Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අයියා විඩියෝ එක මරු නවත්තන්න එපා ..දිගටම කර ගෙන යන්න ඔයා හොදට vidios කරනවා etaing එකනම් සුපිරියක්
Thank you malli නවත්තන්නෑ ,දිගටම ඉන්න 😁❤️
ඔය නිහතමානීකම හැමදාම තියාගන්න. මම අලුතෙන් එකතු උනේ. ඇත්තටම ඔය අවංකකමත් තියාගන්න දිගටම. ඉස්සරහටම යන්න............❤😊👌🌷
Thank you akke/nangi 🤩❤️
මරු මරු.....keep it up bro ❤️
Thank you brother ❤️🤩
කතාව හින්දාම ආසාවෙන් වීඩියෝ බලන මම ❤😒🙋♂️
Gammk thama ithin😎🌝❤️
අඩුපාඩු හදාගෙන ඉස්සරහටම යමන් මල්ලි ❤❤
Thank you ayiye❤️🤩
මට හිතෙනවා තියෙන දේවල් වලින් වැඩක් කරන්න පුලුවන් පොරක් කියලා . ජය වේවා. 🎉 තව color grading , editing ගැනත් හෙමීට ඉගෙන ගන්න පුලුවන් වේවි.
thank you machan adareyi😌
අඩෝ අයිය සුපිරි හිත හොද බොකක් ඈ ගැම්මක් තමා ❤
Thank you machan ❤️😌
HNB එක ඉස්සරහ තියන මාතර බත් කඩේ ගැන මොකද අයිය හිතන්නෙ 👉👈 පුලුවන්නම් වීඩියෝ එකක් දාන්න.....කුරුනෑගල තව තැන් ගැන ඕනි👉👈
ඉස්සරහට ගේන්නම්🤩❤️
supiri machan❤
Thank you machan ❤️
Maru aiye ❤Video aka supiri 🥰❤️
❤️😍
Aiye galwana නෙජා එකෙ රයිස් එකත් Tray karala balannakoo
කොතනද තියෙන්නෙ නංගි❤️
Supiri
🤩❤️
Gmmak 😊.Keep it up bro !!!❤
Thank you machan 🤩❤️
Video ekanam සුපිරි ...
Thank you 🤩❤️
Ela kollek...❤
සුපිරි රයිස් ☝ නේ
ගැම්මක් 🌝❤️
Niymi ayiye 👌❤
Kirunegala koheda malli aka thiyenne
බෞද්ධාලෝක මාවතේ පුවක් ගස් හන්දියේම❤️ rasa dahara caters
Oya hari hodai malliyo
Thank you akke🤩❤️
සුපිරියක් තමා 🤩🤩👍👍❤❤
Thank you 🌝❤️
මමත් එහෙමයි 🙂🥰
Niyamai
Thank you 🤩
සුපිරි යක් අයීයේ ❤❤❤❤🥰🩷
Thank you nangi🤩❤️
Good luck bro...♥️
Thank you machan ❤️❤️
Mic stand ekak gaththanam.hodai neda? Ohoma karadarai ne? 😊
ඔවු මයික් ස්ටෑන්ඩ් එකක් ටවුන් එකම පීරලා බැලුවා තිබ්බෙ නෑ.ඔන්ලයින් වත් ගෙන්වන්නොන.ගත්ත කොලර් මයික් එක සෙට්වෙන්නෑ කීං ගාලා සද්දයක් එනවා🥲❤️
Rasa dahara supiriyak aaa eda idn kanwa set menu eka try krl blnn supiriiiii
රස දහරෙ වෙන මොනවද ට්‍රයි කරන්න හොද මචන්❤️
machan background eka black karanna ethakota oye viwe eka godak light wenne naa....mic eka aulak na ekata stand ekaka ghala tibbanam maru...ethakota allagena duk widinna one naa
ඔවු ඒ අඩුපාඩු ටික ඉක්මනටම හදාගන්නොන❤️🤩 thank you
කිව්වා වගෙම බැක්ග්‍රවුන්ඩ් එක කලුකරා ,සිරාවටම සුපිරි🌝 ඊලග විඩියෝ එක නෙමේ ඊටපස්සෙ එකෙ ඉදන් බලාගන්න පුළුවන් වෙනස,තෑන්ක්ස් මචන් ❤️
ඔබට හොදට කතා කරන්න පුලුවන් කන එක විතරක් නෙවෙයි.වෙන දෙවලුත් කරන්න ඒ කියන්නේ Vlog කරන්න බලන්න.මොනද ඔයාගේ කතාව හොදයි.කද්දී කතා කරහං අඩුවෙන්.😁
ඉස්සරහට කරන්න ඉන්නෙ මචන් , ඉස්සෙල්ලා මේ චැනල් එක තැනකට ගෙනත් පටන් ගමු.දිගටම ඉන්න අපිත් එක්ක😁❤️
Katha karnna puluwan hindane mike ekak eka athakin allagena inne😂
ඔයා කුරුණෑගලලගද
වැඩිපුරම ඉන්නෙ කුරුණෑගල මචං👌❤️
බෑග් එක කඩන කෑල්ලත් කනව කියල හිතෙන්නෙ මට විතරද 😂😂😂😂😂 මරු අද තම සෙට් උනෙ සගො මම
අඩෝ පොලිතින් කෑවේ නෑ බන්😂 සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා❤️😎
Maru❤️👍
❤️
හොදි එක දානකොට ටිකක් දාල කල බලල ඔක්කොම දානො නිකන් හරි සවුත්තු උනොත් අපරාදෙනෙ කෑම එකම❤
ඔවු හැබැයි වෙලාවට රහට තිබ්බෙ,චාටර් උනානම් කාලත් ඉවරයි නේ😁❤️
oya kurunegala koheda school giye kiyannako.
man video karanne kurunegala unata ,gama kurunegala nemeyi
එලම මචං ✌️
Thank you ayiya❤️
Cam ek tikak yatin alluwanm oyata lesi vei
කැම එක පේන්නැති නිසා එහෙම ගත්තෙ.බලමුකො මොකක් හරි කරන්න මචන්❤️🤩
Math rice kadayak danna inne
Gammmt😎😁
Moko mic eka athe😂😂😂❤❤
නිකම්😁
මයික් එකයි ඉදගන්න පොඩි ස්ටූල් තියෙනවා බංකු වගේ ඒකකුත් ගනිං මල්ලි යෙ
අලුත් වීඩියෝස්වල ඔය ප්‍රශ්න හරි අයියෙ thank you ❤️🤩
oii kemakda bn..kana vdiha mgen purudu weyan...man full koththu 1 ha marak knwaa...
ඉස්සරනම් කෑවා මචන් කෙට්ටු වෙන්න කියලා නොකාම ඉදලා දැන් කාගන්න බෑ😁🤩❤️
Super brother ❤❤
Thank you 🌝
rice eka kana gaman damu podi rawumak
❤️❤️
Camera eka mru krada
නෑ මචන් සෙටින්ග් වල පොඩි අවුලක් ගිහින් කොලිටිය අඩුවෙලා.ඊලග වීඩියෝවෙ ඉදන් පරණ කොලිටියටම වැඩ ටික යනවා❤️
Background eka black karala thawa ligth dawanam thawath supiri hamoma kana eka witharak karana athare tharka dena contend ekak
Thank you machan ඊලග විඩියෝ එකට පස්සෙ විඩියෝ එකේ ඔය අඩුපාඅඩු පුළුවන් තරමක් හදාගන්නම්.මොකද ඊලග විඩියෝ එක දැනටමත් කරලා ඉවරයි❤️❤️
Niyamai ayye vedio eka adupadu hadan issrht yamu anek aya kiyana dewal ganan ganna epa
Thank you nangi❤️🤩
මල්ලි ඔයාට වැඩිය හොදට කනම්නිස්සු ඉන්නවා අයින්සක ම්නියෙකුට කතා හැදෙන්නේ .මල්ලි ඔයා තවත් ඉස්සරහට යන්න සුබ පතනවා.
@@hungryhourofficial dont back down from any words u content is super good i wish u will be more fo a big youtuber
Q & A එකක් ගේමු❤🎉
තව ටික දවසක් ඉදලා ගේන්නද දැන්ම ගේන්නද🌝❤️
ලබන සතියෙම ඕනී@@hungryhourofficial
දැන්ම ගේමු ❤
@@Benul_Rathnayake. 🤩❤️
අයියේ පුලුවන්නම් mic එක අල්ලන් කරන එක සෙට් නෑ වගේ. පොඩ්ඩක් හිතල බලන්න. දිගටම videos කරගෙන යමු..❤😍
පුළුවන් පුළුවන් ඉක්මනට ඒක හදාගන්නම් මල්ලි❤️
මගෙන් චැලේන්ජ් එකක් කරන්න පුල්ය්වන්දවිනාඩි 10කින් මාලු පාන් 10ක් කන්න 😮
විනාඩියකට එක මාළු පාන් එකක් නේ එතකොට🥲නෝට් කරලා තියාගන්නම්❤️🌝
@@hungryhourofficialhaha loku challenge ekk neme ithin😂 try ekk dela blnna ❤
@@askumarauh3014 ආ උබෙ චැලෙන්ජ් එක දැනටමත් අප්ලෝඩ් කරලා තියෙන්නෙ මචන්😁 පබ්ලිශ් කරන්න විතරයි තියෙන්නෙ🌝❤️
සිරීඉවර්දනඑකටයන්න,
කොතනද තියෙන්නෙ❤️
හැමදාම කතා කර කර කන වැඩේ කරන්න එතකොට සුපිරි කතා නොකර ඔහේ කාගෙ කාගෙන ගියාට වැඩක් නැ බලන්නත් කම්මැලියි 🙌
ඔවු ඒක ඇත්ත කලින් විඩියො එකේ කතා නොකර බැලුවා.ඒකෙන් තේරුනා ඔයලා වැඩිපුර කැමති කියව කියව කනවට කියලා❤️ thank you 😁
Gasmk❤❤
Thanks machan 🤩
Adeh rasadaharen aiyata chicken dila nane...apith hemadama wage gannawa chicken denna amathaka wela wage...maru rice ekatath eyala chicken, Sausages,fish okkoma danawa katin kata hebayi additional chicken hari Prawns hri deken ekakuth denwa rice ekata hebayi
මම අමතරව චිකන් කෑල්ලක් ගත්තා වැඩිපුර ගෙවලා.ඒක මන් ඇවිත් පොඩි බබාට දුන්නා කන්න.ඉටපස්සෙ විඩියො එක කරද්දි තමා දැක්කෙ රයිස් එකට චිකන් එකක් දීලා නෑ කියලා.මන් වෙනම එකක් ගත්ත නිසා පැටලෙන්න ඇති චිකන් කෑල්ලක් දැම්මා කියලා😁❤️
Mic ek komd aiye connect kre
Phone eken neme malli record karanne,❤️mixture ekkata set karala thiyenne mic eka
gravy packet එකේ polyethene කෑල්ලත් කෑවද මන්දා...
😁හී හී
🥰🥰🤗🤗
Kelin katha krn ek patta💀
Thank you machan❤️
චීස් කොත්තුවක් කමුත 🫣
අනිවාර්යයෙන් කමු😎❤️
❤❤❤
❤️❤️😎
මොනා උනත් උබ ඇත්ත කතා කරනවා මචං❤
Thank you brother ❤️
shopping bag wala wage thiyena food kalin setup karala videp eka karanam hodai mokada shopping bag katin kadana eka tikak aul aye godak light place ekaka video eka karnna epa ethakota video eka quality eka drop wenawa....me mata danena widiha.karana alutha thamai eth podi tikak hadagnna thiyenne macho...oye use karna dewal walinma...jaya wewa..👍
Thank you machan man ee adupadu tika hadagannam ilaga video ekata passe eken. මොකද ඊලග විඩියෝ එක දැනටමත් අප්ලෝඩ් කරලා තියෙන්නෙ❤️
Danam shoi kiyawa kiyawa kaddi❤
Thank you akke❤️❤️😁
🥰❤
😎❤️
Mic ekak ganna ❤️
Hare🤩❤️
❤🎉
ඔක්කොම හොදයි ..කෑම හපලා කන්නෝ❤❤❤❤ ජය
හරෙ මචන් thank you 🤩❤️
@@hungryhourofficial ගෙමක් ගහන්න පුළුවන් උපරිම support එක දෙනවා share කරලා.... ජය
Thank you වචනෙත් හයියක්🤩❤️🌝
පැටියා
කොල්ලෙක්ද කෙල්ලෙක්ද ඕයි😂
ඉලග පාර පරන කැල්ල හදපු කැම එකක් ගැන ඔනි ❤
😂😂
@@hungryhourofficial ම්ම්හ් මෙ කොහෙද ඔයි සිරාවටම රස දහර එක තියෙන්නෙ දන්නෙ නැ බන්
බෞද්ධලෝක මාවතේ පුවක්ගස් හන්දිය😁 rasa dahara kurunegla kiyl google krhn
කකුලුවො.කන්න
😎කමු😎❤️
අද මට 13k අවා
Congratulations machan🤩❤️
😋♥️
රස දහර කොහෙද තියෙන්නෙ
බෞද්ධලෝක මාවතේ පුවක්ගස් හන්දියේ😎❤️
@@hungryhourofficial එලම හොදට කරගෙන යමන්
@@imanthachamod9832 Thank you මචන්❤️🤩
සතියකට video දෙකක් දාන්ඩ බලහන් 😏
තවම නම් දෙකක් දාන්න පුළුවන් කියලා කන්ෆම් කරලා කියන්න නම් බෑ තව මාස දෙක තුනකින් අනිවාර්යයෙන් සතියකට වීඩියෝ දෙකක් අරගෙන එන්නම් මචන්😁❤️
@@hungryhourofficial elama 🤍
Mic ek mokkd malli
මන් හරියටම බලලා කියන්නම් අයියෙ❤️
@@hungryhourofficial හරි මල්ලි ❤
අහා...මේන් ලොකු මහත්තයා ඇවිල්ලා.😌 අද නම් කතා කරපු නිසා, අපෙත් බඩ පිරැනා....හා..හා..ලොකු මහත්තයෝ ඔය වගේ පුහු කමේන්ට් වලට රිප්ලයි එකක් දෙන්න යන්න ම එපා.මොකද මං හොදට ම දැක්ක දෙයක් ඔය වගේ අති උත්තරීතර මහානුභාවයෙන් කමේන්ට් කරන්නෙ ම ලෝභකම් කත් බැදගෙන ජීවත් වෙන ගෑනු අය.අහෝ ඛේදයක් තමයි ඒත් ඇත්තට ම ඒ වගේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නෙ මුලින් ම අවධානය.ඊට පස්සෙ ඔයාව තරහ ගැස්වීම.ඊට පස්සෙ වැට්ටීම.අහු වෙන්න එපා ඕවට.මොකද සමහර විට ඒ ඔයාගෙ ම නෑදෑ කෙනෙක් ද විය හැකි.පොඩි පොඩි අතපසු වීම තිබ්බාවේ....ඒවා හදාගමු ලොකු මහත්තයෝ..බත් ඇට ප්‍රශ්ණයක් නම් ලගින් සර්වියට් ටිකක් තියාගන්න.එතතකොට කන අතින් ම උනත් පිහෘදන්න හැකිනෙ.පොඩි මැණිකෙල දෙන්නා තව චුට්ටක් ලොකු උනාවෙ.එහෙනම් තව වීඩියෝ එකකකින් හම්බ වෙමු❤බුදු සරණයි!...(😁😌 හෑල්ලට සොරි)
ඉස්සෙල්ලා කියන්න කවුද මේ මන් නොදන්න ජානකි මන් දන්න කෙනෙක්ද😎❤️ ඔවු ඔවු ඒ කමෙන්ට් දාන්නෙ මාව අවුස්සගන්න තමා මන් එහෙම ලොකුවට ගණන් ගන්නෑ.මොනාහරි කියවන්නත් එපෙයි කද්දි ඒකයි කියවුවෙ🌝 Thank you ee❤️
@@hungryhourofficial 🤭 හේ.. දන්නෙ නම් නෑ ලොකු මහත්තයෝ...මං අයියණ්ඩිගෙ චැනල් එකත් එක්ක එකතු උනේ ම චුටි මැණිකෙ එක්ක කරපු වීඩියෝ එක දැකලා..එදා ඉදන් ඉතිම් වීඩියෝස් බලනවා.
ස්මාර්ට් ෆෝන් එකෙන් යූටියුබ් එකේ කන්න නැති උන් වීඩියෝ බලන්නෙ නෑනෙ.
අන්න ඒකත් හොද පොයින්ට් එකක්😎❤️කොල්ලෙක් රිප්ලයි එකක් දාලා තිබ්බා මේකම ටික්ටොක් එකේ ඒ කමෙන්ට් එකට, thank you🤩❤️
Komada ne rah oke.
මරු🤩❤️👌
🎉🎉🎉🎉❤❤❤
Baba nane aneeee 😢😢
Baba ne🥲❤️
හරි ආසාවෙන් අයියේ බලන්නෙ videos good luck 💐
Thank you malli🤩❤️
@@hungryhourofficial මල්ලි නෙමෙයි නංගි 🙄
@@Tharu-561 හප්පටසිරි සොරි සොරි නංගි😎😂❤️
සුපිරි කොල්ලෝ ❤
Poc kottu wak kamu dawasak aniwarwn m brdh
කමු කමු😁❤️
සුපිරියක් අයියේ 💙💙
@@geek_sLc ❤️thank you malli❤️
සුපිරියක් 🥺💓
Thank you ❤️🤩
Ahinsaka paata kollek....anunge kunu hoyanne nathuwa thanakata enna hadana kollek.....saarathaka wewa!!!!!!!❤
🎤😂
😂 😂
@@hungryhourofficial මොකා youtube ශෙශ්රයට අවත් ඉස්සරොම ඔහොම තමා පස්සෙ පස්සෙ ටිකක් උඩට අවම මං මෙහෙම ඉදලනෙ නෙද මෙ තරන් දුරක් අවෙ කියලා මතක් වෙනකොට මරම සතුටක් දැනෙන්නෙ මචන්
@@INF.RIZONE ඒක ඇත්ත තැන්ක් යු මචන් වටින කමෙන්ට් එකක්🤩❤️
සුපිරි ❤
මොනාද බන් හයිලයිට් පාටට පේන්නෙ බත් එකේ
ඒ චොප්සිය බන්😁
Meka mama balana welawa ra 1.44
මන් මේකට රිප්ලයි කරන්නෙ පාන්දර 1.47 ට😎😁
සුපිරි සුපිරි ❤🎉😊😊
Prid newei fried 😂😂
ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද❤️🌝
gmmk
කන්නාඩි දාල ගන්න ඒ දෙන්නව එතකොට පුලුවන්
හරෙ මචන් thank you 🌝
හෙමීට කාපන් ...
ගැම්මක් තමා🌝
ට්
🤩❤️😎
🔥
❤️🤩
Sri lankan Czn burak 😁
😂❤️🩹අඩෝ අඩෝ
Nice video Aiya ❤
Thank you nangi❤️
පට්ට❤
Thank you 😁🌝❤️
අයියා විඩියෝ එක මරු නවත්තන්න එපා ..දිගටම කර ගෙන යන්න ඔයා හොදට vidios කරනවා etaing එකනම් සුපිරියක්
Thank you malli නවත්තන්නෑ ,දිගටම ඉන්න 😁❤️
ඔය නිහතමානීකම හැමදාම තියාගන්න. මම අලුතෙන් එකතු උනේ. ඇත්තටම ඔය අවංකකමත් තියාගන්න දිගටම. ඉස්සරහටම යන්න............❤😊👌🌷
Thank you akke/nangi 🤩❤️
මරු මරු.....keep it up bro ❤️
Thank you brother ❤️🤩
කතාව හින්දාම ආසාවෙන් වීඩියෝ බලන මම ❤😒🙋♂️
Gammk thama ithin😎🌝❤️
අඩුපාඩු හදාගෙන ඉස්සරහටම යමන් මල්ලි ❤❤
Thank you ayiye❤️🤩
මට හිතෙනවා තියෙන දේවල් වලින් වැඩක් කරන්න පුලුවන් පොරක් කියලා . ජය වේවා. 🎉 තව color grading , editing ගැනත් හෙමීට ඉගෙන ගන්න පුලුවන් වේවි.
thank you machan adareyi😌
අඩෝ අයිය සුපිරි හිත හොද බොකක් ඈ ගැම්මක් තමා ❤
Thank you machan ❤️😌
HNB එක ඉස්සරහ තියන මාතර බත් කඩේ ගැන මොකද අයිය හිතන්නෙ 👉👈 පුලුවන්නම් වීඩියෝ එකක් දාන්න.....
කුරුනෑගල තව තැන් ගැන ඕනි👉👈
ඉස්සරහට ගේන්නම්🤩❤️
supiri machan❤
Thank you machan ❤️
Maru aiye ❤
Video aka supiri 🥰❤️
❤️😍
Aiye galwana නෙජා එකෙ රයිස් එකත් Tray karala balannakoo
කොතනද තියෙන්නෙ නංගි❤️
Supiri
🤩❤️
Gmmak 😊.Keep it up bro !!!❤
Thank you machan 🤩❤️
Video ekanam සුපිරි ...
Thank you 🤩❤️
Ela kollek...❤
Thank you 🤩❤️
සුපිරි රයිස් ☝ නේ
ගැම්මක් 🌝❤️
Niymi ayiye 👌❤
Thank you 🤩❤️
Kirunegala koheda malli aka thiyenne
බෞද්ධාලෝක මාවතේ පුවක් ගස් හන්දියේම❤️ rasa dahara caters
Oya hari hodai malliyo
Thank you akke🤩❤️
සුපිරියක් තමා 🤩🤩👍👍❤❤
Thank you 🌝❤️
මමත් එහෙමයි 🙂🥰
🤩❤️
Niyamai
Thank you 🤩
සුපිරි යක් අයීයේ ❤❤❤❤🥰🩷
Thank you nangi🤩❤️
Good luck bro...♥️
Thank you machan ❤️❤️
Mic stand ekak gaththanam.hodai neda? Ohoma karadarai ne? 😊
ඔවු මයික් ස්ටෑන්ඩ් එකක් ටවුන් එකම පීරලා බැලුවා තිබ්බෙ නෑ.ඔන්ලයින් වත් ගෙන්වන්නොන.ගත්ත කොලර් මයික් එක සෙට්වෙන්නෑ කීං ගාලා සද්දයක් එනවා🥲❤️
Rasa dahara supiriyak aaa eda idn kanwa set menu eka try krl blnn supiriiiii
රස දහරෙ වෙන මොනවද ට්‍රයි කරන්න හොද මචන්❤️
machan background eka black karanna ethakota oye viwe eka godak light wenne naa....mic eka aulak na ekata stand ekaka ghala tibbanam maru...ethakota allagena duk widinna one naa
ඔවු ඒ අඩුපාඩු ටික ඉක්මනටම හදාගන්නොන❤️🤩 thank you
කිව්වා වගෙම බැක්ග්‍රවුන්ඩ් එක කලුකරා ,සිරාවටම සුපිරි🌝 ඊලග විඩියෝ එක නෙමේ ඊටපස්සෙ එකෙ ඉදන් බලාගන්න පුළුවන් වෙනස,තෑන්ක්ස් මචන් ❤️
ඔබට හොදට කතා කරන්න පුලුවන් කන එක විතරක් නෙවෙයි.වෙන දෙවලුත් කරන්න ඒ කියන්නේ Vlog කරන්න බලන්න.මොනද ඔයාගේ කතාව හොදයි.කද්දී කතා කරහං අඩුවෙන්.😁
ඉස්සරහට කරන්න ඉන්නෙ මචන් , ඉස්සෙල්ලා මේ චැනල් එක තැනකට ගෙනත් පටන් ගමු.දිගටම ඉන්න අපිත් එක්ක😁❤️
Katha karnna puluwan hindane mike ekak eka athakin allagena inne😂
ඔයා කුරුණෑගලලගද
වැඩිපුරම ඉන්නෙ කුරුණෑගල මචං👌❤️
බෑග් එක කඩන කෑල්ලත් කනව කියල හිතෙන්නෙ මට විතරද 😂😂😂😂😂 මරු අද තම සෙට් උනෙ සගො මම
අඩෝ පොලිතින් කෑවේ නෑ බන්😂 සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා❤️😎
Maru❤️👍
❤️
හොදි එක දානකොට ටිකක් දාල කල බලල ඔක්කොම දානො නිකන් හරි සවුත්තු උනොත් අපරාදෙනෙ කෑම එකම❤
ඔවු හැබැයි වෙලාවට රහට තිබ්බෙ,චාටර් උනානම් කාලත් ඉවරයි නේ😁❤️
oya kurunegala koheda school giye kiyannako.
man video karanne kurunegala unata ,gama kurunegala nemeyi
එලම මචං ✌️
Thank you ayiya❤️
Cam ek tikak yatin alluwanm oyata lesi vei
කැම එක පේන්නැති නිසා එහෙම ගත්තෙ.බලමුකො මොකක් හරි කරන්න මචන්❤️🤩
Math rice kadayak danna inne
Gammmt😎😁
Moko mic eka athe😂😂😂❤❤
නිකම්😁
මයික් එකයි ඉදගන්න පොඩි ස්ටූල් තියෙනවා බංකු වගේ ඒකකුත් ගනිං මල්ලි යෙ
අලුත් වීඩියෝස්වල ඔය ප්‍රශ්න හරි අයියෙ thank you ❤️🤩
oii kemakda bn..kana vdiha mgen purudu weyan...man full koththu 1 ha marak knwaa...
ඉස්සරනම් කෑවා මචන් කෙට්ටු වෙන්න කියලා නොකාම ඉදලා දැන් කාගන්න බෑ😁🤩❤️
Super brother ❤❤
Thank you 🌝
rice eka kana gaman damu podi rawumak
❤️
❤️❤️
Camera eka mru krada
නෑ මචන් සෙටින්ග් වල පොඩි අවුලක් ගිහින් කොලිටිය අඩුවෙලා.ඊලග වීඩියෝවෙ ඉදන් පරණ කොලිටියටම වැඩ ටික යනවා❤️
Background eka black karala thawa ligth dawanam thawath supiri hamoma kana eka witharak karana athare tharka dena contend ekak
Thank you machan ඊලග විඩියෝ එකට පස්සෙ විඩියෝ එකේ ඔය අඩුපාඅඩු පුළුවන් තරමක් හදාගන්නම්.මොකද ඊලග විඩියෝ එක දැනටමත් කරලා ඉවරයි❤️❤️
Niyamai ayye vedio eka adupadu hadan issrht yamu anek aya kiyana dewal ganan ganna epa
Thank you nangi❤️🤩
මල්ලි ඔයාට වැඩිය හොදට කනම්නිස්සු ඉන්නවා අයින්සක ම්නියෙකුට කතා හැදෙන්නේ .මල්ලි ඔයා තවත් ඉස්සරහට යන්න සුබ පතනවා.
Thank you 🤩❤️
@@hungryhourofficial dont back down from any words u content is super good i wish u will be more fo a big youtuber
Q & A එකක් ගේමු❤🎉
තව ටික දවසක් ඉදලා ගේන්නද දැන්ම ගේන්නද🌝❤️
ලබන සතියෙම ඕනී@@hungryhourofficial
දැන්ම ගේමු ❤
@@Benul_Rathnayake. 🤩❤️
අයියේ පුලුවන්නම් mic එක අල්ලන් කරන එක සෙට් නෑ වගේ.
පොඩ්ඩක් හිතල බලන්න. දිගටම videos කරගෙන යමු..❤😍
පුළුවන් පුළුවන් ඉක්මනට ඒක හදාගන්නම් මල්ලි❤️
මගෙන් චැලේන්ජ් එකක් කරන්න පුල්‍ය්වන්ද
විනාඩි 10කින් මාලු පාන් 10ක් කන්න 😮
විනාඩියකට එක මාළු පාන් එකක් නේ එතකොට🥲නෝට් කරලා තියාගන්නම්❤️🌝
@@hungryhourofficialhaha loku challenge ekk neme ithin😂 try ekk dela blnna ❤
@@askumarauh3014 ආ උබෙ චැලෙන්ජ් එක දැනටමත් අප්ලෝඩ් කරලා තියෙන්නෙ මචන්😁 පබ්ලිශ් කරන්න විතරයි තියෙන්නෙ🌝❤️
🤩❤️
❤️
සිරීඉවර්දනඑකටයන්න,
කොතනද තියෙන්නෙ❤️
හැමදාම කතා කර කර කන වැඩේ කරන්න එතකොට සුපිරි කතා නොකර ඔහේ කාගෙ කාගෙන ගියාට වැඩක් නැ බලන්නත් කම්මැලියි 🙌
ඔවු ඒක ඇත්ත කලින් විඩියො එකේ කතා නොකර බැලුවා.ඒකෙන් තේරුනා ඔයලා වැඩිපුර කැමති කියව කියව කනවට කියලා❤️ thank you 😁
Gasmk❤❤
Thanks machan 🤩
Adeh rasadaharen aiyata chicken dila nane...apith hemadama wage gannawa chicken denna amathaka wela wage...maru rice ekatath eyala chicken, Sausages,fish okkoma danawa katin kata hebayi additional chicken hari Prawns hri deken ekakuth denwa rice ekata hebayi
මම අමතරව චිකන් කෑල්ලක් ගත්තා වැඩිපුර ගෙවලා.ඒක මන් ඇවිත් පොඩි බබාට දුන්නා කන්න.ඉටපස්සෙ විඩියො එක කරද්දි තමා දැක්කෙ රයිස් එකට චිකන් එකක් දීලා නෑ කියලා.මන් වෙනම එකක් ගත්ත නිසා පැටලෙන්න ඇති චිකන් කෑල්ලක් දැම්මා කියලා😁❤️
Mic ek komd aiye connect kre
Phone eken neme malli record karanne,❤️mixture ekkata set karala thiyenne mic eka
gravy packet එකේ polyethene කෑල්ලත් කෑවද මන්දා...
😁හී හී
🥰🥰🤗🤗
🤩❤️
Kelin katha krn ek patta💀
Thank you machan❤️
චීස් කොත්තුවක් කමුත 🫣
අනිවාර්යයෙන් කමු😎❤️
❤❤❤
❤️❤️😎
මොනා උනත් උබ ඇත්ත කතා කරනවා මචං❤
Thank you brother ❤️
shopping bag wala wage thiyena food kalin setup karala videp eka karanam hodai mokada shopping bag katin kadana eka tikak aul aye godak light place ekaka video eka karnna epa ethakota video eka quality eka drop wenawa....
me mata danena widiha.karana alutha thamai eth podi tikak hadagnna thiyenne macho...oye use karna dewal walinma...jaya wewa..
👍
Thank you machan man ee adupadu tika hadagannam ilaga video ekata passe eken. මොකද ඊලග විඩියෝ එක දැනටමත් අප්ලෝඩ් කරලා තියෙන්නෙ❤️
Danam shoi kiyawa kiyawa kaddi❤
Thank you akke❤️❤️😁
🥰❤
😎❤️
Mic ekak ganna ❤️
Hare🤩❤️
❤🎉
❤️❤️
ඔක්කොම හොදයි ..කෑම හපලා කන්නෝ❤❤❤❤ ජය
හරෙ මචන් thank you 🤩❤️
@@hungryhourofficial ගෙමක් ගහන්න පුළුවන් උපරිම support එක දෙනවා share කරලා.... ජය
Thank you වචනෙත් හයියක්🤩❤️🌝
පැටියා
කොල්ලෙක්ද කෙල්ලෙක්ද ඕයි😂
ඉලග පාර පරන කැල්ල හදපු කැම එකක් ගැන ඔනි ❤
😂😂
@@hungryhourofficial ම්ම්හ් මෙ කොහෙද ඔයි සිරාවටම රස දහර එක තියෙන්නෙ දන්නෙ නැ බන්
බෞද්ධලෝක මාවතේ පුවක්ගස් හන්දිය😁 rasa dahara kurunegla kiyl google krhn
කකුලුවො.කන්න
😎කමු😎❤️
අද මට 13k අවා
Congratulations machan🤩❤️
😋♥️
❤️
රස දහර කොහෙද තියෙන්නෙ
බෞද්ධලෝක මාවතේ පුවක්ගස් හන්දියේ😎❤️
@@hungryhourofficial එලම හොදට කරගෙන යමන්
@@imanthachamod9832 Thank you මචන්❤️🤩
සතියකට video දෙකක් දාන්ඩ බලහන් 😏
තවම නම් දෙකක් දාන්න පුළුවන් කියලා කන්ෆම් කරලා කියන්න නම් බෑ තව මාස දෙක තුනකින් අනිවාර්යයෙන් සතියකට වීඩියෝ දෙකක් අරගෙන එන්නම් මචන්😁❤️
@@hungryhourofficial elama 🤍
Mic ek mokkd malli
මන් හරියටම බලලා කියන්නම් අයියෙ❤️
@@hungryhourofficial හරි මල්ලි ❤
අහා...
මේන් ලොකු මහත්තයා ඇවිල්ලා.
😌 අද නම් කතා කරපු නිසා, අපෙත් බඩ පිරැනා....
හා..හා..ලොකු මහත්තයෝ ඔය වගේ පුහු කමේන්ට් වලට රිප්ලයි එකක් දෙන්න යන්න ම එපා.මොකද මං හොදට ම දැක්ක දෙයක් ඔය වගේ අති උත්තරීතර මහානුභාවයෙන් කමේන්ට් කරන්නෙ ම ලෝභකම් කත් බැදගෙන ජීවත් වෙන ගෑනු අය.අහෝ ඛේදයක් තමයි ඒත් ඇත්තට ම ඒ වගේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නෙ මුලින් ම අවධානය.ඊට පස්සෙ ඔයාව තරහ ගැස්වීම.ඊට පස්සෙ වැට්ටීම.අහු වෙන්න එපා ඕවට.මොකද සමහර විට ඒ ඔයාගෙ ම නෑදෑ කෙනෙක් ද විය හැකි.
පොඩි පොඩි අතපසු වීම තිබ්බාවේ....
ඒවා හදාගමු ලොකු මහත්තයෝ..
බත් ඇට ප්‍රශ්ණයක් නම් ලගින් සර්වියට් ටිකක් තියාගන්න.
එතතකොට කන අතින් ම උනත් පිහෘදන්න හැකිනෙ.
පොඩි මැණිකෙල දෙන්නා තව චුට්ටක් ලොකු උනාවෙ.
එහෙනම් තව වීඩියෝ එකකකින් හම්බ වෙමු❤
බුදු සරණයි!...
(😁😌 හෑල්ලට සොරි)
ඉස්සෙල්ලා කියන්න කවුද මේ මන් නොදන්න ජානකි මන් දන්න කෙනෙක්ද😎❤️ ඔවු ඔවු ඒ කමෙන්ට් දාන්නෙ මාව අවුස්සගන්න තමා මන් එහෙම ලොකුවට ගණන් ගන්නෑ.මොනාහරි කියවන්නත් එපෙයි කද්දි ඒකයි කියවුවෙ🌝 Thank you ee❤️
@@hungryhourofficial 🤭 හේ.. දන්නෙ නම් නෑ ලොකු මහත්තයෝ...
මං අයියණ්ඩිගෙ චැනල් එකත් එක්ක එකතු උනේ ම චුටි මැණිකෙ එක්ක කරපු වීඩියෝ එක දැකලා..
එදා ඉදන් ඉතිම් වීඩියෝස් බලනවා.