Buddangala | බුද්ධංගල | දීපගවේෂි | Deepa gaweshi episode 34 (2024-11-25 - 4K

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 14

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 20 днів тому

    ඉතා වටිනා වීඩීයෝවක්🙏

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf 2 місяці тому +1

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ කරන දේ ඉතාමත් හොඳයි. මේක බෞද්ධ උරුමයට ෂෙයාර් කරනවා. තව තවත් මේ වගේ දේවල් කරන්න තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි 2018දී ගියා. පුළුවන් නම් දීඝවාපි රජමහ විහාරය ගැනත් වීඩියෝවක් කරන්න.

    • @puranayalk
      @puranayalk  2 місяці тому

      @@IshanSenevirathna-im1zf හැමදාමත් අපව ශක්තිමත් කරන ඔබ තුමන්ට බොහොම පිං..අපිට දීඝවාපියෙන් ආරාධනාවක් ලැබුනා..සහ ඒ අවට තවත් විහාරස්ථානයක..අපි ඉක්මනින්ම වැඩසටහනක් දෙන්නම්...ලබන මාසේ රජගල...ඊලග මාසේ කවුඩාගල...

  • @chenusl
    @chenusl 2 місяці тому +1

    දිගු විරාමයකට පසු පුරානයෙන් වටිනා විඩියෝ එකක්.... 🙏🙏🙏

    • @puranayalk
      @puranayalk  2 місяці тому

      @@chenusl ඇත්තටම ඔව්...පස්චාත් උපාධි ඩිප්ලෝමා එකත් එකක් ටිකක් අවිවේකි වුනා..නමුත් ඉදිරියට දිගටම තොරතුරු ගෙන එනවා...ඔබට බොහොමත්ම පිං....

  • @MadhuraHarshana-g4t
    @MadhuraHarshana-g4t 2 місяці тому +1

    🙏🙏

    • @puranayalk
      @puranayalk  2 місяці тому

      @@MadhuraHarshana-g4t තෙරුවන් සරණයි

  • @sumudu.prabath2727
    @sumudu.prabath2727 2 місяці тому +1

    api 2018di giya ape haamuduruwane.bohoma pin.Puluwannam Digawapi Rajamaha Viharaya ganath vidiyowak karanna.theruwan saranai.

    • @puranayalk
      @puranayalk  2 місяці тому

      @@sumudu.prabath2727 අනිවාර්යයෙන් ළඟදීම දෙනවා...බොහොමත්ම පිං ඔබට

  • @ලංකාව1948
    @ලංකාව1948 Місяць тому

    ආයුබෝවන් 🙏🏼
    Please help to Kiriibanwewa School in Welioya, Mulativ District. 😢🙏🏼
    Please build schools for the children in Kokkilai & Welioya, Mulativ District. Helps them to continue their higher studies. 🙏🏼😢

  • @nehaswishwaja2658
    @nehaswishwaja2658 2 місяці тому +1

    🙏🙏🙏🙏

    • @puranayalk
      @puranayalk  2 місяці тому

      @@nehaswishwaja2658 තෙරුවන් සරණයි

  • @iroshatharangani3614
    @iroshatharangani3614 2 місяці тому +1

    🙏🙏🙏

    • @puranayalk
      @puranayalk  2 місяці тому

      @@iroshatharangani3614 තෙරුවන් සරණයි