❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤tank you jesus amen you helth to me y9ur ward storn to my hart so my life what your leader evryday i happy many peapal yors ❤❤❤❤❤❤❤❤❤❤❤❤
It's our ministry to spread the Gospel of Grace! In these last days God is using his servants mightly as never before !! Glory to God!! Blessings to you!🙏❤️
HALLELUIAH, HALLELUIAH, HALLELUIAH, FOR THE HOLY SUPER NATURAL, HOLY SPIRITUAL WISDOM REVEALING OF THE HOLY SUPER NATURAL HOLY SPIRITUAL HOLY LIVING WORD OF THE HOLY LIVING LORD GOD FATHER JESUS CHRIST. AMEN, AMEN, AMEN.
HALLELUIAH, HALLELUIAH, HALLELUIAH. SISTER, IN THE HOLY POWERFUL NAME OF JESUS CHRIST, MAY THE TRINITY OF HOLY LIVING LORD GOD FATHER JESUS CHRIST ALWAYS BE WITH YOUR LIFETIME ALL ALONG WITH HOLY SUPER NATURAL, HOLY SPIRITUAL ANOINTING AND THE ALL ALONG WITH HOLY SUPER NATURAL HOLY SPIRITUAL WISDOM OF THE HOLY LIVING LORD GOD FATHER JESUS CHRIST. AMEN, AMEN, AMEN.
දෙවියන් වහන්සේට ස්තූති වේවා.🙌🙌🙌🙌🙌🙌🙌🙏🙏🙏🙏
ස්තූතියි ඔබට. ජේසු පිහිටයි ඔබට සුවය ප්‍රාර්ථනා කරනවා. අපට සියළු දේ සපයන ජීවමාන දෙව්දුන් අප සමගයි සදා කාලික ජීවය උන්වහන්සේ අපට ලබා දෙන සේක ❤❤❤❤
Amen amen amen praise lord thankyou lord thankyou holy spread hallelujah hallelujah hallelujah amen amen ❤❤❤
Hallelujah hallelujah hallelujah amen in jesus name amen thank you so much lord jesus ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥amen thank you si
ආමේන් ! හලෙලුයියා !! කාලයක් තිස්සෙ බලාගෙන හිටිය මේ වගේ වීඩියෝ එකක් සිංහලෙන් හදනකල්. Thank you so much! ❤❤❤Glory to God!!
🙏❤️❤️👑✋✋
දෙවියන් වහන්සේ ට ප්‍රශන්සා වේවා
ආමීන් හලෙලුයියා. දෙවියන් වහන්සේට මහිමය වේවා 🙏🙏🙏
Amen amen amen ❤
Haleluiiiiyaah... glory be to god.. Amen❤❤❤❤...
Amen Amen Amen 🙏 situti weva piyanni
Thank you සිස්ටර් දෙවියන්වහන්සේට මහිමය වේවා!
හලෙලුයියා ජේසුස් වහන්සේ ට. මහිමය වේවා ආමෙන් ආමෙන් ආමෙන්
Thank you very much dear sister for sharing God 's message
දෙවි. පියාචණනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා
ආමෙන්...ආමෙන්...❤❤
මම මේ වීඩියෝ එකට ආශාවෙන් හැමදාම සවන් දෙනවා. මිස්ටර් ගොඩාක් ස්තුතියි.දේව ආශිර්වාදය ලැබේවා.ජේසු පිහිටයි.🙏💖
Amen amen amen
දෙවියන් වහන්සේට ස්තුතිවේවා ප්‍රශංසා වේවා මහීමය වේවා. හාලෙලුයියා.🙏❤
Amen amen amen praise the lord hallelujah
amen amen amen
Amen Amen Amen thank you Jesus hallelujah
ආමේන් ආමේන් ♥️
ආමෙන්...ආමෙන්...❤️❤
Hallelujah amen ❤❤❤
මම අන්‍ය භාශාව සහ සුව කිරීමේ දීමනාව ලබා ගැනීමේ ආශාවෙන් දැන් මාස තුනකට කිට්ටුව යච්නා කරනවා.මේ ඇදහිල්ලේ පාඩම සෑහෙන්නම වැදගත් උනා.මා වෙනුවෙන් යාච්නා කරන්.මට මගේ කාරනාවලට වඩා ශුද්දාත්මයනන් වහන්සේ ලැබීමේ ආශවයි තියෙන්නෙ.ඉතින් මට ඉක්මනින් උන්වහන්සේ ලැබෙන්න ඕන.යාච්නා කරන්.යේසු පිහිටයි
හලෙලුයියා ! අනිවාර්යයෙන් ඔබෙ යාච්ඣාවට පිළිතුරු ඉක්මනින්ම ලැබෙනව brother ! අපිත් ඔබ ගැන යාච්ඣා කරනවා !ජේසු පිහිටයි !!🙏🔥
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤tank you jesus amen you helth to me y9ur ward storn to my hart so my life what your leader evryday i happy many peapal yors
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Amen 🙏 Hallelujah
Amen. Praise The Lord. Hallelujah 🙏💖
Amen 🙏haleluiya
Amen.amen amen 🙏 ❤❤❤❤❤❤❤amen 🙏 ❤
Amen❤❤❤❤😊
දෙවියන් වහන්සේට stuti වේවා amen ❤❤❤
ආමෙින් ආමෙින් Amen හාලෙලුයා
❤ isthuthi ❤ prasansa ❤ wewa ❤ Amen ❤
Hallelujah !
Praise God!
Thank God thank you sister
God bless you
Amen..❤❤❤❤❤
අලේලුයියා🙏🙏🙏🙏
❤❤❤😅 Amen halluya thank you so much
ආමේන් ආමේන් හලෙලුයියා 👏🏻👏🏻
Thanks for your time giving with people❤❤❤❤
It's our ministry to spread the Gospel of Grace! In these last days God is using his servants mightly as never before !! Glory to God!! Blessings to you!🙏❤️
Amen hallelujah 👍👍👍👍
ආමේන්❤ ආමේන්❤
දෙවියන් වහන්සේට සියලුමයි වේවා
Amen. Hallelujah ❤
Praise the Lord 🙏❤❤
Amen rajune
May God be Praised Forever and ever
. ...................................................Haleluya Arman praise lord 🎉🎉🎉❤❤❤තියි Arman prs
Glory ❤❤
Thank. You Jesus. Thank you. Sister.ithawedagath. Desanawak.Thawa thawath desana. Pewath. Weemata. Sakthiya. Balaya. Ledewa.Amen. Hallelujah. Mallika. Australia.❤❤
ආමේන් ! මුලු මහිමය දෙවියන්වහන්සේට වේවා ! 🙌 ජේසු පිහිටයි !❤️💐
Glory be to the lord jesus
ආමෙන් ආමෙන් ආමෙන් හාලෙලුයියා
Amen🙏🙏🙏
Amen
අනේ sister මට අන්‍ය් බාසාව නෑ කොහොමද ලබා
ගන්නේ 🙏🙏
Prasansa wewa
Glory be to the lord jesus ❤
Thanks 🙏
ආමෙන් ❤❤❤❤❤❤❤
ස්තුතියි ......ඡේසු පිහිටයි
මට මේ පාඩම් මාලව ගොඩාක් ලොකු ශක්තියක්. මම ආශාවෙන් පොරබදින්නව අන්‍ය භාශාව ලබන්නත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනා ලබන්නත්. මා ගැන යාච්ඤා කරන්න
ආමේන් ! යේසුස් නාමයෙන් ඔබට ඉක්මන්ටම අන්‍ය භාෂාව කතා කරන්න හැකි වෙනව! අපි ඔබ ගැන යාච්ඣා කරනවා !💐💐💐 යේසු පිහිටයි
ආමෙන් ආමෙන් ආමෙන්
ආමෙන්
Amen❤❤❤Amen❤❤❤
Haleluiaaa ❤Amen
Deviyan wahaseta mahimaya wewa
ආමේන්...❤.. හලේලූයා 😊❤️
Amen..man pohosath aadi wachana shabda naga kiyanna onada pastor..shabda nonaga kiyanavita dewa duthayanta denenne nedda..
😮
Sister obath samaga katha karanna puluwanda..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤...amen
HALLELUIAH,
HALLELUIAH,
HALLELUIAH, FOR THE HOLY SUPER NATURAL, HOLY SPIRITUAL WISDOM REVEALING OF THE HOLY SUPER NATURAL HOLY SPIRITUAL HOLY LIVING WORD OF THE HOLY LIVING LORD GOD FATHER JESUS CHRIST.
AMEN, AMEN, AMEN.
HALLELUIAH,
HALLELUIAH,
HALLELUIAH.
SISTER, IN THE HOLY POWERFUL NAME OF JESUS CHRIST, MAY THE TRINITY OF HOLY LIVING LORD GOD FATHER JESUS CHRIST ALWAYS BE WITH YOUR LIFETIME ALL ALONG WITH HOLY SUPER NATURAL, HOLY SPIRITUAL ANOINTING AND THE ALL ALONG WITH HOLY SUPER NATURAL HOLY SPIRITUAL WISDOM OF THE HOLY LIVING LORD GOD FATHER JESUS CHRIST.
AMEN, AMEN, AMEN.
❤ ❤ ❤ ❤ 🙏🙏🙏
Aman 😊
මම අන්‍ය භාෂාව කතා කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්, ඒ වගේම ලොකු ණය ප්‍රශ්නෙක හිරවෙලා අසරණ වෙලා ඉන්නෙ. පුංචියට ස්වයං රැකියාවක් ආරම්භ කරන්න උත්සාහ කරනවා. මේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා පුළුවන් නම් යාච්ඤා කරන්න. ජීවමාන යේසුස් වහන්සේගේ කරුණාවත් , ආශිර්වාදයත් සිස්ටටත් හැමෝටමත් ලැබේවා. ආමෙන්! 🙏🙏🙏
ඔබගේ යාච්ඣා ඉල්ලීම ඉටු වුනා කියල විශ්වාස කරන්න ! අපි යාච්ඣා කරනවා ! හැම දෙයක්ම යේසුස් නාමයෙන් සාර්ථකයි ! ආමේන් ! ❤️
මිස්ටර් මට ඔෆිස් එකෙන් ඇතිවෙලා තියෙන ගැටලුව නිරාකරණය කරවා දෙන්න මිස්ටර් 🎉
ඔයාගෙ ගැටලුව විසදුනා කියල විශ්වාස කරන්න, යේසුස් නාමයෙන් මගේ ගැටලුව විසදුනා කියල ඇදහිල්ලෙන් නිතර ප්‍රකාශ කරන්න. අපි ඔබ ගැන යාච්ඣා කරනවා ! ❤️
@@gospel_of_grace_ceylon thank you very much sister
Mama ada thamai me video eka dakke.godak hodai.man loku Naya prasneka inne.man wenuwen pray karana
අනේ sister මට අන්‍ය් බාසාව නෑ කොහොමද ලබා
ගනේ🙏🙏
1. ආශා වෙන්න!
2. මට අන්‍ය භාෂාව තියෙනව කියල දිගින් දිගටම ඇදහිල්ලේ ප්‍රකාශන කරන්න
3. උත්සාහ කරන්න!
අනිවාර්යයෙන් ලැබෙනව ! අපි ඔබ ගැන යාච්ඣා කරනව. අන්‍ය භාෂාව ලැබුනම සාක්ෂි දරමින් comment එකක් දාන්න.අනිත් අයගෙත් ඇදහිල්ල ශක්තිමත් වෙයි! යේසු පිහිටයි 🙏 ❤️
ඔබ තුමියට ගොඩාක් ස්තූතුයි . මම අලුත් කිතුනුවෙක්. මට ඔයාලගෙ සභාවකට සම්බන්ධ වෙන්න පුලුවන්ද.? මට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියනවා.
සිංහල කිතුණු සභාවට අනුග්‍රහයේ එලිදරව්ව රැගෙන ඒම තමයි අපෙ සේවය. ඔබ දැනට ඉන්න සභාවෙම ඉදල මේ චැනල් එකේ පාඩම් හොදින් අවබෝධ කරගන්න. ඕනෙම ගැටලුවක් COMMENT SECTION එකේ සදහන් කරන්න. අපි පිලිතුරු දෙන්න සූදානම් ! අපි ඔබ ගැන යාච්ඣා කරනව. ජේසු පිහිටයි ඔබට!🙏
Sister. Plz pray for me 🙏🙏
Definitely ! We are praying for you! 🙏♥️
Aman❤❤❤❤❤❤❤
Mn godak asawen inne anny basaw katha karann
❤❤❤❤❤
Dear sister pleas pray for me I'm very week in sprituel life
We are praying for you brother ! 🙏
Mama athmaye sabakamin yachga karanna asai mata nokadawa yachga karanna ba. Annya basawa wachana dekathunai thyenne wathurawage galagenayana yachgawak thiyanawanam asai yachga karanna sista jp
අපි ඔබ ගැන යාච්ඣා කරනවා ! විශ්වාස කරන්න ඔයාගෙ අන්‍ය භාෂාව ඉක්මනින් වර්ධනය වෙනව යේසුස් නාමයෙන් ! ආමේන් 🙌🙌🙌
Mata anya bashawen lassanata galagena ena widihata යාඥා karanna asai. Mata eya labenna kiyala යාඥා karanna 🙏🙏🙏
@harshanichathuranga3297 ආමේන් ! යේසුස් නාමයෙන් ඔබට එය ලැබෙනව ! ඔබ උත්සාහ කරන්න!! අපි ඔබ ගැන යාච්ඣා කරනවා! යේසු පිහිටයි 🙏♥️💐
Mamai mage biridaway denna biridage amma gurukam karala wen karala innawa ane mai mage biriday nawatha dewakarunawen ekathuwennai mage biridatath apita napurukam karana biridage mawata athulu paule hamadenatama galavima labenna kiyala yachna illimak thiye ane dewakarunawen apidenna andakarqyen mudawala nawatha dewa alukayen aka paulak vidihata ekathukaradennako mata anya bashawa ne yachnakaranna man danna bashawen yachnakaranawa😢
අපි ඔබ ගැන යාච්ඣා කරනවා ! ඔබේ ඉල්ලීම අපි පාස්ටර් ට යොමු කලා. gospelofgrace.ceylon@gmail.com ඊමේල් ලිපිනයට අපිට ඔබේ කාරණය සහ දුරකතන අංකය සදහන් කර එවන්න. ජේසුස් නාමයෙන් ඔබගේ ප්‍රශ්නයට දෙවියන්වහන්සේ පිලිතුරු දීල ඉවරයි කියල නිතර ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන්න! ජේසු පිහිටයි ඔබට!🙏
😊
Vishvita hoda swamiyk labenawa
යේසුස් නාමයෙන්! අමේන්!🙏❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
Aman
Amen 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🫴🏼🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️
Amen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mama.anya.dasawa.kata.karana.asawen.setnawa.mata.prasnekut.tebenawa,mata.udu.karana.mage.duwa.kuait.rate.ine.dan.masa.dekak.teshe.aygen.cool.eakak.na.ane.mata.udau.karana
අපි ඔබේ කාරණය ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේ වෙතට ඔසවනවා! විශ්වාස කරන්න, දුව ගැන යහපත් ආරංචියක් ඔබට ඉක්මනින් ලැබෙනව ! ඔබත් මෙහෙම ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන්න, "යේසුස් නාමයෙන් මගේ දුව ගැන යහපත් ආරංචියක් අද මට ලැබෙනව!!" මේ වාක්‍යය නිතර ශබ්ද නගා කියන්න. ඔබේ හාස්කම ලැබෙනකල්ම ඔබ මෙය කියන්න! ඇදහිල්ල ගැන දේශනා වැඩිපුර අහන්න, එවිට ඔබේ ඇදහිල්ල වර්ධනය වෙනව! ඒ හැම දේශනාවක්ම අවසානයේ ඔබේ දුව ගැන ධනාත්මක ප්‍රකාශයන් ශබ්ද නගා කියන්න! අපි ඔබ ගැන යාච්ඣා කරනව! හාස්කම ලැබුනු පසු අපිටත් කමෙන්ට් එකකින් දන්වන්න! එය දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීමක් වගේම තවත් අය ඇදහිල්ලෙන් ශක්තිමත් වීමට උපකාරයක්! ජේසු පිහිටයි ඔබට!❤️❤️❤️❤️
දෙවියන් වහන්සේට ස්තුතිවේවා ප්‍රශංසා වේවා මහීමය වේවා. හාලෙලුයියා.🙏❤
Amen 🙏❤️
Amen 🙏🙏❤❤
Amen ❤
Amen.
Amen