මිනිස්සු ජීවිත ගැන හිතන්නේ නැහැ

Поділитися
Вставка
  • Опубліковано 16 вер 2024
  • වැල්ලවාය පොල ප්‍රදේශයේ සහ නගරයේ අද දවසේ තිබුණු ආකාරය තමයි මේ මේවා දැකලා ඉන්න බැරි නිසා තමයි අපි ගිහිල්ලා මාධ්‍යවේදීන් හැටියට ඔවුන්ගෙන් ප්‍රශ්න කළේ බලන්න පු දෙන උත්තර

КОМЕНТАРІ • 42

  • @gamagegamage8185
    @gamagegamage8185 4 роки тому

    Ai me මිනිස්සු මෙහෙම හැසිරෙන්න .කනගාටුයි
    ඔබතුමා ta බුදු සරණයි බණ්ඩාර අයියා

  • @sunjeewa2333
    @sunjeewa2333 4 роки тому

    අපේ මිනිස්සු කිසිදෙයක් පිළිගන්න කැමැති නැති මෝඩ මිනිස්සු ඉතින් කොහොමද අපේ රට ඉදිරියට යන්නේ හැමදාම ඒක තැන මේ වගේ මිනිස්සු ඉන්න කල්.... බුදුසරණයි අයියේ ජයවේවා

  • @mallikagamage7295
    @mallikagamage7295 Рік тому

    Hari dukai Our country.people's doesnot obey the rules and regulations..some peoples never care about anything. Hope everyone will be safe

  • @hasanthaprekshi1500
    @hasanthaprekshi1500 4 роки тому +1

    Wadak nea machan paw apita
    Mun dakkama apita dukai

  • @No-Voice-is-so-loud
    @No-Voice-is-so-loud 4 роки тому +1

    මේ ලෝකයේ මිනිසුන් දෙවර්ගයක් වේ. එක් වර්ගයක් ලෙහෙසියෙන් යමක් තේරුම් ගන්නා පිරිස වන අතර අනෙක් පිරිස දුක්විදීමෙන් අනතුරුව යමක් තේරුම් ගන්නා පිරිස වේ.ලංකාවේ බහුතර ජනතාව අයත් වන්නේ මේ දෙවන වර්ගයටයි.නුදුරේදීම සෑම ගමකම මිනී ගොඩගැසෙන විට ඔවුන් කොරෝනා ව අමාරුවෙන් දුක් විඳ තේරුම් ගනු ඇත.

  • @vanivani5114
    @vanivani5114 4 роки тому

    🙏🙏🙏🙏👌🙏👌🙏👌🙏

  • @nihalsenadeera5490
    @nihalsenadeera5490 4 роки тому

    Kooooio.. hamuduruwane mask eka.... pansaleda....daganna Anna

  • @kusumpriyanthi8286
    @kusumpriyanthi8286 4 роки тому

    Saukka..baladari.kiyala.thiyanna.harakta.kiwata.wadakna

  • @shalikamanjari642
    @shalikamanjari642 4 роки тому +2

    මාස් නැතිනමි වැල්ලවය පාලාතේ බලදාරින් දැනුවත් කරන්න පොලිසිය අවනමි අගේට දාගනි

  • @kanti7069
    @kanti7069 3 роки тому

    Ane deveyange ai me menessu thamange jevethe gena wath hethannetthe

  • @hasanthaprekshi1500
    @hasanthaprekshi1500 4 роки тому +1

    Wadak nea ban
    Me marana dakalath mun mewa piliganne nea

  • @hasanthaprekshi1500
    @hasanthaprekshi1500 4 роки тому

    Mun unwath maragena anith unawath maranawa

  • @patmhv3642
    @patmhv3642 4 роки тому

    පො.ලිසිය කොහෙද

  • @thushitakumari9353
    @thushitakumari9353 4 роки тому +1

    පාරවල්ගානේ මැරිමැරි වැටුනන්ම් හරි හාමුදුරුවොත්නැනේ...😁😁

  • @nisanthikumari8892
    @nisanthikumari8892 4 роки тому +1

    Aiya balen hari mas palandanna gonnunt kiuwata wadak na

    • @lahirudilshan7476
      @lahirudilshan7476 4 роки тому

      Tamange araksaw thaman hithanne nathe ai me minissu api ape daruwo ganath hithann

  • @mrsamsung9041
    @mrsamsung9041 4 роки тому +1

    korona hedunata passe thamai oy katteyata sanepavenne mechara loku venasayak vegena enawa tekakk wath hethanawa da me manussayo

  • @kusumpriyanthi8286
    @kusumpriyanthi8286 4 роки тому

    Menissu..jivita.gana.hitanna..badagana..vitarai.korona..walin..barunot..rassawal.karan.kanna.bonna.puluwan.dawasata.walak
    Ara.walak.kala.hari.godawanna.ussa.karanna

  • @thushitakumari9353
    @thushitakumari9353 4 роки тому +2

    ගොන් හරක් මුන්ට අද්‍යපනය ක් නැ

  • @nadianadia4541
    @nadianadia4541 4 роки тому +1

    Dadayak niyama karanna katayathu karanam hamoma mask dagani

  • @mihiraprakash3253
    @mihiraprakash3253 4 роки тому

    Okunta kotona hadel marela maka baawela yanna deepalla gon hattha

  • @sameerasultan877
    @sameerasultan877 4 роки тому +1

    Ma janathawata kataridankan kiyanawa obathuma ithin ma minishsunata baninnath beemadamath samahra manushyo kiyanada hanawa sahmahra aya gagahnna enawa obathuma kiyaladunnamath egata godawanawa hamanisa ekadayai karanna thiyanna uthum athi garu janadipathi gana illanna ekamadayai nithiya dahnna hona polayanawanam pawula ekakanai kisi athadaruwo sa lokudauwo hri ganiyanna be a yanakana muna awarakaragana yanna hona nethinam dadayak pamanawanna hona texi thanam karanna hona sanaga ganiyana ayawa nathara karawanna hona oya pahrathiyana vishbija vikinima ishkirima amanaththanna hona tika kalakata mokada sithala kemakanna hoda ne paragevashna janathawa erashkara mashthunakata rimahnkaranna hona nethinam apa rata minishsu kiyanada hanna ne ethakohta oyaladduth hodawanawa washngatha ikmanin natharawanawa balanna api inna rata veri garad ai oyamama kiyana nithi shrama dala thiyanna mama inna rata hrima parisshn apa uthum janadipathi agamethi hamudapathi policepathi dr niladariyan maddaya vana mahnsiyan wedak nethivanawa anthimata ma janathawa karana veradipatawanna rajayatai ama akkala aiyala inna budusaranai 🙏👍

  • @kanti7069
    @kanti7069 3 роки тому

    pude lamaiaran ai yanne deveyane lamai gena wath hetha pallako

  • @lalithamadagam1079
    @lalithamadagam1079 4 роки тому

    Herak lanakawe inne yako.

  • @ndmssnnd4869
    @ndmssnnd4869 4 роки тому +1

    අනෙ මුන්නමි මැරෙන්න හදන්නෙ

  • @pitigalagekamal3770
    @pitigalagekamal3770 4 роки тому +1

    Kooo bn policeyaa..ubalaa nemee enna one .boruwataa Mediyaa walaa kegahalaa wadak neee policeyaa Bahapallaaa Eliyataaaa???

  • @heartbeat5831
    @heartbeat5831 4 роки тому

    මාස්ක් දෙන ගමන් මාස්ක් නැති එක අහනවනම් මෙය සාදාරනයි.මේ මාස්ක් ගැන පෙන්නලා චැනල් එක තැනකට ගන්න හදන ගොන් ආතල් මේවා.මාස්ක් නැති අයට එක ගානේ දිලා අවවාද කලානම වටිනවා බං.

    • @srimalimadavi3401
      @srimalimadavi3401 4 роки тому

      Hodatm terenw minissunge nosalakilla kiyl

    • @UK-rw8ll
      @UK-rw8ll 4 роки тому

      මෙයාගෙත් දැන් ප්‍රියාන් මැනික්ගෙ වගේ ෂෝ එක තියන්නෙ. ඔය්ට වඩා ලස්සනට දැනුවත්කිරීමක් කරන්න තිබ්බ views ගන්න බලන් කරල වැඩක් නෑ.

  • @shalikamanjari642
    @shalikamanjari642 4 роки тому +1

    ඔය මාස්ඒක පිටිවෙන්න දාගන්න හැමවෙලාවෙම අල්ලන්න ඒපා

  • @dmssd1809
    @dmssd1809 4 роки тому +1

    අයියේ මාස්.එක.අතගාන්න.එපාහොදන නෑ

  • @pubgrabita6689
    @pubgrabita6689 4 роки тому +2

    me.mu kageda.ban over.acting.dagalana

  • @nilukumare6077
    @nilukumare6077 4 роки тому +1

    අනේ අප්පේ ගෝන්නු ටිකක්

  • @thushitakumari9353
    @thushitakumari9353 4 роки тому +1

    ඔයා මාක්ස් එක පිට් වෙන්න දාගන්න අතගාන්න එපා මල්ලියෝ

  • @kusumpriyanthi8286
    @kusumpriyanthi8286 4 роки тому

    Munta..ona.salli.jivita.nawaa..mulu.lankawama.danuwat.karala.thiyanna

  • @SLLIONBOR230
    @SLLIONBOR230 4 роки тому +1

    Me minissu ayi mewage haserenne

  • @srimalimadavi3401
    @srimalimadavi3401 4 роки тому +1

    Gon harak, kochchra tv eke kiynwda, modakmwt noogtkmwt newe, banapanko balanna aanduwata, monawhri unata passe

  • @chrishkhun6450
    @chrishkhun6450 4 роки тому

    Mask ekak dana eka hodai.eth aniwarya natha.nikarune mask dala awasya welawata awa nathi unama kohenda ewa genne.oyala kiyanna epa doctersla kiyanawa.dana ayata danna denna.thawama rajayen thiranayak aran na mask paladiya yuthui kiyala.