka Thero පූජනීය බම්බලපිටියේ ඥානාලෝක ස්වාමින්වහන්සේ

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025
  • අති පූජනීය බම්බලපිටියේ ඥානාලෝක ස්වාමින්වහන්සේ...
    #BambalapitiyeGnanalokaThero

КОМЕНТАРІ • 142

  • @OhashaPerera
    @OhashaPerera 6 місяців тому +10

    ස්වාම්න් වහන්ස ඔබ වහන්සෙව මගෙ දැසින් දැක බනක් අසන්නට ලැබෙවා ,නෙරුවන් සරණයි

  • @menikerathnayake1211
    @menikerathnayake1211 11 місяців тому +14

    මේ භවයේදි ම උතුම් ස්වාමින්වහන්සේගේ පාරමිතා පූරණය වී උතුම් නිර්වාන සුවය ලෙබෙවා🙏🏻🙏🏻🙏🏻
    ශ්‍රි ලක් මව් බිමේදි අප සැමටද ශ්‍රී සද්ධර්මය ශ්‍ර්වණයට හැකිවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @asilajayasingha3102
    @asilajayasingha3102 Рік тому +6

    ❤❤❤ hdawathinma nmaskarawewar
    යම් දවසක මේබවයේදීම ඔබ වහන්සේ මුනගැසී උතුමි ශ්‍රී සද්දර්මය අවබෝද වේවා
    කිරන මාකරා පැමිනේවා

  • @tlaksam3763
    @tlaksam3763 10 місяців тому +4

    ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏 මට ඔබ වහන්සේ ජීවමාන ව දකිමින් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසන්නට දරන්නට වාසනාව ලැබේවා!🙏🙏🙏🙏🙏

  • @lindasilva7303
    @lindasilva7303 Рік тому +7

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මේ් බවයේදීම නර්වානය අවබෝද කර ගැනීමට හැකි වේවා!🙏🙏🙏🌸🌸🌸

    • @dilekaperera467
      @dilekaperera467 Рік тому

      ස්වමින්වහන්සේ ලන්කවේදී අපට හමුවෙන්න බැරිද

  • @sarathhemachadra9657
    @sarathhemachadra9657 2 роки тому +11

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.මම මනසින් ඔබ වහන්සේගේ පාද සිපගනිමින් අධිෂ්ඨානයක් ක රණවා එය අනන්ත බුදු ගුණ බලයෙන් ,ස්වාමීන් වහන්සේ දියනු කලා උ දියාන් බලයෙන් මාගේ පර්ථනව ඉෂ්ට වෙන්න කියලා.
    මා kalpa අණුවක් සිට මේ දක්වා රැස් කලා උ කුසල් ධර්මයෝ ඔබ වහන්සේට අනුමෝදන් වේවා. උතුම් නිවන අවබෝධ වීම ප්නිසම උපකර වේවා.
    සාදු සාදු සාදු..............!!!

  • @ratnagunasekara990
    @ratnagunasekara990 5 місяців тому +2

    ඔබ වහන්සෙ ට නමස්කාර වේවා.ඔබ වහන්සේගේ පැතුම් ඒ ලෙසටම ඉටුවේවා!සාදු !සාදු!සාදු!.

  • @menikerathnayake1211
    @menikerathnayake1211 11 місяців тому +3

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 Рік тому +2

    සාදු සාදු සාදු නමස්කර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ උතුම් දර්මය අපේ ම්වි බුමියෙදි අපට ස්‍රවනය කරන්න පින ලැබේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා උතුම් චතුරර්‍ය සත්‍යා දර්මය මනකොට අවබෝධ වේවා නිවන් දොටටුව විවර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 Рік тому +4

    ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏 මට ඔබ වහන්සේ ජීවමාන ව,දකිමින් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසන්නට ,දරන්නට වාසනාව ලැබේවා!🙏🙏🙏🙏🙏

  • @nandakarunanayake3954
    @nandakarunanayake3954 10 місяців тому +1

    පින්වත් ස්වාමීනි 🎉උතුමි් අමාමහ නිවන් ❤🎉❤🎉
    👃 සුව ඉතා ඉක්මන් භවයකදිම ෂාක්සාත් වෙි්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 4 місяці тому +1

    ඔබ වහන්සේ ගේ ආශීර්වාදය මටත් ලැබේවා !සාදු ...සාදු ...සාදු ..

  • @nandakarunanayake3954
    @nandakarunanayake3954 10 місяців тому +1

    පින්වත් ස්වාමීනි !පැතැම් විලස❤🎉ම 💃 උතුම් අමාමහ නිවනසුව❤ 🙏❤🙏❤🙏 අත්වෙි්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Samantha-nq3tk
    @Samantha-nq3tk 11 місяців тому +1

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා ......පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ...!

  • @warnasooriyawaligamageindr6160

    නමස්කාර වෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaparanawithana398
    @malaparanawithana398 3 роки тому +31

    මට ඔබ වහන්සේ දේශනා කරන බුදුවහන්ස්ගේ ධර්මය එක වරක් හරි ලංකාවෙිදි අහන්න ලැබෙිවා.තෙරුවන්සරණයි.

    • @enasenerath4720
      @enasenerath4720 2 роки тому

      Suwaminl apa keri anukakera ikmanata lankawat wadinna dham pipasayen inna menikenaki

    • @SemageMiyurin
      @SemageMiyurin Рік тому

      ​@@enasenerath4720❤❤❤❤❤❤❤❤❤❤

    • @SemageMiyurin
      @SemageMiyurin Рік тому

      ​@@enasenerath4720❤❤❤❤❤❤❤❤❤❤

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 Рік тому +3

    ඔබ වහන්සේ දේශනා කරන බුදුවහන්ස්ගේ ධර්මය උතුම් නිවන අවබෝධ වීම ප්නිසම උපකර වේවා.

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 4 місяці тому +1

    මටත් ඔබ වහන්සේ බැහැ දැක ධර්මය අවබෝධ කර ගැනීමට අවස්ථාව ක් උදා වේවා !සොබා දහම මට උපකාර වේවා !බුද්ධ ශක්තිය ලැබේවා !

  • @nandakarunanayake3954
    @nandakarunanayake3954 10 місяців тому +1

    පින්වත් සවාමින් වහන්ස
    ඉතා ඉක්මනින්ම අමාමහ නිවනසුව❤ 🙏❤🙏❤🙏
    අත්වෙි්වා 🙏🙏🙏🙏🙏🙏 53:41 😊

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 Рік тому +3

    ඔබවහන්සේට නිවනම සාක්සාත්කරගැනීමටම හේතුවක්ම වේවා වේවා

  • @nandakarunanayake3954
    @nandakarunanayake3954 10 місяців тому +1

    ස්වාමින් වහන්සේ ට ඉතා ඉක්මන් භවයකදි්ම පැතු පැතුම් ලෙසින් නිර්වානය❤❤
    දුර නොවෙි්වා!!!!🎉❤🎉❤🎉🎉
    ❤❤❤❤

  • @විමුක්තියසොයා

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.මේ කියන දෙවල් හැමොටම තෙරුන් ගන්න බැරි වෙයි.. හරිම වටිනවා... බොහෝ පිං සිද්ධ වෙනවා අපේ හාමුදුරුවනේ

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 Рік тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @padmakumari9923
    @padmakumari9923 Місяць тому

    සාදු සාදු සාදු!!!

  • @hperamune7423
    @hperamune7423 2 роки тому +2

    🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🙏🏻 වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේව දායකත්වය සපයන සියලු දෙනාත් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවය නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @mopmop178
    @mopmop178 2 роки тому +3

    පින්වත් .ස්වාමින්වහන්සේ .chirathkalayak.වැඩ hida.පිරිනිවන් .pana.margapala.ලැබේවා

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 11 місяців тому +1

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 2 роки тому +4

    සාදූ සාදූ සාදූ ,, තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🙏

  • @Menike-Ek55
    @Menike-Ek55 3 місяці тому

    Obawahanse jewamanawa mata dekagenemata lebuna sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @vindhyajayasinghe6596
    @vindhyajayasinghe6596 3 роки тому +5

    පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය මේ භවයේදීම අවබෝධ වේවා!!! නිදුක්, නීරෝගී, දීර්ඝායුෂ සුවය ලැබේවා!!!

  • @RenukaKumuduni-u1i
    @RenukaKumuduni-u1i Рік тому +3

    සාදු සාදු සාදු 🎉

  • @nirmalieperera7046
    @nirmalieperera7046 3 роки тому +6

    ඔබ වහන්සේ අපේ ඇස් ඇරියා ඔබ වහන්සේට අමා මහ නිවන් සුව පතමි. සාදු සාදු සාදු .

  • @subhashinimendis8398
    @subhashinimendis8398 2 роки тому +2

    Paauga weda නමස්කාර karmi.sthuti wewa .ඔබ wahanse pahada dena darma deshanaya asa sitimedi mata lebuna jeevithayat ma danna kalaye sita gatha karane darmanu kulawa me vidihatai thawa thawat adu padu hadagata. Teruwan saranai .sthuti oba wahanseta. Kawada ho oba wahanse laga darma deshanayak asa ganata
    Wasanawa lebewa pathami.

  • @diliniabeygunawardhana5122
    @diliniabeygunawardhana5122 3 роки тому +16

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා . ඔබවහන්සේ නිදුක් වේවා.නිරෝගී වේවා. උතුම් නිවනින් සැනසීම පිනිසම මේ සියලු කුසල් හේතු වාසනා වේවා.

  • @vajiragodakandearachchi3063
    @vajiragodakandearachchi3063 3 роки тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මනින්ම උතුම් වූ චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වේවා ..!!

  • @priyanthapeiris5590
    @priyanthapeiris5590 2 роки тому +3

    Sadu sadu sadu ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව අත් වේවා .මෙ බවයේම නිවන් අවබෝධ වේවා

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 Рік тому +3

    🙏🙏🙏Namaskara wewa Swameenwahansa🙏🙏🙏🙏🙏🙏

  • @madushanigunathilaka2512
    @madushanigunathilaka2512 2 роки тому +3

    පිනවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . 🙏🙏🙏

  • @Menike-Ek55
    @Menike-Ek55 6 місяців тому

    Pamawee ho obawahansege darmaya ahanna lebeema mage pera kala kusala karmayak paladeela ape swameenwahanseta uthum nerwanayama awaboda wewa 🙏🙏🙏💐💐💐

  • @ireshakaru.83
    @ireshakaru.83 2 роки тому +4

    පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ ප්‍රාත්තනිය බෝධියකින් උතුම් අමා මහා නිවනින් සැනසේවා🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому +14

    ගරුස්වාමින්වහන්සේ ගේ පරම පවිත්‍ර චේතනාව ඉතාමත් වටිනවා . දර්මය අහන අයට හොන්ද දෙයක් දීලා වෙනසක් කරන්න ඕනෑ කියන්නෙ පිවිතුරු කරුනාවෙන්මයි කියලා හිතෙනවා . ඔබ වහන්සේ ගේ දේශනාව වෙනත් දර්මදේශනා ස්‍රවනය කරන් මට යලි යලිත් අහන්න හිතෙනවා . ගරුස්වාමින්වහන්සේ ට ප්‍රාතනීය උතුම් බොදියකට මෙපින් හෙතු වාසනා වේවා !! සාදු සාදු සාදු !!!

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому +1

    Sadu sadu saadu ❤️🙏🌷🌺🌼🙋

  • @priyanwadajayarathna6099
    @priyanwadajayarathna6099 3 роки тому +3

    Mata thibuna loku getalu godakata pilithuru lebuna Swamini.
    Oba wahanse prarthana karana uthum Arahathwayama lebewa.....
    Meya beda harina siyaluma pinwathuntath kusal wedewa...
    Mata denena sathuta kiyanna wachana nehe.
    Hema denatama niwanama saakshath wewa........

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 Рік тому +3

    එක අවස්ථාව කට හෝ උත්තම,ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ උතුම් බුදුගුන අසන්නට දරන්නට දකින්නට මට වාසනාවලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarilekamge2301
    @chamarilekamge2301 11 місяців тому +10

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකට සජීවීව සහභාගි වීම සදහා කරුණාවෙන් අවස්ථාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි.🙏

  • @deepale1497
    @deepale1497 7 місяців тому +1

    Practical Swamini ....boho pin obatumata. .

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 роки тому +4

    Sadu sadu sadu ....Teruwane Ashrwadayen yahapathakma weewa pinwantha swamiin wahaseetha

  • @prasadimonarawila2918
    @prasadimonarawila2918 3 роки тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... අපට මේ ධර්මය පහදා දුන් පින ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිවන පිණිසම හේතු වේවා.....!

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 10 місяців тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Рік тому +4

    Sadu....... sadu......sadu........

  • @Menike-Ek55
    @Menike-Ek55 6 місяців тому +1

    Pinwath ape swamenwahanseta uthum newanama awaboda wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому +6

    සාදු සාදු සාදු ! ගරු ස්වාමින්වහන්සේ ගේ දර්මදෙසනා ඉදිරියටත් අහන්න ලැබේවා!සිතට අපමන නිවීමක් ඇති වුනා බාවනා මොහොත. මට මේ දර්ම දෙසනා ව නවතම විලාසයකින් ගරුස්වාමින්වහන්සේ ඉදිරිපත් කලා. ලන්කාද්වීපය යට පැමින අපටත් දේසනා අහනන ලැබෙනවා මොනතරම් වටිනවද ?ගරුස්වාමින්වහන්සේ ප්‍රාතනීය උතුම් බොදියකට මෙපින් හෙතු වාසනා වේවා ! අපසැමට මේ කුසල් උතුම් නිවන් පිනිසම හෙතු වෙවා !දායකත්වය සැලසූ සැමදෙනාටම මෙපින් පාරමී ශක්තියක් ම වේවා"

  • @mopmop178
    @mopmop178 2 роки тому +3

    මෙවැනි .bana.pada.ඇසීමට .pin.මටත් .තිබුණ .sadu sadu sadu

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 роки тому +7

    ඔබවහන්සේට නමස්කාරය වේවා

  • @priyawalawage8523
    @priyawalawage8523 3 роки тому +6

    පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වෙවා

  • @lakshmanherath3373
    @lakshmanherath3373 Рік тому +3

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏

  • @gangawijebandara3580
    @gangawijebandara3580 Рік тому +1

    Sadu Sadu Sadu

  • @ChandraGamage-p1f
    @ChandraGamage-p1f 4 місяці тому +1

    Obawahanse ge banapadayak asanaobawanse idiriyedeematawasanawalabewa

  • @Neemni66
    @Neemni66 3 роки тому +6

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sumitradarma
    @sumitradarma Рік тому +3

    oba wahanse kiyana practikaly karana deya podiyata patan ganima huda teaching ekak, niwanama apata labewa!

  • @malaniekodituwakku2379
    @malaniekodituwakku2379 Рік тому +2

    Sadu sadu sadu

  • @ChandraGamage-p1f
    @ChandraGamage-p1f 4 місяці тому +1

    Obawahanse me bawayedee matamuna gasewa

  • @hmcm5741
    @hmcm5741 Рік тому +1

    🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸

  • @sujeewasanjeewani6215
    @sujeewasanjeewani6215 3 роки тому +2

    සාදු සාදු සාදු

  • @ranjaniekuruppu7894
    @ranjaniekuruppu7894 2 роки тому +3

    Budusarnh

  • @ThushariSanjeewani-kx9nx
    @ThushariSanjeewani-kx9nx 5 місяців тому +2

    ඔබ වහ්සේගේ ධර්ම දේශනා වැ ඩසටහනකට ඉක්මනින්ම සහභාගී වෙන්න මට ලැබේවා...

  • @dilushitalgaswatte2887
    @dilushitalgaswatte2887 3 роки тому +5

    පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා, උතුම් අරිහත්වය මේ භවයේම අවබෝධ වේවා 🙏🙏🙏

  • @kumarifernando1857
    @kumarifernando1857 3 роки тому +5

    Obawahanseta mage namaskaraya wewa

  • @ranidu5940
    @ranidu5940 3 роки тому +3

    Pin wath suwamin wahansata mage namaskaraya wewa

  • @manjulawickramarachchi1216
    @manjulawickramarachchi1216 2 роки тому +2

    🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🥀🥀🥀🌻🌻🌻🌷🌷🌷🙏🙏🙏 Sadhu sadhu sadhu !!! Mage namaskaraya wewa himiyani!!!

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 3 роки тому +2

    Oba vahansege idiriyedi me vatina darmaya lankavedi mata ahanna labeveva kiyala hamavitama Me sasaren ethera venna uthsaha karana kenek hatiyata mama prarthana karanava.oba vahanseta uthum nivanama sakshath veva kiya prarthana karanava.Theruvan saranai..🙏🙏🙏

  • @Anjana31
    @Anjana31 2 роки тому +3

    සාධු🙏 සාධු🙏 සාධු🙏

  • @devakanthinissanka6463
    @devakanthinissanka6463 3 роки тому +5

    Teruwan saranayi Mewaeni bana apahata labaadiimata aepakaepa wii sitina siyaludenaatama niwan saeps laebeewaa.
    Hope I will be able to listen to more sermons. Budupihitayi.

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 2 роки тому +4

    Absolutely spot on sermon I would say this monk is our sin of last saul

  • @ramanipriyanthika1982
    @ramanipriyanthika1982 3 роки тому +5

    Nirmala budu dahama deshana karana oba wahanseta samada namaskara karami.sadhu..sadhu..sadhu...!!!

  • @weligodagamgepunyalatha6896
    @weligodagamgepunyalatha6896 3 роки тому +5

    Sadu Sadu Saduu

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 місяці тому

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe7056 2 роки тому +3

    🙏🙏🙏🌼🌼🌼

  • @manoharawijesundara1802
    @manoharawijesundara1802 Рік тому +2

    Obama wahanseta maage namaskaraya wewaa

  • @sriyanidevika9746
    @sriyanidevika9746 2 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rupikatheruvansaranayihera7757
    @rupikatheruvansaranayihera7757 3 роки тому +3

    we feel it lot

  • @shanulivihansa6088
    @shanulivihansa6088 3 роки тому +4

    sadu saadu saaduu. 🙏🙏🙏🌸🌸🌸

  • @amitha9371
    @amitha9371 3 роки тому +4

    🙏🏿🙏🏿🙏🏿

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 роки тому +2

    Theruwan Saranai

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 3 роки тому +4

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @SujathaJayasundara-d9g
    @SujathaJayasundara-d9g Місяць тому

    මම..මාය.මගේය.යන.හැගිම.සිසිහිපත් වන.හැමවතාවකම.ජිවිතයගැන.දැනෙන.අනිත්‍යබව.අපිකොතනද.ඉන්නේකියා.දැනෙනවා.

  • @sumitradarma
    @sumitradarma Рік тому +3

    kawuda lokaya bera ganne swamini!

  • @lalithapadmini9296
    @lalithapadmini9296 3 роки тому +3

    Obawanse mata sajeevama daka danahandak bedeemata pinalabeva, ,!!

  • @suhanikarunarathns5249
    @suhanikarunarathns5249 3 роки тому +3

    🙏 🙏 🙏

  • @malinidharmasena206
    @malinidharmasena206 3 роки тому +3

    🙏🙏🙏

  • @EN_HYPEN_Z
    @EN_HYPEN_Z 3 роки тому +3

    🙏💞🙏💞🙏💞🙏

  • @lahirubandara3933
    @lahirubandara3933 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminijayarathne9063
    @nilminijayarathne9063 3 роки тому +3

    Bhomo pin

  • @malinidharmasena206
    @malinidharmasena206 3 роки тому +7

    Theruvansarani

  • @anurapathirana9296
    @anurapathirana9296 2 роки тому +2

    මම මේ ගෙන දෙනුවත් නෙහෙ දන්න කෙනෙක් කියන්නකො ස්වමීන් වහන්නේ ගෙන කොහේද වෙඩ ඉන්නේ වෙඩසටහන් වලට කොහොමද ය්න්නේ කියලා

  • @aruniwirasinghe1384
    @aruniwirasinghe1384 2 роки тому +1

    Bhante,your sermons are greatly appreciated; especially because they are tied to occurrences of day to living and the observations are insightful. Kindly let us know where the temple is in Bambalapitiya
    I am a resident of US and wish to be of help-🙏🏼🙏🏼🙏🏼

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 Рік тому +2

    ඔබවහන්සෙට😮නිවනමසාක්සාත්වෙවා🙏🙏🙏🙏🙏🙏

  • @karunaratnaml
    @karunaratnaml 2 роки тому +2

    මේ දේශනාව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ විදියට දාන්නෙ නැත්තේ ඇයි කීප වරක් අහල හොඳින් තේරුම් ගත හැකිය download කරගන්න පුළුවන්නම් ,

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Рік тому +2

    Deawiyan eau uththamayea minis with suwapath karanna eau uththamayeak